$400ට අයිෆෝන් එකක් | iPhone SE 2020

ලංකාවෙ පලවෙනි iphone SE 2020 රිවිව් එක
/ cellmartlk
rattec

Пікірлер: 1 100

  • @ForYou-id2pv
    @ForYou-id2pv4 жыл бұрын

    රැට්ටගෙ review බලන්නෙ පටන් ගත්ත දවසේ ඉදන්, ආතල් බන් සිරාවට වෙන උන්ගේ review වගේ boring නෑ❤️❤️

  • @adhilakshan9669
    @adhilakshan96694 жыл бұрын

    වීඩියෝ එකනම් සුපිරියි අයියේ දිගටම කරගෙන යන්න ජය වේවා....!!❤️❤️❤️

  • @harshanam.perera3034
    @harshanam.perera30344 жыл бұрын

    Patta aiye ඊළග ෆෝන් එක ගැන තාත්තාට එන්න කියන්න අයියේ එක පට්ට

  • @ytt7920
    @ytt79204 жыл бұрын

    Ratta ඔයා දාන tech,comedy....ඕන මගුලක් අපි අනිවා බලනවා bro....හැමදාම ඔයත් එක්ක ඉන්නවා....❤️❤️❤️

  • @MithilaChiranjeewa
    @MithilaChiranjeewa4 жыл бұрын

    I phone එකක් ගන්න හීන බලන උන් කෝ...☺️🤭

  • @sandunsanjeewa9984

    @sandunsanjeewa9984

    3 жыл бұрын

    Api 😪

  • @gamingsenutha.9072

    @gamingsenutha.9072

    Жыл бұрын

    මගෙ 13 පො එකක්

  • @chamathpavantha

    @chamathpavantha

    Жыл бұрын

    @@gamingsenutha.9072ithin

  • @chanukfernando4299

    @chanukfernando4299

    Жыл бұрын

  • @sumithnirosana7707

    @sumithnirosana7707

    Жыл бұрын

    Api ban iPhone 8 ekak ona😢😢

  • @Kuma_pasi
    @Kuma_pasi4 жыл бұрын

    රැට්ටා අයීයා 3ක් වැඩ්‍යි නේ ඔන්න ඔයි තුනෙන් එකක් මට දෙන්නකෝ. 😍 ආදරෙයි රැට්ටො... ෆ්ට්. බොරුෝඔනේ නෑ අද තමා දැක්කේ මේ චැනල් එක එක ෆ්ට් ❤️

  • @lahirumadushan9960
    @lahirumadushan99604 жыл бұрын

    ආඩම්බරයි රැtta...❤🔥💪 බලාගෙන හිටපු video එකක් 🔥🖤...thanks ...😊🤟

  • @raveeshasathsarani9182
    @raveeshasathsarani91824 жыл бұрын

    ආතල් unboxing,review නම් රැට්ටා තමයි.😂🤣Present කරන විදිහ හොඳයි.කියන්න ගියා විතරයි giveaway 1ක් කරන්න කියලා.එල රැට්ටෝ.👌👏

  • @kaumalsamarakoon1213
    @kaumalsamarakoon12134 жыл бұрын

    වෙලාවකට හිනස්සනවා හුස්ම හිරවෙලා යන්න.. දැම් රිවීව් කරනව සුපිරියටම පට්ටම❤️🌹

  • @wasanthapushpakumara9974
    @wasanthapushpakumara99744 жыл бұрын

    සිහිනයක් සොයා යන විට එයට පාර කියන ඔබ නමින් රැට්ටා ස්තූතියි රැට්ටා ❤️❤️❤️❤️❤️

  • @janmarashmika4049
    @janmarashmika40494 жыл бұрын

    සුපිරියි රැට්ටා උබට දිගටම හරියන්න ඕන බන් ❤️❤️ vini ලට එහෙම දීපු හයියට❤️❤️ උබට සුබ පතනවා you tube එකේ ලන්කාවේ number 1 channel එක වෙන්න කියලා ❤️❤️❤️❤️❤️

  • @erangamax2082
    @erangamax20824 жыл бұрын

    Niyamai ratta product eke thiyana hoda naraka dekama adu wadi nathuwa review karana lankawe ekama channel eka RatTec good luck ratto

  • @SANA-fl5ji
    @SANA-fl5ji4 жыл бұрын

    එලම🖤ආතල් review නම් රැට්ටෙක් තමා ඉතිං💪❤️

  • @kalanakalpayu5113
    @kalanakalpayu51134 жыл бұрын

    👌❤️❤️ saralawa review karanawata thanks රැට්‍ටටා👍

  • @damindusiriwardhana3531
    @damindusiriwardhana35313 жыл бұрын

    අලුත්ම විදිහකට video එක බැලුවා ගොඩක් සතුටුයි.දිගටම කරගෙන යන්න.rattage ආතල් video වගේම තමා.

  • @Chithmaka
    @Chithmaka4 жыл бұрын

    Mamath ganna asawen inna phone ekak! Thankyou Ratta for awesome review. Keep up! Congrats!

  • @Maths_with_Randy
    @Maths_with_Randy4 жыл бұрын

    Ftt ratto...ආතල් එකට බලනව මිසක් ගන්න නෙමේ බලන්නෙ.ආසයි ඉතිම් එකක් ගන්න...❤️❤️😍😍

  • @kavindugayan2324
    @kavindugayan23244 жыл бұрын

    නියමයි රැට්ට අයියේ.❤️

  • @shashimalsirithunga7344
    @shashimalsirithunga73444 жыл бұрын

    එන හැම එකම බලනඋන් මෙතනටො.ආදරෙයි රැට්ටා හැමදාම

  • @chanukagayan7376
    @chanukagayan73764 жыл бұрын

    patta ayye tec rewiew walata wemama koliti ekek denawa superb rattaaa👍👍❤

  • @SONGS_BY_IMA
    @SONGS_BY_IMA4 жыл бұрын

    Apple කියන්නෙ හීනයක් විතරයි. 😥 බලා සැනසෙන්න හැකි ඌ ........ 🙏😥❤️

  • @rathugamagesamitha3337

    @rathugamagesamitha3337

    2 жыл бұрын

    Hmm

  • @lahiruavishka714
    @lahiruavishka7144 жыл бұрын

    🖤🔥 rattage patalilla thmyi gamma ithin😉😂

  • @naznashith6648
    @naznashith66484 жыл бұрын

    retto ube me channel ekath goda yanawa machn aniwa, plz uba thaaththawath ekkan waren mchn☺️ chanux ta deveni ne ubath, all the best

  • @sonricsshow3294
    @sonricsshow32944 жыл бұрын

    Aluth production ekak... patta rattoo 😊😂

  • @hashanmadusanka4890
    @hashanmadusanka48904 жыл бұрын

    ඊළඟ video එකේ අංකල් ගෙන් review එක ඕනි.. 🔥👌👍

  • @kaumalsamarakoon5623
    @kaumalsamarakoon56234 жыл бұрын

    One of most adorable and respectful person in my life , 🥺🌹

  • @kaumalsamarakoon5623

    @kaumalsamarakoon5623

    4 жыл бұрын

    thnk u soooo much #ratta

  • @dsmax8207
    @dsmax82074 жыл бұрын

    Congratulations aiya

  • @11thisura
    @11thisura4 жыл бұрын

    ෆන් එකත් එක්ක review එකක්.. මරු රැට්ටෙක්...🔥🔥🔥

  • @techshowtv2426
    @techshowtv24264 жыл бұрын

    සුපිරියක්!!😍❤️❤️❤️

  • @emogameing2471
    @emogameing24714 жыл бұрын

    රැට්ටා Give a Way එකක් ඕනෙ ✨️🙈

  • @smoothff2877
    @smoothff28774 жыл бұрын

    පට්ට අයියේ😂 ආතල් එකයි රිවිව් එකයි දෙකම පට්ට ♥️😍

  • @mohamedashik5306
    @mohamedashik53064 жыл бұрын

    ada thama aiyage channel eka dekke.all the best aiye

  • @ud_dila6468
    @ud_dila64684 жыл бұрын

    මෙවුව අපිට හීන තමා 👍❤️

  • @bhashithagunasekara4192
    @bhashithagunasekara41923 жыл бұрын

    ගන්න බැරි නිසා බලල සැනසෙන එවුන් කෝ 😣😣

  • @senuwarasamarakoon8855
    @senuwarasamarakoon88554 жыл бұрын

    You are very good ratta go ahead👌

  • @rakaboytv1990
    @rakaboytv19904 жыл бұрын

    රැට්ටා අයියා මේකනම් මරු.... සබ්ස්ක්‍රයිබ් කලා.. පට්ටම පට්ට..Rattec..❤️❤️❤️

  • @GAGANofficial20
    @GAGANofficial204 жыл бұрын

    2:12 රැට්ටගෙන් PHONE එක ගිලිහෙන්න ගිහින් බේරුණ සුන්දර මොහොත ❤️

  • @DeSilvaNis
    @DeSilvaNis4 жыл бұрын

    SE Lover♥️😘

  • @dulatech2870
    @dulatech28704 жыл бұрын

    තැන්කියූ අයියේ... විඩියෝ එකට සිංහල එකක් දැම්මට... ඔයා තමයි එක 💟💟

  • @ruvindurandeniya9741
    @ruvindurandeniya97414 жыл бұрын

    නොටිෆිය ආපු ගමන් බැලුවා....සුපිරියක්!!😍❤️❤️❤️

  • @DinushaJayaranga
    @DinushaJayaranga4 жыл бұрын

    1:50 නැ බං apple ලා normal iphone 5 එකක් use කරපු පරන user කෙනෙක්ට උනත් පාවිච්චි කරන්න ලෙසිවෙන්න තමා ගොඩක් user friendly විදිහට පරන design එකම පාවිච්චි කරන්නේ

  • @SLRCCLUB101
    @SLRCCLUB1014 жыл бұрын

    ආතල් රිවීව් එක. 16:14 ඉදන් පොඩි වෙලාවක් වොයිස් නැතිවෙනව. අනිත් එක පෝන් එකේ මියුසික් ප්ලේ වෙන වෙලේ බැක්ග්‍රවුන්ට් මියුසික් අයින් කරානම් හොඳයි.

  • @movindusulochana983

    @movindusulochana983

    4 жыл бұрын

    Copyright enwne bn😂

  • @hirushabandara7342
    @hirushabandara73424 жыл бұрын

    Wadee elh. Karagena yanna brohh. 🤟🏻

  • @nethumnimneth7870
    @nethumnimneth78704 жыл бұрын

    Hambooo phone ekath kadila thiyena welawaka rattage give away eka wath set unoth deyiyangema pihitayi. Nolabunath labunath adareyi rattata ikmanata 100000 subscribersla achive karamu ratta. Adareyi ekenma ❤️

  • @thenukawijamunige
    @thenukawijamunige4 жыл бұрын

    Skip නොකර බැලූ මා වැනි තවත් උන් සිටීද😁

  • @indikajayawardhana

    @indikajayawardhana

    Ай бұрын

    Edi😂

  • @mudiththammitage1786
    @mudiththammitage17864 жыл бұрын

    Redmi 10x 5g වෙන්නේ 300$.iphone se 2020 තරම් premium නැතත් ගෙවන මුදලට හොදටම වටිනවා.

  • @samodmaduwantha9623
    @samodmaduwantha96234 жыл бұрын

    good video ratta. 😍😍😍😍

  • @user-yg9uw7yi7k
    @user-yg9uw7yi7k4 жыл бұрын

    Supiri wasthuwe lassannai wede අදරේයි එකේන්ම අදුරන්නේ නැ එත් කොල්ලේක් තැනකට එනවනමි පටිට මචන් තව විඩියො දනවා මෙි පොන් බලන්න බැ කොල්ලො පොඩි tuch 4 තියේන්නේ එත් අනිවා වස්තුවෙි උබගේ vidiyo aniwa blanwa සුබ පැතුමි ......

  • @oliverbrand7342
    @oliverbrand73424 жыл бұрын

    Bro, we really like your acting, you are the best out of few recognized local KZreadrs without a doubt. This is not your style(umbata galapenna meka)

  • @TheWanderingSuddha
    @TheWanderingSuddha4 жыл бұрын

    ado Patha !!! 😂👍😀😂

  • @sahandayarathna1807
    @sahandayarathna18074 жыл бұрын

    Come on Ratta🤟❤️🌱

  • @disal2004
    @disal20044 жыл бұрын

    Good luck ratto

  • @SomiduDilankara
    @SomiduDilankara4 жыл бұрын

    හැමදාම බලනව❤️. Giveaway ගැන කතා කරන්න එපා. හුවාවි එකට comment කරලම phone එකත් කැඩුනා. අන්තිමට මුකුත් නෑ☹️. Account එකකුත් block උනා.

  • @heshaninawodya724
    @heshaninawodya7244 жыл бұрын

    👍👍👍

  • @universeRND427
    @universeRND4273 жыл бұрын

    රැට්ටේක්🤣🙏හදඑඅතින්ම සුබපතනවා 100k lagai

  • @mrsathpavan9728
    @mrsathpavan97284 жыл бұрын

    Ratta budusaranai mchoo Adarei palenna 🙏🏻🤟

  • @ashash6238
    @ashash62384 жыл бұрын

    බන් උබ දැන්නම් මරු පාර තෝර ගෙන තියෙනවා පට්ට බන් පරිස්සමට ඊරිසියා කාරයෝ හැම තැනම ❤️❤️

  • @oshansl4064
    @oshansl40644 жыл бұрын

    ( ratta ) you tube chanal එකෙත් වීඩියෝ එකක් ඉක්මනටම ඕනෙ කියන අය මේ කොටන 😂😂😂👆👆👆👍👍👍❤❤❤🙏🙏🙏

  • @krishanavishka3224
    @krishanavishka32244 жыл бұрын

    Maru wadk ratt athal wagema...review pattatama karanawa...niyama wada tikak issarahatath one..chanel dekemma

  • @nipunmihiraj1219
    @nipunmihiraj12194 жыл бұрын

    supiri ratta aiye 🖤🖤🖤🖤🔥apita ganda beri unt aswem blnw🤟🤟

  • @oshansl4064
    @oshansl40644 жыл бұрын

    වීඩියෝ එකක් එනකන් බලන් හිටපු අය මේ කොටන 😂😂😂👆👆👆👍👍👍❤❤❤🙏🙏🙏

  • @techaproductions6299

    @techaproductions6299

    4 жыл бұрын

    එකෙන්ම

  • @pasindukavinda3820

    @pasindukavinda3820

    4 жыл бұрын

    ai bn konata enne

  • @uvindusahan947

    @uvindusahan947

    4 жыл бұрын

    @@pasindukavinda3820 konata kiyala neme bn tiyenne kotana kiyala

  • @kaumalsamarakoon5623
    @kaumalsamarakoon56234 жыл бұрын

    Dream phone 📱 🥺

  • @kaumalsamarakoon5623

    @kaumalsamarakoon5623

    3 жыл бұрын

    ▪️🙄

  • @kavishkadeshan3966
    @kavishkadeshan39664 жыл бұрын

    Review ekh supiri. Background music ekh ain krnm supiri

  • @ChalinduDeshan
    @ChalinduDeshan4 жыл бұрын

    ලෙසටම තියෙනවා. හැබැයි මචං next time phone review එකක් කරද්දි sound checking එකේදී background music අයින් කරලා දාන්න. goodluck & goodjob mate!!!

  • @CeylonClassics
    @CeylonClassics4 жыл бұрын

    තද තද බ්‍රෝ ඇන්ඩ්‍රොයිඩ් තරම් මට නම් ඇපල් සෙට් වෙන් නෑ බං 😂 ඇප් හොයාගන්න ගියාම එපාaaaaaa වෙනව🤣...එනිවේ බ්‍රදර් ජෝක් වගේම ප්‍රසන්ටින් නුත් කොර 🖤 දිගටම කරමු, ජය! ✌️❤ . ක්ලැසික් සිංදු අහන කොල්ලො කෙල්ලො අපේ චැනල් එක පැත්තටත් එන්න 🙊

  • @user-km2ch4bv2g

    @user-km2ch4bv2g

    4 жыл бұрын

    Matath apple awul bn

  • @tuanrasheen5272
    @tuanrasheen52724 жыл бұрын

    රැට්ටා! වීඩියෝ එක පට්ට! නමුත් background music පොඩ්ඩක් සද්දෙ වැඩියි නේ!

  • @JOKERGAMING-fh2no
    @JOKERGAMING-fh2no4 жыл бұрын

    You are the best ratta❤️

  • @twavishwamaduranga
    @twavishwamaduranga4 жыл бұрын

    වීඩියෝ කන්ට්‍රාස්‍ට් සැටරේශන් පොඩ්ඩක් මදි වගෙ, කලර් ගොඩක් ෆ්ලැට් වැඩී. තැනින් තැන ෆෝකස් පීකින් අවුල් ටිකක් තීනව, බැක්ග්‍රවුන්ඩ් මිවුසික් සැර වැඩී. ස්ටූඩියෝ එක තා ටිකක් ලයිටප් කරල ගත්තනම් ආයි ඉන්ටර්නැශන්ල් කොලිටි 😍 රිවිව් එක පට්ට 🔥🔥

  • @prime2913
    @prime29134 жыл бұрын

    අලුත් නිසා 4nඑකට ආස අය මේ කොනට😘

  • @heshanwickramasinghe8100
    @heshanwickramasinghe81004 жыл бұрын

    Compare ekk ඕනි 7+ 8 8+ vs iphone se 2😁😁✌️

  • @dashantharindu1146

    @dashantharindu1146

    Жыл бұрын

    yko se ek oya okkotm wada fast

  • @pasindudilshan2350
    @pasindudilshan23504 жыл бұрын

    Nice job ratta

  • @isjvedio9421
    @isjvedio94214 жыл бұрын

    Superii ratta ayya❤️🤟🏻

  • @isurushashinthawijesinghe2086
    @isurushashinthawijesinghe20864 жыл бұрын

    SE කියන්නෙ ආගමක් 😍

  • @pasindumaduwantha8105

    @pasindumaduwantha8105

    3 жыл бұрын

    Bro , phone eka hodayi da , camera kohemada 😊

  • @SacheeT
    @SacheeT4 жыл бұрын

    මේක බලලා iphone SE 2020 එකක් ගන්නවාමයි කියල හිතපු අය like එකක් දාං යමු.....

  • @anuhassachethana6532

    @anuhassachethana6532

    4 жыл бұрын

    අනෙ නැ , උබ විතරයි 😂

  • @Janith_dunukara00

    @Janith_dunukara00

    4 жыл бұрын

    Anuhas Sachethana 😂

  • @Buntyyy11695

    @Buntyyy11695

    4 жыл бұрын

    Rattata kalin mn arn iwrai 😂💯👽

  • @sameerabandara1858

    @sameerabandara1858

    4 жыл бұрын

    80000 ක් විතර දීල full hd display එකක්වත් නැති phone එකක් ගනින්කො 😂 Apple Apple කියල පෙන්න පෙන්න ඉන්න හොඳයි ඉතින් 😝

  • @ahamedmuaaz5942
    @ahamedmuaaz59424 жыл бұрын

    Supiri review ekak lokka

  • @ranganatharindu7395
    @ranganatharindu73954 жыл бұрын

    Superb රැට්ටා😉

  • @prabhashliyanage
    @prabhashliyanage4 жыл бұрын

    ඇපල් පෙට්ටි කඩන්න ලේසිලූ 😂😂

  • @pasiyayt3053
    @pasiyayt30534 жыл бұрын

    නොටිෆිය දැක්ක ගමන් ආවෙ කව්ද😋😋😋

  • @lakibro5506

    @lakibro5506

    4 жыл бұрын

    සහෝ මන් ඔයාව සබ්ස්ක්‍රයිබ් කරා මාවත් සබ්ස්ක්‍රයිබ් කරන්න

  • @kaveeshamenaranshana3277

    @kaveeshamenaranshana3277

    4 жыл бұрын

    Api

  • @senuwarasamarakoon8855
    @senuwarasamarakoon88554 жыл бұрын

    Superb ratta👍

  • @ragupathiranasinha3199
    @ragupathiranasinha31994 жыл бұрын

    වීඩියෝ එක ෆහරක්.👌 හැමදාම ආදරෙයි.💚 වීඩියෝ එක පොඩ්ඩ්ක් දිග වැඩී.😒 කැම් එකේ ෆෝකසින් වල පොඩි අවුලකුත් තිබ්බ.. 🙄

  • @Nilanboy
    @Nilanboy4 жыл бұрын

    Mage channel ekatath aewith yanna puluwan aya podiyata patan gaththa wedak video hodanm vitharak subscribe karannako.අඩුපාඩුවක් thiyanawanam comment karanna

  • @teshaltennakoon7995

    @teshaltennakoon7995

    4 жыл бұрын

    VT VLOGS OFFICIAL channel ekath subscribe karannako

  • @teshaltennakoon7995

    @teshaltennakoon7995

    4 жыл бұрын

    Oyawa subscribe kara

  • @dinithprathapasingha4057
    @dinithprathapasingha40574 жыл бұрын

    ඕකේ බැට්‍ර් කීයක් තියෙද රැට්ටෝ...😄1180mAh 1820mAh 1821mAh

  • @TechHaqam

    @TechHaqam

    4 жыл бұрын

    එකයි,1821mAh Same as Iphone 8 මගේ චැනල් එක පැත්තටත් ඇවිල්ලා වීඩියෝ ටික සම්පුර්ණයෙන් ම බලන්න කැමති නම් විතරක් සබ් එකක් දාලා සහයෝගය දෙන්න

  • @pethumdilshan5400

    @pethumdilshan5400

    3 жыл бұрын

    @@TechHaqam 0

  • @yaasirlatheef8002
    @yaasirlatheef80024 жыл бұрын

    Lez go Ratta🙌

  • @user-jv4zj2rk6d
    @user-jv4zj2rk6d4 жыл бұрын

    ආදරෙයි ratto...❤️❤️❤️

  • @sakudbest
    @sakudbest4 жыл бұрын

    Editting පොඩ්ඩක් අව්ලක් ගිහින් නේද..proof බැලුවේ නැද්ද ... Sounds check කරද්දී background sound off කරාලත් නෑ. අන්තිම ටීකේ voice එහෙමත් නෑ

  • @nisalanuradha7367
    @nisalanuradha73674 жыл бұрын

    ආයේ ඉතින් ඔය විසික් කරපු ඒවා එකතු කරනවා මතක් වෙද්දී හිනා යනවා 😂😂

  • @dinidujayashan141

    @dinidujayashan141

    3 жыл бұрын

    Aniwa 😂😂😂

  • @JustChamithDananjaya
    @JustChamithDananjaya4 жыл бұрын

    අයියේ ඔයා දුන්නු පැල අපි ඇස් වගේ බලන් ඉන්නව 😍😊 thnks godaaaak 😍

  • @thenukawijamunige
    @thenukawijamunige4 жыл бұрын

    නියමයි රතිදු අයියේ.😘😘😘

  • @lakshenchamath4860
    @lakshenchamath48604 жыл бұрын

    Normal people: Rattage giveaway eka Ranilge WiFi wage da bn. Ratta Fan: Pissuda yako rattage giveaway nikan Gotabhaya wage, kiwwoth kiwwa. Normal people: Dead

  • @mandarajayawardana2752
    @mandarajayawardana27524 жыл бұрын

    Ratta ට වඩා chanuks bro හොදයි කියන අය like 👍 එකක්‌ දාගෙන යමු

  • @susithdilshan4699
    @susithdilshan46994 жыл бұрын

    Niyamai rattooo..❤ 🍎🍎

  • @thamindujayawardhana7670
    @thamindujayawardhana76704 жыл бұрын

    වැඩේ සුපිරියි අයියේ ❤️😍

  • @kaumalsamarakoon5623
    @kaumalsamarakoon56234 жыл бұрын

    Keep it up brother ❤️💫

  • @Ishkorea
    @Ishkorea4 жыл бұрын

    අදරෙයි ❤️❤️❤️😘 රැට්ටා

  • @chankethlithsitha8890
    @chankethlithsitha88904 жыл бұрын

    Hi, ratta thavath supiri Vela. 💯💯 Therenava bn.

  • @charithraamath4388
    @charithraamath43884 жыл бұрын

    Niyamai ratta brother

  • @christerfernando1152
    @christerfernando11524 жыл бұрын

    hamdamath rattath innawo🥳🥳🥳🥳

  • @ravishkasahan4924
    @ravishkasahan49244 жыл бұрын

    එලම අයියා පට්ට වටින මාරම ආතල් රිවීව් එකක්...

  • @chamath1836
    @chamath18364 жыл бұрын

    Patta bro ❤️ anith aketh video akak dapan. Meke anthima tike sound aka ko 😂

  • @ravindubro8621
    @ravindubro86214 жыл бұрын

    Wade maru ratta.👍👍

Келесі