ඉන්දියාව ජපානය පරාජය කළ නදීශා දිනූ රන් පදක්කම- 25th Asian Athletics Championships 2023 | 400m Finals

Спорт

#SriLankaCricket #SriLankaAthletics #SriLankaSports #Trackandfields sporty lk
පසුගිය වසරේ තායිලන්තයේ පැවති ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ ජයග්‍රාහී සම්පූර්ණ වීඩියෝ මෙලෙස පලකර ඇත.
asianathleticschampionships20...
"Sports do not build character. They reveal it." Sri Lanka's only reliable source for Athletics & athletes information.

Пікірлер: 588

  • @elenieleni3859
    @elenieleni38594 ай бұрын

    බිංද්දුවටම වැටුන ශ්‍රීලංකා ධජය ඉහලට එසවු ඔබට ජාතියේ ප්‍රණාමය හිමි වේවා බුදුසරණයි !!!

  • @bhagyavijithasena4264

    @bhagyavijithasena4264

    4 ай бұрын

    ❤❤❤❤👍👍👍👍

  • @user-xh6dt1cd7c

    @user-xh6dt1cd7c

    4 ай бұрын

    ❤❤❤❤

  • @hildafernando400

    @hildafernando400

    4 ай бұрын

    Goodluck srilsnka❤❤❤❤❤❤

  • @user-fz3yg3uw2u

    @user-fz3yg3uw2u

    4 ай бұрын

    මේ පුන්ච් රටේ නම ලෝකයේ බබලා දිනූ ර්න් පදක්කමේ දිලෙන ආලෝකය දුව නුබේ මුලු දිව්‍යම ආලෝක වෙවා!! වගේම යෝද සක්තිය නුබට ලබාදුන් දෙමාපියන් මේමොහොතේ ආදරෙයෙන් සිහිපත් කරන් තුර දුවනි නුබේ ගුරු බවතුන් හටද මා නෙත් පිරි සතටු කදුලින් සුබාසින්සනය කරන්නෙම් තිස්තුන්කෝට්‍ යක් දෙව්‍යන් රකිත්වා රත්තරං දොනීව

  • @1238646
    @12386464 ай бұрын

    මෙය නරඹන අතරතුර දෑසට කදුළු ආවා දුවේ ඔබට සියලු දෙවි පිහිටයි

  • @ansalamfernando8700

    @ansalamfernando8700

    4 ай бұрын

    සහතික atta

  • @aryagamage8729

    @aryagamage8729

    4 ай бұрын

    සුබ පැතුම් සොයුරියේ

  • @Gadgethomeline

    @Gadgethomeline

    4 ай бұрын

    මටත්

  • @hewawasamkeerthi7100

    @hewawasamkeerthi7100

    4 ай бұрын

    ​@@ansalamfernando8700,ජ,ජජජ ඩී

  • @jagathpriyantha6139

    @jagathpriyantha6139

    4 ай бұрын

    Www,68tttrrddssZ​@@Gadgethomeline

  • @thushanthikoralage489
    @thushanthikoralage4894 ай бұрын

    යෝධ බල යෝධ ශක්තිය ලැබේවා රත්තරන් දෙපා වලට.ලක්මවට ගෙනදුන් මේ ජයග්‍රහණය නිසා ඔබ නය නෑ පුතේ උපන් රටට..ඔබ හැදූ වැඩූ සාඩම්බර දෙමාපියන්ටත් ඔබේ දෙපාපොඩි පනගන්නවන්නට දිරිය ශක්තිය දුන් ගුරුවරුන්ටත් අපේ ප්‍රණාමය ...🙏🙏🙏

  • @ruwangurusinghe4723

    @ruwangurusinghe4723

    4 ай бұрын

    අනිවාර්යයෙන් ❤❤❤❤❤❤❤

  • @silvapriyankara2148

    @silvapriyankara2148

    4 ай бұрын

    ගාමිනීගෙ කවුරු හරිද

  • @HBIrangani

    @HBIrangani

    2 ай бұрын

    Budu saranayi puthe thawa thawath shakthiya lebewa.❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂

  • @mazdafamili5386

    @mazdafamili5386

    2 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️

  • @janandasfonseka9239

    @janandasfonseka9239

    Ай бұрын

    Me comments baluwama ❤harima sathutak,ape rate Raththaran daruwo

  • @chanakalp
    @chanakalp4 ай бұрын

    නියමයි. ජයවේවා ශ්‍රී ලංකා මාතා 🇱🇰

  • @kanthigallague

    @kanthigallague

    4 ай бұрын

  • @IndikaPushpakumara-hs1kn

    @IndikaPushpakumara-hs1kn

    4 ай бұрын

    ​@@kanthigallague❤

  • @amaldaluwatta2850
    @amaldaluwatta28504 ай бұрын

    මුලු රටම රනින් ඔසවා තැබූ දියණියට උනුසුම් සුභ පැතුම් !

  • @adminsksc4607
    @adminsksc46074 ай бұрын

    තප්පරයකට අඩු කාලයක් උනාට දුවන්න උනේ ඒ පිටිපස්සේ තියෙන කැපකිරීම, කලක්රීම්, රිදවීම්, දාඩිය, මහන්සිය ඒ හැමදේම අපි දැක්ක නදීෂා

  • @Shehan96sadheera

    @Shehan96sadheera

    4 ай бұрын

    විනාඩියකට අඩු කාලයක්.සමාවෙන්න මම මෙහෙම නිවැරැදි කලාට.

  • @ranjiththilakarathne4559
    @ranjiththilakarathne45594 ай бұрын

    හැම පැත්තෙන්ම පීඩනයට පත් වෙල තියෙන රටක වෙසෙන අපිට ඔබලා ගෙන එන ජයග්‍රහණ හරිම වටිනව. යෝධබල වීර්ය ලැබේවා. !

  • @rinohsbsyjknb5060

    @rinohsbsyjknb5060

    4 ай бұрын

    Eka athta

  • @user-jo9jk8yx8c
    @user-jo9jk8yx8c4 ай бұрын

    Congratulations 🎉 ඉන්දියාව පරද්දපු එකම ජයක් ❤

  • @bandaranayakegayathri6138

    @bandaranayakegayathri6138

    4 ай бұрын

    රෙන්ඩ ගූ නැති වෙලේ ඉන්දියාව හිගමන් දුන්න මතක නැතුව ඇති ..😂😂😂 අපේ කෙල්ල දිනුවාට සතුටුයි කියාපන් බං ඒ ඇති .නොදෝමකින් තොපි වාගේ උන්..සාපයක්..

  • @bhagyavijithasena4264

    @bhagyavijithasena4264

    4 ай бұрын

    ❤❤❤❤👍👍👍👍

  • @user-es5zb8lm1b
    @user-es5zb8lm1b4 ай бұрын

    තෙරුවන් සරණයි.ඉදිරියට තවත් ජය ලැබීමට ශක්තිය ලැබෙන්න පතමි.👍👍👍.

  • @aswidajayasekara4335
    @aswidajayasekara43354 ай бұрын

    බොහොම පින් ඔයාට මේ වගේ රටක මිනිස්සුන්ට මෙහෙම හරි සතුටක් ගේන එක ජයවේවා ඔයාට කවදාකවත් වරදින එකක් නෑ 🥺💕💕

  • @upuludekumara5331
    @upuludekumara53314 ай бұрын

    අපේ මේ මහාද්වීපයට කීර්තියක් අත් කරදුන් අපේ සිංහ පැටික්කිට යෝධ බල, යෝධ ශක්තිය නිරතුරුව ලැබේවා. ඔබට උතුම් වු දළදා සමිදුන්ගේ පිහිටයි රැකවරණයි ආරක්ෂාවයි ආශිර්වාදයයි.

  • @ranjithliyanarathna6455

    @ranjithliyanarathna6455

    4 ай бұрын

    Excellent daughter we are very proud of you ❤

  • @sujeewanieratnayake4362
    @sujeewanieratnayake43624 ай бұрын

    බුදුසරණයි දුව. තව තවත් ජයග්‍රහණ ලැබීමට ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @Maryam-gv5mx

    @Maryam-gv5mx

    4 ай бұрын

    ජයවේවා දුවේ බුදුසරණයි ඔයාට ❤❤❤

  • @dananjayardesilva9025
    @dananjayardesilva90254 ай бұрын

    අපි කොහොමත් ඔය හැම රටකටම වඩා ඉදිරියෙන් ඉන්න ජාන තියෙන ජාතියක්❤🇱🇰💪

  • @jagathkiringoda5861
    @jagathkiringoda58614 ай бұрын

    ජයවේවා සහෝදරී දිරියෙන් ඉදිරියට යන්න ලැබේවා !

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi90684 ай бұрын

    ඔයාට උණුසුම් සුභ පැතුම් ,දුවේ.❤❤❤❤❤❤❤❤,🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @bandulaperera8217
    @bandulaperera82174 ай бұрын

    තව තවත් ජයග්‍රහණ අත්වේවා. තිසරන සරනයි .

  • @chamindukulawansha6737
    @chamindukulawansha67374 ай бұрын

    හරිම සතුටුයි තෙරුවන් සරණයි ඔබට ඉදිරියටත් ජය නියතයි ගුඩ්ලක් ❤👍

  • @chathurinelum6723
    @chathurinelum67234 ай бұрын

    ලංකාවේ රත්තරන් කෙල්ලට සුභ පැතුම්.💪💪💪 තෙරුවන් සරණයි කෙල්ලේ.

  • @shyamalathaperera3923
    @shyamalathaperera39234 ай бұрын

    සුබ පැතුම් තෙරුවන් සරණයි .

  • @nishanvlogs2399
    @nishanvlogs23994 ай бұрын

    Congratulations 🎉🎇❤❤❤nadeesha , Proud of you

  • @pramindashaluka5412
    @pramindashaluka54124 ай бұрын

    Track එකේ ඉදගෙන ඉන්න කොට දැනෙන හදගැස්සම දැනිලා තියෙන අය කෝ😫😫

  • @elenieleni3859
    @elenieleni38594 ай бұрын

    ජයවේවා ❤ දීර්ඝායුෂත් නීරෝගී සුවයත් ලැබේවා !!!

  • @SarathLiyanage-nr6mr
    @SarathLiyanage-nr6mr4 ай бұрын

    නියමයි දුවේ හරිම අඩම්බරයි God bless you.

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si4 ай бұрын

    Congratulations ❤❤💐💐💐🌹🌹🇱🇰🇸🇬🙏

  • @pearlperera2272
    @pearlperera22724 ай бұрын

    උණුසුම් සුබ පැතුම් .... ❤❤❤

  • @prasadlasantha6656
    @prasadlasantha66564 ай бұрын

    සුබ පැතුම් ..❤

  • @rockyboyrott3213
    @rockyboyrott32134 ай бұрын

    Thank you for make us proud 🎉well done

  • @niroshininawana9666
    @niroshininawana96664 ай бұрын

    Congratulations 🎉

  • @iranganiayabaddage792
    @iranganiayabaddage7924 ай бұрын

    බුදුසරණයි 🎉❤

  • @user-vw7qt6zz9c
    @user-vw7qt6zz9c4 ай бұрын

    Congratulations congratulations congratulations congratulations congratulations congratulations srilanka

  • @user-oh9sy1hb3q
    @user-oh9sy1hb3q4 ай бұрын

    Suba pathum Nadeesha Budhu saranai ❤❤❤🔥🔥🔥

  • @sankavijanrammuthu4761
    @sankavijanrammuthu47614 ай бұрын

    ❤❤❤❤❤❤❤❤ ශ්‍රී ලංකා🙏🙏🙏🙏🙏

  • @pathmakumari4137
    @pathmakumari41374 ай бұрын

    තරගයේ ජයග්‍රාහී බව ජීවිතය ජය ගත් පින්වත් දුවෙක් වෙන්න සිත පහල වේවා තෙරුවන් සරනින් නිරෝගී වේවා දියුණුවට ම පත්වේවා ආරක්ෂා වේවා තෙරුවන් සරනයි දුවේ

  • @sudharmavidyatilake9874
    @sudharmavidyatilake98744 ай бұрын

    Thank you for making mother lanka proud dear Nadeesha!

  • @manojaperera5097
    @manojaperera50974 ай бұрын

    නංගී ඔයා ජයගත් විධිය දැක්කම මට ඇඩම් ආවා.ඔබට තුරුණුවන්ගේ ආශිර්වාදය ලැබේවා !!!

  • @buddikaniroshana1362
    @buddikaniroshana13624 ай бұрын

    Congratulations 🎉🎉🎉🎉

  • @anurarathnayake8398
    @anurarathnayake83984 ай бұрын

    Be a wonderful runner wish u all the best❤

  • @m.a.perera7269
    @m.a.perera72694 ай бұрын

    සුභ පැතුම් !!! බුදු සරණ සියලු දෙවිඳුගේ පිහිට !!!

  • @senavirathnnierathna3093
    @senavirathnnierathna30934 ай бұрын

    🙏🙏🌹🌹🙏🙏🌹🌹 බුදු සරනයි සියඵ දෙවි පිහිටයි....දුවේ තව තව ජය ලැබීමට ශක්තිය දිරිය ලැබේවායි පතමි....❤🧡❤🧡❤🧡❤🧡

  • @tilanpathirana7829
    @tilanpathirana78294 ай бұрын

    ජය වේවා ....🤘 🇱🇰 තෙරුවන් සරණයි ...👌

  • @monikananayakkara3793
    @monikananayakkara37934 ай бұрын

    රත්තරන් දුවේ.❤❤🌷🌷🌷

  • @jettkolonna2358
    @jettkolonna23584 ай бұрын

    දියණියට සුබ පැතුම්.

  • @RuwanJanaprasada-jm9rl
    @RuwanJanaprasada-jm9rl4 ай бұрын

    යෝධ බල යෝධ වීර්යය ලැබේවා ඔබට සියලු දෙවි දේවතාවන් ගේ රැකවරණය ලැබේවා බුදුසරණයි දෙවි පිහිටයි ❤❤❤🙏🙏🙏

  • @Pannampitiyamahawidyalay
    @Pannampitiyamahawidyalay4 ай бұрын

    තෙරුවන් සරණයි! ජයවේවා! ශ්‍රී මාතාවගේ දිරිය දියනියණි නුඹට.

  • @namalcooray1770
    @namalcooray17704 ай бұрын

    උණුසුම් සුභ පැතුම් ! ඔබට තව තවත් ජයග්‍රහණයන් සදහා ශක්තිය ධෛර්යය ලැබේවා !තෙරුවන් සරණයි!!!!

  • @mathematicsforlondonexams7259
    @mathematicsforlondonexams72594 ай бұрын

    Patta ❤❤❤❤❤❤ Tears came to eyes

  • @mangalaadimali1987
    @mangalaadimali19874 ай бұрын

    සුබ පැ තම්💐💐💐💐💐

  • @maguragamaethige885
    @maguragamaethige8854 ай бұрын

    සුභ පැතුම් නදීෂා,!!!! ඇයි තරුෂී කරුණාරත්න ව මීටර් 400 ට සහභාගි කරවා නොගන්නේ, එසේනම් පළමු දෙවැනි ස්ථාන දෙකම ලංකාවට ගන්න පුළුවන්,!!!

  • @neranjananayanajith1420

    @neranjananayanajith1420

    4 ай бұрын

    Totally Agree

  • @chathurinelum6723

    @chathurinelum6723

    4 ай бұрын

    එයා 100m 200mනේ. ඒ තරඟ සඳහා එයා තරඟ කරන්නේ.

  • @user-rf3yt9uj3w

    @user-rf3yt9uj3w

    4 ай бұрын

    Me 2023

  • @Shehan96sadheera
    @Shehan96sadheera4 ай бұрын

    ඔබට තවත් ජය ගන්න ශක්තිය වාසනාව ලැබේවා!!!! ඇයට තවත් ඉදිරියට යන්න පුලුවන් හැම අයුරකින්ම උදව් කරන්න පුලුවන් හැම කෙනෙක්ම.......🎉🎉🎉.ඔය වගේ කාලයක් වාර්තා කරමින් ජය ගන්න කොපමණ වෙහෙසක් කොපමණ කැපකිරීමක් ඇතිද...? හිස නමා ආචාර කරනවා ඒ වෙනුවෙන් 🎉🎉🎉🎉 සුබ පැතුම් සහෝදරිය 🎉🎉🎉❤❤🎉🎉

  • @mahindasurasinghe4179

    @mahindasurasinghe4179

    4 ай бұрын

    දුව ජයවේවා පතමි මම

  • @DilruMunasinghe-jk4du
    @DilruMunasinghe-jk4du4 ай бұрын

    සුභ පැතුම් සහෝදරී❤🔥ජය වේවා🇱🇰

  • @user-jf4qt8sq4h
    @user-jf4qt8sq4h4 ай бұрын

    ❤❤❤❤❤❤ සුභ පැතුම්

  • @NelumLanka
    @NelumLanka4 ай бұрын

    ඔයාට ජයම පතනවා

  • @CeylonSportsSL
    @CeylonSportsSL4 ай бұрын

    මෙම තරගාවලියේ ජය ලැබූ තරග සියල්ල නරඹන්න - Subscribe කරන්න අමතක කරන්න එපා. kzread.info/head/PLXaDl-EUWRT993GGUvLs0FTCZsGmE90lr

  • @PriyankaHapuarachchi
    @PriyankaHapuarachchi4 ай бұрын

    Obata ජයවේවා ❤🎉

  • @user-vc9ve8we5c
    @user-vc9ve8we5c4 ай бұрын

    දහසක් ප්‍රශ්න අතරේ අප රට වෙනුවෙන් කැපවී ජයග්‍රහණය ගෙනා දුවේ..ඔබට තෙරුවන් සරණයි ඔබගේ ගමන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths6964 ай бұрын

    ❤ Congratulations

  • @dhanushkafernando9345
    @dhanushkafernando93454 ай бұрын

    Congratulations 🎉 🇱🇰

  • @nirmaladamayanthi2098
    @nirmaladamayanthi20984 ай бұрын

    නියමයි බුදුසරණයි සුභ පැතුම් ❤️♥️🌹

  • @nickykolla183
    @nickykolla1834 ай бұрын

    Congratulations Nadeesha.

  • @heshanmusicstudio
    @heshanmusicstudio4 ай бұрын

    උණුසුම් සුබ පැතුම් දුවේ.............

  • @sriyanidammika2481
    @sriyanidammika24814 ай бұрын

    Suba.pathum

  • @pabaweerawarnakula3279
    @pabaweerawarnakula32794 ай бұрын

    හද පිරි සුපැතුම් අපේ දරුවන්ට!තෙරුවන් සරණයි!!!

  • @aloysiushettiarachchi4523
    @aloysiushettiarachchi45234 ай бұрын

    Congratulations!.

  • @chaturanuwankumara9513
    @chaturanuwankumara95134 ай бұрын

    Congratulations ❤❤❤🇱🇰🇱🇰🇱🇰

  • @sujithpriyantha1793
    @sujithpriyantha17934 ай бұрын

    Proud of u 🇱🇰

  • @senuliyo526
    @senuliyo5264 ай бұрын

    Love you 😘 Sri Lanka 🇱🇰 God bless you ❤

  • @user-jr4xj1ux1i
    @user-jr4xj1ux1i4 ай бұрын

    Adaraniya doniyo suba patum ❤❤❤❤❤

  • @dasunpujaa9867
    @dasunpujaa98674 ай бұрын

    ❤ congratulations 🎉🎉🎉

  • @nihalfernando1881
    @nihalfernando18814 ай бұрын

    Good luck all the best

  • @rathnathilaka2246
    @rathnathilaka2246Ай бұрын

    හරිම සතුටුයි.උණුසුම් සුබ පැතුම් !

  • @bhanukasooryabandara8990
    @bhanukasooryabandara89904 ай бұрын

    අපේ රටේ කතාවෙන්නේ ක්‍රිකට් ගැන විතරයි, ඒත් මේ ජයග්‍රහණ ගැන ඇස් යොමු වෙන්න ඉතා සුලු පිරිසකටය.

  • @user-kx8zm6or3k
    @user-kx8zm6or3k2 ай бұрын

    ජයවෙවා දුවෙ ඔයාට ශක්තිය ලැබෙවා ලක්බිමට. ජයවෙවා🎉❤

  • @sangeewaperera4247
    @sangeewaperera4247Ай бұрын

    Congratulations. Me wage tharaga thawa thawath jaya genimata obata shakthiya dhairiya lebewa ape ratata menikak oba Budusaranai. ❤

  • @bandaramalala9688
    @bandaramalala96884 ай бұрын

    Congratulations 👏👏👏👏👏👏

  • @nihalrathnasiri2323
    @nihalrathnasiri23232 ай бұрын

    Budusaranai

  • @sisirakumara7998
    @sisirakumara79984 ай бұрын

    Budusaranai..

  • @nishanthimahawithana8916
    @nishanthimahawithana89163 ай бұрын

    It's a great winning....🎉as sri Lankan we all are proud of you 👏

  • @Bandaranayaka9
    @Bandaranayaka94 ай бұрын

    Congratulations sri lanka ❤❤🎉🎉🎉

  • @TravelalongNZ
    @TravelalongNZ4 ай бұрын

    Oh Wow! Congratulations Nadeesha. ❤❤❤

  • @dumidudanthanarayana7416
    @dumidudanthanarayana74164 ай бұрын

    Congratulations

  • @kaweeathapaththu3651
    @kaweeathapaththu36514 ай бұрын

    Congratulations ❤❤❤❤

  • @neethagunasekara7086
    @neethagunasekara7086Ай бұрын

    දියණියනි ඔබට උණුසුම් සුභ පැතුම්.... තව තවත් ජයග්‍රහණයන් ලැබීමට ශක්තිය ධෙර්යය ලැබේව!

  • @dilupakumari1579
    @dilupakumari15794 ай бұрын

    Congratulations nadeesha ❤️❤️

  • @shanthadealwis2266
    @shanthadealwis22664 ай бұрын

    My congratulation to you

  • @NimeshSanjeewa-xv5ru
    @NimeshSanjeewa-xv5ru4 ай бұрын

    Suba pathum nadeesha

  • @sumithmadushanka629
    @sumithmadushanka6294 ай бұрын

    Budusaranai akke ❤️❤️🇱🇰🇱🇰

  • @nonafareenabuhari-rn1of
    @nonafareenabuhari-rn1of4 ай бұрын

    Congratulations duwa, jayen jayama wewa

  • @senatm7625
    @senatm76254 ай бұрын

    උණුසුම් සුභ පැතුම් . දුවට තෙරැවන් සරණයි !

  • @amazingfernando2440
    @amazingfernando24404 ай бұрын

    EXCELLENT

  • @EnglishNinjaOriginal
    @EnglishNinjaOriginal3 ай бұрын

    Great performance. Congratulations! 🎉 🇱🇰

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi22134 ай бұрын

    Budu saranai

  • @syrilsyril3410
    @syrilsyril34104 ай бұрын

    තෙරැවන් සරනයි .දිය නියට

  • @priyantha19452
    @priyantha194524 ай бұрын

    නියමයි පුතේ ඔයාට හදවතින්ම සුබ පතනවා

  • @NadeekaPriyadarshani-rt3yj
    @NadeekaPriyadarshani-rt3yj4 ай бұрын

    සුබ පැතුම් .🎉🎉❤❤

  • @KumaWeradu-uy1jo
    @KumaWeradu-uy1jo4 ай бұрын

    ❤❤ ආසියානු ශූරිය නදීෂා ...❤❤❤

  • @user-cy3po6mn8x
    @user-cy3po6mn8x4 ай бұрын

    තෙරුවන් සරණයි පුතේ ඔයාට..thank you so much..

  • @sankadarshana9290
    @sankadarshana92904 ай бұрын

    Hadawathinma suba pathum🎉

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si4 ай бұрын

    Well done nadeesha..🌹🌹🇱🇰🇸🇬🙏✌️👍

  • @khsumanaweera8613
    @khsumanaweera86134 ай бұрын

    Congratulations.

  • @gaminimunasinghe2327
    @gaminimunasinghe23274 ай бұрын

    ✌ ඉතාමත් ආඩම්බරයි, ජයවේවා

Келесі