පෙම්වතියගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ නරුමයන්ට එරෙහිව | 2024 New Movie Sinhala Review | Ruu Cinema New
Ойын-сауық
Note: We want to give full credit to the respective owners of the movies we analyze. If you see any content on our channel that you believe infringes your copyright, please let us know so we can promptly address the issue.👇
Email : contact.ruuswara@gmail.com
Hi Friends
This Video is පෙම්වතියගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ නරුමයන්ට එරෙහිව | 2024 New Movie Sinhala Review | Ruu Cinema New
ඔබගේ ව්‍යාපාරය , KZread Channel එක , Website එක Promote කරගැනීමට අවශ්‍යද?
WhatsApp Massage එකක් දාන්න 👉077 10 99 808
අපි වීඩියෝ එකක් දාපු ගමන් බලන්න අපිව Subscribes කරලා bell Icon එකත් Click කරන්න.
Ruu Socials
🔰WhatsApp Channel - whatsapp.com/channel/0029Va8m...
🔰Our Telegram Group - t.me/ruucinema
🔰Our Facebook Group - / 68855. .
🔰Our Facebook Page - / ruucinemaoff. .
🧑💼Ruu Manager - Kusal
🟣IG - / rush__yo
🔵FB - / kusalkavishkaofficial
🎙️ Ruu Voice - Hasintha
🟣IG - / xhasintha
🔵FB - / xhasintha
Keywords-
Indian movie review in Sinhala, English movie review in Sinhala, inception movie review in Sinhala, Romantic movie review in Sinhala, Hindi movie review in Sinhala,New movie sinhal review, movie review Sinhala, thaaram theertha koodaram sinhala, thaaram theertha koodaram sinhala sub
Zombie movie review in Sinhala, Horror movie review in Sinhala, Tamil movie review in Sinhala, Korean movie review in Sinhala, English movie review, movie review, movie review in Sinhala, movie explanation in Sinhala, movie review in Sinhala, Sinhala movie review, movie review Sinhala, Sinhala review in movie, film review Sinhala, best action movies explanation in Sinhala, Sinhala film review,
Sinhala movie, review movie in Sinhala, explanation movie, movie explain Sinhala, ruu Cinema, Sinhala sub
LIKE | COMMENT | SHARE
#MovieReviewInSinhala #MovieRecapSinhala #RuuCinema
Пікірлер: 151
ඉදායා = ඉද්‍යා 😁
@user-pt6km7js1m
3 ай бұрын
😁😁😁
@DuShi1907
3 ай бұрын
🌝😂
ලස්සන හිත් එකට හමුවුනාම ජීවිතේම ලස්සනයි.....❤❤❤
අම්මෝ අයියේ අවසාන ටික 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺 ගොඩක් හොදයි වීඩියෝ එක න්ම් ආ...සමාජෙට උනත් ලොකූ ආදර්ශයක් අයියේ...ඔයා හැමදාමත් සුපිලී ෆිල්ම් තමා ගේන්නේ ඉතින්...අඩත් සුපිලියක් ආ...සුපිලියක් කියන්නේ පට්ටම සුපිලියක් අද නම්...🥺🥺🥺😢😢😢 ලස්සනයි අද ක්තාව...ඔයා මුලින් කීවා වගේ මිනිමැරූම් ඒවා එක ඩිගට බලලා මේවගේ එක්කුත් බලන එක හොදයි...😁🥺 අද මලූ ආ...ගුඩ් ලක්..
ෆිල්ම් එකක් වුණත් ඇත්තටම මේ වගේ අවංක නීහතමානි ආදරණීය හදවත් ඇත්තම සමාජය තුළ තිබුනානම් කිසිම දවසක ගැහැණු ළමයෙක්ට තමන්ගේ ජිවිතය අනතුරක නෙදා ඉදිරියට යන්න පුළුවන්. සුපිරි සන්වේදී හදවතට දැනෙන ෆිල්ම් එකක්. ඇත්තටම මට ඇස් වලින් කදුළුත් වැටුනා ඒ තරම් හදවතට කතා කරන්න පුළුවන් විදිහට මේ ෆිල්ම් එක නිර්මාණය කරලා තියෙන්නේ.❤❤❤😂❤
දුර්වල තැන් දැක්කම සමහර මිනිස්සු කරන්නෙ අයුතු ප්‍රයෝජන ගන්න එක😢
අනේ දුකයි වගේම ගොඩක් ලස්සන ෆිල්ම් එකක්.❤❤
😊ඉද්‍යා පුජනී භාග්‍යා වගේ 😇👀අදත් movie eka lassani 👍🏻
@Shimi99617
3 ай бұрын
Owwwne samahara than wala
@Oshiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
3 ай бұрын
@@Shimi99617හී 😁
@Oshiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
3 ай бұрын
@@Shimi99617😊
@malshasrimali3145
3 ай бұрын
සමහර තැන් වල ආලියා බාත් වගේ පේනවා
29:19 කොල්ලො අඩන්නෙ නැතුව නෙමෙයි...දුකක් දැනුනම උනුත් අඩනවා හැබැයි කාටත් පේන්න අඩන්නෙ නෑ 🥺 හරියට දුක හිතුණා මේකටන්ම්
@shehanhansaka7045
3 ай бұрын
Sira Katwa. E movie ekanm maru. supiri.
@ilsara
3 ай бұрын
මං නම් කියන්නේ පේන්න ඇඩුවත් ඒකේ වරදක් නෑ . හදවතට දුකක් දැනෙනකොට අඩන්න ඕනේ නම් අඩන්න . මොක්ද පිරිමියෙක් කියලා යකඩයෑ ගෑනු වගේම ලේ ඇට මස් තියෙන මිනිස්සු 😢
ශ්‍රී ලංකා රජය වගේ හැමෝගෙන්ම ණය අරන්
@sunethradasanayaka2155
3 ай бұрын
😅😅
අයියා මේ ඔයා මේ ෆිල්ම් වීඩියෝ එකක් හදන හැටී පෙන්නන්නකෝ අනේ...🥺🥺🥺 පොඩී වීඩියෝ කොටසක් ගේන්නකෝ දවසක...අනික අනේ ඔයාගේ මූන දකලත් නෑ අප්පා 😢🥺 නෝටී අයියෙක් 🤭🥺 දවසක වීඩියෝ එකක් ගේන්නකෝ ප්ලීස් රූ සිනෙමා අපි ආසයි නෙහ් ඉතින් ඔයාව බලන්න...ක්ට හඩ ලස්සනයි වගේම රූපෙත් ලස්සනයි ද බලන්න ආසයි නෙහ් අයියේ...🥺🥺🥺 පලිත්තමට ඉන්න ඒනම් තෙරුවන් සරනයි අයේ ෆිල්ම් වීඩියෝ එක්කින් සෙට් වෙමූ මගේ රූ සිනෙමා ලස්සන අයියා....😍😍😘😘😁😁❤❤ අපි ආදරෙයි ඔයාත...❤❤❤❤
@dilishankumara7868
3 ай бұрын
Sir
සංවේදී Film එකක් අයියේ අන්තිමට නම් ඇඩුණා 🥺💔
ගොඩක් ලස්සනයි ෆිල්ම් එක 🌼
ලස්සනයි ෆිල්ම් එක සංජු වගේ පිරිමි ඉන්නව නම් කොච්චර හොදද
කතාව හරිම දුකයි කොච්චර උනත් සන්ජු විද්‍යා වගේ අයව අද සමජෙ හොයන්න අමාරැයි දෙන්නම අවංක නිසා ගොඩ ගියා ලස්සනයි කතාව ස්තුතියි මල්ලි ජයවෙිවා ❤ 😘
Review eka Supiri Ayye ❤
Nice Movie එක පුලුවන් නම් මේ වගේ Movie ගේනවනම් තමා ගැම්ම 🤭 ඒ කියන්නෙ ගොඩක්ම ආදර සම්බන්ද ගැන හැඩ උනු ඒවා අනිවාරෙන් Ruu Cinama Channel එක 1M Subscribe ගහන්න ශක්තිය ලැබේවා 👿💗🎉
@RuuCinema
3 ай бұрын
❤️
හිත හොද මිනිස්සුන්ට කවදවත් වරදින්න ඒපා 🎉🎉❤❤
සුපිරී රූ ❤️
හරිම ලස්සනයි ❤❤❤❤❤
නියම කතාව ...එළ ඉදිරිපත් කිරීමට
ලස්සනයි ❤❤❤❤❤❤❤ thanks ruu
හරිම ලස්සනයි 🎉🎉🎉
ගොඩක් ලස්සන කතාවක්...😍❤️
ලස්සනයි ඒ වගේම ඇසට කදුලකුත් අවා❤❤❤❤
අද movie එක නම් සුපිරි
ඉදල හිටල හරි මෙහෙම එකක් දාපන් මචෝ. මිනීමැරුම් අභිරහස් එපා වෙලා ❤
ලස්සනම කතාවක් 💖
අද නම් දුක හිතුන අයියේ සුපිරි ෆිල්ම් එක 😊❤️❤️
ඇත්තටම ලස්සනයි ❤❤❤
Eka maru😢😢😢❤
ලස්සන කතාව ❤😢
Ane harima lassanai...ada kalee me wage minissu harima adui...ehema Aya hitiayanam me loke kochchara lassana weida...❤❤❤❤
Harima lassanayi........😂😊 Bs to you
Thank you 💕🌹
Lassana kthawak❤️❤️
🥰That's so sweet 🤗❤️
ලස්සන කතාවක් ❤️🎬
7 weni comment eka mage
Ada thamai ane nidahase film aka balanna une ane adath lassana duka hithena patta film akak😢😢😢😢❤❤❤❤
මරණ පොලිස් එව වගේම මෙවගෙ කතාත් සුපිරි ❤❤❤❤
රූ එකෙන්ම ගින්දර. රූ තමා උණු උණුවෙන්න කථා ගේන්නේ ❤
සුපිරි ❤❤😢
Lassanai
ආදරෙයි
හරිම ලස්සන ෆිල්ම් එකක් ❤️❤️❤️🙂
මත් අවො ලස්සනයි කතව🎉🎉❤❤
Supiri movie Ekak
Super ❤
Nice
Lassanayi ❤❤❤
Maru
Nice voice ❤
සංජූ ❤
First comment and view
@RuuCinema
3 ай бұрын
❤️
අනේ ශෝයි
මාර විදියට හිතට feel උනේ❤
Lassanayi
Me wage films wediyen danna ewa lassanai Ara kapana kotana ewata wada
Good
සංජු වගේ කොල්ලෝ වාසනාවක්..❤
Ruu❤❤❤🎉
හරි හෘදයාංගම යි..තෑන්ක්ස් රූ...මේ වගේ ලස්සන කන්නඩ..බෙංගාල..ඉන්දුනීසියානු ෆිල්ම් එකක් දෙන්නකො මල්ලි
Spiri❤❤❤
Supiri😂
Mara ලස්සනයි kathawa
ගැම්ම මදී ගැම්ම මදී😅
ඒ දෙන්න එකතු උන නිසා තවත් ලස්සනයි 🌹
❤
Lassni film ekk
❣❣
😍💖
Hoda film ekak genawe bro ❤
❤❤❤❤
Happy ending
ලස්සන ෆිල්ම් එකක් 🥹❤️🫶
❤Second comment
@RuuCinema
3 ай бұрын
❤️
watched
❤❤Lassanai
❤🎉
🥺❤️aneeee
🎬❤️
❤❤
❤❤❤😊🎉
❤❤❤❤❤
👍👍👍👍
❤❤❤
Aiye "Unknown Origins "movie eka genna ko Please Please, eka twisted movie ekak. ❤❤❤❤❤❤❤❤
ෆිල්ම් එකෙ අන්තිම හරියෙ ඇස්වලට නොදනිම කදුලු ඇවිත් 😢
❤ 🥺
Adana ptta
hithaganna be anthima tika baladdiii es wala kaduluuuu pirunaaa .good job
Hmmmmm
😢😢😢
Supar
🤟🤟
@RuuCinema
3 ай бұрын
❤️
Godk lssnnai movie eka❤
Ettatama katawA mara lassani
❤❤❤P
රොමේශ් සුගතපාල නේත මේ 😐😎
Ane kocchr lssn movie ekkd 🥺♥️