අඩුම මුදලට ගන්න පුළුවන් 50 inch 4K UHD Smart TV එක මෙන්න

Ғылым және технология

එක වර මිලදී ගැනීමේදී රුපියල් 129,999/= සහ පරණ රුපවාහිනිය දී පහසු ගෙවීමේ ක්‍රම යටතේ ගත්තොත් රුපියල් 149,999/= මෙම 50" 4K Smart TV එක ඕනෑම abans ආයතනකින් මිලදී ගත හැක
Buying Link : buyabans.com/tv?brands=29
Subscribe to SL Photo & @LankanShop KZread Channels
Don’t forget to follow us on Social Media
Follow us on TikTok : / slphoto_youtube
Like us on Facebook - / nalinda.slphoto
Follow us on Personal Facebook Profile (Nalinda Indika) - / nalinda.indika.slphoto
Follow us on Instagram - / nalindaindika
For official purposes , sponsorships & Offers , Contact me
slphotoofficial@gmail.com

Пікірлер: 153

  • @gich33
    @gich33Ай бұрын

    Few months back I was in Abans service center to repair my LG setup. While I was there so many people came with broken Abans TVs within warranty period which needed screen replacements and they had no parts for Abans TVs to repair them. So Abans was offering them cash back of the purchase price. But people did not want money because you cannot buy a TV now for that price now. TVs are expensive now and they were offering the old price they purchased as repairing is not an option. That is how the warranty was for these TVs. That is the moment I thought never to buy Abans. I have Sony 50" 4K Android TV yah and its around 3,50,000... but worth the price for the quality and peace of mind. Situation may have changed by now. But I have no idea. But that is how they handled it when I was there. Regarding my LG setup, they changed 38,000 to repair it. I bought is for 42,000 initially,

  • @mr.tintin8045
    @mr.tintin8045Ай бұрын

    මේක මරු.නලින්ද අයියට cl එකක් දීලා විස්තර අහලම ගිහින් ගත්තේ.මේ ගානට worth❤

  • @vidmalosada6478
    @vidmalosada6478Ай бұрын

    අයියෙ thumbnail එකනම් පට්ට ඈ👌

  • @namalmadushanka2178
    @namalmadushanka2178Ай бұрын

    Niyamai aiye oyage video eka balala mamath gaththa 50 tv ekak thank you ❤

  • @Vigadama2017
    @Vigadama2017Ай бұрын

    Well done.. Nalinda. හොඳ movement එකක්. ❤🙏👍

  • @user-nh1fl8fu5r
    @user-nh1fl8fu5rАй бұрын

    Nalinda aiya kiyanne hemadamath brand ekak ❤

  • @helpdesk3503
    @helpdesk3503Ай бұрын

    google TV os eka gahuwnm godak hodai okata wadaa....

  • @SithumNimsara-zj2on
    @SithumNimsara-zj2onАй бұрын

    Aiye one plus ce2 lite 4n eke review ekak gennako plz...

  • @imashgaming03
    @imashgaming03Ай бұрын

    Mekata console ekak connect karala games play krnna aulak nadda Refresh rate ekak thiyenda e kiyada

  • @ZMRoshan95
    @ZMRoshan95Ай бұрын

    Super unboxing and review

  • @vimansachinrukshan3769
    @vimansachinrukshan3769Ай бұрын

    Hisense hodai oita wada. Adu price supiri features. Dolbyth thiynwa

  • @TelshanK
    @TelshanKАй бұрын

    Google TV App eka daa gaththama Control Karanna lesi, Phone eke Keyboard ekenm type karanna puluwan cursor ekak vidihatath use karanna puluwan

  • @udanaarunalu1126
    @udanaarunalu1126Ай бұрын

    China baandayak... Univesal PCB awa habai gewana ganata labai.. But LG Sony Samsung Use karapu kenekta meka wihiluwak

  • @PasinduMallikaarachchi
    @PasinduMallikaarachchiАй бұрын

    ඔක්කොම හොදයි ලංකාවේ තියෙන ජරාම After Service එක දෙන්නේ Abans.

  • @Harsha-zt6rs
    @Harsha-zt6rsАй бұрын

    Samsung galaxy a15 eka Ghana video ekkak ona🤗

  • @krlakshan5573
    @krlakshan557313 күн бұрын

    Abans Smart tv ekak mama aluthen gaththe tv eke Miracsrt app eka weda karanne kohomada

  • @akeelaswer6736
    @akeelaswer6736Ай бұрын

    Nice review

  • @tharindujayawardana7912
    @tharindujayawardana7912Ай бұрын

    MI+ Tv eka hodaida kiyala danna kenek innawada?

  • @nuwanduminda5599
    @nuwanduminda5599Ай бұрын

    වගකීම් කාලෙන් පස්සෙ කැඩුනොත් ඕක හදන්නෙ කොහොමද? පරණ CRT TV එක හොඳයි මොනව වුනත්.

  • @mayuraprasad1699

    @mayuraprasad1699

    Ай бұрын

    මේ වගේ වීඩියෝ බලන්නෙ නැතුව ඉදපන්. අපරාදෙ ඩේට.

  • @akitoblackdragon
    @akitoblackdragonАй бұрын

    මරු Tv එක.. ❤

  • @ashelvlog
    @ashelvlogАй бұрын

    Superb ❤🎉

  • @sasikanthanar8482
    @sasikanthanar8482Ай бұрын

    Good job bro

  • @Prabu_Tech_SL
    @Prabu_Tech_SLАй бұрын

    Superb ❤❤

  • @kenathwickramasinghe2816
    @kenathwickramasinghe281613 сағат бұрын

    Bro, iPhone walata support karanawa da

  • @ShehanDayan
    @ShehanDayan16 күн бұрын

    Meh Smart TV eka kollecta ekema set wenne na, 4k videos 20mintues withara giyama lagg wenawa and samahara 2k videos uth ehemai

  • @buddihka

    @buddihka

    8 күн бұрын

    Owu. Mamath may TV eka Aran one month use karala sell Kala. Godak loku file size 4K video slow wenawa.

  • @IsuruGunasekaraBimsara
    @IsuruGunasekaraBimsara4 күн бұрын

    Following corrections should be added - does not come with android 12, comes with android 9, not android TV as well, netflix is not working natively at 1080p and comes with a older ported netflix app

  • @supipidevindi585
    @supipidevindi58529 күн бұрын

    netflix subtitles active krgnnr kohomd

  • @sureshnayanajith1215
    @sureshnayanajith1215Ай бұрын

    Nalinda Ayiya voice command nedda meke😢

  • @DevinsShaggyswithgames
    @DevinsShaggyswithgamesАй бұрын

    Awsome.

  • @Hansi_2008
    @Hansi_2008Ай бұрын

    Please ayiye pix hub eke hodha gaming phone ekak gana video ekak one pleasesss😢😢😢😢😢

  • @N.Keshan
    @N.KeshanАй бұрын

    මං ඊයේ මේකෙම අඟල් 32 ගත්තා 😊ඒකත් පට්ට ❤

  • @user-rg5ef8ke1r

    @user-rg5ef8ke1r

    26 күн бұрын

    Meke 32 enne ne...

  • @N.Keshan

    @N.Keshan

    25 күн бұрын

    @@user-rg5ef8ke1r හා ඈ.. පොඩ්ඩක් අබාන්ස් එකෙන් අහලා බලලා එන්න 😂😂

  • @user-rt2mm8fw9l
    @user-rt2mm8fw9lАй бұрын

    tv dakala na mu

  • @nayanajithds6599
    @nayanajithds659913 күн бұрын

    Abance tv sirawatama supiri

  • @SanjanaKaushan
    @SanjanaKaushanАй бұрын

    Lg akak one

  • @danirudinsara
    @danirudinsaraАй бұрын

    Abans එකෙන් හොඳ වැඩක් කලාමද මංදා😂✋ LKR 150000ට හොද Deal එකක් මේක

  • @slphotoLK

    @slphotoLK

    Ай бұрын

    130k cash price

  • @hettiarachchi-pq6ww

    @hettiarachchi-pq6ww

    Ай бұрын

    අයියෙ අබාන්ස් එකෙන් මම 2021 2022 2024 worldcup 3ට tv 3ක් ගෙනාවා . එකක් නම් වොරන්ටි . 😢

  • @diretdisco

    @diretdisco

    Ай бұрын

    මල ජරාව 😂😂😂 ලෙඩ ගොඩවල් හොද ඩීල් එකක් තමයි....

  • @lahirulakshan

    @lahirulakshan

    Ай бұрын

    129,999/ dennam❤

  • @igcas

    @igcas

    Ай бұрын

    @@diretdisco මාත් ගත්ත 2Y panel එකට warranty තියෙනවා 3Y අනිත් පාර්ට්ස් වලට warranty තියෙනවා.Abans කියල ගහල තිබුනට මේක ලංකාවේ හදන TV එකක් නෙමෙයි.හොද quality එකට තියෙනවා.

  • @littlestuff2778
    @littlestuff2778Ай бұрын

    මේකනං වටිනවා

  • @SLSectionofficial
    @SLSectionofficialАй бұрын

    සුපිරියක්❤❤❤

  • @Flexible_Ketchup
    @Flexible_KetchupАй бұрын

    ❤ නියමයි 🙏

  • @kawshalachathuranga
    @kawshalachathurangaАй бұрын

    අයියෙ abans smart tv වල upgrade කරන්න පුලුවන් ද මගෙ එකෙ වෙන්නෙ නැ 😢😢

  • @TharangaSantha
    @TharangaSanthaАй бұрын

    Super .😀♥️

  • @THEEKSHANAJAY-ju6vl
    @THEEKSHANAJAY-ju6vlАй бұрын

    Nalinda ayye oyath chanux bro wage wemu ❤

  • @Panda9t
    @Panda9tАй бұрын

    ayye redmi note 12r 5g phone eke video ekak dennako

  • @AllinOne-yl1be
    @AllinOne-yl1beАй бұрын

    ඒක මරු❤

  • @biographybyhrp1143
    @biographybyhrp1143Ай бұрын

    කාලයක ඉඳන් බලන් ඉදියේ tv reviews එනකන්

  • @Mr_dasa_tech
    @Mr_dasa_techАй бұрын

    ඕකට වැඩිය පෙට්ටි tv එක මරු පොලේ ගැහුවත් කැඩෙන්නෑ nokia button phone එක් වගේ❤️🙂

  • @DhananjayaChamath-jz9ug

    @DhananjayaChamath-jz9ug

    Ай бұрын

    පොලවෙ ගහන්ඩ Tv ගන්නවද බන් ඉතිං...

  • @dinithasayuranga

    @dinithasayuranga

    Ай бұрын

    habai ekata HD resolution nam dara ganna amarui. Uparima Dara ganna puluwan 480p SD Resolution wenakal witharai.

  • @Musixwrld.

    @Musixwrld.

    Ай бұрын

    😂💔💔💔​@@DhananjayaChamath-jz9ug

  • @Tharindu_Theekshana

    @Tharindu_Theekshana

    Ай бұрын

    මූ මේ වැද්දෙක්ද කොහෙද 😂

  • @dinithasayuranga

    @dinithasayuranga

    Ай бұрын

    @@Tharindu_Theekshana හැබැයි කවදහරි ලංකාවේ Terrestrial TV සිග්නල් ටික Analog වලින් Digital වලට දුන්නම එයාට දුක්විඳින්න සිද්ධ වෙනවා පරණ CRT TV වලට Digital TV සිග්නල් අහුවෙන්නෙ නැති හින්දා. සල්ලි ටිකක් වියදම් කරලා Digital TV Decorder එකක් ගත්තත් HD චැනල් වල තියෙන Resolution එක දරාගන්න අමාරුයි. මොකද පරණ CRT TV වලට උපරිම දරාගන්න පුළුවන් 480p Resolution වෙනකල් විතරයි.

  • @DewEditz111
    @DewEditz111Ай бұрын

    මේකට phone එකෙන් hotspot connect කරන්න පුළුවන් ද 🥺

  • @slphotoLK

    @slphotoLK

    Ай бұрын

    ඔව්

  • @JAZZFFXX
    @JAZZFFXXАй бұрын

    Nice❤

  • @creativewiths.s7160
    @creativewiths.s7160Ай бұрын

    Aiye abans hoda nane da??

  • @yasithudayanga2063
    @yasithudayanga2063Ай бұрын

    32" smart එකකුත් කරන්නක්කෝ අය්යේ

  • @CeylonBoy4643
    @CeylonBoy4643Ай бұрын

    Niyamai

  • @igcas
    @igcasАй бұрын

    මාත් ගත්ත 4K වලින් බලනකොට මරු

  • @sachingovinda1411

    @sachingovinda1411

    25 күн бұрын

    Website eke UHD kiyala witharane bro thiyenne

  • @sachingovinda1411

    @sachingovinda1411

    25 күн бұрын

    4k kiyala kohewth nhne

  • @igcas

    @igcas

    25 күн бұрын

    @@sachingovinda1411 ow ehema dala na me TV eke 3840*2160 resolution tiyenne. eka nisa 4K Movies walata niyameta penawa..

  • @devindichathurika9178
    @devindichathurika917825 күн бұрын

    Usb eken film ekqk baladdi sub add karanna barida?

  • @Maleesha_Sahan_

    @Maleesha_Sahan_

    18 күн бұрын

    Lap ekata hari machine ekata hari dala sub file eka movie file eke naminma rename karanna ethakota pen eka gahala movie eka play karama auto ma sub weda

  • @yumaboy881
    @yumaboy881Ай бұрын

    Supiri ❤😊

  • @sureshwijesiri898
    @sureshwijesiri89812 күн бұрын

    me TV eke Netflix wada karanne na.. update karanna kiyanawa.. eth karanna ba,, Abans eken support ekak denneth na.. costumer service anthimai..

  • @buddihka

    @buddihka

    8 күн бұрын

    Mamath may TV eka Aran one month use karala sell Kala. Puluwanm Google TV ena TV ekak ganna balanna.

  • @thisaralakshan9040
    @thisaralakshan9040Ай бұрын

    Niymi ❤

  • @sahan204
    @sahan204Ай бұрын

    intranet poddak aul

  • @dulanjayashanuka1170
    @dulanjayashanuka11702 күн бұрын

    blutooth service eka nane

  • @Madhubashana
    @MadhubashanaАй бұрын

    KZread eken 4K baladhdhi lag wenna balanne nadda

  • @slphotoLK

    @slphotoLK

    Ай бұрын

    Connection එක speed නම් අවුලක් නැ

  • @dilshanabeysekara4990
    @dilshanabeysekara499020 күн бұрын

    Math oder kara,ada

  • @RanjithDasanayaka-gf1du
    @RanjithDasanayaka-gf1du27 күн бұрын

    Good

  • @linconabeysiri4669
    @linconabeysiri4669Ай бұрын

    Saudi යේ නම් 50" දැන් භාවිතාවක් නැහැ. LG Uq75 (139cm) 55"" uhd 4k smart 166135/= (sar 2129/=)

  • @Skara999

    @Skara999

    Ай бұрын

    මේ සෞදි නෙමෙයි නේ

  • @manojpriyankara1010
    @manojpriyankara1010Ай бұрын

    Sony lg samsung uhd laginwath thiynna be owa.. 😅

  • @akitoblackdragon

    @akitoblackdragon

    Ай бұрын

    Oyata e price ekata 50" Ganna ba.

  • @manojpriyankara1010

    @manojpriyankara1010

    Ай бұрын

    @@akitoblackdragon ow..size ekata wada mata nm quality eka wedagath..

  • @CHEETAH41232
    @CHEETAH4123221 күн бұрын

    Bluetooth thiyenawada?

  • @sandaruwanjayasinghe2400

    @sandaruwanjayasinghe2400

    10 күн бұрын

    No

  • @kpkpushpa5640
    @kpkpushpa5640Ай бұрын

    Oyage hotwav cyber 15 phone eka vikunanne nadda

  • @slphotoLK

    @slphotoLK

    Ай бұрын

    ඕනෙද

  • @pdgayansuranga5659
    @pdgayansuranga5659Ай бұрын

    Abans කියන Brand එකෙන්, Samsun LG Sony කියන TV වල Quality එක බලාපොරොත්තු වෙන්න බෑ. මෙයාගේ video එක හොදින් බලන්න. ඔයා ලම live Experience කරලා බලන්න. 🤝

  • @slphotoLK

    @slphotoLK

    Ай бұрын

    ඔව් කොහොමත් ඒ quality එක ගන්න බැ, but මේ ගාණට 130 ක් වෙන, 50 inch TV එකක් 3 year warranty එක්ක ගන්න බැ නේ

  • @dinithasayuranga

    @dinithasayuranga

    Ай бұрын

    @@slphotoLK Ayye, Branded TV wala Review genawoth watinawa. Used ewa wunath awulak ne. E wagema kalekin ayya Samsung Smartphones gana video genawe nathi hinda e genath hithanna wei.

  • @pdgayansuranga5659

    @pdgayansuranga5659

    Ай бұрын

    @@slphotoLK bro Company එක වහන්න යන්නේ, අවුරුදු -10ක් වගකීමක් ලැබුනත වැඩක් නෑ.

  • @chathurangaheenatigala2688

    @chathurangaheenatigala2688

    Ай бұрын

    ​@@slphotoLK3years kiwwata panal ekata 1year vitarai neda

  • @krishan748
    @krishan748Ай бұрын

    HDR Nethi 4k tv mokatada

  • @refaproduction1486
    @refaproduction1486Ай бұрын

    බෝ මමත් ඔය ටීවී එක ගත්තා ඕකේ තියෙනවා නේද අර දිස්ප්ලේ කර ගහපු ස්ටික එකක් ඒක ගලවුවොත් අවුල්ද තිබ්බත් අවුලක් නැද්ද

  • @slphotoLK

    @slphotoLK

    Ай бұрын

    මන් නම් remove කරේ නැ

  • @pasinduudara7212

    @pasinduudara7212

    Ай бұрын

    මොකටද තියන් ඉන්නේ. වටේ රවුම චූටි කරල දීල තියෙන්නෙ ස්ටිකර් අලවන් ස්ටිකරේ දිහා බලන් ඉන්න නෙවෙයි

  • @user-rg5ef8ke1r

    @user-rg5ef8ke1r

    Ай бұрын

    උනුවෙලා ඇලෙයි යකෝ ගලෝපාන්න්....😮

  • @anuradhakandanhena4513
    @anuradhakandanhena4513Ай бұрын

    මේ TV එකේ 55" එන්නෙ නැද්ද?

  • @slphotoLK

    @slphotoLK

    Ай бұрын

    එනවා

  • @anuradhakandanhena4513

    @anuradhakandanhena4513

    Ай бұрын

    @@slphotoLK ස්තූතියි

  • @shamikakasturiarachchi6923
    @shamikakasturiarachchi6923Ай бұрын

    මටනම් තියෙන එකම අඩු පාඩුව තමයි Bluetooth නැති එක

  • @buddihka

    @buddihka

    Ай бұрын

    Bluetooth and Google TV

  • @user-rr3zf6jf3n
    @user-rr3zf6jf3nАй бұрын

    ඕකෙන් යූ ටියුබ් බලද්දී ඩේටා කාඩ් වලින් ද වයිෆයි වලින් ද

  • @buddihka

    @buddihka

    Ай бұрын

    WiFi ekin KZread yanwanam 4k video balana puluwan. Oya phone ekata data card or KZread package ekak dala phone ekay hotspot on karala TV ekata connect karala oyagay phone ekay KZread app eka open karala screen mirroring dagathama data capenay naha. Habai 360p video quality eka nam may TV ekata Madi. Aduma 720p wath dala balanna Oni video quality oninam.

  • @biographybyhrp1143
    @biographybyhrp1143Ай бұрын

    අඟල් 32 Android එක ගත්තෙ 50, 000 ට 😂💔

  • @ShehanDayan
    @ShehanDayan16 күн бұрын

    Man oya TV eka gatha, without smart normal use ekata aulak na.

  • @ShehanDayan

    @ShehanDayan

    16 күн бұрын

    Web connection slow because of 1.5g ram

  • @GBBro
    @GBBroАй бұрын

    Abans 😂 අව්ල් නේද? ඇරත් ලොකු ගානක් දීලා අබාන්ස් ගන්න 😢

  • @simonweerakoon1744
    @simonweerakoon1744Ай бұрын

    Abans is a dying company..

  • @devikadilrukshi207
    @devikadilrukshi207Ай бұрын

    අයියෝ ගන්න නම් එපා. මන් අරගෙන දවස් 2යි. Tv screen එකේ අවුලක් උනා.😢

  • @LakithLakshitha

    @LakithLakshitha

    7 күн бұрын

    Sirawatamada bro??

  • @shehanshaminda746
    @shehanshaminda746Ай бұрын

    Abans එකේ after service ගැන පවිච්චි කරන අය දැනුවත් අය කියන්න..

  • @sachinvinodlk

    @sachinvinodlk

    Ай бұрын

    Abans services nam anthimai..

  • @nutl00se73

    @nutl00se73

    Ай бұрын

    එකෙන්ම කුජීතයි..! බලුම බලුයි..!! අන්තිම සවුත්තුයි.!!!

  • @Hasi_era
    @Hasi_eraАй бұрын

    මේකේ අව්රුදු 2ක වගකීමක් නැහැ. 1yr warranty නේ තියෙන්නේ පැනල් එකට.ඒකයි අවුල මට නම්. පැනල් එක තමා ඉක්මනටම යන්නේ

  • @slphotoLK

    @slphotoLK

    Ай бұрын

    Pannel එකට 2 years, mother board එකට 3 years

  • @buddihka

    @buddihka

    Ай бұрын

    Mama Ada gatha TV eka. 2 years panel ekata 3 years eka motherboard service warranty denawa.

  • @Hasi_era

    @Hasi_era

    Ай бұрын

    @@buddihka sirawata? ado ehenam pattane. abans eken da bn

  • @buddihka

    @buddihka

    Ай бұрын

    @@Hasi_era owu. Warranty awurudu 3i. Panel ekata 2 years last year eka service warranty.

  • @Hasi_era

    @Hasi_era

    Ай бұрын

    @@slphotoLK thanks for replying

  • @sanukasanuka8646
    @sanukasanuka8646Ай бұрын

    👍❤

  • @sanjuashi1543
    @sanjuashi1543Ай бұрын

    Man gaththa. 160,000

  • @user-nw6ej2vx4l
    @user-nw6ej2vx4lАй бұрын

    වගකීමෙන් කියන්නෙ මරාල කරගහන්න එපා🤚

  • @theviin95
    @theviin95Ай бұрын

    Tv වැඩක් නෑ බං දැන් 🙈🙈

  • @lkapg5960
    @lkapg5960Ай бұрын

    😊❤

  • @RuwanKumara-xj7dn
    @RuwanKumara-xj7dnАй бұрын

    𝔸𝕪𝕪𝕖 𝕦𝕞𝕚𝕕𝕚 𝕒𝟙𝟝𝕔 pone eke videyo ekak karannako😢

  • @Anubis1010-tx1ev

    @Anubis1010-tx1ev

    Ай бұрын

    හරි මල්ලි පුක හෝදං එන්නකෝ

  • @dilshansameera9783
    @dilshansameera9783Ай бұрын

    Aiye whatsapp nb eka danna puluvanda

  • @Prabu_Tech_SL
    @Prabu_Tech_SLАй бұрын

    Superb ❤❤

Келесі