කිසිම වියදමක් නැතුව විජලන යන්ත්‍රයක් හදමු | A dehydrating stove built at no cost | Dehydrator

01 food dehydrator
02 dehydrator
03 best food dehydrator free
04 food dehydrator reviews
05 food dehydrator machine
06 top food dehydrator
07 dehydrator machine for food
08 dehydrator recipes
09 dehydrator machine review
10 dehydrator homemade
11 dehydrator sinhala
12 dehydrator making

Пікірлер: 60

  • @amilapriyarupasingha5662
    @amilapriyarupasingha5662Ай бұрын

    පෝරනුවේ පිපිරීම් වලකාලීමට මැට් වලට වැඩිපුර වැලි කලවම් කරන්න.මැදට යොදාගත් උලුකැට වෙනුවට තහඩුවක් වගේ දෙයක් යොදා ගත්තා නම් හොදයි .රත් වීමේදී උලු පිපිරීමට තිබෙන අවස්ථා වැඩියි.

  • @madlankan6735
    @madlankan673511 күн бұрын

    ගෘහස්ත අරපිරිමැස්මට හොද විසදුමක් වෙයි.අනර්ගයි .ටැල්කින් පව්ඩර් මිශ්‍ර කලාම පිපිරීම අඩුවෙනව ලොකු උශ්නත්ව වලටත්

  • @wasanthajayarathna4080
    @wasanthajayarathna40808 ай бұрын

    කේක් හදන විදිහ කරාද මේක හරිම වටිනවා බෙහෙවින්ම ස්තුතියි ඔබ‍ට

  • @AnanmananTV7500
    @AnanmananTV750010 ай бұрын

    ගොඩාක් වටින වීඩියෝවක් බොහොම ස්තූතියි මේ වීඩියෝ එක .ගෙනාවට😊🙋

  • @rajithdarshitharajithdarsh8774
    @rajithdarshitharajithdarsh877410 ай бұрын

    ගොඩක් හොඳයි අඩු වියදමකින් වැඩි ප්‍රයෝජනයක්

  • @manjulamawatha2137
    @manjulamawatha213710 ай бұрын

    ගොඩක් වටින ඉදිරි පත් කිිරිමක් ඔබට ස්තුතියි.....🔥👌

  • @rohiniowithigala6921
    @rohiniowithigala69214 күн бұрын

    වටිනා ඉදිරි පත් කිරීමක් ❤

  • @travelwithdumbaratv1832
    @travelwithdumbaratv183210 ай бұрын

    ඉතාමත් වටිනා ඉදිරිපත් කිරීමක් ස්තූතියි ජය වේවා ❤️

  • @sathirachandika279
    @sathirachandika279Ай бұрын

    Very important. Thank you very much.

  • @sudarshanabandara6444
    @sudarshanabandara644428 күн бұрын

    ගොඩක් වටින ඉදිරි පත් කිිරිමක් ඔබට ස්තුතියි..

  • @dilrukshiperera-yo5br
    @dilrukshiperera-yo5brАй бұрын

    Great idea. And eco-friendly

  • @HGGLP
    @HGGLP10 ай бұрын

    It is very helpful thank for video

  • @lasithfernando6748
    @lasithfernando674810 ай бұрын

    Wow. .good job!

  • @WaragodaArachchigegunspala
    @WaragodaArachchigegunspala12 күн бұрын

    Good idea.go ahead.god bless u❤❤❤❤❤

  • @DevikaManel-rk9pj
    @DevikaManel-rk9pjАй бұрын

    ගම්මිරිස් වේලන්න පුලුවන්ද දන්නේ නෑ.නේද කෙසේ වෙතත් හොද අයිඩියා එකක් තෙරුවන් සරණයි !

  • @YummybyDanuShashi
    @YummybyDanuShashi10 ай бұрын

    ඒකනම් හදන්නම ඕන ගැජට් එකක් ❤❤❤

  • @sachinikoshila3114
    @sachinikoshila31142 ай бұрын

    Niyamayi

  • @ChdanaVasanthakumara
    @ChdanaVasanthakumaraАй бұрын

    බොහොම ස්තුති ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nalindamadurapperuma2754
    @nalindamadurapperuma275410 ай бұрын

    Nice innovation

  • @kv_shorts_official
    @kv_shorts_official10 ай бұрын

    good job! 👍

  • @senarathupananda2215
    @senarathupananda2215Ай бұрын

    Good job

  • @manojbro5425
    @manojbro542510 ай бұрын

    Good job 👏👏👏

  • @koreanchingusrilanka
    @koreanchingusrilanka10 ай бұрын

    good job👍

  • @aroundtheclocknews
    @aroundtheclocknews10 ай бұрын

    Nice content 👍

  • @vishkeemusic283
    @vishkeemusic28314 күн бұрын

    Superb❤

  • @thisarupamod5143
    @thisarupamod514324 күн бұрын

    එල අය්යා...

  • @rodleyperera9377
    @rodleyperera93775 күн бұрын

    Cake Puch channath puluwanda?

  • @rodleyperera9377
    @rodleyperera93775 күн бұрын

    Honda nirmaana yak bawa penawa....thanks...

  • @chandrasirithennakoon1376
    @chandrasirithennakoon1376Ай бұрын

    Oyaga wadata mama harima kamati apata lokaya diha balagana inna onaha apata apeama deawal kocgara watinawada

  • @travelwith7164
    @travelwith716410 ай бұрын

    Good video

  • @MudithaNandani-kz8bm
    @MudithaNandani-kz8bm25 күн бұрын

    නිර්මානයන්. කරලා තමයි. අත්දැකිම්. ලබන්න. ඕනෙ. වැරදුනත්. දොස්. කියන්න බැහැ වියදමක් කරලා නැහැ. මම. මුදල්. වියදමි. කරන්න. බැරි. අය. වෙනුවෙන්. ගොඩක්. ස්තුති. කරනවා

  • @tharanganidilrukshi5422
    @tharanganidilrukshi54227 ай бұрын

    Meken kurakkan welanna puluwanda ata badimak sidu wenne nedda

  • @user-ik3rl9ed3s
    @user-ik3rl9ed3s6 ай бұрын

    Elawalu vijlnya krgnna puluwn weida meken

  • @ruwank.solangaarachchi1526
    @ruwank.solangaarachchi1526Ай бұрын

    ගොඩක් වටිනව. මම ගම්මිරිස් මේ විදියට කරලා බලන්නම්....

  • @SLpodichef
    @SLpodichef10 ай бұрын

    👌👌👌👍👍👍

  • @e.medirisinha1407
    @e.medirisinha1407Күн бұрын

    ❤️

  • @sachinikoshila3114
    @sachinikoshila31142 ай бұрын

    Cake puchchanda puluwanda

  • @drobshidrubshi4436
    @drobshidrubshi44364 күн бұрын

    ❤❤❤

  • @nethulisahasna4503
    @nethulisahasna45035 ай бұрын

    Miris welanna puluwanda

  • @upendrakumara7634
    @upendrakumara7634Ай бұрын

    සාදික්කා මල් වෙලාගන්න පුළුවන්ද?

  • @pearlsuranimala1160
    @pearlsuranimala11607 ай бұрын

    මේ පෝරනුව ඉංජීනේරු ගඩොල් වලින් පහසුවෙන් සාදා ගැනීමට පුලුවන් නේද,

  • @suwinithajayalath3433
    @suwinithajayalath343320 күн бұрын

    Sthuthi ojbata mamath hadnawa

  • @sarathkumaraalwis7690
    @sarathkumaraalwis769029 күн бұрын

    Mama ada haduwa sthuthi mahathmay

  • @BTWORLDSL

    @BTWORLDSL

    11 күн бұрын

    👌👌♥️♥️

  • @yoshithab
    @yoshithab5 ай бұрын

    කරවල උනත් වේලන්න පුලුවන් ද

  • @MudithaNandani-kz8bm
    @MudithaNandani-kz8bm25 күн бұрын

    🎉❤❤❤❤❤❤🎉

  • @user-nu4vd4pi6y
    @user-nu4vd4pi6y2 ай бұрын

    සිමෙන්තිවලින්කරන්නබැරිද

  • @nandasirisenevirathne9335
    @nandasirisenevirathne933527 күн бұрын

    ගඩොල් වලින් කරලා බලන්න .

  • @aselakumara872
    @aselakumara872Ай бұрын

    ❤🙏🙏🤘🙏🤘🙏🙏🙏❤ පලතුරු එලවලුත් පුළුවන් ද. මහත්මයා

  • @BTWORLDSL

    @BTWORLDSL

    11 күн бұрын

    පුළුවන්

  • @PrasannaSamarajeewa
    @PrasannaSamarajeewaАй бұрын

    කොස් දෙල් වගේ ඒවා පුලූවන්ද වේලන්න

  • @BTWORLDSL

    @BTWORLDSL

    11 күн бұрын

    පුළුවන් වෙයි

  • @GayanTharanga-rt8jc
    @GayanTharanga-rt8jc3 ай бұрын

    කරවල වෙලන්න පුලුවන් ද

  • @BTWORLDSL

    @BTWORLDSL

    3 ай бұрын

    පුළුවන් උත්සාහ කරන්න

  • @yamunalalani4983
    @yamunalalani49833 күн бұрын

    මේක කලින්ම පෙන්නුවේ තුරු ට්.ව්.කියන u.tub එකේ .ඒක කොපි කරලා

  • @sujathaathapathu3190
    @sujathaathapathu3190Ай бұрын

    උලු කැටේ පුපුරන්නෙ.නැති ද මහත්තයා

  • @BTWORLDSL

    @BTWORLDSL

    11 күн бұрын

    නෑ කාලයක් පාවිච්චි කරන්න පුළුවන්

  • @koreanchingusrilanka
    @koreanchingusrilanka10 ай бұрын

    good job👍

  • @madlankan6735
    @madlankan673511 күн бұрын

    ගෘහස්ත අරපිරිමැස්මට හොද විසදුමක් වෙයි.අනර්ගයි .ටැල්කින් පව්ඩර් මිශ්‍ර කලාම පිපිරීම අඩුවෙනව ලොකු උශ්නත්ව වලටත්

  • @anulasenevirathne7123
    @anulasenevirathne712311 күн бұрын

    ❤❤❤

Келесі