ඉක්මනින් පහසුවෙන් හදා ගන්න බත් මුලට බදින්න වගේම කල්තියා ගන්න පුළුවන් කෑම වර්ග 5ක්/Fr.Diaries🇫🇷

ඉක්මනින් පහසුවෙන් හදා ගන්න බත් මුලට බදින්න වගේම කල්තියා ගන්න පුළුවන් කෑම වර්ග 5ක්/Fr.Diaries🇫🇷
ඉක්මනින් හද ගන්න පුළුවන් වගේම බත් මුලට බදින්න කල්තියා ගන්න පුළුවන් කෑම වර්ග කීපයක් අද ඔයාලට අරන් ඇවිත් තියෙනව.මගේ චැනල් එක subscribe කරල 🔔notification එක ඔන් කරල මාත් එක්ක දිගටම රැදිල ඉන්න🌸
#food #sinhala #france #frdiaries #family #lunch #recipes #srilanka #love #motivation
• ආදරේට ලැබුන තෑගි 💕/Bes...
• හැමෝම ඉල්ලපු බිරියානි ...
• මේ විදියට වැඩ කලොත් ගෙ...

Пікірлер: 92

  • @pavanichaturangi7242
    @pavanichaturangi72425 ай бұрын

    Harima watina video ekak genawata Akkata godak pin.❤❤❤❤

  • @fr.diaries

    @fr.diaries

    5 ай бұрын

    බොහෝම ස්තුති ❤🥰

  • @bhagyagurusingha574
    @bhagyagurusingha5745 ай бұрын

    අදත් රසම රස ලස්සන වීඩියෝ එකක්🥰🥰🥰🥰

  • @fr.diaries

    @fr.diaries

    5 ай бұрын

    බොහෝම ස්තුති ❤🥰

  • @user-ek2ft2lv4n
    @user-ek2ft2lv4n5 ай бұрын

    රසම රස කෑම ටිකක්.. ස්තූතියි ඔයාට... ජයෙන් ජය ❤

  • @fr.diaries

    @fr.diaries

    5 ай бұрын

    බොහෝම ස්තුති 🥰❤️

  • @ayeshmaha9066
    @ayeshmaha90665 ай бұрын

    Godak vatina vidio ekak.mage nangitath danna one. Oyagen thamai asparagi uyana vidiha igena gatte, thank you so much ❤❤❤

  • @fr.diaries

    @fr.diaries

    5 ай бұрын

    බොහෝම ස්තුති ඔයාට🥰❤️

  • @achchinitharanga6727
    @achchinitharanga67275 ай бұрын

    හරිම වටින වීඩියෝ එකක් අක්කේ thank you soo much❤❤❤

  • @fr.diaries

    @fr.diaries

    5 ай бұрын

    ඔයාටත් බොහෝම ස්තුති නන්ගි 🥰❤️

  • @-lankaweapi8600
    @-lankaweapi86005 ай бұрын

    Kama tikanm niyami, halmasso baduma godak watinwa, aluthma recipe akk Chicken akath, gowa akath niyami ❤️❤️😍

  • @fr.diaries

    @fr.diaries

    5 ай бұрын

    බොහෝම ස්තුති නන්ගි 🥰❤️

  • @Mishifernando1217
    @Mishifernando12175 ай бұрын

    Wow 😮

  • @fr.diaries

    @fr.diaries

    5 ай бұрын

    🥰❤️

  • @inokasilva656
    @inokasilva6565 ай бұрын

    ගොඩක් වටිනවා .thank you dear ❤🎉

  • @fr.diaries

    @fr.diaries

    5 ай бұрын

    බොහෝම ස්තුති ❤🥰

  • @iselaSG805
    @iselaSG8055 ай бұрын

    අද කෑමටිකටනම් කෙල ඉනුවා.. ස්තුතියි අක්කේ❤

  • @fr.diaries

    @fr.diaries

    5 ай бұрын

    බොහෝම ස්තුති ❤🥰

  • @LalithKu-rm1ji
    @LalithKu-rm1ji5 ай бұрын

    හරිම රස පාටයි

  • @fr.diaries

    @fr.diaries

    5 ай бұрын

    බොහෝම ස්තුති 🥰❤️

  • @mis.darshi1236
    @mis.darshi12365 ай бұрын

    අනේ අක්කියෝ මම මේ වීඩියෝ එක බැලුවට කමෙන්ට් කරන්න අමතක වෙලා ❤❤❤❤ හරිම වටින වීඩියෝ එක රස ඇති කෑම ටිකනම් අක්කි ඔයාට ගොඩාක් තෑන්ක්ස් මේ වගේ රස කෑම හදන විහිදිය ගේනවට 👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @fr.diaries

    @fr.diaries

    5 ай бұрын

    බොහෝම ස්තුති නන්ගි 🥰❤️

  • @user-lb6pr6qs6p
    @user-lb6pr6qs6p5 ай бұрын

    හරිම වටිනවා නංගි,මගේ පුතාටම කියාපු කෑම ටික,එයාට office ගෙනියන්න බොහොම ස්තූතියි❤❤❤❤❤

  • @fr.diaries

    @fr.diaries

    5 ай бұрын

    බොහෝම ස්තුති අක්ක🥰❤️

  • @padminibandara1729
    @padminibandara17295 ай бұрын

    Very useful. Thanks so much 🎉❤

  • @fr.diaries

    @fr.diaries

    5 ай бұрын

    Thank you for commenting 🥰❤️

  • @dulanjalishanthi1497
    @dulanjalishanthi14975 ай бұрын

    Akke gova ekanam niyamai, oya kalin kiyala dila haduwa,

  • @fr.diaries

    @fr.diaries

    5 ай бұрын

    බොහෝම ස්තුති නන්ගි 🥰❤️

  • @nimaliliyanage4613
    @nimaliliyanage46135 ай бұрын

    නියමයි

  • @fr.diaries

    @fr.diaries

    5 ай бұрын

    බොහෝම ස්තුති 🥰❤️

  • @wasanasharmalie1647
    @wasanasharmalie16475 ай бұрын

    හරිම අගෙයි ❤❤❤

  • @fr.diaries

    @fr.diaries

    5 ай бұрын

    බොහෝම ස්තුති 🥰❤️

  • @surekarajapaksha1930
    @surekarajapaksha19305 ай бұрын

    නියමයි 🌹🌹🌹🌹 සුපිරි 🙋‍♀️❤🌹🥰

  • @fr.diaries

    @fr.diaries

    5 ай бұрын

    බොහෝම ස්තුති ❤🥰

  • @user-wt1il1sw9o
    @user-wt1il1sw9o4 ай бұрын

    Thank you akke.very useful.

  • @fr.diaries

    @fr.diaries

    4 ай бұрын

    Thank you for commenting 🥰❤️

  • @kumuduedirisinghe5975
    @kumuduedirisinghe59755 ай бұрын

    බොහොම ස්තුති අක්කෙ

  • @fr.diaries

    @fr.diaries

    5 ай бұрын

    බොහෝම ස්තුති නන්ගි 🥰❤️

  • @InokaDharshani
    @InokaDharshani5 ай бұрын

    Mama oya kama hadana vidihata hari kamathi pirisidu piliwela aluth kenek ❤

  • @fr.diaries

    @fr.diaries

    5 ай бұрын

    බොහෝම ස්තුති 🥰❤️

  • @nilushiudagedara3186
    @nilushiudagedara31865 ай бұрын

    Thank you ❤

  • @fr.diaries

    @fr.diaries

    5 ай бұрын

    🥰❤️

  • @apsaramangamuni4703
    @apsaramangamuni47035 ай бұрын

    Thank you Nangi ❤❤

  • @fr.diaries

    @fr.diaries

    5 ай бұрын

    Thank you for commenting akka 🥰❤️

  • @user-lz4qw2zo2c
    @user-lz4qw2zo2c5 ай бұрын

    සැමන් බදින කොට තෙල් වලට කහ කුඩු ටිකකුයි ලුනු ටිකකුයි එකතු කරලා ඊට පස්සෙ සැමන් දාන්න. පුපුරනවා අඩුයි එතකොට.

  • @fr.diaries

    @fr.diaries

    5 ай бұрын

    බොහෝම ස්තුති 🥰❤️

  • @sajinikulathunga4208
    @sajinikulathunga42085 ай бұрын

    Thank u..

  • @fr.diaries

    @fr.diaries

    5 ай бұрын

    🥰❤️

  • @dilrukshimahahetti1720
    @dilrukshimahahetti17205 ай бұрын

    Thanks ❤❤

  • @fr.diaries

    @fr.diaries

    5 ай бұрын

    ❤🥰

  • @marinasoiza7234
    @marinasoiza72345 ай бұрын

    God bless you ❤

  • @fr.diaries

    @fr.diaries

    5 ай бұрын

    🙏🙏🙏

  • @veenathindrajith1389
    @veenathindrajith13895 ай бұрын

    Thank you

  • @fr.diaries

    @fr.diaries

    5 ай бұрын

    Thank you for commenting 🥰❤️

  • @Lakshani.
    @Lakshani.5 ай бұрын

    පිලිවලයි ❤

  • @fr.diaries

    @fr.diaries

    5 ай бұрын

    බොහෝම ස්තුති 🥰❤️

  • @user-mj7kp7nh1u
    @user-mj7kp7nh1u4 ай бұрын

    වෙජිටේරියන් අයට දෙන්න කල් තියාගන්න පුලුවන් කෑම කීපයක් හදන විදිහත් දාන්නකෝ dear

  • @fr.diaries

    @fr.diaries

    4 ай бұрын

    අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් ගේන්නම්🥰❤️

  • @ApeMSKitchen
    @ApeMSKitchen5 ай бұрын

    Katata kela enuwa akke ❤

  • @fr.diaries

    @fr.diaries

    5 ай бұрын

    බොහෝම ස්තුති නන්ගි 🥰❤️

  • @anomaperera1734
    @anomaperera17345 ай бұрын

    Adath baluva 😘😘

  • @fr.diaries

    @fr.diaries

    5 ай бұрын

    බොහෝම ස්තුති ❤🥰

  • @faznaimtiyaz33
    @faznaimtiyaz335 ай бұрын

    Very useful video. Dear oya chicken hadapu pathili pan eka photo ekak pennandako. Kohenda gathe

  • @fr.diaries

    @fr.diaries

    5 ай бұрын

    Carrefour එකෙන් ගත්තෙ.මම ආයෙත් වීඩියෝ එකක් කරනකොට ඒ පෑන් එක පෙන්නන්නම්

  • @padminibandara1729
    @padminibandara17293 ай бұрын

    ❤🎉❤🎉

  • @neelsaman6827
    @neelsaman68275 ай бұрын

    ❤👍🥰

  • @geethikajasanthukankanamge1941
    @geethikajasanthukankanamge19415 ай бұрын

    ❤❤

  • @fr.diaries

    @fr.diaries

    5 ай бұрын

    🥰❤️

  • @nalindajayathilake4300
    @nalindajayathilake43005 ай бұрын

    Like this video ❤❤❤

  • @fr.diaries

    @fr.diaries

    5 ай бұрын

    Thank you ❤🥰

  • @uchininew4444
    @uchininew44445 ай бұрын

    👍👍👍👍👍

  • @fr.diaries

    @fr.diaries

    5 ай бұрын

    🥰❤️

  • @aheshikakumari526
    @aheshikakumari5264 ай бұрын

    Ada tamai akka me vedio eka baluve.godak vatinava.kal tiya Ganna puluvan Nisa mat hadala tiya Gannava.me vage kal tiya Ganna puluvan resipe aran enna.budu saranai akka❤❤❤❤❤❤

  • @aheshikakumari526

    @aheshikakumari526

    4 ай бұрын

    Thanks akka🌹🌹🌹🌹❤️❤️❤️

  • @fr.diaries

    @fr.diaries

    4 ай бұрын

    🥰❤️

  • @VasaniLasanthi-mz3wi
    @VasaniLasanthi-mz3wi5 ай бұрын

    ❤❤❤

  • @fr.diaries

    @fr.diaries

    5 ай бұрын

    🥰❤️

  • @rasikadamayanthi1217
    @rasikadamayanthi12175 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @fr.diaries

    @fr.diaries

    5 ай бұрын

    ❤🥰

  • @lakshikamadhushani9310
    @lakshikamadhushani93105 ай бұрын

    ❤❤❤❤❤❤

  • @fr.diaries

    @fr.diaries

    5 ай бұрын

    🥰❤️

  • @predeeprathnayake5204
    @predeeprathnayake52045 ай бұрын

    Lassana kema tikak.dakiddit asai

  • @fr.diaries

    @fr.diaries

    5 ай бұрын

    බොහෝම ස්තුති 🥰❤️

  • @aheshikakumari526
    @aheshikakumari5264 ай бұрын

    Akka meva aye gaddi rat karalada oya ganne.

  • @fr.diaries

    @fr.diaries

    4 ай бұрын

    ඔව් නන්ගි තමන් පාවිච්චියට ගන්න ප්‍රමානය විතරක් රත් කරල ගන්න.සම්පූර්ණ එකම රත් කරන්න එපා.🥰❤️

  • @user-cf9uu8kf3z
    @user-cf9uu8kf3z6 күн бұрын

    සම්බෝලෙට හාල් මැස්ස න් දාල හදපු රෙසපි එක හොයනවා තාම හොයාන්න බැරැව ගියා ලින්ක් එක දාන්න පුලුවන්ද බොහොම ස්තුතියි

  • @fr.diaries

    @fr.diaries

    6 күн бұрын

    @@user-cf9uu8kf3z kzread.info/dash/bejne/nIyes6Nmmqq_qsY.htmlsi=f3BvVzlaa-phidAm මේ ලින්ක් එකෙන් බලන්නකො.ගොඩක් ස්තුති ඔයාටත්. 🥰❤️

  • @sanjeewaa8004
    @sanjeewaa80045 ай бұрын

    දවස් දෙක තුනක ට්‍රිප් එකක් යද්දී අරන් යන්න පුලුවන්ද මිස්?බෝතල් වල දාලා .යන තැන ෆ්‍රිජ් එකක් නෑ.නිකම් එලියේ තිබුනොත් නරක් වෙයිද ??

  • @fr.diaries

    @fr.diaries

    5 ай бұрын

    පුලුවන් කිසිම ප්‍රශ්නයක් නෑ.හොදින් තෙත හිදුන බෝතල් වල අසුරන්න.තෙත හැදි පාවිච්චි කරන්න එපා.ශ්‍රිතකරනයක් නැතුව තියා ගන්නවනම් බැදුම් වර්ග වල ලූනු අමුමිරිස් හොදින් බැදෙන්න දෙන්න.ගොඩක් වියලි ගතියට එනකම්.බොහෝම ස්තුති 🥰❤️

  • @sanjeewaa8004

    @sanjeewaa8004

    5 ай бұрын

    @@fr.diaries හරි මිස් .ගොඩාක් ස්තුති reply කලාට .

  • @user-hg1om4yz9v
    @user-hg1om4yz9v5 ай бұрын

    එලියේ තියාගන්න බැරිද

  • @fr.diaries

    @fr.diaries

    5 ай бұрын

    පුලුවන් නමුත් ෆ්‍රිජ් එකක තියනව තරම් කාලයක් නෑ

Келесі