පලමු වාර විභාග ප් රශ්න පත් ර විවරණය 7 වසර විවරණය 1 I කොටස I Love maths Eng Chanaka

drive.google.com/file/d/15Qki...
Facebook Page
web. profile.php?...
Maths විනයක් සහිතව විනෝදයෙන් ඉගෙන ගනිමු. කොළඹ ආනන්ද විද්‍යාලයෙන් සහ මොරටුව විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ, වසර 10 කට අධික කාලයක් දිවයිනේ ප්‍රමුඛතම ඉදිකිරීම් සමාගම් සමඟින් තම දැනුම හුවමාරු කර ගත් ඉංජිනේරුවෙකු විසින්ම මෙහෙයවනු ලබන , අපගේ Online 6 වසර සිට 11 වසර දක්වා පසුගිය ප්‍රශ්නපත්‍ර විවරණ ගණිත පන්තිය .. ඉදිරි දැනුවත් කිරිම් ලබාගැනීමටත් පහත links එක භාවිතා කර I Love maths WhatsApp group වලට සම්බන්ධ වන්න.
📌I Love maths සමූහය
chat.whatsapp.com/CWd4T6OLbqi...
ඉහත සමූහයන් සඳහා නොමිලේ සම්බන්ධ වීමෙන් අපගේ ඉදිරි පන්ති පිළිබඳ නවතම තොරතුරු ගැන දැනුවත් විය හැක. වැඩි විස්තර සදහා පහත දුරකථන අංකය අමතන්න. නැතිනම් WhatsApp පණිවිඩයක් යොමු කරන්න. ☎ 076 79 7 4535 - Eng. Chanaka Madurapperuma
පලමු වාර විභාග ප්‍රශ්න පත්‍ර විවරණය - 7 වසර - විවරණය 1 - I කොටස | I Love maths| Eng. Chanaka

Пікірлер

    Келесі