වික්‍රමආරච්චි වෙදමහතා ජනාධිපතිවරණයට? ලක්ශ 40 වඩා ජනතාව වෙදමහතා සමග.

Ойын-сауық

#2024predictions #politics #predictions #2024 #tvsihanada #trending #2024horoscope #astrology
Tv Sihanada වැඩසටහන් කිරීම සහ වෙළඳ දැන්වීම් සඳහා 📞 0758 422 622
For business inquiries 0758 422 622
🔴 මෙම නාලිකාව විසින් ඉදිරිපත් කරන ලද වැඩසටහන් වල සම්පත් දායකයා ලබාදෙන දත්ත හා තොරතුරු වල සම්පුර්ණ වගකීම ඔහු සතු වේ.
එම තොරතුරු හුදෙක් පර්යේෂණය හා අවබෝධය අරඹයා ඉදිරිපත් කර ඇත.
මෙම කරුණු මගින් කිසිවෙකුට හෝ කිසිදු විශ්වාසයකට අවමාන කිරීම මෙම නාලිකාවේ අරමුණ නොවේ.
මෙම කරුණු විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතුයි !!
Tv Sihanada නාලිකාවෙන් විකාශය වන මෙම වැඩසටහන Facebook Page හෝ වෙනත් KZread Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්. එසේ upload කරන වීඩියෝ වංචා සහගත බව කරුණාවෙන් සලකන්න.
👉🏼 Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි ✅
👉🏼 තාමත් අපිව Subscribe කරලා නැත්තම් දැන්ම අපිව Subscribe කරලා එකතු වෙන්න 🔔 ✅
⭕ © For Copyright Matters
Tv Sihanada 📞 0758 422 622

Пікірлер: 459

  • @nilminirenuka7969
    @nilminirenuka796924 күн бұрын

    මම විදේශ ගතව හිටියත් ඔබතුමාගෙ සහා අනෝජ් ද සිල්වා වෙදමහත්තයාගේ වැඩසටහන් බලනවා .මගේ රටට අවශ්‍ය ප්‍රතිපත්ති ප්‍රකශය තිබෙන්නේ ඔබතුමාලට පමණයි .සතුටුයි ගොඩක් විශ්වාසයෙන් හිටියෙ. .තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @SandyaKumari-oe6tl
    @SandyaKumari-oe6tl25 күн бұрын

    අද බැලුවේ ඔබ තුමාගේ වැඩ සටහන ඔබ තුමා වගේ කෙනෙක් ජනාධිපති උනා නම් මේ රත්තරං රට සුර පුරයක් තෙරුවන් සරනයි ඔබ තුමන්ට

  • @RenukaMashari
    @RenukaMashari25 күн бұрын

    ඒ අනෝජ් සිල්වා 2024ජනපති 🙏🙏

  • @nimsaradasanayaka1555
    @nimsaradasanayaka155524 күн бұрын

    සුරන්ජීව අනෝජ්ද සිල්වා මහතා😁, ඔබතුමා පිටුපසින් ඉදන් එතුමන්ට අඩිතාලම තියාලා මගේ රට හොද තැනකට ගෙන ඒමට ශක්තිය දයිරිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ,දෙවියන් විසින් සුදුසු කලට අවැසි නායකයන් පත් කරාවී මගේ රටට,මගේ රට බාරගන්න සිටින නායකයන්ට,මගේ රටේ පුරවැසියන්ට සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා 😇🙏💖❤

  • @pushpasadakanthi478
    @pushpasadakanthi47825 күн бұрын

    ජයවෙිවා අපේ වෙදමහත්තයාට කතරගම දෙවියන්ගේ පිහිට ලැබේවා

  • @asithavijerathna6939
    @asithavijerathna693925 күн бұрын

    ජයවේවා වෙද මහත්මයා!!! අපේ දරුවන්ට ලස්සන රටක් හදන්න ඔබ තුමාට හැකිවේවා ❤️

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv500425 күн бұрын

    ❤️❤️❤️❤️❤️❤️රටවෙනුවෙන් ඔබතුමාට සහ ජනතාව වන අපටත් ජයවේවා විශ්වයේ අසිර්වාදය ලැබේවා!!!

  • @gambatta4012
    @gambatta401225 күн бұрын

    ඔබ තුමට දෙවි පිහිටයි

  • @gayanguna4600
    @gayanguna460025 күн бұрын

    ගොඩක් ගොඩක් සතුටී ඔබතුමා ජනාධිපති වෙනවා කිව්වම ඔබතුමාට බුදු සරණයි 🙏🙏🙏🙏

  • @mallika8744
    @mallika874425 күн бұрын

    අම්මෝ ජීවිතේටම ඇති මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ................ඉතාමත්ම සතුටුයි ......ජයෙන් ජය වේවා ...අනෝජ් සිල්වා වෙද මහත්මයත් ඉන්නව නේද ....තුන් හෙළයේ සිංහලයෝ ...සිංහ රජාණෝ

  • @sanukkariyawasam1064
    @sanukkariyawasam106425 күн бұрын

    වෙද මහත්තයා ජය වෙවා තෙරුවන් සරණයි කතරගම දෙවි පිහිටයි 🙏

  • @malikanaber3613
    @malikanaber361325 күн бұрын

    අපි බලාන ඉන්නවා ඔබ තුමා එනකම් බුදුසරණයි

  • @saama23
    @saama233 күн бұрын

    අපි එදත් , අදත් ඒ වගේම හෙටත් ඔබතුමා එක්ක ඉන්නවා ❤ මම හීන දැකපු මගේ රට ඔබතුමාගෙනුත් මම දකිනවා. කතරගම දෙවියන් , කඩවර දෙවියන් ඇතුළු සියලු දෙවි දේවතාවන්ගෙ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා ! අනාගතයේ මගේ රට ⁣⁣සෞභාග්‍යමත් රාජ්‍යයක් වේවා! තෙරුවන් සරණයි 🙏🙏🙏❤❤

  • @hirunichamodika873
    @hirunichamodika87325 күн бұрын

    අනිවාර්යෙනම ඔබ තුමා බලයට පැමිණෙනව මට ඉර හද මෙන එය විශ්වාසයි😊❤

  • @annetjayasinghe1796
    @annetjayasinghe179625 күн бұрын

    ජයම වේවා !,රටටම ආදරය ඇති ඔබ තුමාට ජයම වේවා !ඉතාලියේ සිට උනත් ඔබතුමාට සුබම පතනවා .!🇱🇰🇱🇰🇱🇰

  • @DeepaKalyani-tk8cc
    @DeepaKalyani-tk8cc19 күн бұрын

    මම මේ සැරේ කිසිම කෙනෙකුට චන්දෙ දෙන්නෙ නෑ කියලා හිටිය මොහොතක ඔබ තුමාගෙ මේ ආරන්ච්‍ ය දැක්කම මම ඔබ තුමාට මගෙ පවුලෙ ඔක්කොම චන්දෙ ඔබ තුමාට දෙනවා කියලා තීරණය කලා ඔබ ට ජය

  • @prasannakariyawasan292
    @prasannakariyawasan29225 күн бұрын

    මෙතුමා හොද කෙනෙක් බුදුසරණයි!

  • @user-vy2qy4qj7h
    @user-vy2qy4qj7h25 күн бұрын

    ඇත්තටම හරිම සතුටු දිනයක් අද 🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸

  • @user-ui2ms7ir3o
    @user-ui2ms7ir3o24 күн бұрын

    තෙරුවන් සරණයි!...

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr25 күн бұрын

    මාලිමාව කලේ වෙදමහත්තයා දිර්ගයුෂ ලැබේවා 🙏🙏බුදුසරණයි

  • @fazminasharook9731
    @fazminasharook973125 күн бұрын

    Thank you very much sir👍👍👍👍👍👍👍👍👍👍👍

  • @NuwanthiNuwanthi-jt4fi
    @NuwanthiNuwanthi-jt4fi25 күн бұрын

    වෙද්මහත්තය අපට මෙසරෙ චන්ඩද් දෙන්න හොද කෙනෙක් නතුව හිටියෙ.ඔබ තුම ඉල්ලනවනම් අපි චන්දෙ හොයල දෙන්නම් පුලුවන් තරම්.ඔබතුම අපට විස්වසය්..අපෙ ද්රුවන්ගෙ අනගතෙ හද්න්න ඔබතුමාඑන්න.අපි ඔබතුම සමගය්.ඔබතුමට බුදු සරනය්.

  • @user-qv9xm3kt3e
    @user-qv9xm3kt3e25 күн бұрын

    Budusaranay

  • @user-bu9qo3cy8h
    @user-bu9qo3cy8h25 күн бұрын

    වෙදමහතා ඔය කීයන දේවල් හැම එකක්ම කලන්න බැහැ සමහරක් කල හැකියී මොනව කරන්නත් කලින් මේ රටේ නිතීය ස්තාපීත කල යූතුයී ලෝකයේ දියූනූ රටවල පලමූ තැන රටේ නීතීය ඒක හැමට සමාන විය යූතුයී අද තියෙන්නේ මූදල් බලය තීයෙන අයට එක නීතීයක් බලය මූදලා නැති අයට තව එකක් ඒ ක්‍රමය වෙනස් ගල යූතූයී අනෙත් කරුන සෑම පූරවැසීයෙක්ම වසරක් පාසා තමන්ගේ ආදායම් වත්කම් හෙලිකල යූතුයී යූරෝපෙ රටවල මෙන් රජයේ සේවකයන් අඩූ කල යූතුයී රජයේ ආයතන වල ඉහල නීලදාරින් හා දේශපාලකයීන් වංචනික නම් නිතිය හමුවට ගෙනවිත් දඩූවම් කල හැකී නීතිරිතී වෙනසා කල යුතූයී ලමා අපචාර ස්ත්‍රී දූෂණ මත්ද්‍රව්‍ය වලට මරනිය දන්ඩනය අනිවාරාය කල යූතුයී වශ විෂ සහීත කෑම බටීම විකුනන හා නීස්පාදනය කරන අයට දඩුවම් කිරිම් හා නැවත වෙලද ක්‍රේස්ත්‍රයට ඇතුලු විම තහනම් කල යූතුයී සැම වෙලද බාන්ඩයකම මිල හා නිස්පාදන ස්තාන දිනය ඒ සදර්‍හා යෙදු අමුද්‍රව්‍ය හොහොර කෘමිනාශක දැන්විම් පූවරු වල හා සැම නීස්පාදන බාන්ඩයකම සදහන් කල යූතු අතරම කැම බීම නිස්පාදන හා පීලීයෙල කරන වසරක් පාසා මෙඩීකල් රිපෝට් එකක් ඉදිරීපතා කල යූතුයී නීරෝගි බව ප්‍රකාශ කිරීම සැම වෙලදාම් කරන ආය යූනූෆොම් අත්වැසූම් හීස්වෑසූම් අනීවාර්ය කල යූතුයී මහ පාරේ කෑම බිම පේමන්ට් වල පිසන ලද හා සැකසූ කෑම බීම වීකීනීම තහනම් කර යූතුයී සහනාධාර නොදී බැංකු නයක් පොලි අඩුව හෝ රහිතව ලබාදීය යූතූයී වසර 5ක් හෝ 10ක් තුල ගෙවිය හැකි මහ මාර්ග වල වාහන හැසිරවිම් පාක් කරන ඒව වෙලදාම කටයූතු ගැන සොයා බැලිම සදහා සැම නගර සබා මහ නගර සබා වල මූනීසිපල් පොලිසීයක් ස්තාපීත කල යූතූයී යූරෝපයේ රට වල මෙන් තව සෑම කෙනෙකුටම නීකුත් කරන ගමන් බලපත්‍රය එකම අංකයකීන් නීකුත් කල යූතුයී අලුත් කිරිමේදී වෙනස් නොවන හැදුනූම් පත ජඩීජීටල් විය යූතුයී එහී ඇගිලී සලකුන හා චායාරුප සහීතව රටේ සැම පූද්ගලයෙකුටම කාඩ් පතක් අකයක් සමග නීකුත් කල යූතූයී ඒය ආදායම් වත්කම් අධයාපන රැකියා බෑංකු කටයූතු රෝහල් කටයූතු දේපල වාහන මේ සෑම කට යුත්තකටම මේ කාඩ් පතේ අංකය අනිවාර්ය කල යූතුයී එය බීලිදූ දරුවාගේ සීට සෑම කෙනෙක් ඒ අංකය සහිත කාඩ් පත ලබා ගත යූතූයී යූරෝපයේ මෙන් බාර් ලයිසන් එක නැති කර සැම සූපිරි වෙලද සලකම මත් ද්‍රව්‍ය බියර් වයීන් විකීනීම නිදහස් කල යූතුයී එය රෙස්ටුරන්ට් හා තරු පන්තී හෝටල් වලද විකිනීම අවසර ලබා දිය යූතුයී යූරොපෙ මෙන් පගා ගහන කොමිස් ගන්න ආයතන නිලධාරීන් වහාම සේවයෙන් ඉවත් කර දඩූවම් ලබා දිය යුතුයී වරාය ගුවන් තොටුපල වල රේගුව ආගමන විගමන ප්‍රවාහන පොලිසිය හමුදාව හා රජයේ ආයතන වල මේ කියපූ දේවල් කලොත් රට දියූනූ කල හැකීයී පලමූ තැන නිතීයට දිය යූතුයී 🙏❤️👍

  • @darashanafernando3354
    @darashanafernando335425 күн бұрын

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබතුමාට. ගොඩක් පිං ඔබතුමාට. හෙටක් වෙනුවෙන් අලුත් රටක්‌ හදමු අපි වෙද්මහත්තයා 🙏🙏🙏❤️❤️❤️

  • @user-th9de1ip4h
    @user-th9de1ip4h25 күн бұрын

    ඔබ thumata budusaranai දළදා සමිඳුන් පිහිටි ලැබේවා api හැමදාමත් oba තුමා samagaijawewa

  • @manjulabandaragoda149
    @manjulabandaragoda14925 күн бұрын

    අපේ වෙද මහත්තයට යෝධ බල, ශක්තිය, ලැබේවා ජයවේවා.... අපිත් ඔබ සමග... බුදුසරණයි 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @prabhasri1279
    @prabhasri127919 күн бұрын

    හරිම සතුටුයි .තෙරැවන් සරණයි !

  • @indikajayasinghe2376
    @indikajayasinghe237622 күн бұрын

    තෙරුවන් සරණයි වෙද මහත්තයා...ඔබතුමාගේ වැඩසටහන් මම අවුරුදු හයකට වඩා නරඹනවා.මම හැමදාම හිතුවේ ඔබතුමා වගේ නායකයෙක් මේ රටේ නායකත්වයට පත් වෙනවා නම් කොච්චර හොඳද කියලා. මම ලංකාවෙන් පිට වෙනත් රටක ජීවත් උනත් තවමත් ආදරෙයි මගේ රටට.ඔබ තුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා නම් මට පුළුවන් උපරිම ඡන්ද සංඛ්‍යාව ඔබතුමා වෙනුවෙන් මම හදනවා.ජයෙන් ජයම වේවා ඔබතුමාට.🙏🙏🙏

  • @dpriyapriya6877
    @dpriyapriya687724 күн бұрын

    මමත් එකෙන්ම❤

  • @manjuladilhani2572
    @manjuladilhani257223 күн бұрын

    හරිම සතුටුයි ...

  • @dinalidulanjani1264
    @dinalidulanjani126424 күн бұрын

    ජීවිතයේ අහන්න ලැබුණු හොඳම ලස්සනම වැදගත් ම වටිනමයහපත්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය තමයි ඔබතුමා ඉදිරිපත් කලේ ඔබතුමා ට ඒ ක් කරන්න ශක්තිය තිබෙන වාහන ලස්සන රටක් ඔබතුමා හදන බව ස්තිරයි අපි ඔබතුමා සමග ඒ රට හදන්න එකතු වෙනවා.හරිම සතුටු යි

  • @thusharimangala111
    @thusharimangala11124 күн бұрын

    Jesu pihitai

  • @sinalitiyara3122
    @sinalitiyara312225 күн бұрын

    ජයෙන් ,ජය තෙරුවන් සරණයි

  • @sandhayaperera3020
    @sandhayaperera302025 күн бұрын

    ජයවෙිවා

  • @sachinpriyashan4952
    @sachinpriyashan495224 күн бұрын

    ජයවේවා වෙදමහත්තයා. හෙටක් වෙනුවෙන් අලුත් රටක්.❤❤❤❤

  • @ManikImbulana-ck6uy
    @ManikImbulana-ck6uy25 күн бұрын

    Budusaranai jesusu pihitai

  • @chayanilanthi8679
    @chayanilanthi867925 күн бұрын

    දැනුයි නිදහසේ බලන්නේ❤

  • @sureshapalihawadana4649
    @sureshapalihawadana464924 күн бұрын

    අපිට ඔන ඔබ තුමා අපෙ සිහ හෙල රජු වෙන එක අද්දකින්න. එ සිහිනය වැඩි ඇතක නොවෙවා. තෙරුවන් සරණයි. ජය වෙවා.

  • @sominasomina5017
    @sominasomina501725 күн бұрын

    ජය වේවා ඔබතුමාට❤❤❤❤

  • @kumuduninadee9745
    @kumuduninadee974523 күн бұрын

    කතරගම දෙවියන්ගේ පිහිටයි ඔබතුමාට ❤❤❤❤❤❤❤❤❤

  • @sujan7601
    @sujan760112 күн бұрын

    මම වෙදමහත්තයාගේ විඩියෝ බලන්නෙ 2019 ඉදලා ඇත්ත මම මෙච්චර කාලෙකට අහපු හොදම ප්‍රතිපත්ති ප්‍රකාශය ඔබ තුමා හරි මම කුවේට් ඉන්නේ අපි උදේ 4.00 නැගිටලා රෑ නින්දට යන වේලාව 11 ,12 , 1 වෙනවා අපිට කරන්න පුලුවන් මම හරිම කැමති මගේ රට දියුනුවෙනවට මගේ දරුවන්ට අපි කන කට්ට නොදෙන්න අපි ඔබතුමා සමග ආදරෙයි ජයෙන් ජයම වේවා ❤❤❤❤❤❤❤❤

  • @user-hc7mq6yn2u
    @user-hc7mq6yn2u4 күн бұрын

    ජය වෙවා බුදු සරණයි

  • @anuradagigenage9285
    @anuradagigenage928525 күн бұрын

    අපිත් ඔබට සහය දේනවා .සියබලාන්ඩව ❤❤❤

  • @yashodhakindergarten7443
    @yashodhakindergarten744325 күн бұрын

    Live එකෙන් comments දාන්න දන්නේ නෑ හරිම සතුටුයි ඔබතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන එකට

  • @NewSamsung-nv2xe
    @NewSamsung-nv2xe25 күн бұрын

    බුදු සරණායි ❤❤❤❤❤❤❤devi phitai

  • @chandrachandra7998
    @chandrachandra799813 күн бұрын

    ඔබ තුමාට තෙරැවන් සරණයි

  • @mayurigamage3741
    @mayurigamage374125 күн бұрын

    හරිම සතුටුයි වෙද මහත්තයා ජයවේවා ජයවේවා!!!

  • @JANITH-kb6lx
    @JANITH-kb6lx25 күн бұрын

    💐🙏තෙරුවන් සරණයි!🙏💐 ❤චිරන් ජීවතු චිරන් ජීවතු ආයු රක්ඛන්තු ආවඩා❤ 🇱🇰👑️ජාතික නායක යුග පරිවර්තනාධිපති👑️🇱🇰 😍අපේ ආධ්‍යාත්මික නායකතුමා😍 2024 නියත ජනපති 🌍ලොවට සෙන්පති බෝසත් දියසෙන් කුමරු නුඹයි අප පතනා🌍

  • @SumuduSumudu-bp8sq
    @SumuduSumudu-bp8sq25 күн бұрын

    ජයවෙිවා ❤️❤️❤️❤️❤️

  • @yasirulakpriya8817

    @yasirulakpriya8817

    25 күн бұрын

    ❤❤❤❤❤ජයවේවා

  • @user-bd1ml8vt1j
    @user-bd1ml8vt1j13 күн бұрын

    ඔබතුමාට සුභ පැතුම් . අප ලස්සන රටක් සැදිමට හැකි වේවා. බුදු සරණ යි.❤

  • @user-jg8rg1rc3f
    @user-jg8rg1rc3f24 күн бұрын

    සියලුම බෝසත් ගුණ ඇති සැවොම එකතු වී රට ගොඩනගන්න එකතු වෙන්න බෝසත් පුතුන්ට අනෝජ් සිල්වා මැතිදුන් තව ගොඩක් ඉන්නවා රටට ජය❤🎉🙏🙏

  • @BuddikaMadushantha-yx9bu

    @BuddikaMadushantha-yx9bu

    18 күн бұрын

    අනිවාර්යයෙන්ම මම සහය දෙනව වෙද මහත්තයාට ජන්ද හොයලා දෙන්න

  • @dinushasewwandi5874
    @dinushasewwandi587421 күн бұрын

    Budu saranai wedamahaththaya .jayawewa api danan hitiya eda idalama obathuma enawa kiyla.ජයවේවා ඔබතුමාට ජය

  • @saj3649
    @saj364924 күн бұрын

    මට නම් කදුලු එනවා. ❤❤❤ මම ඉන්නෙ එන්ගලන්තෙ . මට චන්දෙ දෙන්න එන්න බැරි වෙයි. ඒත් මගෙ පවුලෙ චන්ද ටික අරන් දෙනවා ❤❤❤

  • @user-nw8gi8vr3j
    @user-nw8gi8vr3j24 күн бұрын

    අහන්න සතුටුයි ලොකුවෙනසක්ඇතිවෙිවා ජයෙන් ජයම වෙිවා අපි සැවොම ඔබ සමගයි

  • @ajanthaherath2987
    @ajanthaherath298725 күн бұрын

    ඇත්තටම හරිම සතුටින් අසා සිටියෙ වෙද මහාතා නොහොත් අපගෙ අනාගත දියසෙන් ජනාධිපතිවරයා අපට දැන් හරිම ආඩම්බරයි ඔබතුමා ගැන 🙏තෙරැවන් සරණයි

  • @Ruwan_Kalinga_official
    @Ruwan_Kalinga_official25 күн бұрын

    මම ඡන්ද 1000 වැඩිය හොයල දෙනවා වෙදමහත්තයා අපේ මුළු ගමම කොහොමහරි මම එකතුකර ගන්නවා❤️😊

  • @user-fj9fm5ir7k

    @user-fj9fm5ir7k

    24 күн бұрын

    Ratta yahapatak vànawa ana hodai oba þumata jayan jaya davi phitai budu saranai ❤❤❤

  • @JANITH-kb6lx

    @JANITH-kb6lx

    21 күн бұрын

    🙏❤️🤝👏👍👌👊💐

  • @sriyachandani
    @sriyachandani25 күн бұрын

    වෙද මහත්තයා ඔබතුමාට ජයෙන් ජය ❤❤❤ ..තෙරුවන් සරණයි

  • @isurufernando9674
    @isurufernando967421 күн бұрын

    හෙළයො ඉදිරියට එන්න ඕන කාලය ආවා. අනිවාර්යයෙන්ම ඔබ තුමාට ත් හෙළ දරුවන් සියළු දෙනාටම ත් නියත ජයග්‍රහණය ලැබෙනවා. රට බේරා ගමු. ඉදිරි ගමනට සුබ පතනවා.හෙළයට ජයෙන් ජයම වේවා........ජේසු පිහිටයි 🙏👍👍👍

  • @renukakumari5172
    @renukakumari517225 күн бұрын

    Wedamahathaya obathumage hama wadasatahanakma api balanawa budusaranai obathumata

  • @AnuradaManawasam
    @AnuradaManawasam24 күн бұрын

    Live බලන්න bari una ada thami බලන්නේ ජය වේවා api oba තුමා සමඟයි 👍👍🙏🙏🙏

  • @InduWijesinghe-dk6vj
    @InduWijesinghe-dk6vj25 күн бұрын

    Jaya wewa ....

  • @chithrachithra3828
    @chithrachithra382817 күн бұрын

    ඹබතුමට බුදු සරණයි ❤️👍❤️👍❤️👍❤️👍❤️👍

  • @chathurikagonawatthage4289
    @chathurikagonawatthage428925 күн бұрын

    🙏🙏🙏🙏👍samada api oba samagai.

  • @user-in9qx2wc6r
    @user-in9qx2wc6r25 күн бұрын

    මේඝ ඔබට ජය. හෙලයන්ට ජය 🔯💜️🌸☸💜️

  • @sriyanisinhara1284
    @sriyanisinhara128424 күн бұрын

    Gods bless you ❤️

  • @chandralathawijeshingha3224
    @chandralathawijeshingha322425 күн бұрын

    ඔබට දිර්ගායුෂ ලැබි මෙරට ඉදිරියට ගෙන යාමට ශක්තිය ධ්‍යෙරිය ලැබෙිවායි පතමි

  • @samanthalekamge2995
    @samanthalekamge299525 күн бұрын

    තෙරැවන්සරනයි අපෙ වෙද මහත්මයාට ❤❤❤❤❤එන්න එන්න අපට විස්වාශයි එන්න ජයවෙිවා අපි දුර කතරෙසිට බලා ඉන්නේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍

  • @sinalitiyara3122
    @sinalitiyara312225 күн бұрын

    උතුමානෙනි , ලංකාවාසි සියලු දෙනාම මිය යන මොහොතෙ , ඔබතුමා ගෙන් මෙවෙනි වදන් අසන්නට ලෙබීමත්, ඉතාමත් සතුටුයි ජීවත් වෙන්න ආස හිතෙනවා... ඔබතුමා ත්, අනොජ් ද සිල්වා මහත්මා වෙනුවෙන් මන් බෝදි පූජා තියෙන වා අදට 23දින ....තෙරුවන් සරණයි පරිස්සමෙන් ....

  • @BuddikaMadushantha-yx9bu

    @BuddikaMadushantha-yx9bu

    18 күн бұрын

    මෙහෙම දෙවල් කරන්න තරමටම මෙයලා කොයිතරම් වටිනවද කියලා පෙනව අපේ ජන්දෙ වෙද මහත්තයාට අනිවාර්යයෙන්ම

  • @chayanilanthi8679
    @chayanilanthi867925 күн бұрын

    ජය වේවා වෙද මහත්තයා .හෙලයට ජය.❤

  • @Kumari-si9rx
    @Kumari-si9rx25 күн бұрын

    Budusarani

  • @rohinikumari109
    @rohinikumari10925 күн бұрын

    අපි ඔබ තුමා සමගයි ඔබ තුමාට ඡය වේවා!!!!❤❤❤❤❤❤❤

  • @user-jg8rg1rc3f
    @user-jg8rg1rc3f24 күн бұрын

    බුදු සරණයි ජයවේවා ජයවේවා ජයවේවා ❤

  • @sujanisujani-qh8su
    @sujanisujani-qh8su12 күн бұрын

    Ok❤

  • @DeepaniR.-mv6cv
    @DeepaniR.-mv6cv20 күн бұрын

    අනිවාර්යෙන් අපි ඔබතුමා සමඟයි🙏

  • @samanthasamantha5183
    @samanthasamantha518324 күн бұрын

    Niyame

  • @user-hk9xb9zz8y
    @user-hk9xb9zz8y24 күн бұрын

    Teruwan saranai obatumata jaya wewa jaya wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @udayaariyananda5986
    @udayaariyananda598623 күн бұрын

    ජයවේවා !!! Api ඔබතුමා සමඟයි !!!!

  • @mallikakumari747
    @mallikakumari74725 күн бұрын

    🙏🌹

  • @NiroshaNirosha-ki5lv
    @NiroshaNirosha-ki5lv24 күн бұрын

    වෙදමහත්තයෝ ජය වේවා බුදු සරනයි.

  • @mdtpushpakumara3701
    @mdtpushpakumara370125 күн бұрын

    මම ඔබතුමා වෙනුවෙන් ප්‍රචාරක කටයුතු දැන්ම පටන් ගත්ත.

  • @chandrikaliyanage6043
    @chandrikaliyanage604325 күн бұрын

    ජය වේවා!!!අපි ඡන්ද එකතු කරන්නම්.

  • @geethakavikeshawa1979
    @geethakavikeshawa197925 күн бұрын

    Oba thuma enawanam api harima kamathi

  • @nayanaprashanthi1701
    @nayanaprashanthi170125 күн бұрын

    api oba samagayi

  • @miladissanayake3264
    @miladissanayake326420 күн бұрын

    ජයවෙිවා ඔබතුමා ට

  • @sulocanasulocana1820
    @sulocanasulocana182025 күн бұрын

    අද හරිම ලස්සනයි මුන පිංපාටයි 🌹🌹🌹

  • @JayatungaJayatunga-lj9yn
    @JayatungaJayatunga-lj9yn25 күн бұрын

    නිදාගත් නිසයි අපිට මෙහෙම වුනේ... දියුණු වෙන්න නම් අවදියෙන් සිටිමු....

  • @user-nj1ls3zj4x
    @user-nj1ls3zj4x25 күн бұрын

    Jayawewa.🙏🙏🙏❤️❤️❤️

  • @susantharangajeewa6746
    @susantharangajeewa674616 күн бұрын

    අපි දෙනවා ඔබතුමාට

  • @kapilaudayanga1298
    @kapilaudayanga129824 күн бұрын

    Obathuma enna api full supot eka denawa

  • @nirma86
    @nirma8625 күн бұрын

    Oba thumage prarthanawa e akaratenma ishta wewa🙏

  • @user-pp2cb2pc8r
    @user-pp2cb2pc8r24 күн бұрын

    ජයවේවා !!!

  • @hemamalikusumsiri9282
    @hemamalikusumsiri928225 күн бұрын

    Api aniwarayenma oba thuma ekkai budu saranai

  • @TishArtandNature-yl9sw
    @TishArtandNature-yl9sw25 күн бұрын

    jaya wewa

  • @chandraweerasighearachchi1389
    @chandraweerasighearachchi138925 күн бұрын

    We....හතා මම ගල් ගැහුනා.ජය ජය ජය ජය ජය වෙවා හරිම සතුටුයි,❤❤❤❤❤

  • @DmKumari-oz8wb
    @DmKumari-oz8wb23 күн бұрын

    හදවතින්.ඔබතුමාට.අපි.ඔබ.තුමා.සමග

  • @anniebarthelot6486
    @anniebarthelot648624 күн бұрын

    ඔබතුමාටත අපටත් Sri Lanka සහ ජනතාවටත ජය වෙවා ජය වෙවා godd bless you 🙏🙏🇱🇰🇱🇰❤️❤️

  • @asankapriyanath-wy4fs
    @asankapriyanath-wy4fs10 күн бұрын

    Theruwan saranai devi phtai sadu sadu sadu theruwan saranai ❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤

  • @dilanislg62
    @dilanislg6222 күн бұрын

    ජයවේවා ජයවේවා ❤❤💐🙏❤

  • @ranjithpremarathne584
    @ranjithpremarathne58424 күн бұрын

    api balaporothtu una wachane ada awa komath api oba samagai weda mathtaya budusaranai

Келесі