ගොඩබිමට වැඩිය මං මූදෙ හිටපු මිනිහෙක් | මේත් දවස් 70ක් ඉඳලා එන්නේ |සුනාමි එද්දී අපි ඉන්දියාවත් පන්නලා

මොන රේඩාර්ද මහත්තයෝ ලිහිණියා මාළු ඉන්න තැන කියන්නේ
An Exclusive Video
secretsofnature #Wildlife#srilanka
@Secrets of Nature
Like on us - Facebook: / son938274

Пікірлер: 225

  • @sanjeewakrishantha5048
    @sanjeewakrishantha50489 ай бұрын

    නිවේදක මහතා ඉතා හරවත් ,වැදගත් හා ආකර්ශනීය ලෙස වැඩ සටහන මෙහයවනවා...❤....දත්ත දායකයාගෙන් ,සියුම් හා ආදරණීය ලෙස තොරතුරු ගන්නවා ගොඩක් වටිනවා .....

  • @arunaranjana9552

    @arunaranjana9552

    7 ай бұрын

    මූ මීහරකෙක්

  • @niroshsampath6540

    @niroshsampath6540

    7 ай бұрын

    ​@@arunaranjana9552මී හරක උබ

  • @ashokmorapitiya1209

    @ashokmorapitiya1209

    6 ай бұрын

    ❤❤❤❤❤ ඔව් බොහොම සෞම්‍ය ලෙස මේ මාමාගෙන් විස්තර දැන බෙදා හදා ගන්නවා සහ බොහොම පිළිවෙලකට ජීවත් වෙන පතාක ධීවරයෙක් අඩු අද්‍යාපනය ලැබුවත් 🙏 දෙවි පිහිටයි හැමෝටම 🙏❤️❤️❤️❤️❤️🍀

  • @nilankasubashini9529

    @nilankasubashini9529

    6 ай бұрын

    ඇත්තමයි නිවේදක මහාත්තයා හරිම ආකර්සනීයයි. ඉතාමත් පිලිවලට කතාකරනවා

  • @rasikaherath1448

    @rasikaherath1448

    6 ай бұрын

    අරූට බෑ ඒත් නැගිටලා කතා කරන්න. 😂😊

  • @vofficial9305
    @vofficial93057 ай бұрын

    සීනිගම දෙවොල් දෙවි පිහිටයි සියලු ධීවර මහත්වරුන්ට ❤🙏

  • @NisalNeminda-uk5xs
    @NisalNeminda-uk5xs7 ай бұрын

    සියලුම දීවරයින්ට බුදු සරනයි..සියලුම කරදර වලින් දෙවියන් ඔබලව ආආරක්ෂ කරන්න ඕනෙ..

  • @alwissemini7628
    @alwissemini76289 ай бұрын

    අද මුහුදු කතාවක්..සුන්දරයි ..ආසයි අහන් ඉන්න.මාමා ඔක්කොම හොදින් කියලා දුන්නා ..ස්තුති ඔබට අදත් හොඳ කයියක් දුන්නට..😌❤

  • @dimpalkimbulapitiya9377
    @dimpalkimbulapitiya93779 ай бұрын

    නිර්භිත , හිතහොද මිනිස්සු. ජේසු පිහිටයි. බුදු සරණයි .

  • @sunethchandi5242
    @sunethchandi52429 ай бұрын

    ඹොහොම හොන්ද වැඩසටහනක් , නියම ගෞරවය දීල, ..❤

  • @maleedesilva6061
    @maleedesilva60619 ай бұрын

    හිත හයිය මේ සියලුදෙනාටම ජේසු පිහිටයි බුදු සරනයි සියල්ල සාර්ථක වේවා..🙏🙏

  • @KanishkaDarshana-er1fl
    @KanishkaDarshana-er1fl9 ай бұрын

    Me නිවේදකයක සහෝදරයා man dakina විදිහට harima viurtha විනෝද kaami චරිතයක් wage .....teruwan saranai oba සැමට ....

  • @sumanadasakapugamage9725
    @sumanadasakapugamage97259 ай бұрын

    මහත්මයාට බොහොම ඉස්‍තුතියි හැමදෙයක්ම ගැන සරලව කතා කරමින් පන්සලට පල්ලියට කෝවිලට යනවා කිව්ව නිසා බොහොම ඉස්‍තුතියි .

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage94729 ай бұрын

    එක එක අාරෙ රස්සාවල් කරල..වෙනස් සමාජ තල පන්තිවල ජීවත්වෙලා..අපි හැමෝම එකම තැනකදි සමාන වෙනව.. ඒ තමයි මරණය...එතෙක් අපි එකිනෙකාට අසමානයි...

  • @arunawithanage8958
    @arunawithanage89589 ай бұрын

    හරිම හොද මනුස්සයෙක්. හැමදෙයක්ම හොඳින් කියලා දුන්නා. නිතරම සියලු දෙවිවරුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.

  • @samidhisanulya5345
    @samidhisanulya53459 ай бұрын

    ජිවිතෙ ට..කරලත් නැති කරන්නත් බැරි මම හරිම ආසම රස්සාවක් ....තවත් ලස්සන කතාවක්

  • @Freefire-mr5sw

    @Freefire-mr5sw

    9 ай бұрын

    same🥲👍

  • @user-ho7lg2vw6i
    @user-ho7lg2vw6i9 ай бұрын

    අපිට මාළු කන්න ධීවරයන් විදින දුකක් එයාලට ශ්‍රී සුමන සමන් දේවියන්ගේ රැකවරණය ලැබේවා...මුදියන්සේ මස්‌කෙළියේ

  • @nayomitv9349
    @nayomitv93499 ай бұрын

    ජේසු පිහිටයි ඔබට මාමා ස්වාමීන් වහන්සේ ඔබ සැමට ආසිර්වාද කරන සේක්වා ජේසුස් වහන්සේගේ බලවත් නමයෙන් ආමෙින් ආමෙින් 🙏🙏🙏🙏💘💘

  • @krishangunaratne5001

    @krishangunaratne5001

    9 ай бұрын

    Amen

  • @riansboits8510
    @riansboits85109 ай бұрын

    සෑම රැකියාවකටම ගෞරවයක් තියෙනවා . ඒකට ටයි කෝට් අදින්න දෙයක් නෑ❤

  • @lionelpremathilaka4078

    @lionelpremathilaka4078

    9 ай бұрын

    9

  • @user-nq7kv4fy5m

    @user-nq7kv4fy5m

    7 ай бұрын

    සංවර්ධන රට වල හැම රැකියාවකට ම ගරු කරන්න වා...ජපානයේ දුම්රිය ස්තානය වල toilet පිරිසුදු කරන්නේ වයස අම්මා ලා ..සැම ජපන් ජතියෙ ක්ම ඔලු ව පහත් කරලා බොහොම ස්තුති කියලා යන්නෙ ..එ රට වල පුදුම ගරුත්වය ක් එ ම රැකියා වල නිරත මිනිසුන් ට දක්වනෙ...එ දැකිමත් සතුට ක් වගෙ ම අපෙ අකාල්ප දියුණු විමට අඩිතාලම ක්❤

  • @sandiyakumare4340
    @sandiyakumare43409 ай бұрын

    අනුරාධ මල්ලී ඔයාට ස්තුතියි නොදන්නා දේවල් බලන්නටත් අහන්නටත් සැලසුම් කරාට යනඑන ගමන් පරිස්සමෙන් යන්න

  • @srilankabest1287
    @srilankabest12879 ай бұрын

    අපේ හිතේ තියන මේ වගේ කෙනෙක් හම්බුනොත් අහන්න ඕන ප්‍රශ්ණ ඔක්කොම ඇහුව

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha71019 ай бұрын

    ඒ,බොටිටුවෙි නමි මුහුදු යන්න මාරැ.ඒ පස් දෙනා විනොදයෙන් නිදහසේ යනවා ඇති.😃😃👍👍

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg6 ай бұрын

    ❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න සොබාදහම විසින් පාලකයන් නොමැති පාලනයක් අවධි වෙමින් පවතිනවා

  • @ajithnilantha9630
    @ajithnilantha96309 ай бұрын

    රටට සේවයක් කරන දරු පවුල් රකින්න වෙර දරන පියතුමෙක්...❤️🙏

  • @Ranga.Wijekoon
    @Ranga.Wijekoon9 ай бұрын

    වැඩසටහන මෙහෙයවන අයුරු ඉතා අගෙයි.ඔබට සුභ පැතුම්👍👍👍

  • @jayam1429
    @jayam14299 ай бұрын

    ඔබ සැමට සම්මා සම්බුදු සරණයි ! හැමෝටම නිදුක් නීරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා ! බොහොම ස්තුති අනුරාධ මහත්මාට 🙏🙏🙏

  • @user-hl6hd5cl8u
    @user-hl6hd5cl8u9 ай бұрын

    දීවර සොයුරෝ නැති දා දෙල් කන්නේ. හරි හරි යාළු මොකටද හැප්පෙන්නේ ❤කිරිබත් කාල සුභ වැඩ අරබන්නේ.❤❤

  • @slmusic.modifiers5270
    @slmusic.modifiers52707 ай бұрын

    කතා විලාසේ සුපිරි ❤ 💪 ජයම වේවා!...

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha71019 ай бұрын

    ඈත එපිට මහා මුහුදේ බොටිටුවෙි ගිහින් මාළු අල්ලගන ගොබිම වෙත ගෙන්නේ කොහොමද කියලා කාවදාවත් අහපු නැති කතාවක්,හා අත් දැකිමි සමුහයක් එක්ක සුහද සංවදයක්.....අනුරාධ මහත්තයාටත් ,ඒ..මාමාටත් තෙරැවන් සරණයි !!! ජේසු පිහිටයි !!! යෝධබල දිරිය ශක්තිය ධහිර්ය ලැබෙිවා !!!❤❤❤👍👍👍🙏🙏🙏🙏

  • @KiththiBalasuriya-qt2jy

    @KiththiBalasuriya-qt2jy

    9 ай бұрын

  • @rathnasekarar.m594
    @rathnasekarar.m5949 ай бұрын

    රටට ණය නැති උතුම් මිනිස්සු ,

  • @santhasumanasiri3541
    @santhasumanasiri35419 ай бұрын

    අනුරාධ මහත්තයා නියම වැඩ සටහන කරගන යන්න ඉදිරියට

  • @tcfdesilva1761
    @tcfdesilva17619 ай бұрын

    හොඳ වැඩසටහනක්.. තවත් පැතිකඩක් අපට දකින්න ලැබුණා. මේ විවිධත්වයට මම කැමැතියි. ජයවේවා 💐 දෙවි පිහිටයි❤

  • @KasunSilva-bo7ef
    @KasunSilva-bo7ef7 ай бұрын

    හොරකන් කරන්නැති ඕනම රැකියාවක් නම්බුයි.තව එකක් රටේ ඕනම කෙනෙක්ට තමන් කැමති ආගමක් අදහන්න පුලුවන්..මම අහාපු ආසම ලස්සන වචනයක් අපි ආගමේ උනාට අපිත් පන්සල් යනවා.මමත් බෞද්ධ..මමත් පල්ලි යනවා..අපිට පිහිටක් ලැබෙනවනම් ඒකට ආගම් බාදාවක් නෑ.මාමාට අයියේ ඔයාට බුදුසරණයි.ජේසු පිහිටයි.🙏🙏🙏❤❤❤ ආපහු අලුත් දෙයකින් හම්බ වෙමු..❤

  • @ranjithdikkubura6221
    @ranjithdikkubura62219 ай бұрын

    සහෝ අනූ මාලු ගනන් උනාට අයියානං ගජ ලාබයි සුන්දර මිනිහෙක්. Tks best rgds

  • @MS-ql4db
    @MS-ql4db9 ай бұрын

    හොදම කතබහක්... එ මාමා හිත හොද මනුස්සයෙක් දෙවි පිහිටයි. අපිත් මිගමු උපන් ගම .අපි පොඩි කාලෙත් අපෙ තාත්තත් මුහුදු රස්සා කරේ... එක අපිට නම් හරි සුන්දර අද්දැකිමක් තාත්තා මාසෙකින් විතර ගෙදර එනකොට මාලු ගෙනව... සල්ලි ගොඩක් හොයම් එනව අපිට ඉතිම් නත්තල් වගෙ තමා... බට් කොච්චර දුකක් ,ශක්තියක් වැය කරල ,නිදිමරම් අව්වෙ ඉදල එහෙම එනව කියල අපිට කිසිම අයිඩියා එකක් තිබ්බෙ නැ..

  • @dewondewon3175
    @dewondewon31759 ай бұрын

    බුද්ධිය .හිමි .ඔබගේ චැනලය.ගොඩක් වටිනවා .ජයවේවා .➡️➡️👍

  • @Hpdpathirana
    @Hpdpathirana9 ай бұрын

    අනුරාධ මහත්තයට තෙරුවන් සරණයි.මාමට ජේසු පිහිටයි.

  • @jdsnfj1113
    @jdsnfj11139 ай бұрын

    මාළු අල්ලන මිනිස්සු වැඩි ගාන එනකල් බලන් ඉන්නවා මාළු සල්ලි වලට අරන් කන මිනිස්සු ගාන අඩු වෙනකල් බලන් ඉන්නවා අද රටෙි මිනිස්සු න්ට හොද මාළු ටිකක් කරවල ටිකක් කන්න බැ ගිණි ගනන් වෙලදමි කරන මිනිස්සු තමයි හොදට හමිබ කර ගන්නේ කොහොම උනත් රටෙි දුප්පත් ජනතාවට තමයි සේරම දැනෙන්නේ සියළුම දෙනාට ජෙසු පිහිටයි

  • @SL_PodCast_22lk
    @SL_PodCast_22lk6 ай бұрын

    අපේ Harbor එක බේරුවල..🤩⚓මොන තරම් හරවත් කථාබහක්ද...⛵🤩ඔබටත්, සියලු ධීවර ප්‍රජාවටත් ජේසුස් වහන්සේගේ පිහිට හා රැකවරණය නොමඳව ලැබේවා 🙏✝️💜මාමා..😇❤️👍

  • @kantiq833
    @kantiq8339 ай бұрын

    ගොඩක් පිංමල්ලියා අපිව දනුවත් කැරනවාට 💐💐💐💐💐💐☝😱😱😱😱😱🌞🌞🌞🌞😭😭😭😭👑👑👑👼👼👼👼

  • @manoharathilakarathna4597
    @manoharathilakarathna45979 ай бұрын

    හරි හිත හොද විවෘත මනුෂ්‍යෙයක්

  • @nilmininilmini2444
    @nilmininilmini24448 ай бұрын

    මගෙ මහත්තයගෙ නමත් වර්නකුලසුරිය තමයි .. මිගමුවෙ❤❤

  • @ManjulaManjula-nq4hz
    @ManjulaManjula-nq4hz7 ай бұрын

    නිවෙදක මහත්තයා ලස්සනට ප්‍රස්න ටික අහනවා...

  • @sanjayakosalakotugoda3670

    @sanjayakosalakotugoda3670

    6 ай бұрын

    ❤❤

  • @amithawelikanna4658
    @amithawelikanna46589 ай бұрын

    අපි .නොදන්න.කොච්චර.දෙවල්තියනවාද.අනුරාධ.මල්ලි..ගොඩාක්..පින්...

  • @Shirley-Fdo
    @Shirley-Fdo9 ай бұрын

    මාමලා ව විතරක් නෙමෙයි; නැන්දා කෙනෙකු වත් හමු වනවා නම් තමයි, සාධාරණේ !!

  • @lahirumadushan7741
    @lahirumadushan77418 ай бұрын

    ජේසු පුහිටයි 🙏 ඔයාලා හැම දෙනටම ❤️ අපේ ගමත් මීගමුව 🌍❤️✌️

  • @sprodrigo146
    @sprodrigo1469 ай бұрын

    නියමයි....අන්න එහෙම කට පණ තියෙන අයව තෝරගන්න.අනූරාධට අමතක උනාට මට හොඳට මතකයි මුහුදේ ගමන් ගන්නා නැව් වල නොවේ Out Harbour නවත්තලා තිබෙන නැව් වල යට තමයි මාළු අල්ලනවා කිව්වේ.

  • @damithmadurasanga9961
    @damithmadurasanga99618 ай бұрын

    සුන්දර කතාබහක් අවන්ක වචන ❤️❤️❤️

  • @user-vq2yw4si7o
    @user-vq2yw4si7o6 ай бұрын

    නිදුක් නිරෝගීව සතුටින් තවත් හොදට රස්සාව කරන්න ශක්තිය ලැබේවා අංකල් ඔයාට..බුදු සරණයි......මේ.ජාතික රූපවාහිනීයෙ සොබාදාරා කරපු අනුරාධ අයිය නේද...විස්තර ඇහුවෙ...කටහඩ ඒ වගේ

  • @DasinduDarshana-nh1bo
    @DasinduDarshana-nh1bo8 ай бұрын

    අම්මා කාලි පිහිටයි.සුබ රැකියාවක් ඉදිරියට 🙏🙏

  • @lakshansilva9772
    @lakshansilva97727 ай бұрын

    Hi brother I’m the owner of this boat 😊 Video eka niyamai Me ape Sebastian mama ne ❤

  • @secretsofnatureSL

    @secretsofnatureSL

    7 ай бұрын

    0753855000 Pls call me

  • @dhanushkarathnayaka4439
    @dhanushkarathnayaka44399 ай бұрын

    මීගමුව නම් වර්ණකුලසූරිය තමයි 💪

  • @sumeshdananjaya7395

    @sumeshdananjaya7395

    8 ай бұрын

    😂😂😂😂

  • @lakshanjayawardana9576
    @lakshanjayawardana95769 ай бұрын

    මිනිස්සු ආගමක් කරගත්ත දෙයක් caption එකට ❤😍😇

  • @AnagiMotors
    @AnagiMotors7 ай бұрын

    වටපිටාවත් පෙන්නපම් ලොක්කා.මාලු එහෙම දකින්න ආසයි අපිත්.

  • @chandradk8578
    @chandradk85789 ай бұрын

    තෙරුවන්සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @ravanking9865
    @ravanking98659 ай бұрын

    සුපිරි කපිතාන් මාමෙක්. අත්දැකීම් බහුලයි. ඇකඩමි ගිහින් පොත පතෙන් ගන්න නැවීගේෂන් දැනුමට වඩා අත්දැකීමෙන් ගන්න දැනුම තමා සුපිරි. ❤❤❤❤❤

  • @seylanmadhusanka2198

    @seylanmadhusanka2198

    9 ай бұрын

    මූදු බාශාවෙන් කියන්නෙ කපිතාන් නෙමෙ " ස්කීපර් " කියලා .

  • @ravanking9865

    @ravanking9865

    9 ай бұрын

    @@seylanmadhusanka2198 මූදූ භාෂාවෙන් නෙමේ මාලු බෝට්ටු සහ ටෝලර් වල ගොඩක් පාවිච්චි කරන්නෙ ස්කීපර් කියලා 🙏

  • @pabasaravideovision
    @pabasaravideovision6 ай бұрын

    අනුරාධ අයියා.අද සෙට්උනේ චැනල් එක.❤️ සොබාදහරා වගේ quality video angal ඕන.😍

  • @dilankafernando5629
    @dilankafernando56297 ай бұрын

    මගෙ තාත්තත් ධීවරයෙක්❤️💪😇

  • @user-zu5zs8uo8h
    @user-zu5zs8uo8h9 ай бұрын

    මාමාව දැක්කත් අසයි ❤❤❤❤❤❤❤❤❤❤

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha71019 ай бұрын

    මුහුදු ජිවතෙත් සෙල්ලම් නැ.මාමා කියන විදියට.😯😯

  • @user-np4kt3md1s
    @user-np4kt3md1s9 ай бұрын

    ettatama watina kathawak lassanai HEMOTAMA JAYEN JAYAMA WEWA.🥰👍.✍

  • @shalikakuweju1414
    @shalikakuweju14149 ай бұрын

    අදත් සුපිරි වැඩ සටහනක්❤

  • @irinduakash276
    @irinduakash2769 ай бұрын

    ආදරණීය පියෙක්❤

  • @gggglakmal5040
    @gggglakmal50409 ай бұрын

    අනුරාධ අයිය අපේ ඉස්කෝලෙ ..❤❤ආඩම්බරයි..

  • @kapilsds7
    @kapilsds78 ай бұрын

    කන්න බොන්න ඉන්න බෙහෙත් ඔක්කොම දීලා උනත් කුකුල් මස් මාළුන්ට වඩා අඩුවෙන්න හේතුව එහෙනම් මේකයි. මීටරේට ලීටරේ ගානේ තෙල් යන එකයි,ජීවිත කාලෙන් තුන්කාලක් මුහුදේ ඉන්න එකයි. නව තාක්ෂක්ෂණයට පයින් ගහලා ඒ කාලේ එහෙමයි තමත් එහෙමයි කියාගන ඉන්නකොට ඉන්දියාව මේ හරියේ මාළු ඉන්නවා කිවුවම උන් මීමැස්සෝ වගේ ඇවිත් අපේ මාළු ඩැහැගන යන එකයි වෙන්නේ

  • @DylanW87
    @DylanW876 ай бұрын

    Keep up the good work brother. Hats off to you for paying the proper respect to him/his work.

  • @mohanmouva7762
    @mohanmouva77627 ай бұрын

    අනේ මමත් ආසයි මුහුදු යන්න නිකන් නෙමෙයි රස්සාවට අයියෙ පුලුවන්නම් සෙට්කරල දෙන්නකො❤❤

  • @sureshpeiris5929
    @sureshpeiris59299 ай бұрын

    Great Story.Thank You All.❤❤❤❤❤❤

  • @ccsl6890
    @ccsl68909 ай бұрын

    Ayubohowewa malli.🙏 Jiwithetama Bottuwe Gathakarana Kathawak Ahuwamai.👍👍👍👌👌👌👌 Sthuthi Oyata.❤❤❤❤❤ 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 Ts.🙏

  • @samanthamadushanka7885
    @samanthamadushanka78859 ай бұрын

    Harima hoda mama kenek.Budusaranai dennatama ❤

  • @kusumrodrigo933
    @kusumrodrigo9335 ай бұрын

    තාත්තා ට ජේසු පිහිටයි පරිස්සමින්

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht9 ай бұрын

    ආදරණීය හමුවීම නේද අනුරාධ තෙරුවන් සරණයි

  • @millathiya3015
    @millathiya30159 ай бұрын

    Adaberuwela giyaneda emama ekka godak kathakala mama athulu siyalu denatama jesu pihitai🙏

  • @user-rk5in7wk6m
    @user-rk5in7wk6m7 ай бұрын

    ජේසු පිහිටයි මාමා 🙏🙏🙏🙏🙏🙏

  • @sunethpathirage219
    @sunethpathirage2196 ай бұрын

    මරු නිවේදකය ගමේ බාශාවෙන් මයි ප්‍රශ්න අහන්නෙ

  • @chamindaasanka9594
    @chamindaasanka95949 ай бұрын

    Niyamai danne nethi godak dewal denagattha.....asai mhudu yanda dawasa ho dekakata.....kawadawath nolabapu ath dekimak wei......patta ela ela....bs...dp...

  • @user-lv4bl6vp7n
    @user-lv4bl6vp7n7 ай бұрын

    Suba දවසක් වේවා ඔබට anurada mage දරුවෝ th ධීවර රැකියා කරන්නේ බේරුවල .tharuvan saranai හැමෝගෙම prartanava..itu වේවා ..

  • @secretsofnatureSL

    @secretsofnatureSL

    7 ай бұрын

    දවසක ඔවුන් සම්බන්ධ කරන්න 0753855000

  • @minoliferinandis1182
    @minoliferinandis11829 ай бұрын

    Owata .kinne.toolar bottu .masa 3kata vithara kama geniyanawa ..gaaniyek vithara geniyanne nathe .. Budusaranai hamotama. Parissamata. Jeesupihitai.*......

  • @KushanGimhara-es5yf
    @KushanGimhara-es5yf9 ай бұрын

    දෙවි පිහිටයි....👍🎉❤

  • @sudanapoli6016
    @sudanapoli60169 ай бұрын

    Good news Malli ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Ethigebernard
    @Ethigebernard6 ай бұрын

    Thank very much and appreciated the explanation. I have a experience sailed and caught fish with fishing group in Thangalla. God bless all of you because very hard job they are doing.

  • @FUNNYLIFE958
    @FUNNYLIFE9587 ай бұрын

    ❤❤❤සුපිරියි. මේ වගේ දේවල් පෙන්නන එක

  • @bimalpasindu7361
    @bimalpasindu73618 ай бұрын

    ජයවේවා ජිවිතේ ♥️

  • @isharasuravindhasuravindha7619
    @isharasuravindhasuravindha76199 ай бұрын

    හොද කයියක්......

  • @adrianstruys5644
    @adrianstruys56449 ай бұрын

    A great programme

  • @ItIt30
    @ItIt303 ай бұрын

    May God bless him

  • @shalinsenanayaka4313
    @shalinsenanayaka43139 ай бұрын

    Lassana sundara minisek....❤❤

  • @wmanojnishshankadias162
    @wmanojnishshankadias1628 ай бұрын

    මාලු තරම් රස නැති මුහුදු ජීවිතය

  • @pushpakumarajayarathne6875
    @pushpakumarajayarathne68759 ай бұрын

    බුදු සරනයි🙏🙏

  • @malindadissanayake7150
    @malindadissanayake71509 ай бұрын

    Hari lassanai mamea dukibari lassanai jewitea jp

  • @fatemakw3723
    @fatemakw37239 ай бұрын

    Subha dawasak siyalu danata budusaranai

  • @waltergunetilleke5344
    @waltergunetilleke53447 ай бұрын

    අව්‍යාජ සිනහව අවංකත්වයේ සංකේතය.

  • @chathurachamikara8476
    @chathurachamikara84769 ай бұрын

    ලස්සන වැඩ සටහනක්

  • @sureshweerasinghe2548
    @sureshweerasinghe25489 ай бұрын

    අනුරාධපුර මහත්තයා ට්‍රෝලර් එකක ගිහින් දවස් හැට හැත්තෑවක වීඩීයෝ එකක් දැම්මනම් හොද නැද්ද 😂😂😂😂 අපිටත් ඒ අත්දැකීම බලාගන්න පුළුවන් 🤭🤭

  • @DinuraKoralehevage-mt2im
    @DinuraKoralehevage-mt2im9 ай бұрын

    Good jobe ...🖋️🖋️🖋️🖋️📽️

  • @NimeeshSheshan
    @NimeeshSheshan6 ай бұрын

    Mamath siyaluma aagam walata salakana athara. Siyaluma aagam wala dewi warin adahanawa❤❤❤❤❤❤

  • @indikakodithuwakku9495
    @indikakodithuwakku94959 ай бұрын

    සාහිත්‍ය aiya නියමයි

  • @user-xw4id6oj9g
    @user-xw4id6oj9g9 ай бұрын

    Api rassawe yanne beruwalalin tamai mitu dama ❤❤

  • @sumanadasakapugamage9725
    @sumanadasakapugamage97259 ай бұрын

    ආයෙත් අහනව පිස්සු ප්‍ර්ස්නය දැල එලන්න තැනක් තියෙනවාද කියා අනෙ අපොයි මේ අය යන්නෙ කුඹුරු නොවේ .

  • @user-wb4kq9fm7u
    @user-wb4kq9fm7u9 ай бұрын

    hodai.habai me kiyana vidihata api kanne dawas 75 vithara ice malu neda

  • @tharinduthrindu2484
    @tharinduthrindu24849 ай бұрын

    Supiri saho

  • @piyantapiyanta5314
    @piyantapiyanta53149 ай бұрын

    Hodama kenek me mama budu saranao

  • @danushkamadubashan3619
    @danushkamadubashan36198 ай бұрын

    බුදු සරනයි❤️❤️

  • @prathinisamaradivakara9011
    @prathinisamaradivakara90117 ай бұрын

    මිනිස්සු ❤

Келесі