No video

Ahara vijalanaya-ආහාර විජලනය

Пікірлер: 228

  • @user-hj1di2jx7n
    @user-hj1di2jx7n3 ай бұрын

    බොහොම ස්තුතියි ඹබට ඉතා වටිනා දෙයක් පිළිබදව දැනුම ලබා දීම සම්බන්දව ❤️🙏

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 Жыл бұрын

    වැඩකරන මිනිසුන් දකිමි...❤සතුටුයි....රටට ජයවෙවා....සිංහයා නැගිටින්න වෙරදරනවා....

  • @amigo...maleke418
    @amigo...maleke418 Жыл бұрын

    අද අහම්බෙන් දැකල බැලුවෙ. මං හොයපු. දෙයක් මේක .. ගොඩක් ස්තූතියි .. මම ඉන්නෙ අප්‍රිකාවේ ... වේලනව හෙට ඉදල අහුවෙන හැම දෙයක්ම .. ආපහු ස්තූතියි 🙏🙏🙏 ක්‍රමය කියල දුන්නට. 🎉🎉🎉🎉❤❤... parabens . ... feliz sua futuro 🙏🙏🇱🇰🇿🇦🇲🇿

  • @kanthinarangoda559

    @kanthinarangoda559

    Жыл бұрын

    ගෙදරම හදාගන්න පුළුවන් විජලන යන්ත්‍රයක්. අපි හදා ගත්තා.

  • @lankaadvertisement4644

    @lankaadvertisement4644

    2 ай бұрын

    ​@@kanthinarangoda559kohomada hadana?

  • @winfridfernando7827

    @winfridfernando7827

    2 ай бұрын

    @@kanthinarangoda559 oyala haanna dannawada hindatama thiyaawada. Gana kiyak weida hada Ganna.

  • @b.wvipulaguna9152
    @b.wvipulaguna9152 Жыл бұрын

    ඉතාමත් වටිනා කිසිවක් සඟවන්නේ නැතිව කරන ලද ඉදිරිපත් කිරීමක්. ස්තූතියි

  • @hiboccahi1675
    @hiboccahi16752 жыл бұрын

    ඉතාමත් වටිනා video එකක් දියුණුවෙන් උවමනාවක් තියෙන කෙනකුට දේශීය සහ විදේශීය වෙළෙඳපොළ ආක්‍රමණය කළ හැකි ඉතාමත් හොඳ මාර්ගයක් පෙන්වා දුන් ඔබට ගොඩක් ස්තුතියි ❤❤❤

  • @antonykulathunga5171

    @antonykulathunga5171

    Жыл бұрын

    . .

  • @dammikaajith8869
    @dammikaajith8869 Жыл бұрын

    ගොඩක් ස්තුතියි ඔබ තුමියට බොහොම පින් ජය වේවා දලදා සමිදු පිහිටයි 🙏🙏🙏

  • @user-ij8rh4yj2d
    @user-ij8rh4yj2d3 ай бұрын

    ගොඩක් වටිනා විස්තර කියලා දෙනවාට ඔබ තුමියට හදවතින්ම දීර්ගායුශම ප්‍රර්තනා කරනවා ස්තුතියි 🙏 බුදුසරණයි සියලු දෙවි රැකවරනයි

  • @malawijayanthi5400
    @malawijayanthi5400 Жыл бұрын

    ඔබ තුමියට. ගොඩාක් පිං නොදන්න. අපිට තේරුම් කරල දුන්නට. දීර්ඝායු වේවා !!!

  • @anomawijesundarawijesundar4885
    @anomawijesundarawijesundar48857 ай бұрын

    ගොඩක් ස්තුතියි ඔබ තුමිය ta

  • @srimalimadavi3401
    @srimalimadavi3401 Жыл бұрын

    ගොඩාක් වටින වීඩියෝවක්. මේ වගේ දැනුම තව තවත් සමාජයට බෙදා හරින්න. අපේ රටේ මිනිස්සු වෙනුවෙන්

  • @leeladahanayaka3587
    @leeladahanayaka3587 Жыл бұрын

    Harema Agae Obathumeyage mema Vedeyo Aka .Bohomathma Sthuthe ,Mewene Dewalen Apawa Denuwath Kalata. Theruwan Saranae Oyata.......

  • @niroshanhasitha2467
    @niroshanhasitha24672 жыл бұрын

    ගොඩක් වටිනා video එකක් අපි වෙනුවෙන් කරන මේ සේවයටගොඩක් පින් ❤❤❤

  • @sujithka9892
    @sujithka9892 Жыл бұрын

    ඔයාට ගොඩාක් ස්තුතියි . ගෙදර කෑමට හරි කරගන්න. අහාර අපතෙ නොදා මතු ප්‍රයොජනයට තියාගන්න ඉගැන්නුවට.

  • @tmdthennakoon1297
    @tmdthennakoon129723 күн бұрын

    Thanks. Miss. Godak vatinawa

  • @rohinimallika9106
    @rohinimallika91063 ай бұрын

    Obathumiyata,Bohoma,Sthutie Watina,Karunu,Godak,Ethama Pehadiliwa,Kiya,Dunnata, ❤️ Thawath,Mewanima,Video,1 Danna,,Theruwan,saranai🌹😃

  • @suhadamithuru
    @suhadamithuru Жыл бұрын

    බොහෝමත් ස්තුතියි ..ඔබ තුමියට.

  • @dsdenginearing6263
    @dsdenginearing6263 Жыл бұрын

    හොද පැහැදිලි කිරීමක් කලා. ජයවේවා ❤

  • @johnraj1394
    @johnraj1394Ай бұрын

    Great information Thanks

  • @jagathchandanajayarathnapa3895
    @jagathchandanajayarathnapa3895 Жыл бұрын

    ස්තුතියි ඔබ තුමිය ට..

  • @niroshakarunarathna5637
    @niroshakarunarathna5637 Жыл бұрын

    හරිම වටින video එකක් තවත් මේ වගේම පෙහෙදිලි කිරීමක් කරනවානම් හොදයි ස්තුතියි ඔබතුමියට 🙏

  • @KURUMINIYA-uo2xp
    @KURUMINIYA-uo2xp Жыл бұрын

    ස්තූතියි ඔබ තුමියට

  • @rangikawathsala560
    @rangikawathsala560 Жыл бұрын

    ගොඩක් ස්තුතියි අක්කේ. පැහැදිලිව දැනුවත් කිරීමට. තවදුරටත් සාර්ථක ව්‍යාපාරයක් වේවා! 🐦😄

  • @upulgamage9822
    @upulgamage9822Ай бұрын

    Thank you for generous sharing of knowledge

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg8 ай бұрын

    Good job puthe oyata budu saranai ❤❤❤❤👌👌👌👏👏👏kuwait 🇦🇪

  • @nishadikaushalya662
    @nishadikaushalya662 Жыл бұрын

    Godak hodata obathumiya kiyala dunna harima pehedili . thyruwan saranai !

  • @indikapriyantha4841

    @indikapriyantha4841

    Жыл бұрын

    Ma machine eka ganna thank kiyanna puluwanda

  • @danushdanu8825
    @danushdanu8825 Жыл бұрын

    Bohoma isthuthi Oyat wadi wadiyan hariyanda ona♥️♥️

  • @pubudinirashmikarashmika338
    @pubudinirashmikarashmika3387 ай бұрын

    Godak hoda upades tikak mis laba bunna.mamath kemathiy.syanrekiyawak wage kranna.apita puhunuwak denna kenek hitiyanam watinawa..bs!!

  • @sadunikadeshani1403
    @sadunikadeshani1403 Жыл бұрын

    Aththatama hondai.balannama vatina video ekak.niyamai👍👍

  • @InokaHemanthi-yv7es
    @InokaHemanthi-yv7es7 ай бұрын

    Godak hodata kiyala dunna.thanks

  • @sitharalakmini9510
    @sitharalakmini9510 Жыл бұрын

    විජලන යන්ත්‍රය මිලදී ගන්න පුලුවන් තැනක් කියන්නකෝ මිස් ඇත්තටම ගොඩක් වටින ස්වංරැකීයාවක් බොහොම ස්තූතියි.

  • @charminperera5833

    @charminperera5833

    10 ай бұрын

    Batapola

  • @kadupitywoodcraft8720

    @kadupitywoodcraft8720

    9 ай бұрын

    ​@@charminperera5833කොහොමද විස්තර කියන්නකෝ

  • @violetthiththagallegamage2362
    @violetthiththagallegamage23628 ай бұрын

    ගොඩක් ස්තුති ඔබ තුමියට දැනුම ලබා දුන්නට 🙏🙏🙏

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 Жыл бұрын

    Watina vidio ekak.sthuthi godak.💐👏👏👍

  • @arunasirimotors
    @arunasirimotorsАй бұрын

    ගොඩක් වටිනා වීඩියෝ එකක් ❤

  • @harshachathuranga5875
    @harshachathuranga5875 Жыл бұрын

    Watina video ekak. godak sthuthi. Good luck 🙏🙏

  • @tharushanirmal2675
    @tharushanirmal2675 Жыл бұрын

    ගොඩක් පිං ඔබතුමියට පැහැදිලි කලාට

  • @luwissuresh3036
    @luwissuresh3036 Жыл бұрын

    Thank you nodanna godak dewal dana gaththa.gadak thanks mis

  • @mangalikarajapaksha9021
    @mangalikarajapaksha902112 күн бұрын

    Thanks ..🙏

  • @user-ei9wh4mr4m
    @user-ei9wh4mr4mАй бұрын

    Thanks ❤❤❤❤ කටාර් සිට

  • @anuradhadhilrukshi2406
    @anuradhadhilrukshi2406 Жыл бұрын

    Godak hodata kiyala denawa.Thanks

  • @user-fq2uw4pw1q
    @user-fq2uw4pw1q2 ай бұрын

    Godak watinawa

  • @chandwim
    @chandwim2 жыл бұрын

    හොඳට කියලා දෙනවා.. ගොඩාක් ස්තුතියි ..

  • @anildias5442
    @anildias54426 ай бұрын

    Good program. Thanks

  • @RaniRani-dg3ip
    @RaniRani-dg3ip Жыл бұрын

    දැන ගත්ත නොදන්න දේවල් ස්තුතියි..ම්ස්

  • @Globalmusicbox
    @Globalmusicbox5 ай бұрын

    ඔබ කරන කියන කටයුතු දිනෙන් දිනම සාර්ථක වේවා..🎉🎉

  • @roshanisampath6745
    @roshanisampath6745 Жыл бұрын

    හරිම වටිනවා සියලුම දේ නිවැරදිවම කියා දෙනවා

  • @seethakumari6870

    @seethakumari6870

    Жыл бұрын

    Jut

  • @salujakumara4381
    @salujakumara4381 Жыл бұрын

    ගොඩක් පිං ම්ස් කිසිම දෙයක් හංගන්නේ නැතුව කියලා දෙනවා මම මේ සම්බන්ඪව විඩියෝ ගොඩක් බැලුවා කවුරැත් මහෙම කියලා දෙන්නේ නැ

  • @karunapal-uc7kz
    @karunapal-uc7kz Жыл бұрын

    ඇත්තෙන්ම ඔව් ගොඩක් වටිනවා.

  • @champakeraminiyage6146
    @champakeraminiyage61466 ай бұрын

    Bohoma sthuthi.

  • @sandaruvanrupasingha7016
    @sandaruvanrupasingha7016 Жыл бұрын

    Well done welcome

  • @UpulNishantha-rc9wh
    @UpulNishantha-rc9wh2 ай бұрын

    👍

  • @DevikaManel-rk9pj
    @DevikaManel-rk9pj8 ай бұрын

    වටිනා වීඩියෝවක්

  • @sunilbasnayake7985
    @sunilbasnayake7985 Жыл бұрын

    ඉතා වැදගත්

  • @tharangadamayanthi206
    @tharangadamayanthi20629 күн бұрын

    ❤❤

  • @sudarshanipremarathna5279
    @sudarshanipremarathna52792 жыл бұрын

    Mata weladapola gana danaganna oni man ahara vijalansya karana kenek

  • @senadeeranawarathns905
    @senadeeranawarathns9056 ай бұрын

    ස්තුතියි

  • @chulangaudaya4939
    @chulangaudaya4939 Жыл бұрын

    Thanks a lot sister

  • @athuaprasanna8685
    @athuaprasanna86854 ай бұрын

    එකම වතුර එකෙන්ද එම එලවලු විනඩි 2ක් තබන්නෙ

  • @dayaweerasena941
    @dayaweerasena941 Жыл бұрын

    thank you.

  • @IndusaraTV
    @IndusaraTV Жыл бұрын

    ඉතා වැදගත්👌

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu2 ай бұрын

    Hosama vidiovak..matath karanna .labaevaa....

  • @sanathekanayake503
    @sanathekanayake5037 ай бұрын

    ස්තුතියි ඔබට. ඇත්තෙන්ම

  • @sumithsamaraweera360
    @sumithsamaraweera3608 ай бұрын

    විජලන යන්ත්‍රය හදවිදිය දාන්න පුලුවන්ද මිස් තෙරැවන් සරණයි

  • @hansdrulex6546
    @hansdrulex654610 ай бұрын

    P.N.S .Pereira... Vodka watina Vidio Akak.....

  • @PrasadWickrama-ib8jd
    @PrasadWickrama-ib8jd Жыл бұрын

    ඔබව සම්බන්ද කරගත හැකි දුරකථන අංකයක් ලබාදිය හැකිද

  • @IPMenika-rm2jd
    @IPMenika-rm2jd2 ай бұрын

    Aayubohoowan! Oyage sapayumata Isthuuthei. Mis mata Meet wenna munaGahenna Barida.?

  • @mahawatthageviolet5547
    @mahawatthageviolet5547 Жыл бұрын

    මිස් කෙලින්ම කොස් කෙසෙල් මුව කොහිල නිකම්ම උනුවතුරට දාලා ගන්නත් පුලුවන්ද උනුවතුරට ලුනු එහෙම දාන්නෙ නැද්ද ඔබතුමිට බොහොම ස්තුතියි මෙවැනි දේවල් දැනුවත් කලලාට

  • @priyasudu2148
    @priyasudu2148 Жыл бұрын

    ගොඩක් ස්තුතියි

  • @kanthimallika2971
    @kanthimallika2971 Жыл бұрын

    Thank you

  • @anuraweerasinghe8595
    @anuraweerasinghe8595 Жыл бұрын

    ඔබට ගොඩක් පිං.කිසිම ගුරුමුෂ්ට්‍ යක් නොතබා සියල්ල පැහැදිලි කලා..! මේ විජලන යන්ත්‍රයක් මිලට ගතහැකි තැන් කොහෙද කියලත් සදහන් කරනවද..? ස්තූතියි ..!

  • @ushinasumico317

    @ushinasumico317

    Жыл бұрын

    Me too

  • @sriyanikorale3587

    @sriyanikorale3587

    Жыл бұрын

    Me to

  • @JeewaniSamanthi-ju5by

    @JeewaniSamanthi-ju5by

    Жыл бұрын

    බටපොල

  • @roshankumara8821
    @roshankumara8821 Жыл бұрын

    Thank for you

  • @prasannasampath1182
    @prasannasampath118210 ай бұрын

    Thanks

  • @prasadjayasundara
    @prasadjayasundara Жыл бұрын

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @georgehettiarachchi6346
    @georgehettiarachchi6346 Жыл бұрын

    මට ටිකක් ඔය ගැන දැනගන්න කැමතියි දුව. මේ පිලිබඳව දැන ගැනීමට හැකි ද? බුදුසරණයි

  • @dineshhemantha7468
    @dineshhemantha7468 Жыл бұрын

    ස්තුතියි 👍❤️

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu2 ай бұрын

    Budusatanaei madam. .raejistar waenna oonada...

  • @samanthilatha190
    @samanthilatha190 Жыл бұрын

    Drier eken ain karala kochchara kalayak athulatha pack karanna onida?kochchara kalayak tiyaganna puluwanda miss?

  • @asanakawijesundara5042
    @asanakawijesundara5042 Жыл бұрын

    Miss machin ekak ganne kohenda

  • @sumedhasir6684
    @sumedhasir6684 Жыл бұрын

    මට දැන ගන්න පුලුවන්ද නිශ්පාදිත දිනයේ සිට කල් ඉකුත්වන දිනය කොහොමද හදා ගන්නේ කියලා ...පැහැදිලිව හොදින් කියලා දුන්නා.බොහොම ස්තුති

  • @kithsirirathnayake2004

    @kithsirirathnayake2004

    Жыл бұрын

    ඔය යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය පිළිබඳවත් පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්නම් ගොඩක් ස්තුතියි ජය වේවා......

  • @1979mali1

    @1979mali1

    7 ай бұрын

    ඹොහෝම පින් ඔබ තුමියට

  • @kwtkwwt5203
    @kwtkwwt5203 Жыл бұрын

    Thank you mis ❤ ❤ ❤ ❤

  • @visakachandika8809
    @visakachandika8809 Жыл бұрын

    Good advice

  • @Pabasaras123
    @Pabasaras123 Жыл бұрын

    විජලනය කරපු ආහාර කොච්චර කාලයක් තියා ගන්න පුලුවන්ද

  • @kusumraveena
    @kusumraveena10 ай бұрын

    👍👍💐

  • @user-bw5kp8jm3l
    @user-bw5kp8jm3l6 ай бұрын

    Dehydrate machine EKA kohenda ganna puluwan

  • @nilanharshappriya
    @nilanharshappriya7 ай бұрын

    Wijalana yanthrayak ganna thenak kiyannako plz

  • @nihalgunarathnaakuratiyaga968
    @nihalgunarathnaakuratiyaga968 Жыл бұрын

    🥰🤠🤔 Beautiful 🙂🍒.

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd2 ай бұрын

    Good

  • @traditionalhelaaurwedic408
    @traditionalhelaaurwedic408 Жыл бұрын

    අගෙයි ..ස්තුතියි ..🙏

  • @shanikamadumali4321
    @shanikamadumali432119 күн бұрын

    මිස් විජලන යන්තරය මිල දී ගන්නෙ කොහොමද ගාන කීයද

  • @kanchananawarathna2511
    @kanchananawarathna251111 ай бұрын

    ස්තුති ❤❤❤❤❤

  • @chandrahewamanage1267
    @chandrahewamanage1267Ай бұрын

    Metatarsal ĺunu danne nadda

  • @user-be5gn6yj5g
    @user-be5gn6yj5g Жыл бұрын

    හොදට පිහිය කැපෙන්නත් ඕනි ,

  • @user-ci6mp3mj6f
    @user-ci6mp3mj6f2 ай бұрын

    දුම් වදින්නේ නැද්ද?ඔයවගේ යන්ත්‍රයක් ගන්නේ කොහොමද?

  • @island48
    @island48 Жыл бұрын

    විජලනය සදහා යත්‍රයක් ම්ලදි ගන්න පුළුවන් ද?

  • @RasheenWeerakoon-hh9rm
    @RasheenWeerakoon-hh9rm7 ай бұрын

    Mashin ekak matarin ganna thanak kiyannako ....plz

  • @sanjithasubodha4935
    @sanjithasubodha4935 Жыл бұрын

    Apid danata gedara thiyena ivon eke barida

  • @pavithrasajeewanee8040
    @pavithrasajeewanee804011 ай бұрын

    කොච්චර කාලයක් තියාගන්න puluwanda

  • @ruwandammika3252
    @ruwandammika3252 Жыл бұрын

    Ma යන්ත්‍ර gann puluwande mat කැමති

  • @ChandaniDisanayake-gt7ii
    @ChandaniDisanayake-gt7iiАй бұрын

    කොහොමද මේ මැශින් කොහෙන්ද ගන්නේ

  • @dilanthipriyanirmali2114
    @dilanthipriyanirmali2114 Жыл бұрын

    Oya yantrya ganne kohenda.

  • @sriyanikorale3587
    @sriyanikorale3587 Жыл бұрын

    Me mching eka ganne kohenda kiyala kiyanawada plsss🙏

Келесі