286 මිනිස්සු දන්නැති අපේ ගමේ සිරි පාදෙ | Adam's peak Sri Lanka | Siri pade | Yathartha

ගොතම ලොව්තුරා බුදු පියාණන් වහන්සේගේ සිරිපතුල් ගල් තිබෙන්නේ සමනල කදු මුදුනේ විතරක් නෙවෙයි . මේ හෙළ බිමේ උන්වහන්සේගෙ පා පහස ලැබූ නොලැබූ සිරිපතුල් ගල් බොහෝ ප්‍රමානයක් අතීත සිව්හෙළ මිනිසුන්ගේ වන්දනා ගෞරවයට පාත්‍ර වී තිබේ . නමුත් වර්තමානයේ මිනිස්සු සත්‍යය හෙළබොදු ඉතිහාසය නොදැනීම නිසා රුවන් වැලි සෑය වැනි ස්තානවල තිබෙන සිරිපතුල් ගල්වලට අපහාසකර ඇත . මේ ඔබ දකින්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේම තඹුත්තේගම නල්ල උලච්චිය කියන ප්‍රදේශයේ පුරාණ රජමහාවිහාරයේ ඇති සිරිපතුල් ගලයි..
මිනිස්සු දන්නැති අපේ ගමේ සිරි පාදෙ | Adam's peak Sri Lanka | Siri pade | Yathartha
🌟Related videos🌟
1940 දශකයේ බඹරගල ඉදසල ලෙනට ගිය සීයාගේ කතාව | Indrasala Cave in Babaragala Teldeniya Kandy Sri Lanka
• 1940 දශකයේ බඹරගල ඉදසල ...
බුදුන් උපන් (භව නසන දහම උපන්) හිරිවඩුන්න දනව්ව ගැන සෙල්ලිපියක් Inscription of Hiriwadunna Sri Lanka
• බුදුන් උපන් (භව නසන දහ...
තවත් බඹරගලක් ඇඹිලිපිටිය පල්ලෙබැද්දෙන් | The most beautiful ancient place in Babaragala Sri Lanka | Best place to travel in Sri Lanka | History of Sri Lanka | Yathartha
• තවත් බඹරගලක් ඇඹිලිපිටි...
අති පැරණි බුද්ධ ප්‍රතිමාවකට අද අත්වී ඇති ඉරණම | Ancient ruins | Babaragala | History of Sri Lanka | Yathartha
• අති පැරණි බුද්ධ ප්‍රති...
බුදුරුවයාය බුදුන් වැඩසිටි තැනක්ද | අති පැරණි සිරිපතුල් | Buduruwayaya Historical Place in Sri Lanka
The footprint of the Lord Buddha • බුදුරුවයාය බුදුන් වැඩස...
284 ආහාර හිගයක් එනවලු අඩුවෙන් කන්නලු
Agriculture in sri lanka Yathartha
282 ගොවියට වඩා උසයි ගොයම්ගස් කොහෙද යකෝ මේ කුඹුර තියෙන්නෙ | sri lankan agriculture | yathartha
• 282 ගොවියට වඩා උසයි ගො...
යථාර්ථ නාලිකාව සමග එකතුවීමට ඔබටත් අවස්තාවක්
අප ජීවත්වන මේ සිව්හෙළයේ යටගියාවූ සත්‍යය ඉතිහාසයත්, හෙළ වෙදකම, හෙළ තාක්ෂණය, පැරණි පොතපත , ඉපැරණි වෙහෙර විහාර පිළිබඳව වඩාත් පුළුල්ව මිනිසුන්ව දැනුවත්කිරීමට තීරණය කර ඇත. අප විසින් කරනු ලබන මේ වෑයමේදී අපට පහසුවක් වෙමින් ඉහත කරුණු පිළිබඳව තොරතුරු ලබාදීමට හෝ මේ හෙළබිමේ විවිධ පළාත් වලට ගොස් තොරතුරු රැස්කර වාර්තාමය වැඩසටහන් ඉදිරිපත් කිරීමට හෝ මොනයම් හෝ ආකාරයකින් අනුග්‍රහයක් දැක්වීමට අප යථාර්ථ නාලිකාවේ වටිනාකම දකින ඔබත් කැමතිනම් අපව අමතන්න.
+94 76 735 6976
යථාර්ථ Yathartha
Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
Like 👍 comment 🖊️Share
#යථාර්ථ #Yathartha #beyond_illusion_to_reality #මිත්‍යාවෙන්_එහා_යතාර්ථයට #somapalaherath
යථාර්ථ
Yathartha
🌟 social media🌟
⭕ Facebook:- / beyond-illusion-to-rea...
⭕ Instagram:- / yathartha.lk
⭕ Tweeter:- / beyondillusion2
⭕ Whatsup :- +94 76 735 6976
(මෙය පුද්ගලික youtube නාලිකාවක් බව සලකන්න)
©Copyright 2021 Yathartha All Rights Reserved

Пікірлер: 157

  • @korathotageskkumara9191
    @korathotageskkumara9191 Жыл бұрын

    බුදුහිමි වැඩසිටි පිං බිම අප උපන් මේ හෙළබිම ලොවට හඬගා කියමි මම දැකගන්න උතුම් තැන් නොපමාවම

  • @sirilee139
    @sirilee139 Жыл бұрын

    සත්‍ය ඉතිහාසය ඒලිදක්වන සියලුම දෙනා සුවපත් වේවා . ජනිත් මහත්තයා ගේ උත්සාහය සාර්ථක වෙමින් පවතින වා. සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමු .

  • @upulwijebandara4163
    @upulwijebandara4163 Жыл бұрын

    මට මේවා අලුත් දේ නොවුනත්, බොහෝ මිනිසුන්ට බුදුන්වහන්සේ ගැන, උන්වහන්සේ වැඩ හුන් අප රට, අප රටේ පැවති, රාජ්‍යයන් ගණන ඉතිහාසය වගේම අධි ගමයට, මග කියන මාගධි බසත් කියන, පෙන්වන ඔබට ගොඩක්ම පිං.

  • @nimalpadmasiri153
    @nimalpadmasiri153 Жыл бұрын

    කොහොමත් පොඩි කාලේ ඉදලම මට හිතුනෙම අපේ මේහෙලෙයේම තමා කියලා නමුත් කතා කළා නම් පිස්සු කියනවා අපේ බුදුරජාණන් වහන්සේ මෙහෙලයෙමයි

  • @indikasunimal4614
    @indikasunimal4614 Жыл бұрын

    ජනිත් ඔයට මෙ විශ්වයෙ තිබෙන සියලු ශක්තිය ලබෙවා....

  • @chameeradev7912
    @chameeradev7912 Жыл бұрын

    බුදුන් උපන් අපේ රටේ අපේ බෞද්ධ ඉතිහාසය රැක ගනිමු

  • @comingtolighting8677
    @comingtolighting8677 Жыл бұрын

    දැන් නම් යම් පිරිසක් බුදුන් වහන්සේ ලංකාවෙ වැඩ සිටියෙ බව පිලිගන්නව 🙏🌷🌼

  • @Nisansalasewwandi128

    @Nisansalasewwandi128

    Жыл бұрын

    මේ වගේ එවුන් තමයි පිලිගන්නේ.👇👇👇👇👇. kzread.infoSwhjUsQwxP4?feature=share

  • @Sundara_Ethihasaya

    @Sundara_Ethihasaya

    Жыл бұрын

    Nodakin catolika cristhiyani parayek ratama vikurthi karala dan ratama anathure😁

  • @Sundara_Ethihasaya

    @Sundara_Ethihasaya

    Жыл бұрын

    Thabbi p## da?👹

  • @moonlightbodhisattva5723
    @moonlightbodhisattva5723 Жыл бұрын

    සියලු හෙලයන්ට නිදුක් නීරෝගී සුවය ලැබේවා බුදුන් වහන්සේ උපන් මේ පුන්‍යය භූමියේ සත්‍යය සියලු ලෝක වාසීන්ටම දැන ගැනීමට හැකියාව ලැබේවා 🙏🌹🌹🌹🌹

  • @Nisansalasewwandi128

    @Nisansalasewwandi128

    Жыл бұрын

    ලංකාවේ මිනිස්සු. kzread.infoSwhjUsQwxP4?feature=share

  • @nihalperera6325
    @nihalperera6325 Жыл бұрын

    නොදන්නා අයට මෙවා දැක බලාගැනීමට සලස්වාදී සත්‍ය බුදුදහම නිවැරදි විදියට රටට හෙලිකරදෙන ජනිත මහතා ඇතුලු සියළුදෙනාටම ඉතාමත් පින් සිද්දවෙනව සැමටම තෙරැවන්සරනයි! 🌷🙏🙏🙏

  • @Nisansalasewwandi128

    @Nisansalasewwandi128

    Жыл бұрын

    ආසයිද ලංකාව ලෝක බලවතා වෙනවට එහෙනම් මේක ඔබපං .👇👇👇👇👇👇👇. kzread.infoSwhjUsQwxP4?feature=share

  • @Nisansalasewwandi128

    @Nisansalasewwandi128

    Жыл бұрын

    kzread.info/dash/bejne/pGirpZOYlqqoYLA.html

  • @MaheshDasanayake

    @MaheshDasanayake

    Жыл бұрын

    @@Nisansalasewwandi128 පලයන්ඩ තොපිද ඕවට රග පෑවෙ හුජ්ජ කොල්ලො

  • @Nisansalasewwandi128

    @Nisansalasewwandi128

    Жыл бұрын

    @@MaheshDasanayake තොට පුකේ ඇරපු එකා ඉන්නේ. බලපිය පොන්නයෝ තොට මතක නැද්ද?

  • @MaheshDasanayake

    @MaheshDasanayake

    Жыл бұрын

    ජම්බුද්දීපය ඉන්දියාව නොවන බව සදහා සාක්ෂි සහිතව kzread.info/dash/bejne/goh42c6yp8jcYMY.html

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 Жыл бұрын

    ජනිත් මහත්මයා ඇතුළු සැමට නිදුක් නීරෝගි සුවපත් බාවය දීර්ගායුශ අදිශ්ටාන කරමි .❤👌👍

  • @zm8856
    @zm8856 Жыл бұрын

    ජාති ආගම් භේද පසෙකලා ශ්‍රී ලාංකික සියලුම දෙනා එකතු වී බුදු රජාණන් වහන්සේ උපන්නේ ශ්‍රී ලංකාවේ බවට ලොවම දැනුවත් කිරීමට කටයුතු කරමු.🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰☸️✝️☪️🕉️

  • @prasadaththanayaka7843
    @prasadaththanayaka7843 Жыл бұрын

    මට කියන්න තියෙන්නෙ මෙච්චරයි.. රට, ජනතාව පිරිහෙන්න, මේ තරම් විනාස වෙන්න කරදර මේ රටට එන්න එකම එක හෙතුව, මේ බුද්ධ භූමියට කරන අපහස විනාස,,

  • @Nisansalasewwandi128

    @Nisansalasewwandi128

    Жыл бұрын

    ලෝකේ බලවත්ම තැන තියෙන රටේ මිනිස්සු. 👇👇👇👇👇👇. kzread.infoSwhjUsQwxP4?feature=share

  • @rosesaparamadu8365

    @rosesaparamadu8365

    Жыл бұрын

    ප්‍රසාද් අත්තනායක මම ඔබේ අදහස අනුමත කරනව. 🙏

  • @MaheshDasanayake

    @MaheshDasanayake

    Жыл бұрын

    ජම්බුද්දීපය ඉන්දියාව නොවන බව සදහා සාක්ෂි සහිතව kzread.info/dash/bejne/goh42c6yp8jcYMY.html

  • @lilanthidesilva8347
    @lilanthidesilva8347 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🌻මේ අපේ බුද්ධ දේශයයි . හෙලයන්ට සත්‍ය කවදාහෝ වැටහේවා .

  • @siridesayearutha
    @siridesayearutha Жыл бұрын

    🙏🙏🙏කැමැත්තට අන්තවාදී බැදීමේ හේතුව ,, දුකින් අවසන් වීමේ ඵලයයි ,,!! අද නිවන් දකින ත්‍රිවිධ සාසනය පනපිහිටවු සේක,,!! නගර ගම් , දනව් වල සෝතාපන්නාදි මගපල ලැබූ අරිය ශ්‍රාවක උතුමන් පහලවන යුගය උදාවීය,,!!! පෙර නොඇසූ දහමට ගැටෙන්න එපා,,**? එදා බුද්ධ ආගම නම්න් විපරිනාමය වු හුදු මහායානික බුද්ධ ආගම් ඇදහිල්ල පරයා පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු හෙවත් පෙරනොඇසු විරූ උතුම් හේතුපල දහම පනපිහිට වීමට ධම්මනියාමයෙන් මේ යුගයේ මේ හෙලබිමේ පහලවු පින්වත් සිරි ධම්මාලංකාර සිව්පිලිසීබියාපත් අරහතුන් වන්සේ ගේ , ( මහා ප්‍රාඥයන් වහන්සේගේ / අනුබුදු හිමිගේ ) පහලවීම පුබ්බේතකත පුන්න්‍යතා ශක්තියෙන් යුත් සිව් හෙලයන් ඇතුලු සියලු දෙව් මිනිසුන්ට පරම සැපතකි,,🙏🙏🙏 පෙර පිනැති ප්‍රඥාවන්තයෝ ,, උගත් / සිල්වත් / ධ්‍යාන / හා බෝසත් පාරමිතා ආදියේන් වන මානය අතහැර නිහතමානීව උන් වහන්සේ ඛමාකරගෙන " ලෝක සත්වයාට සසර දුකෙන් මිදීමට " දයානු කම්පාවෙන් දේසනා කරන බව නසන උතුම් සිරි සදහම් අසා දහම් මගට අනුගත වෙත්වා,,!!! බණ අසා වර්තමාන මොහොතේ තමා තුලින් ජනිතවන ආගන්තුක උප කෙලෙස් හටගන්නා ඇස,,කන , නාසය දිව කය මනට භාහිරින් දකින ඇසෙන, දැනෙන ,සිහිවෙන , ,, ස්පර්ශ ආයතන වලට පටිච්ච වීමෙන් උපදින සමුදය , අනුත්පාද නිරෝධ කිරීමෙන් කෙලෙසුන් ගෙන් සදහටම මිදි නිදහස් වන නිබ්බාන සුඛය තේරුම් ගෙන, , සත්තිස් බෝධි පාක්ශික ධම්මයම පුර්න වීමට , එදා සිව් හෙලයන්ට අනුකම්පාවෙන් බුදු හිමි දෙසූ ඒක ධම්මෝ බාවිතා බහුලිකතා චත්තාරෝ සතිපට්ඨානා පරිපුරෙන්තු වන ආකාරයටම කායේ කාය අනුපස්සනාව වඩා සතර සති පට්ඨානයම පුර්න කරගෙන ; නිවන් මගට අනුගත වෙත්වා, ,!,! ඉහාත්ම සුඛ විහරණය ලබන , අනුසය නූපදවා මතු සසර 'බැදීමට හේතුවන කම්ම දායාද වන රාග දේස මෝහ ආසව වලින් මිදෙත්වා,,!! සියලුලෝක සියලු සත්වයන්ටම මෙත්සිත පැතිර වීමෙන්‍ යුතුව වසය කරමින් හේතුපල දහමට බහා ගලපා බලා ණය විනසට සසදා බලා වාසය කරමින් සියලු ඉරියව්වෙන් නිබ්බිදා බහුලව වාසය කරමින් ,, උපන් මේ දුර්ලභ මිනිස් ජාතිය පවත්වා ගෙන රිය අරිය කරමින් පරම නිබ්බාන සුඛයෙන් සුවපත් වෙත්වා,, !!! 🤕๬😬🤧😎 සිල්වතක වනගතව ආරන්න්‍යයේ ධ්‍යන සුවයේ දැපිල්ලෙන් හා පංසලේ අසපුවේ , ආරාමේ ලාභ පරියේශනය කරමින් පිරිවනක ග්‍රන්ඨ ධූරයෙන් අද උපාධියෙන් රැකියා ව්‍යාපාර කර මතු බුදුවන මෛත්‍රී බුදුන්ලග , චන්දස් වෛදික නිර්වානයක් නොපෙනෙන බලවේගයෙන් බෝගහෙන් යාචකයන් සේ ඉල්ලමින් අද නැති සැප හෙට ලබන්න බුද්ධ දේසනාවෙන් පෙන්වාදුන් තයෝ මේ අභිසංඛාරා ,, පුන්න්‍යාභි අපුන්න්‍යාහි ආනෙංජාභි අභි සංඛාර කරමින් , දෙවි මිනිස්සැප කෙලෙවර නිවන ප්‍රාර්තනාවෙන් හොයන්න අද පංසලක ආරන්න්‍යයේ අසපුවල නීකායවලට බෙදුනු අස්සුතවත් පෘතජ්ජන සම්මත භික්ශූන් සහ ඔවුන්ගේ දායක සභාවට කොටුකර ගත් උප්පැන්නෙට බෞද්ධයන් උතුම් හේතුඵල දහමට හා ප්‍රඥාව අධික ගොතම බුදුහිමි මහා පරිනිබ්බාන සුත්‍රයේ , සිරි මුඛයෙන් සිරිලක සිව් හෙලයන්ට හෙලබිමේ ම දෙසූ චත්තානි මානි ඨානානි නම්වු උතුම් බුද්ධ ශක්තිය කේන්ද්‍ර ගත වන පරම සත්‍ය හෙළ ඉතිහාසයට නොගැටෙත්වා ,,! ආශ්චර්‍ය් අත්භූත බෞද්ධ සාහිත්‍යයේ අතරමන් නොවෙත්වා,,!! දහමට හා ඉතිහාසයට ගැටීම තුලින් දුක්ඛිත නිරය හා සතර අපාය දායාද කර නොගනිත්වා ,,!! බව උදුරා දමා ම බෞද්ධ වෙමු ,,,!! ඒකයි පංඥාවන්තස්සායං ධම්මෝ,,නායං ධම්මෝ දුප්පංඥස්ස, බුද්ධ විශය අචින්ත්‍යයි , පරම ගාම්භීරයි අතක්කාවචරයි ,,!! පෙර පිනෙන්ම හෙළ බිමේ උපදින මාගේ සිංහල දමීල මුස්ලිම් කතෝලික ඥාතීංට පිං අනුමෝදන් කරමි අනුමෝදං වෙත්වා!! ශෙල්,/ ටැම් ලිපි කලුගල් , ලෙනාරාම පද්ධතිද, ගිහි කල කඩුව , සියලු සර්වඥධාතු , උත්දේසික පාරිබෝගික ධාතූන් ද , සිරිත් විරිත් , නම් ගොත් , මාගධි සබ්ධ සංඥා පදවැල් ද, බෞතික පිහිටීම් ඇල දොල ගංගා සිරි ශිඛර , නියාම ධම්මයෙන් ආරක්ශකව පිහිටි හෙලබිමේ මේ පරම සත්‍ය වැටහේවා,!! හෙලබිමේ උතුම් බුද්ධ ඉතිහාසය තේරුම් ගෙන නිබ්බාන වීමට සියලු මිනිසුන්ගේ ඇති කම්ම ,ක්ලේස , නෛය , විපාක ආවරනයන් ගෙන් මිදි නිදහස් වෙත්ව,,!! ඔවුන් සතර අපායෙන් ,ඇතුලු තල 31 ක් පැවැත්මෙන් මිදී නිදහස්වන්නට ම මා මෙලෙස ධම්මෝ සං දිඨ්ටිකෝ වීමේ සත්‍යක්‍රියා බලය උපනිස්ශ්‍රිය වේවා,!!! මමද සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා,,!!! සුසිත් trade union fedaretion the min of health 0769003111 utube හි siri desaye arutha පරිශීලනය කරත්වා,,!!

  • @isurugamage7992
    @isurugamage7992 Жыл бұрын

    යතාර්ථ නාලිකාවෙන් ජනිත් මහතා හෙලබොදු ඉතිහාසය නංවාලීමට දරන මහත් උත්සාහයට මගේ ප්‍රනාමය.සියලු ලෝකවාසීන් සුවපත් වෙත්වා. ජනිත් මහතාටද නිදුක් නීරෝගී සුවය අදිශ්ටාන කරමි. 💐

  • @sreemathilka9633
    @sreemathilka9633 Жыл бұрын

    මව් බිමේ හැමෝටම යතාර්ථය අවබෝධ වේවා ලක්වාසී ලෝකවාසී සියළුම සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා සුවපත්වෙවා සුවපත්වෙවා 🙏🙏🙏

  • @omanmuscat8273
    @omanmuscat8273 Жыл бұрын

    සාදු සාදු සාදු වැඩිකල් නොගොස් සත්‍ය එළියට පැමිණි ඒවා

  • @sujithpriyanka6720
    @sujithpriyanka6720 Жыл бұрын

    සුවපත් වේවා මල්ලි

  • @mohanrajakaruna4489
    @mohanrajakaruna4489 Жыл бұрын

    Helaye satya helidarau karana oba atulu pirisata niduk nirogi suvaya lebeva.. Tawat dharyamat veva

  • @MaheshDasanayake
    @MaheshDasanayake Жыл бұрын

    බුදු සරණයි දෙවි පිහිටයි 🙏🌹

  • @MaheshDasanayake

    @MaheshDasanayake

    Жыл бұрын

    @@Nisansalasewwandi128 ජීවකගෙ උතුරු කුරු දිවයිනෙන් හම්බවුන සලුව හම්බවුනෙත් දැඩිගම වෙහෙරකින් ඔයාගෙ දේවල් බලන්ඩ උවමනාවක් නැහැ

  • @ronanjayalath3616
    @ronanjayalath3616 Жыл бұрын

    ඔබට පින්සිදු වෙන්න රුවන්වැලි සැය වන්දනා කරනකොට සිරිපතුල් ගල් පැගුවේ නැ තව තවත් ශක්තිය ඔබට ලැබේවා

  • @MaheshDasanayake

    @MaheshDasanayake

    Жыл бұрын

    ජම්බුද්දීපය ඉන්දියාව නොවන බවට සාක්ෂි සහිතව kzread.info/dash/bejne/goh42c6yp8jcYMY.html

  • @dharmanevanhella4276
    @dharmanevanhella4276 Жыл бұрын

    බුදුන් උපන්නේ මේ හෙලබිමේ කිව්වම හිනාවෙන්න බලාගෙන ඉන්න අය මේ වගේ වැඩ සටහන් කියවලා බලන්න .

  • @rew.dammadssana1617
    @rew.dammadssana1617 Жыл бұрын

    ජනිත පුතා ඔබ සුවපත් වේවා !!! ගලේවෙල මෙහෙණින් වහන්සේලා වැඩවසන අරාමයකද? සිරි පතුල් ගල් දෙකක්ම තියෙනවා .

  • @jayanthabandara6997
    @jayanthabandara6997 Жыл бұрын

    🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sujathakalugala3444
    @sujathakalugala3444 Жыл бұрын

    සුවපත් වේවා නිදුක් නීරෝගී වේවා දීර්ඝායුශ ලැබේවා

  • @achaladesilva6132
    @achaladesilva6132 Жыл бұрын

    Sadu Sadu Sadu

  • @chiropracticsrilanka2875
    @chiropracticsrilanka2875 Жыл бұрын

    ඇත්ත හුලට ගිහිං තියෙන්නෙ.

  • @dyanidyani4550

    @dyanidyani4550

    Жыл бұрын

    සුවපත් වේවා !!!

  • @ShehanSamaranayake
    @ShehanSamaranayake Жыл бұрын

    🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @MaheshDasanayake

    @MaheshDasanayake

    Жыл бұрын

    ජම්බුද්දීපය ඉන්දියාව නොවන බව සදහා සාක්ෂි සහිතව kzread.info/dash/bejne/goh42c6yp8jcYMY.html

  • @prasadsenanayaka7824
    @prasadsenanayaka7824 Жыл бұрын

    සුවපත් වේවා!

  • @sinhayoapilstv2389
    @sinhayoapilstv2389 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @iswaragekusum9996
    @iswaragekusum9996 Жыл бұрын

    තෙරුවන් සරණයි! ජයවේවා!

  • @kantybanty1222
    @kantybanty1222 Жыл бұрын

    ඔබතුමාට බුදුසරනයී ලොකුදෙයක්මෙවැනීදෙහෙලීකලාට🙏🙏🙏🙏🙏🙏

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 Жыл бұрын

    All Of Them Suvapathweva 🙏🙏🙏

  • @rosesaparamadu8365
    @rosesaparamadu8365 Жыл бұрын

    ඇත්තම කියනවනම් ජනිත් මහත්තය නිසා තමයි බුදුන් උපන්නේ ලංකාවේ කියල දැනගත්තේ. ඉන්දියාවේ කිසිම දෙයක් ගල් වලින් කරපු නටබුන් නැ. ජනිත් මහත්තය ඔබ ඇතුළු සැමටම නිදුක් නිරෝගී බාවය ලැබේවා කරන වැඩ කටයුතු සාර්ථක වේවා 🙏

  • @Nisansalasewwandi128

    @Nisansalasewwandi128

    Жыл бұрын

    මේක බලපං ගූ යකින්නියෝ.👇👇👇👇👇👇👇. kzread.infoSwhjUsQwxP4?feature=share

  • @rosesaparamadu8365

    @rosesaparamadu8365

    Жыл бұрын

    @@Nisansalasewwandi128 ai යකො මන් ඒවා බලන්නේ???? බලන්න ඕනේ ඒවා තමයි උඩින් තියෙන්නේ තොපිට ඉරිසියාව බුදුන් ලංකාවේ ඉපදුන එකට අනේ මේ මගෙන් දෙකක් අහන්නේ නැතිව හිටු වසලය 😜😜🤣

  • @Nisansalasewwandi128

    @Nisansalasewwandi128

    Жыл бұрын

    @@rosesaparamadu8365 අනේ බයයි තොට. කියපංකෝ බලන්න මට දැනෙයිද බලන්න.

  • @Nisansalasewwandi128

    @Nisansalasewwandi128

    Жыл бұрын

    @@rosesaparamadu8365 කියපංකෝ හුත්තියේ මොනවහරි. මට හරි ආසයි තොගෙ rose කිම්බට අරින්න.

  • @MaheshDasanayake

    @MaheshDasanayake

    Жыл бұрын

    Jeewaka කුණු හර්ප කියන්ඩ එපා බන් Fake Acount වලින් මිනිස්සුන්ට තොපිව රිපෝට් කරනව හිටපන්කො බංකොලොත් නඩ ජවාරම්කාරයො

  • @Suraj_Pramodya
    @Suraj_Pramodya Жыл бұрын

    අපෙ ගමෙ පංසල🙏🙏

  • @amarajeewaweerasekaraarach9799
    @amarajeewaweerasekaraarach9799 Жыл бұрын

    Puthey oyata dheergayusa labewaa.

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 Жыл бұрын

    Thank you Mr Janith

  • @rathnajayaweera211
    @rathnajayaweera211 Жыл бұрын

    Bohoma pin

  • @user-tb4xq9kh4f
    @user-tb4xq9kh4f Жыл бұрын

    බුදුන්වහන්සේදේෂනාකලේබුද්ධාගමකල්පවතින්නේලංකාවේකියලාඒතරමිබුද්ධිමත්මිනිස්සුජීවත්වෙන්නේත්ලංකාවේකියලා

  • @chameeradev7912

    @chameeradev7912

    Жыл бұрын

    මේ ලෝකයෙ බලවත්ම ස්ථානයේ තමයි බුදුවරු පහල වෙන්නෙත් බුදු දහම පවතින්නෙත්

  • @sarathperera2059
    @sarathperera2059 Жыл бұрын

    Thank u Mr. Janith

  • @bajibaji8330
    @bajibaji8330 Жыл бұрын

    රහතන් වහන්සේලා ගෙ වෙන්න ඇති.🙏🙏🙏

  • @ajithgamini6172
    @ajithgamini6172 Жыл бұрын

    🌹🌹🌹🙏🙏🙏

  • @nilminisenevirathna4049
    @nilminisenevirathna4049 Жыл бұрын

    සියළු ශක්තිය ලැබේවා හෙළ උරුමය හෙළිපෙහෙළි කිරීමට

  • @MaheshDasanayake

    @MaheshDasanayake

    Жыл бұрын

    ජම්බුද්දීපය ඉන්දියාව නොවන බවට සාක්ෂි සහිතව kzread.info/dash/bejne/goh42c6yp8jcYMY.html

  • @dahamamiisha8855
    @dahamamiisha8855 Жыл бұрын

    මේ අපේ ගමේ පන්සල ඔබ තුමන්ලාට මේ දේවල් කරන්න සියලු ශක්තිය ලැබේවා

  • @rupikashiromi4945
    @rupikashiromi4945 Жыл бұрын

    දන්.දරුවන්.ඔවා.යටගසපු.සියල්ල.සොයයි.සාදු සාදු සාදු

  • @hemaliyanage8320
    @hemaliyanage8320 Жыл бұрын

    Saadu sadu saadu godakk pin

  • @lathagamage4006
    @lathagamage4006 Жыл бұрын

    Janith putha obathuma ta niduk neerogee suwa deergau labewaa

  • @abeykoonrani7622
    @abeykoonrani7622 Жыл бұрын

    Sadu sadu sadu'

  • @sisirapathinayaka8938
    @sisirapathinayaka8938 Жыл бұрын

    Janith mahathmaya Obama Boho.a pin. Mulumahath deshayama Oba samaga ekathuwana bawa ekanthai" Obata deergayu we wewa

  • @samadhinikapitiya5120
    @samadhinikapitiya5120 Жыл бұрын

    May everyone find the truth and freedom. Suwapathwewa!!!

  • @kumirkumir3510
    @kumirkumir3510 Жыл бұрын

    සාදු සාදු සාදු🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @vicimetc6901
    @vicimetc6901 Жыл бұрын

    සුපිරි නියමයි ජනිත් 🌹🙏

  • @Nisansalasewwandi128

    @Nisansalasewwandi128

    Жыл бұрын

    මේකත් සුපිරියි. kzread.info/dash/bejne/pZN9tLmDc5rUpMo.html

  • @MaheshDasanayake

    @MaheshDasanayake

    Жыл бұрын

    ජම්බුද්දීපය ඉන්දියාව නොවන බවට සාක්ෂි සහිතව kzread.info/dash/bejne/goh42c6yp8jcYMY.html

  • @dimuthugamage9285
    @dimuthugamage9285 Жыл бұрын

    තෙරුවන් සරනයි

  • @miracleshoponline
    @miracleshoponline Жыл бұрын

    ඔබලාට අවශ්‍ය බුද්ද ඉතිහාසය පිලිබද වටිනා තොරතුරු ලබා දෙන්න සම්බන්ද වන්න පුලුවන් ක්‍රමයක් සකසන්න මහත් මය ඉතස්මත් වටිනා තොරතුරු රැසක් අපසතුයි පුලුවන්නම් සම්බන්ද වන්න.

  • @JanithHarsha

    @JanithHarsha

    Жыл бұрын

    ඇමතුමක් දෙන්න 0767356976

  • @miracleshoponline

    @miracleshoponline

    Жыл бұрын

    @@JanithHarsha මෙ නම්බර් එකට ගත්තට ගන්න බැ වට්සප් වැඩ කරන නම්බර් එකක් දෙන්න පුලුවන්ද මම ඉතාලියෙ ඉන්නෙ.

  • @MaheshDasanayake

    @MaheshDasanayake

    Жыл бұрын

    ජම්බුද්දීපය ඉන්දියාව නොවන බවට සාක්ෂි සහිතව kzread.info/dash/bejne/goh42c6yp8jcYMY.html

  • @tulybinon557
    @tulybinon557 Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @sunethradamayanthi8238
    @sunethradamayanthi8238 Жыл бұрын

    🙏🙏🙏🙏

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 Жыл бұрын

    Obatumata dergausa leabeawa tearuwan saranai

  • @sandyarupasinghe3129
    @sandyarupasinghe3129 Жыл бұрын

    janith puthe obata niduk nirogi wawaa

  • @ruwanfernandoyamahaguitarc8443
    @ruwanfernandoyamahaguitarc8443 Жыл бұрын

    Sathya siyallanta awabodha wewa 🙏

  • @lanka9041
    @lanka9041 Жыл бұрын

    🙏🙏🙏

  • @dayawanshamadanasinghe523
    @dayawanshamadanasinghe523 Жыл бұрын

    Aayubowann JayaWaewaaa ..

  • @dilinihansika3842
    @dilinihansika3842 Жыл бұрын

    Janith mahathmaya me ape game pansala me deval karanna obata shakthiya dairya labeva 🙏🙏

  • @mudithawijesinghe7172
    @mudithawijesinghe7172 Жыл бұрын

    💖💖💖👌👌👌🙏🙏🙏

  • @sumanarathnama6530
    @sumanarathnama6530 Жыл бұрын

    Theruwan.sarani 🙏🙏🙏🌻🌻🌻💐

  • @asokasakkaraga9742
    @asokasakkaraga9742 Жыл бұрын

    Aniwaraynma lankawa thula lagadima budunga budu guna budu dahama budunga siyalu toraturu mathu wanwa maii apata pirisidu sithin mulu lankawa thulama hisa nama dana nama daham sithin wandana karanwamii

  • @muthudilhani4530
    @muthudilhani4530 Жыл бұрын

    🌼🙏

  • @lalanaekanayake248
    @lalanaekanayake248 Жыл бұрын

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @rupikashiromi4945
    @rupikashiromi4945 Жыл бұрын

    අනෙ.දරුවනෙ.ඔවා.ආරක්සා.කරගන්න.අපෙ බුදු න්.අපි වදිමු.ඒ.සාපය.දන්.පසිසන්.දි.තිබෙ

  • @dewminvishwajith
    @dewminvishwajith Жыл бұрын

    Janith mahaththay ape panslath thiyanav vedasatahank karann ann puluvnd 🙏

  • @JanithHarsha

    @JanithHarsha

    Жыл бұрын

    ඇමතුමක් දෙන්න 0767356976

  • @kalyaninalika3906
    @kalyaninalika3906 Жыл бұрын

    Budu.dahama.taram.me.loke.kesema.dayak.na.dudu.sarnayi.malle

  • @samusamu702
    @samusamu702 Жыл бұрын

    Me ape game pansala obathumata me dewal karanna shakthiya dairya labewa

  • @samusamu702
    @samusamu702 Жыл бұрын

    Ape pansalata swami wahanse kenek wadammanna puluwanida obathumata.ape arahathun wahanse hari

  • @unayaunayarajapaksha7523
    @unayaunayarajapaksha7523 Жыл бұрын

    Dan parani da hoyanawa kalin karanna ona dayak dan taruna buddimath aya bohoma hoda dayak ma keranna apa punchi mutuatata saktiya dana ma tarunayanta budu saranai

  • @MaheshDasanayake

    @MaheshDasanayake

    Жыл бұрын

    ජම්බුද්දීපය ඉන්දියාව නොවන බවට සාක්ෂි සහිතව kzread.info/dash/bejne/goh42c6yp8jcYMY.html

  • @anuhasnnn9031
    @anuhasnnn9031 Жыл бұрын

    බුදු හාමුදුරුවෝ ඉන්දියාවෙ කියන අය චූටි කකුල් දෙකක ඇදවෙච්ච් ඇගිලි සටහන් තියෙන මගුල් ලකුණු නැති හතරැස් නැති පොඩි කැඩුන අඩි සටහන් දෙකක් පෙන්නල මේ වසර දෙදාහක් පැරණි ශාක්‍යය මුණි බුදුන්ගේ සිරි පතුලක් කියනව හිනා යනව ඉතින් සැරටම

  • @user-tb4xq9kh4f
    @user-tb4xq9kh4f Жыл бұрын

    අපීස්කෝලේයනකාලේඅපිටයිගැනුවාඅපේඉතියාෂයමේඅපේඅයිතියනැතීකෙරැවේරිෂාටිබදුර්දීන්ඌට අධ්‍යාපන ඇමතිකමදීලාඌඒවාඅයින්කෙරැවාඒවිශයඵකටවොනවෙලාතිබුනේමේරටකාටත්අයීතීකියලානෑමේරට අපේසින්හලබවුද්ධයන්ගේසරනාගථයෝතමයීරටවිනාශකලේ

  • @dilinihansika3842
    @dilinihansika3842 Жыл бұрын

    Janith maha

  • @rupikashiromi4945
    @rupikashiromi4945 Жыл бұрын

    යන්න.කුරුණෑගල බම්බව්හාරෙ .උමන්.තියෙඅනවා.අපි.දන්න.තරමින්.කුරුණෑගල අත්කදරජමහාව්හාරයට.යනකල්.යන්න.පුලුවන්.උමන්.දන්.ව්නාසව්.තිබෙ..තෙලියාගන්න.කොලපල්ලිකන්ද ඔය.කදු.

  • @vibushanawijesinghe6271
    @vibushanawijesinghe6271 Жыл бұрын

    Parama nibbana suvayen suvapath veva

  • @keethiwickramasinghe1342
    @keethiwickramasinghe13422 ай бұрын

    අනේ මෙහෙම මොඩ මිනිස්සු රැලක්

  • @keethiwickramasinghe1342
    @keethiwickramasinghe13422 ай бұрын

    මේ ඔහෙලට කිය,කියද හම්බුවෙන්නේ සල්ලි මදී නම් ක්ලෙප්පෙගෙන් ඉල්ලන්න

  • @arunasamaranayake7536
    @arunasamaranayake7536 Жыл бұрын

    හරි හරි ඕක adam ගේ පතුල වෙන්න ඇති තමා. සමනල කන්දේ තියෙන්නේ බුදු හාමුදුරුවන්ගේ. ඕක පටල ගෙන වෙන්න ඕන සමනල කන්දට ඔය adam ව ගාව ගෙන ඇත්තේ.

  • @prakashwelhena5363
    @prakashwelhena5363 Жыл бұрын

    සිරි පතුල් වලට වන්දනා කරන්න බුදු හාමුදුරුවෝ අනුදැන වදාළ කියල බොරු කියන්න එපා බුදු කෙනෙක් ඒ වගේ කතාවක් කියන්න කිසිම හේතුවක් නෑ පිලිම වන්දනාව ආවෙ බොහෝ කලකට පස්සෙ

  • @RajithaWijayaratne
    @RajithaWijayaratne Жыл бұрын

    සුවපත් වේවා!

  • @nandanapremasiri4951
    @nandanapremasiri4951 Жыл бұрын

    🙏🙏🙏

  • @user-tb4xq9kh4f
    @user-tb4xq9kh4f Жыл бұрын

    බුදුසිරිපතුල්දෙකයීතියෙන්නේමුලුලෝකෙමහැබැයීහැමතැනමතියෙන්නේරහතුන්වහන්සේලාගේකියලාඅපේමුත්තලාකියාදුන්නාඑකක්සවුදියේඅනිකසමනලකන්දේ

  • @chameeradev7912

    @chameeradev7912

    Жыл бұрын

    බුදුවරු දඹදිවෙන් පිට යන්නෙ නෑ ඉස්සර මග්ගා නගරය කීවෙ පුත්තලම ප්‍රදේශයට සවුදියේ බුදු සිරි පතුලක් නෑ

  • @Nisansalasewwandi128

    @Nisansalasewwandi128

    Жыл бұрын

    kzread.info/dash/bejne/pZN9tLmDc5rUpMo.html

  • @MaheshDasanayake

    @MaheshDasanayake

    Жыл бұрын

    ජම්බුද්දීපය ඉන්දියාව නොවන බව සදහා සාක්ෂි සහිතව kzread.info/dash/bejne/goh42c6yp8jcYMY.html

  • @nandanapremasiri4951
    @nandanapremasiri4951 Жыл бұрын

    🙏🙏🙏

  • @Nisansalasewwandi128

    @Nisansalasewwandi128

    Жыл бұрын

    මේක කොහොමද? kzread.info/dash/bejne/pZN9tLmDc5rUpMo.html

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 Жыл бұрын

    🙏🙏🙏

  • @wimalawanninayaka6267
    @wimalawanninayaka6267 Жыл бұрын

    🙏🙏🙏

  • @anuradhaliyanage5208
    @anuradhaliyanage5208 Жыл бұрын

    🙏🙏🙏

  • @sajeewanimanjula8366
    @sajeewanimanjula8366 Жыл бұрын

    🙏🙏🙏

  • @chandrasirihathurusighe9236
    @chandrasirihathurusighe9236 Жыл бұрын

    🙏🙏🙏

  • @Nisansalasewwandi128

    @Nisansalasewwandi128

    Жыл бұрын

    කොහොමද මේක......kzread.info/dash/bejne/pZN9tLmDc5rUpMo.html

Келесі