ප්‍රසිද්ධම ක්‍රීඩා 6ක කවුරුත් දැකලා නැති අවසානෙට වෙන දේ මෙන්න. | 6 Game Endings No One Has Ever Seen

ටෙමිපල් රන් ඉවර වෙන විදිය දැනගන්න කැමතිද? සබ්වේ සර්ෆර්ස් ඉවර වෙන විදිය දන්නවද? මේ වීඩියෝ එක බලලා ප්‍රසිද්ධම පරිගණක ක්‍රීඩා වගේම ජංගම දුරකතන ක්‍රීඩාවල රසිද්ධම ක්‍රීඩා 6ක කවුරුත් දැකලා නැති අවසානෙට වෙන දේ දැකගන්න.
Do you want to know how temple run end? How Subway Surfers End? In this video I'm going to explain you about 6 Game Endings No One Has Ever Seen. Lets get started.
Tiktok : / wishwa_gaweshaka
Facebook : / gaweshakaofficial
Instagram : / wishwa_gaweshaka
Music : www.bensound.com/royalty-free...
#TempleRun
#ටෙම්පල්රන්
#ගේම්
#GameEndings

Пікірлер: 1 200

  • @Mobilephonerepair.
    @Mobilephonerepair.3 жыл бұрын

    Temple Run ගහලා තියන සෙට්එක ❤️🖐️

  • @sandyakumaragamage5648

    @sandyakumaragamage5648

    3 жыл бұрын

    Tampl run

  • @lasanthiramyalatha7399

    @lasanthiramyalatha7399

    3 жыл бұрын

    මම

  • @Mobilephonerepair.

    @Mobilephonerepair.

    3 жыл бұрын

    🔥

  • @slyashod2981

    @slyashod2981

    3 жыл бұрын

    math

  • @shamikamigarabandarathenna4543

    @shamikamigarabandarathenna4543

    3 жыл бұрын

    Kaude bn Temple Run ghlaa nathe

  • @viduravimansana3527
    @viduravimansana35272 жыл бұрын

    Temple Run එපා වෙනකං ගහලා Delete කරාම තමා අවසානය වෙන්නේ 😂😂

  • @sl_anushka

    @sl_anushka

    9 ай бұрын

    😅😅😅

  • @dinushiwetthasinghe3174

    @dinushiwetthasinghe3174

    6 ай бұрын

    සහතික ඇත්ත😂😂

  • @user-ml5lq5pt5e

    @user-ml5lq5pt5e

    Ай бұрын

    😅😅😅😅😅

  • @zonegammer2245
    @zonegammer22453 жыл бұрын

    Temple run එකත් දෙවනි ඉනිම වගේ කවදාවත් ඉවර වෙන්නෙ නෑ 😅😅😅

  • @ffgiha5398

    @ffgiha5398

    3 жыл бұрын

    නැ බං සිදු වගේ

  • @rangalakmal7616

    @rangalakmal7616

    3 жыл бұрын

    😂💔

  • @sla.g.t4801

    @sla.g.t4801

    3 жыл бұрын

    😂😂🤙🤙

  • @isurupradeep2296

    @isurupradeep2296

    3 жыл бұрын

    Mama gahala thiyenava 30000 points panina kan 🌺

  • @shamikamigarabandarathenna4543

    @shamikamigarabandarathenna4543

    3 жыл бұрын

    Na Na me aderayay

  • @captainprice560
    @captainprice5603 жыл бұрын

    මෙ ගෙම් එකක් හරි ගහල තියෙන අය කො 😅😅🤟🤟

  • @captainprice560

    @captainprice560

    3 жыл бұрын

    @[̲̅D]::[̲̅I]::[̲̅N]::[̲̅E]::[̲̅L] එලම 😅😅 ගුඩ් නයිට් සහො

  • @captainprice560

    @captainprice560

    3 жыл бұрын

    @[̲̅D]::[̲̅I]::[̲̅N]::[̲̅E]::[̲̅L] 🤟🤟එලම 🤟

  • @randomlyscripted6316

    @randomlyscripted6316

    3 жыл бұрын

    @[̲̅D]::[̲̅I]::[̲̅N]::[̲̅E]::[̲̅L] hi

  • @randomlyscripted6316

    @randomlyscripted6316

    3 жыл бұрын

    @@captainprice560 hi

  • @amandamalki82

    @amandamalki82

    3 жыл бұрын

    තුනක් ගහලා තියෙනවා 😌😌

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha31803 жыл бұрын

    Temple run ඉවර වෙන හැටි කිව්වට ගොඩක් ස්තුතියි අයියේ , එක කවදාවත් දැනාන් හිටියේ නෑ , දැනගන්න ආසාවෙන් හිටියේ , එහෙම වෙන අය කෝ 👇👇👇

  • @3sceditz194

    @3sceditz194

    3 жыл бұрын

    Mama

  • @WishwaGaweshaka

    @WishwaGaweshaka

    3 жыл бұрын

    💙💙😍😍😍😍

  • @thejana8542

    @thejana8542

    3 жыл бұрын

    Sirwt

  • @dewmi4068

    @dewmi4068

    3 жыл бұрын

    mama

  • @g.s.p3581

    @g.s.p3581

    3 жыл бұрын

    Mamath

  • @ashanimaduwanthi8030
    @ashanimaduwanthi80303 жыл бұрын

    මාත් ඔය temple run ගේම් එක පන දාගෙන හැව්වා..😂 ඒත් අවසානයක් දැකලා නැ..☹️😥

  • @travelwithsonsugirl4763

    @travelwithsonsugirl4763

    3 жыл бұрын

    මහන්සි නේද දුවලම😂😂

  • @ashanimaduwanthi8030

    @ashanimaduwanthi8030

    3 жыл бұрын

    @@travelwithsonsugirl4763 ඔව් අනෙ😂😂

  • @WishwaGaweshaka

    @WishwaGaweshaka

    3 жыл бұрын

    ඒකනේ😍💙

  • @user-di1ty9gq5w

    @user-di1ty9gq5w

    3 жыл бұрын

    Anee paw 😅

  • @7h_legion776

    @7h_legion776

    3 жыл бұрын

    @@ashanimaduwanthi8030 බොමුද සීතල වොඩ්ක වීදුරුවක් 😂😂💔

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe3 жыл бұрын

    Temple Run Subway surface වල තියෙන්නෙ Developers ලා Design කරපු Tiles කීපයක් විතරයි. ඒ කීපෙ ගැලපෙන්න පුලුවන් විදිය ගැන Arrays විදි අනුව හැදෙන එක විතරයි වෙන්නෙ. ඒක Unlimited

  • @travelwithsonsugirl4763
    @travelwithsonsugirl47633 жыл бұрын

    ටෙම්පල් රන් ගේම් එකේ අන්තිමට හාමුදුරුවෝ ඇවිත් පංසලේ දුවන්න එපා කියනකල් බලන් හිටිය මං🙄

  • @3sceditz194

    @3sceditz194

    3 жыл бұрын

    😂

  • @user-ih6ef6td9u

    @user-ih6ef6td9u

    3 жыл бұрын

    Sonsu 🤗🤗

  • @WishwaGaweshaka

    @WishwaGaweshaka

    3 жыл бұрын

    හම්මේ 😂😂🙈🙈🙈

  • @user-ih6ef6td9u

    @user-ih6ef6td9u

    3 жыл бұрын

    @[̲̅D]::[̲̅I]::[̲̅N]::[̲̅E]::[̲̅L] ආ මල්ලි ගුඩ් නයිට් බුදුසරණයි 🙏👻👻👻

  • @3sceditz194

    @3sceditz194

    3 жыл бұрын

    Good night....🌟

  • @ranjithwickrama7565
    @ranjithwickrama75653 жыл бұрын

    Temple run ඉවර වෙන හැටි බලන්න ආවෝ නියමයි වීඩියෝ එක 😁🤟

  • @user-ni7rb9do2y
    @user-ni7rb9do2y7 ай бұрын

    කෝ බලන්න temple run තාම ගහන මම වගේ අය😊😊

  • @sachithlahirurajapaksha2425
    @sachithlahirurajapaksha24253 жыл бұрын

    මමත් Contra game එක ඉවරකරපු එකෙක් . 😊 Temple run එක හති වැටිලම අයින් කරලා දැම්මා . Subway එකත් එලෙසමයි . දැන් PUBG , COD 😁

  • @shashikalathilini9439

    @shashikalathilini9439

    2 жыл бұрын

    old the best pupg ekath iwara karanna labenna kiyala prarthana karanawa

  • @Isuru_Jeewapriya

    @Isuru_Jeewapriya

    Жыл бұрын

    මාත්

  • @yakaristreaming2334
    @yakaristreaming23343 жыл бұрын

    මාත් හැමදාම temple run ගැහුවා පස්සේ හාමුදුරුවෝ පන්සලේ දුවන්න එපා කිව්වා මම ඒ හින්දා නැවැත්තුවා 😂😂😂😂😂

  • @Hobi-pn3et
    @Hobi-pn3et2 жыл бұрын

    Temple Run අම්මෝ 🙉 ඒකේ අවසානයක් නෑ 😄

  • @Nishantha_
    @Nishantha_3 жыл бұрын

    මාත් ඕවා ගහලා තිබ්බට ඉවරවෙන හැටි දැනගෙන හිටියෙ නෑනෙ 😲

  • @pudhumaineda5011
    @pudhumaineda50113 жыл бұрын

    අම්මෝ කොන්රා 🙆🙆🙆🙆

  • @3sceditz194

    @3sceditz194

    3 жыл бұрын

    Kuppaya....❤️

  • @umeshtharuka6629

    @umeshtharuka6629

    3 жыл бұрын

    Kuppayah💔💔

  • @SOSALFA-vj8mv

    @SOSALFA-vj8mv

    3 жыл бұрын

    හලෝ කොහොමද ඉතින් යාලුවා. 🙋‍♂️🙋‍♂️👍👍👍💙💙🧚‍♂️🧚‍♂️🧚‍♀️ඔයත් ආවද

  • @shan-mc2dq

    @shan-mc2dq

    3 жыл бұрын

    👻👻👻

  • @slfreefirebusindunisiyaboy8287

    @slfreefirebusindunisiyaboy8287

    3 жыл бұрын

    @Wishwa Gaweshaka - විශ්ව ගවේශක - ආ අයියා

  • @sandyakumari2062
    @sandyakumari20622 жыл бұрын

    Temple run ගහල තියෙන අය 👍

  • @zhangshing3905
    @zhangshing39053 жыл бұрын

    කවදාවත් ඉවර නොවන games ටික ශෝක්. Free fire, pubg ගහන අය ඕව සෙල්ලම් කරපු අය නෙවෙයිද කොහෙද

  • @GAMINGSIRA

    @GAMINGSIRA

    3 жыл бұрын

    free fire ට සින් බැ කොල්ලො අපි ff හරි චු බරද 😒😂😁

  • @sudarmamalani7284
    @sudarmamalani72843 жыл бұрын

    විශ්ව ගවේශක පිස්සුවෙන් වගේ බලන මම....😍😍

  • @ffgiha5398

    @ffgiha5398

    3 жыл бұрын

    බෙහෙත් ගන්න

  • @sudarmamalani7284

    @sudarmamalani7284

    3 жыл бұрын

    @@ffgiha5398 බෙහෙත් ගන්න තරම් පිස්සුවක් නෑ ගස් ගෙම්බෝ......

  • @dilshdeco9423
    @dilshdeco94233 жыл бұрын

    මම නම් හිතුවෙ මේවා දැනගන්න නැතුව මැරෙන්න වෙයි කියලා තෑන්ක්ස් අයියේ

  • @secretlife9440
    @secretlife94403 жыл бұрын

    මං බයේ හිටියේ temple run එකේ අවසානෙ දැනගන්නෙ නැතුව මැරෙන්න වුණොත් කියලා.

  • @amashadurangi1113

    @amashadurangi1113

    3 жыл бұрын

    😀

  • @fahimfahim2505

    @fahimfahim2505

    3 жыл бұрын

    🤣🤣🤣

  • @kafuna6580
    @kafuna65803 жыл бұрын

    Tampale run අාදරෙයි මං අාදරේයි කතාව වගේ.😢😢😢😥

  • @tharindudilshan8340
    @tharindudilshan83403 жыл бұрын

    නිමක් නෑ මේක temple run කයිසර්ගෙ රැප් එක මතක උන් කෝ 😂

  • @kartikey__thamasha8015

    @kartikey__thamasha8015

    3 жыл бұрын

    මොන රැප් එකද

  • @tharindudilshan8340

    @tharindudilshan8340

    3 жыл бұрын

    @@kartikey__thamasha8015 නිල් දෙනෙති

  • @kartikey__thamasha8015

    @kartikey__thamasha8015

    3 жыл бұрын

    @@tharindudilshan8340 අම්මටසිරි ඒකද රැප් එක😅

  • @tharindudilshan8340

    @tharindudilshan8340

    3 жыл бұрын

    @@kartikey__thamasha8015 ow ow bn 😌😂😂

  • @kartikey__thamasha8015

    @kartikey__thamasha8015

    3 жыл бұрын

    @@tharindudilshan8340 😂😂

  • @bluesky8976
    @bluesky89763 жыл бұрын

    අදත් පළවෙනියා (අදත් කිව්වට වෙනදාට අන්තිමයා) 😂😂😂

  • @WishwaGaweshaka

    @WishwaGaweshaka

    3 жыл бұрын

    හම්මේ 💙😍 ගොඩක් ස්තූතියි යාළුවා 💙💙

  • @user-di1ty9gq5w

    @user-di1ty9gq5w

    3 жыл бұрын

    😅

  • @chandimalparanamana9273

    @chandimalparanamana9273

    3 жыл бұрын

    @@WishwaGaweshaka බස්

  • @perera8229
    @perera82293 жыл бұрын

    අයියට ආදරෙයි පැලෙන්න. හැමදාම බලනවා

  • @Nilaksha_69
    @Nilaksha_693 жыл бұрын

    සුපිරියි අය්යෙ 🙂🙂🙂❤❤තව හොදට කරන් යන්න 🙂🙂

  • @nadeekajayanthi3287
    @nadeekajayanthi32873 жыл бұрын

    මම හැමදාම tempel run game එක play කරනවා

  • @maleeshatechshow7976
    @maleeshatechshow79763 жыл бұрын

    පට්ටම video එකක් විශ්ව ගවේෂක

  • @dumindaariyasinghe9844
    @dumindaariyasinghe98443 жыл бұрын

    විශ්ව ගවේෂක අයියේ මේ vedio එකත් සුපිරි

  • @sridreamsmusic7645
    @sridreamsmusic76453 жыл бұрын

    මං දන්නව temple run ඉවර වෙන හැටි අන්තිමට හාමුදුරු කෙනෙක් ඇවිත් කියනවා ලමයෝ මේකෙ දුවන්න එපා මේක පන්සලක් කියලා

  • @3sceditz194

    @3sceditz194

    3 жыл бұрын

    😂

  • @WishwaGaweshaka

    @WishwaGaweshaka

    3 жыл бұрын

    හම්මේ 💙😍🙈

  • @nimsarasewmini1710

    @nimsarasewmini1710

    2 жыл бұрын

    ඔයා ඒ හාමුදුරුවොත් පෙල්ලගෙන දිවුවා නේද එපා කියද්දිනුත්😂

  • @devindithiloka2512
    @devindithiloka25122 жыл бұрын

    TEMPLE RUN නම් පට්ටයී😍💙

  • @ashanimaduwanthi8030
    @ashanimaduwanthi80303 жыл бұрын

    මරු video 👍 එක temple run ඉවර වෙන විදිය දැන ගත්තා..

  • @dinodtilaksha5104
    @dinodtilaksha51043 жыл бұрын

    සුපිරි අද නම්

  • @WishwaGaweshaka

    @WishwaGaweshaka

    3 жыл бұрын

    ස්තූතියි යාළුවා 💙💙

  • @dinodtilaksha5104

    @dinodtilaksha5104

    3 жыл бұрын

    හරි අයියා

  • @slanja4656
    @slanja46563 жыл бұрын

    අද ට අවුරුද්දක් නේද අයියේ නියමයි සුබ පැතුම් තෙරුවන් සරණයි ☸️👍

  • @pansiluedit4534

    @pansiluedit4534

    2 жыл бұрын

    Akanan aththa

  • @chandimal5695
    @chandimal56953 жыл бұрын

    වීඩියෝ එක සුපිරී..... 😍😍😍👍👍👍👍👍👍👍😀😀😀😀😀😀

  • @WishwaGaweshaka

    @WishwaGaweshaka

    3 жыл бұрын

    ස්තූතියි යාළුවා 💙💙

  • @nadheeshpushpakumara7841
    @nadheeshpushpakumara78413 жыл бұрын

    අනේ තැන්කිව් අයියෙ ටෙම්පල් රන් ඉවර වෙන හැටි කිව්වට මට ඒ ගේම් එක ගහ ගන්න බැරුව හිටියේ.🍫💘😀😁🤦🙋

  • @HDP_Tunes
    @HDP_Tunes3 жыл бұрын

    ආදරෙයි අයියේ... ❤❤❤

  • @WishwaGaweshaka

    @WishwaGaweshaka

    3 жыл бұрын

    😍😍💙💙💙

  • @randithvidusha3460
    @randithvidusha34603 жыл бұрын

    මං 2007,ඒත් contra ගහල තියෙනව.

  • @GAMING_SHiVa_29

    @GAMING_SHiVa_29

    2 жыл бұрын

    මමත්

  • @chandimal5695
    @chandimal56953 жыл бұрын

    Halloween ගැන වීඩියෝ එකක් ගේන්න බැරිද???

  • @kartikey__thamasha8015

    @kartikey__thamasha8015

    3 жыл бұрын

    😢😢😢

  • @darkatomgaming541
    @darkatomgaming5413 жыл бұрын

    අදත් සුපිරි වීඩියෝ එක ❤️❤️❤️🤟

  • @sithumsanjana9059
    @sithumsanjana90593 жыл бұрын

    Temple run මම 2014 ඉදන් ගහනවා දැන් 2021 මේ අවුරුද්දේ තමයි දැන ගත්තේ game එක ඉවර වෙන හැටි

  • @Vltshorts9

    @Vltshorts9

    6 ай бұрын

    W

  • @and2166
    @and21663 жыл бұрын

    ව්ශ්ව ගවෙශක ව්ඩියො එක සුපිරි .ම්ලියනය ලගදිම ගමු.ජයවෙවා...

  • @diaswijesinghe887
    @diaswijesinghe8873 жыл бұрын

    අනේ අම්මෝ..ගොඩක් ස්තුති අයියෙ😍 Temple run ගැහුවට කවදාවත් win කරල නෑ😰 එ් නිසා දැනගන්න අාසාවෙන් හිටියෙ😘

  • @virukshan6258
    @virukshan62582 жыл бұрын

    ඔයා අන්තිමට ඇදලා ඇදලා වචනේ කතා කරන විදිහ එච්චර ගැලපෙන්නේ නැහැ පුලුවන් නම් ඒක හදාගන්න good luck විශ්ම ලෝකය ගොඩක් ඉස්සරහෙන් ඉන්නේ එයාගේ ඒ කටහඩ එක්ක ඒ විලාශය නිසා

  • @mohamedimranumar5637
    @mohamedimranumar56373 жыл бұрын

    Hi Vishwa gaveshaka 😀😊

  • @ravindusankalpa591
    @ravindusankalpa5913 жыл бұрын

    ටෙම්පල් රන් එකේ කොයින්50,000ට වඩා ගහපු අයෛන්නවදෝ😁

  • @imananjana430
    @imananjana4303 жыл бұрын

    Maru aiye ela 😍😍😍😍

  • @WishwaGaweshaka

    @WishwaGaweshaka

    3 жыл бұрын

    ස්තූතියි මල්ලි 💙

  • @Jenigirl
    @Jenigirl Жыл бұрын

    Temple run game එකේ අන්තිමට තියෙන්නෙ ලොකු පියාපත් ඇවිත් එතනින් එහාට යන්න.😊 එතනට යනකන් මම play කරලා තියනවා

  • @thilakshitharindya6787
    @thilakshitharindya67873 жыл бұрын

    Bat man ගෙ එක ඇරෙන්න අනිත් ඔක්කොම play කරලා තියනවා

  • @zhangshing3905
    @zhangshing39053 жыл бұрын

    Subway subferf game එක දැනුත් සෙල්ලම් කරන අය ඉන්නවද?

  • @AnuraRajapaksha-fn3zl

    @AnuraRajapaksha-fn3zl

    2 ай бұрын

    Yes

  • @thishnaamarasinghe2994
    @thishnaamarasinghe29943 жыл бұрын

    මේ වීඩියෝ එක එනකන් ගොඩක් කල් ඉදන් බලන් හිටියෙ..... අර ගූගල් ගේම් එක ගැන වීඩියෝ එක කරපු දවස් වල.......😊

  • @chanultissera2163
    @chanultissera21633 жыл бұрын

    යේ මම් ඉල්ලපු vid එකක් දාලා 😨, මන් හිතුවා among us game එකේ වෙනම story එකක් ඇති කියලා,ඒක නෙමෙයි thank uu විශ්ව ගවේශක අයියේ ❤, love uu

  • @ManupaKarunarathna-in8nd
    @ManupaKarunarathna-in8nd7 ай бұрын

    subway sufer ගහලා තියෙන සෙට් එක මෙතනට🎉🎉

  • @prsathisajeewani667
    @prsathisajeewani6672 жыл бұрын

    හැමදාම ඉවර වෙන්නෙ නැහැ ටෙම්පරන්🌹🌹

  • @tharinduvlogs4776
    @tharinduvlogs47763 жыл бұрын

    ඕකේ contra6 මං ඉවර කරලා තියෙනවා ❤️

  • @user-vf6qc5qf7c
    @user-vf6qc5qf7c3 жыл бұрын

    1st comment විශ්ව ගවේශක..❣️

  • @WishwaGaweshaka

    @WishwaGaweshaka

    3 жыл бұрын

    ස්තූතියි යාළුවා 💙💙

  • @sddnethsara5003

    @sddnethsara5003

    3 жыл бұрын

    මරැ😉

  • @sitharabaduge8552
    @sitharabaduge85523 жыл бұрын

    අපි විශ්ව ගවේශක විඩීයෝස් බලන්න ආසයි.ඒ නිසා හැමදාම වීඩියෝ දෙකක් දාන්නකෝ.😉😉

  • @chathunisewmini422

    @chathunisewmini422

    3 жыл бұрын

    Ai dekak akak madida

  • @sankasandew9067
    @sankasandew90673 жыл бұрын

    අය්යෙ vaga කාර් එක ගැන වීඩියො එකක් 💚💚

  • @kartikey__thamasha8015

    @kartikey__thamasha8015

    3 жыл бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @kumarakassapa7886
    @kumarakassapa78863 жыл бұрын

    ටෙම්පල් රන් ඉවරවෙන්නෙ කොහොමද කියලමයි බලන්න ආවෙ 😹

  • @prasangafernando3446
    @prasangafernando34463 жыл бұрын

    Video ඉදිරිපත් කිරීම පැටලිලි සහිතයි..දුර්වලයි...

  • @pubunox217
    @pubunox2173 жыл бұрын

    Nym video ek ..thnx wishw gwesh✌️👍😊

  • @playingames8342
    @playingames83423 жыл бұрын

    විශ්ව ගවේශක හොමන් ජනප්‍රවාද වලින් බේරෙන්නෙ කොහොමද කියලා වී ඩියෝ එකක් දාන්න. අනේ ඉක්‌මනට දාන්න. ඉමනට 😰😰😰

  • @user-di1ty9gq5w
    @user-di1ty9gq5w3 жыл бұрын

    Woq ආසම එකක් අයියා 😋❤❤❤❤❤❤❤❤❤❤ තාම ගහනවා මන් න්ම්😂

  • @janakajanaka3846
    @janakajanaka38463 жыл бұрын

    මුල්ම 3 ගහලා තියෙනවා අවසානය නම් දැනගත්තෙ අද ස්තුති විශ්ව ගවෙශක🤩🤩

  • @sividoes9607
    @sividoes96073 жыл бұрын

    මාත් temple run ඉවර කලා

  • @Anuhas_rodrigo
    @Anuhas_rodrigo3 жыл бұрын

    ටෙම්පල් රන්,සබ්වයි සෆ් ගේම් හරිම අසාදාරනයි නේද.😣😣

  • @catnarmo1234
    @catnarmo12343 жыл бұрын

    වීඩියෝ එක හොඳයි ,ටොම් ගෝල්ඩ් රන් කොහොමද දන්නෙ නැහැ ඉවර වෙන්නෙ 🤔🤔👍

  • @zombie4676

    @zombie4676

    3 жыл бұрын

    Ow

  • @madushanaveen9679
    @madushanaveen96793 жыл бұрын

    සුපිරි විඩියෝ එක විශ්ව ගවේශක.👍

  • @yehenisasanya3471
    @yehenisasanya34713 жыл бұрын

    Video එක නියමයි අයියේ😊👌👍

  • @chanakachanaka1816
    @chanakachanaka18163 жыл бұрын

    මරැ ඈ

  • @hitmangeming178
    @hitmangeming1783 жыл бұрын

    සුපිරි කතාවක් BRO ....🤩🤩😍😍😎😎😎😎

  • @WishwaGaweshaka

    @WishwaGaweshaka

    3 жыл бұрын

    ස්තූතියි යාළුවා 💙💙

  • @slgamer8810
    @slgamer88103 жыл бұрын

    Me Aiiyage video hamadama balapu kttiya ko balanna 😇😇😇🤗😘🙏

  • @WishwaGaweshaka

    @WishwaGaweshaka

    3 жыл бұрын

    💙💙😍😍😍

  • @bestmovieclips1803
    @bestmovieclips18033 жыл бұрын

    තවත් මේ වගේ game ඉවර වෙන හැටි video එkak දාන්නකෝ

  • @The_Phoenix716
    @The_Phoenix7163 жыл бұрын

    සුපිරි🙏👌

  • @remixsong908
    @remixsong9083 жыл бұрын

    අඩේ ඊයෙ පොඩි එකෙක් මගෙන් ඇහුවා temple රන් ඉවර වෙන් නැද්ද කියල..මන් නැ කිව්ව🤐😂

  • @sandamalirathnayaka1911
    @sandamalirathnayaka19113 жыл бұрын

    මේ වගේ තව එකක් ඕනේ

  • @user-sr5kp6rs2p
    @user-sr5kp6rs2p3 жыл бұрын

    ගෙම් ගහන්නත් එපා උනා ✋😂

  • @kavindudilakshana5041
    @kavindudilakshana50413 жыл бұрын

    Contra ගහපු උන් ඉන්නෙ කව්ද🤩

  • @kesh7647

    @kesh7647

    3 жыл бұрын

    90 waddo tmai ahhh😅❤

  • @Ashen_sudda
    @Ashen_sudda3 жыл бұрын

    A pattai ae aye aiyage video okkom api deluwa

  • @priyanganichandrikamanike4842
    @priyanganichandrikamanike48422 жыл бұрын

    Free Fire ඉවර වෙන හැටි වීඩියෝ එකක් ඕනි

  • @hchandungoda
    @hchandungoda3 жыл бұрын

    onna balannath issarala like Kala hode

  • @levhanmethdunu6390
    @levhanmethdunu63903 жыл бұрын

    වැඩ්ඩෙක් ❤💫

  • @vihangaakarshi6027
    @vihangaakarshi60272 жыл бұрын

    මමනම් මේකට තාම ඇබ්බැහි වෙලා ඉන්නේ . Temple run මට වෙලාවකට හිතෙනවා මේක මහ විකාරයක් කියලා. අනේ මන්දා අප්පා

  • @nipundilshan5790

    @nipundilshan5790

    2 жыл бұрын

    අයියෙ free fire eke අවසානය දන්නැද්ද

  • @Ryuk20.
    @Ryuk20.7 ай бұрын

    Unlimited දෙක ඇරෙන්න ඉතුරු ගේම් ඔක්කොම ඉවර කරපු මම 🙊❤️

  • @3sceditz194
    @3sceditz1943 жыл бұрын

    සුපිරි විශ්ව ගවේශක මම ඔයාගෙ මුල් video එක බැලුවා එකෙ කටහඩට වඩා දැන් වෙනස්...🤚 ඔයාට මෙතනට එන්න මහන්සි වෙලා තියනව...😊❤️ Good luck ..✌️ Comment එකකුත් දම්ම එ video එකට...😁

  • @travelwithsonsugirl4763

    @travelwithsonsugirl4763

    3 жыл бұрын

    මුල්ම එක බලල නැ මං 🙄 ෆ්‍රි වෙලාවක බලන්න ඕනෙ 😍

  • @WishwaGaweshaka

    @WishwaGaweshaka

    3 жыл бұрын

    ගොඩක් ස්තූතියි යාළුවා.. පලවෙනි එක හම්මේ 🙈🙈🙈🙈

  • @kaveeshhirusha3180

    @kaveeshhirusha3180

    3 жыл бұрын

    ඔව් නේද බං එක ඇත්ත

  • @rush_273
    @rush_2733 жыл бұрын

    මටනම් ටෙම්පල් රන් එකෙ අන්තිම ට හාමුදුරුවෝ කෙනෙක් කිව්ව දුවන්න එපා කියල

  • @dionisheraliyanage3634
    @dionisheraliyanage36342 жыл бұрын

    මං Temple run එකේ Gem 500 ගානෙ දීලා පාරවල් 4ක් unlock කරගත්තා. Gem 2000ක් හොයනව කියන්නෙ කොච්චර දුවන්න ඕනෙද. එච්චරට ගැහුවා

  • @sl_5036

    @sl_5036

    2 жыл бұрын

    Mama hack kara

  • @sandyakumari9433
    @sandyakumari94332 жыл бұрын

    කෝ බලන්න temple run game එක තියෙන ලමායි 😏

  • @amashaperera6961
    @amashaperera69613 жыл бұрын

    Hi

  • @WishwaGaweshaka

    @WishwaGaweshaka

    3 жыл бұрын

    H😍😍💙💙💙

  • @saicoff3816
    @saicoff38163 жыл бұрын

    ඔයත් game ගහනව ද 😂

  • @dilanthanuja9741

    @dilanthanuja9741

    3 жыл бұрын

    Ff gammac thama😅

  • @dumindakumara6911
    @dumindakumara69113 жыл бұрын

    අයියා gta vic city ගැනත් පොඩි වීඩියෝ එකක් කරන්නකෝ...ඉවර වෙන හැටි...

  • @animecurse194
    @animecurse1942 жыл бұрын

    Subway Surfers ගහලා තියන අය

  • @w.s.sgameing7800
    @w.s.sgameing78003 жыл бұрын

    ඒ free fire එකේ අවසානෙට මොනාද වෙන්නෙ 😅🤔🤔

  • @imashahemanthi7984

    @imashahemanthi7984

    3 жыл бұрын

    අනෙ ඔව් එක මටත් දැනගන්න ඔනි .. lv කියක් තියෙනවද ?

  • @bihandubasitha.6178

    @bihandubasitha.6178

    3 жыл бұрын

    මටත්‌ දැනගන්න ඕන

  • @animecurse194
    @animecurse1942 жыл бұрын

    Samsung J1 එකෙන් මම Subway Surfers ඉවර කළා මම වැඩ්ඩා

  • @shanaya.1428
    @shanaya.14283 жыл бұрын

    Contra play කරලා යන්තම් ඉවරා කරා...😘😘😘😁😁😁😁😁😁

  • @sumudfernando3376
    @sumudfernando33763 жыл бұрын

    සුපිරිආයියේ 🥰

  • @Mychanalhub
    @Mychanalhub3 жыл бұрын

    විශ්ව ගවේෂක අයියගේ වීඩියෝ නියමයි ....🖤🖤😇😇

  • @WishwaGaweshaka

    @WishwaGaweshaka

    3 жыл бұрын

    ස්තූතියි මල්ලි 💙

  • @evergreen1004
    @evergreen10043 жыл бұрын

    Oyage video kohomath supiri

  • @Uplift_U428
    @Uplift_U4283 жыл бұрын

    SUPER ADAREI 😘😘😘😘😍😍😍

  • @WishwaGaweshaka

    @WishwaGaweshaka

    3 жыл бұрын

    ස්තූතියි යාළුවා 💙💙

  • @mihiiiiiiiii4357
    @mihiiiiiiiii43572 жыл бұрын

    TEMPLE RUN ------ දෙවැනි ඉනිම🤣

  • @Buddihi
    @Buddihi3 жыл бұрын

    ඔය ඵකක්වත් ගහලා නැති මම...😂😂😂

  • @randithvidusha3460

    @randithvidusha3460

    2 жыл бұрын

    එහෙනම් ඔයා තිරිසනෙක්

Келесі