හුටපට්ටම 4 | G TV Hutapattama EP 4

Комедия

Producer / script writer/Director
Dhanushka Wickramasinghe
Production Supervision
Avishka V. Konara
Manager
Ishan samindika
Grapics and Animation
Pathum.D
DOP
Subodh dilahan
Camera Assistant
Maduka S Kelum
Editor /Dubbing
Oshada Geeth (ogee)
Production Cordinator
Gayashan De Silva
Special Thanks
All who supported
3Zero Productions ©️2022
Click below to subscribe to more entertaining content
/ @gtv_official
LIKE US
Facebook : / g-tv-112327451090220
Tik Tok : vm.tiktok.com/ZGJUr3Rab/
Instagram : invitescon...
For Business Enquiries - 0763348689 Ishan
#gtv

Пікірлер: 1 500

  • @pradeepdarmapala3655
    @pradeepdarmapala36552 жыл бұрын

    ලස්සනම කෑල්ල පොලොවෙන් මතුවෙන එක තමයි 🤣🤣🤣

  • @Ashani_Narmadha

    @Ashani_Narmadha

    3 ай бұрын

    ඔව් ඒ කෑල්ල බලන්නම දැන් මන් මේ වීඩියෝ එක හොයාගෙන ආව 😂

  • @Supuntha
    @Supuntha2 жыл бұрын

    නන්දි ගවයෙක් ගෙන්න ගත්තනං ගොඩේ ගොඩ 😃😎

  • @lahiru2002

    @lahiru2002

    2 жыл бұрын

    මේ වගේ ආතල් සිද්ධි සිංදුවකිිින් ඕන..❤

  • @update609

    @update609

    2 жыл бұрын

    උඹලා දෙන්නෙක් නෙවෙයි බං එකෙක්♥️

  • @kumudusampath7735
    @kumudusampath77352 жыл бұрын

    පොලොවෙන් මතු වෙන ටික තමා සුපිරිම👍.බැතියෙන් යමු පිට රටකට😁

  • @AyeshiVrs
    @AyeshiVrs2 жыл бұрын

    විනාඩි 5 -6 ක video එක.. හැබැයි තාමත් ඒක ආයෙ ආයෙ බල බල මම දැන් පැයක් විතර හිනා වෙනවා ..😂😂😂 ධනුෂ්ක මල්ලි හරිම නිර්මාණශීලීයි... ❤️🔥කලා ලෝකයට මැණිකක්..💎✨️🏆️❤️🔥💐👍

  • @KONARAVLOG
    @KONARAVLOG2 жыл бұрын

    ගොනා කරලා මාවත් රගපාන්න දාගත්තා🤨

  • @ranjithnihal2849

    @ranjithnihal2849

    2 жыл бұрын

    🤣🤣Konara💓

  • @sanithudayanga4437

    @sanithudayanga4437

    2 жыл бұрын

    😂😂😂

  • @gtv_official

    @gtv_official

    2 жыл бұрын

    පුතේ....

  • @MalixBro

    @MalixBro

    2 жыл бұрын

    කෝරාල 😎😂

  • @KAUSHI.9999

    @KAUSHI.9999

    2 жыл бұрын

    පාන් ගෙඩියට පූජා තිබ්බේ ඔයාද? 😂

  • @shehannjana
    @shehannjana2 жыл бұрын

    අඩො උබ එන්න එන්නම මාර creative විදිහට හිතනව් බ්න් , මරු ඈ , ඉස්සරහට අපිට සුපිරි නිර්මාණ බලාගන්න පුළුවන් වෙයි වගෙ 🤩🤩🤩🤩🤩

  • @thenukamobile
    @thenukamobile2 жыл бұрын

    හුට පට්ටම මරේ මරු

  • @zitbim

    @zitbim

    2 жыл бұрын

    @Wishwaya pura - විශ්වය පුරා palayan higa kanne nathuwa huthto

  • @Yangana809

    @Yangana809

    2 жыл бұрын

    🤩🤩🤩🤩thenuka mobile 🤟😁

  • @dinukadilshara2359
    @dinukadilshara23592 жыл бұрын

    හදවතින්ම පිරිසිදු චේතනාවෙන්ම ප්‍රාර්ථනා කරනවා ජයම වේවා සහෝදරයා.❤ ජයම වේවා🙏 වැඩේ නම් සුපිරිම...😂😂😂... 😂

  • @KANEERA
    @KANEERA2 жыл бұрын

    හැමදාම අපිට අරුම පුදුම දේවල් පෙන්නන්න මහන්සිවෙන , තිරයේ පිටුපස සිටින යෝධ චරිතය " ගාමිණී ඔබේසේකර " මහත්තයාට අපගේ ප්‍රණාමය 😁😂

  • @sampathmadushanka4484

    @sampathmadushanka4484

    2 жыл бұрын

    😂😂

  • @update609

    @update609

    2 жыл бұрын

    Seriously බං උෟට විතරද කොහෙද camarawak තියෙන්නේ 😂😂😂😂😂

  • @pathummihiranga8246

    @pathummihiranga8246

    2 жыл бұрын

    @@update609 සිරාවටම බං😂😂😂😂

  • @harshanirandika3991

    @harshanirandika3991

    2 жыл бұрын

    ඇත්කඳුරේ ජන්ක්ද සිල්වා

  • @sachinduinduwara9912

    @sachinduinduwara9912

    2 жыл бұрын

    💚❤️

  • @Cricketfever928
    @Cricketfever9282 жыл бұрын

    බැතියෙන් යමු පිටරටකට😌😅

  • @lakiyacs2072
    @lakiyacs20722 жыл бұрын

    පොළොන්නරුවේ ගාමිණි ඔබේසේකර මහත්මයා. ඔයා තමයි හොඳටම කරේ 🤣

  • @villagegirle
    @villagegirle2 жыл бұрын

    අයියාගේ වචන ටික තමා සුපිරි😁 හුට පට්ටමට ජයවෙවා 🤭 ඉස්සරහාටත් විඩියො දාන්න මෙවාගේ පට්ට👌 ❤😊

  • @user-gw6no8el4e
    @user-gw6no8el4e2 жыл бұрын

    පොලෙවෙන් මතු වෙලා බැතියෙන් යමු පිටරටක😅😅 ආතල්😅😅

  • @kavindudilshan8276
    @kavindudilshan82762 жыл бұрын

    මල්ලි මේ කොහෙද ? අමුතු ඇටේ බැතියෙන් යමු පිටරටකට...💔😂😂

  • @nkmemehub

    @nkmemehub

    2 жыл бұрын

    😅😅

  • @Yt_5834

    @Yt_5834

    2 жыл бұрын

    😂😂😂

  • @vijithamadusanka4644

    @vijithamadusanka4644

    2 жыл бұрын

    Eka maru. 😂😂😂

  • @SLImalka20

    @SLImalka20

    Жыл бұрын

    😂

  • @Sasmithata
    @Sasmithata2 жыл бұрын

    අයියේ ඔයාගේ අදහස් නම් පට්ට නර්මානාත්මකයි...මේකත් සුපිරියක් තමා

  • @sasidumdeshan6483

    @sasidumdeshan6483

    2 жыл бұрын

    මාව subscribers කරන්න පුළුවන්ද ලොකු උදව්වක් පුංචි හීනයක් හැබෑ කරගන්න.

  • @kavidu6215
    @kavidu62152 жыл бұрын

    සිරිසේනගෙ කොටස තමා මරුම..😂😂 ආයෙ ආයෙ බලනවා..

  • @Suhaskavinda
    @Suhaskavinda2 жыл бұрын

    International 🤟❤️ රටේම කතාව විනාඩි 5 එන්.😌😹🤟

  • @bluecaptraining9889
    @bluecaptraining98892 жыл бұрын

    අඩේ අරුම පුදුම පාන් ගෙඩිය ලඟින් පොල් ගෙඩියක් තියලා වඳින්නේ කෝනාර වගේ😂😂😂

  • @pradeepwickramage9193
    @pradeepwickramage91932 жыл бұрын

    අම්මෝ ඒකනං හිනා වෙලා මැරෙනවා😂😂🤣🤣

  • @sltechemic102

    @sltechemic102

    2 жыл бұрын

    මටත් සහයෝගයක්. ඔයා කැමතිනම් විතරක්.

  • @manuperera
    @manuperera2 жыл бұрын

    උබ නියමෙටම හිතලා තැනට ඇනේ ගහලා තියෙනවා ❤️‍🔥

  • @kavishnakalhara
    @kavishnakalhara2 жыл бұрын

    හැමදාමත් වගේ අදත් අරුම පුදුම දේවල් පෙන්නන GTv මල්ලිට අපගේ ප්‍රණාමය...❤️😁❤️

  • @UNMOVED1
    @UNMOVED12 жыл бұрын

    අම්මෝ එක නම් සුපිරියක් ධනුෂ්ක මල්ලීයේ මරු 👌 🔥🔥🥰🥰😍

  • @im.Dulanja

    @im.Dulanja

    2 жыл бұрын

    @Wishwaya pura - විශ්වය පුරා edaking

  • @sanukamarasinghe

    @sanukamarasinghe

    2 жыл бұрын

    @Wishwaya pura - විශ්වය පුරා sub හිඟන්නා

  • @tharinduprabodha
    @tharinduprabodha2 жыл бұрын

    ලංද දිගෙ හැංගී හොරා කසිප්පු පෙරන්ටත් පටන් අරන්ලූ.....😂❤️‍🔥

  • @bhagyadevmith9167
    @bhagyadevmith91672 жыл бұрын

    මේවට අපිට හිනා උනාට👍 ඉස්සරහට අපට අඬන්න වෙන්නේ😢

  • @sltechemic102

    @sltechemic102

    2 жыл бұрын

    මටත් සහයෝගයක් සහෝ. ඔයා කැමතිනම් විතරක්.

  • @induwaraniwahal9431
    @induwaraniwahal94312 жыл бұрын

    සතියට එක ගානේ හුටපට්ටම් episode එකක් ගේමුකො Bro ❤️👌

  • @pamodmanodya7471

    @pamodmanodya7471

    2 жыл бұрын

    ekanam aththa

  • @upulaherath7204

    @upulaherath7204

    2 жыл бұрын

    Ekenma!!!

  • @tikiritokdinuu

    @tikiritokdinuu

    Жыл бұрын

    ow

  • @sulochanasewwandi21

    @sulochanasewwandi21

    Жыл бұрын

    Ow api kamathiyy

  • @nethsara9595
    @nethsara95952 жыл бұрын

    80 comments and 210 likes in 170 views and 1 minute 😍😍🤟✌️

  • @ranjithnihal2849

    @ranjithnihal2849

    2 жыл бұрын

    @@shehan456 ඒකනෙ

  • @desandutech

    @desandutech

    2 жыл бұрын

    Views 120 like 210 ක් වෙන්නෙ කොහොමද බන්

  • @tharushadeshan

    @tharushadeshan

    2 жыл бұрын

    Oya pissawa wadi karanna😒

  • @piyuperera2099

    @piyuperera2099

    2 жыл бұрын

    @@shehan456 🤣

  • @th2v7nwakista

    @th2v7nwakista

    2 жыл бұрын

    Confused unga bunga....

  • @kavindu8999
    @kavindu89992 жыл бұрын

    අම්මෝ සාන්ත මරු ඈ ආදරෙයි❤️👌⚡

  • @sltechemic102

    @sltechemic102

    2 жыл бұрын

    මටත් සහයෝගයක්. ඔයා කැමතිනම් විතරක්.

  • @user-xb4ph9vj7r
    @user-xb4ph9vj7r2 жыл бұрын

    🤭❤️"මුලින්ම පාන් ගෙඩියට වැන්දෙ කොනාරද යකු...."🤣💔💣

  • @nadk6697

    @nadk6697

    2 жыл бұрын

    Yes🤣🤣🤣

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera10572 жыл бұрын

    සුපිරි ඇක්ටින් , සුපිරි ස්ක්‍රිප්ට් , සුපිරි වොයිස් .මම හිතන්නේ හොඳ ම විහිලු හදන්නේ GTV තමා .රටම පෙශර් වැඩි වෙලා තියෙත්දී , මෙහෙම වත් හිනාවෙමු.

  • @saduperera9883
    @saduperera98832 жыл бұрын

    බැතියෙන් යමු පිටරකට🤣

  • @ashokabandara7745
    @ashokabandara77452 жыл бұрын

    නියමයි පුතේ කලෝචිතයි සුබ අනාගතයක් ඔයාට

  • @sltechemic102

    @sltechemic102

    2 жыл бұрын

    මටත් සහයෝගයක් සහෝ. ඔයා කැමතිනම් විතරක්.

  • @ashan-
    @ashan-2 жыл бұрын

    ගෝටා ස'ට තියෙන ආදරේ නිසානේ බන් මේ හැමදේම❤️

  • @anupama4158
    @anupama41582 жыл бұрын

    බැතියෙන් යමු පිටරටකට 🤭🤭🤭😂😂😂

  • @slakashbromusic8699
    @slakashbromusic86992 жыл бұрын

    අම්මෝහ් නන්දි ගවයා Left😂😂

  • @Binari1996
    @Binari19962 жыл бұрын

    නියමයි.. ජය වේවා !

  • @awishkaakalanka7751
    @awishkaakalanka77512 жыл бұрын

    අඩෝ අඩෝ එක මුල ඉදන් අගටම වෙනකන් බැලුවා.පට්ට කියන්න වචන නෑ ගෙදර අයටත් පන්නනවා මම.😂😂😂😂❣️

  • @user-mv1jg2xb4p

    @user-mv1jg2xb4p

    2 жыл бұрын

    ගෙදර අය පන්නන්නෙපා බන් පව් 😥

  • @awishkaakalanka7751

    @awishkaakalanka7751

    2 жыл бұрын

    @@user-mv1jg2xb4p එයි ඒ ආතල් එකට හිනා වෙන්න 😂❣️

  • @awishkaakalanka7751

    @awishkaakalanka7751

    2 жыл бұрын

    @Wishwaya pura - විශ්වය පුරා මටත්

  • @billabigfan103

    @billabigfan103

    2 жыл бұрын

    ඇයි බං ගෙදර උන්ට පනන්නෙ

  • @kavinduthilakarthna2902
    @kavinduthilakarthna29022 жыл бұрын

    හුටපට්ටම් ESPISODE 1 ගානෙ දාන්ටකො සතියකට GTV

  • @dhanushkasrinath9258
    @dhanushkasrinath92582 жыл бұрын

    ubath dhanushka mamath dhanushka budusaranai ubata malli

  • @shashikbastian6479
    @shashikbastian64792 жыл бұрын

    බැතියෙන් යමු පිට රටකට😂😂

  • @desandutech
    @desandutech2 жыл бұрын

    ආදරෙයි බොක්ක හදවතින්ම මේ රටට වෙලා තියෙන වියසනේදි හිනාගස්සනවට.බස්නාහිර පලාත් paprtth na bn apita

  • @UNMOVED1
    @UNMOVED12 жыл бұрын

    අම්මෝ තෙලුත් නෑ ගෑසුත් නෑ.. චතුර කැරි ආතල්..😂😂😂

  • @chamindasamarasingha7274
    @chamindasamarasingha72742 жыл бұрын

    ඔය අතරේ හොදව ගහපු උන් ලන්ද දිගේ හැංගි හොරා කසිප්පු ගහනවා ඇති. මරු මරු.

  • @samaelshen
    @samaelshen2 жыл бұрын

    3:59 බ බ පිනෝකියෝ😅👍 රතන හාමුදුරුවෝ මොකද මේ සුදු කලිසමක් ඇඳගෙන පිනෝකියෝ එක්ක කරන්නේ🤔

  • @ajinduwara7547

    @ajinduwara7547

    2 жыл бұрын

    ඒ රතනද බන්

  • @ruchithasubhasha8421
    @ruchithasubhasha84212 жыл бұрын

    නියමයි කොල්ලෝ...කවද හරි සුපිරි පොරක් වෙලා තමා නවතින්නේ

  • @dilushan485
    @dilushan4852 жыл бұрын

    පුතේ මම අවා 💔😄

  • @kavindu_sachintha6280
    @kavindu_sachintha62802 жыл бұрын

    අටපට්ටම් වගේ ප්‍රසිද්ධ වැඩසටහනක් වෙයි වගේ. දිගටම කරගෙන යමු ජය වේවා ♥️♥️♥️♥️♥️♥️♥️

  • @rawithudeepa
    @rawithudeepa Жыл бұрын

    අඩෝ සුපිරි බන් 😂❤️

  • @joni8538
    @joni85382 жыл бұрын

    ටිකක් ඉන්ටකෝ.🤭සුපිරී අයියා.😂😂😂🤣🤣🤣🤣❤️❤️

  • @Waruninjp
    @Waruninjp2 жыл бұрын

    බැතියෙන් යමු පිට රටකට😂♥️

  • @chamikadevindi2543
    @chamikadevindi25432 жыл бұрын

    Amo amo අයියෙ'හ්....😹සුපිරියක් අහ්❤️‍🔥

  • @gihaninimmika8393
    @gihaninimmika83932 жыл бұрын

    Add ටික තමයි මරු 🤭🤭🤣🤣🤣

  • @manujawanaguru4264
    @manujawanaguru42642 жыл бұрын

    විනාඩි පහයි විව්ස් 1000යි. ගැම්මක් තමා කොම්ලෝ

  • @sltiktok1717
    @sltiktok17172 жыл бұрын

    බලන්න නයනි හුටපට්ටමෙ හෙලුවෙ ගැලවුන හැටි 😂

  • @sanithumaneth4275
    @sanithumaneth42752 жыл бұрын

    (1:30) amboo....maru wandilla 🤣😁

  • @chiru6800
    @chiru68002 жыл бұрын

    මොනා නැතත් ඇඩ් ටික නං සුපිරියි 😃💖

  • @agmsyblus7778
    @agmsyblus77782 жыл бұрын

    😂💔 අම්මොර් පාන් වලට නමස්කාර කරමු ප්‍රෙන්ඩ්ස්

  • @sathmiparthana5055
    @sathmiparthana50552 жыл бұрын

    අටපට්ටමට වඩා සුපිරි මෙකනම්

  • @malishaamantha62
    @malishaamantha622 жыл бұрын

    ඇඩ් ටික නම් මරු

  • @vimukthidilshan3400
    @vimukthidilshan34002 жыл бұрын

    අඩෝ කෝණාරත් වදිනවා..පාන් භාගෙට..😂💔 යකෝ ioc shed එකක ceypetco බවුසරයක්..🤔🤔🤔😈

  • @KAUSHI.9999
    @KAUSHI.99992 жыл бұрын

    තව ඉස්සරහට පාන් ගෙඩිය රුපියල් 1000 ටත් යයි 😂😂😏💔

  • @sureshkumara2774

    @sureshkumara2774

    2 жыл бұрын

    ඒත් පුදුමයක් නෑ අපේ සර් ඉන්නවනේ🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 කියල තමයි බයියෝ හිතන්නේ..

  • @yasassanjeewan6561
    @yasassanjeewan65612 жыл бұрын

    ධනුෂ්කයා සුපිරියක් ඕයි..😁❤️👊

  • @SM-eq3pj
    @SM-eq3pj2 жыл бұрын

    උබලැ තාත්තා දඩිබිඩිස් එෙහම නෙමයි නෙද... .😂 මරැ ඔයි 😍😍

  • @nalinariyarathana4119
    @nalinariyarathana41192 жыл бұрын

    අම්මෝ....නන්දි ගවයා...ගවයටත් අපහසයක් 😁😁

  • @gamingpancha3881
    @gamingpancha38812 жыл бұрын

    අම්මෝ එක නම් සුපිරියක්

  • @nadk6697
    @nadk66972 жыл бұрын

    Waited for this video. Creativity at its best...🤣🤣🤣🤣🤣🤣🤣

  • @tikiritokdinuu
    @tikiritokdinuu Жыл бұрын

    අම්බෝ..මරු ආ...ඔය කියත හොයා ගත්තෙ නම් නවගමුවෙ වෙන එක්කෙනෙක් හොදේ😀

  • @darkdevil147
    @darkdevil1472 жыл бұрын

    Ammoh 𝙂 𝙏𝙑 ගැම්මක් කොල්ලෝ හැමදාම ඔය වගේ විඩියෝ දාන්න තව තව ශක්තිය ලැබේවා! ❤️❤️❤️❤️❤️

  • @Nimsaradinuja
    @Nimsaradinuja2 жыл бұрын

    අඩෝ මරු බං ආදරෙයි...❤️❤️❤️❤️

  • @krishankumara519
    @krishankumara5192 жыл бұрын

    අම්මෝ සුපිරි විඩියෝ එක ❤️

  • @phonemaster50
    @phonemaster502 жыл бұрын

    03:23 අඩේ විජේ කුමාර තුංගගේ හඩත් අවා ටිකක්

  • @tharinduwickramasingha1577
    @tharinduwickramasingha15772 жыл бұрын

    කාලයකට බිහිවන එකෙක්..පට්ට🔥♥️

  • @udeyanga85
    @udeyanga852 жыл бұрын

    බෝධිසත්ව චරිත විහිලුවට ගන්න එක නම් හොදම නෑ යාලු

  • @lahansasvin_1545
    @lahansasvin_15452 жыл бұрын

    පොලොන්නරුවේ ගාමිණී අබේසේකර... අමො.. අමො..😆😅

  • @Amaawijewardhana
    @Amaawijewardhana2 жыл бұрын

    පොලොවෙන් මතු උන සීන් එක තමා මරු 😂😂

  • @Statusvideo578
    @Statusvideo5782 жыл бұрын

    ආතල් ඕයි😂

  • @HGPCrew
    @HGPCrew2 жыл бұрын

    Amor amor ගැම්මක් තමා සගෝ ඉතින් 😂❤️🍃 මිස්, මිස්ට මාව මතකද ? මම තමා හොඳටම කරපු GTV 😏❤️🍂

  • @RUSH900
    @RUSH9002 жыл бұрын

    😂😂😂😂 අමෝ අමෝ පගෝ

  • @deshanbandara5005
    @deshanbandara50052 жыл бұрын

    අපිට ඇරලනෙ තියෙන්නෙ මහත්තොයො 🤣🤣🤣🤣👈

  • @-seemawa3003
    @-seemawa30032 жыл бұрын

    ඇඩ් ටික තමා පට්ට බන් 😹💔

  • @shashi1300
    @shashi13002 жыл бұрын

    ආ මුතූ කරන්ට් එක ගියා නේද 😒😂

  • @nethuthilakarathne9837
    @nethuthilakarathne98372 жыл бұрын

    මොනා කියන්නද අදත් සුපිරියක් තමා ඉතින්...❤🤣🤣❤මරු...😁

  • @liongaming9212
    @liongaming92122 жыл бұрын

    Patta ela kiri patta kiri

  • @user-ii7bt4rs4n
    @user-ii7bt4rs4n2 жыл бұрын

    මම නැගිට්ටා මගෙ පුතේ ❤️

  • @nihalrithnal1530
    @nihalrithnal15302 жыл бұрын

    Gtv ❤️❤️❤️❤️❤️

  • @dasunlakshan3298
    @dasunlakshan32982 жыл бұрын

    අර්ථයෙන් පරිසමාප්ත වැඩ්ඩෙක්💖

  • @user-bn4ym9nh1q
    @user-bn4ym9nh1q2 жыл бұрын

    හරිම අගෙයි සුභ පැතුම් මල්ලි හැම දෙනාටම තෙරුවන් සරණයි

  • @hashanchandimal4737
    @hashanchandimal47372 жыл бұрын

    උබේ වීඩියෝ එකක් එනකන් බලන් හිටියෙ එලම 😍

  • @impjester7365
    @impjester73652 жыл бұрын

    බුදු අම්මෝ ඒකහ්😂❤️✌

  • @dilakshishani65
    @dilakshishani652 жыл бұрын

    අම්මෝ ඒක..😆😃

  • @sadahamgangula5116
    @sadahamgangula51162 жыл бұрын

    මේ කොලු පැටියා නම් හැබෑම දක්ශයෙක්.මෙයාගෙන් කලා ක්ෂේත්‍රයට ලොකු වැඩක් ගන්න පුලුවන්.විනාශ වෙන්න නොදී රැක ගන්න ඕනි.

  • @chipnation3933
    @chipnation39332 жыл бұрын

    ගාමිණී කුමාර උබ නම් යකෙක් යකෝ😂

  • @punisher5982
    @punisher59822 жыл бұрын

    නියමයි බන් එනකමි හිටිවේ😁😁😁🤣🤣

  • @pathumvikasitha8728
    @pathumvikasitha87282 жыл бұрын

    Gammac sudda 😍✌️❤️

  • @lahirumadhusanka7439
    @lahirumadhusanka74392 жыл бұрын

    Supiri machan deela niyemeta...

  • @vidu7910
    @vidu79102 жыл бұрын

    Endless creativity... congrats.. 😀

  • @_Vishu_boy_49
    @_Vishu_boy_492 жыл бұрын

    පුතේ මම ආවා 💔😅 ආ මුතු හුටපට්ටම් ඇවිල්ලා අපි යන් බලන්න මුතු කෝහේද යන්නේ මේහේ ඒන්න අනේ 🤣💔

  • @ravindudilshan2042
    @ravindudilshan20422 жыл бұрын

    Niyama wadak kolloo 💓

  • @anuththaraekanayake7099
    @anuththaraekanayake70992 жыл бұрын

    ammo kyl wedak na malli, oy nm patatam ptta...... niyamai

  • @tharindusandeepa1128
    @tharindusandeepa11282 жыл бұрын

    බොසා 🔥 ♥️ 💯

  • @shehanhirusha2629
    @shehanhirusha26292 жыл бұрын

    අදත් මරු 😂😂😂😂❤️❤️❤️

Келесі