බලපු හැමෝම අඬවපු විජේ ඇන්ටනීගේ 2024 අලුත්ම චිත්‍රපටය😱 | R0ME0 Movie Sinhala | Inside Cinemax

Фильм және анимация

Пікірлер: 774

  • @nirmalchanuka9588
    @nirmalchanuka958824 күн бұрын

    විජය ඇන්තනි කියන්නෙ නලු කම උපතින් අරන් අපු චරිතයක් ❤️ මන් නම් අසාම නලුවෙක් ❤️ පිච්චෙයිකාරන් තමයි අසම පිල්ම් එක 😍🥺

  • @DiliniAshika-xc9ut
    @DiliniAshika-xc9ut23 күн бұрын

    මිනී මරන ෆිල්ම්ම බලලා බලලා මේ වගේ එකක් බලද්දි ඒකත් මරු. ආය ඉතින් විජය ඇන්ටනීගෙ ෆිල්ම්ස් ඉතින් මරු තමයි. ලස්සන කතා තමයි තියෙන්නේ ❤❤❤. කොහොමත් ඉතින් හරි නිහතමානී මනුස්සයානේ 😂 ඔයාගේ explain කිරීමත් ඉතින් ආය සුපිරියක් තමයි මල්ලි ❤❤❤❤

  • @nishannishagee9785
    @nishannishagee978523 күн бұрын

    සමහර කොටස් බලද්දි Rabne Banadi Jodi එකේ ශාරුක්වයි අනුශ්කවයි මතක් උනා❤️

  • @pasanabeysundara2301

    @pasanabeysundara2301

    17 күн бұрын

    මටත් මතක් වුණා

  • @prabodani_2004
    @prabodani_200423 күн бұрын

    අවංකව ඉද්දි වරදිනවා කිව්වට...අවංකවම කෙනෙක්ට ආදරේ කරද්දි අපිට මොනතරම් රිදුනත් අපි ඉවසගෙන එයා වෙනුවෙන් කැප වෙද්දි අවසානෙට ඇත්තටම ඒ කෙනාටත් දවසක අපේ ආදරේ දැනෙනවා එයාලට අපේ ආදරේ තේරෙනවා..🥰💕

  • @Sara2024-yn5ux

    @Sara2024-yn5ux

    17 күн бұрын

    ඔයා හාරි

  • @pradeepdisanayaka6369
    @pradeepdisanayaka636924 күн бұрын

    මටත් නැතිවුනු මගෙ අවුරැදු 7 ආදරේ ආයෙ ලැබෙනවනම් මට ඔයාව ගොඩාක් මතක් වෙනව දෝණි ආදරෙයි මං හැමදාම ❤ 😢😢

  • @LakshikaPriyadarshani-ro6zt
    @LakshikaPriyadarshani-ro6zt24 күн бұрын

    ටිකක් රබ්නෙ බනාඩි ජොඩිත් වගේ ...ලස්සනයි හැබැයි මේකත්❤

  • @user-vw4jp5wu5s

    @user-vw4jp5wu5s

    24 күн бұрын

    Hhmm❤❤

  • @madushikadilhani7879

    @madushikadilhani7879

    23 күн бұрын

    Hmm

  • @user-bc1xp1bz8s

    @user-bc1xp1bz8s

    23 күн бұрын

    I feel the same

  • @SumedhaGunarathna-sh2xo
    @SumedhaGunarathna-sh2xo24 күн бұрын

    මේ ලෝකේ අනිවාර්යෙන් මේ වගේ දේවල් තියෙනවා දෙන්නම තේරුම් ගත්තනම් ජිවිතේ සතුටින් ඉන්න පුළුවන් සුපිරි

  • @Deshan5699

    @Deshan5699

    23 күн бұрын

    දැන් තේරුම් ගන්න අය ඉන්නෙ ටික දෙනයි ❤

  • @user-db9cz5te2k
    @user-db9cz5te2k24 күн бұрын

    notification එක දැක්ක ගමන් ආවා. විජේ ඇන්තනී කියන්නෙ මාරම චරිත රගපාන නලුවෙක්.... inside cinemax ටත් ආදරෙයි අපි. මේකනම් ඇබ්බැහිවීමක්

  • @gayanchamara9823
    @gayanchamara982324 күн бұрын

    ඇති යාන්තම් මිනී මරන්නැති film එකක් දාලා තියෙනවා ගොඩක් ලස්සනයි....❤❤

  • @nimsara-wo8bi
    @nimsara-wo8bi24 күн бұрын

    ඊයේ මේ film එක බැලුවා.එත් මේ video එකත් බලනවා😊❤

  • @chandikaramesh7423
    @chandikaramesh742324 күн бұрын

    ඇත්තටම අවසානේ දී ඇඩුනා 😭 මාරම දුකක් හිතුනේ 😢 සුපිරි movie එකක් 👌👌👌👌 ස්තූතියි රොශාන් අයියා ගයේශිකා අක්කා දෙන්නටම 🙏 Inside Cinemax හදවතේ channel එක ❤

  • @PrashadPrashad-fo8pt
    @PrashadPrashad-fo8pt24 күн бұрын

    විජේ ඇන්තනී කියන්නෙ මං කැමතිම දෙමල නලුවෙක්

  • @gihanmadusanka1511

    @gihanmadusanka1511

    24 күн бұрын

    Mate attatama

  • @NimashiKavindaya

    @NimashiKavindaya

    23 күн бұрын

    Matat

  • @dulakshanakodithuwakku5951

    @dulakshanakodithuwakku5951

    23 күн бұрын

    Mt penna bri http 😂

  • @LeonaMlbb-iq8zf

    @LeonaMlbb-iq8zf

    14 күн бұрын

    Mtath Penn b

  • @ashaminduli9647
    @ashaminduli964724 күн бұрын

    අම්මෝ දැක්කා විතරයි.දුවගෙන ආවා ඔන්න ❤❤.දැන්නම් අයියයි අක්කී නැතුවම බැරි තරම්.ආදරෙයි හැමදාමත් ඔය දෙන්නට❤❤❤❤❤❤❤❤❤

  • @tharivlogs1755
    @tharivlogs175524 күн бұрын

    වෙන Review එකක් බලලා තිබ්බත් අයියාගෙ review එකත් බැලුවා 🥰👍👌❤️

  • @achinthashehan8055
    @achinthashehan805524 күн бұрын

    ඇත්තමයි මටත් නොදැනිම අන්තිමට පොඩි හිනාවකුත් එක්ක ඇස් දෙකේ කඳුලු... ❤️‍🩹🥹

  • @ksaman688

    @ksaman688

    24 күн бұрын

    සත්තටම

  • @dasunikayashodhara1271

    @dasunikayashodhara1271

    24 күн бұрын

    Hmm

  • @chefdeco2763

    @chefdeco2763

    24 күн бұрын

    නෑ....??

  • @ksaman688
    @ksaman68824 күн бұрын

    අවසානෙට ඇහට 😢 කදුලක් ආවෙ නැත්නම් ...👍❤️

  • @charithadilrukshi5400
    @charithadilrukshi540021 күн бұрын

    විජය ඇන්තනී කියන්නේ icon එකක්, story එක ටිකක් රබ්නෙ බනදි ජොඩි එක වගේ ... සුපිරි...🙋

  • @ushanpromosl
    @ushanpromosl21 күн бұрын

    මං ෆිල්ම් එක ආව ගමන් බැලුවා... ඒත් හරියට බැලුවේ නෑ වගේ මූසල හැගීමක් ආව නිසා incide cinemax review එක බැලුවේ අඩේ බොක්කටම වදින්න කියනවා බං. 🥰 පට්ට 1M යන් මචං ජයවේවා😍✔️

  • @Dewminiahinsa
    @Dewminiahinsa24 күн бұрын

    ඉක්මනට අවෝ බලන්න 😂❤❤❤❤❤❤❤ අනිවාරෙන් අද ඉදන් දිගටම බලනෝ දාපු ගමන් විබාගෙ ත් ඉවරයි නේ 😁❤❤

  • @zen100k

    @zen100k

    24 күн бұрын

    gihin a/l karan

  • @Up_Lift_U_867

    @Up_Lift_U_867

    23 күн бұрын

    ​@@zen100k😂

  • @SLMRHACKFilm

    @SLMRHACKFilm

    22 күн бұрын

    පලයන් උත්ත සුනාමියෙන් පස් ඉපදිච්ච කැරියෝ විභාග ලියලා මෙතන ඇවිල්ලා පුක දෙනවා😂😂😂😂😂😂😂😂😂😂 😂😂😂😂 අනේ ක*** ප****** අපි සුනාමියට කලින් ප****** 😂😂😂😂😂😂😂😂😂 සුනාබියෙන් පස්සේ පොඩි කැරියො ඇවිල්ල අම්මට හ*****

  • @ninnadiirukumarasiri

    @ninnadiirukumarasiri

    22 күн бұрын

    😂😂මාත්

  • @britancristian4332
    @britancristian433224 күн бұрын

    ඇත්තටම කිව්වොත් ඇස් වලට කදුලු ආවා. ඒ තරම් සංවේදී ෆිල්ම් එකක්. ආදරෙයි ඔයාලට ගොඩක් .❤️❤️🤍😘

  • @gamingmrking1608
    @gamingmrking160822 күн бұрын

    මම ගොඩක් ෆිල්ම්ස් බල්ලා තියෙනවා හැබැයි මේ වගේ එන්ඩින් එකක් තියෙන සුපිරිම ෆිල්ම් එකක් බැලුවේ අද තමා ඇත්තටම මම හිතුවටත් වඩා වෙනස්ම ෆිල්ම් එකක් ඇත්තටම සුපිරි ♥️🎊

  • @idasun4443
    @idasun444324 күн бұрын

    Film eka බලපු ගමන් 😪 මෙක youtube eke තියනවා දැක්කම 😪

  • @Sadu-bb4sh
    @Sadu-bb4sh24 күн бұрын

    ❤ බලාන හිටියේ movie එකක් දෙනකම් ගොඩාක් තැන්ක් යූ අයියේ.....❤ I love you.....cinemax ❤and bro & sis❤

  • @iranganimesh2280
    @iranganimesh228024 күн бұрын

    තමන්ගේ ලෝකේ වීරයා තමන්ගේ හස්බන්ඩ් කරගත්තානම් අද සමාජේ කොච්චර ලස්සන වෙන්න තිබුනද? 🌻 කතාව ලස්සනයි 👌

  • @dsrrathnayake9520

    @dsrrathnayake9520

    24 күн бұрын

    😆😆😆moda ganu.

  • @Up_Lift_U_867

    @Up_Lift_U_867

    23 күн бұрын

    ​@@dsrrathnayake9520😂😂

  • @sachinidilhara-xl6cf

    @sachinidilhara-xl6cf

    23 күн бұрын

    ❤❤

  • @dilshanadikari21

    @dilshanadikari21

    20 күн бұрын

    ඇත්ත ❤️

  • @dilumsampath5486

    @dilumsampath5486

    20 күн бұрын

    ​@@dsrrathnayake9520 umbata wesa baduwak set unama therei .ponnaya

  • @chammikabandara6290
    @chammikabandara629024 күн бұрын

    වෙන චැනල් එක්කත් චුට්ටකට කලින් මේක දැම්මා. ඒත් ඔයාලගෙ නොටිෆිකේශන් ආව ගමන් inside cinamax බලන්න ආවෝ. 😍

  • @user-ui3qm4je7i
    @user-ui3qm4je7i24 күн бұрын

    හැමදාම මෙයගෙ විඩියෝ බලන කට්ටිය like 100දෙමු බලන 🙏👃🙏🙏🙏🙏😎. අයියාගේ විඩියෝ හැමදාම බලනව..අදරෙයි අයියෙ..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @enokadilani404
    @enokadilani40414 күн бұрын

    හරිම ලස්සනයි ❤ මං ඔයාගේ ශෝට් ෆිල්ම් සේරම බලනවා ඔයාගේ හඩ ගොඩක් ලස්සනයි අහන්න කම්මැලි නෑ 💐💐🇰🇼

  • @ShaniEsa5572
    @ShaniEsa557224 күн бұрын

    Wow meka genknmi balan hitiye mt hithuna aniwaren inside cinemax eken genei kiyl 😊❤super ❤

  • @dulangaprobodani9729
    @dulangaprobodani972924 күн бұрын

    ❤❤❤❤❤ ආසම නලුවෙක් .thanks inside cinemax

  • @shalomikaushika7061
    @shalomikaushika706124 күн бұрын

    මේක නම් අනිවාර්යෙන් බලනවා මේක එනකම් ආසාවෙන් හිටියේ ❤❤❤

  • @sanjukaushalya7485
    @sanjukaushalya748523 күн бұрын

    ඒක නම් සුපිරියක්ම තමයි, explain එකත් එක්ක කතාව සුපිරියටම දැනුනා, thank you inside cinemax ❤️

  • @DushanLasanka
    @DushanLasanka19 күн бұрын

    ඇත්තට ම සංවේදී උනා මචන්. සුපිරි.. 👍

  • @mwasana6081
    @mwasana608124 күн бұрын

    පලවෙනි වතාවට වීඩියෝ එක දාපු ගමන්ම බැලුවා 😍❤️

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera640524 күн бұрын

    අම්මෝහ් notification දැක්කා විතරයි දුවගෙන ආවේ තෑන්ක්ස් කොම්ලෝව් මච් ලව් ඈ 😍😍😍😍

  • @manikkumari-hp2wv
    @manikkumari-hp2wv24 күн бұрын

    Attamai.mataaeduna..හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️

  • @Prasanna-yn1qv
    @Prasanna-yn1qv14 күн бұрын

    ෆිල්ම් එක බලලා ඉවර උනේ දැන්. Rewiwe එකත් බලන්න ආවා❤❤❤❤❤

  • @asankaindunil8882
    @asankaindunil888224 күн бұрын

    හොඳටම අසනීප asseth film එක balapu mama😊😊😊😊😊 අදත් පට්ට ලස්සනයි

  • @chathuleo7406
    @chathuleo740624 күн бұрын

    එකා සුපිරි හිතට වැදුන සෑහෙන්න 🥲🧡

  • @samadhinisansala-jy4cc
    @samadhinisansala-jy4cc24 күн бұрын

    මගෙන් 1comments එක..❤

  • @VishmiKawshalya-pv8xj
    @VishmiKawshalya-pv8xj24 күн бұрын

    Notification ආව ගමන් ආවා 💗😊

  • @thilinabudhika3410
    @thilinabudhika341024 күн бұрын

    අප්පච්යේ එක තමයි ෆිල්ම් එක සුපිරි සුපිරි බ්‍රදර් එ ෆිල්ම් එක නම් අනිවාර්යයෙන්ම බලන්න ඔනි මරු රොෂාන් thanks inside cinemax පට්ට බන් එල ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥😘😘😘😘😘😘 ජයවේවා

  • @user-bw5um4fu4v
    @user-bw5um4fu4v23 күн бұрын

    Wowww super.dnnm inside cinama ekat addit wela.❤ .wena chanal ekkwt review ekk blnna bh ee trn oylt adict wela.😢.adreii ❤

  • @AndroidLanka
    @AndroidLanka24 күн бұрын

    සුපිරියක්❤

  • @user-qx6rw9nq9h
    @user-qx6rw9nq9h24 күн бұрын

    ලස්සන ෆිල්ම් එකක් ගෙනවට ගොඩක් තැන්ක්ස් අයියේ❤

  • @nimeshdilshan-ek3tq
    @nimeshdilshan-ek3tq24 күн бұрын

    සුපිරියක් තමා❤❤

  • @raheshikasewwandi5705
    @raheshikasewwandi570524 күн бұрын

    නියමයි. වීඩියෝ එකක් දානකල් බලන් හිටියෙ මගබලන් ❤❤❤

  • @Vogs123
    @Vogs12324 күн бұрын

    අදත් සුපිරි ❤😊

  • @Kuvinirisara
    @Kuvinirisara11 күн бұрын

    ගොඩාක් ලස්සන ෆිල්ම් එකක් 😢😢😢😢 තවත් මේ වගේ ෆිල්ම්ස් ඕනෙ ❤❤

  • @kasunmadusanka5425
    @kasunmadusanka542524 күн бұрын

    Rabne bana di jodhi වගේ ෆිල්ම් එකක් ❤❤❤❤❤👌👌⭐💕

  • @user-pz7wk5uh8j
    @user-pz7wk5uh8j23 күн бұрын

    මාරම ලස්සනයි කතාව නම් ❤️❤️

  • @SadewHettiarachchige
    @SadewHettiarachchige10 күн бұрын

    අඩෝ මරු බන් ෆිල්ම් එක මේ වගේ එකක් බැලුවේ කාලෙකින්❤

  • @priyanthafrenando1101
    @priyanthafrenando110124 күн бұрын

    කොහොමද අන්තිමට ගහපු තුරුම්පුව " වික්‍රම් නෙමෙයි මගේ ජිවිතේ වීරයා අරුන් ඔයා තමයි .ගැහැණු ගැහුණුම තමයි බං 😂😂😂 ආදරේයි අයියා එල ජයවේවා ❤❤❤

  • @user-gp8kj1fb1n

    @user-gp8kj1fb1n

    21 күн бұрын

    😂

  • @MrSarth02
    @MrSarth0224 күн бұрын

    Wow! For me this is the best movie i sow in your channel inside sinemax. Im not q one that usually comment on every video but i have watched all of ur videos. This is the best one so far❤. Keep it up bud. Welldone!!

  • @Lakshan.0105
    @Lakshan.010524 күн бұрын

    අසම නලුවෙක්..❤❤ සුපිරි බ්‍රො ජය වෙවා..❤❤❤

  • @Prasanna-yn1qv
    @Prasanna-yn1qv14 күн бұрын

    වැඩි කැටයම් නැති. සුපිරිම නලුවෙක් ❤❤❤❤❤

  • @malkidilshara1122
    @malkidilshara112222 күн бұрын

    Harima lassana kathawk❤❤❤ Thank you Inside Cinemax ❤❤❤

  • @user-fd2dd9ro7w
    @user-fd2dd9ro7w22 күн бұрын

    ඇම්මෝ අයියේ මේ ෆිල්ම් එකනම් සුපිරිම සුපිරි ජීවිතේදී ගන්න ඕනේ හරිම තීරණ ගන්න විදිය පැහැදිලිවම පෙන්නල දීලා තියෙනවා ඇත්තටම මේක ගොඩක් වටිනවා අපි හැමදාමත් අයියයි අක්කයි එක්ක ඉන්නවා තව ඉදිරියටත් මේ වගේ ලස්සන මූවී ගේන්න ශක්තිය ධයිර්‍ය ලැබේවා කියා පාර්ථනා කරනවා ☺️❤️🌍🥳

  • @aselaekanayake4162
    @aselaekanayake416224 күн бұрын

    Wow....සුපිරි ❤❤❤

  • @nelumfernando8994
    @nelumfernando899423 күн бұрын

    සුපිරි කතාවක් හැබැයි දුකයි 😢😢😢 ඒත් අන්තිමට ගොඩාක් සතුටුයි ❤❤❤

  • @shavi1125
    @shavi112523 күн бұрын

    හරිම ලස්සනයි ❤

  • @tiranwaduge4740
    @tiranwaduge474022 күн бұрын

    මම ඔයාලගෙත් අනිත් අයගෙ ත් ගොඩක් ෆිල්ම් රිවිව් බලල තියෙනවා ඒ අතරින් No 1inside cinemax filmඑක බැලුවා වගේම දැනෙනවා Good Luck ❤️❤️❤️❤️

  • @NethimiAdithya4840
    @NethimiAdithya484024 күн бұрын

    පට්ට ලස්සනයි ❤video එක

  • @IduwaraRansilu
    @IduwaraRansilu22 күн бұрын

    මේ විඩියෝ එකක් සුපිරියි අයියේ❤

  • @ayomiudayangani2517
    @ayomiudayangani251723 күн бұрын

    සුපිරි ඉදිරිපත් කිරීම ...

  • @madushikaheshani7536
    @madushikaheshani753624 күн бұрын

    මරු මරු සුපිරි අදත්💜

  • @Catman346
    @Catman34623 күн бұрын

    සුපිරි film එකක් අවසානට ඇඩුනා ඇත්තටම😢

  • @MohomadFayas074
    @MohomadFayas07424 күн бұрын

    Thank you so much super one VERY IMOTIONAL MOVIE 🎬 🎞 🎥 🎦 📽 😊

  • @SadhuUdeshi
    @SadhuUdeshi24 күн бұрын

    අදත් සුපිරියක් ❤😙

  • @maliniitaly8860
    @maliniitaly886024 күн бұрын

    සතුටයි දුකයි දෙකම ගෙනාපු ලස්සන කතාවක් ඔයාලදෙන්නට ස්තුතියි 😘😘❤❤

  • @krishanpiyumalmahakumara1216
    @krishanpiyumalmahakumara121624 күн бұрын

    සුපිරි😍😍😍

  • @thisaraumesh6411
    @thisaraumesh641124 күн бұрын

    පටන් ගත්ත විනාඩියේ ඉඩම් thrill එකෙන් කුතුහලයෙන් බලන්න පුළුවන් වචනේ නැතුව ගැම්මක් නැ වගේ හැබැයි 😢

  • @ChutiOffical
    @ChutiOffical24 күн бұрын

    අදත් සුපිරියක් තමා ඉතින් 🥰

  • @kgAkesh-bp6es
    @kgAkesh-bp6es23 күн бұрын

    අදත් සුපිරියක් වගේ

  • @user-ie1yr8ej5j
    @user-ie1yr8ej5j24 күн бұрын

    ❤❤❤ wena akakin bala bala ediye .inside cinema aken dapu gaman awa aka nawatthala oyage aken balanna ❤❤❤❤❤😊

  • @teshansadaru7129
    @teshansadaru712924 күн бұрын

    adath pattama thama inside cinemax

  • @IroshimaSanjeewani-fv9yt
    @IroshimaSanjeewani-fv9yt24 күн бұрын

    හැමදාම notification එකක් එනකන් ආසාවෙන් බලන් ඉන්න එකම channel එක...💖💕💖💕💖

  • @Deshan5699
    @Deshan569923 күн бұрын

    නොටිෆිකේශන් ආපු ගමන් බාගයයි බලන්න හම්බුනෙ වැඩ නිසා එත් සෙරම ආයෙ බැලුවා හැමදාමත් මේ වගේ ෆිල්ම් ගේනවට හදවතින්ම ආදරෙයි insaide cinemax ❤

  • @jalakachandira4449
    @jalakachandira444923 күн бұрын

    ටිකක් shah rukh khan ගේ Rab Ne Bana Di Jodi film එක වගේ. හැබැයි මේකත් ලස්සනයි ❤

  • @AdeeshaNethmini
    @AdeeshaNethmini24 күн бұрын

    සුපිරි ♥️

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera640522 күн бұрын

    මාරම සංවේදී storyයක් 😢 ඇත්තටම එහෙම පිරිමි ඉන්නවද මේ ලෝකේ 😒 තුන්වෙනි සැරේට මේක බැලුවේ තෑන්ක්ස් ඔයාලට ❤️

  • @user-so4zi8uq8f
    @user-so4zi8uq8f24 күн бұрын

    නියමයි ❤❤❤

  • @mahigirl1162
    @mahigirl116224 күн бұрын

    Fb එකෙන් post එක දැකලා... ඉක්මනින් ආවා මේ පැත්තට 🌚

  • @SLMRHACKFilm

    @SLMRHACKFilm

    22 күн бұрын

    අපි ඇහුවෙ නෑනෙ අනේ බලෙන් පුක දෙන්න එපා 😂😂😂😂😂😂😂😂

  • @smchanku3585
    @smchanku358524 күн бұрын

    සුපිරි ❤❤❤

  • @kalpamadushantha5587
    @kalpamadushantha558724 күн бұрын

    නියමයි ලස්සන සංවේදී කතාවක්❤❤🥺🥺

  • @Love_yourself.304
    @Love_yourself.30424 күн бұрын

    මේ ෆිල්ම් එක ටිකක් rab ne bana di jodi ෆිල්ම් එක වගේ ❤

  • @ganaru2768
    @ganaru276824 күн бұрын

    සුපිරියක් තමා ❤🎉

  • @KawyaMD
    @KawyaMD24 күн бұрын

    සුපිරි ❤🎉

  • @Diwanjana_Wanni_Arachchi
    @Diwanjana_Wanni_Arachchi24 күн бұрын

    සුපිරිම Film එකක්....❤

  • @sachinthanaperera2291
    @sachinthanaperera229123 күн бұрын

    ලස්සන story එකක්...පට්ට 👍👍👍

  • @chamod6986
    @chamod698624 күн бұрын

    සුපිරී...💓

  • @SandeSande-oi6ey
    @SandeSande-oi6ey24 күн бұрын

    නොටිපිය දැක්ක ගමන් ආව... කොච්චාර වැඩ තිබ්බත් අයියගේ කටහඩ අහන්න දුවගෙන එනවා ඒ තරම් ඇබ්බැහියක් inside cinemax කියන්නේ ❤️👊

  • @layunilayuni-dy9wf
    @layunilayuni-dy9wf24 күн бұрын

    සුපිරි කතාවක් ❤❤

  • @MUSICBEAT55
    @MUSICBEAT5523 күн бұрын

    ඔයාගෙ විඩියෝ මරු අයියෙ

  • @kalhareeyashodabasnayaka1366
    @kalhareeyashodabasnayaka136624 күн бұрын

    හිතුවට වඩා ගොඩක් ලස්සනයි කතාව. අවසානය තමයි ලස්සනම. 🥺❤️

  • @thilininadeera4372
    @thilininadeera437223 күн бұрын

    Film එක ලස්සනයි.මම බලන්න හොය හොයා හිටියේ.❤❤❤❤අන්තිමට ඇස් වලට කදුලු ආවා..❤❤❤

  • @sudathgamini1591
    @sudathgamini159124 күн бұрын

    නියමයි

  • @sanka-ed5ju8rj9z
    @sanka-ed5ju8rj9z24 күн бұрын

    නියමයි ❤️🥰❤️

  • @Tbkarunarathna
    @Tbkarunarathna22 күн бұрын

    ලස්සන ෆිලුම් එකක් ඒ වගේ ගේනකන් බලන් ඉන්නවා❤❤❤❤

  • @hansa2001
    @hansa200119 күн бұрын

    අන්තිමට music එකත් එක්ක දාන එක තමා සුපිරිම.❤❤❤❤

  • @user-xe5uj6dk5h
    @user-xe5uj6dk5h23 күн бұрын

    Beluwa lassanama film eka... thank U inside cinemax 😮❤

Келесі