අවුරුදු 26 ක් පරණ Restaurant එකකින් කාපු කෑම !! Rodeo Pub & Restaurant

About Rodeo Pub & Restaurant
The Rodeo Pub & Restaurant is one of Negombo’s oldest and most favorite watering holes, having been opened by Janaka Weeramanthri way back in 1996 when the main street was a mere dirt track. The Pub can be found on Negombo’s beach road approx. 100m before The Jetwing Blue Hotel on the beach side.
Google Maps: goo.gl/maps/B6ZvECF51iuXvWnHA
Address: No 35, Poruthota Rd, Negombo.
Open Hours: 9.00 am to 02.00 am
Hotline: 0777746474
#restaurant #seafood #negombo
------------------------------------------------
FOOD PRICES
Banda's Taste Meter (❤️ Best / 💚 Good / 💛 Average)
💚 Seafood Platter: LKR 6000
💚 Heart Attack Beef Burger: LKR 2500
❤️ Hot Battered Cuttlefish: LKR 1500
💛 Nasi Goreng: LKR 2000
❤️ Veg Spaghetti: LKR 1700
❤️ Negombo Crab Curry with Roast Paan: LKR 2500 (02 Px)
Special Notes ⚠️️
➡️ 10% Service charge will add for dine-in orders.
➡️ We are not responsible for any customer service & food quality issues. If you have any questions, don't hesitate to get in touch with the restaurant directly.
➡️ Due to the current situation prices will change without prior notice.
Parking ❎ (Public Parking)
‌Card Payments ✅
‌Delivery ✅ (Uber Eats)
‌Seating ✅ 50+ People
‌Air Condition ❎
‌BYOB ✅ Corkage Charge Apply
‌Staff: 6+ Members
‌Halal Certified: ❎
------------------------------------------------
Costume Partner: THE GARAGE 👕
BUY 3 & GET 1 FREE / BUY 5 & GET 2 FREE - ON EVERYTHING
Hotline: 0777 315 786
Facebook: / thegarageclothingstore
Instagram: / thegarage_clothingstore
CONTACT US ✉️
lankatraveltoday@gmail.com
OUR SOCIAL MEDIA 👥
Facebook: / traveltodaysl
Instagram: / traveltodaysl
CAST
Executive Producer: Lasith Weerakoon
Host : Sandaru Bandara Weerasekara
Producer: Gagana Hirusha
Assistant Producer: Nisitha Nawanjana
MUSIC
Song: Waesto & Luke Bergs - Let Go
Music provided by Vlog No Copyright Music.
Video Link: bit.ly/43tNzBs

Пікірлер: 109

  • @hasipcn3337
    @hasipcn3337 Жыл бұрын

    Rodeo pub එක කියන්නෙ හැමසතිඅන්තෙම යාලුවො සෙට් එකත් ගිහිල්ලා නිදහසේ කාලා බීලා එන සුපුරුදු තැන තමා ඉතින් ආදරෙයි මීගමුව බෝඩරේ❤️🎵

  • @traveltodaysl

    @traveltodaysl

    Жыл бұрын

    මීගමුවේ කවුරුත් දන්න තැනක්.. ❤️

  • @tisharahewahakmanage8940
    @tisharahewahakmanage8940 Жыл бұрын

    Good luck malli. Oya hodata wede karanawa

  • @user-mx8oq3jt6g
    @user-mx8oq3jt6g Жыл бұрын

    Wow wow Banda happy coming my restaurant balangoda vishmi food cabin next mont coming brother

  • @lakshithanilupa3013
    @lakshithanilupa3013 Жыл бұрын

    ගණන් හොඳටම වැඩියි. හිතපු තරම් set නෑ වගේ.

  • @traveltodaysl

    @traveltodaysl

    Жыл бұрын

    ඒ වුනාට මේකට හවස් වෙද්දී මාර සෙනගක් එනවා 😍

  • @sugandhipunsala2766
    @sugandhipunsala2766 Жыл бұрын

    Superb🔥

  • @fourteendays14123
    @fourteendays14123 Жыл бұрын

    Superb 🔥

  • @adeesharoshen
    @adeesharoshen Жыл бұрын

    Banda is the best food reviewer i have seen in sri lanka ❤️😋

  • @traveltodaysl

    @traveltodaysl

    Жыл бұрын

    Thanks bro.. ❤️

  • @BuddhikaDinusanda-ru3fd
    @BuddhikaDinusanda-ru3fd Жыл бұрын

    Wow super b bro

  • @ZombiLanka
    @ZombiLanka Жыл бұрын

    වැඩෙි නියමයි... සුබ පතනවා

  • @traveltodaysl

    @traveltodaysl

    Жыл бұрын

    ස්තූතියි ❤️

  • @venuwa6114
    @venuwa6114 Жыл бұрын

    glad to be in first 50 views

  • @Ayesh_Nimanthaka
    @Ayesh_Nimanthaka Жыл бұрын

    Othana night dj eka thama supiri 🤩❤️

  • @traveltodaysl

    @traveltodaysl

    Жыл бұрын

    Aniwa ❤️

  • @kasunbandara5022
    @kasunbandara5022 Жыл бұрын

    බංඩා තව interviewing improve කරන්න ඔනී මැදින් පැනලා දෙනවා.., තව එකම එකම අපහු ආපහු කියනවා බංඩා exciting frame එකට හැම vlog එකේම, ඔයිට වඩා poddak කාගෙන් හරි අහලා training එකක් ගත්තා නම් හොදයි .. ජය ❤

  • @traveltodaysl

    @traveltodaysl

    Жыл бұрын

    ඔයාගේ අදහස් වලට ස්තූතියි මිත්‍රයා ❤️

  • @dilinidinethma6878
    @dilinidinethma6878 Жыл бұрын

    නියමයි

  • @rushvenura2270
    @rushvenura2270 Жыл бұрын

    Adarei saho

  • @manuranaproduction8308
    @manuranaproduction8308 Жыл бұрын

    Ado banda supiri 😍

  • @lahiru..yt..100k..8
    @lahiru..yt..100k..8 Жыл бұрын

    Love you banda 🌝💯

  • @traveltodaysl

    @traveltodaysl

    Жыл бұрын

    Thanks ❤️

  • @ashanpriyadarshana3512
    @ashanpriyadarshana3512 Жыл бұрын

    Dope da banda 😂😂

  • @deshanmasakorala8604
    @deshanmasakorala8604 Жыл бұрын

    Nasi eka hadaddima penava melo rahak naa wage kiyla.. eka confirm una palaweni dewani bite eken passe bandage face reaction ekenui comment ekenui..

  • @chalanaeakash
    @chalanaeakash Жыл бұрын

    First comment aka magana banda

  • @DarkRadeonFX
    @DarkRadeonFX Жыл бұрын

    Patta podi portion,mara padui

  • @kavindukeshara8209
    @kavindukeshara8209 Жыл бұрын

    Owa kanna salli kohenda

  • @job_enna_adumilata_rata_yanna

    @job_enna_adumilata_rata_yanna

    Жыл бұрын

    🤣

  • @malinduasen597
    @malinduasen597 Жыл бұрын

    Chocoholics eke review ekk one

  • @chathura3
    @chathura3 Жыл бұрын

    Thanks banda❤❤❤

  • @traveltodaysl

    @traveltodaysl

    Жыл бұрын

    ❤️❤️

  • @sithumdilshan651
    @sithumdilshan651 Жыл бұрын

    nice

  • @YourManJerry
    @YourManJerry Жыл бұрын

    Negombo Beach peththe yanna ona.. thanks for the video..

  • @traveltodaysl

    @traveltodaysl

    Жыл бұрын

    ❤️❤️

  • @achinthamadushan1568
    @achinthamadushan1568 Жыл бұрын

    අම්මෝ නාසිගුරාන් එකේ ලොකු රු 2000 යි 😂😂😂

  • @satheeshyasindu1934

    @satheeshyasindu1934

    Жыл бұрын

    අඩෝ එච්චර වෙනවද

  • @traveltodaysl

    @traveltodaysl

    Жыл бұрын

    ඒක නම් පාඩුයි.. 😥

  • @sharmilahashini9511
    @sharmilahashini9511 Жыл бұрын

    බංඩා අශාන් ප්‍රනාන්දු වගේ නේද

  • @gimhanikuruppu7358
    @gimhanikuruppu7358 Жыл бұрын

    අයියේ, යක්කල Letona Cafe එක ගැනත් කරන්නකෝ. ඒකේ fried rice එක ඒ කාලේ ඉඳන්ම favourite එකක්. යක්කල legendary place එකක්🙏

  • @traveltodaysl

    @traveltodaysl

    Жыл бұрын

    ❤️❤️

  • @slmadda8109
    @slmadda8109 Жыл бұрын

    Hey Banda , you may have enjoyed well.🎉

  • @traveltodaysl

    @traveltodaysl

    Жыл бұрын

    Thanks ❤️

  • @traveltodaysl

    @traveltodaysl

    Жыл бұрын

    Thanks bro ❤️

  • @BEASTYT.2008
    @BEASTYT.2008 Жыл бұрын

    supiri aiye

  • @traveltodaysl

    @traveltodaysl

    Жыл бұрын

    Thanks malli ❤️

  • @job_enna_adumilata_rata_yanna
    @job_enna_adumilata_rata_yanna Жыл бұрын

    Superb

  • @traveltodaysl

    @traveltodaysl

    Жыл бұрын

    Thanks ❤️

  • @crickworld349
    @crickworld349 Жыл бұрын

    Chamagei bandai ekt oni

  • @chamaralakshman6768
    @chamaralakshman6768 Жыл бұрын

    Supiru👌👌👌👌👌👌

  • @dilanthakavisara8632
    @dilanthakavisara8632 Жыл бұрын

    නාසිය නම් මෙලෝ රහක් නෑ....ඒක නම් පට්ට අවුල්.....ක්‍රැබ් එක නම් ෆට්ට ඕකෙ ❤

  • @traveltodaysl

    @traveltodaysl

    Жыл бұрын

    ඔව් Portion එක නම් ගොඩක් අඩුයි.

  • @nipunranasinghe1092
    @nipunranasinghe1092 Жыл бұрын

    Rodeo 👌

  • @nadeeshancorea5803
    @nadeeshancorea5803 Жыл бұрын

    Pasta hadanna dapu pomodoro eka ithaliye nethi beri duppath ayata caritas kiyana eken nikan dena ekak...ekath oheta genalla business karanawa kiyanne Ithin hari hodai...😔

  • @traveltodaysl

    @traveltodaysl

    Жыл бұрын

    මෙහෙත් ඉතින් ලොකු වෙනසක් නෑනේ 😅

  • @etm_clipz
    @etm_clipz Жыл бұрын

    Frist comment ❤🎉

  • @champikaananda9905
    @champikaananda9905 Жыл бұрын

    මිනුවන්ගොඩ තියෙනවා ආප්ප තියෙන තැනක් චීස් ආප්ප පීසා ආප්ප චොකලට් ආප්ප ආප්ප වරග 8

  • @traveltodaysl

    @traveltodaysl

    Жыл бұрын

    මොකක්ද ඒකේ නම ?

  • @kgl319
    @kgl319 Жыл бұрын

    ❤️💪

  • @chamarasandaruwan545
    @chamarasandaruwan545 Жыл бұрын

    according to my point of view hart attack burger is not reasonable but name and the price are really matching. because when a person heard the price of it person can be cause to hart attack 😂

  • @AZ-ze5xb

    @AZ-ze5xb

    Жыл бұрын

    Okay pitarata famous grill ekay main menu item ekak uncle ussala oka size loku price adu mey oka size adukarala price wedi karala 🤣

  • @AZ-ze5xb

    @AZ-ze5xb

    Жыл бұрын

    Heart Attack Grill Las Vegas Nevada USA.

  • @AZ-ze5xb

    @AZ-ze5xb

    Жыл бұрын

    Octuple Bypass Burger okay real nama.

  • @AZ-ze5xb

    @AZ-ze5xb

    Жыл бұрын

    Burgers 8 danna onay meka 2 dala🤭

  • @Hdksshdkskss
    @Hdksshdkskss Жыл бұрын

    ෂර්ට් එක ලස්සනයි බන්ඩ අයියේ ❤

  • @traveltodaysl

    @traveltodaysl

    Жыл бұрын

    ස්තූතියි මල්ලි ❤️

  • @DeshanV
    @DeshanV Жыл бұрын

    ❤🎉

  • @sathirajayathsara
    @sathirajayathsara Жыл бұрын

    ❤❤❤❤

  • @isurupriyankara5409
    @isurupriyankara5409 Жыл бұрын

    Mama thamayi video eka mulinna baluwe😇

  • @traveltodaysl

    @traveltodaysl

    Жыл бұрын

    ❤️❤️

  • @MusicwithIROSHA902
    @MusicwithIROSHA902 Жыл бұрын

    1st view😅

  • @shaidurrahman2728
    @shaidurrahman2728 Жыл бұрын

    😮😮😮

  • @shenalfernando5004
    @shenalfernando5004 Жыл бұрын

    ගෙදර තමයි ❤️

  • @randikadayan2112
    @randikadayan2112 Жыл бұрын

    👍🙂❤

  • @user-vd9hp6ck7x
    @user-vd9hp6ck7x Жыл бұрын

    💞💞💞

  • @rajithalakshan1651
    @rajithalakshan1651 Жыл бұрын

    Lasith bro ta happy birthday kiyNna❤❤

  • @traveltodaysl

    @traveltodaysl

    Жыл бұрын

    Aniwa ❤️

  • @heyhallow
    @heyhallow Жыл бұрын

    price eka set na wage Nasi goreng eke ehema😟😑

  • @traveltodaysl

    @traveltodaysl

    Жыл бұрын

    Eke price eka nm wadi thamai. 😥

  • @Senuproduction21
    @Senuproduction21 Жыл бұрын

    Dinemore ekea video ekak onea😅😅😅

  • @user-uz7zb8fd6w
    @user-uz7zb8fd6w9 ай бұрын

    බන්ඩ කල්පිටියට එන්න ... Sea food කෑමවල පීනන්න පුලුවන් ...

  • @456pani
    @456pani Жыл бұрын

    බුදු සරණයි රවී 😂😊😊

  • @lakshithamadushan9191
    @lakshithamadushan9191 Жыл бұрын

    save water drink beer 😂❤️

  • @traveltodaysl

    @traveltodaysl

    Жыл бұрын

    Definitely ❤️

  • @randika1287
    @randika1287 Жыл бұрын

    1st

  • @shiwanthamahesh6819
    @shiwanthamahesh6819 Жыл бұрын

    5 view❤

  • @sameeramm
    @sameeramm Жыл бұрын

    ඕවා ,ගිහින් බන්ඩා කන්නේ, free ද ?දන්න කෙනෙක් කියපල්ලකෝ !!

  • @quicknewssrilanka6757

    @quicknewssrilanka6757

    Жыл бұрын

    ඔව් බං ඌට ෆ්‍රී දෙන්නේ review කරන හින්දා

  • @sameeramm

    @sameeramm

    Жыл бұрын

    @@quicknewssrilanka6757 free දෙන්නේ නැතිව ,ඇති නේද ?මොකද දැන් channel එකෙන් හොද ගානක් හම්බවෙනවා නේ !!

  • @osadajayasinghe-cu5db
    @osadajayasinghe-cu5db Жыл бұрын

    Set nh vge ethna nm💀

  • @sampathkumara3738
    @sampathkumara3738 Жыл бұрын

    කලමාරි කියන්නෙ මොනවද

  • @traveltodaysl

    @traveltodaysl

    Жыл бұрын

    දැල්ලෝ වලට 😊

  • @AIVisionary34
    @AIVisionary34 Жыл бұрын

    Heart attack එන්නැද්ද රුපියල් හත්සීයක් විතර යන බනිසට 2500ක් දෙද්දි

  • @traveltodaysl

    @traveltodaysl

    Жыл бұрын

    ඒක නම් ඇත්ත.. 😅

  • @imiraperera697
    @imiraperera697 Жыл бұрын

    ගානෙ හැටියට වටින් නෑ. සීෆුඩ් ප්ලැට එක ඩ්‍රයි.

  • @sashiabayarathna1531
    @sashiabayarathna1531 Жыл бұрын

    අඩිය ගහන්න යන පොට් එක...👌👍

  • @traveltodaysl

    @traveltodaysl

    Жыл бұрын

    සුපිරි ❤️❤️

  • @tharinduakash1358
    @tharinduakash1358 Жыл бұрын

    danna sinhalen karapan bn

  • @ishini.a2831
    @ishini.a2831 Жыл бұрын

    Ai guest kiyana ekama banda aye repeat karanne? Eka mara annoying.

  • @nimeshbro8951
    @nimeshbro8951 Жыл бұрын

    ගනන් වැඩී නේද

  • @traveltodaysl

    @traveltodaysl

    Жыл бұрын

    ටිකක් වැඩී තමයි 😥

  • @sameeramm
    @sameeramm Жыл бұрын

    ගිනි ගනන් ,කෑම.. burger එක 2500ක්..😮

  • @Hirusha_

    @Hirusha_

    Жыл бұрын

    ලංකාවෙ අයට වඩා සුද්දො ටාගට් කරන්නේ ඒකයි

  • @traveltodaysl

    @traveltodaysl

    Жыл бұрын

    Mewa tourist restaurant ekai ganan tikak wadi.

  • @thilannadeera404
    @thilannadeera404 Жыл бұрын

    Nasi eka 😂😂😂😂

  • @manojsubasinghe6953
    @manojsubasinghe6953 Жыл бұрын

    රුපියල් 6000 ta nm sea food platter එක පාඩුයි

  • @traveltodaysl

    @traveltodaysl

    Жыл бұрын

    ගාන නම් වැඩී තමයි.. 😥

Келесі