නිවනතෙක් කමටහන් භාවනා මග - 4 || Alokoudapadhi || Bawanawa |Meditation

Пікірлер: 4

  • @damayanthikumari6621
    @damayanthikumari662123 күн бұрын

    සාදූ සාදූ සාදූ මේ උතුම් සද්ධර්ම දේශනාවේ ආනුභාව බලයෙන් පිංවත් ස්වාමීන් වහන්සේට උතුම් ප්‍රඥාවම පහළ වේවා මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් අමාමහ නිවනින් සැනසීම ලැබේවා මේ උතුම් ධර්මය ශ්‍රවනය කිරීමෙන් මා හට උතුම් ධර්මාවබෝධය ලැබේවා තෙරුවන් සරණයි සාදූ සාදූ සාදූ 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @ashapriyangani6443
    @ashapriyangani644315 күн бұрын

    සාධූ !සාධූ !!සාධූ !!! මේ උතුම් සද්ධර්ම දානමය කුසලය ,භාවනා කුසලය ...පින්වත් ස්වාමීන් වහන්සේට පැතූ බෝධියකින් අමාමහ නිවනින් නිවීමටම හේතු වාසනා වේවා ...!!!🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏

  • @NluPerera1234
    @NluPerera123421 күн бұрын

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏

  • @mallikahewagamage5040
    @mallikahewagamage504019 күн бұрын

    මට මෙම භාවනා වැඩසටහන තියෙන්නේ කොයි ද මට සම්බන්ධ වෙන්න අවශ්‍ය යයි කරුණාවෙන් දන්වා සිටින men ඉල්ලා සිටිමි

Келесі