ධනු ලග්න පලාඵල සෙනසුරු ශනි වක්‍රය 2024 Senasuru Shani Maruwa Danu Lagna Palapala Raga Sri Nirvana

Ойын-сауық

#senasurumaruwa #shanimaruwa #lagnapalapala #astrology #dhanu #danu #Shaniwakraya #Senasuruwakraya
සූරිය පිරිත /මෝර පිරිත /සත් බුදු වන්දනාව /චන්ද පිරිත - • මහා බලගතු පිරිත් දේශනා...
Facebook Raagha Shrie Nirwana - profile.php?...
ධනු ලග්න පලාඵල සෙනසුරු ශනි වක්‍රය 2024 Senasuru Shani Maruwa Danu Lagna Palapala Raagha Srie Nirwana Raga Sri Nirwana Dhanu
2024 lagna palapala,lagna palapala,jothishya lagna palapala,astrology lagna palapala,lagna palapala today,lagna palapala sinhala,lagnna palapala Shani,Danu Lagnaya,ධනු ලග්නය,Senasuru Danu,ධනු ලග්න පලාඵල,ලග්න පලාපල,Zoo TV Lagna Palapala Danu,Zoo tv Danu Lagnaya,lagna palapala 2024,lagnna palapala Senasuru,Danu lagna palapala,සෙනසුරු මාරුව 2024,සෙනසුරු මාරුව ධනු,Senasuru Maruwa,Shani Wakraya 2024 Danu,shani maruwa Danu,ධනු ,Danu,Dhanu,සෙනසුරු වක්‍රය

Пікірлер: 85

  • @nalindag.m206
    @nalindag.m20621 күн бұрын

    උපන්දා ඉදලා දුකම තමයි.දියුනු වෙන්න හදන හැම වෙලාවෙම බාදා තමයි.ලද දෙයින් සතුටු විමට පුරුදු වෙලා සිටින නිසා දුකෙත් දැන් ලොකු වෙදනාවක් නැ.ඔබතුමාට ස්තුතියි මෙ කරන දැනුවත් කිරිමට.අනේ මන්දා කාටවත්ම කරදරයක් නැතුව හිටියත් ඉරිසියාකාරොයොනම් වැඩියි.

  • @malanijayasinghe9438

    @malanijayasinghe9438

    20 күн бұрын

    හ්ම්ම්

  • @SL-jm2by

    @SL-jm2by

    19 күн бұрын

    Ow ane

  • @user-yj6he2zs4t

    @user-yj6he2zs4t

    19 күн бұрын

    😂 patta upan da idan duka wedanawa vitarai

  • @frameorderlk7651

    @frameorderlk7651

    18 күн бұрын

    Diyunuwak peenamanayeke nane.

  • @miulamiula328

    @miulamiula328

    9 күн бұрын

    Matath ahamei😮

  • @sakyarakilaryan642
    @sakyarakilaryan6423 күн бұрын

    ගොඩක් ම ලෙඩින් ඉන්නෙ.වකුගඩු ආශ්‍රිත සෑහෙන වේදනාවක් තියේ.කලන්තේ දානවා නිතර්.ගෙදර අය ඈත්වෙලා,කොන් කරලා තියෙන්නෙ මාව.විශාදයෙන් පෙලෙනවා.රස්සාව නැති උනා.ආදරේ නැති උනා.අඩුම බෙහෙත් ගන්න වත් සල්ලි නෑ.ගෙදර අයට කියන්න බෑ ඒ අය මාව සෑහෙන කරදරයක් හැටියට දකිනවා.ඔබතුමා කීවා හරි

  • @RathnasiriJayawardhana-lm6dq
    @RathnasiriJayawardhana-lm6dq19 күн бұрын

    ධනුවට හැමදාම දුකම තමයි

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw22 күн бұрын

    බොහෝම ස්තුතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.❤❤❤❤

  • @anujagajanayaka1395
    @anujagajanayaka139522 күн бұрын

    තෙරුවන් සරණයි 🙏 දීර්ඝායුෂම ලැබේවා ඔබ තුමාට .

  • @KHUSNUMAKhan-pt1ht
    @KHUSNUMAKhan-pt1ht22 күн бұрын

    Apooහැමදාම දුක තමයි මාත් දනු ලග්නේ

  • @lotus4287
    @lotus428720 күн бұрын

    කාටවත්ම වරදක් කරල නැහැ , ඒත් ඊර්ෂ්‍යාකාරයෝ වැහි වැහැලා. 😢

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini766820 күн бұрын

    Theruvan saranai..obatumata...🙏

  • @wasanakumarihamy4643
    @wasanakumarihamy464322 күн бұрын

    බොහොම පින්

  • @AnnoyedAutoRace-rn1mf
    @AnnoyedAutoRace-rn1mf21 күн бұрын

    ❤ ස්තුතියි

  • @niroshiniperera7993
    @niroshiniperera799322 күн бұрын

    Thank you so much 🎉

  • @sriyanimanel6841
    @sriyanimanel684120 күн бұрын

    ගොඩක් ස්තුතියි

  • @casebook2050
    @casebook205020 күн бұрын

    I got everything as you all said ❤❤

  • @indranih.p9013
    @indranih.p901315 күн бұрын

    ස්තුතී ස්තුතී ස්තුතී බුදුසරනයි තෙරුවන්සරනයි ...සියල්ල සාර්තකවේවි..

  • @ashokamalani7723
    @ashokamalani772322 күн бұрын

    ගොඩක් ස්තූතියි

  • @mdsiyanisiyani5755
    @mdsiyanisiyani575522 күн бұрын

    Tearuwan saranai, dirgausa lebeava.godak pin.🎉🎉🎉🎉🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏

  • @renukafernando6337
    @renukafernando633722 күн бұрын

    Thanks you 👍❤❤

  • @sherenmuhamad9411
    @sherenmuhamad941117 күн бұрын

    Arubowan oba thumatath budusarani

  • @nimalamaliduwa9275
    @nimalamaliduwa927518 күн бұрын

    තෙරුවන් සරනයි

  • @NishalRoshitha-rw8hh
    @NishalRoshitha-rw8hh22 күн бұрын

    Good 💐

  • @user-yi9kj3wd3u
    @user-yi9kj3wd3u15 күн бұрын

    Thank you❤

  • @deepikachandanideepi2666
    @deepikachandanideepi266612 күн бұрын

    Superi wada sathana ayya

  • @prempallimullage1676
    @prempallimullage167622 күн бұрын

    🙏🙏❤

  • @ruvindu3781
    @ruvindu378122 күн бұрын

    🙏🙏🙏🙏 pinsidda weva

  • @miulamiula328
    @miulamiula3289 күн бұрын

    Thank you so much sir

  • @markranatunge612
    @markranatunge61220 күн бұрын

    godak pin

  • @ViharaChathu
    @ViharaChathu22 күн бұрын

    👍

  • @buddhika_ns
    @buddhika_ns22 күн бұрын

  • @slmobile799
    @slmobile79919 күн бұрын

    ❤❤❤

  • @ayshapriyanka5614
    @ayshapriyanka56146 күн бұрын

    තෙරුවන් සරනයි ඔබතුමාට 🙏🙏🇦🇪😊

  • @mahason_adawiya.
    @mahason_adawiya.22 күн бұрын

    Part coment magen

  • @user-uw4hb2if5g
    @user-uw4hb2if5g14 күн бұрын

    🙏🙏🙏

  • @nilukakumari1834
    @nilukakumari183422 күн бұрын

    Esthuthi esthuthi esthuthi 🙏🙏🙏🙏

  • @sunja6352
    @sunja635222 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishanisamarakoon9531
    @nishanisamarakoon953117 күн бұрын

    Danu lagnaya mm.hamadama duka thama.

  • @virajwaranakulasuriya7336
    @virajwaranakulasuriya733614 күн бұрын

    ජලnandan pirta gadara danna හොඳයි da

  • @ireshathilakarathne7717
    @ireshathilakarathne771720 күн бұрын

    Kata kohoma hoda kalath ane manda man nam puduma pawak gewanne. Kawada sanasimak labeida manda

  • @ChathuraUdayanga-rx1vq
    @ChathuraUdayanga-rx1vq17 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @KumariKumari-ry8hy
    @KumariKumari-ry8hy13 күн бұрын

    Ane upanda idalama duka sathutakna Monawa karath karadara obathumata godak pin

  • @dahalexander
    @dahalexander16 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @memory2524
    @memory252422 күн бұрын

    Thank you for the information and advices.

  • @MaheshikaHerath-cb3sq
    @MaheshikaHerath-cb3sq22 күн бұрын

    Ushaba lagnaya dannko sir

  • @nirmalakumari676
    @nirmalakumari67620 күн бұрын

    Mamsth danu laganaya.mahaththaya makara lagnaye..mama kochchara try karath jeewithe jayaganna puduma kattak kanne.thamath ehemaii jeewithe epaunu wara ananthaii..ai mehatima karadara danu lagneta..hamotama kochchara hondakalath kisima hondak ne..paule syatath ehemamaii..jeewithedi godak thaniunu kenek danu lagnaya mata hamadama une mekamaii...obathumage upades anuwaii jeewithe parahoyagaththe..bs obathumata.....

  • @theendlessjourney9643
    @theendlessjourney964316 күн бұрын

    යහපතක්ම වේවා

  • @prempallimullage1676
    @prempallimullage167622 күн бұрын

    Danu laknya ha kannya lakmya paul jiwiyha gewanna berida

  • @imalsilva4970
    @imalsilva497022 күн бұрын

    විදෙශ ගත වීම සම්බන්ධව මුකුත් කියන්නෙ නැහැ නෙ 😌

  • @LasithKudagamage
    @LasithKudagamage20 күн бұрын

    මමත් දනු

  • @sumiwijewardana
    @sumiwijewardana16 күн бұрын

    Daruwo nisa marenna ba.eth me manasika pidane welawakata daruwot epa kiyala marenna hithenawa

  • @user-ix6rx8tx4d
    @user-ix6rx8tx4d20 күн бұрын

    තැන්ක්ස් මහත්තයෝ පින් සිදු වේවා

  • @SkyBlue-d4x
    @SkyBlue-d4x12 күн бұрын

    Rata inna kattiya kohomada e piliweth karanne

  • @user-vv1yz3pu2l
    @user-vv1yz3pu2l21 күн бұрын

    Danu walata hama dama henada

  • @ThiliniKth
    @ThiliniKth10 күн бұрын

    Shiva manthraya danna puluwan da sir Screen eke manthraya penne na

  • @kavindahashan3754
    @kavindahashan375417 күн бұрын

    Danu lagne උපන්දා idan duka thama matanam

  • @FurqanFurqan-x1s
    @FurqanFurqan-x1s19 күн бұрын

    Taruwan saranai🙏👍

  • @NandaniKodithuwaku
    @NandaniKodithuwaku5 күн бұрын

    හැම දාම දුක තමයි

  • @NandanaDias
    @NandanaDias19 күн бұрын

    Thula lagnaya thawama nehene ....

  • @viharagalavijayakiththithe5592
    @viharagalavijayakiththithe559216 күн бұрын

    කරුම ලග්nayak😢😢😢😢😢😢😢

  • @chalikadilshan3737
    @chalikadilshan373715 күн бұрын

    Video eka..beluwe..den..mn.. Danu..thamath..duka..daruwo.denna...ekka..thani..wenna..thamai.sidda..une..denuwath..kirima..gena..pin..oba..thumata

  • @user-qf3xk9tw1b
    @user-qf3xk9tw1b19 күн бұрын

    Dukama vitarai gewenne

  • @RathnasiriJayawardhana-lm6dq
    @RathnasiriJayawardhana-lm6dq19 күн бұрын

    මමත් ධනු අනේ

  • @buddhishasrimathi
    @buddhishasrimathi19 күн бұрын

    ධනු ලග්නයට විවාහ වීමට වඩාත්ම සුදුසු සහයකයා වන්නේ කුමන ලග්නයන්ද?

  • @theendlessjourney9643

    @theendlessjourney9643

    16 күн бұрын

    මම හිතන්නේ ධනු ♐ කෙනෙක් ම තමයි. ධනු හැම කෙනාටම වඩා වෙනස්. මමත් ධනු. ඔයා කැමති නම් අපි කතා කරමු.

  • @samantharathnachandara2978
    @samantharathnachandara29784 күн бұрын

    බැදපු දවසේ ඉදන් දුක තමා ගෙදර අයගේනුත් මාර කරදර ඉරිසියාව ඒයාලා දන්නැ මම දුක්විදිනවා කියලා

  • @jantija2249
    @jantija224911 күн бұрын

    මටන්..දූකම.තාමයි..රට..අවුරූදූ..27ක්..අනූන්..කැවෙ..අතෙ..ස්තෙ..නැතිව..අවෙ..දැනූන්..දූකෙන්..ඉන්නෙ

  • @sarithadiwankara7674
    @sarithadiwankara767422 күн бұрын

    කටක ලග්නය ගැන දාන්නෙ නැද්ද

  • @user-in1nx3tb3x

    @user-in1nx3tb3x

    22 күн бұрын

    na pae lagne vetharai danu😅😅😅😅😅

  • @samadhichethana1197
    @samadhichethana119722 күн бұрын

    මිතුන නැද්ද

  • @tharushakarunarathna524
    @tharushakarunarathna52421 күн бұрын

    Ko makara

  • @sherenmuhamad9411
    @sherenmuhamad941117 күн бұрын

    Anee budu mahathma ammee kiyana okkoma hariii langathuwa enawa lan kara gannada aaathkaragannada dannema naha rakiyawa thula mm dannawa mata danenawa mm hadunagenai inne aee mea kiyana kotath mawa weulanawa mahathmaya mokada ara mm kiuwa wage lan kara gannadaa aaath kara gannada kiyana thana inne anee mage diunuwa diha lagin idagena balma helaaa genami innee mokada karanne kiyalaa nam danne nha habei mata hart atak ekawath eida nam danne naha theruwan satani oba thumataaa

  • @sherenmuhamad9411
    @sherenmuhamad941117 күн бұрын

    Dan nam mahathmaya bade akmawada muthrshaya mokakda ki kiyala nam dannne naha data kawama bade wathya karakawenawa wage danenawawides gatha welainnewidya warayek nam naha apta

  • @gee.1018
    @gee.101819 күн бұрын

    උප්පත්ති කේන්ද්‍රයේ චන්ද්‍රයා 4 වැන්න නිසා ජන්ම ඒරාෂ්ටකය පවතී.

  • @slskuduwa
    @slskuduwa20 күн бұрын

    අනෙ මටනම් කවුරුත් ආකර්ශනය වෙන්නතර දෙක් මට නැ. තිබුනු එකම ආදරයත් නැ.

  • @user-mn9cm3wp8f
    @user-mn9cm3wp8f16 күн бұрын

    Shanika Dana laaba thiyenwa namuth.....😂😂😂😂

  • @gunapalawelgamage1212
    @gunapalawelgamage121214 күн бұрын

    කොහෙද බං හෙනහුරා වටරවුම් ගහන්නෙ . එදා ඉඳල මේ හෙනහුරා අපට නම් හොඳක් කරල නෑ .

  • @user-zs6pd9tr1o
    @user-zs6pd9tr1o11 күн бұрын

    😂

  • @LIYANAGECHAMILE
    @LIYANAGECHAMILE22 күн бұрын

    තිරයේ පෙනුනෙ නෑ

  • @ThiliniKth
    @ThiliniKth10 күн бұрын

    Shiva manthraya danna puluwan da sir Screen eke manthraya penne na

Келесі