2024 A/L Python Night Camp Kegalle | Madhushan Jayasinghe

❌ කෑගලු ඉතිහාසය අලුත් කරමින් පුරා රාත්‍රියක් අපි විධිමත්ම සහ ගුනාත්මකම වැඩපිලිවෙලක් එක්ක කරපු python code night එක.
👉 වැඩියෙන්ම ගණන් හදපු පංතිය
👉 නගරයේ night class එකකට සහභාගි උන වැඩිම ළමුන් පිරිස
👉 සියලුම දෙනා එලිවෙනකන්ම වැඩ කරපු අපෙ වෙනස්ම විදිහෙ පංතිය.
❤️❌ ගොඩක් ළමයින්ට ආසම පාඩම python කරපු පංතිය.
👉2024 revision
විභාගය කට උඩ තියල ඔක්කොම ගොඩ දානව කියල බයිල ගහල ළමයි ගෙන්නුවෙ නැත.
පංතියේ ළමයින්ට හැර කිසිම ළමයෙක්ට අලුතින් සම්බන්ද වීමට හැකියාවක් පැවතුනේද නැත.
⭕️ මේ මගෙම උන් එක්ක කරපු වැඩක්.
මේක පලවෙනි එක. ප්‍රමාද උනොත් පසු තැවෙන්න වෙයි.
🔘 2024 revision
APEX - කෑගල්ල.
මේක ලංකාවෙ හොදම වැඩපිලිවෙල
බදාදා උදේ 7.30 - 5.00
Contact - 0703364119

Пікірлер: 4

  • @JINII_editz
    @JINII_editz3 ай бұрын

    ❤🔥

  • @astronomyhmc7956
    @astronomyhmc79563 ай бұрын

    ❤🥰

  • @indikaekanayaka5809
    @indikaekanayaka58093 ай бұрын

    Sir ❤❤

  • @NumediWeerasooriya
    @NumediWeerasooriya3 ай бұрын

    ❤🔥

Келесі