after wanindu hasaranga may kusal mendis try to crown as next sri lanka T20 captain| reports

Спорт

#kusalmendis #waninduhasaranga #srilankacricketteam
after wanindu hasaranga may kusal mendis try to crown as next sri lanka T20 captain| reports
Send Your Special Massages - slcvloginfo@gmail.com (Don't send scam emails by Scammers, we will block & Spam.. only consider Sri Lankans Emails..)
Subscribe Our Channel to get information World Cricket.
Picture and Some Videos and Material Curtesy goes to real owners, we get it as fair use. we giving them pride to make it for sport world..
Music using this Video
if use any video or pictures under....
Disclaimer -
video is for educational purposes only. Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational, or personal use tips the balance in favor of fair use.
#srilankacricket #srilankacricketvlog

Пікірлер: 266

  • @RAVANA724
    @RAVANA72423 күн бұрын

    නායකයා කුසල් මෙන්ඩිස් උප නායකයා කු මෙන්ඩිස් 1st batsman කු මෙන්ඩිස් Wicketkeeper කූ මෙන්ඩිස් 1st bawling කූ මෙන්ඩිස් තේරිම්කමිටු සභාපති කූ මෙන්ඩිස් Headcoach කුසල් මෙන්ඩිස් Batting Co කුසල් මෙන්ඩිස් Bawling co. කුසල් මෙන්ඩිස් Feilding co කුසල් මෙන්ඩිස් Team name - ලංකා කූ මෙන්ඩිස් team 😂

  • @Boralu_Goda

    @Boralu_Goda

    22 күн бұрын

    සිරාවටම 🥴 හැම රෙද්දම මෙන්ඩිස්ටම දෙන්නෙ ඇයි

  • @gimhanaoshitha3618

    @gimhanaoshitha3618

    22 күн бұрын

    😂😂😂😂

  • @SudarshanaHerath-iz8rm

    @SudarshanaHerath-iz8rm

    22 күн бұрын

    Aiyoo Sri Lanka cricket 😂😂😂

  • @CSM89

    @CSM89

    22 күн бұрын

    SL cricket = kusal mendis😂😂😂

  • @nirmana812

    @nirmana812

    22 күн бұрын

    😂

  • @vishvaya8811
    @vishvaya881123 күн бұрын

    කුසල් මෙන්ඩිස් මාධ්‍ය සාකච්ඡාවකදී කියනවා" ජය පරාජය අපට වෙනස් කරන්න බැහැ" කියලා .,ඉතින් කුසල් මෙන්ඩිස්ට නායකකම දුන්නා කියන්නේ අපට ජයග්‍රහණයක් ලැබෙන්නේ ප්‍රතිවාදි කණ්ඩායම කැමැත්තෙන්ම අපට ජයග්‍රහණයක් දුන්නොත් පමණි..😀😀😀

  • @prasannapushpakumara7834
    @prasannapushpakumara783422 күн бұрын

    ක්‍රිකට් වැටිලා තිබුණ කාලයෙදි දසුන් තමා ලංකාවෙ ක්‍රිකට් ගොඩ ගත්තේ පළමු නායකත්වය පාකිස්තානයේදි ලබා ගත් ජය සුපිරි ලෙජන්ඩ්ලා සක්‍රිය ඉද්දි පොඩි සෙට් එක්ත් එක්ක ගිහින් තම්යි ජය ගතතේ දසුන් තමයි හදවතේ නායකයා ❤️

  • @tharakamalli4366
    @tharakamalli436623 күн бұрын

    මෙන්ඩිස් ආරම්භක පිතිකරුවාය කඩුලු රකින්නාය එහෙත් lpl තරගවල ඔහුට වඩා හොද කඩුලු රකින ආරම්භක පිතිකරුවන් තිදෙනෙක් සිටිති දිනේෂ් චන්දිමාල් කුසල් ජනිත් නිරෝශන් දික්වැල්ල දැන් මෙන්ඩිස්ට විවේකයක් ලබාදියු යුතුය

  • @malithpriyankara5498

    @malithpriyankara5498

    22 күн бұрын

    Yes ofcourse he need a rest .😊

  • @smhs3313

    @smhs3313

    22 күн бұрын

    ඇත්තටම .

  • @akiladilshan1519

    @akiladilshan1519

    22 күн бұрын

    Hariyata hari

  • @Boralu_Goda

    @Boralu_Goda

    22 күн бұрын

    මේක ඇත්ත 😢

  • @user-wf6wm9jd9b

    @user-wf6wm9jd9b

    22 күн бұрын

    අනිවාරෙන්ම මෙන්ඩා වෙනුවට පෆොම් කරන දිකා චන්දි එන්න ඔනි

  • @o.wabandara8739
    @o.wabandara873922 күн бұрын

    දස්සා තමයි වාසනාවන්ත නායකයා මෙන්ඩිස් කවද්ද හරියට ගැහුවෙ ඌව සල්ලි වලටද තියාගන ඉන්නෙ දස්සා එහෙම නෙමෙයි දස්සාට වාසනාව තියෙනවා

  • @RAVANA724
    @RAVANA72423 күн бұрын

    කුසල් මෙන්ඩිස් අනිවාර්යයෙන් වයස 50 පැනලත් team එකේ 1st බැට් කරනවා සුවර් ඇ 😂

  • @lasindutharuka9737
    @lasindutharuka973723 күн бұрын

    චරිත්ට තව කල් තියේනවා දසුන් තව අවු 2 දිලා චරිත්ට දෙන්න ඔනි ❤️‍🩹

  • @ruwanseram2035

    @ruwanseram2035

    22 күн бұрын

    Dasun pin kapa.mendisuth lonthaya.

  • @user-gd2sw2tr8n

    @user-gd2sw2tr8n

    22 күн бұрын

    ​@@ruwanseram2035මුන් අනේ මන්දා .... නායකයා පිනට ඉන්න ඕනි නෑ... දක්ෂයෙක් වෙන්නයි ඕනි....

  • @samanathulakumara2504
    @samanathulakumara250422 күн бұрын

    1 දසුන් 2. චරිත්.

  • @thisharathnayaka5150
    @thisharathnayaka515022 күн бұрын

    දසුන් හොද යි👍

  • @user-kt3wj6sb6s
    @user-kt3wj6sb6s22 күн бұрын

    dasun ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @danuka608
    @danuka60823 күн бұрын

    මම් දන්නො දැන් කුසල් මෙන්ඩ්ස් බෝල් කරන්නත් පටන් ගන්නව මේ යන විදියට😂😂

  • @thusira55kumara7
    @thusira55kumara722 күн бұрын

    කුසල් කියන බල්ලා ටිම් එකෙන්න අයින් කරපල්ලා

  • @sadun4029
    @sadun402923 күн бұрын

    මෙන්ඩිස්ට තමයි දෙන්නෙ බඩු සනත් නෙ කෝච්.මැච් නම් බලන්නෙ නෑ පොන්ඩිසා නායකය උනොත්.මොලයක් නැත්ද පොන්ඩිසාව නායකය කරන්න.

  • @ishankajayathilaka7489
    @ishankajayathilaka748923 күн бұрын

    අපෝ ඔය බිංදුසාරට නම් දෙන්න එපා, චරිත් අසලංක හරි , දසුන් ශානක , දෙන්නගෙන් එක්කෙනෙක්ට තමයි නායකත්වය දෙන්න ඕනේ

  • @maheshakyagem7635
    @maheshakyagem763522 күн бұрын

    මැදපෙල අසාර්ථක උනහම කුසල් මෙන්ඩිස් ව ඕපන් දාලා තැන තහවුරු කරන්ඩ හැදුවා, ඒකත් ෆේල් උනහම නිත්‍ය කීපර්ස්ලා හතරක්, පහක් ඉද්දී කුසල් මෙන්ඩිස් කීපර් කරලා ටීම් එකේ තැන තහවුරු කලා. ඒත් බැරිවුණා දැන් නායකයා කරලා කණ්ඩායමේ තැන තහවුරු කරගන්ඩ දගලනවා.......😢😢😢😢😢

  • @nuwanweerasekara6285
    @nuwanweerasekara628522 күн бұрын

    නායකත්වයට සුදුසුම දස්සා තමයි.❤ ලකුණු අතර හිටපු නැති එක අඩුපාඩුවක් උනත් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට තැන දුන්නා, අවස්ථාව දුන්නා, ක්‍රීඩකයන්ව දිරි ගැන්නුවා.👌 ඒකට respect.❤❤

  • @ChamilaPrasandhani
    @ChamilaPrasandhani23 күн бұрын

    Dasun

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen22 күн бұрын

    Sri Lanka Cricket නැතුව වෙන නමකින් ගැහුවනම් වේදනාවක් නෑ 👍

  • @chandimarupasinghe47
    @chandimarupasinghe4722 күн бұрын

    Dasun. Putha. Hodai❤❤❤❤❤

  • @farzanfarook7746
    @farzanfarook774622 күн бұрын

    චරිත් තමයි හොඳම, මොකද දසුන් fail ගහන ගහන එක. Fail කෙනෙක් කැප්ටන් කරොත් අනිත් අය fail උනත් මුකුත් කරන්න බැහැ. වනිදු ඒ අතින් fail නැහැ කැප්ටන් කරන්න පොරට තෙරෙන්නේ නැහැ එච්චරයි.

  • @Boralu_Goda
    @Boralu_Goda23 күн бұрын

    ඊට වැඩිය හොඳයි වනිදුම කැප්ටන් කමෙ හිටියනන්

  • @chandimarupasinghe47
    @chandimarupasinghe4722 күн бұрын

    Dasun. Caption. ❤❤❤❤❤❤❤

  • @RAVANA724
    @RAVANA72423 күн бұрын

    නායකයා විදියට කුසල්ට වඩා දසුන් දක්ශයයි

  • @user-su4tw6xf8v
    @user-su4tw6xf8v22 күн бұрын

    dassa tamy

  • @NILATILESWORKING
    @NILATILESWORKING22 күн бұрын

    හදවතින්ම දස්සා

  • @anjanasandaru8745
    @anjanasandaru874522 күн бұрын

    Dasun shanaka❤❤❤❤❤❤

  • @ManukaDamith
    @ManukaDamith23 күн бұрын

    Dassa thmi oni

  • @lakrushandhananjaya4720
    @lakrushandhananjaya472022 күн бұрын

    මෙන්ඩිස් නායකය උනොත් මැච් බලන එක නවත්තනවා

  • @maheshakyagem7635
    @maheshakyagem763522 күн бұрын

    අන්තිමට මෙහෙම ගියොත් මෙන්ඩිස්ට වෙන්නෙත් සමහර ජනාධිපති ලට වගේ රටත් දාලා යන්ඩ වෙන එක 😂😂😂😂😂

  • @AkeinPerera-jd7sv
    @AkeinPerera-jd7sv23 күн бұрын

    dasun should be sri lanka team captain

  • @user-gd2sw2tr8n

    @user-gd2sw2tr8n

    22 күн бұрын

    උ කළා වෙන එකෙක් ට දෙන්න ඕනි...ඒ චරිත් විය යුතුයි

  • @ammaargaming6192

    @ammaargaming6192

    21 күн бұрын

    Dasun team eke wat inna ba, dn out of from. Batting ganna deyak na international pitch wala

  • @amilaroshan5132
    @amilaroshan513222 күн бұрын

    චන්දිමාල් වගේ ජේෂ්ඨ ක්‍රිඩකයෙක් හොදයි.නැත්තන් දසුන් තමා 👍👍👍

  • @chinthakarajapaksha
    @chinthakarajapaksha23 күн бұрын

    චරිත් හෝ දසුන් .

  • @kavishka22

    @kavishka22

    22 күн бұрын

    Yep❤

  • @InokaSanjiwani-b9n
    @InokaSanjiwani-b9n23 күн бұрын

    චරිත් ට දැම්ම දුන්නොත් කලින් වැඩි ලබන T20 world cup එක වෙනකම් ටීම් එක දුන්නනම් හරි 💞😮

  • @thilakwijebandara9047
    @thilakwijebandara904723 күн бұрын

    Dasun hodai

  • @Senura-ls7ey
    @Senura-ls7ey23 күн бұрын

    දසුන්

  • @zonezone7974
    @zonezone797422 күн бұрын

    මැචි දිනන්නනමි දසුන් චානක තමා නායකයා 😍😍😍😍😘😘😘😘😘😘😘

  • @SLCRICKETLOVERS.
    @SLCRICKETLOVERS.22 күн бұрын

    Test captain = DDS ODI captain = DDS T20 captain = dasun shanaka

  • @isurumalirajapaksha730

    @isurumalirajapaksha730

    22 күн бұрын

    Ado Nalla mâle captain la tika

  • @lakrushandhananjaya4720

    @lakrushandhananjaya4720

    22 күн бұрын

    Dds hodayi බන් ටෙස්ට් ටීම් එක ලස්සනට සෙල්ලම් කරනව

  • @malithpriyankara5498
    @malithpriyankara549822 күн бұрын

    I think Dasun's captaincy is very important for the team than his performances.

  • @NILATILESWORKING
    @NILATILESWORKING22 күн бұрын

    දස්සා 😊

  • @rajithdarshana6046
    @rajithdarshana604622 күн бұрын

    Dasun ❤❤❤best captain

  • @kamaldammika7280
    @kamaldammika728022 күн бұрын

    No need,Kusal Mendis also should be replace with the performing players

  • @user-kq2fh3vz8f
    @user-kq2fh3vz8f22 күн бұрын

    1. Nissanka 2. Chndimal 3. Kusal Perera 4. Avishka 5. Asalanka ( vc ) 6. Mathews ( temporary captain ) 7. Chamindu wiki 8. Hasaranga 9. Theekshana 10. Binura 11. Pathirana 12. Thushara 13. Chameera 14. Wellalage 15. Dasun Shanaka 16. Dikwella 17. Asitha 18. Dananjaya silva 19. Kamindu mendis 20. Akila danjaya/ jefry vandasay Charithwa Vice captain thiyanna one. atharamada match 1k 2k mathews rest karawala charith captain karala after 6months wage Captain karanna ona. Kusal mendis out of form last few months. He must rest atleast two 20/20 series.

  • @history-sanjeewapanvilage5446
    @history-sanjeewapanvilage544622 күн бұрын

    චන්දිමාල් තමයි නායකයා වෙන්න ඕනෙ

  • @mohansuranga4059
    @mohansuranga405922 күн бұрын

    dasun shanaka ❤❤❤

  • @harshabandara5041
    @harshabandara504122 күн бұрын

    Dassaa tamai hariyanne❤

  • @OshadaJayasundara-hl9vw
    @OshadaJayasundara-hl9vw22 күн бұрын

    ෂම්මි ආගමට අදින්නෙ විනයක් නැති කෙනෙක් කුසල් ආගමට නෙමෙ දක්ෂයාට තැනදෙන්න.

  • @MenakaSuriarachchi
    @MenakaSuriarachchi22 күн бұрын

    දසුන් තමයි හදවතේ නායකයා

  • @SandaruMalinga-fx4ki
    @SandaruMalinga-fx4ki22 күн бұрын

    දස්සා තමයි captan ට හරියනම එකා

  • @tharindujayawardhana8271
    @tharindujayawardhana827122 күн бұрын

    චරිත් ට හෝ චන්දිමල්

  • @NILATILESWORKING
    @NILATILESWORKING22 күн бұрын

    සනත්ට පුක දෙන නිසා මෙන්ඩ්ස් ගෙනවා

  • @user-rt9gp1lf9q
    @user-rt9gp1lf9q22 күн бұрын

    මෙන්ඩාට වඩානම් චරිත් හොදයි

  • @maheshakyagem7635
    @maheshakyagem763522 күн бұрын

    කුසල් මෙන්ඩිස් ටීම් එකෙනුත් එලියට තියන්ඩ ඕනේ........ දිනේෂ් චන්දිමාල් තමයි ගැලපෙනම නායකයා ❤❤❤❤❤❤❤

  • @JaninduWalahewa

    @JaninduWalahewa

    22 күн бұрын

    Ow awurudak gahala retired wenne puluwan ne

  • @maheshakyagem7635

    @maheshakyagem7635

    22 күн бұрын

    @@JaninduWalahewa ඇයි ඔයා ප්‍රමෝද්‍ය ගෙ පුතෙක්ද.....?

  • @asithayums6373
    @asithayums637323 күн бұрын

    Dassa❤❤❤ charithathtavthaws පරිණත wenna denna

  • @malindalakshitha1112
    @malindalakshitha111222 күн бұрын

    කුසල් හෝ පැතුම් වේවා cricket කෙසේ වෙතත් මහා බස ඉගැන් විය යුතුය ..

  • @donkithsiri5891
    @donkithsiri589122 күн бұрын

    Chandemallll.good

  • @slguitar1562
    @slguitar156222 күн бұрын

    Dasun shanaka 💔💔

  • @manushiandika4081
    @manushiandika408122 күн бұрын

    Charith asalanka should be captain

  • @n.n.8402
    @n.n.840222 күн бұрын

    බිංදුට දෙන්න කියන්නකෝ. ඌවත් දෙකෙන්ම එළවල දාමු.පේනවනේ ප්‍රේක්ෂකයන්ගේ බලය

  • @Ravindu98
    @Ravindu9823 күн бұрын

    ❤❤

  • @user-on6bu9rp9f
    @user-on6bu9rp9f22 күн бұрын

    දසුන් තමයි නැවත නායකයාවිය යුත්තේ

  • @margingalaxy9826
    @margingalaxy982622 күн бұрын

    ලංකාවෙ ක්‍රිකට් අනාගතෙ හිතුවෙත් මේ ඉන්දියන් ටුවර් එකේ ඔක්කොම මැච් ටික කුසල් මෙන්ඩිස්ට කැප්ටන් කරලා දෙන්න ඕන. ඇයි එහෙම කල යුත්තේ? ලංකාවෙ මිනිස්සු හැමදාම එදා වේල ටුවර් වගේ රැල්ලට තීරන ගන්නවා. බලාපිය මේකෙ චරිත්ට කැප්ටන් කරලා, ඉන්දියන් උන් ෆෝම් එකේ ඇවිත් ලෝකෙ වාර්තා තියල ගියාම ඒකෙ වගකීම ගල් මුල් ඔක්කොම චරිත්ගෙ පිටින් යන්නේ. අපිට ඉන්න හොදම කැප්ටන්ගේ ආරම්භය එහෙම විය යුතු නෑ. චරිත් පැතුම් තමා ලංකාවෙ එකම බලාපොරොත්තුව. උන් දෙන්නව එකපාර සුනාමියට දාන එක තමා ලංකාවෙ උන් ඉල්ලන්නේ. මේක බිංදුසාරයාට දීලා පලවෙනි මැච් එකේම පොලු හතර වටේ විසික්වෙද්දී, ඉන්දියන් ටුවර් එකෙන් පස්සේ සාප ටික අයින් කරලා, සිම්බාබ්වේ ටුවර් එකක් හදලා චරිත්ට පැතුම්ට වයිට් බෝල් එක බාර දෙන්න ඕන. ඒක තමා සරල මාස්ටර් පැලැන් එක විය යුත්තේ. රනිල්ගෙන් ඇහුවත් ඕක තමා උත්තරේ 👌 ✅ මෝඩයො වගේ රැල්ලට තීරන ගන්න නිසා තමා ලංකාවෙ ක්‍රිකට් එකට මෙහෙම උනේ.

  • @kavindunawarathna502
    @kavindunawarathna50222 күн бұрын

    Dassa capa

  • @PabodaGamage-lt4zg
    @PabodaGamage-lt4zg22 күн бұрын

    Dassawa thama hodama

  • @user-tz9iw1xs4w
    @user-tz9iw1xs4w22 күн бұрын

    Dasun ❤❤❤

  • @Ravindu98
    @Ravindu9823 күн бұрын

    First ❤

  • @srilankacricketvlog

    @srilankacricketvlog

    23 күн бұрын

    🎉

  • @sameerasenavirathne1384
    @sameerasenavirathne138422 күн бұрын

    Dasun ❤

  • @user-jp2kh5rk2j
    @user-jp2kh5rk2j23 күн бұрын

    කාතාකරන්න එපා charith / dasun එව්වරයි

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca978422 күн бұрын

    අපරාදේ අසලංකට කලින් captaincy chances දීලා තිබ්බ නම් දැන් දෙන්න තිබ්බා. ඉන්දියාව ඒ වැඩේ හරියට කරනවා.

  • @ruwanseram2035
    @ruwanseram203522 күн бұрын

    Dinesh chandimal team ekata dala captan dunnanm hodai

  • @user-ef6rx4mx7e
    @user-ef6rx4mx7e22 күн бұрын

    කුසල් මේන්ඩිස් නායකයා කියා කන්ඩායමේවත් තියන්න හොදනැ චන්දි කොච්චර හොදද කුසල් ජනිත් හොද නැද්ද මේන්ඩටවැඩිය

  • @jayanthakariyawasam2654
    @jayanthakariyawasam265422 күн бұрын

    චන්දිමාල්ට හෝ චරිත් පමණමයි 2026 world cup ඉලක්ක කර captain පත්කල යුතුය

  • @BadullaBadulla-sc9bx
    @BadullaBadulla-sc9bx22 күн бұрын

    චරිත්ට දෙන්න ඔනි. අනිත් උං වැඩක් නැ. දසුන්ට දීලා වැඩක් නැ. ඌ දිගටම ෆේල්. 🤣🤣🤣🤣🤣

  • @thusharaparanavithana6866
    @thusharaparanavithana686622 күн бұрын

    කුසල් මෙන්ඩිස් නම් හරියන්නෙම නෑ නායකයෙක් විදියට. ඊට වඩා හොදයි දසුන්ට දීල චරිත් අසලන්කව උපනායකය විදියට තව ටිකක් පුහුණු කරල ඊට පස්සෙ නායකත්වය දෙන එක.

  • @Ravindu98
    @Ravindu9823 күн бұрын

    Maru hebei 😂

  • @prabhashsajeewa2284
    @prabhashsajeewa228422 күн бұрын

    Kusal mendis denawada wada hodai waniduwa ai captain karanna eka

  • @DiliniAshika-xc9ut
    @DiliniAshika-xc9ut22 күн бұрын

    අනේ මන්දා මේ යකා යන්නෙත් නෑ, එලවන්නෙත් නෑ. අපේ ලමයින්ගේ ලමයි මැච් බලද්දිත් මේ කාලකන්නි මිනිහා ක්‍රිකට් ගහයි 😡😡😡😡

  • @softwarelk7200
    @softwarelk720023 күн бұрын

    Aparade dasun team ek hadagena asia cup ekakuth dinagena loku gamank awa ape karumetamada Manda dassa ge performance nathi una shik 😢

  • @breeze6918
    @breeze691823 күн бұрын

    👍👍👍👍

  • @zonezone7974
    @zonezone797422 күн бұрын

    නිහතමානී කේන්ති යන්නේ නැති නායකයා හැටියට සුදුසුම ක්‍රීඩකයා දසුන් චානක

  • @wimalarathnakariyawasam4792
    @wimalarathnakariyawasam479222 күн бұрын

    අඩුම තරමේ ඉංග්‍රිසි වලින් සම්මුඛ සාකච්ඡා වත් බැහැ මෙඩියට

  • @ajithfranandu4868
    @ajithfranandu486822 күн бұрын

    මේ කැරි මෙන්ඩියව ටීම් එකෙන් එලවන්න බැරිද ....

  • @shansenanayke22
    @shansenanayke2222 күн бұрын

    චරිත් ඉන්නෙ form එකේ එයාව captain කරලා මිනිහව වට්ටන්න ඕන නෑ බොරුවට නැත්තනම් වනිදුට වූන වැඩේ තමයි චරිත්ට වෙන්නෙත් ඒ නිසා මම නම් කියන්නෙ දසුන් තමයි හොදම.. ❤

  • @harshaniudesikagunasekara9988
    @harshaniudesikagunasekara998823 күн бұрын

  • @Sineth.Official
    @Sineth.Official21 күн бұрын

    charith asalanka nayakaya hodayi dasun upa nayakaya unoth hodayi mage mathaya kusal ta dunnoth nam sl cricket iwarayi uu gahanneth nee uta dunnoth team ekath iwarayi

  • @Savvy800
    @Savvy80022 күн бұрын

    Let’s give a rest to Mendis from T20’s

  • @NissaraKandy
    @NissaraKandy22 күн бұрын

    👍👍👍💛💛💛👌👌👌👏👏👏

  • @HarendraLakshan
    @HarendraLakshan23 күн бұрын

    😊

  • @achinthanawa5329
    @achinthanawa532922 күн бұрын

    Dasun is best captain ❤❤❤❤

  • @Pasidu_sathsara
    @Pasidu_sathsara22 күн бұрын

    දසුන් කියන ගෝතයා නැතුව ඕනේ එකෙක් 😌

  • @SujiwaDisanayake-hm4jl
    @SujiwaDisanayake-hm4jl23 күн бұрын

    Chandimal janith onamai

  • @user-kw7xi4uw5u
    @user-kw7xi4uw5u22 күн бұрын

    Chandimal❤

  • @user-px2bl2oj1b
    @user-px2bl2oj1b22 күн бұрын

    ලංකාවෙ හිටපු ලෝක පූජිත නායක අර්ජුන රනතුංග දක්ෂතා අතර හැම වෙලාවේම හිටියේ නෑ නමුත් ඔහු තරග දිනවන්නේක් අත්‍යවශ්‍යම තැන්වලදී ඔහු තරග දිනවන්නෙක්වුණා හැබැයි ඌ කවදාවත් ලකුණු අතර හිටින් ඇත්තත් ඔහු හොඳ නායකයෙක් . දස සංසානෙකත් ඒවගේ ක්‍රීඩකයෙක්.. ක්‍රීඩකයෙක් ආදේශ කරන එක වෙනම දෙයක් හැබැයි නායකයෙක් ආදේශ කරන්න ලේසියෙන් බෑ. . අර්ජුන්ගෙන් පස්සේ දැක්ක හොඳම නායකයෙක් තමයි සානක.. කුසල් මැදිස් ගැන කතා කරන මෙතන දෙයක් නෑ ඔහු පේල්.. මොකද එයා තරග දිනවන්නේ ලෝකෙ පිළිගත්තනායකයෙක්.. හැබැයි ලංකාවේ ක්‍රිකට් බෝර්ඩ් එක විතරයි ඔහුව පිළිගන්නැත්තෙ .. වා කිසිම..දක්ෂතාවයක් නොදක්වන කුසල් මැල්ඩිස්ව ක්‍රිකට් ආයතන විසින් පිළිගන්නවා. ඒ ඇයි කියලා අපි දන්නෑ.. ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නෙ ක්‍රිකට් කන්නේ මුං.. ක්‍රිකට් බලන්න ආස හිතෙන තැනට ක්‍රිකට් ටීම් එක කණ්ඩායම හදාගෙන ආපු නායකයෝ නැති කරල. මේ එක අවුරුද්දක් මාස හය හතක් ඇතුළත මුළු ටීම් එකම ආපහු ලැජ්ජා වුණා නේද .. .ලංකා විස්තරයට එකම නායකයයි. . අපි කරන්න යන්න ඕන නෑ. මොකද ඉන්දියාව හැදුනේ අපි දිහා බලලා අද ඔය ඉන්දියාව ඉන්නේ. ඔතන ලංකාවට ගහන්න ඕන හින්දා මොකද ආසියාවේ බලවතා වෙන්න ඕන වුණ හින්දා. මුන්ට ඕනේ සල්ල කඩවත් හැඟීමක් නෑ රටේ දේශපාලනයක් එහෙමයි ක්‍රිකට් බෝඩ් එකත් එහෙමයි ක්‍රිකට් එකත් එහෙමයි.. ඉන්නවද මං හිතන්නේ එහෙම අපි දැක්කෙත් එහෙම මෙච්චර කාලෙකට මේ කාගෙ. ඕන කමකට වෙන දෙයක්ද දන්නේ නෑ. .. කුසල් මැන්ඩිස්ලා නායකකම නැවතත් දුන්නොත් ලෝකෙම සමචරයකට ලක්වෙන මේ ලංකා ටීම් එක ක්‍රිකට් බෝඩ් එක මම දන්නේ එච්චරයි..

  • @V1_cricket-n7t
    @V1_cricket-n7t22 күн бұрын

    Ammo kusal mendis 😅😅😅😅😅

  • @supuncola6592
    @supuncola659222 күн бұрын

    කුසල් මෙන්ඩිස් වගේ අයට තවදුරටත් අවස්ථාව දෙනවා නම් ලංකාවේ ක්‍රිකට් වලට අනාගතයක් නැහැ. තරගයකදී එක ක්‍රීඩකයෙකු fail නම් එයම පරාජයට හේතුව වෙන්නෙ.. අති දක්ෂ කොල්ලෝ ඕනෑතරම් ඉන්දෙද්දී ෂම්මිගේ සෙට් එකේ උවමනාවට තවමත් කුසල් ට chance එක දෙනවා. ඒත් වැඩක් නැහැ. බෝලෙට බය නැති බොල පලන කොල්ලෝ ඕන තරම් ඉන්නවා. නමුත් උන්ට තැන දෙන්නේ නැහැ. Lpl වලට තේරුන කිහිප දෙනා හොඳටම අති. තව කොච්චර ඉන්නවද තෝරාගත්තේ නැති අය. Lpl කියන්නෙත් එක්තරා සෙට් එකකගේ උවමනාවට යන සෙල්ලමක්. ඒක තහවුරු වෙනවා kjp ගත්තෙ නැති එකටයි දැනට සිටින හොඳම පිතිකරුවා පැතුම් පළමු වටයෙන් තෝරා නොහැනීම මත. ඒ අනුව නවකයන් ගැන කුමන කතාද? අවසාන වශයෙන් කියන්නෙ මෙන්ඩියාට නායකත්වය දුන්නොත් ඉන්න ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ ටිකත් නැති වේවි.

  • @shamtech-shamil
    @shamtech-shamil23 күн бұрын

    Dasun lu

  • @Dulaj_Wickramasinghe
    @Dulaj_Wickramasinghe22 күн бұрын

    Shouldn’t ruin another career by giving the captaincy too early. So the best thing is to keep someone like Mathews for another two years and give him the captaincy and train Asalanka under Mathews to be the next captain. And do the samething for ODIs probably with Chandimal. And train Asalanka to be the next captain.

  • @user-wf6wm9jd9b
    @user-wf6wm9jd9b22 күн бұрын

    සමහරු කොලිලු කුසල්ට කොලිගෙ පඩයක් තරම්වත් වටිනවාද මේ වගෙ කුක්කෙක්

  • @keshanabeywardhana
    @keshanabeywardhana23 күн бұрын

    Charith should be the captain

  • @lpdesilva2494
    @lpdesilva249422 күн бұрын

    Dasun who is the one most suitable Captain

  • @anroidgamer8713
    @anroidgamer871322 күн бұрын

    කුසල් මෙන්ඩිසට මෙච්චරම චාන්ස් ලැබෙන්නෙ ඇයි ?

  • @n.g.imeshsathsara-9186

    @n.g.imeshsathsara-9186

    22 күн бұрын

    Shammita hamadama udwt puka denawalu arinna pondisa😠

Келесі