ඉන්දියාව බියෙන් සලිත කරපු යුවාන් වැන්ග් 5 නෞකාව ගැන පිස්සු හැදෙන තොරතුරු 8 ක් |Chinese research ship

8 Things You Didn't Know About Chinese research ship Yuan Wang 5
Contact - 0703978326 / 070-2190209
Our Facebook Page - wishmalokaya
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

Пікірлер: 267

  • @jaliyachathuranga5158
    @jaliyachathuranga5158 Жыл бұрын

    මේ කටහඩ ලස්සනයි ආකර්ෂණීයයි. දිගටම වීඩියෝ සදහා මේ හඩ යොදාගන්න.

  • @ajethkumara7008

    @ajethkumara7008

    Жыл бұрын

    Very good

  • @-ibbaikabbai4110
    @-ibbaikabbai4110 Жыл бұрын

    මේ කටහඩ හැම වීඩියෝ එකකටම ඕන කියන අය කෝ 👍👍👍👍

  • @sonalsasmitha8255
    @sonalsasmitha8255 Жыл бұрын

    සුපිරි අයියේ.අයියා හැමදාමත් කාලීන වැදගත්ම වීඩියෝ තමා ගේන්නේ.🔥💪❤️‍. News බලද්දි මට හිනා අර 225 න් සෙට් එකක් ගිහිල්ලා බෙර ගහලා,උත්සව තියලා😂 නැව පිලිගන්නවා.මෝඩ ගොන්නු.උන් හිතන් ඉන්නේ මේක කානිවල් එකක් කියලා.😂 ආපු චීනේ officers ලා නිකන් හැසිරුනේ උන්ගේ රට වගේ.බලය පෙන්නනවා උන්.චීනයට යටත් රටක් වුනාම ගොන් චීනෙට දාගෙන කඩේ යන ලංකාවේ මෝඩ වහල් වුන්ටත් හොදටම තේරෙයි.එදාට පරක්කු වැඩියි.👎 දේසපාලුවෝ ටික දවසින් දවස රට තවත් විනාශ කරනවා.අපි නැගී සිටින්න ඕනේ අපේ රට මුන්ගෙන් බේර ගන්න.🇱🇰👊❤️‍.

  • @danushkafernando116

    @danushkafernando116

    Жыл бұрын

    100%

  • @hewagewijith8085

    @hewagewijith8085

    Жыл бұрын

    අනිවාර්යෙන්ම ඇත්ත කතාව

  • @playedgames206
    @playedgames206 Жыл бұрын

    මේ කටහඩ තමයි ඕන අපිට

  • @geethpeiris.381

    @geethpeiris.381

    Жыл бұрын

    Kuhaka Kama bn

  • @slnotykolla.

    @slnotykolla.

    Жыл бұрын

    Aniwa

  • @slnotykolla.

    @slnotykolla.

    Жыл бұрын

    @@geethpeiris.381 😐

  • @user-rx9dk3ng9q

    @user-rx9dk3ng9q

    Жыл бұрын

    Yes

  • @madhuranathunga9169

    @madhuranathunga9169

    Жыл бұрын

    Yessssssss👍👍

  • @jayalathchathuranga3321
    @jayalathchathuranga3321 Жыл бұрын

    ඔබගේ කටහඬ අාකර්ශනියයි,⁣ඉදිරිපත් කිරිම අපුරුයි.👌👌👌එ්කයි විශ්ම ලෝකයට මෙතරම් පිරිසක් ,ඒ වගේම මෙම නෞකාව රෙඩාර් පද්ධතියත් එක්ක බලනකකොට ටයිටැනික් නෞකාව වගෙත් පෙනවා.

  • @champikalakmal1186
    @champikalakmal1186 Жыл бұрын

    2 වන ලොක යුද්ධ කලෙ,ලංකාවේ හමුදාව දුප්පතක් අල්ලාගෙන japan හමුදාවට බාර දිම යාමෙදි ගැටලුවක් ඇතිවුනා එ ගැන video එකක් ඉදිරිපත් කරන

  • @Sithu_editz

    @Sithu_editz

    Жыл бұрын

    මාව සබ් කරන්න පුළුවන් ද කොල්ලො කෙල්ලො නෙ bike welling විඩියෝ වලට කැමති හැමොම මාව සබ් කරන්න

  • @nimesh4137
    @nimesh4137 Жыл бұрын

    අයියා ඔයාගේ කට හඩ මරූ....ගොඩාලියක් සස්සනයි 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍 බුදු සරනයි අයියට.🙏🌹

  • @MRSLW-wr1xv
    @MRSLW-wr1xv Жыл бұрын

    නියම විඩියො එකක් 👌👌👍

  • @bhusharaoshadha6302
    @bhusharaoshadha6302 Жыл бұрын

    අඩේ නෙලුම් කුලුනේ ප්‍රයෝජනයක් නැවු වල දිග කියන්න මරු

  • @kaveenlakdinu7373
    @kaveenlakdinu7373 Жыл бұрын

    ලොව හොදම අද්‍යාපන ක්‍රමය ගැන කියන්න ❤🤟

  • @wdiwelrajasekaran4592

    @wdiwelrajasekaran4592

    Жыл бұрын

    ඉන්දියාවට කේලින්න චිනුන්ට වැඩිය දගලන්නේ ලංකාවය් අැබැය් ලංකාව චිනේනාං මිලාකටත් ඉන්දියාවට කේලලා කලගුන ඝලකන මිනුඝ්ඝුලු ලෝකෝටම එකය්

  • @mazdafamili5386

    @mazdafamili5386

    Жыл бұрын

    Sri Lanka... ada newey eda

  • @danushkabuddila7980
    @danushkabuddila7980 Жыл бұрын

    හඩ නම් හඩ❤️💪. සුපිරි !!

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 Жыл бұрын

    ඉතාමත් ආකර්ශනීය කටහඩ ක් සමගින් ගෙනා වටිනා විඩියෝ වක් ..ඔබට ගොඩාක් ස්තුතියි

  • @ishanmarasingheft698
    @ishanmarasingheft698 Жыл бұрын

    Super video 👍🖐️

  • @sheni6004
    @sheni6004 Жыл бұрын

    සුපිරි වීඩියෝවක්....👍

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 Жыл бұрын

    අපිට මේ මඟුල් නැවෙන් වැඩක් නැහැ..අභිමානයක් නෙමෙයි ලැජ්ජාවක්..රට කෑව වරාය විකුණල. අපේ රටේ දේ චීනයේ රෙද්ද අස්සේ.දුකයි🙄🙄අවුරුදු 72 කාපු කාලකණ්ණි 225 හෙනම වැදේවා🙏

  • @daysoframidu6290

    @daysoframidu6290

    Жыл бұрын

    Hena hathama wadiyan

  • @nishanthisanulya7795

    @nishanthisanulya7795

    Жыл бұрын

    ඔයාට ඒක අවශ්‍ය නැතිවුනාට ⁣ඔය කට්ටිය හොද Comment දාලා තියෙන්නෙ

  • @lasalasa9180

    @lasalasa9180

    Жыл бұрын

    පල මෝඩ ගෑනි දන්න මගුලක් නෑ තේරුම් ගන්න මොලේකුත් නෑ කිව්වට , ලෝකෙන් වෙන් වෙලා හැංගිලා silc root එකේ ඉන්න මේ රටට තවත් ඉන්න බෑ, අතීතයේදීත් ලෝකෙ හැම රටකම නැව් එක්ක ගනුදෙනු කල රටක් මේක.

  • @nilanthirandani4509

    @nilanthirandani4509

    Жыл бұрын

    222

  • @14TravelerHindi
    @14TravelerHindi Жыл бұрын

    චැනල් එකට පොඩි යෝජනාවක් ඔයාලට චැනල් කීපයක් තියනවනෙ මේ චැනල් එකේ හැම වීඩියෝ එකම ඔයා වොයිස් කරල අනිත් චැනල් වල වීඩියෝ වලට අනිත් අයට වොයිස් කරන්න කියන්න

  • @prasangarajapaksha7978
    @prasangarajapaksha7978 Жыл бұрын

    Prefect Voice ❤️

  • @sansathuathuruliya
    @sansathuathuruliya Жыл бұрын

    පට්ට අප්පා.😈😈

  • @dilakshishani65
    @dilakshishani65 Жыл бұрын

    හැමෝම කැමති voice එක..මේ voice එකෙන් video අහනකොට මතකයේ රැදෙන ප්‍රතිශතය වැඩී වගේ දැනෙන්නේ මට.🤔🙂😍

  • @Sithu_editz

    @Sithu_editz

    Жыл бұрын

    මාව සබ් කරන්න පුළුවන් ද කොල්ලො කෙල්ලො නෙ bike welling විඩියෝ වලට කැමති හැමොම මාව සබ් කරන්න

  • @jeewanthathusharaekanayake6636
    @jeewanthathusharaekanayake6636 Жыл бұрын

    අපි නොදන්න බොහෝ දේවල් කියලා දුන්නට ස්තුතියි.නැව ගැන කිසිම දෙයක් දන්නැතිව හිටියේ.

  • @investigator6797
    @investigator6797 Жыл бұрын

    Katahada Niyami 😍💙👌

  • @ranithaict
    @ranithaict Жыл бұрын

    හරිම පැහැදිලියි. ලස්සනයි කටහඩ. සුභ පැතුම්.

  • @p.kavindya1768
    @p.kavindya1768 Жыл бұрын

    මෙ චැනල් එකෙ icon එක තමයි මෙ කට හඩ

  • @hewagewijith8085
    @hewagewijith8085 Жыл бұрын

    ස්තුති නොදත් කරුණු රාශියක් දැන ගත්ත 🙏🙏 ඇත්තෙන්ම අප ලැජ්ජා විය යුතුයි මේ වගේ කරුණු අහන කොට අපේ නායකයන් මොනාද කරලා තියෙන දේවල් කියලා.. වසර 95 කට දීලා කියන්නේ 😪🙄😔 අපේ පරම්පරා තවත් දෙකක්.. අනේ අපේ රටට කරපු වින්නැහියක් මේ නායකයෝ 😪😔😪🤔

  • @avishkad1701
    @avishkad1701 Жыл бұрын

    නියමයි 🔥♥️💙😊👍

  • @sajininawanjai7579
    @sajininawanjai7579 Жыл бұрын

    ඔයාලට ගොඩක් ස්තූතියි එක එක්කෙනා කියන කතා වලට වඩා ඔයාලගේ විස්තර දැනගන්න එක විශ්වාසයි

  • @chamithprasanna1051
    @chamithprasanna1051 Жыл бұрын

    කටහඬ ලස්සනයි ..ඒත් මේ කියන දේවල් වල සීයට ..75.ක් විතර තමා ඇත්ත මොකද නැව පිලිබඳ හා එහි දාරිතාවය පිලිබඳ කියන සියල්ල බොරු ..මොකද මම දකුණු කොරියානු දැවැන්ත .නැව් නිශ්පාදන සමාගමක් ..samsung..නැව් ආයතනයේ අවුරුදු 09..සේවය කල කෙනෙක් අවාසනාවකට අපෙන් ප්‍ර්‍යෝජයක් ගන්න ලන්කාවෙ පාලකියින්ට උවමනාවක් නෑ...මොන තරම් මා වැනි අය ලන්කාවෙ ඉන්නවද..

  • @nisalchamika5835
    @nisalchamika5835 Жыл бұрын

    බලන් හිටිය video එකක්

  • @gayanbro70
    @gayanbro70 Жыл бұрын

    Elaa

  • @jagathkumara2537
    @jagathkumara2537 Жыл бұрын

    This video is excellent 👌 Thanks 😊👍 dear team 🙏🌹

  • @wishmalokaya1

    @wishmalokaya1

    Жыл бұрын

    Most welcome 😊

  • @jagathkumara2537

    @jagathkumara2537

    Жыл бұрын

    @@wishmalokaya1 as a first time I got a reply from your team 🙏

  • @sanjeewamotors4383
    @sanjeewamotors4383 Жыл бұрын

    හොඳයි

  • @keshannadeera1985
    @keshannadeera1985 Жыл бұрын

    වටිනා වීඩියෝවක්...

  • @theekshanakalhara2176
    @theekshanakalhara2176 Жыл бұрын

    අදත් සුපිරි විශ්ම ලෝකය වීඩියෝ හැදෙන හැටි කොහොමද කියලා දැනගන්න ආසයි ඒ ගැනත් පොඩි short වීඩියෝ එකක් දෙන්න ♥️👍💥

  • @kavishkau
    @kavishkau Жыл бұрын

    Niyamai ayye

  • @jeewantha4050
    @jeewantha4050 Жыл бұрын

    අපේ රටට ඉතින් මේ වගේ අදි තාක්ෂණික නැවක් හීනයක් විතරයි ⛴️⛴️😑😑😑

  • @tc5films683

    @tc5films683

    Жыл бұрын

    උබලගේ රට කවුද බන් ගනන් ගන්නේ 🇱🇰🖕💩🤢🤮🤣🤣🤣🤣🤣

  • @jeewantha4050

    @jeewantha4050

    Жыл бұрын

    @@tc5films683 තෝ ගනන් ගන්නෙ නැති වුනාට බටහිර රටවල් එහෙම ලංකාවට කැමති ලංකාවේ නිශ්පාදන එහෙම වැඩියෙන් ගන්නෙ බටහිර රටවල් උබට තියෙන පුකෙ අමාරුව ඒ රටවල් වලට නෑ utto🤣🤣🖕🖕

  • @tc5films683

    @tc5films683

    Жыл бұрын

    @@jeewantha4050 ඇයි පකේ ලංකාවේ කාර්,පෝන්,පරිගණක වගේ කාර්මික නිෂ්පාදන එහෙම හදනවද?🇱🇰🖕💩🤢🤮🤣🤣🤣🤣🤣

  • @tc5films683

    @tc5films683

    Жыл бұрын

    @@jeewantha4050 ප* බෞද්ධ පොන්නයා 😁😁😁😁😁😁😁😁

  • @jeewantha4050

    @jeewantha4050

    Жыл бұрын

    @@tc5films683 එතකොට තොගේ ආගම මොකක්ද කියහන්කෝ උබ මුස්ලිම් ද😂😂🖕🖕

  • @karubro4267
    @karubro4267 Жыл бұрын

    මේ කටහඬට විතරමයි..... අපිට ඕනේ කියලා හිතෙන්නේ මට විතර ද?

  • @Kuvinirisara
    @Kuvinirisara Жыл бұрын

    මමයි 1st

  • @v-techlk
    @v-techlk Жыл бұрын

    සුපිරි විඩියො එක අයියෙ එලහ් 👌♥️

  • @Sithu_editz

    @Sithu_editz

    Жыл бұрын

    මාව සබ් කරන්න පුළුවන් ද කොල්ලො කෙල්ලො නෙ bike welling විඩියෝ වලට කැමති හැමොම මාව සබ් කරන්න

  • @sureshwarnapura5833
    @sureshwarnapura5833 Жыл бұрын

    ❤️❤️මේ වගේ dawal ගොඩක් වටිනවා ලොකු පොඩි සියළුම danata ❤️❤️

  • @mazdafamili5386
    @mazdafamili5386 Жыл бұрын

    ලස්සනයි වීඩියෝ එක,ඔයාගේ voice එකත් එහෙමයි

  • @kavindusankalpa4170
    @kavindusankalpa4170 Жыл бұрын

    නියමායි ❤️

  • @Sithu_editz

    @Sithu_editz

    Жыл бұрын

    මාව සබ් කරන්න පුළුවන් ද කොල්ලො කෙල්ලො නෙ bike welling විඩියෝ වලට කැමති හැමොම මාව සබ් කරන්න

  • @Maliya5374
    @Maliya5374 Жыл бұрын

    සුපිරි

  • @nilukadilshan5423
    @nilukadilshan5423 Жыл бұрын

    Thank u විශ්ම ලෝකය mn illapu video eka dunnata

  • @Chinthaka08
    @Chinthaka08 Жыл бұрын

    Supiri

  • @KG.372
    @KG.372 Жыл бұрын

    👌🇨🇳

  • @mahindainfuturethefactscen6361
    @mahindainfuturethefactscen6361 Жыл бұрын

    Best...

  • @LokaKatha
    @LokaKatha Жыл бұрын

    නියමයි 😍😍😍

  • @sampathoshita9852
    @sampathoshita9852 Жыл бұрын

    නැව් ගැන තව වීඩියෝ කරන්නකෝ 🤟🍁🍁

  • @aboutanimals4326
    @aboutanimals4326 Жыл бұрын

    නියමයි අයියේ😍🥰

  • @madushanka894
    @madushanka894 Жыл бұрын

    නියම කටහඩ

  • @stefannethan
    @stefannethan Жыл бұрын

    මේකට ලයික් සීයක් ඕනි🙂👍

  • @Kuvinirisara

    @Kuvinirisara

    Жыл бұрын

    හ්ම්ම්

  • @stefannethan

    @stefannethan

    Жыл бұрын

    @@Kuvinirisara ❤️

  • @letsgo5052
    @letsgo5052 Жыл бұрын

    Love you ayye oyage voice hinda thama me video eka balanna 🥰🥰🥰

  • @shanrescpectshort133
    @shanrescpectshort133 Жыл бұрын

    චිනේට හරී ගියේ කමියුනිස් පාලනයකින් ආ අපී එයාලත් එක්ක බලද්දී ගොන්නු 😪💔

  • @lasalasa9180

    @lasalasa9180

    Жыл бұрын

    එතකොට අමෙරිකාවට හරිගිහින් නැද්ද ? මොන මෝඩ කථාද ඕවා, චීනෙ සම්පූර්ණ ධනවාදය තියෙන්නෙ ඒකාධිපතී පාලනයක් එක්ක, ඒ වගේම ඒ රටේ හැම සම්පත් ම වගේ තියෙනව

  • @thkchandrasiri9000
    @thkchandrasiri9000 Жыл бұрын

    👍

  • @nmhappylove0811
    @nmhappylove0811 Жыл бұрын

    Super voice ekak thama

  • @sasmithaminidu8568
    @sasmithaminidu8568 Жыл бұрын

    මේ කටහඩ මරු

  • @ispanchiya8377
    @ispanchiya8377 Жыл бұрын

    මේ වීඩියෝ එක දානකම් හිටියෙ 👍

  • @dultech7124
    @dultech7124 Жыл бұрын

    Superb

  • @gayankumara7821
    @gayankumara7821 Жыл бұрын

    අනිවාර්යයෙන් ......අපිට ගොඩ එන්න පුලුවන්❤️❤️❤️❤️

  • @allpcgamersl1092
    @allpcgamersl1092 Жыл бұрын

    Live එකක් ඕනේ 😊😜🤙

  • @chamarasavindu139
    @chamarasavindu139 Жыл бұрын

    Patta

  • @Kuvinirisara
    @Kuvinirisara Жыл бұрын

    1 st view 😘 1 st like 👍

  • @ishanmarasingheft698

    @ishanmarasingheft698

    Жыл бұрын

    ❤️❤️👍

  • @Sl.vitamin.protein137

    @Sl.vitamin.protein137

    Жыл бұрын

    නියමයි පුතා ඕගොල්ලෝ තමා මේ රටේ අනාගතය

  • @Kuvinirisara

    @Kuvinirisara

    Жыл бұрын

    @@Sl.vitamin.protein137 😌

  • @isurusamp

    @isurusamp

    Жыл бұрын

    😘😘😘🌼මාත් 1st කෙනෙක්

  • @lakruwanbandara4171
    @lakruwanbandara4171 Жыл бұрын

    ආයුෂ බොහෝ වේවා ❤💐

  • @tharithmethmal1245
    @tharithmethmal1245 Жыл бұрын

    පට්ට බං

  • @Sithu_editz

    @Sithu_editz

    Жыл бұрын

    මාව සබ් කරන්න පුළුවන් ද කොල්ලො කෙල්ලො නෙ bike welling විඩියෝ වලට කැමති හැමොම මාව සබ් කරන්න

  • @tishibro5288
    @tishibro5288 Жыл бұрын

    👍👍👍

  • @kavindashehan4181
    @kavindashehan4181 Жыл бұрын

    ඉරිසියාවක් ආවා නැව ගැන

  • @chayanethshini1542
    @chayanethshini1542 Жыл бұрын

    Good video 😍♥️♥️♥️♥️🖤💜🥰

  • @binarasathsanda__28
    @binarasathsanda__28 Жыл бұрын

    Wishma lokaya ❤️❤️❤️

  • @mhtrainvlogs9651
    @mhtrainvlogs9651 Жыл бұрын

    This ship should do researchers about Challenge deep & Bermuda triangle. Still lots of miracles are hidden about these places in the ocean

  • @denuwanbimsara3081
    @denuwanbimsara3081 Жыл бұрын

    Super video, blackpink gena tawa vidio ekak karanna

  • @ravindrakumara8257
    @ravindrakumara8257 Жыл бұрын

    Niyama katahada nan godak asai

  • @Sithu_editz

    @Sithu_editz

    Жыл бұрын

    මාව සබ් කරන්න පුළුවන් ද කොල්ලො කෙල්ලො නෙ bike welling විඩියෝ වලට කැමති හැමොම මාව සබ් කරන්න

  • @manjuroy5494
    @manjuroy5494 Жыл бұрын

    බලංගොඩ ආනන්ද මෛත්‍රිය හිමියන් ගැන වීඩියෝ එකක් ඕන

  • @charukadissanayaka9606
    @charukadissanayaka9606 Жыл бұрын

    Air craft cacarries gana wistarayakut karanda

  • @ishanmarasingheft698
    @ishanmarasingheft698 Жыл бұрын

    ❤️❤️🖐️🙅👍

  • @Chinthaka08
    @Chinthaka08 Жыл бұрын

    චීනයට ඕන්නෙ ඉන්දියන් සාගරය

  • @manjulaandbinula9845
    @manjulaandbinula9845 Жыл бұрын

    👍👍👍👍👍❤

  • @dilmanuwanthi977
    @dilmanuwanthi977 Жыл бұрын

    බයියන්ට කරන්ට් දුන්නට වැඩක්නෑ

  • @Sithu_editz

    @Sithu_editz

    Жыл бұрын

    මාව සබ් කරන්න පුළුවන් ද කොල්ලො කෙල්ලො නෙ bike welling විඩියෝ වලට කැමති හැමොම මාව සබ් කරන්න..

  • @sumitha19ekanayake69
    @sumitha19ekanayake69 Жыл бұрын

    වාචික එකගතාවය හරි අගේට රකිනවා ඇති ...............

  • @swarnakanthi8440
    @swarnakanthi8440 Жыл бұрын

    India have Navy and Air force bases covered Chines neighboring countries... It's called tit for tat... Agni 7 will be launched by India very soon. Agni 7 can travel around the globe that's the range of Agni 7...

  • @madushasi8211
    @madushasi8211 Жыл бұрын

    Voice back ❤

  • @amazo4533
    @amazo4533 Жыл бұрын

    වෙන කරන්න දෙයක් තිබ්බෙ නැති හින්දා එන්න දෙන්න උනා

  • @Sithu_editz

    @Sithu_editz

    Жыл бұрын

    මාව සබ් කරන්න පුළුවන් ද කොල්ලො කෙල්ලො නෙ bike welling විඩියෝ වලට කැමති හැමොම මාව සබ් කරන්න

  • @lakmalsampath
    @lakmalsampath Жыл бұрын

    අලවුවේත් මේහේම සිද්ධියක් උනා අලවුවේත්

  • @nirashawithana6237
    @nirashawithana6237 Жыл бұрын

    ඕක ආවෙ හම්බන්තොටට කරන්ට් එක දෙන්නයි..😀😀

  • @ishanmarasingheft698

    @ishanmarasingheft698

    Жыл бұрын

    🖐️

  • @etroix-custom
    @etroix-custom Жыл бұрын

    අයියේ මට අලුත් Dubai shake ගේ වාහන සෙට් ඒක ගැන ෆුල් වීඩියෝ එකක් ඕනේ අනිවරෙන් 🦀🤥

  • @dimithuasanka7008
    @dimithuasanka7008 Жыл бұрын

    ලංකාව ඉංදියාවට බය වෙන්න ඕන නෑ අයියා

  • @Sithu_editz

    @Sithu_editz

    Жыл бұрын

    මාව සබ් කරන්න පුළුවන් ද කොල්ලො කෙල්ලො නෙ bike welling විඩියෝ වලට කැමති හැමොම මාව සබ් කරන්න

  • @tc5films683

    @tc5films683

    Жыл бұрын

    අනේ පලයන් පොන්නයෝ බෙටි පකේ ලංකාව අයිති ඉන්දියාවට #ලංකාවවිනාශවේවා🇱🇰🖕💩🤢🤮🤣🤣🤣🤣🤣

  • @dimithuasanka7008

    @dimithuasanka7008

    Жыл бұрын

    @@tc5films683කැරිය පුක් අරින්න හරිද පකය

  • @tc5films683

    @tc5films683

    Жыл бұрын

    @@dimithuasanka7008 අනේ පලයන් පොන්න වේස ලංකාවේ වහලා #ලංකාවවිනාශවේවා🇱🇰🖕💩🤢🤮🤣🤣🤣🤣🤣

  • @ransikapremalal1391
    @ransikapremalal1391 Жыл бұрын

    රාවණා ගැනත් රාවණා රාම යුද්ධය ගැනත් වීඩියෝ එකක් ඕන

  • @Sithu_editz

    @Sithu_editz

    Жыл бұрын

    මාව සබ් කරන්න පුළුවන් ද කොල්ලො කෙල්ලො නෙ bike welling විඩියෝ වලට කැමති හැමොම මාව සබ් කරන්න

  • @sanngall7462
    @sanngall7462 Жыл бұрын

    නැවේ දිග පලල උදාහරන වලින් කිවුව එක ලොකු දෙයක්. ඊළ්ග videos වලදි පුලුවන්නම් වටිනාකම් කියන කොට මිලියන, බිලියන් වලින් කියලා කෝටි, ලක්ශ වලිනුත් කියන්න. අර නෙලුම් කුලුන video එක වගේ. Good luck wishma lokaya 👍🔥

  • @sasindu5074
    @sasindu5074 Жыл бұрын

    A.I gana video ekak ona

  • @sasindu5074

    @sasindu5074

    Жыл бұрын

    Puluwan nam loku deyak

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya Жыл бұрын

    👌🤗❤️

  • @ushadiwanigarathne4463
    @ushadiwanigarathne4463 Жыл бұрын

    ❤️🔥

  • @ashanpremathilaka9568
    @ashanpremathilaka9568 Жыл бұрын

    1 මම🙈

  • @Kuvinirisara

    @Kuvinirisara

    Жыл бұрын

    Math 1

  • @sameeradesilva7972
    @sameeradesilva7972 Жыл бұрын

    This is voice I need please

  • @hiruuuuuuu
    @hiruuuuuuu Жыл бұрын

    ❤️

  • @slnaturegain2938
    @slnaturegain2938 Жыл бұрын

    God

  • @Sithu_editz

    @Sithu_editz

    Жыл бұрын

    මාව සබ් කරන්න පුළුවන් ද කොල්ලො කෙල්ලො නෙ bike welling විඩියෝ වලට කැමති හැමොම මාව සබ් කරන්න

  • @melaniemelanie1135
    @melaniemelanie1135 Жыл бұрын

    🙏🙏🙏

  • @dilandeepthaabhishek163
    @dilandeepthaabhishek163 Жыл бұрын

    මටත් තියෙනවා ඔය වගේ නැවක්...

  • @kaveeshadinithi7008
    @kaveeshadinithi7008 Жыл бұрын

    ඕට්සි කියන ice man gana විස්තරයක් දෙන්නකො😃

  • @kumarweerasingha7337
    @kumarweerasingha7337 Жыл бұрын

    Cheenai apiye EKATA Arthika veurtha kale, Para balla JR thamai vinasey arambakaya PIYA pin Pipiya. Ayayi sathya soya bala mata baninna. A avasanave avsanayai RANIL. Ahemavath unoth ape nova daruvange vath vasanava.

  • @sanushasausha2518
    @sanushasausha2518 Жыл бұрын

    Ane dark Web site eka gana video ekak danna,🥺🥺🥺🥺

  • @asokabandara1061
    @asokabandara1061 Жыл бұрын

    👍👍👍👍👍👍

Келесі