මුන් බිංතුල්ලො | උන් චූ යන්න අනින හුංගෝ | අවුරුදු 35ක් ඇවිදින කැන්ටිම

කිලෝ දෙකට තුනක් කිරන ධීවරයෝ
An Exclusive Video
secrets of nature #Wildlife#srilanka
@Secrets of Nature
Like on us - Facebook: / son938274

Пікірлер: 48

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha71016 күн бұрын

    ලස්සනයි .වැවි මාළු ගන්න ඇවිත් ඉන්න .මුදලාලිලායි,ගැනුමි කරැවොයි.සුපිරි ඒ ලස්සන වැඩසටහන.අනුරාධ මහත්තයා ඇතුළු හැමෝටම තෙරැවන් සරණයි !!! ජය වෙිවා !!! ❤❤🙏🙏🙏🌹🌹🌹👍👍👍🎉️🎉️🎉️

  • @piumalsandaruwan30
    @piumalsandaruwan305 күн бұрын

    ඔබේ ගැමි හඬත් සොබා දහමත් දැන් දැන් එකට බැඳී ඇත රසික අපගේ ! ❤️

  • @SL_LIVE_NONSTOP
    @SL_LIVE_NONSTOP5 күн бұрын

    දුප්පතුන්ට ජයවේවා !! වැඩකරන ජනතාවට ජයවේවා...!! ලෙඩක් දුකක් හැදෙන්නෙපා !!

  • @mcsanath5959
    @mcsanath59596 күн бұрын

    දේවා ඔබ සොබාදහම ත් ඒ මිනිසුන් අතර කරන ගනුදෙනුව හරිම ලෙන්ගතුයි. ඔබ ඔවුන් සමග කරන සෑම ගනුනෙුවක්ම දකින්න පුදුම ආසාවෙන් සිටින මම ඔබට හා සියලු දෙනාටම තෙරුවන් සරණයි .

  • @Sinhalakavi.606
    @Sinhalakavi.6066 күн бұрын

    සුපිරි වැව් මාලු ටික🐠🐟දැක්කම ආසයි සියලු දෙනාටම තෙරුවන් සරණයි❤❤❤❤❤

  • @PrageethPiyankara
    @PrageethPiyankara6 күн бұрын

    ටැංකිය සුද්දා කියන්නේ නියම කරවල ජාතියක්.හැකි කෙනෙක් ඉන්නවනම් වෙලලා කාලා බලන්න එක වරක් කෑවොත් ආයේ නොකා ඉන්නේ නැහැ මුදුන් කටුව ගාවින් කපලා.වලිගය කොටස ඉතා ඉක්මනින් සුද්ද කරලා වේල ගත හැකියි රසය කළුකුම් මසට සමානයි

  • @sandyakumari594

    @sandyakumari594

    5 күн бұрын

    eeya😮

  • @KumaWeradu-uy1jo
    @KumaWeradu-uy1joКүн бұрын

    😊 ආයෝබෝවන් කෙට්ටු බ්‍රෝ....😊😊

  • @dhanusandaruwan1365
    @dhanusandaruwan13654 күн бұрын

    හැම වීඩියෝ එකම බලනව.කමෙන්ට් නොකලට.මේක පට්ට..මෙකට කමෙන්ට් කලේ මන් වැව් මාලු නොකන හන්දමයි.වැඩේ සුපිරි

  • @prasadhmadhusanka5201
    @prasadhmadhusanka52016 күн бұрын

    ෆට්ට මම ඔක්කොම වීඩියෝ ටික බැලුවා චැනල් එකේ තියෙන

  • @nugeeprojectors7851
    @nugeeprojectors78512 күн бұрын

    වැව් සාලයො දැකලම නැ.. මෙ place එක කොහෙද

  • @siraseen3096
    @siraseen30965 күн бұрын

    මුහුදට වඩා වැවට ආසයි❤

  • @somawgk4778
    @somawgk47786 күн бұрын

    දුකය් අනේ එ්කට😢😢😢😢 මාලු පව්😮😮😮

  • @sarangapushpakumara4444

    @sarangapushpakumara4444

    5 күн бұрын

    Eka thama thirisan apaya kiyanne

  • @IMsb-fv5gw
    @IMsb-fv5gw3 күн бұрын

    ඩිවර විඩියෝ ඔනේ අපිට ❤

  • @agsusanthaekanayaka5704
    @agsusanthaekanayaka57046 күн бұрын

    Aayubowan suba dawasak wewa obathumata ❤❤❤❤❤❤❤❤❤❤

  • @somawgk4778
    @somawgk47786 күн бұрын

    ❤❤❤❤මුලිංම

  • @asankadisanayake2607
    @asankadisanayake26075 күн бұрын

    ❤man dakka hoda manussayak hamotama amma tathta kiyala katakaranna puluwan minissu adui

  • @IshanSathsara-tp5os
    @IshanSathsara-tp5os6 күн бұрын

    Jaya

  • @nishanthihewa5985
    @nishanthihewa59853 күн бұрын

    ❤❤

  • @lahirupramodya1891
    @lahirupramodya18916 күн бұрын

    සොබා දාරා එක කරෙ මෙතුමා

  • @leyoniyogaraj2693
    @leyoniyogaraj26936 күн бұрын

    Nice 🐠🐟🦐🐟🐠🦐

  • @dasunnawanjana1785
    @dasunnawanjana17856 күн бұрын

    😍

  • @chamarasithum8437
    @chamarasithum84375 күн бұрын

    Aiyee vitak 50k unata e viten 4parak 5s parak kanna puluwan

  • @osandasandaruwan4107
    @osandasandaruwan41076 күн бұрын

    අර මාලු පෙට්ටිය තියන් බයික් එකේ හිටපු නාකි මාලු කාරයගෙ ලොකු කම.අනේ මාලු විකුනන ගොන් කැරියගෙ ලයින් එක

  • @somawgk4778

    @somawgk4778

    6 күн бұрын

    😂😂😂

  • @herathherath6141
    @herathherath61412 күн бұрын

    👍👍👍👍👍

  • @user-ys5hq6qi7d
    @user-ys5hq6qi7d5 күн бұрын

    🎉🎉

  • @harshithanuwan4373
    @harshithanuwan43736 күн бұрын

    ඔය අපේ ගම මාමෙ

  • @amilagunasekara1283

    @amilagunasekara1283

    5 күн бұрын

    Koheda

  • @surangaaruna539

    @surangaaruna539

    4 күн бұрын

    Galgamuwa​@@amilagunasekara1283

  • @surangaaruna539
    @surangaaruna5396 күн бұрын

    ❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤

  • @sameerasampath8211
    @sameerasampath82116 күн бұрын

    ඔය වැව් සාලයා පෙන්නද්දි පොඩි විස්තරයක් කරන්න අයියෙ මිල ගැන ලොකුවෙන ප්‍ර්‍රමාණය එහෙම

  • @secretsofnatureSL

    @secretsofnatureSL

    6 күн бұрын

    ඊයේ කළා

  • @sameerasadaruwan124
    @sameerasadaruwan1246 күн бұрын

    Aiye dodanduwe kelawallo malu tiyenawada

  • @secretsofnatureSL

    @secretsofnatureSL

    6 күн бұрын

    ඔව්

  • @sudeshpriyanka5737
    @sudeshpriyanka57375 күн бұрын

    🚣🐟🐠🐠

  • @sujeewasilva655
    @sujeewasilva6553 күн бұрын

    කොහේද මෙි මොකක්ද මෙි වැව

  • @herathherath6141

    @herathherath6141

    2 күн бұрын

    ඉගිනිමිටිය ජලාශය

  • @sujeewasilva655

    @sujeewasilva655

    20 сағат бұрын

    @@herathherath6141 🙏👍

  • @user-bc3gu7pk9b
    @user-bc3gu7pk9b6 күн бұрын

    උබේ වාචාලකම නිසා බලන එක අප්පිරියයි 😂

  • @secretsofnatureSL

    @secretsofnatureSL

    6 күн бұрын

    Sakun Nirmal නොබලා ඉන්න ඒකට කැමති අයට දැම්මේ

  • @krishanthapeiris7673

    @krishanthapeiris7673

    5 күн бұрын

    Wachala kama kiyanne mokatada????oya kamathinam ape heluven wanamu sahooo

  • @yuki__Dissanayake

    @yuki__Dissanayake

    5 күн бұрын

    සිරාවටම.. කතාව ටිකක් අඩු කරානම් හොදයි.. අහන් ඉන්න අමාරුයි ටිකක්.. ඒ අඩුපාඩුව හදාහන්න.. ජය වේවා ✨

  • @travelwithchandana3914

    @travelwithchandana3914

    4 күн бұрын

    මෙ මනුසය කතා කරන එකෙන් තමයි අපි නොදන්න ගොඩක් දෙවල් දැනගන්නෙ මොකද මලු දැකපු මිනිස්සු කවුරැවත් නැ නෙ

  • @wasanthawasanthakumara6850
    @wasanthawasanthakumara68505 күн бұрын

    ඔය ටැන්කි සුද්දෝ අහුවෙනවනම් උන් ගොඩට ගෙනල්ලා මරලා දාපල්ලා

  • @priyanthiivon4699
    @priyanthiivon46996 күн бұрын

    ❤❤

  • @prabathrajapaksha6290
    @prabathrajapaksha629016 сағат бұрын

    ❤❤

Келесі