ගොඩක් අහිංසක වෙන්න... | අහස් ගව්ව Ahas Gawwa

#AhasGawwa #buddhism #meditation #amithadeepathero
/ ahasgawwa අහස්ගව්ව Tiktok ගිණුම හා එක්වන්න..
භද්‍ර යෞවනයට සෙනෙහසින් පිදෙන නවතම යූටියුබ් නාලිකාව
/ @ahasgawwa
භද්‍ර යෞවනයට සෙනෙහසින් පිදෙන නවතම ෆේස්බුක් පිටුව
/ ahasgawwapage
අහස්ගව්ව වට්ස්ඇප් එකමුතුව හා සම්බන්ධ වීමට මෙම අංකයට 070 175 1781 වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න
t.me/ahasgawwa අහස් ගව්ව Telegram Group සමගිිින් එක්වන්න..
/ ahasgawwa අහස්ගව්ව Tiktok ගිණුම හා එක්වන්න..
/ ahas.gawwa අහස්ගව්ව Instagram ගිණුම හා එක්වන්න..

Пікірлер: 217

  • @hasinisiranthika8847
    @hasinisiranthika88476 ай бұрын

    අහින්සක කම කොච්චර ලස්සනද?මාත් හරීම ආසයි එහෙම කෙනෙක් වෙන්න.මේ ධර්ම දේශනාව ලියා ගන ආය ආය කියව ගන්න ඕන.අපේ අමිතදීප ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏

  • @user-vl4cg7lh1q

    @user-vl4cg7lh1q

    6 ай бұрын

    Ow hlo🎉

  • @Thara889

    @Thara889

    3 ай бұрын

    නැවත නැවත අහන්න ❤

  • @sachiniranathunga3704
    @sachiniranathunga37045 ай бұрын

    මමත් මේ වගේ කෙනෙක්. මට නිතරම හිත රිදෙනවා.බොරු චෝදනා කරනවා. දැඩි පීඩාවකින් මම ජීවත් වෙන්නේ මේ මොහොතේදී පවා ඔබ වහන්සේට පින් 🥺❤️

  • @sajeewasandaruwannugawela
    @sajeewasandaruwannugawela6 ай бұрын

    පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට පළමුවද දෙවනුවද තෙවනුව ද මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee21086 ай бұрын

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷 🌸🌸🌸 සාදු ! සාදු !! සාදු !!!🌸🌸🌸 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!🙏🙏🙏🙏🙏🙏🙏 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! 🙏 උතුම් අමාමහ නිවනම ලබත්වා ! 🙏🙏🙏🙏🙏🙏 මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් බුදුගුණ , බුදුබණ උතුම් නිවන් දොරටුවක්ම වේවා ! සාදු !!! 🙏 උපනූපන් සසරේ නිවන් දකින තුරුම උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලබත්වා ! සාදු !!! 🙏 පින්වත් සැමට මේ උතුම් බුදුබණ ශ්‍රවණය වේවා ! 🙏 සැමට සෙත් වේවා ! සැමසිත් සුවපත් වේවා ! මෙත්සිත් වැඩෙත්වා ! උතුම් තෙරුවන් සරණයි ! 🙏 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷 🙏🙏🙏 නමෝ බුද්ධාය !🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏 🙏🙏🙏 🙏🙏 🙏

  • @LeshaniFernando
    @LeshaniFernando4 ай бұрын

    අනේ හාමුදුරුවන් වහන්ස, ඔබ වහන්සේට මේ ආත්මයේම නිර්වාණ සම්පත්තිය හිමිවේවා! සාධු සාධු සාධු ❤🙏

  • @pamodarajapaksha694
    @pamodarajapaksha6946 ай бұрын

    🙏නමෝ බුද්ධාය!☸️ ✨යොවුන් අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔 🙏සාදු.. සාදු.. සාදු..🙏 ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔 🙏සාදු.. සාදු.. සාදු..🙏 🙏තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස..!☸️

  • @GihonHarsha-ks1dr
    @GihonHarsha-ks1dr6 ай бұрын

    දර්මයෙන් අනුසාසනා ලබා දෙන පින්වත් සුවමින් වහන්සෙ නිදුක් නිරොගි දීර්ඝඅයුශ ලබත්වා 🙏🙏🌸🌸

  • @prasannakumara5975
    @prasannakumara5975Сағат бұрын

    සාධු සාධු සාධු... තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට. 🙏🙏🙏🙏

  • @kushanchathuranga1235
    @kushanchathuranga12356 ай бұрын

    අහිංසක අයට නමස්කාර වේවා ! " සාදු සාදු සාදු "

  • @kaushikasavani8544
    @kaushikasavani85446 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස, ප්‍රශ්න ගොඩක් මැද හිත ශක්තිමත් කරන් වීර්්‍යෙයන් ජීවිතයට මුහුන දෙන්නෙ ඔබ වහන්සේගෙ දහම්පද නිසයි.ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා🙏🙏🙏🙏

  • @nishanisakunthala6864
    @nishanisakunthala68646 ай бұрын

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ...සාදු සාදු සාදු ....🙏🙏🙏 0:56

  • @susinipaththinigedara9731
    @susinipaththinigedara97316 ай бұрын

    අපගේ පින්වත් ස්වාමීන්වහන්සේ නිදුක් වේවා!!! නීරෝගි වේවා!!! සුවපත් වේවා!!! චිරජීවනය ලබත්වා!!! මේ ගෞතම බුදු සසුන තුලදීම උතුම් චතුරාර්‍ය සත්‍යය දර්මය සුවසේම අවබෝධ කරත්වා!!! 🙏🙏🙏🙏🙏

  • @user-op7pt2cm2m
    @user-op7pt2cm2m6 ай бұрын

    මෙ මායා ලොකයෙ සිටින මිනිසුන්ට ධර්මය අවබොදම වේවා

  • @danutharangani1416
    @danutharangani14166 ай бұрын

    තෙරුවණ් සරණයි..!! නමෝ බුද්ධාය..!! 🙏🙏🙏

  • @sanajayathilankas3177
    @sanajayathilankas31776 ай бұрын

    තෙරුවන් සරණයි අපේ සාමින් වහන්ස

  • @lilaniranasinghe
    @lilaniranasinghe6 ай бұрын

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු.. අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවන බොහෝ දුර නොවේවා...

  • @pinkartby1584
    @pinkartby15846 ай бұрын

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නිරොගි වෙත්වා !සුවපත් වෙත්වා !දුකෙන් මිදෙත්වා! නිවන් දකිත්වා !!!! 🙏🙏🙏🙏🙏

  • @SandeepaKaushanSenarathna
    @SandeepaKaushanSenarathna6 ай бұрын

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @onlysweets136
    @onlysweets1366 ай бұрын

    නමස්කාර වේවා පින්වත් ස්වාමින් වහන්සේට 🙏🌺🙏තෙරුවන් සරණයි 🙏🌺🙏🌺🙏

  • @sammanijayasuriya2211
    @sammanijayasuriya22114 ай бұрын

    කයින් කාටවත් හින්සාවක් කරන්න එපා වචනයෙන් කාටවත් හින්සාවක් කරන්න එපා සිතින කාටවත් හින්සාවක් කරන්න එපා අනුන්ව වෙහෙසවන්න එපා කෙනෙක්ට වරදිනකම බලන් ඉන්න එපා සිත කය වචනයෙන වැරදි නොකරන්නා අනුන්ව වෙහෙසවන්නේ නැත්නම් අනුන්ගේ යහපත කැමති නම් ඔහු හෝ ඇය අහිංසකයි

  • @gimhani1711
    @gimhani17116 ай бұрын

    නිරන්තරයෙන් අපව දැහැමි මගට යොමු කරන පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා🙏🙏🙏

  • @user-dj4gt5lg2w
    @user-dj4gt5lg2w2 ай бұрын

    පින්වත් ස්වාමින්ව⁣හන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු🙏🙏🙏

  • @DamRecordz
    @DamRecordz6 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻💐🌻🌷🌼🌹🌸🥀🌺 සාධූ සාධූ සාධූ ! 💐🌻🌷🌼🌹🌸🥀🌺🙏🏻🙏🏻🙏🏻

  • @wasala2744
    @wasala27446 ай бұрын

    නමෝබුද්ධාය 🙏🙏🙏 නිවන් දකිනා ජාති දක්වාම උතුම් සත්පුරුෂ ඇසුරම ලැබේවා .... සාදු ...සාදු ..සාදු ... පින්වන්ත ස්වමින්ද්‍රයන් වහන්සේ ට පළමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාර කරමි මාගේ නමස්කාර වේවා සාදු ....සාදු ...සාදු .... පින්වන්ත ඔබවහන්සේ නිදුක් වෙත්වා ..නීරෝගි වෙත්වා ..සුවපත් වෙත්වා ...දුකින් මිදෙත්වා ....මොහොතක් පාසා රැස්කරනා සියලු පින්බළමහිමයෙන් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට මේ ගෞතම සසුනේදීම වාසනාව උදාවේවා සාදු ...සාදු ....සාදු ..... අනන්ත බුදුගුණ බළෙන් සියලු සත්වයෝ සුවපත් වෙත්වා ...

  • @sajeewasandaruwannugawela
    @sajeewasandaruwannugawela6 ай бұрын

    නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @dev-jj9mm
    @dev-jj9mm6 ай бұрын

    සාදු සාදු 🙏🙏 සත්පුරුෂ ඇසුර නිරතුරුවම ලැබේවා මෙ සසරින් එතෙර වීමට..........

  • @nalindarshana6971
    @nalindarshana69716 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @BhagyaDewendra
    @BhagyaDewendra6 ай бұрын

    ඔබ වහන්සේට පලමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාර වේවා...👏

  • @himashadewmini1111
    @himashadewmini11116 ай бұрын

    තෙරුවන් සරණයි! පින්වත් ස්වාම්න් වහන්ස ලස්සන උපදේශයක්🌼🌼🌼🍃

  • @shalakamayurawansha7133
    @shalakamayurawansha71336 ай бұрын

    සාදු සාදු සාදු..! 🙏🙏🙏

  • @mihirlakshan4003
    @mihirlakshan40036 ай бұрын

    සාධූ!සාධූ!සාධූ!බුදු සරණයි!🙏🙏🙏 අපේ පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා!🙏🙏🙏

  • @iroshanikohowalagedara8328
    @iroshanikohowalagedara83286 ай бұрын

    තෙරුවන් සරණයි ස්වාමින් වහනස නමො බුද්ධාය

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee21086 ай бұрын

    🪷 බුදුගුණ සත්‍යයි !!! 🪷 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @thushankalana4940
    @thushankalana49406 ай бұрын

    පිංවත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා ❤❤❤🙏🙏🙏

  • @Cinderella15920
    @Cinderella159206 ай бұрын

    සාමාන්‍යයෙන් අදුරන්නැතී අය කෙනෙක් එක්ක උනත් හිනාවෙනවා.මම පුරැදු වෙලා තියෙන්නේ එහෙම.මට හම්බෙන ගොඩාක් මිනිස්සු හිනාවෙලා නෙමෙයි තරහින් ඔරවන් ඉන්නේ .මට හිතාගන්න බෑ ඇයි කියලා. ඇත්තටම මට සතුටු හිතෙනවා මිනිස්සු හිනාවෙනකොට. හිනාවෙනකොට හැමෝම ලස්සනයිනේ මම කැමති නෑ මිනිස්සුන්ගේ හිත් රිද්දන්න ඒ නිසාම ගොඩක් මිනිස්සු මගේ හිත රිද්දන්න එක පුරැද්දක් වෙලා මේක කරන්නෙම මාව හොදට අදුරන අය මොකද එයාලා දන්නවා එයාලා මොන දේ කරත් මම ඉවසනවා කියන එක ඇත්තටම මට නපුරැ කෙනෙක් වෙන්න හිතෙනවා වෙලාවකට මොකද මටත් හැමෝටම වගේ ප්‍රශ්න තියෙනවා තියෙන ලොකුම ප්‍රශ්නේ මගේ හිත රිද්දන්නවා මිනිස්සු ඒ නිසා මගේ ඔලුවට කාලයත් එක්ක යමින් තිබුන අදහසක් මේක " මම මිනිස්සුන්ට කරැණාවන්ත නිසාද මන්දා මට මෙච්චර ප්‍රශ්න කියන එක "

  • @blahblah2966

    @blahblah2966

    5 ай бұрын

    matath oya prashnaya thibenawa...namuth mn balaporoththu wenne anik ayage sathuta yahapatha...e nisa egollonta kamathi maawa ridaweemanm ekata mn ida denawa....namuth eken egollnta pawak wenwa neda kiyala dukakuth enawa.... thawath maithriya praguna krnna haki tharam thaniyen inna uthsaha krnna...

  • @rahalrajapakse9636
    @rahalrajapakse96366 ай бұрын

    නමෝ බුද්ධාය ! 🙏🏻 බුදු සසුන බැබලේවා ! 🙏🏻 ධර්ම දානයක්ම වේවා ! 🙏🏻 සාදු සාදු සාදු ! 🙏🏻 මම මෙම සමාජ මාධ්‍ය ජාලවෙහි පරිශීලක සටහනක් මෙලෙස පලකරමින්, උතුම්,පිවිතුරු,නිර්මල බුදු දහම ප්‍රචාරණය කරමිනුත්,මා ඇතුළත්ව මාගේ උතුම් දෙමාපිය දෙපලත්,පවුලේ සියළුම අයත්, කල්‍යාණ මිත්‍රයන් සියළුම අයත්, ලෝකවාසි සියළුම අයත් බැති සිතින් මේ උතුම් පිනට අනුමෝදන් කරගනිමි, අනුමෝදන් වේවා ! 🙏🏻 මා ඇතුළුව,ලෝකවාසි සියළුම අයට තෙරුවන් සරණයි ! 🙏🏻

  • @nimashaliyanage
    @nimashaliyanage6 ай бұрын

    තෙරුවන් සරණයි !!!නමෝ බුද්ධාය!!!

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8c6 ай бұрын

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.

  • @thannagesanju1627
    @thannagesanju16276 ай бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස...සාදු සාදු සාදු...🙏🙏🙏

  • @nilakshisandeepani2079
    @nilakshisandeepani20796 ай бұрын

    තෙරුවන් සරණයි.. අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට.

  • @user-bh2mo7nf4b
    @user-bh2mo7nf4b6 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා !!! මුලු හිතම නිවෙනවා අපේ හාමුදුරුවනේ...හරිම ලස්සනට බන කියලා දෙනවා... මම ඇතුලු විශ්වයේ සියලු ම සත්වයින්ට අහිංසක සිත් පහල වේවා!!!

  • @lasithdushmantha2693
    @lasithdushmantha26936 ай бұрын

    කල්‍යාණමිත්‍ර වූ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවාදර නමස්කාරය වේවා.ඔබ වහන්සේ නිදුක් වෙත්වා , නීරෝගී වෙත්වා , සුවපත් වෙත්වා !!!

  • @hmrbandara3847
    @hmrbandara38476 ай бұрын

    අපේ හාමුදුරුවරුන්ට තෙරුවන් සරණයි .මමත් එහෙම කෙනෙක් අපි හාමුදුරුවනේ.

  • @SaduniRandima
    @SaduniRandima3 ай бұрын

    නමස්කාර වේවා පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @user-kh8yv3er8n
    @user-kh8yv3er8n5 ай бұрын

    මම හමුදුවො කෙනෙක්...මම කොච්චර උත්සහා කරත් මගෙ ලැජ්ජාව සබකෝලය නැති වෙන්නෙ නෑ...මට දැන් 18 දැන් ගොඩක් කාලෙක ඉදන් මම බයේ ඉන්නෙ... මම ආගමික වැඩ කරනවා ඒත්.මට ඒ ලැජ්ජාව බය සබකෝලය නැති වෙන්නෙ නෑ... මට උපුලුවන්නම් ඒ ගැන දරම දේශනාවක් කරන්න...අපේ හාමුදුරුවෝ ලස්සනට පැහැදිලි කරනවා...කරුනා කරලා...තෙරුවන් සරනයි...

  • @user-kh8yv3er8n

    @user-kh8yv3er8n

    5 ай бұрын

    අනේ මට ඉක්මනට ඒ දර්ම දේශනාව අහන්න උවමනාවක් තියෙනවා...ඊලග දර්ම දේශනාවෙ මාර්තු කාව මේක කර ගන්න...😒 තෙරුවන් සරනයි..

  • @nethmisanjana3682
    @nethmisanjana36826 ай бұрын

    Namo Buddhaya 🙏

  • @nethmiama5579
    @nethmiama55796 ай бұрын

    අනේ මමත් මේ වගේ කෙනෙක් වෙනවා.ඉස්සරහාටත්...ගොඩාක් ස්තූතී පින් හාමූදූරැවෝ වහන්සේට✨️🙏🥺

  • @jayanthieranasinghe719
    @jayanthieranasinghe7196 ай бұрын

    සුවහසක් ශ්‍රාවක සිත් සනසන උතුම් දහම් දේශනා කළ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @Vimshi765
    @Vimshi7656 ай бұрын

    සාදු 🙏සාදු 🙏සාදු🙏

  • @deshanrajasinghe7857
    @deshanrajasinghe78576 ай бұрын

    තෙරුවන් සරනයි ඔබවහන්සේට දිර්ගායුශ ලැබේවා 🙏🙏🙏

  • @AnuYT20
    @AnuYT206 ай бұрын

    Theruwan saranai sadu sadu 🙏🙏🙏🙏❤️

  • @susinipaththinigedara9731
    @susinipaththinigedara97316 ай бұрын

    නමෝ බුද්ධාය !!! තෙරුවන් සරණයි අවසරයි පින්වත් ස්වාමීන්වහන්ස, 🙏 කලබල නැති සිතක් ඇති කරගන්නේ කෙසේද, ඕනම අවස්ථාවකදී හිත කලබල නැතිව එම අවස්ථාවට සාර්තකව මුහුන දෙන්නේ කෙසේද කියා පහදා දෙන සේක්වා . අවසර්‍ය් 🙏

  • @slionz1473
    @slionz14736 ай бұрын

    Sadu sadu pinwath swameenvahansa

  • @rohinikumari6939
    @rohinikumari69396 ай бұрын

    අපගේ පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏 පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් ,නි⁣රෝගි දිර්ඝායු ලැබෙිවා 🙏🙏🙏

  • @rashmikaprabashwara1178
    @rashmikaprabashwara11786 ай бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස🌸❤️✨️

  • @TanTin-vg4hw
    @TanTin-vg4hw6 ай бұрын

    සාදු සාදු සාදු බොහොම පින් ස්වාමීන් වහන්ස🙏🙏🙏🙏🙏🙏🌷

  • @dewsihaskumara3666
    @dewsihaskumara3666Ай бұрын

    ඔබ වහන්සේ මතු බුදු වේවා

  • @navindunavindu8205
    @navindunavindu82056 ай бұрын

    Sadu sadu sadu Aryan wahansa mama mama gana dana gatha mama godak hodayi ahinsakayi samma sambudu dahamin mage sitha suwapath wewa viragi wewa sadu Aryan wahansela niduk wewa nirogi wewa

  • @shiraniweerasingha1780
    @shiraniweerasingha17806 ай бұрын

    සාධු සාධු සාධු 🙏🌸

  • @sadaruwan1489
    @sadaruwan14893 ай бұрын

    ස්වාමින් වහාන්ස ඔබට බය නැතිකරගන්න පිලියමක් නෑද්ද දැනුවත් කරන්න පුලුවන්නම් එ පිහිට මට සසර ගැටේන්න ලොකු පිලියමක් 🙏🙏🙏🌼

  • @malithmadushan-it5po
    @malithmadushan-it5po6 ай бұрын

    නාමෝ බුද්ධාය ,සාධු` සාධු` සාධු`

  • @Harshana1
    @Harshana16 ай бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @nilupuleeranaweera5737
    @nilupuleeranaweera57376 ай бұрын

    සාදු! සාදු! සාදු! 🙏🙏🙏

  • @user-oo4jk4oh2g
    @user-oo4jk4oh2g5 ай бұрын

    සාදු සාදු සාදූ 🙏🙏🙏

  • @hashinimadushika677
    @hashinimadushika6773 ай бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏

  • @rajithajayasingha1400
    @rajithajayasingha14005 ай бұрын

    🌸🙏🌸🙏🌸🙏🌸 උතුම් තෙරුවනට මාගේ නමස්කාරය වේවා🙏 සිත කය වචනය සංවර කරගත්තොත් තමයි අහිංසක වෙන්නේ..🙏 නිවැරදි මඟ පෙන්න්වන අපගේ ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී සුවයම ලැබේවා අමා නිවනම ලැබේවා🙏

  • @Sithumini20005
    @Sithumini200056 ай бұрын

    සාදු සාදු සාදු 🙏🌼පින්වත් ස්වාමින් වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🙏

  • @shamadilanka1561
    @shamadilanka15616 ай бұрын

    ඒත් ස්වාමීන් වහන්ස අහින්සක කම නිසා ගොඩක් අය අහින්සක අයව වචනයෙන් සමහර දේවල් වලින් ගොඩක් රිද්දනවනේ..සමහරු අහින්සක අයව රිද්දන්න එක එක දේවල් කියනවා..😢😢..

  • @shamadilanka1561

    @shamadilanka1561

    6 ай бұрын

    ස්වාමීන් වහන්ස ඒ වගේ වෙලාවක අපි මොකද කරන්න ඕන 🙏🙏

  • @seli_mind

    @seli_mind

    6 ай бұрын

    Matat ehema wela tyenawa.gedratama avilla hodata katha kara kara idala hitha ridena dewal kiyla yanawa.matat hitha ridenawa.hbi dn mama hithanna patangtta eka a kenage hati kiyla.ayalage purudda eka.hitha ridduwama ayala hithanne loku deyak kla kiyla.eka ayala hithana vidiha. Mage amma mata kiyla denne hitha ridunot kagehri wachenekata riddagena nikan inna.mukut kiynna yanna epa kiyla.

  • @Vihansa12

    @Vihansa12

    24 күн бұрын

    ඔව් ඇත්ත

  • @harshamanohara4478
    @harshamanohara44785 ай бұрын

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තියම වේවා🙏උතුම් චතුරාර්‍ය සත්‍ය දහම අවබෝධ වේවා🙏🙏🙏තෙරුවන් සරණයි🙏නමෝ බුද්ධාය🙏🙏🙏

  • @rohanakarunarathna2068
    @rohanakarunarathna20685 ай бұрын

    අහෝ මේ ශ්‍රී සද්ධර්මය ආශ්චර්‍යය යි .......!

  • @tharunimesha532
    @tharunimesha5326 ай бұрын

    තෙරුවන් සරණයි!!!😍❣️

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka97816 ай бұрын

    තෙරුවන් සරණයි හාමුදුරුවන් වහන්ස.

  • @prabodha-et4eu
    @prabodha-et4eu6 ай бұрын

    තෙරුවන් සරණයි🙏🙏🙏

  • @ThathsaraniDissanayaka-us9ct
    @ThathsaraniDissanayaka-us9ct6 ай бұрын

    නමෝ බුද්ධාය 🙏

  • @user-ub5nw4zc3q
    @user-ub5nw4zc3q6 ай бұрын

    නමෝ බුද්ධාය ! ☸️

  • @samadhiarunali5075
    @samadhiarunali50756 ай бұрын

    සාදු! සාදු!! සාදු!!!

  • @plants20
    @plants206 ай бұрын

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමින් වහන්සේට !!!!

  • @hasithajeewantha4165
    @hasithajeewantha41656 ай бұрын

    නමෝ බුද්දාය🙏🙏🙏

  • @janakawijesinha
    @janakawijesinha6 ай бұрын

    🙏🙏🙏 තෙරුවන් සරණයි!

  • @piriyanthikumari5495
    @piriyanthikumari54956 ай бұрын

    Niduk nirogi suwaya labewa🙏🙏🙏

  • @chathu1984
    @chathu19846 ай бұрын

    සම්බුදු සරණයි..

  • @dilupathushara8421
    @dilupathushara84216 ай бұрын

    බොහොමත් පින් ස්වාමින් වහන්ස

  • @ChandihandiCraft
    @ChandihandiCraft6 ай бұрын

    දීර්ඝායු වේවා ස්වාමීනී

  • @dulshaniayusha7906
    @dulshaniayusha79066 ай бұрын

    තෙරුවන් සරණයි ! ඔබවහන්සේට !

  • @ranjaniw5100
    @ranjaniw51006 ай бұрын

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏

  • @Earths_Diary
    @Earths_Diary6 ай бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස

  • @Lazancruise
    @Lazancruise6 ай бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @shalipremasiri4527
    @shalipremasiri45276 ай бұрын

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @thilakarathnahathkelakaluw6825
    @thilakarathnahathkelakaluw68256 ай бұрын

    නමෝ බුද්දාය 🙏🌷💐

  • @chanidudulmitha6389
    @chanidudulmitha63896 ай бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🌼 සුවපත් වේවා!

  • @user-tc1qt4ku2o
    @user-tc1qt4ku2o6 ай бұрын

    තෙරැවන් සරණයි අපේ හාමුදුරුවන්ටත්...සාදු සාදු සාදු ..

  • @LakshanMadusankaHettiarachchi
    @LakshanMadusankaHettiarachchi6 ай бұрын

    බුදු සරණයි අපේ හාමුදුරුවනේ

  • @hashinianuruddika4124
    @hashinianuruddika41246 ай бұрын

    පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🌸

  • @r.a.wasanamadhusanka8276
    @r.a.wasanamadhusanka82766 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.

  • @dineshmadurakumra8419
    @dineshmadurakumra84195 ай бұрын

    තෙරුවන් සරණයි !!! පින්වත් ස්වාමින්වහන්සේට !!!

  • @kantil2761
    @kantil27613 ай бұрын

    Ssadu sadu sadu theruwan saranai ape hamuduruwane

  • @KalaniKariyawasam-fm3sv
    @KalaniKariyawasam-fm3sv5 ай бұрын

    Ape Amithadeepa hamuduruwanta mage namaskaraya wewaa

  • @shashininimesha5705
    @shashininimesha57055 ай бұрын

    සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @chamilathuduwage7646
    @chamilathuduwage76465 ай бұрын

    Theruwan Saranai...!

  • @kumariadikari5045
    @kumariadikari50455 ай бұрын

    පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කාර ය වේවා සාදු සාදු සාදු

Келесі