ඔබ බලන්නම ඕන සොම්බි ප්‍රහාර වෙනුවෙන් හදපු ගෙවල් 6ක් මෙන්න. | 6 Zombie Proof Houses You Must See

සොම්බි ප්‍රහාරයක් ආවොත් ඔබ මොකද කරන්නේ? සොම්බින්ට එන්න බැරි ‌ගෙයක්වත් තිබ්බනම් මරු නේද? මේ වීඩියෝ එක බලලා ඔබ බලන්නම ඕන සොම්බි ප්‍රහාර වෙනුවෙන් හදපු ගෙවල් 6ක් ගැන දැනගන්න.
if movies and television are to be believed, there will soon come a day where you will literally have to get away and escape from hordes of the undead flesh eating zombies roaming the streets and countryside. In the case that a zombie apocalypse does actually occur, make sure you remember these amazing zombie proof houses located all around the world, because one day they could actually save your life. Lets get started.
Tiktok : www.tiktok.com/@wishwa_gaweshaka
Facebook : GaweshakaOfficial
Instagram : wishwa_gaweshaka
Music : www.bensound.com/royalty-free-music
#Zombieproofhouse
#සොම්බි
#‌ගෙදර
#Zombieapocalypse

Пікірлер: 896

  • @Rangika_Madusanka_
    @Rangika_Madusanka_3 жыл бұрын

    ඕං බලන්න .මේ comment 1ක pin වෙනවා.විශ්ව ගවේශක ඒස්වා පුහ් !

  • @WishwaGaweshaka

    @WishwaGaweshaka

    3 жыл бұрын

    පුහ් පුහ් පුහ්🤣🤣🤣

  • @Rangika_Madusanka_

    @Rangika_Madusanka_

    3 жыл бұрын

    @@WishwaGaweshaka thank you විශ්ව ගවේශක 😍😍😍😍

  • @BinaraGta

    @BinaraGta

    3 жыл бұрын

    කෝ තාම උනේ නෑනේ 🤔😁

  • @BinaraGta

    @BinaraGta

    3 жыл бұрын

    @@WishwaGaweshaka බලාගෙන ඔයත් පුහ් වෙයි 😂

  • @SNNDS

    @SNNDS

    3 жыл бұрын

    Pinned Comment 😎😎😎😎😎😎

  • @sadu350
    @sadu350 Жыл бұрын

    සොම්බි වසංගතයක්නම් මේ ලෝකෙට කවදාවත්ම එන්න එපා 🥺❤️ කතාවල වගේ අපිටනම් බේරෙන්න බැරි වෙයි 😭

  • @Anuhas_rodrigo
    @Anuhas_rodrigo3 жыл бұрын

    සොම්බි විපත්තියක් කිසිදා සිදු නොවේවා.... 😷

  • @smartramuwa

    @smartramuwa

    3 жыл бұрын

    අනිවාර්යයෙන් me ජොගියා youtube

  • @nishanthilakmali9308

    @nishanthilakmali9308

    8 күн бұрын

    ඔව් මාත් ප්‍රාර්තනා කරනවා එසේ නොවේවා කියල

  • @nalakapriyanjith13
    @nalakapriyanjith133 жыл бұрын

    අපේ රටේ සොම්බිල යින්නේ පාර්ලිමේන්තුවේ😆

  • @KulasadeeSadeepna

    @KulasadeeSadeepna

    3 жыл бұрын

    Ooooo

  • @chamilsanjula5920

    @chamilsanjula5920

    3 жыл бұрын

    😂😂😂😂😂

  • @KulasadeeSadeepna

    @KulasadeeSadeepna

    3 жыл бұрын

    @@chamilsanjula5920 🤘

  • @naveenonline439

    @naveenonline439

    3 жыл бұрын

    Sira

  • @KulasadeeSadeepna

    @KulasadeeSadeepna

    3 жыл бұрын

    @@naveenonline439 ooooo

  • @MRTRTV
    @MRTRTV3 жыл бұрын

    අනේ අය්යේ හෙට zombie එනවා කියලා කියන්න එපා ඔය zombie ගෙවල් zombie වාහන ගන්න සල්ලි නෑ අppa

  • @h.k.thisararandunu8953

    @h.k.thisararandunu8953

    3 жыл бұрын

    අනේ ඔව් බං

  • @Pasan_ramawickrama4
    @Pasan_ramawickrama43 жыл бұрын

    කො බලන්න මිට කලින් විශ්ව ගවෙශක දාපු සොම්බින්ට එරෙහිව හදපු වාහන ගැන විඩියො එක බලපු කට්ටිය ♥️♥️😍😌👍

  • @ouo8830

    @ouo8830

    3 жыл бұрын

    ඔයා විතරයි පුතා

  • @busthamayijivithebro

    @busthamayijivithebro

    2 жыл бұрын

    Mama

  • @busthamayijivithebro

    @busthamayijivithebro

    2 жыл бұрын

    @@ouo8830 naha mamath

  • @user-gd2be9lu7m

    @user-gd2be9lu7m

    2 жыл бұрын

    Api baluva

  • @nadeekapriyadarshani4981

    @nadeekapriyadarshani4981

    Жыл бұрын

    🙂

  • @chamod2003
    @chamod20033 жыл бұрын

    zombi ගැනම අබිරහස් වීඩියෝ එකක් ඕනේ....අනේ...❤

  • @ouo8830

    @ouo8830

    3 жыл бұрын

    අපේ ගෙදර එන්න පුතා අභිරහස් ගොඩක් බලන්න පුළුවන්

  • @chamod2003

    @chamod2003

    3 жыл бұрын

    @@ouo8830 enna wahanayak nane mahaththsyo....sudu van ekakwat ewanna

  • @sanukalonija2403
    @sanukalonija24033 жыл бұрын

    සොම්බි වසන්ගතයකට අහුවුණොත් සොම්බින්ගේන් ලොකය බේරගන්න පුලුවන් ක්‍රම ගැන විඩියෝ එකක් ☝ ☝☝☝☝☝☝☝☝☝☝☝

  • @yasiduharandra3717
    @yasiduharandra37173 жыл бұрын

    සොමිබි වසං ගතයක් විතරයි දැන් අඩු 😿😿😿

  • @WishwaGaweshaka

    @WishwaGaweshaka

    3 жыл бұрын

    ඔව්..💙😍😍

  • @Future_Ai_1

    @Future_Ai_1

    3 жыл бұрын

    දැනටමත් ඇවිල්ලලු තියෙන්නෙ

  • @yasiduharandra3717

    @yasiduharandra3717

    3 жыл бұрын

    @@Future_Ai_1 මන්නා කැති අතට ගන්න කාලේ හරි දැන් 😂

  • @akindhugaming3804

    @akindhugaming3804

    3 жыл бұрын

    ඔව්

  • @Tvseriesworld123

    @Tvseriesworld123

    3 жыл бұрын

    සිරා ආ.........

  • @NOSeeMa
    @NOSeeMa3 жыл бұрын

    මේ දවස් ටිකේ zombie ගැන ගොඩක් දේවල් දැනගත්තා විශ්ව ගවේෂක එකෙන්..👍💙

  • @kaveeshamadhavi7726
    @kaveeshamadhavi77263 жыл бұрын

    මම කැමති වුනේ පලවෙනියට පෙන්නපු ගෙදරට අයියේ ඔයා නම් පට්ට අයියේ තව මේ වගේ ඒවා දාන්න

  • @janakaravindra7889
    @janakaravindra78893 жыл бұрын

    දෙවැනි ගෙදර තමයි සුපිරි විශ්ව ගවේෂක 😍😍😍

  • @musicwiththiranja9198
    @musicwiththiranja91983 жыл бұрын

    විශ්ව ගවේෂක අයියගෙ live එකක් ඕනේ කියන අය like ගොඩකින් පුරවමුද 👍👍

  • @WishwaGaweshaka

    @WishwaGaweshaka

    3 жыл бұрын

    ඉක්මනට එනවෝ..🙈💙

  • @janithmadushan9042

    @janithmadushan9042

    3 жыл бұрын

    ආ මල්ලියෝ

  • @pasanharshana2121

    @pasanharshana2121

    3 жыл бұрын

    @@janithmadushan9042 oya kawda

  • @KulasadeeSadeepna

    @KulasadeeSadeepna

    3 жыл бұрын

    Ha

  • @janithmadushan9042

    @janithmadushan9042

    3 жыл бұрын

    @@pasanharshana2121 🤔

  • @Anuhas_rodrigo
    @Anuhas_rodrigo3 жыл бұрын

    මේ රටේ ලෝකෙ වෙන දේවල් දැක්කම "සොම්බි" විතරයි අඩු. 😦

  • @raveenakarunarathne5793

    @raveenakarunarathne5793

    2 жыл бұрын

    ඇයි පිටසක්වලයෝ..

  • @nethujaamarasekara7836

    @nethujaamarasekara7836

    2 жыл бұрын

    ai buthayo

  • @AGENT_FF404
    @AGENT_FF4043 жыл бұрын

    විශ්ව ගවේශක දැං zombie සීන් එකේ ඉන්නෙ

  • @hashini6796

    @hashini6796

    3 жыл бұрын

    Eke thamai mmth baluwe

  • @mermaidprincessfan2077
    @mermaidprincessfan20772 жыл бұрын

    6 වෙනි ගෙදරයි 2 ගෙදරයි මරු👏💗💗

  • @pinibindu3192
    @pinibindu31923 жыл бұрын

    හපොයි දෙවියනේ......... සොම්බිත් වසන්ගතයකුත් කවද හරි අාවොත්..... හැන්ගෙන්න තැනකුත් නෑ.😱😱😱😱 දැම්ම බංකරයක් හාරන්න පටන් ගන්න ඔන...😂😂

  • @roshmikashanthani3096

    @roshmikashanthani3096

    3 жыл бұрын

    Ammoo ammoo 😂😂

  • @hashiwickramasinghe5688

    @hashiwickramasinghe5688

    3 жыл бұрын

    Sirawatama ou

  • @lalitharanjani3841

    @lalitharanjani3841

    2 жыл бұрын

    හාරන්න හාරන්න 😅

  • @pasanharshana2121
    @pasanharshana21213 жыл бұрын

    වැස්ස ඉවර උන ගමන් WiFi on කරා...phone එක ගත්ත... ලොක් එක ඇරිය...සුපුරුදු පරිදි නොටිෆිය එනබව දැන සිටියා කෙලින්ම ආව KZread එකට ඊට පස්සෙ තමා බැලුවෙ අන්න එහෙම ගේමක් දෙනව අපි විශ්ව ගවේශකගෙ වීඩියෝ බලන්නෙ..එය ඔබ දැන සිටියාද😁

  • @ouo8830

    @ouo8830

    3 жыл бұрын

    අපි ඇහුවෙ නෑ පුතා

  • @janithjayasinghe9462

    @janithjayasinghe9462

    3 жыл бұрын

    @@ouo8830 🤔

  • @pasanharshana2121

    @pasanharshana2121

    3 жыл бұрын

    @@ouo8830 දැන ගැනීම පිනිස කිව්වෙ බ්‍රෝ😁

  • @studywithyusaira8172

    @studywithyusaira8172

    3 жыл бұрын

    @@ouo8830 mee kawda mee 🤨🤔

  • @SOSALFA-vj8mv

    @SOSALFA-vj8mv

    3 жыл бұрын

    👍👍

  • @slsinhalokaya9914
    @slsinhalokaya99143 жыл бұрын

    සොම්බිලා ඉන්නවා ෆෙස්බුක් එකෙ කිසිම ලයික් එකක් කමෙන්ට් එකක් දන් නැත්තේ උන් තමා...ජාතික ගියට අන්ලයික් කරන්නෙත් උන් ම තමා

  • @judejanam7242

    @judejanam7242

    3 жыл бұрын

    Yes u rait

  • @prasanprasan7170

    @prasanprasan7170

    3 жыл бұрын

    ඇත්තම කතාව 😊

  • @darshanamahela1673
    @darshanamahela16733 жыл бұрын

    නියමයි සුලෝචන අයියේ වීඩියෝ එක 😀😀😀👍👍👍❤️❤️❤️

  • @lissenboy3547

    @lissenboy3547

    2 жыл бұрын

    අඩේ උගෙ නම සුලෝච්නද🤪🤪🤪

  • @darshanamahela1673

    @darshanamahela1673

    2 жыл бұрын

    @@lissenboy3547 ow . සුලෝචන සදකැලුම්

  • @LAKDINU_THARAKA
    @LAKDINU_THARAKA3 жыл бұрын

    විශ්ව ගවේෂකගේ හැම VIDEO එකක්ම බලන අය මේ පැත්තට වෙන්නෝ 👇👽

  • @WishwaGaweshaka

    @WishwaGaweshaka

    3 жыл бұрын

    ස්තූතියි යාළුවා 💙💙

  • @LAKDINU_THARAKA

    @LAKDINU_THARAKA

    3 жыл бұрын

    @@WishwaGaweshaka අාදරෙයි විශ්ව ගවේෂකයෝ👀💖🔥

  • @LAKDINU_THARAKA

    @LAKDINU_THARAKA

    3 жыл бұрын

    @@palithananayakkara9967 ඔව් ඔව්😂

  • @kaveeshadinethmin5434

    @kaveeshadinethmin5434

    3 жыл бұрын

    ඕ ඉන්නව කියන්න

  • @danuuofficial
    @danuuofficial3 жыл бұрын

    සොම්බින්ට එරෙහිව පහාර දෙන වැපන් ගැනත් වීඩියෝ එකක් ඕන ☺️💗

  • @Thimi_bro.2
    @Thimi_bro.23 жыл бұрын

    Wishwa gaweshakage අවධානය පිණිසයි .......oyage nama sulochana ද?

  • @kgffanssln8604
    @kgffanssln86043 жыл бұрын

    Notification ආව ගමන් බලන්න ආපු අය කෝ

  • @wishmasancharaka-4868

    @wishmasancharaka-4868

    3 жыл бұрын

    මගෙ channel එකටත් සහයෝගයක් දෙන්නකෝ

  • @kgffanssln8604

    @kgffanssln8604

    3 жыл бұрын

    Onna kara ela

  • @WishwaGaweshaka

    @WishwaGaweshaka

    3 жыл бұрын

    ස්තූතියි යාළුවා 💙💙

  • @hijack6503
    @hijack65033 жыл бұрын

    බොරු කියන්න ඔනෙ නැ මන් නම් බුදු බයයි

  • @pasindumuthumina4901
    @pasindumuthumina49013 жыл бұрын

    සොම්බි හැදෙන්න පුලුවන් විදි ගැන video එකක් ඔනේ

  • @robinff7150
    @robinff71503 жыл бұрын

    අයියෙ ආවුද ගැනත් වීඩියො එකක් ඕනො සොම්බි එක්ක attc කරන්‍ට පුලුවං

  • @sesandurajin3934
    @sesandurajin39343 жыл бұрын

    තව සොම්බි ගැන වීඩියෝ ඕනේ

  • @kaveeshamadhavi7726
    @kaveeshamadhavi77263 жыл бұрын

    අපිටත් ඒවගෙ ඒකක් තිබ්බා නම් සොම්බි නැති වුනත් කමක් නෑ දවසින් ඒකේ තියෙන කෑම ඉවර වෙයි . කමක් නෑ පට්ට ගැම්මක් ඈ විශ්ව ගවේශක අයියේ

  • @yohandilshan9581
    @yohandilshan95813 жыл бұрын

    දැන් හොදටම වහින්නෙ කාටද?⛈️⛈️⛈️🥶🥶🥶🙏👍

  • @WishwaGaweshaka

    @WishwaGaweshaka

    3 жыл бұрын

    😪😪😪😪

  • @rubasinghaarachchigechandr6480

    @rubasinghaarachchigechandr6480

    3 жыл бұрын

    Eka ammagen ahapan📣

  • @Millitary_Channel649
    @Millitary_Channel6493 жыл бұрын

    Adath dapu gaman baluwa

  • @WishwaGaweshaka

    @WishwaGaweshaka

    3 жыл бұрын

    ස්තූතියි යාළුවා 💙💙

  • @Ashen_sudda
    @Ashen_sudda3 жыл бұрын

    අද සුපිරි ගෙවල් ටික video akath nimai super aiye ❤️❤️

  • @user-dw1vb9yi4b
    @user-dw1vb9yi4b3 жыл бұрын

    පාර්ලිමේන්තුවට සොම්බි ප්‍රහාරයක් දෙන්න හිතුනෙ මට විතරද 🤣🤣

  • @nishemathews116

    @nishemathews116

    3 жыл бұрын

    මටත් හිතුනා ඒකනමි 🤣🤣🤣🤣👈

  • @rubasinghaarachchigechandr6480

    @rubasinghaarachchigechandr6480

    3 жыл бұрын

    Eka vitharay thama natte📣

  • @dilakshishani65
    @dilakshishani653 жыл бұрын

    මේ දවස් වල topic එක සොම්බි..ඉස්සරහට වටී මේවා..🤔😁😃

  • @themiyanethma6942

    @themiyanethma6942

    3 жыл бұрын

    Hello

  • @WishwaGaweshaka

    @WishwaGaweshaka

    3 жыл бұрын

    අනිවාර්යයෙන් 😁🙈

  • @minozgirl5898
    @minozgirl58983 жыл бұрын

    සුභ රාත්‍රියක් වේවා 😊😊😊❤

  • @WishwaGaweshaka

    @WishwaGaweshaka

    3 жыл бұрын

    සුබ රාත්‍රියක් යාළුවා 💙💙

  • @user-zk2pq7tv9o

    @user-zk2pq7tv9o

    3 жыл бұрын

    Good night sweet dreams 😊😴

  • @thejandewmina8629
    @thejandewmina86293 жыл бұрын

    පට්ටනේ

  • @dilshan4586
    @dilshan45863 жыл бұрын

    අයියත් සොම්බි යෙක් නේද😂😂👌🖐️

  • @niroshika4587

    @niroshika4587

    3 жыл бұрын

    ඔව් 😂.

  • @grubi6581
    @grubi65813 жыл бұрын

    ලොකෙ තියෙන සුපිරිම ගෙවල් දහය ගැන video එකක් කරන්නකො

  • @misal5423

    @misal5423

    3 жыл бұрын

    ow ow ehema ekak krannako

  • @nethmofficial5525
    @nethmofficial55253 жыл бұрын

    ආසම topic එකක් ගැන video එකක්❤️

  • @tharikadilshani3942
    @tharikadilshani39422 жыл бұрын

    3 වෙනි ගෙදර 👌👌

  • @herogamingffsl2882
    @herogamingffsl28823 жыл бұрын

    මරු නියමයි අයියා

  • @WishwaGaweshaka

    @WishwaGaweshaka

    3 жыл бұрын

    ස්තූතියි මල්ලි 💙

  • @sadeeshadilshan2488
    @sadeeshadilshan24882 жыл бұрын

    මරු වීඩියෝ එක

  • @user-nc8zs1zz6w
    @user-nc8zs1zz6w2 ай бұрын

    ඔයාගෙ විඩියෝ වලටමමකැමති

  • @user-nc8zs1zz6w

    @user-nc8zs1zz6w

    2 ай бұрын

    නියමයි

  • @dumindakumara6911
    @dumindakumara69113 жыл бұрын

    කියනවා වගේ ඇත්තටම සෝම්බී වයිරස් එකත් එයිද මේ ලෝකෙට...😮

  • @haindusandeep3991

    @haindusandeep3991

    3 жыл бұрын

    China ekath karai

  • @hashiwickramasinghe5688

    @hashiwickramasinghe5688

    3 жыл бұрын

    Budu ammo hithanna wath epa

  • @niranjanifernando9726
    @niranjanifernando97263 жыл бұрын

    සූපිරි

  • @kanchanarajapaksha8397
    @kanchanarajapaksha83973 жыл бұрын

    THANK YOU .👍👍👍

  • @rasanganinikeshla9869
    @rasanganinikeshla98692 жыл бұрын

    අන්තිම ගේ තමා හොදම

  • @mariiboy68
    @mariiboy683 жыл бұрын

    යකෝ ෆිල්ම් වල වගේ කල්පනා කරලා බැලුවොත් සොම්බී සෙට් එකක් ඕකට පැන්නොත් මොනා ආරක්ශාවක්ද??

  • @giyutomioka90e
    @giyutomioka90e3 жыл бұрын

    ගේ අයිතිකාරයාට zombie virus එක හැදුනොත් 😂

  • @WishwaGaweshaka

    @WishwaGaweshaka

    3 жыл бұрын

    ඒකටනේ ගේ හදලා තියෙන්නේ හැංගිලා ඉන්න🙈

  • @ranidukasun1557

    @ranidukasun1557

    3 жыл бұрын

    dead 🤣🔫

  • @gamingboy1159
    @gamingboy11593 жыл бұрын

    මටනම් හිතෙනවා ඉලගටපසොම්බි ඇටැක් එකක් එයි කියලා

  • @lahirudilshan9417
    @lahirudilshan94173 жыл бұрын

    ඇයි මේ අපිත් සොම්බී ව්‍යවසනයකට අහුවෙලා තමා ඉන්මේ අපෙත් ඉන්නවා මොකුත් නොකර රට කන කාලකන්නි සොම්බී 225 ක් 😂😂😂

  • @bluesky8976
    @bluesky89763 жыл бұрын

    නියමයි

  • @sanjeewaroshantha4077
    @sanjeewaroshantha40773 жыл бұрын

    සුපිරි

  • @user-co3kc7mb5i
    @user-co3kc7mb5i3 жыл бұрын

    අපිට කොයින්ද ඔයින් ගෙවල් ගන්න සල්ලි 😪

  • @nalakawijesinghe5495
    @nalakawijesinghe54953 жыл бұрын

    පට්ට❤️

  • @thisaranayanajith3437
    @thisaranayanajith34373 жыл бұрын

    නියමය් ගොඩක් දැනුම ලබගන්න පුලුවන් ඔයාගෙ චැනල් එකෙන් ♥️♥️♥️😜😜😜😃😃😃

  • @lusi9605
    @lusi96052 жыл бұрын

    Lassanay godak 😍 you

  • @gihandesilva8190
    @gihandesilva81903 жыл бұрын

    සොම්බි ලා ඇතිවෙන්න පුළුවන්, දැනට විද්‍යාවේදීන් පවසලා තියෙන කරුණු ගැනත් වීඩියෝ එකක් කරන්න්කෝ.වීඩියෝ එක නියමයි.❤️.

  • @noname-bo4vg

    @noname-bo4vg

    2 жыл бұрын

    ඔව් අනේ ඉක්මනිම්ම ඕනේ

  • @sathsaranimusic5458

    @sathsaranimusic5458

    2 жыл бұрын

    Sombi kiyanne katada😒🤕🤕

  • @shrimashifonseka7812
    @shrimashifonseka78123 жыл бұрын

    Maru

  • @ameerafernando6250
    @ameerafernando62503 жыл бұрын

    Nice video aiya ✌️✌️✌️

  • @tishantishan2147
    @tishantishan21473 жыл бұрын

    super ... thanks bro.

  • @snowgirl5705
    @snowgirl57053 жыл бұрын

    Niyamai 👍👍👍

  • @hashanpriyadarshana3711
    @hashanpriyadarshana37113 жыл бұрын

    Niyama video ekak 👍👍👍😯😃☺️

  • @ouo8830
    @ouo88303 жыл бұрын

    මගේ රජය යටතේ මේ නිවාස ඔබට නොමිලේ ගන්න පුලුවන්

  • @cheemstechgaming3306

    @cheemstechgaming3306

    3 жыл бұрын

    Ela gotabaya😂

  • @ashenchamalka645

    @ashenchamalka645

    3 жыл бұрын

    ආ සෑර්. 🤣 අපි තමයි හොදටම කරේ

  • @thinurasassara9216
    @thinurasassara92163 жыл бұрын

    ado me gewalnam maru ban TS BRO

  • @crazygirl7364
    @crazygirl73643 жыл бұрын

    මරු

  • @buviduhansaja5457
    @buviduhansaja54573 жыл бұрын

    niyama video akkak

  • @thakshilaaththanayake7094
    @thakshilaaththanayake70943 жыл бұрын

    kalin zombie walata hadapu wahana pennuwa ada gewala maru wishwa gaweshaka digatama karagena yanna patta

  • @chenukakuruppu4424
    @chenukakuruppu44243 жыл бұрын

    Supiri vedio eka♥️

  • @devindithiloka454
    @devindithiloka4543 жыл бұрын

    supiri videowa sulochana aiye💙💙💙💙💙

  • @jzkdissa3854
    @jzkdissa38543 жыл бұрын

    Niyamai niyamai ayye

  • @siyathniduwara
    @siyathniduwara3 жыл бұрын

    Patta 👍

  • @WishwaGaweshaka

    @WishwaGaweshaka

    3 жыл бұрын

    ස්තූතියි යාළුවා 💙💙

  • @picasochannel3419
    @picasochannel34193 жыл бұрын

    කොහොමත්.ඔහොම හදල තියනවා නම්... අනිවාර්‍යෙම සොම්බි එනවා

  • @WorldBeyond-shorts
    @WorldBeyond-shorts Жыл бұрын

    apatanam budu saranai 😪

  • @zulfikameedin3854
    @zulfikameedin38542 жыл бұрын

    Niyamai

  • @IlOVEYOU-gn7wp
    @IlOVEYOU-gn7wp3 жыл бұрын

    සොම්බියා😁

  • @pawanbidusara4626
    @pawanbidusara46263 жыл бұрын

    Thanx booka

  • @rockey2378
    @rockey23783 жыл бұрын

    super

  • @Millitary_Channel649
    @Millitary_Channel6493 жыл бұрын

    Niyamai aiye

  • @WishwaGaweshaka

    @WishwaGaweshaka

    3 жыл бұрын

    ස්තූතියි මල්ලි 💙

  • @mudithaperera7763
    @mudithaperera77633 жыл бұрын

    Supiri🕶

  • @chamikagannila2219
    @chamikagannila22194 ай бұрын

    පලවෙනි ගෙදර 👌

  • @krishanipathirana633
    @krishanipathirana6332 жыл бұрын

    Wow 😯

  • @jenulanusara29
    @jenulanusara293 жыл бұрын

    නියම වීඩීයෝව

  • @ishanichathurika7130
    @ishanichathurika71303 жыл бұрын

    Superb aiye........ 😊😊😊😊

  • @WishwaGaweshaka

    @WishwaGaweshaka

    3 жыл бұрын

    ස්තූතියි නංගි 💙💙

  • @deshanonline4785
    @deshanonline47853 жыл бұрын

    Zombie අවොත් අපෙ ගෙදරත් තියෙනවා ආරක්ෂක ස්තානයක්‌ මොකක්ද දන්නවද? ඇද යට 😄😄😄

  • @ruchiraindusha26
    @ruchiraindusha262 жыл бұрын

    patta gewalne

  • @rworld1562
    @rworld15623 жыл бұрын

    Zombie gena thawa videos onee

  • @thesadu_15
    @thesadu_153 жыл бұрын

    හැමදාම වගේ අද vidio එකත් සුපිරියි

  • @LIVECLIPSFF

    @LIVECLIPSFF

    3 жыл бұрын

    yaluwe mata sahayogaya denna pin oyaata

  • @WishwaGaweshaka

    @WishwaGaweshaka

    3 жыл бұрын

    ස්තූතියි යාළුවා 💙💙

  • @thesadu_15

    @thesadu_15

    3 жыл бұрын

    Mokatada saha yogayak ona

  • @ravinduharshana5281
    @ravinduharshana5281 Жыл бұрын

    Super ❤️❤️

  • @gamingchutta8639
    @gamingchutta86393 жыл бұрын

    wooooooooo

  • @Gaming_saku_wa
    @Gaming_saku_wa3 жыл бұрын

    Patta ayye gammak thama ithin oya nam

  • @anujadilshan9286
    @anujadilshan92863 жыл бұрын

    Wow

  • @WishwaGaweshaka

    @WishwaGaweshaka

    3 жыл бұрын

    💙💙😍😍😍

  • @Pasan_ramawickrama4
    @Pasan_ramawickrama43 жыл бұрын

    Super broh ♥️🔥

  • @niharajayatileke8265
    @niharajayatileke82653 жыл бұрын

    Maremaru aeya😘

  • @shyamelhettiarachchi605
    @shyamelhettiarachchi6053 жыл бұрын

    supiriye

  • @geethikahettiarachchi1166
    @geethikahettiarachchi11663 жыл бұрын

    Niyamai sombi awoth super

  • @WishwaGaweshaka

    @WishwaGaweshaka

    3 жыл бұрын

    🙈💙💙😍😍😍

  • @samanudawaththa9189
    @samanudawaththa91893 жыл бұрын

    නියමයිනේ 😁😁😁

  • @no-nh9tv
    @no-nh9tv3 жыл бұрын

    Maru😁

  • @ouo8830

    @ouo8830

    3 жыл бұрын

    මරු නෙ පුතා

  • @mahindarajapaksha8259
    @mahindarajapaksha82593 жыл бұрын

    ela ela

  • @mahindagamage1253
    @mahindagamage12533 жыл бұрын

    Maru aiye👍