දවස් 8 න් ඔබට අවශ්‍ය දේ ලබාගන්න 888 ක්‍රමය

#astrology #lawofattraction #universe
දවස් 8 න් ඔබට අවශ්‍ය දේ ලබාගන්න 888 ක්‍රමය

Пікірлер: 146

  • @nilukaliyanamendis3252
    @nilukaliyanamendis32525 ай бұрын

    මගේ රෝග සුව කල විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @harshanicharu8787
    @harshanicharu87874 ай бұрын

    ආදරය කරුණාව දයාව මේ විශ්වයට මුදා හරලා අපේ ජීවිත එළිය කරන ඔබතුමියට.විශ්වයේ.ආශිර්වාදය ඔබතුමියටත් ලැබේවා.❤❤

  • @sudumali5440
    @sudumali54405 ай бұрын

    මගේ විදෙස්ගතවීම සාර්ථක කර දීම පිළිබඳව ආදරණීය විශ්වයටත් ඔබතුමියටත් අනේක වාරයක් හදවතින්ම ස්තූතිවන්ත වෙමි.🙏🙏🙏❤❤❤

  • @user-xd2uf4xt1p
    @user-xd2uf4xt1p2 ай бұрын

    මගේ බලාපොරොත්තු ඉටු කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා එවගේම

  • @diliniekanayaka4149
    @diliniekanayaka41494 ай бұрын

    මගේ මහත්තයා නිදුක් නිරෝගි යහපත් පුද්ගලයෙක් කරලා දුන්න විශ්ව මාතාවට ස්තූතියි, ස්තූතියි, ස්තූතියි..

  • @ayoniveera381
    @ayoniveera3815 ай бұрын

    නමෝ බුද්ධාය ගොඩක් ස්තුතියි..ඔබතුමියට විශ්ව මාතාවට ස්තූතියි.ස්තුතියි ස්තුතියි🙏🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏..තෙරුවන් සරණයි ඔබතුමියට🙏🙏🙏

  • @ShiyamaleePathiratne-zi2xj
    @ShiyamaleePathiratne-zi2xj5 ай бұрын

    බොහොමයක් ම පිංසිදුවේවා

  • @user-lr4pz6cj2w
    @user-lr4pz6cj2w5 ай бұрын

    ඔබතුමියට ස්තූතියි

  • @anomawalakulu3256
    @anomawalakulu32565 ай бұрын

    තෙරුවන් සරනයි

  • @Diary.aboutBTS
    @Diary.aboutBTS4 ай бұрын

    ස්තූතියි ඔබතුමියට🎉

  • @QwerDtf-jb5ey
    @QwerDtf-jb5ey5 ай бұрын

    තෙරුවන් සරණයි ❤❤❤

  • @priyamunirathna474
    @priyamunirathna4745 ай бұрын

    ස්තුතියි ස්තුතියි ස්තුතියි මිස් බුදුසරණයි ❤️

  • @shandishandi9585
    @shandishandi95855 ай бұрын

    🌹ස්තුතියි මැඩම් 🌹🌹

  • @user-fj8ri3mj7w
    @user-fj8ri3mj7w5 ай бұрын

    Thank you miss daruwan pilibadawa danuwath Kireema gana godak isthuthi Thank you Universe

  • @rupikatisera323
    @rupikatisera3235 ай бұрын

    Thanks 🙏

  • @chulaniranawana2825
    @chulaniranawana28255 ай бұрын

    විශ්ව මාතවට ස්තුතියි ❤️🙏 ඔබතුමියටත් ස්තුතියි ❤️🙏

  • @harshanirangika7148
    @harshanirangika71485 ай бұрын

    Thankyou mam

  • @christeenlaity3201
    @christeenlaity32014 ай бұрын

    ගොඩාක් ස්තුති ඔබතුමියට 🙏❤🌹 විශ්වමාතාවට ගොඩාක් ස්තුති 🙏❤🌹

  • @dulannisala6587
    @dulannisala65875 ай бұрын

    සුබ උදෑසනක් මිස්

  • @indikadamayanthi1496
    @indikadamayanthi14965 ай бұрын

    Thank you🧡 so much❤️🙏🙏🙏

  • @dammikamanel9147
    @dammikamanel91475 ай бұрын

    ඔබතුමියට අනේක වාරයක් ස්තුතියි🙏💖🦋

  • @dayaniliyanage7806
    @dayaniliyanage78065 ай бұрын

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරනීය ඔබතුමියට ❤❤

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv5 ай бұрын

    Namo buddaya vatina pehedili kirimak bohoma sthuthi obathumiyata universe thanks thanks thanks 🌷🌷🌷🙏🙏❤️❤️❤️❤️❤️

  • @upekshadisanayaka272
    @upekshadisanayaka2722 ай бұрын

    විශ්ව මාතාවට බොහොම ස්තුතියි❤️

  • @naderaranasinha4345
    @naderaranasinha43455 ай бұрын

    Thank you miss ❤

  • @ramanijayalathathewahettig9527
    @ramanijayalathathewahettig95275 ай бұрын

    ස්තුතියි ඔබ තුමියට. විශ්ව මාතාවට ස්තුති වේවා ❤️❤️❤️🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @shreelanka8736
    @shreelanka87363 ай бұрын

    විස්ව මාතාවට ස්තුතියි ❤❤ 🙏🙏🙏

  • @user-qh6sz3om8h
    @user-qh6sz3om8h5 ай бұрын

    දැකුමත් සතුටක් මගෙ මිස්.වීඩීයො එකක් දානකන් හිටියේ.බුදු සරණයි

  • @sandeepanijayantha6338
    @sandeepanijayantha63385 ай бұрын

    Thank you so much mother universe ❤❤

  • @mgmalmikanchana5389
    @mgmalmikanchana53895 ай бұрын

    විශ්ව මාතාවට ස්තූතියි❤❤ ස්තූතියි මැඩම්❤❤

  • @user-ky3bu1cy5s
    @user-ky3bu1cy5s4 ай бұрын

    බොහොම ස්තූති මිස් .හොද දැනුවත් කිරිමක්. අද කාලේ දියුනු වෙන්න ඕන නම් මේවා කරලම බලන්න ඕන. ගොඩක් පින්.. විශ්ව මාතාවගේ ආශිර්වාදය හැමදාම ලැබේවා❤❤❤ ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති

  • @deepadammika9446
    @deepadammika94465 ай бұрын

    බොහොම ස්තුතියි ඔබට මෙවැනි දෙවල් වලින් දැනුවත් කලාට ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබටත් මුලු මහත් විශ්වයටත් බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි❤❤❤🙏🙏🙏

  • @channasanjeewa9535
    @channasanjeewa95355 ай бұрын

    නමෝ බුද්ධාය ඔබතුමියට යහපතක්ම වේවා ආදරනීය විශ්වමාතාවට ස්තුතියි

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha61655 ай бұрын

    ගොඩාක් ස්තුතියි මගේ මිස් විශ්ව මෑණියන්ගේ පිහිටයි තෙරුවන් සරණයි 🥰🥰🇱🇰🇱🇰🇰🇷🇰🇷

  • @vasanthiwickramasekara5057
    @vasanthiwickramasekara50575 ай бұрын

    Nayata dipu loku mudalak apah ganne me kamaya kohomada karanne. Goda kalayak thama labune naha. Meya laba ganne vidiya me ikaramayan kiyala denne.missta bohoma pin. Tharuwansaranai

  • @gigipower5510
    @gigipower55104 ай бұрын

    ස්තූතියි මිස් මම රෑ නිදාගත්තෙ මට මගෙ නිවසේ වැඩ කරගන්න ඕන මෙතඩ් එකක් ඕන කියලා විෂ්වය පුදුමයි මිස් ගොඩක් ගොඩක් ගොඩක් ස්තූතියි ස්තූතියි ස්තූතියි මිස් ට විෂ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤

  • @user-oz2dx4gv9o
    @user-oz2dx4gv9o4 ай бұрын

    මගෙ කිරිසිහින සෑබැකර දුන්විශ්වයට ස්තූතියි

  • @dilukashiwanthi3768
    @dilukashiwanthi37684 ай бұрын

    meya mudal sambanda akaknam kohomada liyanne

  • @komalravat404
    @komalravat4045 ай бұрын

    ❤❤❤❤❤ නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය,❤ ආදරණීය විෂ්වයට ස්තූතිවන්ත වෙමි, ❤ මාගේ ඉෂ්ඨ දේවතාවුන් වහන්සේලාටත් විෂ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තුතියි ස්තුතියි, ඔබතුමියට බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි, තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා, සියලුම දෙනා දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් වේවා, මම කුවේට් සිට ❤❤❤❤❤❤

  • @chathurinijayoda4550
    @chathurinijayoda45505 ай бұрын

    Thanks thanks thanks ❤❤❤

  • @peramunugama976
    @peramunugama9764 ай бұрын

    Yam mudalak laba ganna me kramaya yoda ganna kramaya piyawaren piyawara liyanne kohomada

  • @usporttv1382
    @usporttv13824 күн бұрын

    ❤Thank you.sister.God bless you..!!

  • @nawodasithumi7210
    @nawodasithumi72105 ай бұрын

    Siyaluma denage prarthana itu kr dunna wishwayata sthuti

  • @niroshapriyangani
    @niroshapriyangani5 ай бұрын

    Mis mata me aurudda athulatha niwasak hada ganna ona. Eth thama salli nam ne e wenuwen karanna widiyak kiyanna. Godak pin mis. Hithe loku wishwasayak thiyenawa itu karagannai ona. theruwan saranai.

  • @induwejesundara838
    @induwejesundara8385 ай бұрын

    Weswaya mathawata sthuti sthuti sthuti oba thumiyata sthuti ❤❤❤

  • @user-ni5qv7hj4c
    @user-ni5qv7hj4c4 ай бұрын

    Leda roga pilibadawa liyanakota kohomada liyanne

  • @sanjeewaanuruddha4835
    @sanjeewaanuruddha48353 ай бұрын

    Thank you mother universe

  • @kumarikumari8449
    @kumarikumari84495 ай бұрын

    888 ආදරණිය විශ්ව මෑණියනි මා මේ මොහොතේ ඉන්නේ ගොඩක් දුකින් මගේ කාමරේට කුලී ගෙවා ගන්න තවම ලැබුනෙ නැහැ විශ්ව මාතාව මට ගොඩක් විස්වාසයි මට මුදල් ආකර්ෂණය වේවා විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුති වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @zonezone2549
    @zonezone25495 ай бұрын

    ❤ආදරණීය visweyta ස්තූතියි ❤ස්තූතියි ❤ස්තූතියි ❤ආදරණීය visewa මාතාවට අනේක වරයක් ❤ස්තූතියි ❤ස්තූතියි ❤ස්තූතියි ❤ස්තූතියි

  • @manjulakarunarathna
    @manjulakarunarathna4 ай бұрын

    ලස්සන හදවත මුහුණෙන් පේනවා ඔබේ. ❤🙏❤

  • @dinushamadhubhashini3164
    @dinushamadhubhashini31645 ай бұрын

    Good morning mis❤

  • @ochinibhagya2165
    @ochinibhagya21653 ай бұрын

    මෙම වීඩියෝව දැකීම පිළිබැද මට ගොඩක් සතුටුයි.... මගේ සියළුම හිනයන්, ඉලක්කයන්, ඉටු කර දුන් විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි!!.. ❤️😍

  • @devikkumari1582
    @devikkumari15825 ай бұрын

    good morning mis

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi95984 ай бұрын

    අසනීපය ක් ගැන පැහැදිලි කර දෙන්න

  • @shiromekularathne1555
    @shiromekularathne15555 ай бұрын

    සුභ උදෑසනක් වේවා ඔබ තුමියට . බොහෝම ස්තුතියි ස්තුතියි ස්තුතියි !🌹🌹🌹

  • @hiroshihewage4692
    @hiroshihewage46925 ай бұрын

    ❤❤❤ මගේ පන්ති ආදායම මාසිකව ලක්ෂ පහක් කළ විශ්ව මාතාවට ස්තුතියි ස්තූතියි ස්තූතියි❤❤❤ විශ්ව මහතාවට ස්තුතියි❤❤ ජීවිතයට සතුට ලබා දෙනවාට❤❤❤

  • @user-mx7rf4cl5d
    @user-mx7rf4cl5d5 ай бұрын

    Obathumiya hamuwenne kohomada.

  • @malanirajapaksha2345
    @malanirajapaksha23455 ай бұрын

    ම්ස්.ඔයාට බුදුසරණ වෙවා විස්වමාතාවට ස්තුතිය වෙවා 🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤😂😂😂😂

  • @user-td5yt4xr4m
    @user-td5yt4xr4m5 ай бұрын

    ❤❤

  • @user-fd4kk6yc1q
    @user-fd4kk6yc1q25 күн бұрын

    Hadahana balaganna anna oneda obathumiya lagata

  • @user-nm9rr5dg8w
    @user-nm9rr5dg8w5 ай бұрын

    Mis daruwek labadenna kiyla illanne kohmda

  • @niroshanidhamayathi323
    @niroshanidhamayathi3232 күн бұрын

    ස්තුතියි මිස් මුදල් ලබ ගන්නෙ කොහොමද ❤❤❤ ස්තුතියි ස්තුතියි ස්තුතියි වේවා ඔබටත් විස්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤

  • @maleehansika8888
    @maleehansika88884 ай бұрын

    Thank you mother universe..🦋💐❤🌍🙏 2024..02.19..❤

  • @user-ry1yl1we3l
    @user-ry1yl1we3l4 ай бұрын

    Mata laksayaka mudala labadun wiswayata stuthi

  • @jithminayanathara997
    @jithminayanathara9974 ай бұрын

    අසනිප සුව කර ගැනීමට හැකි ක්‍රමයක් කියා දෙන්න මිස්

  • @hansikadewani
    @hansikadewani5 ай бұрын

    ❤🎉

  • @sriyanisamaranayake9246
    @sriyanisamaranayake92464 ай бұрын

    Mata mage nowadays wikunala wenath niwasak ganna mehema kala hakida? Duwala fennel innawa loku duwa kasada banda eyata udawwak karanna wena kramayak na oba thumiyata bohoma pin❤

  • @user-zx1cu8oy2z
    @user-zx1cu8oy2z5 ай бұрын

    Kiri sihine wenuwen meka karanna puluwanda mis

  • @nps1328
    @nps13285 ай бұрын

    මිස් ඉඩම් ව්‍යාපාරයක් වෙනුවෙන් කරන්න බැරිද මේ ක්‍රමය .මම කාන්තාවක් දැන් මේ රටේ තියෙන තත්ත්වයක් එක්කලා ජිවත් වීම හරිම ආමරුයි දරුවන්ට කන්න දෙන්නවත් විදිහක් නෑ .බිස්නස් දෙක තුනක්ම හරියාගෙන ආවා කුමන හෝ බාදාවකින් ඒවා මග ඇරෙනවා.මට ඒ ගැනත් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න මිස් .බුදු සරනයි මිස්ට

  • @user-ml6fj9yx9l
    @user-ml6fj9yx9l2 ай бұрын

    Widesha rakiyawak laba ganimta vidio akak danna

  • @user-lp4iw5bs3v
    @user-lp4iw5bs3v4 ай бұрын

    ❤❤❤❤❤

  • @nilaniliyanaarachchi6936
    @nilaniliyanaarachchi69365 ай бұрын

    මුදල් ලබා ගන්නෙ කොහොමද දැනුවත් කරන්න කරුණාකර. තෙරුවන් සරණයි

  • @himalipriadarshani5986
    @himalipriadarshani59863 ай бұрын

    600 comant eka magen

  • @user-lv6qj2ue4q
    @user-lv6qj2ue4qАй бұрын

    ❤❤❤❤❤❤

  • @hansikadewani
    @hansikadewani5 ай бұрын

    ආයුබෝවන් මිස්,මම වට්ස් ඇප් මැසේජ් එකක් දැම්මා.මට පිළිතුරක් දෙන්න මිස්

  • @sadarekadissanayaka2585
    @sadarekadissanayaka25855 ай бұрын

    ම්ස් තිබුන ආදරය නැවත ලබාගැනීම සන්බන්ධව කරන ආකාරය පැහැදිලි කර දෙන්න.🙏 ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි.ස්තුතියි.ස්තූතියි.

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    5 ай бұрын

    ක්ලවුඩ් මෙතඩ් එක කරන්න

  • @nilukakumari1834
    @nilukakumari18345 ай бұрын

    Mage adaraniya weshwa mathawata esthuthi wewa esthuthi wewa esthuthi wewa miss obathath esthuthi esthuthi esthuthi 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🦋🦋🦋🦋🦋

  • @rukshaladilhani9010
    @rukshaladilhani90104 ай бұрын

    මේ දවස් ටිකේම මට 11.11,111 පේනව දැන් මේ වීඩියො එක බලනකොටත් කම්න්ට් 111 ❤️❤️❤️❤️

  • @anandakumara2595
    @anandakumara25955 ай бұрын

    🙏😁🤝

  • @nipuni84
    @nipuni845 ай бұрын

    Mis mage birthday eka12wenida Mt edata misgen gift ekk one❤

  • @dushyanthipayagala6319
    @dushyanthipayagala63195 ай бұрын

    Mage dugawge rata yana karanayakat mudal tikak madi wela Thiyanawa ayata karanna puluwan Kramayak pahadili karaladenna Obata pin 🙏

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    5 ай бұрын

    1 මුදල් 2 අවශය මුදල 3 අවශ්‍ය කාරණය 4 කොපමණ කාලයකට කලින්ද 5 මුදල් ලැබීමට වාසනාවන්ත බව 6 මුදල් ලැබුනා 7 ලැබීම ගැන සතුටුයි 8 ලැබුනාට විශ්වයට ස්තුතියි

  • @lasanthimathew4716
    @lasanthimathew47165 ай бұрын

    සියලූම දෙනාට ගොඩක් වටිනා දෙයක් වේවා !! තව කෙනෙක් වෙනුවෙන් කරන්නත් පුලුවන් ද??

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    5 ай бұрын

    පුළුවන්

  • @harshanicharu8787
    @harshanicharu87874 ай бұрын

    විවාහක කෙනෙක් වෙන සම්බන්ධතාවයක් මත ගියොත් එහෙම අපි කොහොමද එයාව.නැවත ගෙන්ව ගන්නේ මේ ක්‍රමය සාර්ථක වෙයිද .

  • @chamindadilruk6620
    @chamindadilruk66205 ай бұрын

    මුදල් අවශ්‍යතාවයට කොහොමද මේක කරන්නෙ.ම⁣ට තේරෙන්නෙ නැහැනෙ මිස්

  • @user-xs3qc3dz9h
    @user-xs3qc3dz9h2 ай бұрын

    සල්ලි වලට කොහොමද කරන්නේ

  • @DARMAKEERTHI-jv4jp
    @DARMAKEERTHI-jv4jp4 ай бұрын

    🙏🙏🙏❤❤❤💐💐💐

  • @upulkelum-vz2je
    @upulkelum-vz2je5 ай бұрын

    ❤❤❤❤❤❤️❤❤️❤️❤️

  • @chandralathalokuge1766
    @chandralathalokuge17665 ай бұрын

    Amanapa wela inna kenek mituru karagana puluwanda mis

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    5 ай бұрын

    පුළුවන්

  • @nethmidinusha6420
    @nethmidinusha64205 ай бұрын

    විශ්ව මාතාවට මා අනේක වාරයක් ස්තුතිවන්ත වෙමි ඔබතුමියට ගොඩක් ස්තූතියි❤

  • @ssb1918
    @ssb19185 ай бұрын

    Thamange daruvek venuven amma keruvata ksmak nadda job ekak venuven

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    5 ай бұрын

    පුළුවන්

  • @neethahw470
    @neethahw4705 ай бұрын

    ලියන්න අකුරැ දන්නේ නැති කෙනෙක් කොහොමද කරන්නේ මිස්

  • @MaryBuksh
    @MaryBuksh19 күн бұрын

    ම්ස් මගෙ රහස් ප්‍රදෙස කසන ලෙඩක් තියනවා සිංහල ඉංග්‍රිසි දෙකම බෙහෙත් කලා අඩු නැ අවුරුදු 10 ක් ඇති මට විසඳුමක් දෙන්න

  • @indranijayawickrama8528
    @indranijayawickrama85285 ай бұрын

    මිස් තිබෙන නිවසක් වෙනස් කර සාදා ගැනිමට මෙම ක්‍රමය කරන්න පුලුවන් ද? ස්තුතියි

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    5 ай бұрын

    පුළුවන්

  • @user-oy1lr9fr5t
    @user-oy1lr9fr5t5 ай бұрын

    Mudal gena kohomd😊

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    5 ай бұрын

    ඉහත කමෙන්ට් එකක තියෙනව

  • @shashibandara5144
    @shashibandara51445 ай бұрын

    මිස්ගෙ නම්බරේ දෙනන 🙏

  • @nps1328
    @nps13285 ай бұрын

    සුබ උදෑසනක් මිස් .මෙම ක්‍රමය කරන්න වෙලාවක් තියෙනවාද .නැත්තං අපිට දවසේ ඕනම වෙලාවක කරන්න පුළුවන්ද .විශ්ව මාතවගේ අශිර්වාදය මා මෙන්ම ලෝක වාසි සියලුම දෙනාට ලැබේවා මිස්ටත් විශ්ව මාතවගේ අශිර්වාදය නිරන්තරයෙන් ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    5 ай бұрын

    ඕනම වෙලාවක පුළුවන්

  • @nps1328

    @nps1328

    5 ай бұрын

    @@kanchanapethiyagodaslt.v.1041 අනේ බෝහෝම ස්තුති මිස් 🙏🙏🙏🙏

  • @nps1328

    @nps1328

    5 ай бұрын

    ​@@kanchanapethiyagodaslt.v.1041මිස් මම කාන්තාවක් දැන් මේ රටේ තියෙන තත්ත්වයක් එක්කලා ජීවත් වීමට හරිම ආමරුයි .ඒ නිසා මං ඉඩම් බ්ලෝකර් වැඩ වලට අත ගැසුවා ඒ බිස්නස් දෙක තුනක්ම හරියාගෙන ආවා කුමන හෝ බාදාවකින් ඒවා නැති උනා .මේ ක්‍රමය මගින් ව්‍යාපාරය සාර්ථක කරගන්න පුළුවන්ද මට කියන්නකෝ මිස් .කොහොමද ඒ ක්‍රමය කරන්නෙ ඒකත් මට පැහැදිලිව කියලා දෙන්න මිස් .බුදු සරනයි මිස්ට 🙏🙏🙏🙏🙏

  • @nps1328

    @nps1328

    5 ай бұрын

    ​@@kanchanapethiyagodaslt.v.1041මිස් මම කාන්තාවක් දැන් මේ රටේ තියෙන තත්ත්වයක් එක්කලා ජීවත් වීම දරුවන්ට කන්න ටිකවත් දීම අපහසුයි .එම නිසා මං ඉඩම් බ්ලෝකර් කෙනෙක් විදිහට ව්‍යාපාරයට අත ගැසුවා .බිස්නස් දෙක තුනක්ම හරියාගෙන ආවා කුමන හෝ බාදාවකින් ඒවා නතර වුනා .මේ ක්‍රමය ඉඩම් ව්‍යාපාරයට සාර්ථකද මිස් .මේ ව්‍යාපාරය වෙනුවෙන් මෙය කරන්නෙ කොහොමද ඒ ගැන මට පොඩි පැහැදිලි කිරීමක් කරලා දෙන්න මිස් බුදු සරනයි මිස්ට

  • @mallikasilva2416
    @mallikasilva24164 ай бұрын

    මිස් මට job akakනැහැ. මට job akakලැබෙයිද.❤❤❤

  • @chathurikaanuradi5033
    @chathurikaanuradi50335 ай бұрын

    සුභ උදෑසනක් මිස්🪻🪻මුදල් සම්බන්දවත් කරන්න පුලුවන්ද .???????මේ ක්‍රමය නිදාගන්න වෙලාවෙද කරන්න ඕන ....😊😊😊

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    5 ай бұрын

    පුළුවන් නිදාගන්න වෙලාවක කරන්න පුළුවන්

  • @diyanidamsara8098
    @diyanidamsara8098Ай бұрын

    මිස් මේ කොලේ ලියනකොට පලමු දවසෙ ලියපු කොලේ එදා රෑ කොට්ටෙ යට තියන් නිදාගෙන ඊලග දවසෙ උදේ කොට්ටෙ යටින් අරගෙන පොතක් ඇතුලට දාලා තියලා දෙවනි දවසෙ අනිත් කොලේ කොට්ටෙ යට තියාගත්තට කමක්නැද්ද

  • @imeshamadumali6101
    @imeshamadumali61015 ай бұрын

    Miss mage husband wenuwen job ekak vishwayen illala mata me de karanna barida.mn me dewal godak viswasa karanawa. Mage husband me dewal karanne naha. Mn kochchara kiuwath..mata eya wenuwen eyata job ekak ලැබෙන්න මේ දේ කරන්න පුළුවන්ද... Meta e de wenuwen karanna sudusu deyak kiyanna... Vishwa mathawata aneka warayak sthuthi. E wagema oba thumiyatath sthuthi

  • @kanchanapethiyagodaslt.v.1041

    @kanchanapethiyagodaslt.v.1041

    5 ай бұрын

    1 ස්වාමියාට රැකියාවක් 2 රැකියාවෙ ස්වභාවය 3 වැටුප කීයද 4 කාලය 5 සුදුසු බව 6 රැකියාව ලැබුනා 7 ඒ පිළිබඳ සතුට 8 ස්තුති කිරීම

  • @imeshamadumali6101

    @imeshamadumali6101

    5 ай бұрын

    Obathumiyata bohoma sthuthi.. Mage vishwa mathawatath aneka warayak sthuthi.. Mata me video eka dakinna සැලැස්සුවා ta

Келесі