Ai Yesuni ma nisa I ඇයි යේසුනී මා නිසා මෙතරම් ප්‍රේමකලේ

Музыка

Welcome to Sinhala Geethika UAE✅
‪@SINHALA_GEETHIKA_UAE‬ ✅
මුළු ලොවටම එපා වූ මා ඇයි ඔබහට ඕනෑ උනේ
අසරණ වී මා තනිවී සිටිනා මොහොතේ ඔබ මා හමු වූ යේ
සරණය වී එදිනයේ යෙසුනී ඔබමය මට ප්‍රේමය වුයේ
සරණය වී ඒදිනයේ යෙසුනී ඔබමය මට ප්‍රේමය වුයේ
ඇයි යේසුනී මා නිසා මෙතරම් ප්‍රේමකලේ
ඇයි යේසුනී මා නිසා මෙතරම් ප්‍රේමකලේ
ගායනය: Heshan Joseph

Пікірлер: 268

  • @dinushakirthisinghe2158
    @dinushakirthisinghe21583 жыл бұрын

    ජෙසුස් වහන්සේට තව ලස්සන ගීතිකා ඔයාම ලියලා ගායනා කරන්න ශිහාන්, මිනිස්සු ඔයාට ආදරය කරයි ජෙසුස් වහන්සේට තව ළං වෙයි. May God Bless you richly.

  • @lahirumadhusankha4575

    @lahirumadhusankha4575

    2 жыл бұрын

    Meka pastor rohana munasinghe ge

  • @shanakaperera7611

    @shanakaperera7611

    Жыл бұрын

    මේක ලිව්වෙ ශිහාන් නෙමෙයි පාස්ටර් රොහාන් මුණසිංහ , එයා තමයි ලියලා ගායනා කරන්නෙ ,

  • @starteclubricants

    @starteclubricants

    Жыл бұрын

    @@shanakaperera7611 keka sing karanne Hashen Chubba

  • @susilapodimanike2380
    @susilapodimanike23805 ай бұрын

    මුලු ලොවටම එපා වූ මා ඇයි ඔබ හට ඕනෑ වුනේ අසරණ වී මා තනි වී සිටිනා මොහොතේ ඔබ මා හමු වුයේ

  • @DanushkaKarunarathna-zb7td

    @DanushkaKarunarathna-zb7td

    17 күн бұрын

    ආමේන්.. 🙏♥️

  • @kusumsilva8176
    @kusumsilva8176 Жыл бұрын

    දළඹුවා සමනළයෙක් කළ යේසුස් වහන්සේට මහිමය 🦋🇱🇰🦋🙏🇱🇰🦋🇱🇰වේවා!!!ආමෙන් හල්ලෙලුයා 🔥🙏🔥ආමෙන් 🦋අබ්බා පියාණනි ඔබයි🔥

  • @ashendanushka2001
    @ashendanushka20014 жыл бұрын

    මුළු ලොවටම එපා වූ මා ඇයි ඔබහට ඕනෑ උනේ අසරණ වී මා තනිවී සිටිනා මොහොතේ ඔබ මා හමු වූ යේ

  • @smanikk3674
    @smanikk36743 жыл бұрын

    ඔබට ජේසු පිහිටයි .ඔබ මේ තබන තියන පය අත්හරින්න එපා .ලෝකේ සින්දු වගේ නෙමෙයි ජීවමාන දෙවියන් වහන්සේට ගායනා කරන ගීතිකා සදාකල් සැනසීම ඔබට ලැබෙනවා 👑👑👑🙏✝️✝️❤ජීවමාන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔබ සමග වේවා

  • @amilapradeep4493
    @amilapradeep44933 жыл бұрын

    Adarei mage jesune . Awanka adare thiyenne oba thula pamanai

  • @DanushkaKarunarathna-zb7td
    @DanushkaKarunarathna-zb7td25 күн бұрын

    ස්තුතී වේවා.. ප්‍රශංසා වේවා.. ගෞරව වේවා.. මහිමය වේවා.. නමස්කාර වේවා.. ආමේන්.. 🙏♥️

  • @nalaninalani4236
    @nalaninalani42363 жыл бұрын

    යේසුස් වහන්සේගේ ආදරේ තරම් ආදරයක් මේලෝකේ තවත් නැහැ මුළු හදවතින්ම ඔබ වහන්සේට ආදරෙයි ගායානා කරන ශිහාන් මිහිරංග සොහොයුරාට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා 🙏

  • @dushanthafernando3373
    @dushanthafernando33733 жыл бұрын

    කවුරැ අප අතහැරියත් යේසු අප අතහරින්නෙ නැ.මුළු ලොකයටම වඩා අපට පෙුූම කරන්නෙ උන්වහන්සේ පමනයි.

  • @user-yu5mw1hh3t
    @user-yu5mw1hh3t4 ай бұрын

    ජේසුස් වහන්සේගේ දරුවෝ හරිම නිහතමානී

  • @anupathma7837
    @anupathma7837 Жыл бұрын

    Amen amen haleluiya

  • @starteclubricants5956
    @starteclubricants59564 жыл бұрын

    සරණය වී ඒදිනයේ යෙසුනී ඔබමය මට ප්‍රේමය වුයේ

  • @tirandishanaka7818
    @tirandishanaka781810 сағат бұрын

    මව් පිය සෙනෙහස නොමැතිව වැලපෙන්නො සරන සොයාගෙන දස අත ඇවිදින්නො සිදිවුන වරදට සමාව අයදින්නො සරන සොයාගෙන දස අත ඇවිදින්නො සැම ජෙසු තුමන් අයදි.....ප්‍රෙමයෙන් හමු වන්න පිතු සෙනහසින් ඇයි පමා ඔබ ඉතින් ....... මට දැනුන මන් ආසම ගිතිකාව

  • @dineshsilva6920
    @dineshsilva69202 жыл бұрын

    අසරණ වී මා තනිවී සිටිනා විටදී ඔබ මා කැඳවූයේ සරණය වී ඒ දිනයේ යේසුනි ඔබමය මට ප්‍රේමය වුයේ🙏🙏

  • @romainfernando8733
    @romainfernando87333 жыл бұрын

    asarana we ma thani we sitina mohothe oba maa hamu wooye

  • @srilankanbestflipsslflips2132
    @srilankanbestflipsslflips21322 жыл бұрын

    ලස්සනයි ගිතිකාව

  • @DanushkaKarunarathna-zb7td
    @DanushkaKarunarathna-zb7td22 күн бұрын

    ස්තුති වේවා.. ප්‍රශංසා වේවා පියාණනී.. ආමේන්.. 🙏♥️

  • @user-jr1ok6tm4m
    @user-jr1ok6tm4m3 ай бұрын

    ජේසු පිහිටයි තාව ගීතිකා කියන්න ජේසු වහන්සේ ඔයාට අසිර්වාදය නොවඩුවම ලැබේවා 🙏🙏🙏❤❤❤

  • @ashendhanushka2314
    @ashendhanushka23144 жыл бұрын

    ඇයි යේසුනී මා නිසා මෙතරම් ප්‍රේමකලේ

  • @user-yu5mw1hh3t
    @user-yu5mw1hh3t4 ай бұрын

    සින්දුවලටත් වැඩිය ලස්සනයි ගීතිකා කියද්දී ජේසු පිහිටයි

  • @lalitach4574
    @lalitach45743 жыл бұрын

    ආමෙන් ආමෙන් හලේලූයියා 🙏🙏🙏ජේසුපිහිටයි ගායනා කරන ඔබට දෙව්පියානන්ගේ ආසිර්වාදය නිදහස් වේවා .🙏🙏

  • @Rithmi802
    @Rithmi8026 ай бұрын

    හාලෙලූයියා.... ආමෙන් ♥️✝️💫

  • @DanushkaKarunarathna-zb7td
    @DanushkaKarunarathna-zb7td17 күн бұрын

    ස්තුතී වේවා.. ප්‍රශංසා වේවා.. ආමේන්.. 🙏♥️

  • @starteclubricants5956
    @starteclubricants59564 жыл бұрын

    අසරණ වී මා තනිවී සිටිනා මොහොතේ ඔබ මා හමු වූ යේ

  • @krishanthagamage4579
    @krishanthagamage45793 жыл бұрын

    Me geethikawa nirmanaya kale Rev.rohan munasinghe,1998 dhi, lanka calvary worship church, premachandra waththa, divulapitiya road, negombo.

  • @niranjalasubashani6512
    @niranjalasubashani65123 жыл бұрын

    දේවියන් වහන්සේට ප්‍ර්‍රසන්සා වේවා

  • @anomamudalige3199
    @anomamudalige31992 жыл бұрын

    Jesu pihitai

  • @sabeethawanniarachchi6544
    @sabeethawanniarachchi65443 жыл бұрын

    අසරණ වී මා තනිවී සිටිනා මොහොතේ ඔබ මා හමු වූ යේ Love you Jesus... Amen..

  • @user-yu5mw1hh3t
    @user-yu5mw1hh3t5 ай бұрын

    තව ලස්සන ගීතිකා ඔයාගේ කට කටහඬින් අහන්න ආසයි පුතේ අපට ජේසු තරම් කිසි කෙනෙක් නෑ ඔයාගේ ජීවිතේ ජේසුට භාර දීලා ඕනම රෑක පාන්දරක වාහනේ එන්න ඔයාට නින්ද ගියාට ජේසුට නින්ද යන්නේ නෑ❤❤️❤️❤️

  • @alfaredmoqbil4800
    @alfaredmoqbil48004 жыл бұрын

    යේසු පිහිටයි ඔයාට ගිතිකාව ලස්සනයි දෙවියන්වහන්සේගේ ආශිර්වාද තවතවත් ලැබේ මගේ යේසුස් වහන්සේට ස්තුතියි ආමෙන්

  • @jayanthimahadewa4027

    @jayanthimahadewa4027

    3 жыл бұрын

    Aman jesus aman hallelujah

  • @danushikakarunarathna8035

    @danushikakarunarathna8035

    2 жыл бұрын

    ආමේන්... 🙏❤️

  • @annprimalifenando9299
    @annprimalifenando9299 Жыл бұрын

    Aiyya. Oya aka. Maga. Jesus inwa

  • @jesusshahee261
    @jesusshahee2613 жыл бұрын

    සිදු ඌනු දේ යහපතටයි ස්තුතී ස්තූති දෙන්න____♥️💫 දෙවිදුන්ට මහිමය වේවා✝️

  • @poornachachintha4944
    @poornachachintha49443 жыл бұрын

    අාමෙන්

  • @SameeraRuwandika-fx5ty
    @SameeraRuwandika-fx5ty3 ай бұрын

    මට දුකක් වේදනාවක් උනු හැමතැනකදීම මම අහන, මගේ හිතට පිහිට වෙන එකම ගීතිකාව...ඔයාට බොහොම ස්තූතියි ජේසුනී...ශුද්ධාත්මයාණන් වහන්ස...ශිහාන්ට මේ විදිහට මේ ගීතිකාව කියන්න ඔබවහන්සේ පිහිටවෙලා ආශිර්වාදය ලබාදුන්නට...ඔබවහන්සේ එසේ කලනිසාම ඔබවහන්සේට ස්තූති වේවා..ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ගෞරව වේවා නමස්කාර වේවා ආමේන්..ආලේලූයා ❤✝️🙏🤲

  • @hasiruakarshana6073
    @hasiruakarshana60732 жыл бұрын

    යෙසුස් වාහන්සෙට මම සදා නයගැති මොකද උන්වහන්සේ නිස මම අද ෂුද්දවන්තයෙක් වෙල ඉන්න නිස ස්තුති යෙසුස් වාහන්සෙගෙ නාමෙන් ❤️❤️❤️අමෙන් ❤️❤️

  • @jesanka1jesanka154
    @jesanka1jesanka1543 жыл бұрын

    Amen amen

  • @fernandoalex8156
    @fernandoalex81565 ай бұрын

    ❤❤❤❤❤❤ ammen jesu pihitai ILVOE JESUS'S

  • @princeyfernando8007
    @princeyfernando80073 жыл бұрын

    හුගාක් දැනුනා හිතට,මොනදෙ කලත් ජෙසු අපදිහා බලන් ඉන්නවා ඔයාට ජෙසු පිහිටයි පුතා

  • @sajithudalagama9255
    @sajithudalagama92553 ай бұрын

    ඒ කටහඩෙන් අහන්නත් ආසයි❤❤❤❤❤❤❤

  • @indukulathunga9807
    @indukulathunga98074 жыл бұрын

    එක දෙයක් ඉල්ලන හිතෙනවා මගේ හදවතේ ජීවත්වන ගායකයා ලෙස ඔබගෙන් please ,,, There is power in the name of Jesus me song eka ඔබේ නමින් අහන්න ගොඩාක් කැමති ❤ ඒ සඳහා දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා

  • @kamalawathi4661

    @kamalawathi4661

    3 жыл бұрын

    No gun book

  • @ruuusri7535

    @ruuusri7535

    2 жыл бұрын

    True

  • @ayathmisehansa6429
    @ayathmisehansa64293 жыл бұрын

    සරණය වී ඒ දිනයේ..යේසුනි ඔබමය මට ප්‍රේමය වූයේ...

  • @methushayel8384

    @methushayel8384

    3 жыл бұрын

    Lassanai 💗🖤

  • @methushayel8384

    @methushayel8384

    3 жыл бұрын

    Hii

  • @chanu625
    @chanu6252 жыл бұрын

    Mulu lowatm epa u ma ai oba hata oone une❤️ love you jesus❤️❤️✝️

  • @jayathungadp6078
    @jayathungadp60787 ай бұрын

    Preemaniya yesuu...amein, haleluiyaa..aadarei sihan...

  • @damikayeyewerdane1168
    @damikayeyewerdane1168 Жыл бұрын

    ජේසු පිහිටයි ඔබට.ඔබ තමයි ජනප්‍රියම ගායකයා

  • @sarojawijesinghe9772
    @sarojawijesinghe9772 Жыл бұрын

    ශෙහාන් හරිම ලස්සනයි GOD BLESS කරනව නිරතුරුව.

  • @maheshifernando2567
    @maheshifernando25673 жыл бұрын

    Ai jesuni maa nisaa...metharam prema kale..mulu lowatama epa u maa,ai oba hata oone unee.....♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ Amen

  • @user-yu5mw1hh3t
    @user-yu5mw1hh3t4 ай бұрын

    ලස්සනම ගීතිකා තියෙන්නේ ක්‍රිස්තියානි කට්ටියගේ දැන් ඒ ගීතිකා කතෝලික පල්ලි වලත් දානවා

  • @kanthiekanayaka2068
    @kanthiekanayaka20683 жыл бұрын

    God bless you dear 🙏

  • @roshnimelanmelan7634
    @roshnimelanmelan76343 жыл бұрын

    අයියෙ තව ගීතිකා කරන්න. එ්ක ඔයාව තවත් ඔසවයි. හරිම ලස්සනයි

  • @user-wd7sx1og7l
    @user-wd7sx1og7l3 ай бұрын

    Amen mage jesu man oyt adarei matat oyawa one😘😘

  • @ashade7114
    @ashade7114 Жыл бұрын

    Nice 💗🙏

  • @neranjanmadusanka3470
    @neranjanmadusanka3470 Жыл бұрын

    Nice❤️🙏❤️🌹

  • @DanushkaKarunarathna-zb7td
    @DanushkaKarunarathna-zb7td12 күн бұрын

    ආමේන්.. 🙏♥️

  • @user-yu5mw1hh3t
    @user-yu5mw1hh3t4 ай бұрын

    පුතේ ඔයා මොනවා අතෑරියත් ජේසුව නම් අතාරින්න එපා ඔයාව ඔය තැනට උසුලලා තියෙන්නේ ජේසු❤

  • @sriyanlakshan2931
    @sriyanlakshan29313 жыл бұрын

    ඇයි ජෙසුස් මාහට මෙතරම් විශාල සෙනෙහසක් දැක්වුයේ

  • @dilanbartholomeusz8251
    @dilanbartholomeusz82516 ай бұрын

    Shihan this is an awesome song dedicated to God. You will be blessed more and more. When you glorify him you will prosper more ,surely.

  • @aphilominamina6457
    @aphilominamina64573 жыл бұрын

    I love my dad Jesus. Always he is with me... amen

  • @chutidoni6126
    @chutidoni61263 жыл бұрын

    ❤❤❤ජේසු පිහිටයි ❤❤❤❤❤❤❤

  • @dammia5993
    @dammia59933 жыл бұрын

    මියුරු හඩක්.

  • @chandikasenarath9112
    @chandikasenarath91123 жыл бұрын

    ආදරෙයි ඔබට

  • @iyanaclody1469
    @iyanaclody14694 жыл бұрын

    Amazing Praise the lord

  • @Action_Try
    @Action_Try3 жыл бұрын

    Thank you jesus ❤️❤️❤️❤️

  • @deliyafernando1160
    @deliyafernando11603 жыл бұрын

    I love you Jesus

  • @AhmadAhmad-mn3sk
    @AhmadAhmad-mn3sk2 жыл бұрын

    Hallelujah Hallelujah Hallelujah

  • @yonikanayomi2051
    @yonikanayomi20513 жыл бұрын

    Nice singing and May God bless your family.

  • @kalumkumara3078
    @kalumkumara30783 жыл бұрын

    I LOVE YOU GOD. AMEN. THIS GEETHIKA IS SO MUCH IMPORTANT FOR US THANKS FOR THIS PRODUCT. WORLD IS NOW FULL OF PEOPLE WHO PRAY FOR OTHER PEOPLE'S. THAT'S MEAN BUDYST THERE PRAY FOR A PERSON CHRISTIAN IS THE PERFECT WAY TO GET FREE FROM THIS WORLD THINGS

  • @chamilachamila9836
    @chamilachamila98364 жыл бұрын

    Amen amen amen jesus hihithai aiyaaa

  • @rangaabeyrathna7458
    @rangaabeyrathna74583 жыл бұрын

    හාලෙලූයා

  • @somakalubovila
    @somakalubovila3 жыл бұрын

    💜💙💚💛💖 සාමාන්‍ය මිනිසුන් තන්හාවෙන් උඩගු කමේන් මුලාවෙලා ඉන්නෙ. එයාල මිනිසුන් මිනිස් කමෙන් දකින්නේ නෑ. ජේසු උතුම් පිරිසිදු මනුස්සයෙක්. උන්වහන්සේ මිනිස්කමටයි වටිනාකම් දෙන්නේ. 💜💙 ආමේන් මම පුන්සිසි ජයතිලක

  • @somakalubovila

    @somakalubovila

    3 жыл бұрын

    ස්තුතියි

  • @sriyanigoonetilleke5227
    @sriyanigoonetilleke52273 жыл бұрын

    BeAutiful song touching lyrics lovely melody but I wish he sang Jesuni or Jesu meaning Jesus. Remember God loves you keep loving Jesus and praise him and give thanks to him. Beautiful singing bringsvtears to my eyes. God Bless you brother and all who made this hymn possible.

  • @nalaninalani4236

    @nalaninalani4236

    3 жыл бұрын

    Lassanai brother god bless you❤️😍🙏

  • @bavaniprabashvary8595
    @bavaniprabashvary85954 жыл бұрын

    Praise the lord......❤

  • @anandaperera2122
    @anandaperera21223 жыл бұрын

    Thank you jesus

  • @wasanthakumari5775
    @wasanthakumari57753 жыл бұрын

    ආමෙන් ආමෙන්

  • @namalidias2375
    @namalidias23752 жыл бұрын

    jasunie asarana wee ♥ ❤ ma thanie wee ♥ sitina wita dee ♥ oba ma amu uyaa thankue jeases amen 🙏

  • @hasithabudikahica9654
    @hasithabudikahica96543 жыл бұрын

    Yesu pihitai

  • @silasila5092
    @silasila50924 жыл бұрын

    Godaaaaak lassanai shihan mahaththayoo gidaak lassanai❤❤

  • @sureshmadhusanka9227
    @sureshmadhusanka92273 жыл бұрын

    ආමෙන්

  • @cresenshiyaroshani8053
    @cresenshiyaroshani80538 ай бұрын

    Man me geethikawa ahala thibunata shihan mihiranga kiyanawa kiyala danne na.aththatama godak lassanai.thawa geetheka liyanna oyage athinma

  • @nimmilakshanthi994
    @nimmilakshanthi9944 жыл бұрын

    Amen! God is really love for us,every day,every second,every time,and every one! He is with us all the time,

  • @ashenlakindu4860

    @ashenlakindu4860

    3 жыл бұрын

    Amen!

  • @b.a.somalatha6316
    @b.a.somalatha63163 жыл бұрын

    මම asama ගායකයා ඔබයි mihiranga පුතා ඔයාට ජේසු පිහිටයි

  • @rwnfernando
    @rwnfernando2 ай бұрын

    Oh...that's too strong...!!! I got really weak.... Oh.. Holy Lord..please forgive me.... Amen

  • @shanikarajapaksha3894
    @shanikarajapaksha38943 жыл бұрын

    Shaaaa

  • @rameshchathuranga3627
    @rameshchathuranga36273 жыл бұрын

    ♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏love u my jesus 🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️

  • @ashenlakindu4860
    @ashenlakindu48603 жыл бұрын

    ශිහාන් ක්‍රිස්තියනිද😍

  • @antanifernando3764
    @antanifernando37644 жыл бұрын

    Wow amazing song 😍 jesus is grateful with my life

  • @moomoo4787
    @moomoo47873 жыл бұрын

    Goodak.lassanai.hadawatata.puduma.sansemak.dannuna.oya.aya.etamath.hagum.barwa.gayana.kara.jesuñi.prasansa.wawa.Amen. oyata.jp.araksawai

  • @yonikanayomi2051
    @yonikanayomi20513 жыл бұрын

    Nice variations

  • @lusildalusilda8927
    @lusildalusilda89273 жыл бұрын

    ඇයි යේසුනි මා හට මේතරම් ප්‍ර්රම කලේ god is so nise

  • @indukulathunga9807
    @indukulathunga98074 жыл бұрын

    Awesome 👏 may god bless you brother ❤

  • @donadorothy4458
    @donadorothy4458 Жыл бұрын

    Speechless love expression that has brought and shared by itself with it's vast domain. God is Speechless in everything to like me people and mine.

  • @chandrachandrani4165
    @chandrachandrani41653 жыл бұрын

    ලස්සනයි .

  • @Studyhiru666
    @Studyhiru6663 жыл бұрын

    Shihan ayya oya lassanata githikava kiyanava. Oyata vagama hamotamath jasu pihitai. 🌹🌹

  • @ihantharindu
    @ihantharindu Жыл бұрын

    good

  • @sandunithushari1853
    @sandunithushari18534 жыл бұрын

    Praise the lord ♥️👑

  • @teeniandrews276
    @teeniandrews2763 жыл бұрын

    I Love you jesus

  • @inokadamayanthi9386
    @inokadamayanthi93864 жыл бұрын

    love you jesus

  • @ashade7114
    @ashade71142 жыл бұрын

    Amen!...

  • @jasonperera3319
    @jasonperera3319 Жыл бұрын

    😍😍😍😍

  • @naturalview6517
    @naturalview65173 жыл бұрын

    I love JESUS ❤🌹🌹❤

  • @bibalsinhalavoice6778
    @bibalsinhalavoice67784 жыл бұрын

    අමේන්

Келесі