ඩෙවෝන් 5 යාත්‍රාවේ ඛේදවාචකය, | සිංගප්පූරු නැවෙන් උදව්වට ආවත් තවත් ධීවරයෙක්ට ජීවිතය අහිමි වෙයි

#lka
ඩෙවෝන් 5 යාත්‍රාවේ ඛේදවාචකය, | සිංගප්පූරු නැවෙන් උදව්වට ආවත් තවත් ධීවරයෙක්ට ජීවිතය අහිමි වෙයි | දැන් ඉතිරි එකම එක්කෙනයි,

Пікірлер: 222

  • @samanjanaka7721
    @samanjanaka77212 күн бұрын

    බොතලයක් දැක්කාම අරක්කු කියලා හිතලා කටෙ හලා ගන්න තරම් මල පෙරෙත කමක් මෙයාලාට තිබිලා තියෙන්නේ

  • @user-nn9wm8js5d

    @user-nn9wm8js5d

    2 күн бұрын

    යකෝ මුන්ගේ නහය තිබුනේ නැතිද පේර බවයේ කට හරි වස විස කවලා පොවලා මරන්න ඇති

  • @janakirathnayake3825

    @janakirathnayake3825

    2 күн бұрын

    මොන එහෙකට පේරේතයෝ වගේ ඇබිබැහි වෙනවද

  • @frinhndogeetha1534

    @frinhndogeetha1534

    2 күн бұрын

    කියල වැඩක් නැහැ

  • @NisalMobile-nu3qr

    @NisalMobile-nu3qr

    2 күн бұрын

    Ado pako diwaraya bona taran tope hath mutu paramparawama Bola natuwa ati pakayo

  • @NisalMobile-nu3qr

    @NisalMobile-nu3qr

    2 күн бұрын

    ​@@user-nn9wm8js5dado wesi tooth pera bawaye baduwak wenna ati ne

  • @user-ic4dp6qm8s
    @user-ic4dp6qm8s2 күн бұрын

    මුන්ගෙ තියෙන බේබදු කමට රජය පලිනෑ පොඩි පෙරේත කමක් නෙවෙයි තිබිලා තියෙන්නේ

  • @dilmiumayangana2017

    @dilmiumayangana2017

    2 күн бұрын

    Ow eka atth neda ,,, kiyla wadak na 🙆

  • @haymaranwaka2899

    @haymaranwaka2899

    2 күн бұрын

    හරියටම කි්ව්ව

  • @user-mk6fw9xr6r

    @user-mk6fw9xr6r

    2 күн бұрын

    Hema dekatama rajayata benala wedak na. munge kupadikama... asarana daruwonta yana kaladasawa

  • @shinestar1589
    @shinestar15892 күн бұрын

    ගොඩබිමට ගෙනත් බීව නම් කමක් නෑ කියමුකෝ.. දැන් කී දෙනෙක් ට ප්‍රශ්න ද මුන් ටික මහා මුහුදේ ඉදන් කරගත්ත දෙයින්

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d2 күн бұрын

    මාරයා කීවට බැ මොනම ආකාරයෙන් හෝ තමා වෙත් මාරයා එනවා කර්මය යාටපත් කල හාක්කේ දර්මයෙන් පමණයි සියළුම දෙනාටම පව් මෙවන් අකල් මරණයක් නොම වේවා

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp2 күн бұрын

    ඇත්තටම මේ තරම් කෑදරද මත්පැන් වලට.මත්පැන්ද වහද කියල බලන්න තිබුණනේ.

  • @AnuruddikaRathnayake-xk6jo

    @AnuruddikaRathnayake-xk6jo

    2 күн бұрын

    පෙරේත කම බීමට

  • @wijayabandara9810
    @wijayabandara98102 күн бұрын

    ගවසමිපත රජය පලිනැත සසර ගමන කෙටි වේවා 😢

  • @merilfernando2883
    @merilfernando28832 күн бұрын

    ...නිකන් හම්බවෙනවනන් පිහිපාරක් හරි කමක් නැහැ මුන්ට අනිත් බේබදු පෙරේතයින්ටත් හොද පාඩමක්

  • @thinethaindika5691
    @thinethaindika56912 күн бұрын

    අශ්වය පැනල ගිහින් ඉවරයි ඉස්තාලෙ වහල දාන්න බඩ ජහරි බෙිද්දන්ට හොද පාඩමක්

  • @koekloeren3797
    @koekloeren37972 күн бұрын

    පිනට අරක්කු කසිප්පු ගහල දේශපාලන රැලිවලට ගිය මිනිසුන්ට,,හිතන්න යමක් 😢😢😢

  • @yasawathie7397
    @yasawathie73972 күн бұрын

    මත් පැණි වලට කෑදර කමට ආදරේ අය මැරැනාවේ

  • @rathnapriyamahathanthree3113
    @rathnapriyamahathanthree31132 күн бұрын

    මොන අැමතියටවත් පිහාබින්න බෑ ධීවරයෝ වස බීලා තියෙන්නේ අපිට දුකයි රටෙි ඉන්න අහිංසක මිනිස්සු ගැන ධීවර ඇමති පලි නෑ

  • @difislslls1580

    @difislslls1580

    2 күн бұрын

    Yako minissunta karaderayak unama awata nisi pilituru hoyena ake rahayaka wagakima tamai Helikopter akakwat yawanda tibune nadda ,wena ratewalwala ohoma deyak unama rajayan ikmanin visadum hoyenewa.

  • @BEEZ996

    @BEEZ996

    2 күн бұрын

    @@difislslls1580helicopter ywnna puluwn simwak tynwa ,navy ship ahma international water wlta ywnna be

  • @nissankanissanka2551

    @nissankanissanka2551

    2 күн бұрын

    AMATI TUMA MAE BABADDANGAE KATATA TIYALA WAEKKURUWA WAGAE RAJAYATA BANINNAE

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d2 күн бұрын

    මේ මිනිස්සු මේ අහිංසක ගැනී දරුවා ගැන වත් හිතුවේ නෑ කොහෙන් වත් ආපු බෝතලයක් බොන්න ගිහින් ජිවිත නැති කර ගත්තා සුද්දා අපේ රටට දුන්න දේවල් සිංහල යානි මේවා සදහටම බිම් නවතා දාපල්ලා මේවා ගෙන් වත් පාඩමක් ඉගෙනගන්න පුරුදු වෙයල්ලා

  • @pathminiranasinghe6365

    @pathminiranasinghe6365

    2 күн бұрын

    Ahanam..ballo..gu..kana..ak..athhari..naga😉😉😉😉😉

  • @user-nn9wm8js5d

    @user-nn9wm8js5d

    2 күн бұрын

    @@pathminiranasinghe6365 අපි ගු කනවද මෝඩයෝ උබ ගු කනවද මෝඩයා නහය නැතිද උබ ගු කන්නේ මෝඩ ගොන් බදින ගහක් බොල තෝ නම්

  • @pradeepchandrasena8326

    @pradeepchandrasena8326

    2 күн бұрын

    වෙච්චි දේ ඒක උනත් උන්ට ඒ වැරදි හදාන ජීවිතේ ජය ගන්න තිබ්බ රජයෙන් බෝට්ටුවක් හෝ ගුවන් යානාවක් මගින් එයාලව ඉස්පිරිතාලෙකට ගෙනත් දැම්ම නම්

  • @Nethmikauwasaly
    @Nethmikauwasaly2 күн бұрын

    හොද වැඩෙි දකින දකින එක හලා ගන්න යනවාට කටෙි. පෙරේත කම ලොකුයිනේ මුන්ගෙ මොනා වුනත් ඒකයි

  • @MaaliDasanayake
    @MaaliDasanayake2 күн бұрын

    මළපෙරේත...බේබද්දෝ කාටත්..හොද..පාඩම්..මේවා

  • @rohinimadurawala7957
    @rohinimadurawala79572 күн бұрын

    තව බීපල්ලා

  • @shinestar1589
    @shinestar15892 күн бұрын

    අනිත් මිස්සුත් අමාරුවේ මේ කර ගනිපු දෙයින් මෙහෙමත් මෝඩ මිනිස්සු ඇත්තමයි..

  • @samudrasamudra1038
    @samudrasamudra10382 күн бұрын

    ඕකනම් හොද දඩුවමක් පාඩමක් මොකද අපෙ උන්ට ටොයිලට් වලෙන් එලියට.ආවොත්.බොතලයක් ඒකත්.බොනව අපෙ උන්ට හොද පාඩම්.😂

  • @indranisilva6980

    @indranisilva6980

    2 күн бұрын

    ඔව්

  • @dongunaratnekospelawattage5406
    @dongunaratnekospelawattage54062 күн бұрын

    අපේ ගෙදරත් තියෙනවා හිස් විස්කි බෝතල් 20 ක්‌ විතර බලු හුජ්ජ පුරවල දාන්න ඕන හැමිල්ටන් ඇලටයි හලාවත වෙන්නප්පුව පැත්තේ මුහුදටයි බේබද්දෝ අරගෙන බීපල්ලා

  • @maxliya466

    @maxliya466

    2 күн бұрын

    ලබ්බටද හුත්තො හිස් බෝතල් එකතු කරන්නෙ. උබත් බැලුවම මූන් වගෙම අමු ගවයෙක්නෙ😂

  • @uk66666
    @uk666662 күн бұрын

    😂😂😂😂 පව් කියලා වත් හිතෙන්නේ නෑ මට නම්...

  • @pathminiranasinghe6365

    @pathminiranasinghe6365

    2 күн бұрын

    Ooo.si.t..math🤣🤣🤣🤣🤣

  • @user-fo5lj7lv3x
    @user-fo5lj7lv3x2 күн бұрын

    අපේ කෑදර ගව සම්පත.

  • @user-et7yj7nx4d
    @user-et7yj7nx4d2 күн бұрын

    මුනිගේ තියන බේබදුකමට රජය පලි නැහැ 😭😭😭😭

  • @lionelweewalage1646
    @lionelweewalage16462 күн бұрын

    ඇමති තුමා පීනලා ගිහින් බේබද්දෝ ටික අරගෙන එන්න කියලා ද බන් කියන්නේ මුදට යද්දී ඇතිවෙන්න කසිප්පු අරගෙන ගියා නම් මොකූත්ම ප්‍රශ්න නැහැ

  • @janakasanadakelum2913
    @janakasanadakelum29132 күн бұрын

    ලැජ්ජාව නැති කම කීදෙනෙක් මලා ද ,,, දැං පාරවල් වැහුවම හරි

  • @chenukaminsath6084
    @chenukaminsath60842 күн бұрын

    අහවල් මගුලකටද නොදන්න මගුල් බිව්වෙ කුණු පෙරේත බේබද්දො😅😅 ධීවර ඇමති මොනා කරන්නද? ඔයවගේ උන් කොහොමත් මැරිල යන එකමයි හොද කාළකණ්ණි

  • @dongunaratnekospelawattage5406
    @dongunaratnekospelawattage54062 күн бұрын

    උන්ගේ බේබදු කමට නරි හුජ්ජ පුරවපු බෝතලයක් උණත් උන් බොනවා හොයන්නේ බලන්නේ නැතුව බේබදු හැත්තට ඕව හොඳ පාඩම්

  • @user-eb9sy1xi2n

    @user-eb9sy1xi2n

    2 күн бұрын

    😂

  • @padminisamrweera
    @padminisamrweera2 күн бұрын

    බේබද්දන්ට මළපෙරේත කන ගිහිල්ලා නෑ නිකං මොනා හරි දුන්නත් කනවා ඔහොම වෙලා මදි මොකද හැමෝටම හොඳ පාඩමක්

  • @ChandimaChandima-cc9kv
    @ChandimaChandima-cc9kv2 күн бұрын

    පෙරේතකමට එහා ගිය කැමැත්ත 😢😢😢😢😢😢😢

  • @niluparathnayakaniluparath5004
    @niluparathnayakaniluparath50042 күн бұрын

    අම්මෝ මුන්ගෙ මොන තරන් පෙරේත කමක්ද තිබිල තියන්නෙ යකෝ

  • @NalikaNalikaDamayanthi
    @NalikaNalikaDamayanthi2 күн бұрын

    රජය පළි නැ මෙිවට තියෙන පෙරේත කමට බිවිවට මොඩ මිනිස්සු

  • @user-jl3bz1xp5q
    @user-jl3bz1xp5q2 күн бұрын

    ආණ්ඩුවෙන්ද යකෝ මුන්ට කිව්වේ අහුවෙන ඕනි ජරාවක් බීලා මැරියව් කියලා. බේබදු කමට බිව්වනම් කරන්න දෙයක් නෑ. මොලයක් තියෙන්නේ ඕකට තමයි

  • @nissankanissanka2551

    @nissankanissanka2551

    2 күн бұрын

    MUN KARANA HMAE WARADDATAMA ANDUWA PALI MODA JVP URANGAE KATA OY

  • @padminisamrweera
    @padminisamrweera2 күн бұрын

    මොනා කරන්නද දරුවො ගෑනි අසරණ වුණා ඔයාලට තෙරුවන් සරණයි සම්මා සම්බුදු සරණයි

  • @iroshiiro4599
    @iroshiiro45992 күн бұрын

    මේ තරම් පෙරේතද අරක්කු වලට

  • @ranjithmunasinghe4790

    @ranjithmunasinghe4790

    2 күн бұрын

    Nodanna.dewal..katha..nokara..enna...awa..beautiful.. aka..danne..ake..teyana...athanasius.. aka

  • @ranjithmunasinghe4790

    @ranjithmunasinghe4790

    2 күн бұрын

    Hi

  • @iroshiiro4599

    @iroshiiro4599

    2 күн бұрын

    @@ranjithmunasinghe4790 hi

  • @a.a.sadikari2364
    @a.a.sadikari23642 күн бұрын

    ඔතන මොලේ තියන එක පිරිමියෙක් හිටියෙ නැද්ද බොන්න එපා කියන්න මිනිස්සු බොනව කියන එකෙත් පිලිවෙලක් තියෙන්න ඕනෙ. මුහුද මැද කට්ටිය

  • @priyadarshaniwickramarachc7864

    @priyadarshaniwickramarachc7864

    2 күн бұрын

    Tharuna ewun thawa kamak na kiyamuko...aduma tharamin ara awurudu 68 k wechcha naakii minihatawath poddak hithanna molayak thibbe nathi hati deiyaneeh.

  • @user-gg5gh8xr5w
    @user-gg5gh8xr5w2 күн бұрын

    සමහර විට ඉන්ග්ලීස් වලින් තියෙන්නත් ඇති මත් පැන් නෙමෙයි කියලා මෙයලා ඒවා බලන්න දන්නැතුව බොන්න ඇති කියලා හිතන්න පුලුවන් මුහුදට ජරාව විසිකරන මිනිස්සු ඉන්නාවා . හැබැයි අපේ රටේ දීවරයින් හිතන්න තිබුනා

  • @NilanthaPremakumara-ke1ub
    @NilanthaPremakumara-ke1ub2 күн бұрын

    බබාලද දකින හැම දෙම කටෙ හලා ගන්න රජය පලි නැ මෙවට

  • @Skwsamanthi
    @Skwsamanthi2 күн бұрын

    මුන්ට බොන්නම ඕනිනෙ දෙවියනේ ...

  • @osakadilrukshi8663
    @osakadilrukshi86632 күн бұрын

    පිස්සු ද මන්දා මේ මත්පැන් බීම නවත්වන්න ඕන

  • @user-lh3yu1yg5q
    @user-lh3yu1yg5q2 күн бұрын

    දැන් ඉතින් රජය පලි,, යකෝ බොන්න කලින් තේරුම් ගත්තේ නැද්ද , බෝතලේ තියෙන්නේ අරක්කු ද එහෙම නැත්තම් වසද කියලා,,

  • @user-uf7yc9xc7d
    @user-uf7yc9xc7d2 күн бұрын

    දැන් වහ බිපු එකට පලි අන්ඩුවද මුන්ගෙ පෙරේත කම හින්ද උන් මැරුනෙ

  • @ashokaliyanaarachchi2068
    @ashokaliyanaarachchi20682 күн бұрын

    ඇත්තටම ලජ්ජාවට path wenna oni me wage minissu gana ..ගිනි වතුර unath kamak na math wenawanm කරුමය thamai

  • @user-pp5vm2qk2t
    @user-pp5vm2qk2t2 күн бұрын

    Niwan suwa labewa

  • @asithapriyalal7196
    @asithapriyalal71962 күн бұрын

    මාරයා awa vidiya

  • @user-jx5fn9el3m
    @user-jx5fn9el3m2 күн бұрын

    හැමෝම බනින්නේ දීවරයන්ට නමුත් මේ ජරාව මුහුදට දපු එකාට මොකුත් කියන්නේ නෑ ටෙස් කරල බොන්න තිබුනා නමුත් දියබේනේ අදහස් දෙන්න කවදාවත් නෑ තනිකම පලුව කාටත් තියනවා ඉයබේ මාසයක් ඉන්නවා කියන්නේ මේක වැරදීමක් දැන් බැනල වැඩ්ක් නෑ ඉදිරියේදී පරිස්සමෙන් ඔය දෙවනි සිද්දිය මතකද කස්ටම් එකේ සෙට් එකක් විස්කි කියලා කලුගල් කෙමිකල් එකක් බ්ව්වා ඒ ගොඩ්බිමේ මියගිය සියලුම දෙනාට නිව්න්සුවය 😢😢😢😢😢😢😢😢😢😢

  • @user-vu4dy8dw2r

    @user-vu4dy8dw2r

    Күн бұрын

    Eka aeththa muhudu yana ayai eka danne ane eyala hithanna aethi arakku kiyala mahansiya nisama bonna aethi pau deiyane kauruth minissu thamange kenekta unanam thamai e de danne hemotama niwan suwa😢

  • @amarakumariherath4635
    @amarakumariherath4635Күн бұрын

    අන් අයගේ මරණය දෙස බල බලා තමන් මියැදෙන්න සිදුවෙන එක මොනතරම් පාපයක්ද දෙවියනේ ...

  • @samanthasiri1117
    @samanthasiri1117Күн бұрын

    බෙිබදුකම ජිවිතයේ විනාසය මුන් මෙතරමි මෝඩද යකො මුන් වෙනුවෙන් ගෙදර වුන් මොකට අඩනවද

  • @khantikhanti2884
    @khantikhanti28842 күн бұрын

    පෙරේත කම මත්පැන් වලට හොඳ වැඩේ 😂😂😂

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha14032 күн бұрын

    පෝය දවසෙ කෙල්ලෙක් නිසා කොල්ලො ටිකක් විසින් අමාරුවෙ වැටුණා , දැන් බෝතලයක් නිසා සෙට් එකක් මැරිලා කෙල්ලෙක් දැක්කත් බෝතලයක් දැක්කත් විනාශය

  • @akindnimdiya8212

    @akindnimdiya8212

    2 күн бұрын

    😅 wihin?

  • @ranjithmunasinghe4790

    @ranjithmunasinghe4790

    2 күн бұрын

    Apeth..a..Kellan.gana.duk.una...ath...a..Kellan..???????.....gana..a..patte..aya..keyana..dewal...a..taram..hoda.naha

  • @liyanagepushpika5986
    @liyanagepushpika59862 күн бұрын

    ඔව් ඉතින් රනිලයට උඩින් යන්න හෙලිකොප්ටර් දෙන්න පුළුවන් .අහිංසක මනුස්සයොන්ට මෙහෙම තමයි මිනිස්සු සලකන්නෙ

  • @sangithmahela8054
    @sangithmahela80542 күн бұрын

    ඇඊ මුහුදේ පාවෙන ජරාව බීල තියන්න කාටවත් බලලා තරුමක් නැ නේද තමන්ගේ ආරක්ෂාව තම සථුඉ. 🥺🥺😭🌹

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya21822 күн бұрын

    Mara Gon kalakanniyone, Math Wenawa Nam Ona Asuchi Godak Badata Dagannawa, Math Drawya walata Abbahi wechcha pawkarayo, Kochchara Nethi Rethi katha kalath Rajaya wath, Navika Hamudawath Pali Na mekata, Un Vihin kara gattha karuma ewa,

  • @deepanirenuka6822
    @deepanirenuka68222 күн бұрын

    මේ මිනිස්සු මේ තරම් මෝඩද අහිංසක දරුව පවුල් අසරන වුනා

  • @ChandimaChandima-cc9kv
    @ChandimaChandima-cc9kv2 күн бұрын

    අපේ ගමේ බන් 😢😢😢😢😢😢

  • @chandigunathunga2898
    @chandigunathunga2898Күн бұрын

    බලෙන් කවුරු හරි පොවලා වගේ ගෙවල් වල අයගේ කතා

  • @p.asrangith1570
    @p.asrangith1570Күн бұрын

    ඇත්තටම මත්වතුරවලට තියෙන පෙරේතකම

  • @pushpakalyani2922
    @pushpakalyani29222 күн бұрын

    මේක නම් හිතා ගන්න අමාරුයි ....එතන ගිය ඔක්කම බොන අයමද.. අනික කපිතාන් වරයා හරි නොබී ඉන්න ඔනනේ අනේ මන්දා

  • @awanthinelum6269
    @awanthinelum62692 күн бұрын

    බේබදුකමේ පලවිපාක😢

  • @yousefalshatti5745
    @yousefalshatti57452 күн бұрын

    ඔයබුතලේලාංජනයබලාගනීල්ලා.ලංකාවේහැමබාර්ඵකටමගේමු.සේරමඵලවයවමු

  • @user-fz4re9fh4p
    @user-fz4re9fh4pКүн бұрын

    මෙච්චරටම බීමට ඇලිලා නම්, මුහුදු යනකොට අරන්ගියානම් ඉවරයිනේ...අපේ මිනිසුන් මෙච්චර මෝඩයෝද??? කියලා හිතනකොටත් පුදුම හිතෙනවා.

  • @user-rr3zf6jf3n
    @user-rr3zf6jf3n2 күн бұрын

    හරියට මූදේ වතුර නැතිව අතරමං වෙච්ච උන් වගේ බීලා තියෙන්නේ බොන්න කලින් නහයට ලං කරලා ගද සුවද වත් බලන්න තිබුනා😂😂

  • @malkiabeygunawardena9423
    @malkiabeygunawardena94232 күн бұрын

    බීමට කෑදර කම නිසා ජිවිතෙන් වන්දි ගෙවන්න උනා

  • @hiruprarthana1690
    @hiruprarthana16902 күн бұрын

    රජයට බනින්නෙ

  • @sriyalatha4234

    @sriyalatha4234

    2 күн бұрын

    අවුස්සන උන් ඉන්නවනේ මෝඩ haththa

  • @deepanirenuka6822
    @deepanirenuka68222 күн бұрын

    නිකන් ලැබෙනවා නම් මන්න පාරත් කයි 😊

  • @andra6969
    @andra69692 күн бұрын

    යකෝ ආඩුවට බැනලා වැඩක් නැහැ බීපු උන් ගේ වැරද්ද පවු අංහීසක දරැවෝ😅😅😅😅😅

  • @SalkHaldi-zo6pv
    @SalkHaldi-zo6pvКүн бұрын

    Oka thamai kiyanne pettiyaka dala hangala thiwwath maraya a dawasata thana adala na e pawul walata owunge dehayan hari ikmanin goda bimata genath denna jiwath wenna kiyak hari hoya ganna gihilla wena dewal niwan suwa labewa owunta jiwathwa sitina denna suwa wewa devi pihiten

  • @user-uf7yc9xc7d
    @user-uf7yc9xc7d2 күн бұрын

    මැරෙන්න වෙලාව අවම මහ මුහුද මැද හිටියත් මැරෙනව

  • @kamalakalugamage4835
    @kamalakalugamage48352 күн бұрын

    muthatamanawa

  • @percivalfernandu2047
    @percivalfernandu20472 күн бұрын

    උන්ගේ බේබදුකමට රජය මොනවා කරන්ඩද

  • @sasindukavinda2950
    @sasindukavinda29502 күн бұрын

    AKAMENEHA K .HARINOBEHETEYANAM HARENA MUNSARAMA BABADDO.

  • @FAHIRAHMEDFAWZUDEEN
    @FAHIRAHMEDFAWZUDEEN2 күн бұрын

    😢😢😢😢

  • @sriyaniweerasinghe3444
    @sriyaniweerasinghe34442 күн бұрын

    මලපෙරේත ඇබ්බැහි වීම්

  • @chandrikaranapksa6303
    @chandrikaranapksa6303Күн бұрын

    ලංකාවේ බේබද්දෝ. අරක්කු කියලා ඕන මල ජරාවක් බොයි. තියෙන පෙරේත කම

  • @user-so6lg6yp9w
    @user-so6lg6yp9w2 күн бұрын

    Mewata රජය ට banal වැඩක් නැහැ තිරිසනුන් ඉව කර බලා තමයි කන්නේ අහුවෙන හැම දෙයක්ම කන්නේ නෑ

  • @alone4407
    @alone4407Күн бұрын

    Katawath mokuth kiyala wedak ne kalabala nethuwa lnna eyala karagatthu dewal ne monawa karannada Maha muhuda meda ahinsaka jivitha

  • @user-ry9fz7kb8j
    @user-ry9fz7kb8j2 күн бұрын

    පුදුම බේබද්දො ට්කක් නෙ

  • @pathminiranasinghe6365
    @pathminiranasinghe63652 күн бұрын

    Rajayawath.amathyawatj..guwan..hamudawawath..navika..hamudawawath..pali..na..yako..kata..nisa..lu..maluwa..nahinna..hoda..padam..innaunta..bothla..somiya..hodai..nada

  • @user-bi8tw9vv6n
    @user-bi8tw9vv6n2 күн бұрын

    මාලීමාවේ එකෙක් වගේ...බේබද්දා න්ට හොද පාඩම්

  • @user-fz1yf6qk2x
    @user-fz1yf6qk2x2 күн бұрын

    ධීවර සම්පත් නෙලාගන්ඩ ගියානම් ඒක කරන් එන්ඩ එපායැ.ගියපු 6දෙනාම බේ බද්දො එකෙකුටවත් කටට ගන්නකොට නහයට ලංකරනකොටවත් ගදක් නොදැනෙන්ඩ ඒ වෙනකොටත් බීලා ඉන්ඩ ඇති.උන් විසින් ජීවිත නැති කර ගත්තට රජය මොනවා කරන්ඩද

  • @rohiniekumari6975
    @rohiniekumari69752 күн бұрын

    Rajayata banala wedak na unge weradda arakku kiyala wsa bila pereth kama

  • @upulwijayarathna7657
    @upulwijayarathna76572 күн бұрын

    මොලයක් කියලා දෙයක් තියෙන්නේ කල්පනා කරලා වැඩ කරන්නනේ.6 දෙනාගෙන් එකෙක්ට වත් මොලේ තිබ්බා නම් ☹️ඔහොම වෙන්නේ නෑ

  • @user-ct1tr9xc6w
    @user-ct1tr9xc6w2 күн бұрын

    😢

  • @nimeshanimesha448
    @nimeshanimesha44812 сағат бұрын

    mama ada rassawe gihin awe eyala kone katha karapuwa api ahagena hititiye eyala kiwwa papuwa pichchila giya kiayala paw ethin thawa podden apith owa bonawa me aththa kathawa mamath diwarayek apith thawa podden ewarai apita kallak ahuna nisa hodai neththam apith ewari.sapna 2 diwara yathrawa

  • @jayanthirathnayaka5182
    @jayanthirathnayaka51822 күн бұрын

    Bimate paratha unahama Mona karannada

  • @pradeepchandrasena8326
    @pradeepchandrasena83262 күн бұрын

    මේ ක්මෙන්ට් බලද්දි හරිම කනගාටුයි 😔 මිනිසුන් තාමත් කොතනද ඉන්නෙ ?

  • @user-gx6xr6zj4t
    @user-gx6xr6zj4tКүн бұрын

    Suramerya

  • @KSM8687
    @KSM8687Күн бұрын

    අර ගෑණු කෙනාට අඬන්න කිව්ව

  • @user-kw2qf1dk3h
    @user-kw2qf1dk3h2 күн бұрын

    බෙිබදුකම නිසා ජිවිතය අහිමි කලගත් තකතිරැ රැළ 😂😂

  • @priyanthirajapaksha8980
    @priyanthirajapaksha89802 күн бұрын

    Ane pau. Kama bima thibila nadda ? 😥😥😥

  • @priyanammuni3546
    @priyanammuni35462 күн бұрын

    භාෂාව පිලිබඳ දැනීමක් නැතිව වෙන්න අැති. පවු අහිංසකයින්.

  • @nalikarajapaksha6650

    @nalikarajapaksha6650

    2 күн бұрын

    රෙද්ද..... කොහෙද යකෝ බඩජාරි අහිංසකයා වෙන්න

  • @russelljay4813
    @russelljay4813Күн бұрын

    Kiwaganna beri me wage apatayo

  • @dimuthulasantha5024
    @dimuthulasantha50242 күн бұрын

    Akake nemei nati wone Hutton onawata jewete nati karagatte

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya21822 күн бұрын

    Ekath loku pawak padisan dela, Gaburu Maha Sagaraya madde Un Lagatama Me Bothalaua pa wela Awane,

  • @user-ts9kr2bm6j
    @user-ts9kr2bm6j2 күн бұрын

    වැලිගමේ එකා අපේ ගමේ😢😢😢

  • @ChandimaChandima-cc9kv

    @ChandimaChandima-cc9kv

    2 күн бұрын

    අපේ ගමේ තන්ගල්ලේ අයියගේ බෝට්ටුව DEVON 5

  • @user-jx5fn9el3m

    @user-jx5fn9el3m

    2 күн бұрын

    😢 අපිට කරන්න දෙයක් නෑ

  • @user-xh9lv8hi3o

    @user-xh9lv8hi3o

    Күн бұрын

    Waligama koi hariyeda

  • @ashanlakshith2083
    @ashanlakshith20832 күн бұрын

    🥺🥺🥺

  • @difislslls1580
    @difislslls15802 күн бұрын

    Minisdunta danuwatwa ho nodanuwatwa prasna walata muna danda wenewa ake tamai jivita yatartaya, hebai ewene welaweke rajayeka wagakima tamai a menessunta udau kerana ake ,Helikopter akekwat arinda tibuna nadda akkenak nawai menes jivita 5 kne.

  • @user-gx6xr6zj4t
    @user-gx6xr6zj4tКүн бұрын

    Karmaya

  • @NAdekaDilhara-n6l
    @NAdekaDilhara-n6l2 күн бұрын

    මුහුදු ගියෙ පිං කරන්ඩ..කල කමි පලදේ

  • @IndikaPremathilaka-dw4qf
    @IndikaPremathilaka-dw4qf2 күн бұрын

    සංජිව ආපිත් එක්ක හිටපු කොල්ලෙක්

  • @anomakanthi634
    @anomakanthi6342 күн бұрын

    කොච්චර නමි බෙ බුද කමද කියල තෙරෙනව කවුද යකෝ ඔය විදිහට ජරාව බොන මිනිස්සු ඉන්නව ඵ කියන්න මොන තරම කැදරද අරක්කු වලට සියලුම දෙනාට නිවන් සුව මෙයාල කැමැත්ත මැරුන අය කිසිම කෙනෙක් බොනවධ ඔය වගේ ගහන ඵන දෙවල්

  • @mariodilano
    @mariodilano2 күн бұрын

    මුන්ට හැමදෙටම වඩා පෙරෙත කම වැඩි😢

  • @percivalfernandu2047
    @percivalfernandu20472 күн бұрын

    මොන මගුලටද දන්නේ නැති දේවල් බොන්නේ