කේන්ති කාරයන්ට සැනසීමක්... (තරහා නැති කරන සරල ක්‍රම 7ක්) | අහස් ගව්ව Ahas Gawwa

#AhasGawwa #amithadeepathero #meditation #srilankan
/ ahasgawwa අහස්ගව්ව Tiktok ගිණුම හා එක්වන්න..
භද්‍ර යෞවනයට සෙනෙහසින් පිදෙන නවතම යූටියුබ් නාලිකාව
/ @ahasgawwa
භද්‍ර යෞවනයට සෙනෙහසින් පිදෙන නවතම ෆේස්බුක් පිටුව
/ ahasgawwapage
අහස්ගව්ව වට්ස්ඇප් එකමුතුව හා සම්බන්ධ වීමට මෙම අංකයට 070 175 1781 වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න
t.me/ahasgawwa අහස් ගව්ව Telegram Group සමගිිින් එක්වන්න..
/ ahasgawwa අහස්ගව්ව Tiktok ගිණුම හා එක්වන්න..
/ ahas.gawwa අහස්ගව්ව Instagram ගිණුම හා එක්වන්න..

Пікірлер: 123

  • @pamodarajapaksha694
    @pamodarajapaksha69427 күн бұрын

    🙏නමෝ බුද්ධාය!☸️ ✨අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔 🙏සාදු.. සාදු.. සාදු..🙏 ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔 🙏සාදු.. සාදු.. සාදු..🙏 🙏තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස..!☸️

  • @user-xb5ih7qq4j

    @user-xb5ih7qq4j

    21 күн бұрын

    Ht

  • @rasikajiwanthi9028
    @rasikajiwanthi902826 күн бұрын

    නිදුක් නිරෝගී දිගාසිරි ලැබේවා හිමියනි උතුම් ධර්ම අවබෝධ වේවා තෙරුවන් සරණයි

  • @pradeeplakmal9231
    @pradeeplakmal923127 күн бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා....🙏🙏🙏

  • @lilaniranasinghe
    @lilaniranasinghe27 күн бұрын

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේලා ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු...

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt27 күн бұрын

    අපෙ අංකුඹුරෙ ස්වාමින්වහන්ස වගේම ඉන්න ඇති අපේ ආනන්ද මහරහතන් වහන්සේ .හරී දුකයි එහෙම හිතද්දී. අනේ .....🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺සාදු සාදු

  • @arunaedirimuni9205

    @arunaedirimuni9205

    26 күн бұрын

    අනෙ එක නම් ඇත්ත

  • @vijithakelum2685

    @vijithakelum2685

    26 күн бұрын

    සාදු සාදු සාදු

  • @user-re7tu9hz8b

    @user-re7tu9hz8b

    15 күн бұрын

    අනේ සාදු සාදු සාදු 🙏🙏🙏උතුම් ත්‍රිවිධ රත්නයේම සරණයි 🙏🙏🙏 බොහොම පිං බොහොම පිං බොහොම පිං 🙏 ඒ උතුම් සංඝරත්නයට මාගේ නමස්කාරයම වෙත්වා 🙏🙏🙏

  • @Niroshanikumari707
    @Niroshanikumari70727 күн бұрын

    සාධූ සාධූ සාධූ ..අපගේ කල්‍යාණ මිත්‍ර පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේ ඔබවහන්සේලා හට මාගේ ගෞරවාදර වන්දනාව වේවා ..ඔබවහන්සේලා හට නිදුක් නීරෝගි දීර්ඝායු ලැබේවා ..උතුම් තෙරුවණ් සරණයි ..නමෝබුද්ධාය ..🙏🙏🙏🙏🙏

  • @malikaliyange9587
    @malikaliyange958727 күн бұрын

    තෙරුවන් සරණයි නමෝ බුද්ධාය පින් වත් ස්වාමින් වහන්සේ ලාට නිදුක් නීරෝගී දිර්ඝ ආයුෂ ලැබේවා මේ බුද්ධ සාසනය තුලම උතුමි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ISUWABRO
    @ISUWABRO27 күн бұрын

    අද බණ පද ජීවිතයට ගොඩක් වැදගත් වුණා. හැම මනුස්සයෙක්ගෙන්ම තමන්ට ඕන කරන output එක ගන්න බැ කියන එක මට දැන් තේරුණා. අනිත් එක හාමුදුරුවො කිව්වා මිත්‍රත්ව පලුදු වීම් ඇතිවන්නෙත් තරහ හේතුවෙන් කියලා. ඒ දේ විශාල දුකක් නිසා ඇති වෙන්නත් පුලුවන් නේද.. ඒත් මෛත්‍රිය මෙනෙහි කරලා ඒ දේවල් යතාතත්වයට ගන්න පුලුවන් කියන එකත් මං ⁣තේරුම් ගත්තා.. ඔබ වහන්සේලාගේ මේ උඩුගම් බලා යන ගමන අති සාර්ථක එකක්ම වේවායි ප්‍රාර්ථනා කරනවා.. නමෝ බුද්ධාය..! 🙏

  • @user-dp7sd9dh8q

    @user-dp7sd9dh8q

    13 күн бұрын

    🙏🙏🙏🙏

  • @jayasinha5246
    @jayasinha524623 күн бұрын

    උතුම් සංගරන්නයට මගේ නමස්කාරය වේවා 🙏 තෙරුවන් සරණයි 🙏🪔🌻 සාදු සාදු සාදු 🙏🪔🌻🙏

  • @user-np2he3ur5n
    @user-np2he3ur5n26 күн бұрын

    ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවපත් වේවා 🙏🙏🙏 සාදූ සාදූ සාදූ

  • @thamarakumari219
    @thamarakumari21927 күн бұрын

    සාදු සාදු සාදු ......උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .නිවන් දකිනා ජාති දක්වාම උතුම් සත්පුරුෂ ඇසුරම ලැබේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @user-xx3vq3ej1k
    @user-xx3vq3ej1k22 күн бұрын

    නමස්කාර වේවා ස්වාමින්වහන්සළා දෙනමටම 🙏🙏🙏 අනේ මං ගොඩක් හැදුන මේ බණ ටිකෙන් 🙏මට ටිකක් කේන්ති යන ගතියක් තිබ්බා මං මෙත් සිතම පිහිටව්වා අනේ දවස් කීපයකින් මේ බණ ටික මට අහන්නට ලැබුන මට ගොඩක් සතුටුයි මං දැන් ගොඩක් හැදිලා කියලා මට‍ තේරෙනව අපව යහ මහට ගන්න මේ ස්වාමින්වහන්සළා දෙදෙනාටම උතුම් වූ නිවනින් සැනසීමම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranjanirajapaksha522
    @ranjanirajapaksha52227 күн бұрын

    අසාධාරණය හමුවේ මට කේන්ති එනවා, එනමුත් මේ ධර්ම කාරණා මැනවින් හිතට අරගෙන මගේ හිත සන්සුන් කරගැනීමට මා උත්සාහ කරනවා, වටිනා දහම් කරුණු පහදා දුන් පිංවත් ස්වාමීන් වහන්සේලා දෙනමට නිදුක් නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @thanujamunasinghe1583
    @thanujamunasinghe158325 күн бұрын

    තෙරුවන් සරණයි නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේ දෙනම වෙත 🙏🙏

  • @sadarekase2691
    @sadarekase269123 күн бұрын

    පින්වත් මාගේ ගුරු ස්වාමින් වහන්සේ නිදුක් නීරෝගීව දීර්ඝායුෂ සම්පත්තිය ලබත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nirmalalokuge8703
    @nirmalalokuge870326 күн бұрын

    මේ උතුම් ධර්මය නම් ඉතාමත් ප්‍රණීතයි....සාදු... සාදු..සාදු.... ආර්ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා වේවා වේවා 🙏 🙏🙏🙏🙏🙏🙏

  • @faisu3217
    @faisu321721 күн бұрын

    නමෝබද්ධාය අපගේ පින්වත් ස්වාමින් වහන්සේලට මගේ නමස්කර වෙිවා🙏🙏🙏 අපේ පින්වත් ස්වාමින් වහන්සේලට උතුමි චතුරාණී සත්ත්‍ය අවබෙද කරගන්න ...මෙිපිං උපකර වෙිවා🙏🙏🙏 නිදුක් නිරෝගි දිර්සයුෂ ලැබෙිවා තෙරුවන් සරනයි 🙏🙏🙏💐💐💐🙏🙏🙏🙏💐💐💐🙏🙏🙏🙏

  • @udayanganianuradha6532
    @udayanganianuradha653220 күн бұрын

    හාමුදුරුවනේ , අපිට ස්මාර්ට් දුරකතනයෙන් මිදීමට ආකාර කියා දෙන්න 🙏🙏🙏🙏 කොයිතරම් ඈතින් තියලා ඉන්න හැදුවත් හරි අමාරුයි..මේ දුරකතනය මහා සාපයක් ..ඒත් මිදීමට අමාරුයි..විනාඩි තිහෙන් තිහට නිකම් හරි බලන්න ඕන ...අනේ අපිට අනුකම්පාවෙන් මෙයට අවවාද කරන්න කියලා ඉල්ලනවා 🥺🥺🥺🙏🙏🙏🙏🙏🙏

  • @pawani-rc1jg
    @pawani-rc1jg14 күн бұрын

    අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් උතුම් දහම් කරුණු කියාදෙන පින්වත් ස්වාමීන් වහන්සේලාට නිරෝගී සම්පත්තියද දීර්ඝායු සම්පත්තියද ලැබේවා .....!!!!! 🙏🙏🙏🙏🙏

  • @TaprobaneGallery
    @TaprobaneGallery14 күн бұрын

    මේ වගේ ධර්මය ගැන අපට අවබෝධය ලබා දෙන පින්වත් ස්වාමින් වහසේ හට මාගේ නමස්කාරය වේවා 🙏 මේ සසර ගමනින් මා එතර වේවා🙏 උතුම් නිවන මා හට අවබෝධය වේවා🙏 මා තෙරුවන් සරණ යත්වා🙏 බුදුන් වැඩි මඟ මාද යත්වා🙏

  • @mayashimanodya7326
    @mayashimanodya732621 күн бұрын

    දැකීමෙන් පවා සිත පැහැදෙන පින්වත් ස්වාමීන් වහන්සේලා ට නිදුක් නීරෝගී සුව ලැබේවා! තව තවත් ශාසනික මෙහෙවර ඉටුකිරීමට ශක්තිය ලැබේවා!

  • @layniroshani9925
    @layniroshani992522 күн бұрын

    ඔබ වහන්සේලාටද මේ ධර්ම දානය උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධය පිණිසම හේතු වේවා!!!🙏🙏🙏

  • @ChandraniLokuwithana
    @ChandraniLokuwithana27 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏වන්දණීය පුජණීය පිංවත් ස්වාමීන්වහන්සේලා දෙනම නිදුක් වේවා දීර්ඝායුෂ ලබා ධර්ම දේශනා ඉදිරියටත්කිරීමට චිරාත්කාලයක් වැජඹේවා 2:24

  • @rumeshihansika3226
    @rumeshihansika322612 күн бұрын

    නමෝ බුද්දාය 🙏 තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේලාට

  • @dahamekanayaka
    @dahamekanayaka19 күн бұрын

    🙏Pinwath Swaminwahanseta niduk nirogii digasirima wewa!🙏

  • @PadmiRathnayake
    @PadmiRathnayake9 күн бұрын

    අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි

  • @kaushalyasenadheera..4741
    @kaushalyasenadheera..474127 күн бұрын

    සාධු සාධු සාධු !!! තෙරුවන් සරණයි! පින්වත් ස්වාමීන් වහන්සේලාට 🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏

  • @user-dp7sd9dh8q
    @user-dp7sd9dh8q13 күн бұрын

    තෙරුවන් සරණයි අපේ ස්වාමින්වහන්සේලට 🙏❤🙏❤🙏

  • @user-ei7fh7rr2f
    @user-ei7fh7rr2f27 күн бұрын

    සාදු සාදු සාදු

  • @beautygirl2807
    @beautygirl280726 күн бұрын

    සිතා නිවා සනසන උතුම් ධර්මයට නමස්කාර වේවා 🙏🙏🌼🌼

  • @mash9308
    @mash930827 күн бұрын

    සාදු සාදු සාදු!!!🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏සම්මා සම්බුදු සරණයි!!!🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏

  • @anujayawardhana5330
    @anujayawardhana533010 күн бұрын

    මේ ස්වාමීන් වහන්සේගේ වචනයක් ඇහුනත් හරි සැනසිල්ලක් දැනෙනවා.ඇත්තටම සමහර ස්වාමීන් වහන්සේලා බණ දේශනාවක් තියා කතා කරන්න දන්නෙත් නෑ.

  • @slpasindugaming
    @slpasindugaming27 күн бұрын

    පින් සිතුවිලිම පහල වේවා මගේ හදෙ🙏🙏🙏

  • @Gkhlp
    @Gkhlp27 күн бұрын

    සාදු සාදු බොහෝ අයගේ හිතසුව පිණිස මෙම වැඩසටහන මුණගැසෙත්වා🙏🙏🙏🙏

  • @salonsonaliya8569
    @salonsonaliya856919 күн бұрын

    ❤ sadu sadu sadu boho pinsiduwewa pinwath swamin wahanselataniduknirogidiŕgayousampathselasewanamobuddaya

  • @chandanigunathilaka3851
    @chandanigunathilaka385121 күн бұрын

    සාදු ...සාදු ....සාදු .....💐💐💐💐💐💐🌻🌻🌻🌻🌻🌷🌷🌷🌷🌷🌷🌼🌼🌼🌼🌼🌹🌹🌹🌹🌹

  • @liyanagedon9748
    @liyanagedon974827 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏. සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @srimasenavirathna990
    @srimasenavirathna99027 күн бұрын

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි ! 🙏🙏🙏 අපගේ කල්‍යාණමිත්‍ර අවසරයි අංකුබුරේ අමිතදිප ස්වාමින්වහන්සේට විරානන්ද ස්වාමින්වහන්සේට මාගේ දෙපාභිවන්දනාව වේවා🙏 ඔබ වහන්සේල නිදුක් නිරෝගි සුවපත් වෙත්වා දිර්ඝායුශ චිරජිවනය ලබත්වා මෙ ගෞතම බුදුසසුනෙදිම උතුම් චතුර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කර ගනිත්වා උතුම් තෙරුවනෙ ආශිර්වාද රැකවරණය ලැබේවා සාධු සාධු සාධු 🙏🙏🙏

  • @niroshiwije866
    @niroshiwije86626 күн бұрын

    නමෝ බුද්ධාය ............🙏🙏🙏🙏🙏

  • @janakachandrasekera39
    @janakachandrasekera3924 күн бұрын

    නමෝ බුද්ධාය. උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා. පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! තෙරුවන් සරණයි.

  • @mash9308
    @mash930827 күн бұрын

    ගුණ පුරන කල්‍යාණමිත්‍ර පින්වත් මහසඝරුවනට චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ වේවා!!!🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏 සාදු සාදු සාදු!!!🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏

  • @kamanichampika5813
    @kamanichampika581324 күн бұрын

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏 🙏🙏

  • @Shehara19
    @Shehara196 күн бұрын

    සාදූ සාදූ සාදූ .....🙏✨

  • @mudithachandani1835
    @mudithachandani183527 күн бұрын

    සාදු සාදු සාදු .🙏🙏🙏🙏

  • @wathsalapiyathilaka7517
    @wathsalapiyathilaka751723 күн бұрын

    නමෝ බුද්ධාය 🙏

  • @pradeepkumara7790
    @pradeepkumara779018 күн бұрын

    🌷🌷🌷 සාධූ ! සාධූ !! සාධූ !!! 🙏🙏🙏

  • @SillwJk_
    @SillwJk_14 күн бұрын

    ස්වාමීන් වහන්ස ජීවිතය කෙනෙක් අසීමිතව රැවැත්තුවාම තමන්ව ඒත් නිතරම ඔහුව මතක් වෙනවා නම් මට අවශ්‍ය නම් ඔහුව අමතක කරන්න එවැනි අවස්ථාවකදී අපි කොහොමද ක්‍රියා කරන්න ඕනේ අපි කොහොමද කරන්නේ කොහොමද කියලා ඒ සම්බන්ධව බණක් කරන්න පුළුවන් නම් ඒක ඔබ වහන්සේ ඉදිරිපත් කරන්න තෙරුවන් සරණයි

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi525627 күн бұрын

    Sadu sadu sadu math anumodam wenawa. Pinwath suwamin wahansela netha getimath mahath senasimak priyak

  • @user-ym4qy8mm1h
    @user-ym4qy8mm1h20 күн бұрын

    Oba wahanse godakk wehesenawa darma pracharayata..obawahanse dutu pamanin man pera pin kala bawa hage 🙏🙏🙏

  • @sanjeewalakmalthilakarathn6579
    @sanjeewalakmalthilakarathn657923 күн бұрын

    🌼🌼🌼 සාදු සාදු සාදු

  • @rupiadjei4444
    @rupiadjei444427 күн бұрын

    Sadu sadu Sadu. Theruwan saranai namo buddaya 🙏🙏🙏

  • @DilaniSamanlatha-zv5bk
    @DilaniSamanlatha-zv5bk25 күн бұрын

    apamana karunawen apata daham karunu kiyadena amithadeepa pinwath swaminwahansetath anik pinwath swamin wahansetath me budu sasunema utum chaturarya sathayadarmya awaboda wewa.saadu saadu saadu🙏🙏🙏🙏🙏💐💐💐

  • @kantil2761
    @kantil276127 күн бұрын

    Sadu sadu sadu theruwan saranai ape hamuduruwane

  • @RoseFlower-dz7gj
    @RoseFlower-dz7gj25 күн бұрын

    Saadhu!!!, Pinwath swameen wahansela Suwapath wewa! Theruwan saranai! Hamadama lassana bana ahenne matamai! Mama rase kala siyalu pinath swameen wahansela athulu siyalu dena anumodan wethwa! Siyalu Sathwayo Suwapath wethwa! Theruwan saranai! Namo Buddhaya!

  • @User-ridmirangana
    @User-ridmirangana27 күн бұрын

    ❤🙏තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස !❤️🙏

  • @shehanidisanayake381
    @shehanidisanayake38127 күн бұрын

    ජීවිතේට ගොඩක් වටිනො හාමුදුරුවනෙ ගොඩක් පින් 🙏🙏

  • @hashinimadushika677
    @hashinimadushika67727 күн бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏

  • @gayathrimadushani744
    @gayathrimadushani74418 күн бұрын

    සාධු !සාධු !සාධු !

  • @harshafonseka6716
    @harshafonseka671627 күн бұрын

    🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @Manomoti
    @Manomoti27 күн бұрын

    සාධු සාධු සාධු තෙරුවන්සරණයි 😊🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee210827 күн бұрын

    🪔🪔🪔 නමෝ බුද්ධාය ! 🪔🪔🪔 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු !!!🪷🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷

  • @user-yb6yu4xo8x
    @user-yb6yu4xo8x25 күн бұрын

    Sahdu sahdu sahdu budusaranay

  • @priyadarshanijn2979
    @priyadarshanijn297921 күн бұрын

    Sadu sadu sadu

  • @samaraprarthana3536
    @samaraprarthana353627 күн бұрын

    සාධු🙏 සාධු🙏 සාධු🙏

  • @malkanthikumari5397
    @malkanthikumari539726 күн бұрын

    Namo buddaya

  • @kdanura2269
    @kdanura226927 күн бұрын

    🙏❤

  • @dn8149
    @dn814924 күн бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස දුර්වල හිතකට උපදෙසක් දෙන්න පුළුවන් ද පොඩි දේකට උනත් ඕනවට වඩා හිතනවා කලබල වෙනවා හැම පැත්තක් ගැනම හිතනවා අඩුයි බොලඳයි මේ වගේ කෙනෙක්ට උපදෙසක් දෙන්න පුළුවන් ද ස්වාමීන් වහන්ස

  • @asankanilupa9413
    @asankanilupa941327 күн бұрын

    🙏🙏🙏

  • @sameeraherath49733
    @sameeraherath4973327 күн бұрын

    ❤️🙏

  • @user-ym6dp2mn3d
    @user-ym6dp2mn3d27 күн бұрын

    🙏🙏🙏🙏🙏

  • @isharamaduwanthimy3502
    @isharamaduwanthimy350224 күн бұрын

    🙏🙏🙏...

  • @user-yr8wk6ns3k
    @user-yr8wk6ns3k27 күн бұрын

    🙏

  • @prasadaravinda1973
    @prasadaravinda197325 күн бұрын

    🙏🏼🙏🏼🙏🏼

  • @dilhanilowe6021
    @dilhanilowe602127 күн бұрын

    ❤🙏

  • @user-lr7wh2nx7c
    @user-lr7wh2nx7c25 күн бұрын

    🙏🙏🙏🙏

  • @sameerasandaruwan2611
    @sameerasandaruwan261127 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @srirajapaksha3494
    @srirajapaksha349420 күн бұрын

    🙏🌹🌹🌹🌹සාදු 🌹සාදු 🌹සාදු 🌹🙏

  • @shanthipeiris2149
    @shanthipeiris214927 күн бұрын

    🙏🙏🙏🌷🌷🌷

  • @alexslgaming3219
    @alexslgaming32195 күн бұрын

    ❤❤🎉🎉

  • @sriyanibah2324
    @sriyanibah232423 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @user-kv3sy9tc1d
    @user-kv3sy9tc1d25 күн бұрын

    Saduuuu

  • @user-dx8no4uy5g
    @user-dx8no4uy5g27 күн бұрын

    🙏🙏🏵️🏵️

  • @Nilanagasanjeewa95
    @Nilanagasanjeewa9525 күн бұрын

    ස්වාමීන්වහන්ස විශ්ව ආකර්ශන නිතිය පිලිබද බුදු දහම තුලින් විග්‍රහ කරන්න පිලුවන්ද. නමෝ බුද්දාය

  • @kidzknow1579
    @kidzknow157927 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RojaDM-nc6rn
    @RojaDM-nc6rn26 күн бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-in9qx2wc6r
    @user-in9qx2wc6r27 күн бұрын

    💜️🙏☸️🙏💜️

  • @gayanthimangalika0213
    @gayanthimangalika021327 күн бұрын

    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @achinthaudayanga718
    @achinthaudayanga71820 күн бұрын

    🙏🙏🙏🌺🌺🌺🌺🙏🙏🙏

  • @thanujasamanthi4868
    @thanujasamanthi486826 күн бұрын

    🙏🙏🙏🌷🌷🌼🌸🌷🙏🌷🌷🌼🌸🙏

  • @ChandikaAriyarathne-ey8tl
    @ChandikaAriyarathne-ey8tl27 күн бұрын

    Shadhu shadhu shadhu shadhu shadhu shadhu shadhu

  • @ChandraniAthauda
    @ChandraniAthaudaКүн бұрын

    Theruvansaravi🎉?c

  • @kumudubandara9577
    @kumudubandara957727 күн бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @wasala2744
    @wasala274427 күн бұрын

    නමෝබුද්ධාය 🙏🙏🙏 සාදු ....සාදු ....සාදු .. නිවන් දකිනා ජාති දක්වාම උතුම් සත්පුරුෂ ඇසුරම ලැබේවා ... පින්වන්ත ස්වමින්ද්‍රයන් වහන්සේ දෙනමටම..නමස්කාර වේවා ...සාදු ...සාදු ..සාදු .. පින්වන්ත ඔබවහන්සේ ලා නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබ චිරාත් කාලයක් මේ ගෞතම සසුන බබළවමින් සුවසේම වාසය කරත්වා ...සාදු ...සාදු ..සාදු ..

  • @user-jj6gx6ey2j
    @user-jj6gx6ey2j4 күн бұрын

    ඔබ වහන්සේලා පතන යම් පැතුමක් වෙිද එය එසේම ඉටු වේවා !🙏🙏🙏

  • @shiranipriyangikaharischandra
    @shiranipriyangikaharischandra9 күн бұрын

    සාදු සාදු සාදු

  • @user-do7xr5vs8j
    @user-do7xr5vs8j26 күн бұрын

    Sadu sadu sadu

  • @rohansampath9343
    @rohansampath934327 күн бұрын

    සාධු සාධු සාධු .!

  • @nilminiweerasinghe286
    @nilminiweerasinghe28625 күн бұрын

    🙏🙏🙏

  • @Rasika.123
    @Rasika.12327 күн бұрын

    🙏

  • @user-mb8wo4nj9e
    @user-mb8wo4nj9e27 күн бұрын

    ❤🙏

Келесі