No video

දිවංගත ජනපති රණසිංහ ප්‍රේමදාස 27 වැනි ගුණ සමරුව අදයි

Subscribe us: bit.ly/Newsfirs...
Watch more videos: / newsfirstsrilanka
Like us on Facebook: Newsfir...
Follow us via Twitter: / newsfirstsl
Newsfirst.lk Sri Lanka's Number One News Provider.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#SriLankaNews #lka #News1st

Пікірлер: 1 500

  • @dulandissanayaka7001
    @dulandissanayaka70012 жыл бұрын

    ඔබ සිටී කාලයේ අප ඉගෙනුම ලෙබුවා.ඉන් පසු අපේ ජිවිතෙට කනකොකා හෙඩුවා. ඔබට නිවන් සුව

  • @sampathkolla9810

    @sampathkolla9810

    5 ай бұрын

    😅😅😂😂

  • @WAR_LK

    @WAR_LK

    5 ай бұрын

    alugosuwa

  • @user-fx5dt7sp4c

    @user-fx5dt7sp4c

    3 ай бұрын

    ❤❤❤❤

  • @chithrajayakodi8404
    @chithrajayakodi84049 ай бұрын

    ඔබ තුමා හැකියාව අනුව රැකියාව දුන්න උතුම් පුද්ගලයෙක්!.අදවන් දිනක මාද ඔබතුමා නිසාම රැකියාව ලබා විශුාම සුවයෙන් පසුවෙනවා. කලපින් වලට ඔබතුමාට නිවනින්ම භවගමන අවසන් කිරීමට හැකිවේවා

  • @pubuduchamara1370
    @pubuduchamara13702 жыл бұрын

    මේයා එදා ගාර්මන්ට් හැදුවෙ නැත්තං අද ලන්කාවේ ඩොලර් එක 500 විතර ගිහින් 😅🙏

  • @user-fx5dt7sp4c

    @user-fx5dt7sp4c

    3 ай бұрын

    ❤❤❤❤

  • @rohanfernando6841
    @rohanfernando68413 жыл бұрын

    රත්රන් මනූසයෙක් ඔබතූමා අපිට දිපූ ගෙදර තමයි අපි තම යිනෙ

  • @WAR_LK

    @WAR_LK

    5 ай бұрын

    minimaruwekne

  • @user-fx5dt7sp4c

    @user-fx5dt7sp4c

    3 ай бұрын

    ❤❤❤❤

  • @nilakwt8235
    @nilakwt82352 жыл бұрын

    නිවන් .සුව .ඔබ .fumata.🇱🇰🇱🇰🇱🇰♥️♥️♥️

  • @shiromewijesingha6980
    @shiromewijesingha69802 жыл бұрын

    එතුමා හිටියා නම් අපේ රට දියුණු රටක් එතුමා ට. නිවන්සූව

  • @user-fx5dt7sp4c

    @user-fx5dt7sp4c

    3 ай бұрын

    ❤❤❤❤

  • @sarathchathuranga5254
    @sarathchathuranga52542 жыл бұрын

    ඔබ තුමාගේ මුද්දර කාඩ් එකන් කාපු අපි ඔබ තුමා බුදු වෙවා

  • @Parana_satha

    @Parana_satha

    2 жыл бұрын

    ❤️🖐️

  • @chandradissanayake8693

    @chandradissanayake8693

    2 жыл бұрын

    🇱🇰🤷🏽‍♀️🇱🇰🤷🏽‍♀️

  • @user-fx5dt7sp4c

    @user-fx5dt7sp4c

    3 ай бұрын

    ❤❤❤❤

  • @wimalsantha486
    @wimalsantha4862 жыл бұрын

    සැබැවටම මා දන්නා කාලයේ සිටි දෙවි කෙනෙක් වගේ අහිංසක මිනිසුන්වෙනුවෙන් සිටිය ජනපති තුමනි ඔබ නිවන් සුව අත් පත් වේවා මුලු හදවතින්ම පතමි මතූ ජාතිත් අප අතර ඉපිද අනාගත පරපුරටවත් සෙතක් සැලසෙන්නට ඔබ අපේම ජනාදි පති වේවා

  • @srkumarravikumar7586
    @srkumarravikumar75862 жыл бұрын

    සුපිරි ජනාධිපති සුපිරිස රණසිංහරණසිංහ පේමදාස👌👌👌👌👌👌👍👍👍👍👍👍👍👍

  • @samansudarshana6243
    @samansudarshana62432 жыл бұрын

    රත්තරන් මහත්මයෙක් රටට ගොඩාක් පාඩුවක් ⁣

  • @user-fx5dt7sp4c

    @user-fx5dt7sp4c

    3 ай бұрын

    ❤❤❤❤

  • @danuskadanuska5838
    @danuskadanuska58383 жыл бұрын

    ජනහද හදුනන අභීත නායකයා ...ඔබ සැමදා අමරණීයයි

  • @sisirakumara4682

    @sisirakumara4682

    3 жыл бұрын

    😥😥😥😥😥😥😥❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @manuranaproduction8308

    @manuranaproduction8308

    2 жыл бұрын

    Aniwa💪

  • @user-fx5dt7sp4c

    @user-fx5dt7sp4c

    3 ай бұрын

    ❤❤❤❤

  • @user-fx5dt7sp4c

    @user-fx5dt7sp4c

    3 ай бұрын

    ❤❤❤❤

  • @nanoproduction3417
    @nanoproduction34172 жыл бұрын

    Unp උනත් මෙතුමා නිර්මානය කොරාපු වෙලද කලාප නිසා අද කීදෙනෙක් ජීවත් වෙනවද..! ඒවගේ දේවල් වලට clap දෙන්නම ඕනෙ..💖💖💖

  • @priyanthakumara5077

    @priyanthakumara5077

    2 жыл бұрын

    Hi

  • @surangawitharana45

    @surangawitharana45

    2 жыл бұрын

    Mata atumage jatiya amatana vidiyo akak tiyanawanm dennako

  • @mgbatta3497

    @mgbatta3497

    2 жыл бұрын

    ලංකාවේ මිනිස්සු කම්මේලි උන් අස කගේ හරි යටතේ රස්සාවක් කරලා කියක් හරි ගන්න . ගොඩක් උන් හොයනේ රජයේ ජොබ් පැන්ශන් ගන්න මොකද උන්ට කොන්ද පන නෑ අනගතේට මුහන දෙන්න .....

  • @romaahmed7611

    @romaahmed7611

    2 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malithdulanjana8951

    @malithdulanjana8951

    2 жыл бұрын

    @@surangawitharana45 p

  • @suneta1152
    @suneta11523 жыл бұрын

    ඔබතුමාගෙ නාමය සදා අමරණියයි දුප්පතාගෙ හිතවතා අජරාමර අමා මහ නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @user-fx5dt7sp4c

    @user-fx5dt7sp4c

    3 ай бұрын

    ❤❤❤❤

  • @user-wm1tn7dw3w
    @user-wm1tn7dw3w Жыл бұрын

    88/89 භීෂණ සමයේ රට වැටෙන්න දෙන්නෙ නැතිව ඉදිරියට අරගෙන ගියා

  • @user-fx5dt7sp4c

    @user-fx5dt7sp4c

    4 ай бұрын

    ❤️👍🤛🙏

  • @buddhikasadakelum2240

    @buddhikasadakelum2240

    2 ай бұрын

    මිනිමෙරුව

  • @sarojinisirimalwatta6310
    @sarojinisirimalwatta63102 жыл бұрын

    ඔබ නම් අමතක කල නොහැකි නායක යෙක් .ඔබට නිවන් සුව ලැබේවා !!!.

  • @ammaanne8531
    @ammaanne85312 жыл бұрын

    ආදරෙයි සදහා ටම

  • @user-fx5dt7sp4c

    @user-fx5dt7sp4c

    3 ай бұрын

    ❤❤❤❤

  • @dulcyfernando7216
    @dulcyfernando72163 жыл бұрын

    අදටත් අපේ ගම් වල දුප්පත් ජනතාව ඔබගේ සැලසුම් මත සේවය කරගෙන සතුටින් ජීවත් වෙනවා ඔබ තුමා මනුලොව දෙවියෙක් කියා අපි කල ගුණ දන්නා මිනිසුන් වෙනුවෙන් ඔබව ආමන්ත්‍රණය කරම් ඔබට නිවන් සුව ලැබේවා.

  • @sunethrananayakkara6622
    @sunethrananayakkara66222 жыл бұрын

    මෙතුමා අද හිටියනම් මිනිස්සු දුක් විදින්නේ නැහැ ළමයි බඩගින්නේ ඉන්නේ නැහැ හොරා කෑවේ නැහැ රට වික්කේ නැහැ ඔබ තුමාට නිවන් සුව

  • @gimhankavi2176

    @gimhankavi2176

    2 жыл бұрын

    ඔබයි විර දුටු ගැමුණු රට එක්සේසත් කල ජනපතිනි ඔබ සදා අමරනියයී.......

  • @user-dh8fo5tz3m
    @user-dh8fo5tz3m3 жыл бұрын

    මොනව උනත් පක්ශ බේදවලින් වැඩක් නෑ.මෙන්න මිනිස්සු.

  • @zhangshing3905

    @zhangshing3905

    3 жыл бұрын

    ගෙවුණු පාවහන් පැලදූ පොදුජන දෙපතුල් සිපපූ උදාගමින් ගම ණයවූ දුප්පත් යුගයක් ඇරඹූ

  • @SK-cy2dp

    @SK-cy2dp

    3 жыл бұрын

    🤣🤣🤣🤣🤣 niyma minissu....saralwa kiuwoth niyama minimaruwek..

  • @maheshmahilal5516

    @maheshmahilal5516

    3 жыл бұрын

    ඔබතුමා සදා අමරනියයි

  • @maliyaentertainment347

    @maliyaentertainment347

    2 жыл бұрын

    @@SK-cy2dp me eka nemei uba dakkada bn

  • @user-fx5dt7sp4c

    @user-fx5dt7sp4c

    3 ай бұрын

    ❤❤❤❤

  • @karunakahada1308
    @karunakahada13083 жыл бұрын

    අද ඔබ වැනි මිනිසෙක් සිටියානම් අපේ රට අද සින්ගප්පුරැව හමාගිහින් ශිුලංකාවේ ජනයාගේ කරැමෙට ඔහු අපට අහිමි උනා ඔබ වැනි නායකයෙක් අපට යලිත් බිහිවේවා ඔබට අජරාමර නිවන ලැබේවා 👏👍👍

  • @mohamedfahim3618

    @mohamedfahim3618

    2 жыл бұрын

    💗💗💯💯🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @indiangril6436

    @indiangril6436

    2 жыл бұрын

    Ou ada hihtiyanam ratatamehem wenne neh

  • @surangakurera2920

    @surangakurera2920

    2 жыл бұрын

    දේශපාලන ඉතිහාසය හොදින් සොයා බලන්න ,

  • @jayasuriyafamily
    @jayasuriyafamily Жыл бұрын

    ප්‍රායෝගික නායකයෙක් රටේ දරිද්‍රතාවයෙන් පීඩාවට පත්ව සිටි දුප්පත් ජනතාව ඉහළට ඔසවා තැබූ නායකයෙක්. ඔබට නිවන් සුව අත්වේවා.

  • @user-fx5dt7sp4c

    @user-fx5dt7sp4c

    3 ай бұрын

    ❤❤❤❤

  • @user-fx5dt7sp4c

    @user-fx5dt7sp4c

    3 ай бұрын

    ❤❤❤❤

  • @ajanthaherath2987
    @ajanthaherath29872 жыл бұрын

    ඇත්තටම එතුමා හොද ජනනායකයෙක් තම රටට ඇපකැප වෙලා වැඩකල නායකයෙක් එතුමට නිවන්සුව අත්වෙිවා

  • @TheSoosai

    @TheSoosai

    2 жыл бұрын

    He worked close with LTTE.

  • @jayanthakumara8681

    @jayanthakumara8681

    2 жыл бұрын

    Llllllll

  • @mirajungco6013

    @mirajungco6013

    2 жыл бұрын

    Ow ubala kanna denna athi kollo tika marala marala thiyana balu wada tika okkoma karala balle wage marila giya

  • @kumarykumary6303
    @kumarykumary63033 жыл бұрын

    ඔබතුමාට අමා මහ නිවන් සුව ලැබේවා ආදරණීය නායකයානනි 🙏🙏🙏😪😪

  • @ranilanka9801

    @ranilanka9801

    2 жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️💋💋🙏🏼🙏🏼🙏🏼🙏🏼😭😭😭😭😭🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼😭😭😭😭😭😭😭😭😭😭🙏🏼🙏🏼😭😭😭😭😭😭😭😭🙏🏼🙏🏼

  • @marvelbible7916
    @marvelbible79162 жыл бұрын

    සිරස කොහොමත් සජිත්ව ජනාධිපති කරන්නයි හදන්නේ කියන එක නොදන්න උනුත් ඉන්නවා ඇති නේද තාම? 😂

  • @shiyaniwallawththa588

    @shiyaniwallawththa588

    4 ай бұрын

    Hodadea hodai api kuhaka neha

  • @user-fx5dt7sp4c

    @user-fx5dt7sp4c

    4 ай бұрын

    ඔවිරැ වැටුනු ව ෙල් කවුද දවල් ව ෙටන් ෙන ඔය ෙපාෙහාටිටුෙව කැඩිචිච චන්ද ටිකක් වැඩිෙවයි වැඩිම උෙනාත් ලක්ෂ 5ෙහායක් ඉ ෙගනගත් කියනඔය පිරිස අතරට දුගි මගි සුළුව වියාපා නැත චන්ද

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm96892 жыл бұрын

    මේ තුමා කරපු දේවල්වලින් තමයි මේ ආණ්ඩුව විලි වසාගත්තේ කොරොනා තියෙන කාලේත් මම හදවතින්ම පරතනා කරනවා එක දසකටවත් සජිත් ප්‍රේමදාස මහතා මේ රටේ ජනාධිපති වේවා කියලා 🙏🙏

  • @wimalsantha486

    @wimalsantha486

    Жыл бұрын

    සැබවින්ම ඔහුටත් ඔහුගේ පියා වෙන්නට පුලුවන් නම් මුලු රටම ඔහුට ආසිර්වාද කරාවි එසේ වෙන්න නම් කලින් එක්සත් ජාතිකෂයේ සිටින එකෙක්වත් ලං නොකරගෙන පියා ගිය අඩි පාරේ යන්න පසුබිම සකස් කරගත යුතුයි එය රටේ ජනතාව පිළිගත යුතු මට්ටමේ සැබැ සිදු වි්මක් විය යුතුයි

  • @pardipaatukoral9161
    @pardipaatukoral9161 Жыл бұрын

    එතුමා හිටියනං අපේ රට දිව්‍ය ලෝකයක් අද ඒ උතුම් මනුස්සයා මරලා දැම්ම නිකං නිකරුනේ අපි කෑවා නං අපි බිව්වනං අපි ඇන්දාන අඩුම ගානේ කියා නං අපි ටොයිලට් එකට හරි ගියා නං ඒ රණසිංහ ප්‍රේමදාස මහත්තයා මහත්තයට පින්සිද්ද වෙන්න ගාමන්ට් හදලා කෙල්ලො කොල්ලොන්ට රැකීරක්ෂා දීලා එතුමා අනාගතයේ හදලා සමු අරගෙන ගියා නිවන් නිවන් සුව ලැබේවා

  • @renukapriyadarshani9576
    @renukapriyadarshani95762 жыл бұрын

    රටට යහපතක් කර ඔබ වැනි අය රට නොමැති විම රටේ ජනතාවගේ අවාසනාවන්ත කම

  • @asangaaananda4418

    @asangaaananda4418

    2 жыл бұрын

    සහතික ඇත්ත බන්කොලොත් රටේ හයින් හාගතේ ඉන්නවට වඩා ටයර් සෑයක මැරෙන එක හොදයි මෙතුමා හිටියනන් අපි එලොව

  • @monicaponameruma9818
    @monicaponameruma98182 жыл бұрын

    පේම දාස ජානාදිපතිතුමනි ඔබ වැනි ජානාදිපතිතුමනි ඔබතුමාගේ ගුන මෙතකයි කියල නිමකල නොහැක අපේ කුසගින නිමලයි ඔබේ කුසගින්න නිමා ගත්තෙ අපි බඩ ගින්නෙ තිබෙ නැහැ ජතසවිය කුපන් පොතෙන් තමා අපි කෑවෙ ඇන්දෙ ඉගන ගත්තෙ මුලු ගෙදරටම අවශය බඩුඛාන්ඩ ලබා ගත්තෙ ජනසවිය කූපන් පොත දුපත් අපට දුන්න ❤ අති ගරු ආ ර් පේමදාස ජනාදිපතිතුමාට අජරාමර නිවන්සුව ලැබේවා!!!!💐❤🇱🇰🙏

  • @ypckumara9405
    @ypckumara94053 жыл бұрын

    දුප්පතාගේ හිතවතා නිවන් සුවය ලැබේවා !!!! ❤️❤️❤️❤️❤️

  • @dilaniasha2734
    @dilaniasha27342 жыл бұрын

    ඔබ අද හිටියනම් අපේ රටත් අද ජපානයක් තමයි

  • @user-fx5dt7sp4c

    @user-fx5dt7sp4c

    3 ай бұрын

    ❤❤❤❤

  • @pushparanjane1646
    @pushparanjane16462 жыл бұрын

    අපේ දුක බලපු එකම නායකතුමා අමා මහ නිවන් සුව ලැබේවා

  • @nuwanfernando3727
    @nuwanfernando37273 жыл бұрын

    මේ,වගේ ජනාධිපති කෙනෙක් බිහිවෙන්නේ නෑ ,,ආයේ,,නොමියන,,මතකය,💐🙏❤

  • @anushkapriyangani350

    @anushkapriyangani350

    3 жыл бұрын

    Me wage minimaru kaalakanniyek newatha me rate bihi nowewa.

  • @nuwanfernando3727

    @nuwanfernando3727

    3 жыл бұрын

    Dan einna un hari hoda un,,

  • @nilamdeenlokeesh7078
    @nilamdeenlokeesh70782 жыл бұрын

    මම ටයර් සෑයවල් වල 65000ක් අමුඅමුවේම පුච්චලා තමයි රටේ ප්‍රස්න ඉවරයක් කලේ දැන් රැකියා ගෙවල් ප්‍රස්නයක් නෑනේ

  • @user-fx5dt7sp4c

    @user-fx5dt7sp4c

    4 ай бұрын

    ය ෙකා් 65 0000මැරැවනන් රටක් ඉතුරැ ෙවයද හැබයි එෙහා ෙවන්නත් එතුමා ක්‍රියාමක ෙනානානමි ෙතාපිඅතින් අද ෙම රට ප්‍රබාකරන් ෙග් රනිට රජ ක්ෂ ලාට රටක් ඉතුෙවලා

  • @nimeshhansaka312
    @nimeshhansaka3122 жыл бұрын

    Nodakin.දිවංගත .👌

  • @manjulajayashantha3184
    @manjulajayashantha31843 жыл бұрын

    ඔබ තුමන්ගේ අගය ,, දන්නේ ..., අන්ත අඩ්‍ යේ හිටපු අපි වගේ කට්ට කාපු ,මිනිස්සු ,,දෙවියන් හා සමානව ,අදහනව,,ඔබ තුමන්ව,,එවන් යුගයක් අරන් ඔබේ පුතු මේ රටේ අහිංසක දුප්පතුන්ගේ රජු ලෙස ,,👑 කිරුළ දරන දවස අපේ යුගයයි,,,ඔබ එ දෙස ,බලා සිටින බව දන්නවා ,,,දුප්පතුන්ගේ පිනට උපන් අපේ සදාකල්හිම අමරනීය ,, ජනපති ,,ඔබයි,,....

  • @ajanthasamara5169

    @ajanthasamara5169

    3 жыл бұрын

    Itama lagadi ........🙏🏋️‍♂️

  • @nayomigunarathne359

    @nayomigunarathne359

    3 жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @zhangshing3905

    @zhangshing3905

    3 жыл бұрын

    ගෙවුණු පාවහන් පැලදූ පොදුජන දෙපතුල් සිපපූ උදාගමින් ගම ණයවූ දුප්පත් යුගයක් ඇරඹූ

  • @shanecalvin9117

    @shanecalvin9117

    3 жыл бұрын

    zhang zing ammmta mahindada hukala thiyenne blhn dna check krla hahahahah

  • @user-fx5dt7sp4c

    @user-fx5dt7sp4c

    4 ай бұрын

    ❤️👍🤛🙏

  • @sampathsampathroo8672
    @sampathsampathroo867229 күн бұрын

    දුරදිග බලා තීරණ ගත් නායකයෙක්....නිවන්සුව ලැබේවා

  • @garlicfabric8825
    @garlicfabric88252 жыл бұрын

    SAJITH PREMADASA...💚💚💚💚💚💚💚💚💚💚💚💚☎️☎️☎️☎️☎️ Love you R. Premadasa..

  • @user-fx5dt7sp4c

    @user-fx5dt7sp4c

    4 ай бұрын

    ❤👍🤛

  • @heladeepayaabhimanawath1532
    @heladeepayaabhimanawath15323 жыл бұрын

    එදා මෙදා තුර බිහිවූ ජනහදවත් සුවපත් කල ඇති හැකි හැමට එකසේ සලකා රටේ දේ සාක්කුවේ දමා නොගත් රජවරැන් අතර රජෙකු වූ ජාත්‍යන්තරයට ආදර්ශයක් වියත් නායකයාණන්ට නිවන් සුව අත්වේවා......!

  • @zhangshing3905

    @zhangshing3905

    3 жыл бұрын

    ගෙවුණු පාවහන් පැලදූ පොදුජන දෙපතුල් සිපපූ උදාගමින් ගම ණයවූ දුප්පත් යුගයක් ඇරඹූ සජිත් එනවා සජිත් යනවා // දැයෙන් සැගව ගිය නිධාන මතුකල ශ්‍රී මුඛයෙන් සොම්නස දුන් සුපතල උස්කම් මිටිකම් හිමිකම් හෙලිකල ඇයව ආර්යාවක් කල මනලොල සජිත් එනවා සජිත් යනවා // ඒදණ්ඩට බිය නැති රුසියාණෝ සාමාන්‍ය පෙල දිනූ සමතාණෝ විදේශ භාෂා වියක්ත කතානෝ ගිලුණු දෑස් යුතු බූරු පුතානෝ සජිත් එනවා සජිත් යනවා //

  • @samansudarshana6243

    @samansudarshana6243

    2 жыл бұрын

    ඇත්තටම රත්තරන් මහත්මයෙක්

  • @niroshanfernando8897
    @niroshanfernando88972 жыл бұрын

    ඔහුට කුඩෙ අල්ලාන් යාන්නෙ ඔහුමයි අද ජනාධිපති ට කුඩෙ ව්තරක් නෙමෙ පස්ස හොදන්නත් එකෙක් ඉන්නවා ඔබ තුමාට නිවන් සුව ලැබේවා ❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @user-yr6vd2wk3i

    @user-yr6vd2wk3i

    2 жыл бұрын

    Ekenma

  • @user-fx5dt7sp4c

    @user-fx5dt7sp4c

    4 ай бұрын

    ❤️👍👍🙏🙏

  • @manjulasamarappuly7983
    @manjulasamarappuly79833 ай бұрын

    මෙතුමා අකාලේ මියගියේ අපේ රටේ අවාසනාවට. මෙතුමා ජීවත්ව සිටියා නම් අපේ රටේ දියුණුව අතින් මේ වන විට ගොඩාක් දුර ගිහින්

  • @godabaddageindikajayashant6252
    @godabaddageindikajayashant62523 жыл бұрын

    දුප්පත් මිනිහා වෙනුවෙන් වැඩකරපු එකම නායකයා නිවන්සුව ලැබෙවා ජනාධිපති තුමනි 🌷🌷🌷

  • @karunarathnarajapakse3513

    @karunarathnarajapakse3513

    3 жыл бұрын

    Me wage rata wikke na

  • @zhangshing3905

    @zhangshing3905

    3 жыл бұрын

    ගෙවුණු පාවහන් පැලදූ පොදුජන දෙපතුල් සිපපූ උදාගමින් ගම ණයවූ දුප්පත් යුගයක් ඇරඹූ

  • @SK-cy2dp

    @SK-cy2dp

    3 жыл бұрын

    @@karunarathnarajapakse3513 rata wikkanm ekak.🤣 rata wikunana ekada minissu 60000 marana ekda hoda?🤔

  • @hkkjjjj9945

    @hkkjjjj9945

    3 жыл бұрын

    @@SK-cy2dp ඔක්කොටම වඩා උබව හදපු උබේ අම්මගේ කිම්බට හෙනහගන එක හොදයි

  • @nadeeshamali4860
    @nadeeshamali48603 жыл бұрын

    නිවන් සුව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ඔබතුමාට

  • @kasunigimhani1012
    @kasunigimhani10122 жыл бұрын

    ඔබ තුමාට නිවන් සුව ලැබේවා

  • @kavindujayanga9826

    @kavindujayanga9826

    2 жыл бұрын

    කාලකන්නිය මරපු මිනිස්සු ගාන වගේ ආත්ම කෝටි ගානක් යනකන් අපා ගත වේවා

  • @ranjansamantha4854
    @ranjansamantha48542 жыл бұрын

    ඔබතුමාගේ අඩුව අද වගේම.ඉදිරි අනාගතයේදී වැඩියෙන්ම අප හට දැනෙනු ඇත..ප්‍රේමදාස මැතිදුනි අප අතරම යලි ඉපදේවා. 🌸🌸🌸🌸🌸🌸🌸

  • @naleenemb5232

    @naleenemb5232

    2 жыл бұрын

    හොඳම mola ටික මැරුවා.කාලකන්නි ටික ඉතුරු වුනා .

  • @chandanarajapaksha1407
    @chandanarajapaksha14074 жыл бұрын

    නමක් නෙවෙයි...රටක්...❤️❤️❤️❤️❤️

  • @prasaneprasane3393

    @prasaneprasane3393

    2 жыл бұрын

    AkatmimamtkiYanhae

  • @sudarshaniliyanage8379
    @sudarshaniliyanage83793 жыл бұрын

    ඔබතුමාට අමාමහා නිවන් සුවය ලැබේවා 🙏❤

  • @pathmasiri4049
    @pathmasiri40494 жыл бұрын

    මෙතුමා නිසා මම ගාමන්ට් එකක රැකියාව කරගෙන ඡීවත් වෙනව*

  • @iranganiherth5032

    @iranganiherth5032

    3 жыл бұрын

    ,meek samaranne mokatada apata oluwe amaaruda

  • @dinesharanasinghe5275

    @dinesharanasinghe5275

    3 жыл бұрын

    Kelahigunayak thiyana kenak

  • @ranilpeiris1929

    @ranilpeiris1929

    3 жыл бұрын

    ඔබ ඒ අගේ කරන එක ලොකු දෙයක්.

  • @malkimalki7360

    @malkimalki7360

    3 жыл бұрын

    Ayi a mekaalakanniyada jobeka dunne

  • @dinesharanasinghe5275

    @dinesharanasinghe5275

    3 жыл бұрын

    Thatha gen ahapan

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath69953 жыл бұрын

    දුප්පත් මිනිස්සුන් දිහා බලපු එකම නායකයා දැන් තමයි එතුමන්ගේ අගය දැනෙන්නේ රටට ඔබතුමාට නිවන්සුව ලැබේවා

  • @karunajayantha1263

    @karunajayantha1263

    3 жыл бұрын

    88.89.අහිංසක කොල්ලො මැරුව.යුද්දෙ කාලයාට බාරදුන්නු නායකය.

  • @zhangshing3905

    @zhangshing3905

    3 жыл бұрын

    ගෙවුණු පාවහන් පැලදූ පොදුජන දෙපතුල් සිපපූ උදාගමින් ගම ණයවූ දුප්පත් යුගයක් ඇරඹූ සජිත් එනවා සජිත් යනවා //

  • @niranathunga4484

    @niranathunga4484

    3 жыл бұрын

    @@zhangshing3905 puka thamai

  • @SK-cy2dp

    @SK-cy2dp

    3 жыл бұрын

    @@karunajayantha1263 👍

  • @mydreams7104

    @mydreams7104

    2 жыл бұрын

    ඒක තමයි උබලා රතිඤ්ඤා පත්තු කරලා කිරිබත් කෑවේ..හොද වැඩිවෙලා...මම දැක්කමයි මිනිහෙක් මලාම කිරිබත් කනවා..මල පෙරේත ප්‍රේමදාස ..

  • @anandaalahakoon7059
    @anandaalahakoon70593 жыл бұрын

    ඔබතුමාට උතුම්වු අජරාමර නිවන් සුවය ලැබෙිවා 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @shiromiasha4387
    @shiromiasha43874 жыл бұрын

    මතු භවයේ මෙවන් අකල් මරණයක් සිදු නොවේවා රණසිංහ ප්‍රේමදාස මැතිතුමනි නිවන් සැප ලැබේවා

  • @toshatosha3479

    @toshatosha3479

    4 жыл бұрын

    Mu kohomada niwan dakinna mu thamai 1988 wasare ape asdrka ediripita 66000 dahasakata wada singhalun amu amuwe marala puchchapu thiresanma palakaya ne kiyanta katawathma bee

  • @abeyrathnaranasingha6862

    @abeyrathnaranasingha6862

    4 жыл бұрын

    monawa keewath j R premadasa ...ugalaya kalayak lankawe supiri charita ban ...tawa kalpaganak giyath etumage namaya nodirana bawa ma dannawa....ohuta නිවන්සුව

  • @mgbatta3497
    @mgbatta34972 жыл бұрын

    මුදුන් මුල් හරියට තිබුනානම් ගහා මැරුනේ කොහොමද 72 පසේ හැම නයකයම රටේ විනාශයට වගකියන්න ඔනි.....

  • @priyangaprasanna4763

    @priyangaprasanna4763

    2 жыл бұрын

    Uba dakkada

  • @mgbatta3497

    @mgbatta3497

    2 жыл бұрын

    ?

  • @sheengamagee1323

    @sheengamagee1323

    2 жыл бұрын

    @@mgbatta3497 ව්

  • @ishankaaroshani645

    @ishankaaroshani645

    2 жыл бұрын

    @@sheengamagee1323 .. .......m

  • @asininawomya7940

    @asininawomya7940

    2 жыл бұрын

    හොද නායකයන්ට වෙඩි තිබ්බා

  • @samansaman8199
    @samansaman81992 жыл бұрын

    දුප්පත් මිනිසුන්ගේ දේවියාය ඔහු කල වැඩ පිලිවේලට පීන් සිදුවේන්න හින්දා තාම තමත් රටේ ආදයමක් විදියට එන්නේ

  • @user-fx5dt7sp4c

    @user-fx5dt7sp4c

    4 ай бұрын

    ❤️👍🤛🙏

  • @wajirawajira6788
    @wajirawajira67884 жыл бұрын

    නිහතමානී දිවංගත ජනාධිපති තුමාට මෙවන් akal මරණයක් සිදු නොවේවා

  • @toshatosha3479

    @toshatosha3479

    4 жыл бұрын

    Mu ltte akata dun auda walinma muta hena gehuwa awagema mu thamai 1988 wasare singhalun 66000 dahasakata ada amu amuwe mara puchchapu thiresana

  • @chghgyfygy4514
    @chghgyfygy45143 жыл бұрын

    තාමත් ඔබෙ ගුන කියන්නේ එච්චර හොදින් රට පාලනය කර මිනිසුන් ට කන්න දුන් නිසා

  • @manorimanori1962
    @manorimanori19623 жыл бұрын

    Matuma නිසා අපි අදත් රැකියාවක් කරන්නේ ගාමන්ට් aka

  • @karunajayantha1263

    @karunajayantha1263

    3 жыл бұрын

    උඹල වගේ ගොං හැත්ත.

  • @zhangshing3905

    @zhangshing3905

    3 жыл бұрын

    ගෙවුණු පාවහන් පැලදූ පොදුජන දෙපතුල් සිපපූ උදාගමින් ගම ණයවූ දුප්පත් යුගයක් ඇරඹූ සජිත් එනවා සජිත් යනවා //

  • @tensiljayanath5514

    @tensiljayanath5514

    3 жыл бұрын

    ඇත්තටම Ow manori

  • @pushparanjane1646
    @pushparanjane16463 жыл бұрын

    දුප්පත් අය දිහා බලපු එකම නායකයා නිවන් සුව ලැබේවා

  • @siriyanisiriyani4531

    @siriyanisiriyani4531

    3 жыл бұрын

    Aniwarenma.

  • @tombrad9046

    @tombrad9046

    3 жыл бұрын

    Duppath a,,, diha payyak baluwa.. Muu kotinta Rata paawala dunna.....

  • @zhangshing3905

    @zhangshing3905

    3 жыл бұрын

    ගෙවුණු පාවහන් පැලදූ පොදුජන දෙපතුල් සිපපූ උදාගමින් ගම ණයවූ දුප්පත් යුගයක් ඇරඹූ සජිත් එනවා සජිත් යනවා //

  • @namalamarasinghe9755
    @namalamarasinghe97553 жыл бұрын

    යළිත් ඔබ වගේ කෙනෙක් බිහි වේවා ...

  • @suranimala3867

    @suranimala3867

    3 жыл бұрын

    Daviyana apahu bisana kalayadda

  • @zhangshing3905

    @zhangshing3905

    3 жыл бұрын

    ගෙවුණු පාවහන් පැලදූ පොදුජන දෙපතුල් සිපපූ උදාගමින් ගම ණයවූ දුප්පත් යුගයක් ඇරඹූ සජිත් එනවා සජිත් යනවා // දැයෙන් සැගව ගිය නිධාන මතුකල ශ්‍රී මුඛයෙන් සොම්නස දුන් සුපතල උස්කම් මිටිකම් හිමිකම් හෙලිකල ඇයව ආර්යාවක් කල මනලොල සජිත් එනවා සජිත් යනවා // ඒදණ්ඩට බිය නැති රුසියාණෝ සාමාන්‍ය පෙල දිනූ සමතාණෝ විදේශ භාෂා වියක්ත කතානෝ ගිලුණු දෑස් යුතු බූරු පුතානෝ සජිත් එනවා සජිත් යනවා //

  • @suranimala3867

    @suranimala3867

    3 жыл бұрын

    @@zhangshing3905 Mannam danna 88..89 hodata maruna maruwa tayarwala pichchala kaha balallu kalu balallu dala maruwa bata landa wadakagara..suriya kanda daruwo marala walaluwa prabakaran colombo ganalla batry dunna owa thamai

  • @RansHalwa

    @RansHalwa

    3 жыл бұрын

    පව් ඉතිං මේ ඉන්න කොල්ලො කෙල්ලො ටික

  • @sreetharansreetharan9493

    @sreetharansreetharan9493

    2 жыл бұрын

    Reyly gendle men

  • @mnnn1844
    @mnnn18443 жыл бұрын

    දුප්පතුනගෙ දෙවියා අපෙ සිත් තුල සදා අමරනියයි.

  • @dharmasiridharmasiri6060
    @dharmasiridharmasiri60604 жыл бұрын

    රණසිංහ පෙු්මදාස රටම ගොඩනගන මොහොතේ හදිසි අභාවය සිදුවීම රටෙී මුලු මහත් ජාතියටම සිදුවූයේ නිමකළ නොහැකි පාඩුවකි මැතිදුන්හට නිවන්සුව පතමි

  • @djcjzhsh1370

    @djcjzhsh1370

    4 жыл бұрын

    Duppathage duka danna athuma apata nathivima adatath danathwalata kadulu anawa

  • @samaranandana2287

    @samaranandana2287

    4 жыл бұрын

    U wage pos karayo aseechi maha narakadiyema tamai inne upadinne

  • @raneeranatunga5692

    @raneeranatunga5692

    4 жыл бұрын

    You all sre fpols and mad premads killed 67000sinhealse. And destroyed country. Look at vikypedia

  • @raneeranatunga5692

    @raneeranatunga5692

    4 жыл бұрын

    Divangatha or apagatha killing sinhalese mothers sons. He made country poorer.he gave citizens money and our armys wsapons to l.t.t.e to chase and kill indian peace keeping force which could have destroyed , l.t.t.e and saved lakhs of srilakans. This monk is not talking intelligently premadsa ordered to kill mote thsn 67000 sinhalede in 2989 vote his son to conytinue same dedtruvtikns fools. This woman who with sharp yongue boadting about evil man who gave powrr to underworld gangs and s.t.f police to kill sinhalese sudu van culture was started by him. Go to vikipedya and read

  • @ezz237zooz4

    @ezz237zooz4

    4 жыл бұрын

    හොද වෙලාවට කාලකණ්ණියා මැරිලා ගියෙ නැතිනම් ලංකාවේ අද කොල්ලො නෑ මූ සේරම මරලා. රටත් කොටින්ට දීල . ස්භාවධර්මයේ ප්‍රථිපල ලැබුණා කෑල්ලක් වත් නැතිවෙන්නෙ.

  • @chamindachaminda8539
    @chamindachaminda85392 жыл бұрын

    නිවන් සුව ලැබේවා ඔබ තුමාට

  • @rashmikalakshan7024
    @rashmikalakshan70242 жыл бұрын

    ලංකා ඉතිහාසයේ පහල වූ තුච්ඡ මීනිමරු පාලකයෙක්

  • @manuranaproduction8308

    @manuranaproduction8308

    2 жыл бұрын

    Bambuva tamai danna itigediyak na to jvp kalene ohoma une😂

  • @chandradissanayake8693

    @chandradissanayake8693

    2 жыл бұрын

    That’s true

  • @wijesinghenuwan1319
    @wijesinghenuwan13192 жыл бұрын

    අමා මහ නිවන් සුව ලැබේවා

  • @sriyanamaine9540
    @sriyanamaine95404 жыл бұрын

    කොපි කරාට සම කරන්න බැ. ඔබ සදා අමරනියායි

  • @toshatosha3479

    @toshatosha3479

    4 жыл бұрын

    Muta samawenna here yaka a kiyanna 66000 dahak bele gaththa 1988 me yaka merila epadila wage

  • @okkampitiyepanghathissa3325

    @okkampitiyepanghathissa3325

    4 жыл бұрын

    Iy

  • @shavindashiranga2037

    @shavindashiranga2037

    4 жыл бұрын

    @@toshatosha3479 ගොනෝ ඒ මැරුවේ ජෙප්පෝ ඒක නැවැත්තුවෙ නැත්තම් මහින්දයට යුද්ධ නවත්තන්න අමාරුය් ගොනා

  • @sumithramuthuarachchi9425

    @sumithramuthuarachchi9425

    4 жыл бұрын

    Kopi karannath baha. Wishishta Nayakaya.

  • @susajeegamini3803

    @susajeegamini3803

    3 жыл бұрын

    Aka mohathak apathe ariye naha Okkoma maruwa

  • @chandanachandana7826
    @chandanachandana78262 жыл бұрын

    මුන් තමයි මැර දෙශපාලනය ගෙනත් මෙරට විනාශ කලෙ.තව මුන්ගෙ විඩියොත් දාපල්ලා.

  • @adaraya

    @adaraya

    2 жыл бұрын

    Ube amma innawak huttoo

  • @user-fx5dt7sp4c

    @user-fx5dt7sp4c

    4 ай бұрын

    අනිවා දන්නම ඔ ෙන් අවුරැදු20 30 40 මතක නැතිව ඇති ඇත්තටම දාන්නඔ ෙන් බලාගන්නත් එක්ක

  • @user-fx5dt7sp4c

    @user-fx5dt7sp4c

    4 ай бұрын

    එකාෙල් බත්පිගානක් තියාගන් බැ බත්නමි කමක් නැ මිනිස් ජිවිත ඉටත් කන ෙදයක් ඇගට අල්ලන්නැ එතරං ජරාවිදිහට මිනිස්සු මැරැ ෙව

  • @user-fx5dt7sp4c

    @user-fx5dt7sp4c

    3 ай бұрын

    ෙජවිපි මැර ෙය්ක් මු එතුමා අසරන අහිසක ජනතාව පිඩාවට පත්කල ත්‍රස්තවදි ක්‍රියා ඉතා දරැනු අන්දමි සිදු කලා ෙජවිපි කියන් ෙන් මුං උබට මතක ඇති චන්ද දාන්න යන්න බැ රැකියාවලට යන්න බැ අද්දිගට අදින්න බැ ෙපාඩි ෙකාළ කැල්ලක තර්ජනය කර ෙග්වල්වල දාලා යනව ඉටපස් ෙස් බැරි ෙවලාවත් එ ෙද් ෙනාක ෙලාත් අනිවර් ෙය්ම උස්සනව නැතිනමි පැහැර ෙග්න යනවා කියන් ෙන් ඉලගට විදුලි ්‍රටා ෙපාටි ගිනි තියනවා පරවල් අරස් කරනවා කිසිම ෙක් ෙන්ක් රාත්ත්‍රි කාලයට ෙගදරින් පිට යන්නබැ එවා 😂හන්නැති අයව රඅ ෙග්න ෙගාස් දස වදදි මිනිසුන්ට ඇ ෙසන පරිදි හයි ෙය්කැගහන්ම ෙපාලු වලින් පහර ෙද්නවා පසුව ෙකා්න්ඩය කපා මුන විකුර්ති කර එල් ලා යනවා ෙමියාලා පලමු ෙවන් හැදිවු ෙව ෙචගුරා කල්ලිය කියලපසු කා ෙල්ක ෙජ වි පි කිය ල හැදුනා එත ෙකාට ලාන්චනය ඉස් ෙකා ෙල් සනිව පාසැල් ලමුන් දන්නව. සනුව දං තමයි වැ ෙඩ අයි ෙනස් ෙවලා දං ෙමාකද්ද මා ලි මා ව ෙමා ෙගාල් ෙලා් ෙමි ෙගාල් ෙලා ෙමවා රජයට මහා ප්‍රස්නයක් උනා රණසංහ ප්‍රමදාස ශ්‍රිමතාන් ෙල් මාද්දි හරහා ගවුරව ඉල්ලා සටියා කරැනාකර. ෙමය නතරකරන ෙල්ස මුං නැත මුං හතහිටි ාය්. මුන් රටපාලනය කරනවිදිහට අන්න එතුම කියා සියා මං බුද්දා ෙමන් මාස 3ක් අයි ෙනවා කියල ඔන්න මුන්ට ෙකල ෙවන්න යන් ෙන් අර සුදා ව ෙග් මං මංසදා ෙනා ෙව ෙවදා ෙග් පුතා අනුරාධපර නගරය ලගම ඔන්නං එන්න මරනඩ හරි උස්සඩ හරි මං බරනැ උස්සඩ ෙල්සියි ඉතං ඉතිං ඉට පස ෙස් තමයි ෙජ වි පි යට ෙරනඩ පු ෙක් ගු නැති ෙවින්න කනඩ සිද්ද වු ෙන් එකට තමයි. මුං උං ශ්‍රිමත්රණසංහප්‍රමදාස. ශ්‍රිමතාන් බත්මුටිටි සල්ලි ෙරදි මුං අරංගියා එකට එතමාට වයිර කරයි ඔන්න දැං ෙත් ෙරනවද ෙමයාලා වැඩ කිඩ දව ෙදයක සජිත් මැතිතුමාට බඩගගා මඩගහනවා ඇත්තයි සත්තයි ෙද්යියන් පල්ල මම හමදා ෙසබ ෙළ්ක් බයනැ මරනවනමි මරන්න ෙල්සියි ෙග්මක් ඇත් ෙත්ම නැ ගුනඩිනයිටි❤❤❤❤❤

  • @samindukarannagodage2997

    @samindukarannagodage2997

    Ай бұрын

    තොපේ මයිනා ⁣

  • @sumithramadagedara406
    @sumithramadagedara4062 жыл бұрын

    මෙතුමා හිටියා නං අදත් අපි පෝසත් මිනිස්සු. මෙන්න නායකයෝ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyantharathnayaka286

    @priyantharathnayaka286

    2 жыл бұрын

    හිකි හිකි හිකි හිකි......

  • @rashmikalakshan7024

    @rashmikalakshan7024

    2 жыл бұрын

    ලබ්බ තමා🤣😅 . මතයක් දරන්න පුලුවන් කෙල්ලෝ කොල්ලෝ ඔක්කොම මැරුවා මේකා .කාලකන්නියා

  • @manuranaproduction8308

    @manuranaproduction8308

    2 жыл бұрын

    @@rashmikalakshan7024 Pissuda e jvp kale tamai ehema une metumage kale kisima marimak sidu une na😶

  • @chithrasadamali7105

    @chithrasadamali7105

    2 жыл бұрын

    මේවැනි ජන හදවත් දිනු මිනිසුන් තමයි මතු බුදු වේන්නේත්

  • @user-yr6vd2wk3i

    @user-yr6vd2wk3i

    2 жыл бұрын

    ඔබ තුමා හදවතේ නායකයා💗

  • @ranilpeiris1929
    @ranilpeiris19293 жыл бұрын

    One of Sri Lanka's best leaders. A true patriot and a person who loved the poor.

  • @mirajungco6013

    @mirajungco6013

    2 жыл бұрын

    Yes yes one of best leaders 😡😡 one of best killer basted..

  • @manorin5133
    @manorin51332 жыл бұрын

    නිවන් සුව ලැබේවා ඔබ තුමාට 🙏🙏🙏

  • @manjularoshan1334
    @manjularoshan13342 жыл бұрын

    තාත්තා හදාගත්තු දෙවල් පුතා නාගේන නැති කරන් යනවා

  • @nuwankwt8818
    @nuwankwt88183 жыл бұрын

    අජරාමර නිවන් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 නැවතත් අප අතරම ඉපදේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @zhangshing3905

    @zhangshing3905

    3 жыл бұрын

    සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සදහටම ගෙදර යවපු උඹලට ජේ.ආර්, ප්‍රේමදාස හොද ඇති නේද?

  • @gangarannayakage1128
    @gangarannayakage11283 жыл бұрын

    දේශයේ පිනට බිහිවුනු නායකයෝ🙏

  • @sisirakumara4682

    @sisirakumara4682

    3 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @gayankumara5168

    @gayankumara5168

    3 жыл бұрын

    බංබුව.... නිදං හොරාකාපු පේමදාස

  • @gayankumara5168

    @gayankumara5168

    3 жыл бұрын

    දේසයේ.පවට ජාතක උෟ නිදං හොරා

  • @uddariuddari7621

    @uddariuddari7621

    3 жыл бұрын

    @@gayankumara5168 ගොඨා නෙ බොල නිදන් හොරා ලොකහොරා

  • @mahindakahadagama2666

    @mahindakahadagama2666

    2 жыл бұрын

    @@gayankumara5168 ube ammata hukapu hora😁😁😁

  • @pathmaambwatgad1778
    @pathmaambwatgad17783 жыл бұрын

    එතුමා හිටියනම් අද මේ විදිහට දුප්පත් ජනතාව දුක්විදින්නේ නෑ මතු ආත්මයක හෝ අපේ අනාගත දරුවන් වෙනුවෙන් නායකයෙක් වෙන්න ඔබ තුමා යලි ඉපදේවා

  • @user-cd8tc6pe8f
    @user-cd8tc6pe8f2 жыл бұрын

    පොර වැඩක් කලා ඒක නෑ කියන්නෙ නෑ,හැබැයි 88,89 මිනිස්සුන්ට කරපු දේවල් ,ඒක හින්දා මිනිහත් බල්ලෙක් වගේ මැරිලා ගියෙ🤐

  • @NEST10SD
    @NEST10SD2 жыл бұрын

    මම නිදහස් පක්ෂයට ඡන්දය දුන්නත් මම ගරු කරන විශිෂ්ට ජනාධිපතිවරයෙක් එතුමා 💯 💚

  • @ariyawansadissanayaka6211
    @ariyawansadissanayaka62112 жыл бұрын

    ආඩම්බරයි හිටපු ජනාධිපති තුමනි.ඔබලා කරපු දේ නිසා අදටත් ජනතාව .ජීවත් වෙනව.නිවන් සුව ලැබේවා

  • @damithanushka37
    @damithanushka374 жыл бұрын

    ආදණීය නායකයා ඔබ අද්වීතියි

  • @amalrajapaksha9631
    @amalrajapaksha96314 жыл бұрын

    දුප්පතුන් ගේ ලන්කවේ ජනතා ජනාධිපති වරයෙක්

  • @zhangshing3905

    @zhangshing3905

    3 жыл бұрын

    මතක නැද්ද 88/89 මිනිස්සු මැරැවයි කියල

  • @thusithlall244
    @thusithlall2442 жыл бұрын

    ඇත්තටම දුප්පත් අහිංසක මිනිසුන් ගැන බලපු හදවතේ නායකයා රණසිංහ ප්‍රේමදාස මහතා. අදටත් රටේ එතුමා කරපු සංවර්ධනය තුලින් මිනිස්සු ජිවත් වෙනවා. අද පාලකයින්ට ඔන ළුලක් නොමැති දැ කර කොමිෂ් ගහගන්න

  • @samsungm210hone4

    @samsungm210hone4

    2 жыл бұрын

    මේ දෙවි කෙනක් දුප්පත් අපේ හෙට දවස ගැන හිතපු රත්තරන් සර් ඔබ‍ට නිවන් සුව

  • @nimeshhansaka312

    @nimeshhansaka312

    2 жыл бұрын

    👌

  • @kuwaitcity9597
    @kuwaitcity95974 жыл бұрын

    ජනසවියෙ නිර්මාතෘ ආර් පේමදාස මහතා දුප්පතාගේ හිතවතා

  • @zhangshing3905

    @zhangshing3905

    3 жыл бұрын

    ගෙවුණු පාවහන් පැලදූ පොදුජන දෙපතුල් සිපපූ උදාගමින් ගම ණයවූ දුප්පත් යුගයක් ඇරඹූ

  • @mohamedfahim3618

    @mohamedfahim3618

    3 жыл бұрын

    Aththa 💖💖

  • @user-fx5dt7sp4c

    @user-fx5dt7sp4c

    4 ай бұрын

    ❤👍🤛🙏

  • @fox700150
    @fox7001502 жыл бұрын

    ඔහුට අදටත් මම ආදරෙයි පිය්සනනී ඔබ හිටියානම් අදටත් අපිට හොද රටක් තියනවා නිවන් සුවයලැබේවා

  • @gangasreelanga1061

    @gangasreelanga1061

    2 жыл бұрын

    ඹඛයි අ ෙප් තාත්තා

  • @aisharajapaksha8807
    @aisharajapaksha88072 жыл бұрын

    අජරාමර නිවන් සුවය ලැබේවා ඔබතුමාට 🙏🙏🙏

  • @nilamdeenlokeesh7078

    @nilamdeenlokeesh7078

    2 жыл бұрын

    ටයර් සෑයවල් වල පිච්චුවා එතකොට තමයි අපාය සුවය

  • @heenmanekarani9970
    @heenmanekarani99704 жыл бұрын

    ඔබට සදාකල් අපි. පිං දිනවා අදත් පිං දෙනවා ඔබ දාකල් අපිට අමර නියයි පිය තුමනි

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm96892 жыл бұрын

    ඔබතුමාට නිවන් සුව ලැබේවා 🌹🙏🙏

  • @weerekarawemcsk326
    @weerekarawemcsk3263 жыл бұрын

    ඇයි ටයර් සැයවල් මතක ද.නැත්නම් මතක් කරගන්න

  • @user-fx5dt7sp4c

    @user-fx5dt7sp4c

    4 ай бұрын

    ඔයාලාෙල සැය ලගදිම රැප සටහන් සමග බලාගන්න පුලුවන් එදාටජනතාව ෙත්ෙර බාසාවකි සලකුනකින් වුත්තර ෙද්යි දැනට න ෙරාගිව ඉන්න

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon32164 жыл бұрын

    දුප්පතාගේ හිතවතා ඔබ තුමාට නිවන් සුව ලැබේවා

  • @tombrad9046

    @tombrad9046

    3 жыл бұрын

    Ane Pala yanna,,,, sinhala kollo 60000 k marapu ekek ta thopi hondai kiyanne.....

  • @sugathjayantha9704

    @sugathjayantha9704

    3 жыл бұрын

    @@tombrad9046 uba genala beluwada..? Uba ithuru uney kohomada...? Pu....k... erala daala giyaada.. patayan pakayo tahukanney nethuwa...

  • @sugathjayantha9704

    @sugathjayantha9704

    3 жыл бұрын

    Hon Mr premadasa president ta baninney Raajapakshalage guuu kana wahallu witharayi...

  • @kdkps8943

    @kdkps8943

    3 жыл бұрын

    Ahinska sinhala kollo 50000k amu amuwe maral dapu kalaknniyek

  • @kdkps8943

    @kdkps8943

    3 жыл бұрын

    Sugath Jayantha ganiwa arn waren ponnya hukala penanne premadasa wage pawkaryek lankwe twath nha ekane ballek wage pare marune kalakanniua

  • @kumare7090
    @kumare70902 жыл бұрын

    නිවන් සුවය ලැබෙිවා හදවතේ නායකය සදා අමරණියයි

  • @dananjayapradeep7616
    @dananjayapradeep76162 жыл бұрын

    ඔබතුමාට නිවන් සුව ලැබේවා

  • @MadumathiKumuduni

    @MadumathiKumuduni

    6 ай бұрын

    ඔබතුමා අසනීය වංශවල වේවා නිවන් සුව ලැබේවා

  • @sl8732
    @sl87322 жыл бұрын

    ඔබතුමාගේ අඩුව අද දැනෙනවා නයකතුමනේ

  • @kumarykumary6303
    @kumarykumary63033 жыл бұрын

    නායකතුමනි 🙏🙏🙏🙏

  • @muhammedsarjan7990

    @muhammedsarjan7990

    2 жыл бұрын

    👍👍

  • @asankabandara5335
    @asankabandara53353 жыл бұрын

    නිවන් සුව ලැබේවා මගේ ආදරණීය නායකතුමනි

  • @malkimalki7360

    @malkimalki7360

    3 жыл бұрын

    Me padasthara ballalu kotinwa audhadela kotinge passalewakewe ekath ballekwage bombayakatama marelagiyalu nidakin ratakaapu hatha

  • @pemasirisilva1990

    @pemasirisilva1990

    3 жыл бұрын

    Duppathata Salakapu Ekama Nayakaya

  • @sumithkalpa9290

    @sumithkalpa9290

    3 жыл бұрын

    @@pemasirisilva1990 උගෙ අම්මගෙ දේපළ වෙන්න ඇති දෙන්න ඇත්තෙ

  • @dammidammi1415

    @dammidammi1415

    3 жыл бұрын

    😥😥😥😥😥😥

  • @suranimala3867

    @suranimala3867

    3 жыл бұрын

    Niwannam giyada danna na 89 marapu marillata

  • @aselasamaradiwakara
    @aselasamaradiwakara2 жыл бұрын

    ජනාධිපති පති තුමණි ඔබ සදා අමරණිය යි... ඔබ නික්ම ගියේ ජාතියේ අවසනා වටයි... 🙏🙏🙏❤❤❤❤😪😪😪

  • @sureshnuwan8355
    @sureshnuwan83553 күн бұрын

    දුප්පත් මනුස්සයාගේ දුක දන්න එකම ජනාධිපතිතුමා මෙතුමා

  • @anulaniriella1606
    @anulaniriella16063 жыл бұрын

    හොඳ මිනිස්සුන්ට enna බැරි කරන වැඩක් hoda දකින්නට අකමැති මිනිස්සු enna rata ලංකාව

  • @kavinethgeesara8060

    @kavinethgeesara8060

    2 жыл бұрын

    Ow

  • @gayanthavijerathne3406
    @gayanthavijerathne34062 жыл бұрын

    නිවන් සුව ලැබේවා janathithumata

  • @udayasiriperera4762
    @udayasiriperera47622 жыл бұрын

    දුප්පතුන්ට යන්න පර කියා දුන්න මනුස්සය....❤❤❤❤

  • @forestgum1237
    @forestgum12372 жыл бұрын

    මේ රටේ 60000 ක් උගත් තරුණ තරුණියෝ ගාතනයට ලක් වූයේ මොහුගේ කාලයෙයි! ඒ පවම ඇති ඔහුට ඔය කියන විදියට නිවන් යන්න!

  • @vishmitha6370

    @vishmitha6370

    2 жыл бұрын

    Unwa marapu eken kidenek ge jiwitha berunada .e minimaru JVP karayanwa marapu ekata methumata api garu karanawa

  • @forestgum1237

    @forestgum1237

    2 жыл бұрын

    @@vishmitha6370 ඒ කාලේ ප්‍රෙමදාස සරණන් ගච්චාමි කියලා දැන් රාජපක්ෂ සරණන් ගච්චාමිද?

  • @vishmitha6370

    @vishmitha6370

    2 жыл бұрын

    @@forestgum1237 rajapaksha yudde kara kiyana hama thanakama mama ita wirudda wela thiyenawa .mokada mama ranawiruwekge puthek .ape thaththala iwara karapu yudde gawurawaya uta denne mokatada .mata kohomath oya rajapaksha penna baa .ekale idanma man nam kiwwa oka hora kiyala .jiwitheta chande dilath naa mahindata. Api nam katawath saranam gathchami kiyala naa .ehema kiyana un thamayi ohoma kiyanne .habayi premadasa kare hari de .ekata api garu karanawa .rohana wijewira wage minimaruwo weerayo karan inna ubala wage un ekka mewa katha karala therumak naa.

  • @w.desilva8213

    @w.desilva8213

    2 жыл бұрын

    ඔව් බාබු මූව නිවන් යවපු නිසා තව තරුන ජීවිත ලක්සයක් විතර බේරුනා. ඒ සතුටට අපි කිරිබත් බල්ලොන්ට දුන්නා

  • @nirmalaweerasundarabandara1596

    @nirmalaweerasundarabandara1596

    2 жыл бұрын

    යුද්ධය කවුරුන් විසින් නිර්මාණය කලද බහුතරය වෙනුවෙන් එය විසදීම පාලකයන්ගේ වගකීමකි .එහිදී දෙපාර්ශවයෙම ජිවිත විනාශ වීම වැලැවිය නොහැකිය .නමුත් ඔහු JvP ඉල්ලීම් වුන ඉන්දියන් හමුදා ආපහු යැවීම ,තරුණ කොමිසමේ තීරණ වලට අනුව තරග විභාග ක්‍රමය යටතේ රැකියා ලබා දීම වැනි දේ නොබියව ක්‍රියාත්මක කලා. සාකච්ඡා මාර්ග යෙන් විසදා ගන්න තිබුණු දේවල් එදා JvP නායකත්වය ප්‍රතික්ෂේප කරපු නිසා යි ජීවත ඒ විදියට විනාශ වුනේ.අද රට ට පාලකයෝ කියා ග්න්නා මිලෙච්ච ත්‍රස්ත මන්කොල්ල කරුවන් කරලා තියෙන විනාශ ය එක්ක බලන කොට ප්‍රේමදාස ජනාධිපති තුමා වගේ කෙනෙක් නැති වුනේ එතුමා ගේ පාපයට නෙවෙයි මේ රටේ අද ජීවත් වෙන මිනිසුන් ගෙ පවට.

  • @fathimaarafa1408
    @fathimaarafa14082 жыл бұрын

    මං කැමැති ම ජනාධිපති තුමෙක්

  • @user-dh8fo5tz3m
    @user-dh8fo5tz3m3 жыл бұрын

    හිටියනම් ඇත්තටම ඒ දේවල් කරනව .

  • @mohamedfahim3618

    @mohamedfahim3618

    3 жыл бұрын

    Ada merata supiri ratak bro💯💯

  • @zhangshing3905

    @zhangshing3905

    3 жыл бұрын

    @@mohamedfahim3618 රට ලේ විලක් වෙලා තමයි නතරවෙන්නෙ

  • @user-is9fe8xg2t

    @user-is9fe8xg2t

    3 жыл бұрын

    @@zhangshing3905 hitiyanang rata wikunana un kanaththe😂😂😂😂 duppath miniha goda

  • @shamalperera4875
    @shamalperera48753 жыл бұрын

    මම දැකපු ආකර්ෂණීය ම කතිකයා....ලංකාවේ හිටපු....වැඩත් ගොඩාක් කලා...

  • @zhangshing3905

    @zhangshing3905

    3 жыл бұрын

    ගෙවුණු පාවහන් පැලදූ පොදුජන දෙපතුල් සිපපූ උදාගමින් ගම ණයවූ දුප්පත් යුගයක් ඇරඹූ සජිත් එනවා සජිත් යනවා // දැයෙන් සැගව ගිය නිධාන මතුකල ශ්‍රී මුඛයෙන් සොම්නස දුන් සුපතල උස්කම් මිටිකම් හිමිකම් හෙලිකල ඇයව ආර්යාවක් කල මනලොල සජිත් එනවා සජිත් යනවා // ඒදණ්ඩට බිය නැති රුසියාණෝ සාමාන්‍ය පෙල දිනූ සමතාණෝ විදේශ භාෂා වියක්ත කතානෝ ගිලුණු දෑස් යුතු බූරු පුතානෝ සජිත් එනවා සජිත් යනවා //

  • @SK-cy2dp

    @SK-cy2dp

    3 жыл бұрын

    Hm.godak kla..60000 withra marana eka lesi na..

  • @jokerjoker679
    @jokerjoker6793 жыл бұрын

    අතිගරු පියානන්ට නිවන් සුවලැබේවා ඔබ තුමා අදටත් අමරනීයයි.අපේ දරුවන් පාසැල් යන්නේ ඔබ තුමාට පින් සිද්ද වෙන්න යි .අදටත් අපි ආදරෙයි .මම සවුදි

  • @sf7701

    @sf7701

    2 жыл бұрын

    උබේ ළමයි පාසල් යයි මේ යකා හිටියනම් යන්නේ ටයර් සෑයට තෝ දැන්ද නැකිට්ටේ තෝ 88 89 කාලේ කොහේද හිටියේ උබ ඉපදිලා නැතුව අැති කොටින්ට අායුධ දීලා අහිංසක පොලියේ 600කට යටත්වෙන්න කියලා මරා දැම්මා

  • @sumitragamage9553
    @sumitragamage95532 жыл бұрын

    ජනතාවනි අවදිවන්න මාලිමාව ට ඡන්දය දෙන්න....

  • @sahandeegayu4730

    @sahandeegayu4730

    2 жыл бұрын

    බෑ

  • @user-yr6vd2wk3i

    @user-yr6vd2wk3i

    2 жыл бұрын

    බෑ

Келесі