No video

අක්ක 7 නංගි 6යේ ජයටම නැගලා යන අක්කගෙයි නංගිගෙයි සුපිරි බිස්නස් එක - V&S Bakes Kegalla

අක්ක 7 නංගි 6 වසරේ සුපිරියට නැගලා යන අක්කගෙයි නංගිගෙයි සුපිරි බිස්නස් එක ලංකාවම අල්ලන්නයි ප්ලෑන් එක
ජයටම යන අවුරුදු 11හේ අක්කගෙයි නංගිගෙයි බිස්නස් එක
ඉස්කෝලේ ඇරිලා ඇවිත් අපි වැඩ
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
අක්ක 7 නංගි 6යේ ජයටම නැගලා යන අක්කගෙයි නංගිගෙයි සුපිරි බිස්නස් එක - V&S Bakes Kegalla

Пікірлер: 216

  • @amilarandunu2385
    @amilarandunu23855 ай бұрын

    රටක් දියුනු වෙන්න ඕන නම් ලොකු පොඩි භේදයකින් තොරව අලුත් විදියට හිතන්න ඔනෙ .මේ වගේ අය තමයි අපේ රටට ඕන .උත්සාහ වන්ත මිනිසුන්.❤❤❤

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri48825 ай бұрын

    පුතාලා දෙන්න ගේ උත්සාහයට සුභ පාර්ථනා 👍. බුදුසරණයි 🌹🙏🥰

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka19465 ай бұрын

    මේ වගේ කුඩා වයසේදිම මෙවැනි අභියෝග බාර ගන්න ඉදිරිපත්විම ඉතාමත් හොද සුපිරි දක්ෂකමක්...ජයවේවා ..තෙරුවන් සරණයි...

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana48845 ай бұрын

    චූටි දූ ලාට පලමු ව සුභ පතමි ඔඛලා මේ රට ට ලොකු ආදර්ශයක් දෙනවා වාසනාවන්ත අනාගතයක් ජයශ්‍රී මහා ඛො සමිදු පිහිටයි

  • @tfkgaming2007
    @tfkgaming20075 ай бұрын

    නංගිල දෙන්නට කාලයක් යද්දි සුපිරි ගේමක් ගහන්න පුලුවන් හොද බිස්නස් එකක් කට්ටියට පට්ට ආදර්ශයක් වයාපාරය හොදින් දියුණු වෙන්න කියලා සුබපතනවා .. හොදට ඉගෙනගන්න.. ජයවේවා!!!...❤️

  • @deepaldeepal2223
    @deepaldeepal22235 ай бұрын

    ජයවේවා !!ඔබලාගේ උත්සාහය උපරිමයෙන් සාර්ථක වෙන්න කියලා පුාර්ථනා කරනවා බුදු සරනයි දෙවි පිහිටයි ❤

  • @shanthijayalath4517
    @shanthijayalath45175 ай бұрын

    ජයෙන් ජයම වේවා.. දියනියන් දෙදෙනාටම..❤❤

  • @m.priyanthakumara4640
    @m.priyanthakumara46405 ай бұрын

    නිළමේ වගේ රටේ සැගවුණු මිණිකැට ලොවට හදුන්වා දීම ට දරණ උත්සාහ ය බොහොම වටිනවා . අක්කා ටයි නංගිටයි සුබ පැතුම් ! ජය වේවා ! ඔයාල ගෙ තවත් හැකියාව න් ගොඩක් තියෙනවා .. ඒවා ටත් වටිනා කමක් එකතු කරන්න ... මේ, ප්‍රියන්ත සර්

  • @suppriyadevika8822
    @suppriyadevika88225 ай бұрын

    ජය ශ්‍රී මේ ආදරණීය දියණියන් දෙදෙනා ට.❤❤ ඉදිරියට ම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා මේ පුංචි දියණියන්ගේ ලෝකය දිනන්න ට.❤❤

  • @adsalahakoon5136
    @adsalahakoon51365 ай бұрын

    සින්දු කියන්න විතරක් පුරුදු කරන නාලිකා වලට හොඳ කනේ පහරක්.මේ දෙන්න ලන්කාවට පමණක් නොවෙයි ලෝකයට ආදර්ශයක් 😂

  • @pathminisenavirathna4300

    @pathminisenavirathna4300

    5 ай бұрын

    Nu

  • @user-zw6pg8xy4m

    @user-zw6pg8xy4m

    5 ай бұрын

    🤭🤭

  • @sanjayaperera8683
    @sanjayaperera86835 ай бұрын

    පොඩි දුවල දෙන්නගෙ උත්සහයට මගෙන් සුබ පැතුම්!!!

  • @nilanthasiripathirana8423
    @nilanthasiripathirana84235 ай бұрын

    රටේම දරුවන්ට ආදර්ශයක් වන් දුවනිවරුන් දෙදෙනාටම වාසනාවන්ත අනාගතයක් වේවා ... ජය ශ්‍රී ❤

  • @kasunamarasinghe7717
    @kasunamarasinghe77175 ай бұрын

    ජයවේවා දුවලා දෙන්නාටම ❤

  • @arunakelum8141
    @arunakelum81415 ай бұрын

    Congratulations පුතාල දෙන්නටම. ව්‍යාපාරය සාර්ථකව ඉදිරියට කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව....

  • @maryathukoralage2479
    @maryathukoralage24795 ай бұрын

    නැබැ කියන අයට හොද අබියෝගයක් ජයමවේවා.🙏🙏

  • @sudharmawijenayake9746
    @sudharmawijenayake97465 ай бұрын

    සියලු ම දෙවියන් ගේ පිහිට ආරක්ෂාව ලැබෙන්න ඕන අනිවාර්යයෙන්ම ❤❤❤❤

  • @janithacosta
    @janithacosta5 ай бұрын

    අනේ වාසනාවන් බුදු සරණින් සියලුම ප්‍රාර්ථනා ඉස්ට වේවා !!! 🙏❤❤❤❤❤❤❤👍

  • @neethasolaman159
    @neethasolaman1595 ай бұрын

    Thanks for u it's very good God Bless to yourself and family good luck good health good future.

  • @sudarshanisudu7783
    @sudarshanisudu77835 ай бұрын

    oya dennata ma kiyaganna wachana na mata. aththatama sathutu kadulu awa .. oya dennata jaya niyathai ... god bless puthe... theruwan saranai . nilame youtube nalikawatath godak sthuthi. hamotama abiyoogayak wevi me de .jaya wewa..🙏❤❤❤❤❤

  • @isurumadushanka8941
    @isurumadushanka89415 ай бұрын

    සුපිරි... අක්කි නංගි වැඩේ 😍

  • @bandararathnayake2689
    @bandararathnayake26895 ай бұрын

    සුපිරි වැඩක් පුතේ.ඒකත් එක්ක හොදින් ඉගෙනගන්න.ඔයාලට දලදා හාමුදුරුවන්ගෙ පිහිටයි.

  • @samanperera4737
    @samanperera47375 ай бұрын

    දියණියනි ඔබලාට දළදා රැකවරනයි!!

  • @AsnaaIshek
    @AsnaaIshek5 ай бұрын

    තෙරුවන් සරණයි නංගිලා 😍❤️. 💚 & 💛❤ scl Proud to be girl ! 🥰🥰

  • @vishakahitibandara1812
    @vishakahitibandara18125 ай бұрын

    ජයෙන් ජයම වේවා දියණියන්ට..

  • @sharminidias2732
    @sharminidias27325 ай бұрын

    Very proud of these two sisters and wish them All God's Blessings.

  • @chatunidilsani4749
    @chatunidilsani47495 ай бұрын

    ජය වේවා දියනියන් දෙදෙනාට...🥰🥰

  • @aushadisiriwardana1026
    @aushadisiriwardana10265 ай бұрын

    Jaya wewa duwala dennatama 😊❤

  • @h.d.ugunasekara882
    @h.d.ugunasekara8825 ай бұрын

    සුබ පතනවා. තෙරුවන් සරණයි.. දියුණු කර ගැනීමට හැකිවේවා. අධ්‍යාපන කටයුතු අත නොහරිමින්ම දිගටම කරගෙන යාමට ලැබේවායි සුබ පතනවා.දෙවි පිහිටයි

  • @user-ry8lm4pw7q
    @user-ry8lm4pw7q5 ай бұрын

    Budu saranai puthe jaya wewa idiriyatama yanna wasanawa labewa

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama52315 ай бұрын

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 දුවේ ....සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා .❤❤❤❤

  • @saadsaeed3079

    @saadsaeed3079

    5 ай бұрын

    💙💙💚💚💗💗💛💛💜💜💜💛💌💌💌💚💙💗

  • @user-nq1pb8zc3t
    @user-nq1pb8zc3t5 ай бұрын

    Both of you have bright future go forward thanks

  • @desikanandani3006
    @desikanandani30065 ай бұрын

    ඔය දෙන්නාගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණුවේවා පුතේ❤❤

  • @rapwijewardena7118
    @rapwijewardena71185 ай бұрын

    බුදුසරණයි දුලා දෙන්නටම. ජයෙන් ජයම වේවා.

  • @MRSHUBA
    @MRSHUBA5 ай бұрын

    Jayawewa duwala dennatama.budusarani

  • @user-mw7hx6rz9u
    @user-mw7hx6rz9u5 ай бұрын

    බුදු සරනයි පුතේ ජයම වේවා

  • @waleednasser2342
    @waleednasser23425 ай бұрын

    ජයවේවා තවතවත් දිවූනූ වේවා

  • @techhub3866
    @techhub38665 ай бұрын

    Theruwan saranai puthe math swarnajayanthi hitiye ❤❤❤❤

  • @SunilRajapakse-pg8xr
    @SunilRajapakse-pg8xr5 ай бұрын

    Future of Srilanka.....Congratulations.♥

  • @twrmalkanthi6474
    @twrmalkanthi64745 ай бұрын

    Jayama wewa ❤❤❤❤❤thunuruwan saranai petiyo ❤❤❤❤

  • @user-zv3sp6fe6h
    @user-zv3sp6fe6h5 ай бұрын

    ආදර්ශවත් මේ පුන්චි දුවලා දෙන්න රටටම වාසනාවක් මේ පුන්චි දියණියන්ට සුභ අනාගතයක් වේවා කියල ප්‍රාර්තනා කරනවා ❤️❤️❤️❤️❤️❤️❤️

  • @motherandson3230
    @motherandson32305 ай бұрын

    ජයවේවා තෙරුවන් සරණයි ❤👍💐

  • @pradeepkumara1489
    @pradeepkumara14895 ай бұрын

    ජයවෙිවා දුවෙි ඔයාලට

  • @NilminiRupamala
    @NilminiRupamala5 ай бұрын

    Jaya wewa puthe theruwan saranai!

  • @prashangiranasinghe130
    @prashangiranasinghe1305 ай бұрын

    Universal Blessings daughters !!!

  • @user-ye5rf4pf5w
    @user-ye5rf4pf5w5 ай бұрын

    ජයම වේවා පුතාලා දෙන්නට.🎉

  • @shashikalasewwandi8418
    @shashikalasewwandi84185 ай бұрын

    නියමයි දියනියක් දෙදෙනාටම බුදුසරණයි

  • @wasantha2011
    @wasantha20115 ай бұрын

    හරිම අගෙයි ,ගොඩාක් සතුටුයි දුවල දෙන්නටම සුබ පතනව , මමත් කෑගල්ලේ නිසා, දවසක මම එනව බලලා යන්න , ස්තුතියි නිලමෙටත්.

  • @nirosha4perera332
    @nirosha4perera3325 ай бұрын

    Ane hari asai puthe hadawathima suba pathanawa...

  • @rasikarasika5930
    @rasikarasika59305 ай бұрын

    Onna niyama weerawariyo❤❤❤😍😍😍

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh5 ай бұрын

    Congratulations and God bless both of you 🎉🎉🎉🎉🎉❤❤

  • @kuruppusugath7957
    @kuruppusugath79575 ай бұрын

    All the best congratulations great job ❤

  • @kanthikanthi358
    @kanthikanthi3585 ай бұрын

    බුදුසරණයි බුදුසරණයි පුතේ !

  • @SamanSaman-ky1oj
    @SamanSaman-ky1oj5 ай бұрын

    ජයින් ජයීම .. Viva...

  • @sunilfernando1816
    @sunilfernando18165 ай бұрын

    ජේසු පිහිටයි පුතේ ..වැඩී..වැඩීයෙන් ..ලැබේවා

  • @lalanigunasekara7570
    @lalanigunasekara75705 ай бұрын

    තෙරුවන් සරණයි දෝනියේ ජයෙන් ජයම වේවා

  • @user-ij2zo5hv6d
    @user-ij2zo5hv6d5 ай бұрын

    ජයෙන් ජයමවෙිවා දෝනලාට

  • @nuwanabeygunasekara-lx1lg
    @nuwanabeygunasekara-lx1lg5 ай бұрын

    ජය වේවා තෙරුවන් සරණයි දරුවන්ට

  • @gayashipremasiri5063
    @gayashipremasiri50635 ай бұрын

    ජයවේවා දුවේ

  • @nalinisamarawikrama7139
    @nalinisamarawikrama71394 ай бұрын

    වැඩිහිටියන්ට ආදර්ශයකි.පුංචි කෙල්ලො දෙන්නා

  • @pavithradarmarathna9145
    @pavithradarmarathna91454 ай бұрын

    තෙරුවන් සරනයි දූලා දෙන්නට ජය වේවා

  • @vigithavigitha3609
    @vigithavigitha36095 ай бұрын

    Oyala dennata budu saranai

  • @viseekiy3971
    @viseekiy39715 ай бұрын

    ජය වේවා පුතේ❤❤❤❤

  • @DhilshanChannel
    @DhilshanChannel5 ай бұрын

    තෙරුවන් සරණයි ...දුවල දෙන්න ටම ..ජය වේවා ❤❤

  • @SL_ᵏᵃᵛⁱʸᵃ_BOY
    @SL_ᵏᵃᵛⁱʸᵃ_BOY5 ай бұрын

    ❤ hadawathinma suba pathanawa dula dennata. Adarei. Sathutui. Budusaranai

  • @sahanabisheka3786
    @sahanabisheka37865 ай бұрын

    Jayawewa duwe

  • @chami1977
    @chami19775 ай бұрын

    1st mama

  • @MalinKarunadasa
    @MalinKarunadasa5 ай бұрын

    Dula denna hondin egeneeme katautu sarthaka karaganna. A wagema me katautu sarthaka karagannatath unandu wenna.❤❤❤

  • @anuradhalakshika1947
    @anuradhalakshika19475 ай бұрын

    දුවලා දෙන්නාට තවතවශක්තඉය දයිරිය ලැබේවා

  • @ShashiniSansala-wn5mp
    @ShashiniSansala-wn5mp5 ай бұрын

    Hodata karagena kn pemendi♥️🎉😊

  • @kumararajapaksha2364
    @kumararajapaksha23645 ай бұрын

    Puthe oyala dennata suba pathanawa .jaya wewa...................! ..

  • @purnamiranaweera6415
    @purnamiranaweera64155 ай бұрын

    ❤❤god blessed both of you

  • @slbuy830
    @slbuy8305 ай бұрын

    Godak hoda deyak daruwo oyalata subapathanawa....

  • @iroshahatharasinghe4706
    @iroshahatharasinghe47065 ай бұрын

    God bless you my buddies

  • @donoswaldmunasinghe623
    @donoswaldmunasinghe6235 ай бұрын

    Congratulations doughters may the triple 💎 gem bless your

  • @moonlight-it9hj
    @moonlight-it9hj5 ай бұрын

    Jaya wewa!!!

  • @honorhuawei3574
    @honorhuawei35745 ай бұрын

    බුදු සරණයි දෙනාටම ❤❤

  • @piyumihansika8694
    @piyumihansika86945 ай бұрын

    බුදු සරණයි ❤😍

  • @swarnakanthi5211
    @swarnakanthi52115 ай бұрын

    තෙරුවන් සරණයි මැනික ඔයාල දෙන්නටම.❤😘

  • @thusharidilrakshi3283
    @thusharidilrakshi32835 ай бұрын

    ජයවේවා දෙන්නටම පුතේ ❤❤

  • @user-mh7nl8qy9o
    @user-mh7nl8qy9o5 ай бұрын

    ❤❤❤ ලස්සනයි පැටියො ..❤❤❤

  • @sajanahkodikara5494
    @sajanahkodikara54945 ай бұрын

    Jaya wewa පැටව්නේ 😍😍🌹🌸

  • @user-kc4bh8ol5q
    @user-kc4bh8ol5q5 ай бұрын

    ජය වේවා පුතේ ඔයාලා දෙන්නාට ❤

  • @dpskpremachandra-ve1cm
    @dpskpremachandra-ve1cm5 ай бұрын

    Congrats my friend❤❤❤SENILKA❤❤❤

  • @user-dr4cm3kj5f

    @user-dr4cm3kj5f

    5 ай бұрын

    Thank you so much ❤

  • @samanthithennakoon870
    @samanthithennakoon8704 ай бұрын

    Good luck both of you

  • @Livithfernando
    @Livithfernando5 ай бұрын

    1st view and like🎉❤🎉

  • @Nilame

    @Nilame

    5 ай бұрын

    Good job

  • @piyarathnaid1983
    @piyarathnaid19835 ай бұрын

    Jaya jaya weeaaa❤❤❤❤

  • @samanthibandara1624
    @samanthibandara16245 ай бұрын

    Theruwan saranai dula dannatama..❤❤❤

  • @malnimalni3284
    @malnimalni32845 ай бұрын

    Theruwan saranai.

  • @fernandocargo6547
    @fernandocargo65475 ай бұрын

    ඉදිරියටම යන්න ආශිර්වාදය ලැබෙනවා පුතේ

  • @user-tx5sr8ew6i
    @user-tx5sr8ew6i5 ай бұрын

    තෙරැවන් සරනයි හැමදාම සතුටින් ඉන්න 🎉🎉🎉🎉🎉

  • @lokumanika5756
    @lokumanika57563 ай бұрын

    Kammaliyanta loku adarshayak.jaya wewa puthe oyala dennata

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w79385 ай бұрын

    Niyamai doniyo BudusaranI ❤❤

  • @shenalijayasingha4767
    @shenalijayasingha47675 ай бұрын

    බුදුසරණයි ❤

  • @nadeeshaekanayaka7035
    @nadeeshaekanayaka70355 ай бұрын

    සුබ පැතුම් දුවලා දෙන්නාටම...💐

  • @samithshehani7180
    @samithshehani71805 ай бұрын

    බුදුන්ගේත් සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා ගේ පිහිටයි දූලා දෙන්නටම

  • @m.a7562
    @m.a75624 ай бұрын

    Congratulations daughters good luck ❤

  • @user-ki1zn6dx7n
    @user-ki1zn6dx7n5 ай бұрын

    Good job good luck congratulations 💕🌹💕🌹💕🌹💕🌹💕🌹💕🌹💕🌹💕🌹💕🌹💕🌹💕🌹

  • @manelchandrasekara5876
    @manelchandrasekara58765 ай бұрын

    Good Luck

  • @AyeshaDilrukshi-jk1io
    @AyeshaDilrukshi-jk1io5 ай бұрын

    Jaya wewa❤❤❤❤.

  • @amsadikari386
    @amsadikari3865 ай бұрын

    Jayawewa!Ts!

Келесі