Aale Angana (ආලේ අංගනා) | Manej Sanjaya Official Music Video | Suraliyak Kiya Weddi As Mula

Ойын-сауық

Aale Angana (ආලේ අංගනා) | Manej Sanjaya Official Music Video | Suraliyak Kiya
♪ Vocalist: Manej Sanjaya
♪ Director: Thiwanka Mihiran
♪ Music: Dimuthu A Wellage
♪ Lyrics: Prasanna Kumara Dammalage
♪ DOP/ Editor & Colorist: Thiwanka Mihiran
♪ Production: Naada Creations
Dial & Download This Song As Your Ringtone 👇
☎ Dialog :- 8711271449
☎ Hutch/Etisalat:- 369281092
☎ Mobitel :- 74749234
☎ Airtel :- 8880118857
Lyrics:-
සඳවත පෑව නුරා - හිත ළඟ නතර වුණා
අරඹන්නට මල් වාරේ
හදවත නුඹට ලියා - පුරනෙමි පාරමිතා
අරගන්නට කරකාරේ
ආවේ ආවේ - සොයලා මේ වාගේ
මා නේදෝ සංසාරයේ
සුරලියක් කියා
වෙද්දි ඇස් මුලා
හීන කැන්දුවා
ආලේ අංගනා
මධු මනහාරී - රූ ශෲංගාරී
ඒ සෝබන නැලවිල්ලේ
නුඹ හැඩකාරී - මගෙ කවිකාරී
මේ ආදර සිතුවිල්ලේ
මනබැඳි නාරී - හරි දඟකාරී
සීමා තැනු ඉවසිල්ලේ
පැතු පිංසාරී - මතු මගෙ බාරී
දුටුවා ඔය හැසිරිල්ලේ
Enjoy & Stay Connected With Us For More Videos
👉 Subscribe to Us:- / @naadatvofficial
👉 Facebook :- www. naadatvofficial
👉 Twitter :- / naadatv
👉 Instagram :- bit.ly/NaadaTvInstagram
#NaadaTv #AaleAngana #ManejSanjaya #SuraliyakKiya #NewSinhalaSongs #SinhalaSongs #AluthSindu

Пікірлер: 1 000

  • @ManejSanjaya
    @ManejSanjaya Жыл бұрын

    ආදරෙයි ඔයාලා හැමෝටම හැමදාම මගේ සාථකත්වය පිටිපස්සේ හිටියේ ඔයාලා 💗 " ආලේ අංගනා" මේ ගීතයත් හරි ආදරෙන් ඔයාලා වැළඳ ගනීවි කියලා මම හිතනවා.. 😊😊😘😘😘😘

  • @nilakshiliyanarachchi7167

    @nilakshiliyanarachchi7167

    Жыл бұрын

    මාරම ලස්සනයි

  • @rajeedulaj826

    @rajeedulaj826

    Жыл бұрын

    ඒක මරු ඇ..❤

  • @Suba-Subashi

    @Suba-Subashi

    Жыл бұрын

    ඒකත් පට්ට👌👌👌👌

  • @mishelamerasinghe6699

    @mishelamerasinghe6699

    Жыл бұрын

    Lssni Manej aiye. Supiryk wna one. Adrei. Jp aiye ❤

  • @ruchirakasun

    @ruchirakasun

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම මනේජ් අයියෙ..සුපිරියක් අයියෙ...දිමුතු අයියා වැඩක් කරොත් ඒක ගැන ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑ...මාරම ලස්සනයි අයියෙ.. Music Lyrics Voice...... Perfect ...❤️🎶🎸🥰

  • @ShammiFernando
    @ShammiFernando Жыл бұрын

    beautiful ❤

  • @ManejSanjaya

    @ManejSanjaya

    Жыл бұрын

    thanks malliyoo ❤

  • @HasithaKeshridu

    @HasithaKeshridu

    Жыл бұрын

    Shammi aiyya

  • @MethukaDewsith-ws5wp

    @MethukaDewsith-ws5wp

    Жыл бұрын

    Shammi aiya❤️

  • @DularaRuwan-fo1qs
    @DularaRuwan-fo1qs Жыл бұрын

    අනිවාර්යයෙන්ම මේ song එකත් trending1යනවා කියන කට්ටියට කෝ❤ හදවතට දැනෙනවා ❤ඒකනම් භාවනාවක් වගේ ඉදිරියටත් අන්න ඒවගේ song නිර්මාණය කරන්න මනොජ් අයියා ඉදිරියට යන්න lebewa 🙏මනොජ් අයියා ❤👍

  • @ManejSanjaya

    @ManejSanjaya

    Жыл бұрын

    ආදරෙයි මල්ලියෝ ❤️

  • @surekadamayanthi2675

    @surekadamayanthi2675

    Жыл бұрын

    ​@@ManejSanjaya😊😊😊

  • @KalPana-gv1fv

    @KalPana-gv1fv

    Жыл бұрын

    Lassenai Mage Aiye adere godhak adere

  • @nethunethu9270

    @nethunethu9270

    Жыл бұрын

    Maru😚😌🤗

  • @eshanperera2717

    @eshanperera2717

    Жыл бұрын

    අනිවාරෙන් ❤️❤️

  • @RahalAlwisOfficial
    @RahalAlwisOfficial Жыл бұрын

    මනේජ් අපේ හිත හොද එකා ම නිසා ම බලන්න ආවේ අලුත් වැඩේ.. ලස්සනයි.. ජයවේවා මල්ලියා ... ආදරෙයි ❤️💎✌️

  • @ManejSanjaya

    @ManejSanjaya

    Жыл бұрын

    ආදරෙයි අයියේ.. ❤

  • @imadithpunsara7535
    @imadithpunsara7535 Жыл бұрын

    ඒක සුපිරි සිරාවටම හිතුවේ නෑ අන්තිමට එහෙම සීන් එකක් 🖤

  • @danuka_prasantha
    @danuka_prasantha Жыл бұрын

    අවංකව කරන ආදරය " හිමි වේවා - අහිමි නොවේවා " "ආලේ අංගනා " ❤️

  • @ManejSanjaya

    @ManejSanjaya

    Жыл бұрын

    ආදරෙයි මල්ලියො ❤️

  • @danuka_prasantha

    @danuka_prasantha

    Жыл бұрын

    @@ManejSanjaya අයියා ❤️

  • @Gotabhaya-Rajapaksha

    @Gotabhaya-Rajapaksha

    Жыл бұрын

    @@ManejSanjaya කමෙන්ට් එකක් මටත් ඕනෙ

  • @user-um4fr9rm1o

    @user-um4fr9rm1o

    Жыл бұрын

    ශ‍්‍රී ලංකාව සිටින්නේ හැකියාවේ ය. මෙහි කුඩු කිරිවලට වඩා හෙරොයින් මිල අඩුයි. අපිරිසිදු, ඝෝෂාකාරී සහ ආචාර විරහිත වීමට අමතරව පෘථිවියේ වඩාත්ම කුහක ස්ථානය! බුදු දහම සාමකාමී ආගමක් නමුත් අනුගාමිකයින් ලෙස පෙනී සිටින මිනිසුන් ඔවුන් වඩාත්ම ප්‍රචණ්ඩකාරී බව ඔප්පු කර ඇත! මේක ලස්සන රටක්, නමුත් සමහර මිනිස්සු නෙවෙයි, හරිම දුකයි! සංචාරකයින් සහ ව්‍යවසායකයින් උදුරා ගැනීමට ඔවුන්ගේ රට කෙතරම් ලස්සනදැයි ප්‍රචාරය කිරීමට ඔවුන්ගේ ජනතාව රටින් පිටව යති.

  • @damiththaraka9892

    @damiththaraka9892

    8 ай бұрын

    සුපිරියක්

  • @beezztube
    @beezztube Жыл бұрын

    සිංදුව නෙවෙයි මම වීඩියෝ එක බලාගෙන හිටියෙ තිවා මේ පාර මොන වගේ concept එකක් ද කරලා තියෙන්නෙ බලන්න, හැමදාම වගේ මේකෙත් නිකන් ම නිකන් වීඩියෝ එකක් නැතුව කතාවකුත් ගලපලා තියනවා ගානට. ඒක මරු ❤❤❤❤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    Жыл бұрын

  • @virajhansamal7038
    @virajhansamal7038 Жыл бұрын

    අඩේ අඩේ happy Ending ඈ 😆❤️ ආදරෙයි මනේජ් අයියේ. ජයවේවා... ❤️❤️

  • @ManejSanjaya

    @ManejSanjaya

    Жыл бұрын

    ❤😊😊

  • @DilshanMaduranga
    @DilshanMaduranga Жыл бұрын

    වෙනස් ම පද රචනයක් ලස්සන සංගීතයක් මනේ අයියගේ මිහිරි හඩත් එක්ක සුපිරිම නිර්මාණයක් අන්තිම ටික තමයි ආතල්ම 🤭😁 ජය වේවා අයියේ ඔයාලා හැමොටම 🍀

  • @JanithaJayawickrama
    @JanithaJayawickrama Жыл бұрын

    *Lyrics ❤ආලේ අංගනා...* සදවත පෑව නුරා - හිත ලග නතර වුනා අරඹන්නට මල් වාරේ... හදවත නුඹට ලියා - පුරනෙමි පාරමිතා අරගන්නට කරකාරේ... ආවේ ආවේ - සොයලා මේ වගේ මා නේදෝ සංසාරේ...❤️ සුරලියක් කියා වෙද්දි ඇස් මුලා හීන කැන්දුවා ආලේ අංගනා...// මදුමනහාරී - රූ ශුංගාරී ඒ සෝබන නැලවිල්ලේ... නුඹ හැඩකාරී - මගෙ කවිකාරී මේ ආදර සිතුවිල්ලේ... ආවේ ආවේ - සොයලා මේ වගේ... මා නේදෝ සංසාරේ...❤️ සුරලියක් කියා වෙද්දි ඇස් මුලා හීන කැන්දුවා ආලේ අංගනා...// මනබැදි නාරී - හරි දගකාරී සීමා තැනු ඉවසිල්ලේ... පැතු පිං සාරී - මතු මගෙ භාරී දුටුවා ඔය හැසිරිල්ලේ... ආවේ ආවේ - සොයලා මේ වාගේ මා නේදෝ සංසාරේ...❤️ සුරලියක් කියා වෙද්දි ඇස් මුලා හීන කැන්දුවා ආලේ අංගනා...//

  • @rachini6800

    @rachini6800

    Жыл бұрын

    ❤❤

  • @JanithaJayawickrama

    @JanithaJayawickrama

    Жыл бұрын

    ඒක සුපිරී❤ ජයවේවා..! මනේජ් අයියේ..❤🎉

  • @cutest1one

    @cutest1one

    Жыл бұрын

    💟

  • @asithaudayangakevinboy5272

    @asithaudayangakevinboy5272

    Жыл бұрын

    සදවත පෑව නුරා හිත ළග නතර වුනා අරඹන්නට මල් වාරේ... හදවත නුඹට ලියා පුරනෙමි පාරමිතා අරගන්නට කරකාරේ... ආවේ ආවේ සොයලා මේ වගේ මා නේදෝ සංසාරේ...❤

  • @user-um4fr9rm1o

    @user-um4fr9rm1o

    Жыл бұрын

    ශ්‍රී ලංකාව මෙහි ඇත්තේ මන්දැයි ඔවුන්ට නොතේරෙන බව පවසන ඔබ සඳහා, මම ශ්‍රී ලංකාවේ ජීවත් වන අතර මම ශ්‍රී ලාංකිකයෙක් වන බැවින්, නිවාස කැරපොත්තන් ආසාදනය වී ඇති නිසාත්, එය හොඳ එකක් නොවන නිසාත්, එය පළිබෝධකයන් බව මම එකඟ විය හැකිය! අපි හෙමින් හෙමින් ඉන්දියාවේ තත්ත්‍වය කරා ළඟා වෙමින් සිටිමු.

  • @hemandulanjana2782
    @hemandulanjana2782 Жыл бұрын

    හදවතේ ගායකයා 🥺❤ My Favorite ❤️‍🔥 ආදරෙයි මනේජ් අයියේ 🥰💗

  • @ravindulakshan592
    @ravindulakshan592 Жыл бұрын

    සුපිරී මනේජ් අයියේ🤤සිංදුව රිලීස් වෙනකල් බලන් හිටියෙ😁😊

  • @maleeshaakurana3493
    @maleeshaakurana3493 Жыл бұрын

    hithuve vath nethi avasanayak thibba lassana song ekak 🥰❤️

  • @PKDLyrics
    @PKDLyrics Жыл бұрын

    මාගේ පද රචනා ගොන්නට එකතු වූ නවතමය "ආලේ අංගනා" අනෙකුත් ගී බොහොමයකට වගේම මෙයටත් සංගීතයෙන්, ගායනයෙන් හා වීඩියෝකරණයෙන් ලබාදුන් වැඩි වටිනාකමට ද මෙය අසන, නරඹන හැමට ද බොහොම ස්තුතියි. ✍️

  • @raveenmadushan8722

    @raveenmadushan8722

    Жыл бұрын

    Adarei aiyandi ❤️❤️❤️❤️❤️

  • @ruveeart12

    @ruveeart12

    Жыл бұрын

    @@raveenmadushan8722 😍😍😍

  • @Sumiyapraviya1234

    @Sumiyapraviya1234

    Жыл бұрын

    🙂🙂🙂❤️❤️

  • @Ravishkathejani-qs4mo

    @Ravishkathejani-qs4mo

    Жыл бұрын

    @@Sumiyapraviya1234 මේ song එකත් ගොඩක් ලස්සනයි බෙස්ට් 👍👍❤️❤️

  • @user-um4fr9rm1o

    @user-um4fr9rm1o

    Жыл бұрын

    ඔවුන්ගේ එකම ගැලවීම ඇත්තේ ආගන්තුකයන් තුළ ය! ඔවුන් තම රටේ සුන්දරත්වය වර්ණනා කරනවා පමණක් නොව, ඔවුන් සෑම කෙනෙකුටම පවසන්නේ ඔවුන් අනිවාර්යයෙන්ම බෞද්ධ විය යුතු බවයි. රාජපක්ෂලාගේ බැල්ලිලාගෙන් අපේ රට රැකගත යුතු යැයි ඔවුන් සියල්ලෝම තුච්ඡ පරාජිතයන් බව ඇත්තය. මෙය ආගමක් නොවන බව ඔවුහු පවසති; මෙය ජීවන රටාවකි.

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 Жыл бұрын

    Fantastic Voice ,lyrics ,music @vishuval ❤️🔥 මනේජ් අයියෙ මේකනම් පිස්සුවක් කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙ නම් නෑ මේකත් අනිවාම super hit එකක් වෙනවාමයි අනිවාම trending 1 වෙන්න ඕනි සුපිරියක් vishuval එක fantastic ❤️🔥

  • @life1054
    @life1054 Жыл бұрын

    කියන්න වචන නම් නෑ ❤️👌 ඒ තරම්ම ලස්සනයි ❤️👌 මාරම ලස්සන සින්දුවක් අවසානය තමයි හිතාගන්නම බැරි උනේ ❤️

  • @kaveeshasankalpamusic
    @kaveeshasankalpamusic Жыл бұрын

    මගේ ගුරුවරයා , මගේ සහෝදරයා , මග පෙන්වන්නා. දිගුගමනකට ජය වේවා මගේ අයියේ 🥰💚❤

  • @user-um4fr9rm1o

    @user-um4fr9rm1o

    Жыл бұрын

    ඒ වගේම ඉවුම් පිහුම් කරන්නන් වගේම ඔබ වැඩ කරන පංතියේ පවුලක කෙනෙක් නම් එය ජීවත් වීමට හොඳ රටක් නොවන බවට සැකයක් නැහැ. සමාජය සම්බන්ධයෙන් ගත් කල, ඔවුන් ශ්‍රී ලංකාව ගැන පුරසාරම් දොඩන සාමාන්‍ය දකුණු ආසියාවේ ආකල්ප අවුරුදු 2500 ක් ගඳයි, ඔබ ඔවුන්ගේ නහයට කිට්ටුවෙන් ඇනගෙන ගියහොත්, ස්ත්‍රී දූෂකයන්ගෙන්, කැත මිනිසුන්ගෙන් සහ නරක ගති පැවතුම් ඇති මෝඩයන්ගේ සංස්කෘතිය එහි සමලිංගිකයි ඉතා ආත්මාර්ථකාමී, පටු මනසක් ඇති සහ අශිෂ්ට ශිෂ්ටාචාරය. ලොව නරකම රට.

  • @kaveeshasankalpamusic

    @kaveeshasankalpamusic

    Жыл бұрын

    @@user-um4fr9rm1o😂

  • @NadunPrabathAriyathilaka
    @NadunPrabathAriyathilaka Жыл бұрын

    සිම්පල් විදිහට පෙනුනට මහ ගැඹුරක් තියෙන නිර්මාණයක්, හිතන්න පැතී ගොඩක් මවපු ලස්සන නිර්මාණයක්. වෙනදා වගේම මේ සිංදුවත් පට්ටම ලස්සනයි මල්ලි. ආදරෙයි සෙට් එකටම. ජයවේවා...

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    Жыл бұрын

  • @isharamadushanka2371
    @isharamadushanka2371 Жыл бұрын

    Hiru Star කාලෙදිත් මේ තරුව මේ විදියටම දැක්කා.. ❤️😊 ලස්සනයි වැඩේ ගොඩාක් හිට් එකක් වෙනවා අනිවාරෙන්ම ❤️🥰

  • @PasinduMP
    @PasinduMP Жыл бұрын

    ආදරණීයම කලා තරුව අපේ මනේජ් අයියා ❤❤❤

  • @ManejSanjaya

    @ManejSanjaya

    Жыл бұрын

    ආදරෙයි මල්ලි❤

  • @RasinduTharushaOfficial
    @RasinduTharushaOfficial Жыл бұрын

    ඒකනම් පට්ට අයියේ වෙනස් රහක් Music වලත් 😍 ඡයවේවා මනේඡ් අයියේ දිමුතු අයියේ ❤💥

  • @trendmusicsl
    @trendmusicsl Жыл бұрын

    ලස්සන වෙනස්ම වැඩක් මනෙජ් 💗 💗 💗 දම්මලගේ අයියාගේ හිතට වදින වචන පෙලක් හැමදාමත් වගේ තිවංක අයියාගෙන් අපූරු Script එකක්...

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    Жыл бұрын

  • @RIVIKA_OFFICIAL_BUS
    @RIVIKA_OFFICIAL_BUS Жыл бұрын

    අදත් වෙනදා වගේම පට්ටම ලස්සන විඩියෝ එකක් තමයි මනේජ් අයියාගේ 😊❤

  • @lakshankavinda2385
    @lakshankavinda2385 Жыл бұрын

    Awa gaman behala yana tharu athara. wessath nopeni yan nathi ekama tharuwa. ආදරෙයි manej aiya. ❤️❤️❤️❤️💕

  • @thiwafilmmaker
    @thiwafilmmaker Жыл бұрын

    අපි සමහර වෙලාවට නින්දෙන් දකින හීන වලට, වටපිටාවෙ ඇහෙන්න තියෙන ශබ්ද, අපේ වටපිටාවෙ ඉන්න අය, එකතු වෙලා ඇහෙන්න පේන්න ගන්නවා. එහෙම පේන හීන වලට ආදරය කරන්න ගත්තොත්, වෙන්න තියෙන නරකම දේ, 🤔 හීනෙ අතරමගින් ඇහැරෙන එක තමයි.. 😬 මේ වීඩියෝ නිර්මාණයේදීත් මට සහය වුණු හැමෝටම ස්තූතියි ❤

  • @ManejSanjaya

    @ManejSanjaya

    Жыл бұрын

    ඔයා තමයි ඔයා ❤😊

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    Жыл бұрын

    @@ManejSanjaya 😘♥️

  • @IrukaNirshal

    @IrukaNirshal

    Жыл бұрын

    ඒකට වචන ඕනෙ නෑ ❤

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    Жыл бұрын

    @@IrukaNirshal 🥰

  • @NilanFernando
    @NilanFernando Жыл бұрын

    ලස්සන වැඩක්.ජය වේවා මනේජ් අයියා , දිමුතු ❤️❤️💯

  • @user-um4fr9rm1o

    @user-um4fr9rm1o

    Жыл бұрын

    ඉතා සීමිත ස්වභාවික සම්පත් සහිත රට අධික ලෙස ජනාකීර්ණ වී ඇති අතර දේශීය කර්මාන්තවලට සහාය වීමට සහ නිෂ්පාදනය වැඩි කිරීමට රජය කිසිදු උත්සාහයක් නොගනී.

  • @nayanajinadarijinadari3759
    @nayanajinadarijinadari3759 Жыл бұрын

    සුපිරි වැඩක් ........😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @hornet____bike___hub
    @hornet____bike___hub Жыл бұрын

    Eka wenama gammak tama manej aiya😁💕🤍 oya sinduwak karoth ithin supiriyak thama ❤️💫💕

  • @mucietotharu4281
    @mucietotharu4281 Жыл бұрын

    ගැම්මක් තමයි අයියෙ හදවතෙ ගායකයා ආදරෙයි 💖💖💖💖💖

  • @ManejSanjaya

    @ManejSanjaya

    Жыл бұрын

    ආදරෙයි මල්ලි ❤

  • @thisaradarshanasandaruwan
    @thisaradarshanasandaruwan Жыл бұрын

    ඒක සුපිරි 👍 ආදරෙයි මනේජ් අයියේ ...ජයම වේවා❤❤ 🎸🎶

  • @matheeshaaponsu2577

    @matheeshaaponsu2577

    Жыл бұрын

    atak

  • @DasunMadhusanka-qo7ri
    @DasunMadhusanka-qo7ri5 ай бұрын

    ලන්කාවෙ ගැම්මක් තමා ❤

  • @evokelk
    @evokelk Жыл бұрын

    අපූරුයි ❤❤❤

  • @THE_CAKE_PARADISE
    @THE_CAKE_PARADISE Жыл бұрын

    ඒක සුපිරියක් මනේජ් අය්යේ..... 👍❤️ ආලේ අංගනා

  • @sandalisavidya9115
    @sandalisavidya9115 Жыл бұрын

    හරිම ලස්සනයි අයියේ ❤️❤️ නියමයි 👌💖 next trending 1st song 😍 ජය වේවා අයියේ ❤️

  • @aaabbbb4187
    @aaabbbb4187 Жыл бұрын

    Wow mekath trending weno kiyana yaluwo kooo

  • @kayasawathi1287
    @kayasawathi1287 Жыл бұрын

    Ape hame hiya mage hodma band ekath shiny gaykaya maneya 👍👍👍❤️❤️❤️

  • @AsalaAbesingha
    @AsalaAbesingha Жыл бұрын

    තිවා අයියාගේ වීඩියෝ කියන්නේ වෙනමම එකක් සුපිරි වැඩක් ජය වේවා සෙට් එකටම 🖤✨️

  • @thiwafilmmaker

    @thiwafilmmaker

    Жыл бұрын

  • @Suba-Subashi
    @Suba-Subashi Жыл бұрын

    මනේජ් මල්ලියෝ ඔයාගෙ හැම සිංදුවක්ම වගේ ලස්සනයි....ජය🌼🌼🌼

  • @ManejSanjaya

    @ManejSanjaya

    Жыл бұрын

    ❤😊

  • @Suba-Subashi

    @Suba-Subashi

    Жыл бұрын

    @@ManejSanjaya යන්න ඕනේම නම්....අහනව දවසට තාමත් හතර පස් වතාවක්...ආදරෙයි මල්ලි ඔය හඬට 💞💞

  • @methumgamage3375
    @methumgamage3375 Жыл бұрын

    ඒක හිට් එකක් 😚❤ ජය වේවා මගේ අයියේ බුදු සරනයි ඔයාට🙏🏻🖤

  • @praneethkawshalyakawshalya881
    @praneethkawshalyakawshalya881 Жыл бұрын

    පට්ට සුපිරි මරු එල නියමයි මගෙ අයියේ.

  • @ManejSanjaya

    @ManejSanjaya

    Жыл бұрын

    ❤😊

  • @rasikapriyadarshana4232
    @rasikapriyadarshana4232 Жыл бұрын

    මේකෙත් ඉස්පිරිතාලේ .. ලස්සනයි මැනේජ් අයියේ . ආදරෙයි ගොඩක්

  • @ManejSanjaya

    @ManejSanjaya

    Жыл бұрын

    ❤😊

  • @NaveenMudalige
    @NaveenMudalige Жыл бұрын

    ජයවේව මනේ සුපිරි වැඩක් මාරම ලස්සනයි මචෝ 😍😍😍

  • @ManejSanjaya

    @ManejSanjaya

    Жыл бұрын

    ❤😊

  • @kavishkakarunadhipathi4956
    @kavishkakarunadhipathi4956 Жыл бұрын

    මේක මරු සිංදුවක් මනේජ් සංජය අයියා මේක අද කාලෙට ගැලපෙන විදියට ගැයුවට අයියා ට බොහොම ස්තුතියි මෙ විඩියෝ එක හොඳ ට තියෙනවා කොලිටියට තියෙනවා කස්තුරි ජයවර්ධන මහත්මිය බොහොම ලස්සනට ඇට් කරා ජය වේවා තෙරුවන් සරණායි දෙවි පිහිටයි.🙏🙏🙏🙏🙏

  • @poddagaming624
    @poddagaming624 Жыл бұрын

    Wau mara lassanae ආලේ අංගනා ...සතුතන් පරිස්සමෙන් ඉන්න ආදරෙයි හැමදාමත් ...

  • @raveenmadushan8722
    @raveenmadushan8722 Жыл бұрын

    අනිවාර්යයෙන්ම trending #1 වෙනවා ජයම වේවා මගේ අයියේ ආදරෙයි හැමදාමත් ❤️❤️❤️❤️

  • @ManejSanjaya

    @ManejSanjaya

    Жыл бұрын

    ❤😊

  • @sumisumi6512

    @sumisumi6512

    Жыл бұрын

    Unada?

  • @bhashithawanniarachchi8587

    @bhashithawanniarachchi8587

    Жыл бұрын

    ​@@sumisumi6512වී ගෙන එනව

  • @Gotabhaya-Rajapaksha
    @Gotabhaya-Rajapaksha Жыл бұрын

    මනේජ්ගෙ සිංදුවලට ආදරේ අය කෝ...............මම ආසම සිංදුව දැන්. #ආලේ අංගනා

  • @kavishkagimhan3406

    @kavishkagimhan3406

    Жыл бұрын

    😂ගෝටා

  • @Gotabhaya-Rajapaksha

    @Gotabhaya-Rajapaksha

    Жыл бұрын

    @@kavishkagimhan3406 ඕ..

  • @hashinthachanaka5368
    @hashinthachanaka5368 Жыл бұрын

    Brthday Gift eka hamaba una😍😍😍 Thank you Manej Sanjaya Shiny aiye mava pissek kalata🤪 Thank you Thiwanka Mihiran aiye💓 vedeo eke pissek dakkadoo🤗😘

  • @tharunchethi7462
    @tharunchethi7462 Жыл бұрын

    Dimuthu mage සහෝදරයා ❤ubatath jayawewa ubata loju gamanak tiyanawa machan 🎉🎉

  • @xERROR24
    @xERROR24 Жыл бұрын

    සුපිරියක් මනේජ් අයියෙ හිට් එකක්ම වේවා ❤✨️

  • @ManejSanjaya

    @ManejSanjaya

    Жыл бұрын

    ❤😊

  • @JPromo
    @JPromo Жыл бұрын

    ආදරෙයි මනේජ් මල්ලි.. ❤

  • @ManejSanjaya

    @ManejSanjaya

    Жыл бұрын

    ❤😊

  • @JPromo

    @JPromo

    Жыл бұрын

    @@ManejSanjaya ඔයාට ආශිර්වාද කරනවා හැමෝම. ❤️❤️

  • @kanishkaimaljayarathna258
    @kanishkaimaljayarathna258 Жыл бұрын

    Ekanam pattama lassanai manej aiye pattatama adare karana marama lassana voice ekak adarei aiye thawa lassana wadak one me wagema Good Luck Aiyee Adarei ❤️❤️❤️❤️❤️❤️❤️

  • @shashikakaushan3974
    @shashikakaushan3974 Жыл бұрын

    Ammo end eka maru💖 supiri😍💖 trending #1❤

  • @gemingdila1626
    @gemingdila1626 Жыл бұрын

    දමිත් අසංක, චාමර වීරසිංහගෙන් පසු යලි බිහිවූ හදවතේ ගායකයා❤❤❤

  • @user-um4fr9rm1o

    @user-um4fr9rm1o

    Жыл бұрын

    මුන් මේවා කරන්නේ අපිව මොළ ශෝධනය කරන්න නෙවෙයි, වෙන රටවල පන්සල් අරින්න තමයි මේ කරන්නේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි තව හොරා කන්න. මේ මුදල් සියල්ල ආපසු යන්නේ ඔවුන්ගේ දුප්පත් රටටය. මේ රට සෑම වසරකම සිංහල නොවන මිනිසුන් දහස් ගණනක් ඝාතනය කරයි! එක්සත් ජාතීන්ගේ සංවිධානය ඒ ගැන කිසිම තැකීමක් කරන්නේ නැහැ ජාත්‍යන්තර පරයා වූ ස්වයං කලකිරුණු නූගත් තක්කඩියන්ගෙන් පිරුණු රටක්.

  • @sumithkumara2816

    @sumithkumara2816

    Жыл бұрын

    Puka

  • @sandaruwanisathsara22

    @sandaruwanisathsara22

    Жыл бұрын

    ​@user-qk8fw1id3i🤔

  • @user-zk8kw1ve6u

    @user-zk8kw1ve6u

    Жыл бұрын

    @@sumithkumara2816 lokuda oyage

  • @insxosaa3453

    @insxosaa3453

    Жыл бұрын

    මගුල😂

  • @chithrangaanurada
    @chithrangaanurada Жыл бұрын

    ❤❤මනෙජ් සාන්ජයගෙ සින්දු විඩියො බලන කට්ටියකො❤❤

  • @tharuruwanmali171
    @tharuruwanmali171 Жыл бұрын

    Trending 1 enw aniwaren lassanai Aiya e wachana tikath ekka song eka nm WOW 😍🔥

  • @knowledge1st746
    @knowledge1st746 Жыл бұрын

    සුපිරි ඉතිං visual එක බලලා අන්තිමට shaka bumm une man vitharada❤😂🎉

  • @srisanka4212
    @srisanka4212 Жыл бұрын

    I am waiting.....❤🎉

  • @ManejSanjaya

    @ManejSanjaya

    Жыл бұрын

    ආදරෙයි ❤

  • @heshanhansaka6564
    @heshanhansaka6564 Жыл бұрын

    හදවතින්ම ජයම මනේජ් අයියේ ❤️🤘 ලංකාවේ සුපිරිම හිට් එකක් වෙන්න ඕනා ....😘❤️

  • @christhinesepalika
    @christhinesepalika Жыл бұрын

    හපොයි දෙයියනේ හිතුවෙවත් නැති අවසානයක් 🥲🥴❤

  • @YashanChenal-ki2xp
    @YashanChenal-ki2xp Жыл бұрын

    පනට නමක් සිංදුවෙ පස්සෙ ආවසිංදු සෙට් එකටම ඇබ්බැහි උනා ඒත් මේ සිංදුවඅවුල් හැබැයි හොද නිර්මානයක්.මනේජ් අයියට ජයවේවා.ඊගාට දෙන සිංදුවාට අඩුපාඩුවක් නොකියන්නම ඇබ්බැහි වෙන්නම දෙන්න ඕන ආහ්හ්

  • @chandrakaofficial1228
    @chandrakaofficial1228 Жыл бұрын

    ඉක්මනින්ම Trending 1 වෙනවා අනිවා 😍❤

  • @ManejSanjaya

    @ManejSanjaya

    Жыл бұрын

    ආදරෙයි මල්ලියෝ ❤

  • @chandrakaofficial1228

    @chandrakaofficial1228

    Жыл бұрын

    ​@@ManejSanjayaආදරෙයි අයියේ ❤❤

  • @hasithlakshitha3259
    @hasithlakshitha3259 Жыл бұрын

    සුපිරියක් 🎤👌❤️😍 මනේජ් අයියා

  • @ManejSanjaya

    @ManejSanjaya

    Жыл бұрын

    ❤😊

  • @sithumibagayabagaya-wl1dn
    @sithumibagayabagaya-wl1dn Жыл бұрын

    Hithu ayyath innw video eke 😍😍..lassanai manej ayye

  • @naveenbuslover
    @naveenbuslover Жыл бұрын

    මේ පාරත් සුපිරියක් තමා

  • @washanthapuspakumara1832
    @washanthapuspakumara1832 Жыл бұрын

    සුරලියක් කියා ..වෙද්දී ඇස් මුලා... හීන කැන්දුවා ..ආලේ අංගනා... ❤️❤️❤️😘😍

  • @ManejSanjaya

    @ManejSanjaya

    Жыл бұрын

    ❤😊

  • @BeeMusic_Records
    @BeeMusic_Records Жыл бұрын

    ජය වේවා සෙට් එකටම 🖤✨️

  • @ManejSanjaya

    @ManejSanjaya

    Жыл бұрын

    ❤😊

  • @shenushichanathmi8585
    @shenushichanathmi8585 Жыл бұрын

    සෝන්ග් එක එනකන් මග බලන් හිටියේ සුපිරියක් තමා ඉතින් ❤️😍

  • @ktlssrilanka6575
    @ktlssrilanka6575 Жыл бұрын

    Sinduwa supiri awasanayaitath weda supiri ❤️😊

  • @IrukaTv
    @IrukaTv Жыл бұрын

    එකත් ෆට්ටම ෆට්ට music video එකක් අයියේ ... සුපිරියක් තමා ... ජයෙන් ජයම වේවා අයියේ .... ❤️😍🔥👌🙏🙏🙏

  • @user-jz8jz7hk1i
    @user-jz8jz7hk1i Жыл бұрын

    හිතුවට වඩා ලස්සනයි අයියේ verry beautyfull song😍💖❤️

  • @ManejSanjaya

    @ManejSanjaya

    Жыл бұрын

    😊❤

  • @maheshmadusanka7586
    @maheshmadusanka7586 Жыл бұрын

    අඩේ මනේජ් අයියේ ඒක නම් පට්ට ඈඩ් සිංදුවත් වීඩියෝ එකත් දෙකම😘😘😘❤️

  • @ManejSanjaya

    @ManejSanjaya

    Жыл бұрын

    මල්ලි ආදරෙයි ❤

  • @Sameeraindrajith96
    @Sameeraindrajith96 Жыл бұрын

    එකෙක් අන්තිමට බෲං ගලා යන්නේ 🤪🤪 සුපිරියක් සංජය අයියේ.. 💌💌

  • @mithilarandika1993
    @mithilarandika1993 Жыл бұрын

    Trending 01 වෙනවා කියන අය මේකට Like එකක් දාමු 😍 මනේ ❤️ දිමුතු මල්ලි 💛 දම්මා අයියා 💙

  • @randikabro01
    @randikabro01 Жыл бұрын

    මනේජ් අයියගේ සිංදුවක් කියන්නේ ඉතින් සුපිරියක් තමයි ගැම්මක් 💪 ගැම්මක් 💪 💚💚💚

  • @maliththikshana2395
    @maliththikshana2395 Жыл бұрын

    manej ayiyanam supiriyak tama kiyana aya me konata💥💫

  • @hashininavanjana1915
    @hashininavanjana1915 Жыл бұрын

    අම්මෝ ඒක.. 🤭 උනේ වෙනමම දෙයක්. හරිම ලස්සන සින්දුවක් වගේම ලස්සනම ලස්සන Music වීඩියෝ එකක්..❤️😊

  • @nipunarunoda6224
    @nipunarunoda6224 Жыл бұрын

    වෙනස්ම ව්දියෙ වෙනස්ම රසක් තියෙන කාලෙකට පස්සෙ දැකපු ලස්සන වැඩක් 😍 ව්ඩ්යො එක සිංදුව දෙකම මරු ❤️👌

  • @ManejSanjaya

    @ManejSanjaya

    Жыл бұрын

    මල්ලි ආදරෙයි ❤

  • @milindadilshan2804
    @milindadilshan2804 Жыл бұрын

    සුපිරි මනේජ් අයියා ❤

  • @ManejSanjaya

    @ManejSanjaya

    Жыл бұрын

    ❤😊

  • @user-qt8ep8nx4u
    @user-qt8ep8nx4u Жыл бұрын

    Aneeee mn asama gayaka adarei manej aiyeeee jaya wewa❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ThejanMahakumbura-is7lc
    @ThejanMahakumbura-is7lc Жыл бұрын

    මනාලයි එකේ වගේ ක්‍රිශාන් අයියගෙ රැප් එකකුත් තිබ්බනම් සුපිරියක් තමා ඉතිම්...කොහොම වුනත් වැඩේ ලස්සනයි...ගැම්මක් තමා ඉතිම්

  • @ManejSanjaya

    @ManejSanjaya

    Жыл бұрын

    ආදරෙයි මල්ලියෝ ❤

  • @vihangasugathapala
    @vihangasugathapala Жыл бұрын

    හම්මෝ අයියේ අන්තිම ටික 😂❤. Superb 🎉❤

  • @Jeewaka_Supun
    @Jeewaka_Supun Жыл бұрын

    හැමදාමත් වගේ හැමතැනම ඇහෙන්න ගන්න Song එකක් මේකත් අනිවාරෙන් 😍🍃💎 සුපිරි තමයි මනේජ් අයියේ..!!

  • @ManejSanjaya

    @ManejSanjaya

    Жыл бұрын

    ආදරෙයි මල්ලියෝ ❤

  • @maheshmadusanka7586
    @maheshmadusanka7586 Жыл бұрын

    ඇක්ටින් මරු එකෙන්ම අයියගෙ ඒ අවසතාවට අනුව ෆීලින් එක මූනෙන් එනව ගානට මේ තුන්වෙනිපාර වීඩියෝ එක බැලුව වීඩියෝ එකේ කිසිම අවුලක් නෑ ගානටම සෙට් වෙනව අවසානෙ තමා මරුම සිරාවටම මේක නම් පට්ට ඈහ්❤️😘😘😘

  • @KasunMj
    @KasunMj Жыл бұрын

    පට්ට අයියේ ලස්සයි ❤❤ආදරෙයි ජයවේවා බුදුසරණයි

  • @ManejSanjaya

    @ManejSanjaya

    Жыл бұрын

    ❤😊😊

  • @sanjanacreations7035
    @sanjanacreations7035 Жыл бұрын

    ගොඩක් ලස්සනයි ❤ සුභ පැතුම් මනේජ් අයියේ❤

  • @NimsaraDilshanOfficial.
    @NimsaraDilshanOfficial. Жыл бұрын

    Congratulations මනේජ් සංජය X Naada Tv 🎉❤

  • @ManejSanjaya

    @ManejSanjaya

    Жыл бұрын

    ආදරෙයි මල්ලියෝ ❤

  • @NimsaraDilshanOfficial.

    @NimsaraDilshanOfficial.

    Жыл бұрын

    ​@@ManejSanjaya❤

  • @lakshithahirantha5765
    @lakshithahirantha5765 Жыл бұрын

    විශුවල් එකනම් එකෙම්ම වෙනසක්... අන්තිමට හික් ගෑවුනා...❤️👌❤️👌❤️

  • @sanjuashan2071
    @sanjuashan2071 Жыл бұрын

    Patta gammak aiye oyanam ape hikkaduvata payapu supiri tharuvak oya

  • @ngtiktok4767
    @ngtiktok4767 Жыл бұрын

    සුපිරියක් මනේ අයියා ❤️❤️❤️

  • @ManejSanjaya

    @ManejSanjaya

    Жыл бұрын

    ❤😊

  • @ngtiktok4767

    @ngtiktok4767

    Жыл бұрын

    @@ManejSanjaya ඔයාගෙ number එක දෙන්න බැරී ද්

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 Жыл бұрын

    🤗♥️🌹. සදවත පැව නුරා.. හිත ලග නතර උනා.. අරබන්න මල් වාරේ.🌹♥️🤗 ආවේ ආවේ සොයලා ආවේ... අලේ අංගනා... නුබයි...🤗🤗🤗 මගේ විශ්වාසය ඔබයි... සිහිනයක් නොව මේ ආදරය විශ්වාසයෙන් ඊවසිමෙන් ඊන්න... 🤗🤗🤗 හිමිකර ගැනීමටයි ආදරය... 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

  • @ManejSanjaya

    @ManejSanjaya

    Жыл бұрын

    ආදරෙයි ❤😊

  • @user-bh7bt9gv7p
    @user-bh7bt9gv7p Жыл бұрын

    lassanai visual ekath.mara venasak

  • @sadunilakshani4655
    @sadunilakshani4655 Жыл бұрын

    Niyamai supiri sindavak😉😉😉

  • @youmusic6668
    @youmusic6668 Жыл бұрын

    සුපිරියක් අයියේ ❤🎉❤

  • @ManejSanjaya

    @ManejSanjaya

    Жыл бұрын

    ❤😊

  • @chathukanethmini4046
    @chathukanethmini4046 Жыл бұрын

    මාරම ලස්සනයි ❤ ඉදිරියටම යන්න අයියේ ♥️

  • @ManejSanjaya

    @ManejSanjaya

    Жыл бұрын

    ගොඩක් ස්තූතියි ❤

  • @menarictv
    @menarictv Жыл бұрын

    සුපිරි අයියා මෙකත් ටෙන්ඩින් තමා ජයවේවා

  • @nethulivijerathna36
    @nethulivijerathna36 Жыл бұрын

    හරි ම ලස්සනයි මනේජ් අයියා...😘 Congratulations

  • @ManejSanjaya

    @ManejSanjaya

    Жыл бұрын

    ❤😊

  • @vishvazoysa2023
    @vishvazoysa2023 Жыл бұрын

    ඒකනම් සුපිරියක් මනේ අයියේ...ජයෙන් ජයම වේවා හැමදාමත් වගේම මේ පාරත් හිට් එකක් තමයි....💖🌟😍

  • @ManejSanjaya

    @ManejSanjaya

    Жыл бұрын

    ආදරෙයි මල්ලි ❤

  • @dilnapraboth1020
    @dilnapraboth1020 Жыл бұрын

    මේකත් සුපිරියක් තමා මනේජ් අයියේ...ලස්සනයි ...හදවතින්ම.සුබ පතනවා මේ ආපූ ගමනට.ලස්සන වැඩ කරන්න ශක්තිය දෛරය වාසනාව ලැබේවා කියලා මම පතනවා.....මේ සෝන්ග් එකට ආදරේ අය මේ කොනට...ආදරෙයි හැමෝටම ❤❤

  • @ManejSanjaya

    @ManejSanjaya

    Жыл бұрын

    ආදරෙයි ❤

  • @nethmiperera3644
    @nethmiperera3644 Жыл бұрын

    ලස්සනයි ❤❤❤

  • @himashharshana2410
    @himashharshana2410 Жыл бұрын

    Manej aiyya meka nam hit wenawa jaya wewa