සති අන්තයට සරල රෑ කෑම වේල් 4ක් 🥰👩‍🍳Dinner Menu Sinhala

Тәжірибелік нұсқаулар және стиль

#dinner #sinhalarecipes #lunch
සති අන්තයට සරල රෑ කෑම වේල් 4ක් 🥰👩‍🍳Dinner Menu Sinhala
රෑ කෑමට මෙනු හතරක් හදාගන්න විදිහ තියෙනවා
විශේෂයෙන් තුන් වේලටම බත් කන්න ආස නැති අය වෙනුවෙන් මේ මෙනු 4 .....
මේ හදන කෑම වලින් කාබෝහයිඩ්‍රේට් අඩු ප්‍රමාණයක් එක්ක එළවළු ,ප්‍රෝටීන් එකතු කර ගත්තම කෑම වේල සමබල කරගන්න පුළුවන් ...
00:19 menu 1
අවන් එකක් නැතුව මේ විදිහට ලිපේ පාන් හදාගන්න හරිම ලේසී.. මොකද අවන් එකේ හදනකොට වගේ පිටි එක මහන්සි වෙලා අනන්න අවශ්‍ය නෑ... ලී හැන්දක උදවෙන් පිටි එක අනාගන්න පුළුවන් ..
අතින් අනන්න ඕනී නෑ...
මේ විදිහට හදාගන්න පාන් කන්න ඔයාලගෙ රසට කරි එකක් හදාගත්තම ඇති..
මම නම් කරන්නෙ මෙහෙම පාන් හැදුවම එළවළු චොප්සි එකක් ,නැත්නම් එළවළු ග්‍රීල් කරලා බේක් කරලා හෝ ස්ටීම් කරලා එහෙමත් නැත්නම් සුප් එකක් එක්ක බිත්තර ඔම්ලට් එකක් වගේ හදනවා...එතකොට කෑම වේල සම්පූර්ණ වෙනවා... ගොඩක් පිටි කන්න ඕනිත් නෑ... 🥰
04:10 menu 2
මේ කෑම වේල සම්පූර්ණ සමබල කෑම වේලක් .. එළවළු ,ප්‍රෝටීන් එකතු කරලා තියෙනවා.. තව පාන් කෑල්ලක් එක්ක කෑමට ගත්තම කෑම වේල සම්පූර්ණයි..
ඩයට් කරන කෙනෙකුටනම්.. පාන් අවශ්‍ය නෑ මේ කෑම එක හොදටම ප්‍රමාණවත් රෑට 🥰
07:17 menu 3
හදිසි වෙලාවකදි ඉතුරු බත් වලින් වුණත් හදන්න පුළුවන් වන් පොටි රයිස් එකක් මේ... මේකටත් අවශ්‍ය දේවල් කැමති විදිහට එකතු කරලාම බත් එක හැදුවම ආය වෙනව එළවළු හදන්න ඕනී නෑ... මම ඒකට හදාගත්තා එළවළු අමුවෙන් සලාද එකක්
10:07 menu 4
පොඩ්ඩො ආස කරන විදිහේ කෑමක් ... මේ වගේ පීසා කෑල්ලක් එක්ක පොඩ්ඩන්ට මම පළවෙනි මෙනු එකට කිව්වා වගෙ එළවළු ,ප්‍රෝටීන් එකතු කලාම කෑම වේල සමබල කරගන්න පුළුවන් ....
මොසරෙල්ලා චීස් හදන්න හරිම ලේසී.. එළකිරි ටිකකින් හදාගන්න.. කඩෙන් ලොකු ගනන් දිලා ගන්න එපා...අපරාදේ.. පීසාත් එහෙමයි .. ගෙදරම රසට හදාගන්න බලන්න...මොකද ලංකාවෙ පීසා එක රස අඩුයි. පිටි විතරයි..🥰
FOLLOW ME ON SOCIAL: -
Tik Tok : www.tiktok.com/@pavithrarm85?...
Face Book
Pavithra Rathnayaka : profile.php?...
Doni Ammai : / doni.ammai
OUR OTHER CHANNEL:-
Cook Point : / @cookpoint85
@COOKPOINT85
⚠️ SUBSCRIBE by clicking here to not miss new videos:
@doniammai-pavithra
/ @doniammai-pavithra
and activate the above notifications by clicking the bell and if you like the video don't forget to leave a nice LIKE and share it with your friends thanks.
meal plan sinhala,meal prep sinhala,meal plan,weekly meal plan sinhala,sinhala recipes,recipe in sinhala,recipes,cooking,breakfast ideas,sinhala baby food recipe,baby food sinhala recipe,meal prep,meal planning,breakfast sinhala,meal prep sri lanka,trending,viral,shorts,health,lunch box ideas,foods,baby foods,Kids Lunch Box Ideas,Easy Breakfast Recipes,asmr,dinner recipe sinhala,dinner idea,vegan dinner,lunch menu sinhala,cookin video,dinner menu
#cooking #food #asmr #dinner #dinnerrecipe #dinnerideas #lunch #breakfast #recipeinsinhala

Пікірлер: 42

  • @doniammai-pavithra
    @doniammai-pavithra5 ай бұрын

    රෑ කෑමට මෙනු හතරක් හදාගන්න විදිහ තියෙනවා විශේෂයෙන් තුන් වේලටම බත් කන්න ආස නැති අය වෙනුවෙන් මේ මෙනු 4 ..... මේ හදන කෑම වලින් කාබෝහයිඩ්‍රේට් අඩු ප්‍රමාණයක් එක්ක එළවළු ,ප්‍රෝටීන් එකතු කර ගත්තම කෑම වේල සමබල කරගන්න පුළුවන් ... 00:19 menu 1 අවන් එකක් නැතුව මේ විදිහට ලිපේ පාන් හදාගන්න හරිම ලේසී.. මොකද අවන් එකේ හදනකොට වගේ පිටි එක මහන්සි වෙලා අනන්න අවශ්‍ය නෑ... ලී හැන්දක උදවෙන් පිටි එක අනාගන්න පුළුවන් .. අතින් අනන්න ඕනී නෑ... මේ විදිහට හදාගන්න පාන් කන්න ඔයාලගෙ රසට කරි එකක් හදාගත්තම ඇති.. මම නම් කරන්නෙ මෙහෙම පාන් හැදුවම එළවළු චොප්සි එකක් ,නැත්නම් එළවළු ග්‍රීල් කරලා බේක් කරලා හෝ ස්ටීම් කරලා එහෙමත් නැත්නම් සුප් එකක් එක්ක බිත්තර ඔම්ලට් එකක් වගේ හදනවා...එතකොට කෑම වේල සම්පූර්ණ වෙනවා... ගොඩක් පිටි කන්න ඕනිත් නෑ... 🥰 04:10 menu 2 මේ කෑම වේල සම්පූර්ණ සමබල කෑම වේලක් .. එළවළු ,ප්‍රෝටීන් එකතු කරලා තියෙනවා.. තව පාන් කෑල්ලක් එක්ක කෑමට ගත්තම කෑම වේල සම්පූර්ණයි.. ඩයට් කරන කෙනෙකුටනම්.. පාන් අවශ්‍ය නෑ මේ කෑම එක හොදටම ප්‍රමාණවත් රෑට 🥰 07:17 menu 3 හදිසි වෙලාවකදි ඉතුරු බත් වලින් වුණත් හදන්න පුළුවන් වන් පොටි රයිස් එකක් මේ... මේකටත් අවශ්‍ය දේවල් කැමති විදිහට එකතු කරලාම බත් එක හැදුවම ආය වෙනව එළවළු හදන්න ඕනී නෑ... මම ඒකට හදාගත්තා එළවළු අමුවෙන් සලාද එකක් 10:07 menu 4 පොඩ්ඩො ආස කරන විදිහේ කෑමක් ... මේ වගේ පීසා කෑල්ලක් එක්ක පොඩ්ඩන්ට මම පළවෙනි මෙනු එකට කිව්වා වගෙ එළවළු ,ප්‍රෝටීන් එකතු කලාම කෑම වේල සමබල කරගන්න පුළුවන් .... මොසරෙල්ලා චීස් හදන්න හරිම ලේසී.. එළකිරි ටිකකින් හදාගන්න.. කඩෙන් ලොකු ගනන් දිලා ගන්න එපා...අපරාදේ.. පීසාත් එහෙමයි .. ගෙදරම රසට හදාගන්න බලන්න...මොකද ලංකාවෙ පීසා එක රස අඩුයි. පිටි විතරයි..🥰

  • @mis.darshi1236

    @mis.darshi1236

    5 ай бұрын

    ගොඩාඩාඩාඩාඩාක් වටිනව නංගි මේ වීඩියෝ බල බල හිටපු වීඩියෝ එකක් තෑන්ක්ස් ඔයාට ❤❤❤❤ මම ඔයාගේ ෆෑන් කේක් හැදුව ඒක රසට තිබ්බ ❤❤❤❤ ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ❤❤❤❤ඔයාලට

  • @doniammai-pavithra

    @doniammai-pavithra

    5 ай бұрын

    බොහොම ස්තුතියි අක්කෙ 🙏🙏❤️

  • @mudithasandamali7589

    @mudithasandamali7589

    4 ай бұрын

    අපි ඔයාගෙ වීඩියෝ බලනවා fb page eka link eka danna puluwanda

  • @sanukisamarathunga7298
    @sanukisamarathunga72985 ай бұрын

    අක්කාගේ විඩියෝ බලන්න අරන් අවුරුදු 4කට වැඩි ..තමා බලනවා..දුව පොඩි කාලේ ඉදන් බලන්නේ දැන් දු ස්කුල් යනවා එත් තාම බලනවා .මට නම් ගොඩාක් වටිනවා

  • @doniammai-pavithra

    @doniammai-pavithra

    5 ай бұрын

    මට ඔයාගෙ නම කාලයක් ඉදන් දැකලාම මගේ මතකේ තිබ්බා... ඒ නිසයි ගිය ටිකේ ඔයාව හෙව්වෙත් නංගි හැමදාමත් මාත් එක්ක හිටියට ගිෆ්ට් එකක් එවන්න..❤️

  • @sanukisamarathunga7298

    @sanukisamarathunga7298

    5 ай бұрын

    ආයේ එවද්දී මාව මතක් කරා ඉන්නකෝ...😢

  • @LittleaElisa08

    @LittleaElisa08

    5 ай бұрын

    kzread.info/dash/bejne/fGyoq5ugoN3Hn6w.htmlfeature=shared

  • @suneethajayawickrema3091

    @suneethajayawickrema3091

    4 ай бұрын

    Thankyou 🎉🎉🎉

  • @nirolak8102
    @nirolak81025 ай бұрын

    හරිම වටිනවා dinner recipes ටික....❤

  • @doniammai-pavithra

    @doniammai-pavithra

    5 ай бұрын

    ❤️❤️

  • @user-xv6du9es4o
    @user-xv6du9es4o5 ай бұрын

    මට ගොඩක් වටිනවා අක්කි මේ විඩියෝ එකත් .. රෑ කෑම හදාගන්න විදිහ ඔයා දානකම් බලාගෙන හිටියේ... ස්තුතියි අක්කි ගොඩාක් ❤❤

  • @doniammai-pavithra

    @doniammai-pavithra

    5 ай бұрын

    බොහොම ස්තුතියි නංගි ඔයාටත් 🙏🙏

  • @LittleaElisa08

    @LittleaElisa08

    5 ай бұрын

    kzread.info/dash/bejne/fGyoq5ugoN3Hn6w.htmlfeature=shared

  • @dilhanilakshika5218
    @dilhanilakshika52185 ай бұрын

    Adath aluth deyak❤❤❤

  • @doniammai-pavithra

    @doniammai-pavithra

    5 ай бұрын

    ❤️❤️🙏

  • @thamari257
    @thamari2575 ай бұрын

    Tnx for vidio akki ❤❤❤

  • @doniammai-pavithra

    @doniammai-pavithra

    5 ай бұрын

    🙏🙏❤️

  • @rashikakb2233
    @rashikakb22334 ай бұрын

    පාන් එක හදන්න ආසා හිතුනා...😘

  • @doniammai-pavithra

    @doniammai-pavithra

    4 ай бұрын

    ❤️❤️❤️

  • @sanukisamarathunga7298
    @sanukisamarathunga72985 ай бұрын

    හරිම රසවත් විඩියෝ එකක් අක්කේ ....

  • @doniammai-pavithra

    @doniammai-pavithra

    5 ай бұрын

    ස්තුතියි නංගි ❤️🙏

  • @pansilupansilu1303
    @pansilupansilu13035 ай бұрын

    😊😊😊

  • @doniammai-pavithra

    @doniammai-pavithra

    5 ай бұрын

    ❤️

  • @erangapeiris2520
    @erangapeiris25205 ай бұрын

    ❤❤

  • @doniammai-pavithra

    @doniammai-pavithra

    5 ай бұрын

    ❤️❤️

  • @harshanijayawardena424
    @harshanijayawardena4244 ай бұрын

    ඔය පාන්ද ඊස්ට් රෝටිද?

  • @menulidihansa1274
    @menulidihansa12745 ай бұрын

    ❤❤❤

  • @doniammai-pavithra

    @doniammai-pavithra

    5 ай бұрын

    ❤️❤️

  • @anuradhasubashini5270
    @anuradhasubashini52705 ай бұрын

    💗💗💗💗💗💗

  • @doniammai-pavithra

    @doniammai-pavithra

    5 ай бұрын

    🙏🙏

  • @achinishayamali4074
    @achinishayamali40744 ай бұрын

    Pizza ❤❤

  • @doniammai-pavithra

    @doniammai-pavithra

    4 ай бұрын

    ❤️😊😊

  • @vihangasathsara150
    @vihangasathsara1505 ай бұрын

    💖💖💖💖💖💖💖🥰🥰🥰🥰🥰🥰🥰

  • @doniammai-pavithra

    @doniammai-pavithra

    5 ай бұрын

    ❤️❤️❤️

  • @wow2337
    @wow23374 ай бұрын

    Yeast වලට ලුණු දැමීම ම යීස්ට් ක්‍රියාකාරීත්වය අඩු වෙනවනේ.

  • @doniammai-pavithra

    @doniammai-pavithra

    4 ай бұрын

    එහෙම අහලා තියෙනවා මමත් ..ඒත් පරණ නැති හුලං නොවැදුන අලුත්ම යීස්ට් ගන්නකොට ඒ ප්‍රශ්නේ නෑ ❤️

  • @saraamadushani1718

    @saraamadushani1718

    4 ай бұрын

    යීස්ට් වෙනම active වෙන්න තියෙනකොට ඒක වෙන්න පුලුවන්. ඒත් මෙහෙම එකට අනලා ඒක පිපෙන්න තියද්දි එහෙම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.

  • @nirolak8102
    @nirolak81025 ай бұрын

    හරිම වටිනවා dinner recipes ටික....❤

  • @doniammai-pavithra

    @doniammai-pavithra

    5 ай бұрын

    බොහොම ස්තුතියි 🙏

  • @user-ye8fh2dq4f
    @user-ye8fh2dq4f5 ай бұрын

    ❤❤❤

  • @doniammai-pavithra

    @doniammai-pavithra

    5 ай бұрын

    ❤❤

Келесі