"අපි දෙන ලක්ෂ 26ය දුවලා පුතාලා 100 ගුණයක් කරනවා"

"අපි දෙන ලක්ෂ 26ය දුවලා පුතාලා 100 ගුණයක් කරනවා"
අම්පාර මහමෙව්නාව ශ්‍රී සද්ධාතිස්ස භාවනා අසපුවෙහි "ඩීපී එඩියුකේෂන් ඒ.අයි., කෝඩින් හා රොබොටික්ස් කැම්පස්" දියත් කිරීම 2023 ජුනි මස 05 වන දින සේරුවිල මංගල රාජමහා විහාරාධිපති පූජ්‍ය අළුදෙණියේ සුබෝධි ස්වාමින්වහන්සේගේ සහ අම්පාර මහමෙව්නාව ශ්‍රී සද්ධාතිස්ස බෞද්ධ අසපුවෙහි විහාරාධිපති පූජ්‍ය සියඹලන්ගමුවේ මහින්ද ස්වාමින්වහන්සේගේ අනුශාසකත්වයෙන් සහ ධම්මික හා ප්‍රිසිලා පෙරේරා පදනමේ සභාපති සහ නිර්මාතෘ ධම්මික පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදි.
එම අවස්ථාවේ දී ලබාගත් දර්ශන ඇතුළත් වීඩියෝව නරඹන්න.
ඩීපී එඩියුකේෂන් කෝඩින් පාසල හා එක්වීමට පිවිසෙන්න : link.dp.lk/DP.Education.CodingSchool.Website

Пікірлер: 33

  • @traveldiary1207
    @traveldiary120711 ай бұрын

    ජයවේවා

  • @traveldiary1207
    @traveldiary120711 ай бұрын

  • @chamilwickramasinghe8369
    @chamilwickramasinghe8369 Жыл бұрын

    godak pin oba thumata 🌼🙏🙏

  • @rathnakeerthi8144
    @rathnakeerthi8144 Жыл бұрын

    අම්පාරටත්......කොඩ්න්......ලබාදුන් ඔබ තුමා ඇතුළු සියලු දෙනාට බොහොම ස්තුතියි ජයවේවා❤!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  • @manjulabandara3677
    @manjulabandara3677 Жыл бұрын

    Thank you sir for your time using our children.

  • @chiranjayathu8989
    @chiranjayathu8989 Жыл бұрын

    ධම්මික පෙරේරා මැතිතුමනි ..ජාති ජාතිත් පිං මේ කරපු දේට.අම්පාරට මේ දීපු දායාදය මහ මෙරක් තරම් වටිනව ..මහමෙවුනාව එක්ක දුර ගමනක් යන්න ඔබතුමාට පුළුවන් ..ජයවේවා

  • @kavidudewmina8430
    @kavidudewmina8430 Жыл бұрын

    congratulation sir

  • @chandimasandamali6824
    @chandimasandamali6824 Жыл бұрын

    🙏🙏🙏 ගොඩක් පින් ඔබතුමාට.

  • @thilinasanjeewa420
    @thilinasanjeewa420 Жыл бұрын

    Great work sir 👏

  • @dpeduitcampus

    @dpeduitcampus

    Жыл бұрын

    🤝

  • @chamilarathnayaka919
    @chamilarathnayaka919 Жыл бұрын

    Greate work sir!!!congratulation...

  • @BindusaraK.C.
    @BindusaraK.C. Жыл бұрын

    Godak pin obathumanta💐🙏

  • @Sadaru_Hansaka
    @Sadaru_Hansaka Жыл бұрын

    සතුටුයි අම්පාරටට්‍රහ් ආපු එක ගැන ❤️ අම්පාරටත් කෝඩින් ලබාදුන් ඔබ තුමාට ඇතුලු සියලූම දෙනටා බොහොම ස්තූති 💯 මේ වගේ දේවල් ඉස්සරහටත් කරන්න 🧡ජය වේවා 💯

  • @dpeduitcampus

    @dpeduitcampus

    Жыл бұрын

    😊🙌💕

  • @charuniperera1314
    @charuniperera1314 Жыл бұрын

    Good luck

  • @slmax10youtubechannel76
    @slmax10youtubechannel76 Жыл бұрын

    මොරටුවටත්❤️❤️❤️❤️❤️ හදලා දෙන්න ළමුන්ට

  • @dpeduitcampus

    @dpeduitcampus

    Жыл бұрын

    ධම්මික සහ ප්‍රිසිලා පෙරේරා පදනම හා සම්බන්ධ වූවාට ස්තූතියි. අප පදනම විසින් ශ්‍රී ලංකාව තුල ඩිජිටල් අධ්‍යාපනය ප්‍රචලිත කිරීම අරමුණු කර ගනිමින් පාසල් සහ පිරිවෙන් සඳහා ඩිජිටල් පංතිකාමර සහ ඩිජිටල් උපකරණ ලබාදීම සඳහා සිදුකළ ව්‍යාපෘතිය මේ වනවිට තාවකාලිකව නවත්වා ඇත. එය නැවත ආරම්භ කල විට ඔබගේ ඉල්ලීම අප විසින් සලකා බලන බව දැනුම් දෙමු

  • @user-zz6kl9pr2x
    @user-zz6kl9pr2x Жыл бұрын

    මොනරාගල දිස්ත්‍රික්කයටත් cording school ekak dennako ඇමතිතුමනි

  • @dpeduitcampus

    @dpeduitcampus

    Жыл бұрын

    ධම්මික සහ ප්‍රිසිලා පෙරේරා පදනම හා සම්බන්ධ වූවාට ස්තූතියි. අප පදනම විසින් ශ්‍රී ලංකාව තුල ඩිජිටල් අධ්‍යාපනය ප්‍රචලිත කිරීම අරමුණු කර ගනිමින් පාසල් සහ පිරිවෙන් සඳහා ඩිජිටල් පංතිකාමර සහ ඩිජිටල් උපකරණ ලබාදීම සඳහා සිදුකළ ව්‍යාපෘතිය මේ වනවිට තාවකාලිකව නවත්වා ඇත. එය නැවත ආරම්භ කල විට ඔබගේ ඉල්ලීම අප විසින් සලකා බලන බව දැනුම් දෙමු

  • @sunilrodrigo9778
    @sunilrodrigo9778 Жыл бұрын

    Our corrupt politicians in the parliament should be ashamed to use our money for their luxury life eating and luxury transport and travel. They did nothing to their villages to benefit the next generation of children. Long Live Dhammika Perera and his vision to help our kids.

  • @ashensulakshana4285
    @ashensulakshana4285 Жыл бұрын

    Ane ape gamatath oya wadasatahana thibbabanm

  • @dpeduitcampus

    @dpeduitcampus

    Жыл бұрын

    ධම්මික සහ ප්‍රිසිලා පෙරේරා පදනම හා සම්බන්ධ වූවාට ස්තූතියි. අප පදනම විසින් ශ්‍රී ලංකාව තුල ඩිජිටල් අධ්‍යාපනය ප්‍රචලිත කිරීම අරමුණු කර ගනිමින් පාසල් සහ පිරිවෙන් සඳහා ඩිජිටල් පංතිකාමර සහ ඩිජිටල් උපකරණ ලබාදීම සඳහා සිදුකළ ව්‍යාපෘතිය මේ වනවිට තාවකාලිකව නවත්වා ඇත. එය නැවත ආරම්භ කල විට ඔබගේ ඉල්ලීම අප විසින් සලකා බලන බව දැනුම් දෙමු

  • @chobodanichathumika9708
    @chobodanichathumika97089 ай бұрын

    Mn bandarawela , mt join wenna oni . kohomda join wenne

  • @dpeduitcampus

    @dpeduitcampus

    9 ай бұрын

    කෝඩින් පිළිබද පදනම් අවස්ථාවේ සිටම ඉගෙනුම ලැබීමට කැමති ඕනෑම වයස් සීමාවක කෙනෙකුට අප වෙබ් අඩවිය ඔස්සේ ( dpcode.lk ), මෙම පාඨමාලාව හැදෑරිය හැක. කෝඩින් පිළිබද මූලික දැනුම අවබෝදයක් ඇත්නම් ඔබට අප ඩී පී එඩුකේශන් හා මොරටුව විශ්‍ව විද්‍යාලය එක්ව ගෙන එන ෆුල් ස්ටැක් ඩිවලොපර් පාඨමාලාව සමගද පහත සම්බැදිය ඔස්සේ සම්බන්ද විය හැක. Full Stack Developer Course : open.uom.lk මේ වන විට අප ඩී පී එඩුකේශන් වෙතින් අරඹා ඇති අයි ටී කැම්පස් සියල්ල හා සම්බන්ද විය හැකි තොරතුරු පහත සම්බැන්දිය ඔස්සේ යමින් ලබාගත හැක. dpcode.lk/en/itcampus-centers

  • @chalaniuresha7841
    @chalaniuresha7841 Жыл бұрын

    Mage puthata loku danumak saha kamaththak me dewal sambandayen thiyenawa. Namuth mewa uganwana clz yawanna mata salli na. Plz sir mage puthatath egena ganna puluwan thanak kiyanna. Mn bandaragama.

  • @dpeduitcampus

    @dpeduitcampus

    Жыл бұрын

    පහත අප වෙබ් අඩවිය ඔස්සේ මාර්ගගතව කෝඩින් ඉගෙන ගැනීම ආරම්භ කරන්න. dpcode.lk

  • @vidunathsara8069
    @vidunathsara8069 Жыл бұрын

    sir ta pin sir

  • @user-tz4tl7ox6n
    @user-tz4tl7ox6n5 ай бұрын

    cohomada mekata athulvanne

  • @dpeduitcampus

    @dpeduitcampus

    4 ай бұрын

    අප වෙබ් අඩවිය ඔස්සේ එළඹ ඔබටත් නොමිලේ ම කොඩින් ඉගෙන ගත හැක. පහත සබැඳිය ඔස්සේ එළඹෙන්න. website : dpitcampus.lk

  • @samanthakumara6555
    @samanthakumara6555 Жыл бұрын

    Galle me wage deyak karanna .nathnam lamai kalema parawela yanaws

  • @dpeduitcampus

    @dpeduitcampus

    Жыл бұрын

    ධම්මික සහ ප්‍රිසිලා පෙරේරා පදනම හා සම්බන්ධ වූවාට ස්තූතියි. අප පදනම විසින් ශ්‍රී ලංකාව තුල ඩිජිටල් අධ්‍යාපනය ප්‍රචලිත කිරීම අරමුණු කර ගනිමින් පාසල් සහ පිරිවෙන් සඳහා ඩිජිටල් පංතිකාමර සහ ඩිජිටල් උපකරණ ලබාදීම සඳහා සිදුකළ ව්‍යාපෘතිය මේ වනවිට තාවකාලිකව නවත්වා ඇත. එය නැවත ආරම්භ කල විට ඔබගේ ඉල්ලීම අප විසින් සලකා බලන බව දැනුම් දෙමු

  • @GH-os2sm
    @GH-os2sm6 ай бұрын

    මෙන්න රට හැදෙන විදිහ

  • @danushkasri
    @danushkasri Жыл бұрын