භාවනා කිරීමට තිබිය යුතු සුදුසුකම්... | අහස් ගව්ව Ahas Gawwa

#AhasGawwa #Bhawana
/ ahasgawwa අහස්ගව්ව Tiktok ගිණුම හා එක්වන්න..
භද්‍ර යෞවනයට සෙනෙහසින් පිදෙන නවතම යූටියුබ් නාලිකාව
/ @ahasgawwa
භද්‍ර යෞවනයට සෙනෙහසින් පිදෙන නවතම ෆේස්බුක් පිටුව
/ ahasgawwapage
අහස්ගව්ව වට්සඇප් එකමුතුව හා සම්බන්ධ වීමට මෙම අංකයට 070 175 1781 වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න
t.me/ahasgawwa අහස් ගව්ව Telegram Group සමගිිින් එක්වන්න..
/ ahasgawwa අහස්ගව්ව Tiktok ගිණුම හා එක්වන්න..
/ ahas.gawwa අහස්ගව්ව Instagram ගිණුම හා එක්වන්න..

Пікірлер: 259

  • @malishasandeepani9497
    @malishasandeepani94972 жыл бұрын

    බොහෝ වටිනා වැඩසටහනක් . සොය සොයා හිටියෙමි භාවනාව පටන් ගන්නා ආකාරයට උපදෙස් .ඒ අවස්ථාවේ දී ම අහස් ගව්ව තුළින් මේ වැඩසටහන් මාලාව හමු වීම ම සතුටකි. බොහෝ පින් ඔබවහන්සේලාට ඒ උතුම් නිවන දුර නොවේවා. 🙏🙏🙏🙏 දීර්ඝායුෂ සැපයම ලබත්වා

  • @samanmalidisanayaka8518

    @samanmalidisanayaka8518

    2 жыл бұрын

    🙏🙏🙏❤👍

  • @isurivindyani9134

    @isurivindyani9134

    2 жыл бұрын

    මේ වැඩසටහන කොහොමද කෙරෙන්නෙ කියල දැනගන්න පුලුවන්ද ?online සම්බන්ධ වෙන්න පුලුවන්ද ?තෙරුවන් සරණයි !නමෝ බුද්ධාය 🙏

  • @malishasandeepani9497

    @malishasandeepani9497

    2 жыл бұрын

    @@isurivindyani9134 අහස් ගව්ව යූ ටියුබ් වැනලයෙන් සිකුරාදා දිනයන් වල දී වීඩියෝ වලින් ස්වාමීන් වහන්සේලා මේ වැඩසටහන පවත්වා ගෙන යාවි . ඒ අනුව සම්බන්ධ වෙමු .❤️ තෙරුවන් සරණයි

  • @isurivindyani9134

    @isurivindyani9134

    2 жыл бұрын

    @@malishasandeepani9497 නිශ්චිත වේලාවක් නෑ නේද එතකොට ?

  • @malishasandeepani9497

    @malishasandeepani9497

    2 жыл бұрын

    @@isurivindyani9134 එහෙම නම් නෑ නේද

  • @LahiruRathnayaka360
    @LahiruRathnayaka3608 күн бұрын

    නමෝ බුද්ධාය! යොවුන් අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..! සාදු.. සාදු.. සාදු. පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..! සාදු සාදු.. සාදු. තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස..!

  • @wajiranakandala4131
    @wajiranakandala41312 жыл бұрын

    🙏🌻🙏🌻 මහමෙව්නාවාසී ලංකාවාසී ,ලෝකවාසී.සියළුම උතුම් ආර්‍යය මහ සඟ රුවනට මාගේ ගෞරවාදර නමස්කාරය වේවා!!!🙏🙏🙏🙏

  • @methuthathsarani
    @methuthathsarani2 жыл бұрын

    තමාගේ සිත පිරිහීමට නොදී වඩ වඩාත් යහපත් ආකාරයටම දියුණු කරගැනීමට සියල්ලන්හටම භාග්‍යය උදාවේවා!!!

  • @DinushaSandamali-if9ye
    @DinushaSandamali-if9ye3 күн бұрын

    බොහොම ස්තුති අපේ හාමුදුරුවනේ සාදු සාදු

  • @niroshakapuge6285
    @niroshakapuge62852 жыл бұрын

    ඔබ වහන්සේ ට අනේක වාරයක් පින් සිදු වේවා ...මෙවැනි උතුම් කරුණු අප සැමට පහදා දෙන ඒ උතුම් සඝ රුවනට නමස්කාර වේවා ..සාදු සාදු සාදු

  • @user-mr4pz8wf4n
    @user-mr4pz8wf4n2 жыл бұрын

    සාදු සාදු සාදූ. . නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි. පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා. දීර්ඝායුෂ ම ලබත්වා

  • @dinishkaranmini7993
    @dinishkaranmini79932 жыл бұрын

    මගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේටද ඔබවහන්සේටද මහමෙව්නා අසපු වාසී ලංකා වාසී ලෝක වාසී සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාට නමස්කාර වේවා...නිදුක් සම්පත් නිරෝගී සම්පත් දිගාසිරි සම්පත් සැලසෙවා.....වහ වහා චතුරාර්‍ය සත්‍ය ධර්මයෝ අවබෝධ කරත්වා

  • @samanmalidisanayaka8518

    @samanmalidisanayaka8518

    2 жыл бұрын

    🙏🙏🙏❤👍

  • @tashee839

    @tashee839

    2 жыл бұрын

    🙏

  • @mygamez4468
    @mygamez44682 жыл бұрын

    සාදු සාදු!! ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8c2 жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @methuthathsarani
    @methuthathsarani2 жыл бұрын

    පින්වන්ටයාටම මේ දහම් කතාව ඇසේවා!!!පින් ඇත්තෝ අසත්වා!!!මේ මිහිරි ශ්‍රී සද්ධර්මයෙන් සවන් පත් පුරවා ගනිත්වා!!!දෙනුවන් දෙසවන් ඇත්තෝ පින් සිතින් ශ්‍රද්ධාව වඩත්වා!!!🥺🙏

  • @malishasandeepani9497
    @malishasandeepani94972 жыл бұрын

    සාධු සාධු සාධු නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @maduwanthi7205
    @maduwanthi72052 жыл бұрын

    නමෝ බුද්ධාය ...!!! පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @samanmalidisanayaka8518

    @samanmalidisanayaka8518

    2 жыл бұрын

    🙏🙏🙏❤👍

  • @user-re8hu3fk4m
    @user-re8hu3fk4m3 ай бұрын

    තෙරුවන්සරනයි ස්වාමින්වහන්ස.ඔබ වහන්සේට මේ බවයේදීම උතුම්වූ නිර්වාන සුවය ලැබේවා!

  • @rachelperaud1945
    @rachelperaud1945 Жыл бұрын

    මා සොයමින් සිටි දෙයක් . සම්පූර්ණ අදහස ලැබුනා. ඔබ වහන්සේ නිදුක් වේවා තෙරුවන් සරනයි .

  • @niroshnavidyarathna9277
    @niroshnavidyarathna92772 жыл бұрын

    අහෝ. සිල්ගුණදම් රකින පින්වත් ඔබ වහන්සේලා අපට භාවනාවත් කියලා දෙනවානේ... අපව අදාල මගේ ගෙනයන අපූරුව.. අපට මහත් ලාභයක්මයි..සාදු..සාදු.! 🙏🌻🌻🙏🙏🙏

  • @chameenaprabhadi3930
    @chameenaprabhadi39308 күн бұрын

    සාදු සාදු !!!!!

  • @calmdown657
    @calmdown6572 жыл бұрын

    අපමණ සතුටුයි ඒ ස්වල්ප දෙනා අතර මාද සිටීම ගැන.... 🙏🙏🙏

  • @aurora0534
    @aurora05342 ай бұрын

    මේ නිසරු සංසාරෙන් එතරවීමට හැකි වේවා !!!! 🌼🌼🌼🌼

  • @chandimajayawardena1838
    @chandimajayawardena18382 жыл бұрын

    🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏 අපේ පින්වත් ගෞරවණීය සත්පුරුෂයන් වහන්සේලාට නමස්කාර වේවා ...!!! මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපුර්ණ වශයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්න වාසනාව ලැබේවා ....!!! නමෝ බුද්ධාය ......!!!

  • @bandaramenika2797

    @bandaramenika2797

    2 жыл бұрын

    Ok thanks namo Buddaya

  • @bandaramenika2797

    @bandaramenika2797

    2 жыл бұрын

    Ok thanks namo Buddaya Theruwan saranai suwaminwahanse

  • @udyogadivakaraud
    @udyogadivakaraud2 ай бұрын

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා අනන්ත වූ බුදු ගුණ බලයෙන් ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය් සත්‍යම අවබෝධ වී ආර්‍ය් අෂ්ඨාංගික මාර්ගය තුලින් අමා මහා නිර්වාණයම ලබන්නට මේ පිං හේතූ වාසනා වේවා....🙏🙏🙏

  • @w.aasanka597
    @w.aasanka5972 жыл бұрын

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 🙏🙏 සාධු.....සාධු......සාධු.....🙏🙏 🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!!🙏🙏 නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා....!!!🙏🙏🙏🙏

  • @user-vi5sp7ib5d
    @user-vi5sp7ib5dАй бұрын

    සාදු සාදු සාදු නමස්කාර වේවා ඔබ වහන්සේට මන් සොය සොයා උන්නේ අහස් ගව්ව වැඩසටහනේ තමයි හමුවුනේ එදාඉදන් මයිත්‍රි හාවනාව වඩනව හිතට පුදුම සැනසිමක් තියෙන්නෙ ඔබ වහන්සේට ගොඩක් පින් දිර්ග ආයුෂ ලැබේවා බෝහෝ කල් ජිවත් වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷

  • @dftshhgfieggbbch4402
    @dftshhgfieggbbch44022 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා .... මේ වැඩසටහන මට ගොඩක් වටිනවා. මම භාවනාව ගැන දැන ගැනීමට බොහෝ ආසාවෙන් බලාගෙන හිටියේ. ඔබ වහන්සේට බොහෝ පිං.. තරුණ අපිට දෙන මේ ඔවදන් වලට..🙏🙏🙏

  • @Blink-withyou
    @Blink-withyou6 ай бұрын

    තෙරැවන් සරණයි🙏🙏🙏

  • @wsmssena9896
    @wsmssena98962 жыл бұрын

    සාඳු! සාඳු! සාඳු!... පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!!

  • @chanakachathuranga1759
    @chanakachathuranga17592 жыл бұрын

    කළ්‍යාණමිත්‍රයාණන් වහන්සේලාට නමස්කාර වේවා !🙏🙏🙏

  • @supunchamara2386
    @supunchamara23862 жыл бұрын

    නමෝ බුද්ධාය !! ❤️

  • @manjulakarunarathna
    @manjulakarunarathna Жыл бұрын

    🙏🙏🙏සාදූ සාදු සාදු. අපේ ස්වාමීන්වහන්සේට නමස්කාරය වේවා.

  • @chinthakapradeep3160
    @chinthakapradeep31602 жыл бұрын

    අපගෙ යහපත සලසා දෙන සත්පුරුෂයානන් වහන්සේට මම නමස්කාර කරමි සාදු සාදු සාදු

  • @sriyanikrishan9224
    @sriyanikrishan922410 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේ ට නමස්කාර වේවා

  • @chandanilakshani414
    @chandanilakshani4143 ай бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස!!! 🙏🙏🙏

  • @PrabathLasantha-um9vj
    @PrabathLasantha-um9vj Жыл бұрын

    පින්වත් සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා .....🙏🙏🙏

  • @venuripabasara4455
    @venuripabasara4455 Жыл бұрын

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏 තෙරුවන් සරණයි නමො බුද්ධාය ඔබ වහන්සේට මෙ ගෞතම බුදු සසුනේ ම උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ පිණිස මෙ පිං හේතු වෙවා

  • @heshanishashikala443
    @heshanishashikala443 Жыл бұрын

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා..!

  • @rumeshihansika3226
    @rumeshihansika3226 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @srimasenavirathna990
    @srimasenavirathna9902 жыл бұрын

    නමෝ බුද්ධාය !!! පින් ඇත්තො අසත්වා ශ්‍රද්ධාවෙන් සාදර ගෞරවයෙන් මෙ සුමිහිරි නිර්මල ශ්‍රී සද්ධර්මය ... සාධු සාධු සාධු 🙏🙏🙏

  • @user-fo5vs6yr7l
    @user-fo5vs6yr7l18 күн бұрын

    සාදු සාදු සාදු

  • @asirimathbudusasuna
    @asirimathbudusasuna2 жыл бұрын

    එහෙමයි අපගේ පින්වත් ස්වාමීන්වහන්ස, අපිට මේ වගේ උතුම් සත්පුරුශ ගුරු ඇසුරු ලබන්න ගොඩක් පින් කරලා තියෙනවා.දිගටම අපිව මේ උත්‍තම ධර්ම දියදහරින් තෙමන්න මහමෙව්නාවට ඒ උතුම් භූමියට මා මෙතෙක් කල් කල පින් බලයෙන් ශක්තිය ධෛර්‍ය ලැබේවා...අපගේ ගුරුදෙවිදුන්ගේ මේ ධර්ම ප්‍රචාරය කරන කියන සෑම දේම සාර්ථක වේවා....මාගේ ගුරුදෙවිදු ඇතුලු මහමෙව්නාවාසී සියලූම ස්වාමීන් වහන්සේලා නිදුක් වේවා.නිරෝගී වේවා.අපෙත් ආයු ලැබ බොහෝ කාලයක් දීර්ඝායුශ ලබත්වා......🙏🙏🙏🙏🙏

  • @thilinichathurika2845
    @thilinichathurika28452 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!🙏🙏🙏

  • @w.aasanka597
    @w.aasanka5972 жыл бұрын

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 🙏🙏 සාධු.....සාධු.....සාධු......🙏🙏 🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🪔🪔🙏🙏🙏 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @jeewanandawarnasooriya9442
    @jeewanandawarnasooriya94422 жыл бұрын

    නමෝ බුද්ධාය !

  • @maheshiillangakoon8933
    @maheshiillangakoon8933 Жыл бұрын

    සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා!! සුවපත් වෙත්වා!!! 🙏🏻🙏🏻🙏🏻

  • @asdppp6257
    @asdppp6257 Жыл бұрын

    සාදු!සාදු!!සාදු!!! භාවනාකරන්නට පෙර සුදානමක් සදහා වැදගත් සාකච්චාවක්

  • @RadeepDarmapiya-nn7yp
    @RadeepDarmapiya-nn7yp5 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @binu6246
    @binu624610 ай бұрын

    ඔබ වහන්සේට පින් සිදුවේවා!අප කෙරෙහි අනුකම්පාවෙන් නිවැරදි ධර්මය අපට පෙන්වා දෙන උතුම් සත්පුරුෂයන් වහන්සේලාට නමස්කාරය වේවා!🙏🙏🙏🌼

  • @dilshanikavindya5854
    @dilshanikavindya58545 ай бұрын

    භාවනාව සම්බන්ධව තිබුණු ගොඩක් ප්‍රශ්න වලට විසදුම් ලැබුණා..මම ගොඩක්ම කරන්නෙ මෙත්තා භාවනාව..හිතට ලොකු සැනසීමක් දැනෙනවා..අනෙක් භාවනත් කරන්නට උත්සාහා වෙනවා මම..ඔබ වහන්සේට උතුම් වූ චතුරාර්‍ය් සත්‍යම අවබෝධ වේවා.තෙරුවන් සරණයි! 🙏🙏🙏

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka25785 ай бұрын

    🙏🙏🙏සාධු සාධු සාධු බෝධිසත්ව ගුණෝපේත අති පුජනීය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට තෙරුවන් සරණයි !!! නිදුක් නිරෝගී සූඛි සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා !!!🙏🙏🙏සාධු සාධු සාධු

  • @RosheliTheBookLover
    @RosheliTheBookLover2 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට බොහොම පින් 🙏

  • @user-qt5nw2js4u
    @user-qt5nw2js4u2 жыл бұрын

    සාදු සාදු සාදු!! නමෝ බුද්ධාය !!

  • @sandunibhagya2007
    @sandunibhagya20072 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏 මමත් හරි ආසයි භාවනා කරන්න.

  • @kaveeshagimhani-xn6bm
    @kaveeshagimhani-xn6bm Жыл бұрын

    හාමුදුරුවනේ බුද්ධානුසති භාවනාව කියලා දෙන්නකෝ 🙏🏻

  • @warnakumara2201
    @warnakumara2201 Жыл бұрын

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝ ආයුශ ලැබේවා! උතුම් තෙරුවන් සරණයි පිංවත් ස්වාමින් වහන්සේට!🙏💐🙏💐🙏💐

  • @nishadhivimansika2375
    @nishadhivimansika23752 жыл бұрын

    අනේ සාදූ සාදු සාදු ධර්ම දානමය කුසලය අත් වේවා අපගේ සුපින්වත් ස්වාමීන් වහන්ස.🙏🙏🙏🌷🌷🌷 සාදූ සාදූ සාදූ අපගේ සුපින්වත් ලොකු ස්වාමීන්වහන්සේටත් සුපින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේටත්, හැදූ වැඩූ දෙමාපියන්ටත් කලන මිතුරු ඇසුරත් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණයත් යෝනිසෝ මනසිකාරයත් ධම්මානුධම්ම පටිපදාවත් වඩමින් උතුම් සෝවාන් මාර්ග ඵලය ලබා සතර අපායෙන් මිදී මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් නිවනින් නිවී සැනසීමට මේ ධර්ම දානමය පින ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා අපගේ සුපින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🌷🌷🌷.

  • @sewwandidissanayaka2101
    @sewwandidissanayaka21012 жыл бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට

  • @pushpanilanthi6984
    @pushpanilanthi69849 ай бұрын

    බොහොම ස්තුතියි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏

  • @FamilyTeachings
    @FamilyTeachings2 жыл бұрын

    මහසගරුවනට මාගේ නමස්කාර වේවා .ඔබවහන්සෙලාට නිදුක් නීරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවන අවබෝධ වේවා .සාදු සාදු සාදු

  • @FamilyTeachings
    @FamilyTeachings Жыл бұрын

    සාදු සාදු සාදු .

  • @rohiniigk9886
    @rohiniigk98862 жыл бұрын

    තෙරුවන් සරණයි !!!පින්වත් ස්වාමීන් වහන්ස මාගේ නමස්කාරය වේවා !!! සාදු සාදු සාදු !!! ඉතාමත් වටිනා වැදගත් උතුම් ධර්ම කරුණු කරුණාවෙන් ඉදිරිපත් කිරීම ගැන බොහොම පින් ඉඩක් ලැබෙන මොහොතක් මොහොතක් පාසා බණ පදයක් ඇසිමට ලැබේවා!!! කල්‍යාණ ම්ත්‍ර සත් පුරුෂ ඇසුර ලැබේවා !!! සාදු සාදු සාදු !!! 🙏🙏🙏🙏🙏🙏🙏

  • @manelhenake9522
    @manelhenake95222 жыл бұрын

    වටිනා දහම් කරුණු අපහට කියාදෙන පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා.🙏🏼🙏🏼🙏🏼

  • @vindyasamarasinghe8892
    @vindyasamarasinghe88922 жыл бұрын

    Anee bohoma pin swamin wahansa. Matath bhavanaven sanasenna labevaa. Theruvan saranaii swamin wahansa..🙏🏻🙏🏻🙏🏻

  • @supunimalshika7385
    @supunimalshika73852 жыл бұрын

    Saadu saadu saadu. Pinwath swamin wahanselata mage namaskaraya wewa.

  • @deadleaves5773
    @deadleaves57732 жыл бұрын

    බොහොම පින් හාමුරුවනෙ. මම ඇත්තටම භාවනා කරන්න ඕන උපදෙස් උවමනාවෙන් හිටියේ.

  • @ydududyd3000
    @ydududyd30002 жыл бұрын

    සාදු🙏සාදු🙏සාදු🙏 තෙරැවන් සරණයි 🙏 !!!🙏 නමෝ🙏 බුද්ධා ය🙏 !!! පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාර ය වේවා🙏🌸🌷

  • @deepikalakmini2323

    @deepikalakmini2323

    2 жыл бұрын

    Sangan saranam gachchamee.....

  • @deepikalakmini2323

    @deepikalakmini2323

    2 жыл бұрын

    Sangan saranam gachchamee.....

  • @madusankathesera7925
    @madusankathesera79252 жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි.. නමෝ බුද්ධාය... පින් වත් ස්වාමින් වහන්ස

  • @mrthiliyastreams6040
    @mrthiliyastreams6040 Жыл бұрын

    සාදු🙏 සාදු🙏 සාදු🙏 🌸 නමෝ බුද්ධාය! 🌸

  • @Gayan_Malinda
    @Gayan_Malinda2 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස 🙏🙏🙏🌷🌷🌷

  • @Gihansamaraweera
    @Gihansamaraweera2 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේ ට උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා !🙏

  • @anushaprabodhani2971
    @anushaprabodhani29712 жыл бұрын

    නමෝ බුද්ධාය .තෙරැවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට .🙏🙏🙏🙏🙏

  • @Noahsg1
    @Noahsg12 жыл бұрын

    ඔබ වහන්සේට ගොඩක් පින්. 🙏🏻🙏🏻

  • @imeshagrade1170
    @imeshagrade117011 ай бұрын

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @kosala7234
    @kosala72342 жыл бұрын

    Ane sadu sadu sadu sadu sadu 🙏🥺♥️

  • @chandra2838
    @chandra2838 Жыл бұрын

    🙏🙏🙏namo buththaya oba whansheata neduk neroge ceira jeewanaya deergayusa lebeawa theruwan saranai 🙏🏻🙏🏻🙏🏻

  • @niroshahettiarachchi913
    @niroshahettiarachchi9132 жыл бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @roshansanjeewa7935
    @roshansanjeewa7935 Жыл бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාර වෙිවා

  • @shanthavidanapathirana9002
    @shanthavidanapathirana900211 ай бұрын

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය අත්වෙවා බුදුසරණයි

  • @amilaruwan4175
    @amilaruwan41759 ай бұрын

    🌺🌸🌺🌸සාදු සාදු සාදු🌸🌺🌸🌺තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට🌺🌸🌺🌸

  • @ramaniliyanage2240
    @ramaniliyanage224011 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 ගෙෘවිරවණියිය.පුජ්‍යණියිය වන්දණියියකරැණාගුණසාගර ස්වාමින්වහන්සේ මාගෙනමස්කාරයමවෙිවා චිරංජයතු නමාමියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KIU-pk8fg
    @KIU-pk8fg2 жыл бұрын

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏

  • @chameerajanakantha2664
    @chameerajanakantha26643 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 නමෝ බුද්ධාය ☸️☸️☸️

  • @RadeepDarmapiya-nn7yp
    @RadeepDarmapiya-nn7yp5 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏

  • @jasinthasudarshani8014
    @jasinthasudarshani80142 жыл бұрын

    සාදු සාදූ🙏

  • @desilva0930
    @desilva0930 Жыл бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @user-wt3eg5vr6p
    @user-wt3eg5vr6p6 ай бұрын

    Sadu.sadu.sadu..mage.Namaskaraya.wewa.oba.wahanseta...Aneka.warayak.isthuthi.wewa..godak.wadagathma.wada.satahanak..dirgayusa.wewa.sadu.sadu.sadu.🙏🙏🙏🙏🙏

  • @vindiyakamalasinghe5071
    @vindiyakamalasinghe5071 Жыл бұрын

    🙏🙏🙏

  • @damecafiris5703
    @damecafiris570310 ай бұрын

    උතුම් හාබුරැවන් වහන්සේට පින් හිත දියුණුව පිනිස අපට කෙටි බන දෙසනා කරන නිසා තෙරැවන් සරනයි

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw84062 жыл бұрын

    සාදු .......

  • @sachinthanishadi9969
    @sachinthanishadi9969Ай бұрын

    තෙරැවන් සරණයි 🙏🙏🌸🌸

  • @sonalical4222
    @sonalical42222 жыл бұрын

    සාදූ ..සාදු ..සාදූ .🙏🙏

  • @madhubhashani1452
    @madhubhashani14522 жыл бұрын

    🙏🌹🙏🌹🙏🌹💐💐💐💐

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya85122 жыл бұрын

    නමස්කාර වේවා පිංවන්ත ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏

  • @m.h.jayasinghe4856
    @m.h.jayasinghe48562 жыл бұрын

    සාදු සාදු සාදු මා ද අනුමෝදන් වෙමි

  • @sheharakariyawasam223
    @sheharakariyawasam2232 жыл бұрын

    ගොඩාක් වටිනා වැඩසටහනක් ..තෙරුවන් සරණයි ..

  • @chandanadissanayaka9534
    @chandanadissanayaka9534 Жыл бұрын

    🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏

  • @harshafonseka6716
    @harshafonseka67166 ай бұрын

    🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @chamaloshan8780
    @chamaloshan87802 жыл бұрын

    🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස

  • @harshaniharsha1486
    @harshaniharsha14862 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේ ට නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @viroshakavishan144
    @viroshakavishan144 Жыл бұрын

    ඔබ වහනේසේට ගොඩක් පින්..🙏🙏🙏

  • @nilukadesilvadesilva9045
    @nilukadesilvadesilva9045 Жыл бұрын

    🙏🙏🙏බොහෝ පින් අපේ ස්වාමීන් වහන්සේ ට 🌹🌹🌹

  • @siriyakanthi5520
    @siriyakanthi5520 Жыл бұрын

    භාවනා කරන විදිහ කියා දේන අපේ පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නමෝ බුද්ධාය තේරුවන් සරණයි

Келесі