Air Fryer කියන්නේ මොකක්ද? - Anoma's Kitchen Tips #85

Пікірлер: 408

  • @chandritharajapakshasrilan1672
    @chandritharajapakshasrilan16723 жыл бұрын

    😍 අම්මා හැරුණු විට කෑම හදන විදිය ඉගන ගත්ත එකම කෙනා...😍😍😍🙏🙏🙏

  • @dinushashyamani7038
    @dinushashyamani70383 жыл бұрын

    අලුත් උපකරණ ගැන කියලා දෙන එක හරි වටිනවා මිස් Thank you so much

  • @bsenawirathna6908
    @bsenawirathna69083 жыл бұрын

    වටිනාකම දැනගත්තම බයක් සැකක් නැතිව ගන්න පුළුවන් ,ඕනම කෙනෙකුට .ස්තුතියි ඔයාට .තෙරුවන් සරණයි !❤️

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.24313 жыл бұрын

    හරිම වටිනවා.ඔබගේ වීඩියෝ හැමදාම මම බලනවා.ගොඩක් දේ ඉගෙන ගන්න පුලුවන්.හරිම පැහැදිලිව කියලා දෙනවා.බොහොම ස්තුතියි ඔබට.

  • @oshadhimudannayake3519
    @oshadhimudannayake35193 жыл бұрын

    ඒක ඇත්ත ගොඩක් ලෙසියි පහසුවෙන් කෑම වර්ග පිසගැනීමට හැකියි

  • @daywithhasi4601
    @daywithhasi46013 жыл бұрын

    මේ විදියේ අලුත් උපකරණ ගැන වීඩියෝ දාන්න ඇන්ටි..ඉගෙන ගන්න ලමයිට වගේම අනිත් අයටත් ගොඩක් වටිනවා..

  • @araliyaadithya3158
    @araliyaadithya31583 жыл бұрын

    මේ දැනුවත් කිරීමගොඩක් ප්‍රයෝජනවත්. පිටරට ඉන්න අපිට. බොහොම ඉස්තුතියි.

  • @malanikumari5773
    @malanikumari57733 жыл бұрын

    මිස් ගෙ වීඩියෝ අනිවාර්යයෙන්ම මම බලනවා.ඒවගෙන් ගොඩක් දේවල් අපි ඉගෙන ගන්නවා. බොහොම ස්තුතියි ඔබතුමියට

  • @fatimastephen742

    @fatimastephen742

    2 жыл бұрын

    Thank you so much

  • @padmarupasinghe850
    @padmarupasinghe8503 жыл бұрын

    Thank you. ඉතාමත් වටිනව.

  • @damayanthisenadipathige7064
    @damayanthisenadipathige70643 жыл бұрын

    හරිම වටිනවා ස්තුතියි🌷

  • @kanthikanthi358
    @kanthikanthi358 Жыл бұрын

    ඔබතුමියට ගොඩාක් ස්තුතියි ..

  • @dulanjaleepeeris7873
    @dulanjaleepeeris78732 жыл бұрын

    ගොඩක් ස්තුතියි ආන්ට්.බුදු සරණයි

  • @chithraruhunage319
    @chithraruhunage3192 жыл бұрын

    හරිම ලස්සනයි. කියලා දෙන හැටි ස්තූතියි

  • @saralam.a4695
    @saralam.a46953 жыл бұрын

    ගොඩක් ස්තූතියි පැහැදිලි කරල දුන්නට තෙරුවන් සරණයි.

  • @sydneyjesudhasan9538
    @sydneyjesudhasan95383 жыл бұрын

    Thank very much for your nice explanation God bless you

  • @samjewellery3336
    @samjewellery33363 жыл бұрын

    Thank you madam for continue your teachings to the society.great service.you are a pink diamond.

  • @TechNovaAquariums
    @TechNovaAquariums3 жыл бұрын

    I think this is the Singer one. Is it a good brand to use? I am thinking to buy one.

  • @manjulashivanthi9899
    @manjulashivanthi98993 жыл бұрын

    ගොඩක් ස්තුතියි. ආන්ටි ♥️

  • @niroshanirosha6247
    @niroshanirosha62473 жыл бұрын

    Me video eka godak watinawa nodanna dewal dana gaththa Thank you devi pihitai ❤👍

  • @indranigoonewardena8949
    @indranigoonewardena89493 жыл бұрын

    Awaiting to watch recipes prepared with this.

  • @dammikadamayanthie9945
    @dammikadamayanthie9945Ай бұрын

    ස්තුතියි දැනුවත් කරනවට❤

  • @harshanisumalika1336
    @harshanisumalika13363 жыл бұрын

    Godak watinawa ma video eka 🙏 godak sthuthi . Meken ape kama jathi hadana videos tikath sahenna watinawa . 🙏

  • @sriyani20hiru96
    @sriyani20hiru963 жыл бұрын

    ගොඩාක් වටිනා දෙයක් ස්තුතීයි

  • @sakunthalaudugampola1221
    @sakunthalaudugampola12213 жыл бұрын

    Thank you soo much Aunty....waiting for more Air fryer recipes....!

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v5 ай бұрын

    වැදගත් දෙයක් බොහොම ස්තූතියි

  • @buddhikadesilva3068
    @buddhikadesilva30683 жыл бұрын

    Thank you Anoma aunty... Very useful video...❤❤❤

  • @asham6534
    @asham65343 жыл бұрын

    Its really a great pleasure aunty..we were waiting for this..thanks a lot for the knowledge given and eagerly waiting to for the recipes...❤

  • @navindiwinshika562
    @navindiwinshika5622 жыл бұрын

    ගොඩක් වටිනවා ආන්ටි....

  • @user-hc6mi1tp2u
    @user-hc6mi1tp2u3 жыл бұрын

    වැදගත් විඩියෝ එකක්

  • @johnsilva5020
    @johnsilva50203 жыл бұрын

    හුඟක් වැදගත් වීඩියෝ එකක්. මෙහේ තියෙන ඔය මොඩල් එක වගෙ එව්වා වල 0:54 පෙන්නන එක button එකක් නෙවෙයි. ඒක transparent safety cover එකක් යට තියෙන බාස්කට් release button එකට. බාස්කට් housing එක නිකං එලියට ඇදලා ගන්න පුලුවන් මුකුත් ප්‍රෙස් කරන්නෙ නැතුව handle එකෙන්. මොකද වැරදිලා බාස්කට් රිලීස් එක ප්‍රෙස් වෙලා තිබුනොත්, එලියට ගනිද්දී බාස්කට් එක අතේ, බාස්කට් housing එක බිම හෝ කකුල උඩ උතුරන තෙල් හෝ වෙනත් liquids සමග. අවම වශයෙන් තෙල් පාවිච්චි කිරීමට මම තෙල් ස්ප්‍රේ බෝතලයක් ගත්තා ගෙදර පුරවන්න පුළුවන්. ඇමසොන් එකේ ගනං. මෙහේ තියෙනවා Dollar Store කියලා කඩයක්. ඒකෙන් ඔය බෝතලයම ගත්තා $4 කට 😊 www.amazon.ca/Stainless-Dispenser-Refillable-Spritzer-Funne%E3%80%902020/dp/B0881JK2G2/ref=asc_df_B0881JK2G2/?tag=googleshopc0c-20&linkCode=df0&hvadid=459390014762&hvpos=&hvnetw=g&hvrand=18425450353126615036&hvpone=&hvptwo=&hvqmt=&hvdev=t&hvdvcmdl=&hvlocint=&hvlocphy=9001075&hvtargid=pla-986389721027&psc=1

  • @biyatricejayawardena1278
    @biyatricejayawardena12782 жыл бұрын

    I like ur videos ,explain in a simple way and motivated to experience many recipes .Thank u sister..

  • @fauzuldeen8944
    @fauzuldeen89443 жыл бұрын

    Thank you daughter ..so much to learn from you. I too am awaiting for recipes from you based on this appratus.

  • @thiliniwasana5533
    @thiliniwasana55332 жыл бұрын

    ගොඩක් වටිනවා

  • @brinthaasivapatham3400
    @brinthaasivapatham34003 жыл бұрын

    Thanks Aunty! your tips are very useful :)

  • @thusithasampath615
    @thusithasampath6153 жыл бұрын

    Hoya hoya hitapu deyak. Thank u

  • @nilminiseneviratne9665
    @nilminiseneviratne96653 жыл бұрын

    Thx Anoma . You are such a nice lady. I like your videos .

  • @mallikamanagoda4771
    @mallikamanagoda47713 жыл бұрын

    Mea wistharaya mata godak prayojanawath una. Thank you so much duwa...

  • @sajithprasadsamarathunge126
    @sajithprasadsamarathunge1263 жыл бұрын

    What I do is cover the bottom lid with a foil so cleaning is easy. 😊

  • @mihiranisamarasinghe5137
    @mihiranisamarasinghe5137 Жыл бұрын

    Godak watina video ekak Thank you miss😊

  • @sumudukulasuriya7860
    @sumudukulasuriya78603 жыл бұрын

    Very informative. Well done !

  • @madukavithanage3953
    @madukavithanage39533 жыл бұрын

    Thank you madam,waiting for receipes.....,

  • @shashiniwijesundara2460
    @shashiniwijesundara24603 жыл бұрын

    Very useful one...thanks

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka20793 жыл бұрын

    Aththenmbme wage deyak ganna kalin a gena denagena ganna godak uduwak anoma oyage videos hema ekama wage e wenuwrn mn godak sthuthikaranawa oyata ....

  • @ramyadayaratne421
    @ramyadayaratne4213 жыл бұрын

    Very useful explanation about air flyer. I have a one so I could learn some of important things from you. Thank you so much.

  • @hiramyawicks1287
    @hiramyawicks12872 жыл бұрын

    Thank you very much for this video.

  • @kevinlevin4525
    @kevinlevin452510 ай бұрын

    Very useful ... Thank you anti ...

  • @theekshanasangeeth684
    @theekshanasangeeth6843 жыл бұрын

    Kama hadanawa wagema machine gana kiyala denawa hodata godak watinawa budusaranay anoma anty💗💗💗

  • @animalfrnd
    @animalfrnd3 жыл бұрын

    Thank you for this video i really didn't know what is air fryer n how to use it i was waiting some one shows me

  • @samudratharangani8450
    @samudratharangani84503 жыл бұрын

    Godaaak sthuthi , Mss Anoma! Honda vedio1k

  • @mafazahassan6649
    @mafazahassan66493 жыл бұрын

    Man hari asai auntyge vedios balanna, aunty clearly hamadema hondata kiyala denawa, thank u aunty 😍

  • @ayeshamendis1497
    @ayeshamendis14973 жыл бұрын

    Godark watina dewal lassanata pahadili karala dima gana ස්තුතිය oba thumiyata

  • @kanchanarasangika1986
    @kanchanarasangika19863 жыл бұрын

    Thank you anoma auntyy 🥰

  • @dayaniliyanage7806
    @dayaniliyanage78063 жыл бұрын

    Thanks mrs Anoma.

  • @nayanaalagoda9108
    @nayanaalagoda91083 жыл бұрын

    Cant wait!

  • @mayurifernando2545
    @mayurifernando25453 жыл бұрын

    Thank you Aunty.

  • @dayamangalikaranaweera9795
    @dayamangalikaranaweera97953 жыл бұрын

    Thanks. Very much your explanation

  • @AnomasKitchen

    @AnomasKitchen

    3 жыл бұрын

    You are welcome!

  • @darshiliyanage9429
    @darshiliyanage94293 жыл бұрын

    would like to see more srilankan recipes. I fryed tuna and eggplants, was so good. Same like normal

  • @vineethaseinthuragedara7141
    @vineethaseinthuragedara71413 жыл бұрын

    Thanks miss ඔයාට

  • @abuharza165
    @abuharza1653 жыл бұрын

    Thank you for this useful video

  • @bimsara7766
    @bimsara77663 жыл бұрын

    වටින විඩියෝ එකක්. බොහෝම ස්තුතී. 💙💙

  • @user-qp8ln9ee4o
    @user-qp8ln9ee4o3 жыл бұрын

    ස්තූතියි 🌹🌹ඔබට

  • @dushanthichandimawitharana3318
    @dushanthichandimawitharana33183 жыл бұрын

    Thank u aunty .godak wedagath

  • @kavindichethana2788
    @kavindichethana27883 жыл бұрын

    We have been using air fryer for years now. even we tried your banana bread recipe and it came very well aunty.

  • @geethaniperera5348
    @geethaniperera53483 жыл бұрын

    Thank you so much ❤

  • @preethieabeyesekera7444
    @preethieabeyesekera74443 жыл бұрын

    Air frier changed our lives. I make the curries too when the gas is suddenly over. You can make oil free cutlets. You can fry dry fish or sprats. Just spray a little out over the stuff to give a shine to the stuff. You can cook a healthy diet with the AF.

  • @ayeshausuf1368

    @ayeshausuf1368

    2 жыл бұрын

    hii , that sounds very convienient.. however does it affect the electric bill.. like does the consumption go over the roof. thanks IA

  • @christineranasinghe8634
    @christineranasinghe8634 Жыл бұрын

    Thank you so much... When making Chilli paste can we fry the Koonisso.. onions.. garlic.. ginger.. karapincha ?....

  • @shirazabdeen8259
    @shirazabdeen82593 жыл бұрын

    Currently we are staying Doha Qatar. This will be easier to prepare our food on daily basis. Awaiting your recipes

  • @kanchanasamarakoon2069
    @kanchanasamarakoon20693 жыл бұрын

    Thank you very much.

  • @marinafonseka3039
    @marinafonseka30393 жыл бұрын

    You are so good thank you God bless you 🙏

  • @namalipriyanthika8701
    @namalipriyanthika87013 жыл бұрын

    හරිම හොඳ වීඩියෝ එකක්...

  • @sujeewadilrukshi8901
    @sujeewadilrukshi89012 жыл бұрын

    ගොඩක් පින්. මිස් ඔයා කියාදෙන විදියට මම කැමති. කෑම ජාති හදන විදිහ කියා දෙන්න.

  • @ashokaparis8696
    @ashokaparis86963 жыл бұрын

    Thank you so much ow harima lasi pahasui mamatha pavichi karanawa

  • @ramanigamage161
    @ramanigamage1612 жыл бұрын

    Really, you are excellent lecturer what we got fm God..As we cn learn more & more things. Stay safety & care madam....

  • @sondranatasha
    @sondranatasha3 жыл бұрын

    මන් ආසම කරන උපකරනයක් . බොහෝම වටිනවා ..

  • @sriyanicolletsilva56

    @sriyanicolletsilva56

    3 жыл бұрын

    Good morning Am itali vere nice porg❤️💕

  • @tilakaratnayake4015
    @tilakaratnayake40153 жыл бұрын

    ස්තුති තෙරුවන්සරනයි

  • @nissankaperera3206
    @nissankaperera32063 жыл бұрын

    ඇත්තටම ගොඩක් හොද විඩීඕ එකක් ගොඩාක් ස්තුති මිස්🙏❤️

  • @JayanthiFernando-ir4xw
    @JayanthiFernando-ir4xwАй бұрын

    ස්තුතිය ❤❤❤

  • @laliku100
    @laliku1003 жыл бұрын

    Thank you so much miss

  • @mayurigodigamuwa3667
    @mayurigodigamuwa36673 жыл бұрын

    Thank you soooo much Aunty 🤩🤩

  • @krishanthiperera160
    @krishanthiperera1603 жыл бұрын

    Very important information by Mrs Wijetunga. Thank you so much.

  • @AnomasKitchen

    @AnomasKitchen

    3 жыл бұрын

    You are welcome Mrs Perera.

  • @prasadimonarawila2918
    @prasadimonarawila29183 жыл бұрын

    ආන්ටි මේකෙන් හදන කෑම වර්ග කියලා දෙනකල් මග බලාගෙන ඉන්නවා.... Thank you so much 🥰💐

  • @rnkrnk2490

    @rnkrnk2490

    Жыл бұрын

    කියලා තියෙන්නේ

  • @siya3272

    @siya3272

    Жыл бұрын

    Ganna apa hellth issu adi vikirana......micro wage...

  • @kumudiniweerabahu4138
    @kumudiniweerabahu413822 күн бұрын

    Thanks a lot 💐

  • @ruwinijayasekara460
    @ruwinijayasekara4603 жыл бұрын

    Excellent vlog thank u very much

  • @akiraemiko9647
    @akiraemiko96473 жыл бұрын

    ගොඩාක් වටිනවා... මං හරී ආසයි ආන්ටිගෙ වීඩියෝස් වලට..❤️❤️❤️ ආන්ටි කතා කරන විදිහ එහෙම හරී ශෝක්... ❤️

  • @AnomasKitchen

    @AnomasKitchen

    3 жыл бұрын

    Thank you.

  • @mihiriranwweera7217
    @mihiriranwweera72173 жыл бұрын

    Thank you😍

  • @sdfernando2412
    @sdfernando24122 жыл бұрын

    ඉස්තුති අනෝමා මැඩම්

  • @lakshmiranwala1882
    @lakshmiranwala18823 жыл бұрын

    Thanks a lot Ma'am. Very useful. Please post more air fryer recipes.. As always i like your presentation.... Very polite.. 😍 😍

  • @AnomasKitchen

    @AnomasKitchen

    3 жыл бұрын

    Thank you. Have a good day.

  • @nilushiudagedara3186
    @nilushiudagedara31863 жыл бұрын

    Thank you. Recipe nam onamai Aunty.

  • @madarapiyadigamage7629
    @madarapiyadigamage76293 жыл бұрын

    Ane thank you aunty.❤️

  • @priyanthinawarthna5828
    @priyanthinawarthna58283 жыл бұрын

    Thnks aunty...ikmanta recepiseuth danna.🤗🤗🤗

  • @jananiwathsala3189
    @jananiwathsala31893 жыл бұрын

    Very useful mam.love you💐

  • @chiranwijekoon8209
    @chiranwijekoon82093 жыл бұрын

    වටිනා වීඩියෝ එකක්

  • @khdilperera
    @khdilperera3 жыл бұрын

    Aunty can you please let us know what are the available sizes and useful sizes for a house? Thanks

  • @indushikakasturiarachchi5441
    @indushikakasturiarachchi54413 жыл бұрын

    Very useful Video Aunty. Thank a lot ❤️

  • @AnomasKitchen

    @AnomasKitchen

    3 жыл бұрын

    My pleasure 😊

  • @sandamaliherath2454
    @sandamaliherath24543 жыл бұрын

    Thanks aunty. My first comment. You're good teacher. 👍

  • @AnomasKitchen

    @AnomasKitchen

    3 жыл бұрын

    Thank you.

  • @suranjanikagunathilake5922
    @suranjanikagunathilake59223 жыл бұрын

    Very useful video! Thanks

  • @AnomasKitchen

    @AnomasKitchen

    3 жыл бұрын

    Glad it was helpful!

  • @nilukajayalath7727
    @nilukajayalath77273 жыл бұрын

    Thanks aunty ❤️❤️

  • @ishankaerandi3881
    @ishankaerandi38816 ай бұрын

    Thank you so much aunty

  • @lahiruprasad8053
    @lahiruprasad80533 жыл бұрын

    ස්තුති ආන්ට්❤❤❤❤❤

  • @lakshikaweerasekara3620
    @lakshikaweerasekara36202 жыл бұрын

    Very useful video.

Келесі