Mee video eka danakam balan hitiye kaviiii, ada api giya malwane eththatama mata e peththa dekkath ethi oyawa mathak wenawa eth dn kochchara durinda inne hebei api dannawa oya kochchara dura hitiyath hadawathin hemadama api laga inne kiyala adarei hemadamath oyala 2nnatama❤❤
Пікірлер: 241
දුව සිංගප්පූරු එයාපෝට් එක පෙන්නුවාට ගොඩක් ඉස්තූතියි ලස්සනයි දෙන්නටම බුදු සරන වේවා 🙏🙏🌹🌹
අපිට හිනෙන්වත් දකින්න නොලැබෙන දේවල් මෙහෙම හරි දකින්න ලැබෙන එක සතුටුයි
ආදරෙයි හැමදාටමත් මැණික සතුටින් පරිස්සමින් ඉන්න මැණික ඊළග volg ලංකාවෙ විනොදය සතූට දකින්න මම කැමතියි ඔයාලා දෙන්නට ජෙසු පිහිටයි තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤🎉😊
අනේ දුවේ මම පුළුවන් වෙලාවකට මම වීඩියෝ බලනවා itin ගොඩක් ලස්සනයී ඔයා ගේ වීඩියෝ බුදු සරනයී දෙව්පිහිටයී ඔයාට ලා දෙන්නටම satutui ඉන්න ආදරේ ගොඩක් 🥰🥰🥰🥰💋💋💋💖💖💖💜️💜️💕💕💕🌹🌹🌹🌹🌹🌹🥰🥰🥰🇱🇰🇰🇼
මටත් ආසයි අක්කියෝ එන්න ඔයාලත් එක්ක ඉන්න ❤️❤️❤️❤️ආදරෙයි අක්කේ අයියේ 🥰🥰🥰
ඔයාලා දෙන්න ලංකාවට එන. එක හරිම සතුටෙන්❤️🌷
වෙඩින් එකත් එක්ක ටිකක් බිසී උනා මුල ඉදලා ඔක්කොම මිස් උන විඩියෝ බැලුවා❤❤❤❤ ඔයා ලස්සන වෙලා අක්කි❤️ ❤
ගොඩක් ආදරෙයි අක්කේ ,අයියේ
ගොඩාක් ලස්සන යි සතුටින් ඉන්න සුබ අනාගතය ක් ප්‍ර්‍රාර්තනා කරන ව බුදු සරන යි ❤
Ane හරි wasanawanthai oya me දේවල් pennanawata godak pin 🤗🤗🤗
ඇත්තටම ගොඩාක් ලස්සනයි අනේ ඔයාට ගොඩාක් ස්තුතියි ❤❤❤❤❤❤
පරිස්සමින් ඉන්න බුදු සරණයි දෙන්නටම 🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඔයාගෙ හිනාව තමා ලස්සනම
හැමදාම සතුට්න් ඉන්න අක්කි. ලස්සන පවුල් ජිව්තයක් ගත කරන්න. 🤗🤗🤗🤗🤗🤗
මං ඔයාගේ විඩියෝ හැමදාම බලනවා . ලස්සනයි ❤❤❤❤❤
හරිම ලස්සනයි .Thank you මේ වගේ වීඩියෝස් දානවට...❤❤❤❤
@kavindyadulshaniactress
Ай бұрын
♥️🫶
Ane akkiyo ඔයා harima වාසනාවන්ත yi❤❤
හැමදාම සතුටින් ඉන්න දෙන්නටම ගොඩක් ආදරෙයි
ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න දෙන්නටම ජේසු පිහිටයි ❤❤❤❤❤
ලස්සනයී මැණික ඔය දෙන්නට බුදූසරණයි හැමදාම සතුටින්ම ඉන්න මැණික ❤❤❤❤❤
Harima lassanai vlog aka.hamadamath adarei ❤❤❤❤❤bs parissamen inna
හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කි....🧚♀❤️🌹
අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
දැකලා නැති ගොඩාක් ලස්සන තැන් ඔයා නිසා අපි දකිනවා ඔයාලා දෙන්නටම ඉස්තුතීයි කවි
සතුටුයි ගොඩක් ❤️ආදරේ දෙන්නටම 🌸❤️🌸
Lassanai nangi parissamen inna satutin inna Budu saranai 💖 💖💖💖
Oya harima wasanawanthae nangi suba pathum
Apita me hama sapa sampathakma sasare karapu pin nisa thama labenne. Oya godak pinwanthai. Bs jp akkiyo ❤❤❤ adarei
Ow harima lassanai ape rata San warding wenne kohomda nangiya me horu enna Kam bs oyalata❤❤❤❤❤❤❤❤
,සතුටුයි ලංකාවට ආපුඑකගැන සුද්දි
ආදරෙයි මැණික ඔයාලා දෙන්නටම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
You are so pretty akki & also lucky girl😍❤️
Shaa harima lassanaii oyala dennata budusaranaii 💖💖💖
Jeevithe godak lassanata oya gewanawa Budu sarani
පරිස්සමෙන් ඉන්න හැමදාම තෙරුවන් සරනයි දෙන්නටම ❤❤❤
Ohhhh sireyawathe.... superi name akak... mage Ammage neam akath sireyawathe...❤❤❤ adareta Dana nam owa kavi...
ඔයාගෙ හිනහව නම් ගොඩාක් ලස්සනයි නංගීයා ❤❤❤😊😊 ජිවිතෙ විදන ලස්සන couple ekak ආදරෙයි ආදරෙයි 😊😊
@kavindyadulshaniactress
Ай бұрын
♥️🫶
❤ සතුටින් ඉන්න නංගි ❤❤❤❤❤
ඔලයා දෙන්නට මම හරි ආසයි බුදු සරණයි
Harima lassanai oyala dennata sthuthi lassana then pennuwata
U look soo cute dear❤❤
Thank oyata nodakka ayatame de daka ganna salasuwata....parissamineanna .❤❤
හරිම ලස්සනයි🎉🎉🎉🎉🎉
ලස්සනයි අක්කි💓💓
Adareiii akkiyooo ❤❤
ආදරෙයි akkiyoo ❤❤❤
ආදරෙයි oyala dennata
සතුටක් දැනෙනවා අපිට නැතත් කවුරු හරි මෙහෙම ඉන්න එකට
Oyanam marama lucky akkiyo.oyala dennatama godak adarei.❤❤❤
Ana ඉතින් ai ඉක්මනට yanna Budusaranai
Attamai oya kiyna kathawa nm .lankawa mara lassanai..❤ oyage hinawa harima lassanai..❤❤
❤❤❤❤ඔයාගෙ දිග කොන්ඩේ ට මං ආසයි අපරාදෙ❤❤❤❤❤❤❤
Filter natuw vedio krl thiyenne.great akki.oyala ලස්සනයි satutin inna.budusaranai
@kavindyadulshaniactress
Ай бұрын
♥️
ඇත්තමයි ඒ රටවල් දකිද්දි අපේ ලංකාව කොච්චර ලස්සනද ස්වභාවිකවම.. අනේ කවදහරි දවසක අපේ රටේ මිනිස්සුන්ටත් ඒ වගේ ජීවත් වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. 🥺 තෑන්ක් යූ අපිට ලස්සන තැන් පෙන්නනවට වෙනද වගේම.. 💝 ආදරෙයි දෙන්නටම 🫶🩷
@santysanty7157
Ай бұрын
අපෙ ලංකාව කොච්චර ලස්සනයි ද අපිට හරි හැටි රට පාලනය කරන්න කෙනෙක් හිටියනම් සිංගප්පූරුව පරාදයි මොනවා කරන්න ද අපෙ පාලකයො රට ගැන හිතන්නැ පව් අපෙ ලංකාවෙ මිනිස්සු 😢😢😢😢
@kavindyadulshaniactress
Ай бұрын
♥️🫶🙏
Hari lassanai. Oya denna shooi.
Mee video eka danakam balan hitiye kaviiii, ada api giya malwane eththatama mata e peththa dekkath ethi oyawa mathak wenawa eth dn kochchara durinda inne hebei api dannawa oya kochchara dura hitiyath hadawathin hemadama api laga inne kiyala adarei hemadamath oyala 2nnatama❤❤
@kavindyadulshaniactress
Ай бұрын
♥️🫶🙏
@InduwaraPerera-eu6yb
28 күн бұрын
අපේ රට කෑවේ පාලකයෝ..මේ පාර වෙනස් කරමු..ලස්සන දේ ව.වටිනාදේ විකුණන එක නවත්වමු..
Yana ena hamathanama denna ekata yana kota Lassanai. ❤️
Akkki adrei oyata lasanai vedyo eka❤
Oya lassanai lankawata ena nisa asai balanna program enawa ne budusaranai
ලස්සනයි ❤❤❤
❤❤❤❤❤Lassanai akki mth asai dwasak oy ekk kth krla blnna😢
Hmdm sthutin inna labewa ❤
Lasanaii nangiyo ❤❤parisamin ina ❤️
Love you akki aiyatai❤
Adaeri manika oyalata goooooooodak ❤❤❤❤❤❤❤
ලස්සනයි ❤❤❤❤❤
Harima lassanai vedio eka. ❤❤❤ hemadama wage harima asawen beluwa. Buddika aiyata kiyannako puluwan nm australia wala wahana sale ekak balanna ekka yanna kiyala. Kemati a wage vedio ekak balanna❤❤❤
@kavindyadulshaniactress
Ай бұрын
♥️🫶🙏
Aneee hrim lassni adrei❤❤❤❤
Akki, you are getting prettier day by day.😍😍 Akki, can you pls suggest good green tea products for over-weight in Australia? ☺
My favorite cuple ❤
Parisaman inna akki APi godak adarei 💞💞💞💞💞
Oya godak wasana wantai nangiyo .harima asai hamdam oyage wediyo balanwa.oyatgodak adarei.hadam satutin inna budu saranai.nangiyo
@kavindyadulshaniactress
Ай бұрын
♥️🫶
Sweet couple ❤❤
Adaraei duva❤ bs
❤❤ කවි
Akki oya and ayya awe 1st class ekeda. Ane harima shoke and wish you all the best
පුතේ ඔයා වීඩියෝ එකක් දානකම් ඉන්නේ හරිම ආසාවෙන්... බලන්න ❤️
@user-wg5xz4zq3c
Ай бұрын
Aie vena vada nadda
@kavindyadulshaniactress
Ай бұрын
♥️🫶
හ්ම් ඒක ඇත්ත අපි පව්..
Budu saranai menikA puthatai oyatai dennatama parishsamen inna adareyi doni❤❤
@kavindyadulshaniactress
Ай бұрын
🫶♥️
Kavi mahath vela.thvth mahath vennepa❤ Dennama lssnai
@kavindyadulshaniactress
Ай бұрын
Kewenawa affa😂♥️
Onna Oya Dapugaman balanawa Oyalata godak adarai Parassaman annako budusaranai
@kavindyadulshaniactress
Ай бұрын
❤
Dapu gaman balanawoo❤❤
අැයි අාවේ 😊
Oyala dannta b sarni dewe pihiti ❤️❤️
Ane wasna apa apitath ema kenk ne ane soki❤❤
හායි හායි හායි අක්කියෝ කොහොමද මේ දවස්වල ලංකාවට ආවම මන් කතා කරන්න ආසවෙන් හිටියෙ ඒත් ඔයාලා ඉක්මනින් ගියානෙ කමක් නෑ දෙන්නම ලංකාවේ කරපු දෙවල් වල වීඩියෝ ඉක්මනට ඕනේ පරිස්සමෙන් සතුටින් ඉන්න ආදරෙයි දෙන්නටම මේවගේ ලස්සන වීඩියෝ හැමදාම අරගෙන එන්න ඕනෙ ❤❤😘😘
@kavindyadulshaniactress
Ай бұрын
🫶♥️
Hello ඔයා අර teledrama ලස්සන සින්දු ඒකේ රගපානේ නැද්ද? I though i saw some shots coming soon කියලා
❤️🥰 my sis
Spre❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
අක්කි අයියා ශෝක් අනේ ❤❤❤.හැමදාම මේ ආදරේ තියෙන්න ඕන දෙන්නගෙම ❤❤❤.බුදුසරණයි දෙන්නටම ❤❤❤
@kavindyadulshaniactress
Ай бұрын
❤
Manika tikak mahath wela wage❤❤❤❤❤
Mama giya.lssn airport eka lassnai godak
othana idanma juwel eka hadapu mulama baluwa
ඔන්න දාපු ගමන් බැලුවා අක්කි මැණික ❤️🌸
@kavindyadulshaniactress
Ай бұрын
❤
❤❤❤
❤❤
Mama asae oyage vidiyo balanna❤
@kavindyadulshaniactress
Ай бұрын
❤🫶
Kalaya. Kochchara wegen gewenawada neda akki mata akki rata giye lagadi wage. Denenne masa 6k kiyanne
Hrima lssnii akkii vlog ek❤❤❤
1st comment eka magen 😊