අඩවන් වූ දෙනෙතින් | Adawan wu denetin | බැති ගී සරණිය 2024

Музыка

යෝගියාන ජයසුන්දරාරාම දහම් පාසල් 2024 පොසොන් පොහෝ දිනය වෙනුවෙන් සංවිධානය කරන්නට යෙදුනු බැති ගී සරණියෙහිදී දහම් පාසලෙහි ආචාර්ය මණ්ඩලය විසින් ගායනය ක්‍රන්නට යෙදුණු ගීතය .
අඩවන් වූ දෙනෙතින් ගලනා
මෙත් මුදිතා කරුණා ධාරා//
තෙමා තෙමා
හද ගලා ගලා යන
ලොව්තුරු ගුණ මහිමේ
මහමෙව්නා උයනේ
සමාධි බුදු පිළිමේ
අඩවන් වූ දෙනෙතින් ගලනා
මෙත් මුදිතා කරුණා ධාරා
පිරි ඉතිරී යන මහ වතුරක් සේ
ගලා හැලෙන සිහිළැල් ගඟුලක් සේ
ගිමන් නිවාලන මේ භව කතරේ
නිවන් සදා ලන බුදු ගුණ මහිමේ
මහමෙව්නා උයනේ
සමාධි බුදු පිළිමේ
අඩවන් වූ දෙනෙතින් ගලනා
මෙත් මුදිතා කරුණා ධාරා//
ගායනය, සංගීතය : පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව
පද රචනය : අධිනීතීඥ ඩබ්. ඒ. අබේසිංහ
#අඩවන්_වූ_දෙනෙතින්_ගලනා
#amaradewa
#buddhistsongs #භක්ති_ගීත #srilanka #song #buddhism #fyp

Пікірлер: 7

  • @dhammarathana2721
    @dhammarathana272118 күн бұрын

    ❤❤❤❤

  • @user-bx9id2yd3u
    @user-bx9id2yd3u17 күн бұрын

    🙏🙏

  • @chathusiriwardhana8395
    @chathusiriwardhana839516 күн бұрын

    🙏🏻🙏🏻

  • @SandaminiRupasinghe
    @SandaminiRupasinghe17 күн бұрын

    ❤🥰

  • @Chee_Sathzz
    @Chee_Sathzz18 күн бұрын

    🙌🏻✨

  • @user-fh1dy4xl7v
    @user-fh1dy4xl7v18 күн бұрын

    🌝

  • @Chee_Sathzz
    @Chee_Sathzz18 күн бұрын

    🙌🏻✨

Келесі