අවබෝධයට පමා නොවන්න ! | (සිත හට ගැනීම- 5 කොටස)| අතිපූජ්‍ය බණ්ඩාරවෙල වංගීස ස්වාමින් වහන්සේ

මෙම දේශනා උතුම් වූ ධර්ම දානය පිණිසම පමණක් පල කරන අතර සියලු දේශනාවල හිමිකම් මුල් කතෘන්ට හිමි වේ.
අතිපූජ්‍ය බණ්ඩාරවෙල වංගීස හිමියන්ගේ සියළු ධර්ම දේශනා සදහා
/ arahanthadhamma
ඕඝ තරණය දේශන මාලාව
• Video
#Pragna
#Oga tharana
#arahanthadamma
#ven bandarawela wangeesa thero
#bandarawelawangeesahimi
#wangeesahimi
#වංගීසහිමි

Пікірлер: 37

  • @ranjithkarunathilaka5228
    @ranjithkarunathilaka5228 Жыл бұрын

    වංගීස හිමියනි ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු !!!

  • @sumuduthilanga8697
    @sumuduthilanga86973 ай бұрын

    🙏🙏🙏

  • @padmakumari8352
    @padmakumari8352 Жыл бұрын

    👏👏👏👏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👏👏👏👏ගෞරවණීය ස්වාමින් වහන්සේට චතු සත්‍ය බොහෝ දුර නොවේවා👏👏👏👏👏👏👏👏👏

  • @malanimatharage1730
    @malanimatharage17309 ай бұрын

    නිවනම නාථයි නිවනම වෙත්වා.....!!!🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @pathminiahangama1624
    @pathminiahangama16242 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @bhadrahitihamu6554
    @bhadrahitihamu65542 жыл бұрын

    Ithama sundarai ,swaminwahansa

  • @bhadrahitihamu6554
    @bhadrahitihamu65542 жыл бұрын

    Sundarai, sundarai, sundarai

  • @bhadrahitihamu6554
    @bhadrahitihamu65542 жыл бұрын

    Saadhu ... saadhu ... saadhu ...

  • @UdeniPerera
    @UdeniPerera2 жыл бұрын

    සාදු සාදු

  • @tharinikamburupitiya9069
    @tharinikamburupitiya9069 Жыл бұрын

    Sadu sadu sadu...prashna siyallata wisadum labuna..

  • @induwararandew4258
    @induwararandew42582 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @vimaleerajapaksha540
    @vimaleerajapaksha5402 жыл бұрын

    ඔබ වහන්සේ ට පින් .

  • @uthpalamuthuhasini8541
    @uthpalamuthuhasini85412 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @maheshdasanayake2641
    @maheshdasanayake26412 жыл бұрын

    බුදු සරණයි 🌷☸🌼☸

  • @ashikaganga3533
    @ashikaganga35332 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @sarojarenuka2673
    @sarojarenuka26732 жыл бұрын

    Sadu sadu sadu

  • @shiromanesirithunga5883
    @shiromanesirithunga58832 жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @madutharanga7654
    @madutharanga76542 жыл бұрын

    බුදුසරණයි ....!

  • @ireshawithanage8243
    @ireshawithanage8243 Жыл бұрын

    🙏🙏🙏🙏

  • @kandegedarachamindapushpak4276
    @kandegedarachamindapushpak4276 Жыл бұрын

    කවුරු හෝ කල්‍යාණ මිත්‍රයෙක් මේ ස්වාමින්වහන්සේ වැඩවසන ස්තානය පවසන්න . තෙරුවන් සරණයි !!!සාදු !!!සාදු !!!සාදු !!!

  • @princijayatunga6201
    @princijayatunga62012 жыл бұрын

    Good explanation! we, all are mind made Egos. Difficult to get rid of it. We live with expectations.We promote Ego. even by listening to Dharmadesana. theruwan saranai!!!.

  • @lakshithajayathilaka3210
    @lakshithajayathilaka32102 жыл бұрын

    මේ පරණ දේශනාවක් නේද?

  • @okaalenadhammasawanan1126

    @okaalenadhammasawanan1126

    2 жыл бұрын

    ඔව්. නමුත් අරිය පර්යේෂණය සදහා ඉතා වැදගත් දේශනාවක්

  • @dyanidyani4550

    @dyanidyani4550

    2 жыл бұрын

    🙏🙏🙏

  • @sarathweerasinghe2703

    @sarathweerasinghe2703

    2 жыл бұрын

    මට හරිම අවුලක් වුනේ. මේ ස්වාමීන්වහන්සේගේ 2022 දේශනා ඇහුවව. මේකත් එක්ක අලුත් දේශනා පරස්පරයි. මේ දේශනා වල පෙර බුදුවරු, පෙර භව ගැන කියනව.මෑත දේශනා වල කියනව පෙර භවය කියන්නෙ දෘෂ්ටියක් කියල.නැවත් උප්පත්තියක් ගැන කියනවනම් හරි නෑ කියනව නම් හරි ඒකත් දෘෂ්ටියක් කියනව. මේකෙ සංසාරය ගැන කියනව. මට කවුරු හරි පැහැදිලි කර දෙන්න.

  • @shanthijayaratna2135

    @shanthijayaratna2135

    2 жыл бұрын

    @@sarathweerasinghe2703 Just grab the dangerous aspect of patich...samu.

  • @kandegedarachamindapushpak4276

    @kandegedarachamindapushpak4276

    Жыл бұрын

    අවසරයි කල්‍යාණ මිත්‍රයා , පලමු දේශනාවල් වල අපි අතිතයක දෙයක් තිබුනා, තිබ්බා කියල ගත්තා තමා හැබැයි අපි අහපු දම්ම නිසා තමා අපිට ඒක ඇති උනේ. හැබැයි අපි ඔය සේරම දම්ම ගැන දැන් දන්නවා එතකොට අපි දැන් ඉන්නේ පච්චුප්පන්න මොහොතක එතකොට අපේ නුවන වැඩෙන්න ඕන. මේ ලැබී තියෙන සියලු දම්ම ,ආශ්‍රව සූන්‍ය කරලා දකින්න. අපි මේ කිසිම දෙයක් සත්‍ය වසයෙන් දැක්කෙ නෑ. පොත පතෙහි ,ඇහුන වචන වලින් නේද අපි ආස්‍රව ටික හදාගත්තෙ. එතකොට මේ දේශනාවල් ශ්‍රවණය කිරීමේ එකම පරමාර්ථය තමා සියලු දම්ම,ආශ්‍රව වල සූන්‍ය බව ඒක නුවනින් දකින්න. ඒක නේද අපට කරගන්න අවශ්‍ය . එහෙම බලද්දි මේ මොහොත කියන එකවත් පනවන්න පුලුවන්ද . මේ ස්වාමින්වහන්සේගෙ දේශනාවල් හරි ගැබුරුයි . හැබැයි උත්සහයෙන් නුවනින් විමසලා ශ්‍රවණය කලොත් ලෝකෝත්තර මාර්ගය මය සාදු !!!සාදු !!!සාදු !!!. මාගේ සියලුම කල්‍යාණ මිත්‍රයානන් වහන්සේලට මාගේ නමස්කාරය සාදු !!!සාදු !!!සාදු !!!

  • @lloyedindikagunawardhana7057
    @lloyedindikagunawardhana7057 Жыл бұрын

    🙏🙏🙏

  • @rasikamadhavi3318
    @rasikamadhavi3318 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @senarathbandara2007
    @senarathbandara2007 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @madhutharanga9451
    @madhutharanga94512 жыл бұрын

    බුදුසරණයි ....!

  • @doluweerachandra7698

    @doluweerachandra7698

    2 жыл бұрын

    0

  • @madhutharanga9451

    @madhutharanga9451

    2 жыл бұрын

    @@doluweerachandra7698 මොකක් ද තේරුම ....? බුදුසරණයි ....!

  • @chakra32chakra41
    @chakra32chakra41 Жыл бұрын

    🙏🙏🙏

  • @sarathsamarakone2844
    @sarathsamarakone28442 жыл бұрын

    🙏🙏🙏

  • @chamilaanuranga3721
    @chamilaanuranga37212 жыл бұрын

    🙏🙏🙏

  • @creativeproductsbyevo
    @creativeproductsbyevo2 жыл бұрын

    🙏🙏🙏

Келесі