ඒක තමයි හොඳම දවස | කිස් 8 😅 | එදානම් සුරංගනාවියක් වගේ | shalani tharaka wedding | sachinthani

Пікірлер: 269

  • @ahasdunakadeniya4058
    @ahasdunakadeniya40589 ай бұрын

    අනේ නෙහාරා අක්කිගෙ බබා මාර හුරතල් අනේ ශෝයි ජිල් බෝල ඇස් දෙක මරු 🥺❤

  • @fai3379

    @fai3379

    8 ай бұрын

    ඔව් අනෙ

  • @chamitz2960
    @chamitz29609 ай бұрын

    සුරන්ගනාවියො වගෙ හැමෝම ලස්සනයි අනේ ❤❤❤❤ එයාලගෙ ඒ ලස්සන ඒ අවන්ක හදවත නිසාමයි අපේ කෙල්ලො ටික උතින් හැමදාම ෆන් එකේ ඉන්න ඕනෙ එකෙන්ම් ආදරෙයි ❤❤❤

  • @C424c424
    @C424c4249 ай бұрын

    ටාශියා කාලිදාස මාරම ලස්සනයි ❤❤❤

  • @ai2642

    @ai2642

    9 ай бұрын

    Ow ane asama eyata🤗🤗

  • @dropshipping3338
    @dropshipping33389 ай бұрын

    රොශෙල් අක්කි තමා ලස්සනම❤

  • @WorthyThings_
    @WorthyThings_9 ай бұрын

    Group එක මරු❤❤❤❤ ටාෂි හරිම cute. මෙයිලි බබා අනේ❤❤❤❤

  • @NethmiTharushika-wd5uq
    @NethmiTharushika-wd5uq9 ай бұрын

    ටාශියා අක්කි තමයි ලස්සනම🥺❤️🌼අනිත් අයත් ලස්සනයි🤗❤️

  • @senalimaneesha
    @senalimaneesha9 ай бұрын

    හැමෝම ලස්සනයි . ආදරෙයි සචී අක්කි. හැමෝටම තමන්ට ආවෙනික වෙච්ච ලස්සනක් ගතිගුනයක් නැත්තම් මොකක් හරි පිහිටල තියෙනව. ඒ දේවල් දිහා බලන් ඉන්න බැරි අය තමා කතා කියන්නෙ . කාටවත් කතා හදන්න ඕන නෑ තමන්ගෙ පාඩුවෙ හිටියනම් ඉවරනෙ. එහෙම බැරි නම් ව්ලොග්ස් බලන්නෙ නැතුව ඉන්න. තමන්ගෙ ඉරිසියව පිට කරගන්න කාටවත් ඇද කියන්නවත් බනින්නවත් යන්න එපා. ඔය කවුරුත් අපිට ඕන විදිහට ඉන්නෙ නෑ. එයාලා ඉන්නෙ එයාලට ඕන විදිහට. ඒ නිසා තමන්ගෙ පාඩුවෙ ව්ලොග් එක බලල යන්න. ඒක හැමෝටම හොදයි

  • @vishmimaduushi4947
    @vishmimaduushi49479 ай бұрын

    සමහර අය ශෝ එක ශෝ එක කියලා කැගහනවා..මෙහෙමයි ඉතිම් තමන්ට එ දෙවල් කරගන්න බැරි උනාට,තමන්ට එච්චරම ලස්සන වෙන්න බැරි උනාට එහෙම තියන අයට ඉරිසියා කරලා වැඩක් නැහැ..😂මොකද හැමෝම ශෝ කරන්න ආසයි.ඔය කමෙන්ට් දාන කට්ටිය අනේ හෙන සාම්ප්‍රදායිකවම ඉන්න කැමති ඇති.පොශ් එකට ලස්සනට හොද හොද දේවල් තියාගන්නෙක බොරු වැඩක් කියලාම වෙන්නැති හිතන්නේ😂😂😂එයාගෙ චැනල් එකේ එයාට ඕනෙ ඒවා එයා ශෝ කරන් බැරි නම් ඕනවිදියකට දාගනියී..ඒක මොකද මේ අනුන් ප්‍රශ්න කරන්නෙ😂

  • @Leo-mq5pe

    @Leo-mq5pe

    9 ай бұрын

    අනේ අම්මපල්ල මේ වැස්සියන්ට තියෙන ප්‍රශ්න 😂

  • @vishmimaduushi4947

    @vishmimaduushi4947

    9 ай бұрын

    @@Leo-mq5pe ඔව්,සචින්තනීගෙ දත් පේන්නැද්ද අහනවා,ඕවර් ඇක්ටින්ග් ලු,පොශ් වෙන්න දගලනෝලු,කොපි කරනවලු🤣 පුදුම ගොං ගෑනු .මේකෙ ඉන්නෙ අනේ කලිසමක් අදින්නැති,ඇග කැපිලා පේන්නැතිව අදින සායයි හැට්ටයි ඇදන් ඉන්න උන්මනෙ.අනෙ මගෙ කට 🤣ඕන මනුස්සයෙක් තව කෙනෙක්ගෙ තියන හොද දෙයක් කොපි කරනවා..එහෙම කොපි කරත් මොකෝ ඉතින්.මේකෙ ඉන්න උන් ඔක්කොම ස්වයංවද ඔක්කොම දැනගෙන තියෙන්නේ..පොශ් වෙන්න කවුද ආස නැත්තේ?මේකෙ ඉන්න උන් ඔය කියන ලෙසට මාර ගොඩේ විදියට සරලව ඉන්න කැමති කට්ටියක් වෙන්නැති නේහ්🤣අනුන්ට හොදක් කියන්න බැරි නම් කටපුප වහන් යන්නැතුව ,දතේ වැරැද්දයි,කටේ වැරැද්දයි අඩුපාඩු කියන්න නම් එනවා..ප්‍රේක්ශකයො උන පලියට හැමදේම විවේචනය කරන්න අයිතියක් නෑ..අපි ආසයිද අපිට ඕනවට වඩා කරන දේව්ල් විවේචනය කරද්දි,කෙල්ලො එක්ක බලද්දි කොල්ලො හොදයි තව.කෙල්ලො බහුතරේකගේම තියෙන්නෙ මහ ඉරිසියාවයි කුම්මැහිකමයි 🤣🤣🤣🤣🤣

  • @vihagisandusha7781

    @vihagisandusha7781

    9 ай бұрын

    A

  • @vihagisandusha7781

    @vihagisandusha7781

    9 ай бұрын

    😮

  • @Leo-mq5pe

    @Leo-mq5pe

    9 ай бұрын

    @@vihagisandusha7781 මේත් ඒවගේ අනුන්ගෙ ඇද හොයන කැරි වේසියෙක් තමයි 😂

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi57019 ай бұрын

    හරිම ලස්සනයි ඔක්කොම .ශලා අක්කි එදා සුරංගනාවියක් වගේමයි .❤❤❤.අක්කිත් ලස්සනයි ගොඩාක් ❤❤❤❤❤

  • @mila_wick
    @mila_wick9 ай бұрын

    මේලි ඉන්නවා දැකලා vlog එක බලන්න ආවේ 😌

  • @sudu6841
    @sudu68419 ай бұрын

    වාසනාවන්ත යුග දිවියට සුබාසිරි ශලනි.සතුටින් ඉන්නම ලැබේවා. අනිත් සියලුම දෙනාටත් තෙරුවන් සරණයි. හැමෝම ලස්සනයි.ආදරෙයි හැමෝටම. ❤❤

  • @pahandiwalpita8775
    @pahandiwalpita87759 ай бұрын

    Congratulations nendi ❤😊

  • @umesha635
    @umesha6359 ай бұрын

    Congratulations 🎉❤shalani akke hamadama sathutin inna❤❤❤video ek lassanai❤❤

  • @Tharakasandushika
    @Tharakasandushika9 ай бұрын

    අනේ හරීම ලස්සනයී... ♥️ ශලනි අක්කා නම් සුරංගනාවියක් වගේ 😘♥️

  • @Nawamini657
    @Nawamini6579 ай бұрын

    මන් දැකපු ලස්සනම weddings එක ❤

  • @DulminiFernando-cb5oh
    @DulminiFernando-cb5oh9 ай бұрын

    Kattiyama harima lassnai..❤❤

  • @gaya.lakshi
    @gaya.lakshi9 ай бұрын

    Hamooma lassnaii...🌹❤️meli baba so cute..😍🌹

  • @MaheeshaSewmini-ys7iu
    @MaheeshaSewmini-ys7iu9 ай бұрын

    Beautiful vlog❤

  • @sasininethu492
    @sasininethu4929 ай бұрын

    Akki oya godak lassanai kauru kohoma kiwwath oya hari nihathamani lassanama lassana punchi suranganawiyak 🥺🖤

  • @jayanthikumari6139
    @jayanthikumari61399 ай бұрын

    හරිම ලස්සනයි නංගී ඔයාලා සුරන්ගනාවියෝ වගේ 👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chamiladilrukshi329
    @chamiladilrukshi3298 ай бұрын

    Harima lassanai 😘❤️❣️🥰Shalani thama lassanama😘

  • @withus2815
    @withus28159 ай бұрын

    Tashiya and roshel so cute. And littele meili too❤

  • @madukasamarakkodi1212
    @madukasamarakkodi12129 ай бұрын

    Hai witarai mulu vlog ekema. Congratulations shalani. Tarindi, meili baba shoi. Shachintani ahankarai ehema neda? Mwagattu hinawak tiyenne anik hemoma nihatamaniwa හිනාවෙනවා.

  • @theektheebu2918
    @theektheebu29189 ай бұрын

    Tashiya lassanai 😍😍

  • @gayanpathirana7229
    @gayanpathirana72299 ай бұрын

    Kello..kollo..tika සුපිරි

  • @champikasudarshani6938
    @champikasudarshani69389 ай бұрын

    අදත් ලස්සනයි අක්කී අදරෙයි පරිස්මෙන් ඉන්න බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න

  • @Z_Senu02...
    @Z_Senu02...9 ай бұрын

    Meili is so cute 🥺♥️

  • @theMindInvaderr
    @theMindInvaderr9 ай бұрын

    හායි කියූ වාර ගණන නිවැරැදිව කමෙන්ට් කර වටිනා දොර දෙකේ ශීතකරණයක් දිනා ගන්න😅❤

  • @priyadarshi7770

    @priyadarshi7770

    9 ай бұрын

    හාාාාාාාාායි😁😄😄😄😄

  • @HaDilrukshika-ww9ip

    @HaDilrukshika-ww9ip

    9 ай бұрын

    Bayyyyy

  • @kokilamanohary

    @kokilamanohary

    8 ай бұрын

    😂😂😊

  • @oshadiwithanageoshadiwitha3623
    @oshadiwithanageoshadiwitha36239 ай бұрын

    හරිම ලස්සනයි❤❤❤❤

  • @oshadhaavidushikaa9018
    @oshadhaavidushikaa90189 ай бұрын

    Wow wow 😍❤️😘

  • @DulshanIsuru-sv3vm
    @DulshanIsuru-sv3vm23 сағат бұрын

    I always admire about you and your valuable duties සචී අක්කේ. ❤❤😊😊❤❤

  • @dilishazathauda5667
    @dilishazathauda56679 ай бұрын

    හරිම ලස්සනයි සචිි.අපි කැමතියි තිරෙන් පිටුපස දේවල් බලන්න.ඔයාට thanks මෙිි විඩියෝ එක දැමිිමට.ඔයා වාසනාවන්තයි.ශලාගෙ සතුටුම දවසෙ ඔයාටත් අවස්ථාවක් ලැබුනා.අනුරාධාගෙ කථාව සේරම ටික දාන්න පුළුවන්ද...plz...❤

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi35249 ай бұрын

    Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai.

  • @khalidkhalaf3878
    @khalidkhalaf38789 ай бұрын

    Congratulations. ...

  • @champhamalkanthi5791
    @champhamalkanthi57919 ай бұрын

    ලස්සන හැමදාම සතුටින් ඉන්න

  • @sytoon7950
    @sytoon79506 ай бұрын

    4:45

  • @melpiano639
    @melpiano6399 ай бұрын

    Beautiful ❤

  • @san331
    @san3319 ай бұрын

    Attatama lassanai make up eka ❤

  • @rasikakarunarathne
    @rasikakarunarathne9 ай бұрын

    Main wedding eka kawada?

  • @manushiireshika4604
    @manushiireshika46049 ай бұрын

    ලස්සනයි අනේ

  • @savageblink1690
    @savageblink16909 ай бұрын

    Congratulations ❤🎉

  • @MatheeshaPabasari-kk4ru
    @MatheeshaPabasari-kk4ru9 ай бұрын

    අක්කේ ලස්සනයි ඔයලා හැමෝම..අක්කට ගොඩක් ආදරෙයි

  • @vitharanachami4001
    @vitharanachami40019 ай бұрын

    Lassanai ❤

  • @user-xq5sd5ek3t
    @user-xq5sd5ek3t8 ай бұрын

    Lassanai akki

  • @InduwareeRathnayaka-dr3vm
    @InduwareeRathnayaka-dr3vm9 ай бұрын

    Tashi thami lassanama ❤️

  • @user-lo7wd6nd3x
    @user-lo7wd6nd3x8 күн бұрын

    Hi schii akkiiiii❤

  • @anomapriyadarshani354
    @anomapriyadarshani3549 ай бұрын

    Lassni 🥰🥰💗

  • @fai3379
    @fai33798 ай бұрын

    😍😍😍😍😍😍group photo eke meili ge hinawa 😊😊😂

  • @teklamaduwanthi8169
    @teklamaduwanthi81699 ай бұрын

    ඔයා ගොඩක් ලස්සනයි නංගී,හරිම නිහතමානී නිළියක් මන් දැකපු නව පරපුරේ ,ශලාටත් හදවතින්ම සුබ පතනව ,ඔයාගෙ ඔය නිහතමානීකම සරලකම හැමදාම තියාගන්න ,චාම් අයට මිනිස්සු හරිම ආදරෙයි ,ඔයාට සුබ අනාගතයක් පතනව මැණිකෙ,හැමදාම පරිස්සමින් සතුටිනි ඉන්න❤

  • @peaceRose

    @peaceRose

    9 ай бұрын

    Lol meya Shalinitath jealous eka hodata penawa

  • @teklamaduwanthi8169

    @teklamaduwanthi8169

    9 ай бұрын

    @@peaceRose oya matada kiwwe

  • @deesharashini1670

    @deesharashini1670

    9 ай бұрын

    @@peaceRose shalanige ellila raganawa ara tharindilata anuradalata kohoma raganna puluwanda . Meya witharai wedding ekata gihin thiyenne😅😅😅

  • @ai2642

    @ai2642

    9 ай бұрын

    @@deesharashini1670 tarinditat oya wage comment ekak dala tiyenawa dakka mama tanaka😂😂 oya meyata kamati na itin oyata meya raganawa wage penawa tarinditai anuradhatai kamati nati ayata eyala raganawa wage penawa😂😂😂 waradda eyalage newe oyalage

  • @kkkkkkkkkkkkkkkkssssss123
    @kkkkkkkkkkkkkkkkssssss1239 ай бұрын

    Wedding planer hodai ne

  • @supuniprashanshika2078
    @supuniprashanshika20789 ай бұрын

    Meilinm superb ane shooi eya ❤❤❤❤

  • @thilinisubashini5618
    @thilinisubashini56189 ай бұрын

    Very nice princes shalini i love you❤❤❤❤❤❤❤❤❤❤

  • @user-rn7cg1xc1k
    @user-rn7cg1xc1k9 ай бұрын

    Meli nam harima cute 🥰

  • @navodasachinthani8040
    @navodasachinthani80409 ай бұрын

    ❤❤❤❤❤ lassanai

  • @amaavi271
    @amaavi2719 ай бұрын

    Do you have the vedio clips that dancing with roshel.pls Upload❤

  • @mayuriharshika4709
    @mayuriharshika47099 ай бұрын

    සුරන්ගනාවියෝ ටික...හරිම ලස්සනයි ...මෙයිලි 😌😌😌 කිව්ට් ...

  • @dilinihanshika1384
    @dilinihanshika13849 ай бұрын

    Room tour ekk karannako

  • @No1name185
    @No1name1859 ай бұрын

    Lassanyi❤❤❤😊

  • @rumeshrukshan8724
    @rumeshrukshan87249 ай бұрын

    Congratulations ශලා

  • @hiruniamangadissanayake4718
    @hiruniamangadissanayake47189 ай бұрын

    Thashiya ❤😮

  • @erandiperera4905
    @erandiperera49059 ай бұрын

    All are beautiful ❤❤

  • @S1234.
    @S1234.9 ай бұрын

    Shalani ❤️

  • @supunitharangani8973
    @supunitharangani89739 ай бұрын

    lassnma lassni

  • @ruwanijayasundara312
    @ruwanijayasundara3129 ай бұрын

    Tashia absolutely beautiful

  • @neharachanuki7870
    @neharachanuki78709 ай бұрын

    ❤very nice

  • @sunithasunitha3604
    @sunithasunitha36049 ай бұрын

    Meli baba 👌👌👌😍😍😍😍

  • @Rehaniperera
    @Rehaniperera9 ай бұрын

    ❤ලස්සනයි dr 👍💖

  • @samindabuddhika895
    @samindabuddhika8959 ай бұрын

    Congratulations ❤❤❤❤❤❤❤❤❤❤❤❤ good luck 😍❣️😍❣️😍❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nadeearachchi138
    @nadeearachchi1389 ай бұрын

    ආදරෙයි ගොඩක්

  • @charu9180
    @charu91809 ай бұрын

    අනේ හැමෝම shoi ❤ මන් දැකපු ලස්සන wedding එක. Shalath ඔයාලට හරිම ආදරෙයි

  • @mrsnayana2318
    @mrsnayana23189 ай бұрын

    Way.... Afarai❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mumtazbegam2867
    @mumtazbegam28679 ай бұрын

    Lassanyi ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lakshan22
    @lakshan229 ай бұрын

    Kdat eke hair style ek kiyala wenas krgnn akke. Dan thiyena ek set naha ❤

  • @laxmanpriyantha2622
    @laxmanpriyantha26229 ай бұрын

    Mata witharada hi kiyana eka wedi kiyala therennne

  • @mumtazbegam2867
    @mumtazbegam28678 ай бұрын

    🌹🌹🌹Nlce 🌷🌷🌷🌷🌷🌷🌷

  • @IdulanandaniJayasinghe
    @IdulanandaniJayasinghe9 ай бұрын

    Hemadama adaren Inna.

  • @user-yd2nb4tn7b
    @user-yd2nb4tn7b8 ай бұрын

    ලස්සන ය 🎉🎉🎉🎉❤

  • @anuradhaedirisinghe1419
    @anuradhaedirisinghe14199 ай бұрын

    Hahaha Ammoooo Api 🥲😍 Adareyyy😘🫶🏼😍

  • @sachinthanikaushalya4935

    @sachinthanikaushalya4935

    9 ай бұрын

    Adarei ❤️

  • @chamari1573
    @chamari15739 ай бұрын

    හරිම ලස්සනයි කට්ටියම .. shala බෝනික්කෙක් වගේ

  • @s.madushani3600
    @s.madushani36009 ай бұрын

    Meili ❤❤❤❤

  • @hemalathadisanayaka932
    @hemalathadisanayaka9329 ай бұрын

    akki home coming elath oni❤

  • @niroshapriyanthi7572
    @niroshapriyanthi75729 ай бұрын

    Hi kiyana vachanema kochcharak ahunada 😂😂❤❤

  • @user-dy1vr4rv7b
    @user-dy1vr4rv7b3 ай бұрын

    මේයිලි බබා ෂෝයි

  • @ssubhashijayasekare393
    @ssubhashijayasekare3939 ай бұрын

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage86279 ай бұрын

    ❤❤❤

  • @budhdhikaishani8733
    @budhdhikaishani87338 ай бұрын

    Nice

  • @Tharushi-pm5jl
    @Tharushi-pm5jl9 ай бұрын

    Beautiful ♥️♥️♥️♥️

  • @nilanthideepika8105
    @nilanthideepika81059 ай бұрын

    රෝස මල් ට්ක හරිම ලස්සනයි ❤❤

  • @msboomboom678
    @msboomboom6789 ай бұрын

    Beauty palar tiyanakan ubala lassani beauty palar nethuwa giya data ubalage muhunawal panuwo gahapu මල මිනි vage tamai

  • @TravelalongNZ
    @TravelalongNZ9 ай бұрын

    Looks like it was such a fun event. You all look stunning. Shala looks much much more beautiful in the church function. ❤. Colours chosen for the bride’s maids were elegant. I cannot just think of another woman who faced so many insults and mud slinging with such a courage. I hope she will sue those cyber bullies.

  • @kalanibhagya1044
    @kalanibhagya10449 ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @stormiwebster2974
    @stormiwebster29749 ай бұрын

    Hi hi witharai😂

  • @lovesrilanka6806
    @lovesrilanka68069 ай бұрын

    😍😍😍😍

  • @nikeshalaranathunga3460
    @nikeshalaranathunga34609 ай бұрын

    😍

  • @lv1935
    @lv19359 ай бұрын

    Anith dawase ekat danna ❤

  • @raveesha1587
    @raveesha15879 ай бұрын

    කටියම ලස්සනයි 😍😍😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @hiruninishadini6637
    @hiruninishadini66379 ай бұрын

    😍😍😍😍😍😍😍

  • @raveesha1587
    @raveesha15879 ай бұрын

    😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @lizalinzi1587
    @lizalinzi15879 ай бұрын

    Ane ai ane me lamayata Bad comments danne mata nam kisima waradak penne na....hoda deyak thiyanawa nam agaya karanna kenekuge..akamathi nam follows karanna epa.

  • @ramanichandrakanthi1336
    @ramanichandrakanthi13369 ай бұрын

    Anee hmoma gsk lassni

Келесі