චන්දෙන් පසු හිරිවඩුන්න වජ්රාසනය විවුර්ථවේ🙏🙏🙏(2024-06-16) දින මාතලේ සිරිසද්ධම්ම දේශනාවේ දහම් සාකච්චාව

Ойын-сауық

#මීරිගම #බුද්ධ_භාවනා #අති_ගෞරවනීය_මීවනපලානේ_සිරි_ධම්මාලංකාර_හිමියන්_සමග කරනලද_දහම්_සාකච්චා
සිරි සද්ධර්මය
/ @nava-kit
/ nava.kit.5
zeno.fm/radio/samana-arana-vi... (සිරි සද්දම්ම රේඩියෝව ඇසීමට )
zeno.fm/radio/siri-ariya-vimu... (සිරි අරියවිමුත්ති හිමි රේඩියෝ )
zeno.fm/radio/siri-saddhamma-... (සිරි සද්දම්ම සාකච්චා රේඩියෝ )
zeno.fm/radio/bopitiye-sadaha... (බෝපිටියේ සුමංගල හිමි රේඩියෝ )
parama.nibbana.dharmayathanaya@gmail.com
www.sirisaddharmaya.net
www.deshana.sirisaddharmaya.net - ධර්ම දේශණා (MP3)
www.guwana.sirisaddharmaya.net - ධර්ම දේශණා (ගුවන් විදුලි)
www.atuvawa.sirisaddharmaya.net - දහම් ගැටළු
www.helabima.sirisaddharmaya.net - මේ උතුම් හෙළබිමෙහි සත්‍යය හෙළිදරව්ව
www.helayugamehewara.com
/ @nava-kit
මෙම ලින්ක් එකෙන් බුද්ධ භාවනා පොත බාගත කරගන්න ඉන්පසු භාවනා වැඩසටහනේ යන සූත්‍ර දේශනා පොතත් සමග බලන්න සුවපත් වේවා / 545936662784989

Пікірлер: 247

  • @DpRanasinghe
    @DpRanasingheАй бұрын

    සාදු❤ සාදු ❤ සාදු ❤ වජ්‍රාසනය නිරාවරණය වෙවා ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී භාවය අධිෂ්ඨාන කරමි 🎉🎉🎉🎉🎉

  • @managemanage4250
    @managemanage4250Күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏මේ බුද්දෝප්පද කාලේ වජිරාසනය දැක ගන්න ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏🙏

  • @thamarabasnayake8950
    @thamarabasnayake8950Ай бұрын

    ආශචර්යමත් වූත් පරම පවිත්‍ර වූත් සත්‍ය මහා සිරි සද්ධර්මස්කන්ධය දරා සිටිමින් සියලු ලෝවැසියන්ගේ නිබ්බාන සුව පිණිස දිවා රෑ නොබලා අර්ථ ධර්ම නිරුක්ති පඨිසම්භිදා විග්‍රහයෙන් දේශනා ප්‍රාතිහාර්යයේ යෙදෙන මහා ප්‍රාඥ්ඤ සිව්පිලිසිඹියාපත් ලාභී මීවනපලානේ අරහතුන් වහන්සේට මෙම මෙහෙවර අප කෙරෙහි අනුකම්පාවෙන් තවත් දීර්ඝ කාලයක් ඉටු කිරිමට ශක්තිය, ධෛර්යය, නිදුක්, නිරෝගී, සුවපත් භාවය සහ දීර්ඝායු අධිෂ්ඨාන කරම් 🙏🙏🙏 තවද මෙම සත්‍ය සිරි සද්ධර්මය ගෝචර වන්නේ පුබ්බේත කත පුන්‍යතා ශක්තිය ඇති පින්වත් පිරිසට පමණක් බව අප විසින් වටහා ගෙන සිරි සද්ධර්මය ශ්‍රවණය කර පින් කුසල් රැස් කරගත්නා මෙන් අනුකම්පාවෙන් කාරුණිකව ඉල්ලා සිටිමි . වර්තමානයේ අරහතුන් වහන්සේට අපහාස වන අයුරින් කටයුතු කරන පිරිසට යතාර්තය වැටහී ඔවුන්ද පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @ashokaranathunga6109
    @ashokaranathunga6109Ай бұрын

    අපේ හෙලබිමෙි පිනට පහලවු අනුබුදු හිමියනි අපට නිවන් මග පසක්කරදුන් ඔබවහන්සේට නිදුක්නිරෝගි සුවයත් දිර්ගායුසත් ලැබෙිවායි අදිස්ටානකරමි....සාදු...සාදු....සාදු...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-of3pb2fq7d

    @user-of3pb2fq7d

    Ай бұрын

    ​@@sirimal3170😊😊😊😊😊😊

  • @sunilgamage9605
    @sunilgamage9605Ай бұрын

    ඔබ වහන්සේට දීර්ඝායු ලැබෙන්න අරිහතූන් වහන්ස!

  • @nalin8903

    @nalin8903

    Ай бұрын

    මෙයා අරහත් කියලා ඔබ දන්නෙ කොහොමද්?

  • @sudharma4313
    @sudharma4313Ай бұрын

    අරහතුන් වහන්සේට දීර්ඝායුස ලැබේවායි අදිෂ්ඪාන කරමි කායික නිරෝගිබව ලැබේවා සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවායි අදිෂ්ටාන කරමි 🙏🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷

  • @dharmakarawita6159
    @dharmakarawita6159Ай бұрын

    සියලු සත්වයන්ටම වජිරාසනය ඉක්මනින්ම දැකගන්නට ලැබේවා අපගේ අරිහතුන් වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @malanikodikara8181
    @malanikodikara8181Ай бұрын

    අනුබුදු හිමියන්ට දිිර්ඝායුෂ අදිටිඨාන කරනවා🙏🙏🙏සාදු සාදු සාදු මමද සියලු ලෝක සියලු සත්ව යෝ පරම නිබිබාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏සාදු සාදු සාදු

  • @user-uw7dp6ly5d
    @user-uw7dp6ly5dАй бұрын

    අනුබුදුපියාණන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායු අධිෂ්ඨාන කරමු සියලු ලෝක සියලු සත්වයෝ ද මාදපරම නිබ්බාන සුවයෙන් සුවපත්වේවා යි සුවපත්වේවා

  • @nalin8903

    @nalin8903

    Ай бұрын

    මෙයා අරහත් කියලා ඔබ දන්නෙ කොහොමද්?

  • @rupasamarasuriya2135

    @rupasamarasuriya2135

    13 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 අනුබුදු පියානන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ අධිෂ්ටානය කරමු, සියළු ලෝක සියළු සත්වයෝ පරම නිබ්බාණ සුවයෙන් සුවපත් වේවා

  • @Malathijayasekara
    @MalathijayasekaraАй бұрын

    අපිට හිරිවඩුන්න වජ්‍රාසනය දෑසින් දැක ගැනීමට ලැබේවා..❤❤❤❤❤❤❤

  • @anurafernando-wx4hk

    @anurafernando-wx4hk

    Ай бұрын

    Aneda kiyanne

  • @malishasadaruwan7937

    @malishasadaruwan7937

    7 күн бұрын

    ​@@anurafernando-wx4hkබෝසතානන් වහන්සේ බුදු වූ වජිරාසනය මතට සත්තුන්ට ලගින්ම පුලුවන් ද ... ඒ වජිරාසනය මතින් සරපයින්ට ගමන් කරන්න පුලුවන් ද ...

  • @kusumkumarasinghe1905
    @kusumkumarasinghe1905Ай бұрын

    ගරු අර්හතුන් වහන්සේට කායික නීරෝගී සුවය අධිෂ්ඨාන කරමි

  • @nalin8903

    @nalin8903

    Ай бұрын

    මෙයා අරහත් කියලා ඔබ දන්නෙ කොහොමද්?

  • @weeragoda8641
    @weeragoda864112 күн бұрын

    සාදු සාදු සාදු

  • @mpsdayananda7785
    @mpsdayananda7785Ай бұрын

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී භාවය ලැබේවා

  • @user-os6cz6pi3l
    @user-os6cz6pi3l4 күн бұрын

    තෙරැවන්සරණයි.!!❤❤❤

  • @chandrikapathmakumari8498
    @chandrikapathmakumari8498Ай бұрын

    අනේ අපිට ඉක්මනටම වජ්‍රාසනය දැක ගන්න ලැබේවා......🙏🙏🙏🙏🙏🙏🙏🙏අඳුර දුරුකර ආලෝකයදැක ගන්න උපකර කල ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා🙏🙏🙏🙏🙏 දීර්ගායුෂ වලදත්වා.......🙏🙏🙏🙏🙏🙏

  • @Lilly76485

    @Lilly76485

    Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @bbmchandrasena5049

    @bbmchandrasena5049

    Ай бұрын

    😊

  • @anomamapa8718

    @anomamapa8718

    Ай бұрын

    මෝඩ වෙන්න එපා මේවා පිලිගෙන අපා ගත වෙන්න එපා බුද්ධිය අවදි කරගන්න

  • @rew.dammadssana1617

    @rew.dammadssana1617

    23 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏 ගෞරවනීය අපේ අර්හතුන් වහන්ස ඔබ වහන්සේ කායික සුවයෙන් සුවපත් වේවා

  • @sriyanifernando5606
    @sriyanifernando5606Ай бұрын

    අවසරයි හාමුදුරුවනේ ඉතා හොදින් අවබෝධ උනා ඔබවහන්සේට යහපතක් ම වේවා සාදූ ..සාදූ ..සාදූ ..

  • @user-qh7vg9zy5g
    @user-qh7vg9zy5g18 күн бұрын

    ඉක්මනින් දැකගන්න ලැෙබිවා සාදු සාදු

  • @user-xt5sy7lv7v
    @user-xt5sy7lv7vАй бұрын

    Api nam හරිම වාසනාවන්ත me atmedeema arihatun whanse අපිට මුණගැසී mema oba whanseta නිදුක් neroge දීර්ඝ 🙏 ආයුෂ ලැබේවා 🎉🎉🎉🎉 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-kl7uz3ge8n
    @user-kl7uz3ge8nАй бұрын

    නමස්කාර වේවා අරහතතුන්වහන්ස ඔබවහන්සේ ට කායික නිදුක්නිරෝගිසූවපත්බාවය අදිශ්ටාන කරමි .

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4coАй бұрын

    අති ගෞරවනීය අරහතුන් වහන්ස ඔබ වහන්සේට කායික නිදුක් නීරෝගී සුවයම අදිටිඨානය කරමි සාදු 🙏 සාදු 🌹🙏 සාදු 🌹🙏 දීර්ඝායු වේවා ස්වාමීනි.

  • @ManikeAmaratunge
    @ManikeAmaratungeАй бұрын

    සුවපත්වේවා .සියලුදෙනාහට මේ සත්‍යවෙටහේවා සාඩු .සාඩු. සාඩු.

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040Ай бұрын

    අනුබුදුපියාණෙනි, නිදුක් නිරෝගී සුවපත් වූ දීගායි සම අධිෂ්ඨාන කරමින් සාධු

  • @malanikodikara8181
    @malanikodikara818116 күн бұрын

    🙏🙏🙏 සාදු සාදු සාදු මමද සියලු ලෝක සියලු සත්ව යෝ පරම නිබිබාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏සාදු සාදු සාදු

  • @ukuk1581
    @ukuk1581Ай бұрын

    මුළු රටම බුද්ධාලම්භන ප්‍රීතියෙන් පිරී ඉතිරේවා. වෙහෙර විහාරස්ථානවල ගාන්ඨාර නාද වේවා. රටම මල් සුවදින් සුවදවත් වේවා.🙏🙏🙏🙏🙏🙏

  • @bandarahrcs3731
    @bandarahrcs3731Ай бұрын

    සම්බුදු සරණයි අ රහතුන් වහන්ස ඉක්මනින් පරම සත්‍ය හෙලිවේවි.අරියමග්ග හිමි තවත් පියවරකින් ජයග්‍රහනය ලබල තීයෙන්නෙ.

  • @nalin8903

    @nalin8903

    Ай бұрын

    මෙයා අරහත් කියලා ඔබ දන්නෙ කොහොමද්?

  • @Gothama_Sewhela_Siri_Sathdamma
    @Gothama_Sewhela_Siri_Sathdamma26 күн бұрын

    ලෝක සත්වයා හට සසර දුකින් අත මිදීමට උතුම් නිබ්බානයේ මග විවර කර, ගොතම බුදු සසුන නැවත පන පිහිටුවාලු මේ යුගයේ පහල වු සිව්පිළිසිඹියාපත් මහතෙරුන් වහන්සේට කායික නිරෝගී සුවපත්භාවයම වෙත්වායි අධිට්ඨාන කර සිටිමි. 🙏🏼🙏🏼🙏🏼

  • @user-bd3xh1wj6k
    @user-bd3xh1wj6kАй бұрын

    අනිවාර්යෙන් එය සිදුවේවි . මේ අසත්‍ය ලොවෙන් අතුරුදහන් වන යුගය එළඹ තිබේ 👌👌👌 🙏🙏🙏

  • @paranagamarathnayaka125
    @paranagamarathnayaka125Ай бұрын

    සාදු සාදු සාදු ....දීර්ගායු ලැබේවා අරහතුන් වහන්සේට ..බුදු සරණයි

  • @user-kl7uz3ge8n
    @user-kl7uz3ge8nАй бұрын

    උතුම් මහතෙරුන් වහන්සේ ට කායික නිදුක්නිරෝගිසූවපත්බාවය අදිශ්ටාන කරමි .

  • @pramithayapa6452
    @pramithayapa6452Ай бұрын

    නිදුක් නීරෝගී සුවපත් භාවය අදිට්ඨානය කරමි.

  • @user-cs7nh8cu6l
    @user-cs7nh8cu6lАй бұрын

    Arahathun wahansetamaage gaurawaniiya namaskaara weva. Saadhu saadhu saadhu

  • @kanchanaweetharama6823
    @kanchanaweetharama68237 күн бұрын

    🌺🌸🌼🙏🙏🙏🌼🌸🌺

  • @ajanthikabandaranayake5753
    @ajanthikabandaranayake5753Ай бұрын

    සාදු සාදු සාදු !!! ,නමස්කාර වේවා පින්වත් ආර්‍යයන්වහන්ස 🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා !!!

  • @mihirangarukshan4692
    @mihirangarukshan4692Ай бұрын

    අරහතුන් වහන්සේට නිදුක් නීරෝගී සුවය අධිෂ්ඨාන කරමි සාදූ සාදූ සාදූ !!!

  • @user-ub1jf1ou8e
    @user-ub1jf1ou8eАй бұрын

    සාදු සාදු ස්වාමින් වහන්ස., ලක්වැසියන්ගේ නිවන් මග නැවත විවෘත කිරීම සදහා ඔබ වහන්සේ කරන ලද සේවයට අප ණය ගැති වෙමු. මේ යන ගමන කවර බලවේගයකට හෝ ආපසු හැරවීමට නොහැකි බව ද සත්‍යක්ම වේ

  • @hemamalipriyangani3768
    @hemamalipriyangani3768Ай бұрын

    වසර එක්දහස් 1800කට වැඩි කාලයක් වැසී වැලලී පැවති උතුම් සිරි සද්ධර්මය ලෝකයාට නිරාවරණය කර සතර ස්ථාන හෙලිපෙහෙලි කරදී අපට නිවන් මග පෙන්වාදුන් මහා අරහතුන් වහන්සේට කායික නිදුක් නීරෝගි සුවපත් භාවය වේවා දීරඝයුශ වේවා මේ යුගමෙහෙවර තව දුරටත් සිදුකරන්න ලැබේවා සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා

  • @HdDayana-mk8jl

    @HdDayana-mk8jl

    2 күн бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස!,මනුස්ස යින්ට මුසාවාදා දේශණා වදාරන්න ට සිත් පහළ නොවේවා! සත්‍යයක් ම නිවැරදිව දේශණා කරන්නට සත්‍යයම අවබෝධ වේවා! 🙏🙏🙏

  • @malkanthiattanayaka1283
    @malkanthiattanayaka1283Ай бұрын

    අරහතුන් වහන්සේට ශාරීරික නීරෝගී බවද දීර්ඝායුෂද ලැබේවා!

  • @renukasmanmalee4867
    @renukasmanmalee486722 күн бұрын

    🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼

  • @luminadesilva3917
    @luminadesilva3917Ай бұрын

    පරම නිබ්බාණ සුවයෙන් සුවපත් වේවා🙏🙏🙏

  • @user-kt3nz7in7v
    @user-kt3nz7in7v19 күн бұрын

    🙏🙏🙏🙏🙏 සාදූ සාදූ සාදූ

  • @jayanthiliyana683
    @jayanthiliyana683Күн бұрын

    🌻🙏🙏🙏🙏🙏🙏🙏🌻

  • @thilakawardanadissanayake7502
    @thilakawardanadissanayake7502Ай бұрын

    අදිශ්ඨාන කරමු 🙏

  • @aweragama2014
    @aweragama2014Ай бұрын

    උතුම් අනුබුදු පියානන්ට කායික නීරෝගීභාවත්, සුවපත්භාවයත්ම වේවා....

  • @bandarabasnayaka8280
    @bandarabasnayaka8280Ай бұрын

    අපේ අනුබුදු පියානන්වහන්සේට කායික නිරෝගී නිදුක් දීර්ගායු වේවා සුවපත් වේවා

  • @user-zd6ds8by7l
    @user-zd6ds8by7lАй бұрын

    අරහතුන්වහන්ස ඔබ වහන්සේට අපේ ආයුෂත් අරන් තව තවත් මේ ධර්මය පතල කිරීමට බුද්ධශක්තිය ලැබේවා

  • @indikatuwawela4610
    @indikatuwawela4610Ай бұрын

    Sadu sadu anubudu himiyan wahanse neerogiwewa wai adhishtana karami

  • @user-qm4wh3uv1w
    @user-qm4wh3uv1w18 күн бұрын

    Sadu,sadu,sadu,

  • @indumathihettiarachchi7305
    @indumathihettiarachchi7305Ай бұрын

    ගෞරවනීය අරහතුන්වහන්ස..අවුරුදු 82 ඉක්මවූ ඔබවහන්සේ අසන සෑම ප්‍රශ්නය යකටම සුත්‍රපිටක ඇසුරෙන් බුද්ධ දේශනාවන් ඇසුරෙන් පිළිතුරු ඉතාඋපේක්ශාවෙන්.මහාකරුනාවෙන් ලබාදෙන ආකාරය විශ්මිත ය.. ඔබ වහන්සේට දීර්ඝායුවේවා.තවදුරටත් සාසන කටයුතුවල යෙදෙන්නට ශක්තිය ධෛර්යය ලැබේවා !""

  • @nalin8903

    @nalin8903

    Ай бұрын

    මෙයා අරහත් කියලා ඔබ දන්නෙ කොහොමද්?

  • @malishasadaruwan7937

    @malishasadaruwan7937

    7 күн бұрын

    @@nalin8903 අනේ ද කියන්නෙ සිවු පිලිසිබියා ලාභි රහතන් වහන්සේ නමක් ලූ... සිවු පිලිසිබියා ලාභි රහතන් වහන්සේ නමකට භාෂා දෙසීයකින් උනත් බණ කියන්න පුලුවන් ... මෙයාට පාලියවත් හරියට කියා ගන්න බෑ පැට ලෙනවා වචන ... රහතන් වහන්සේ නමකට එහෙම වචන පැටලෙනව ද ... රහතන් වහන්සේ නමක් කියන්නෙ ලෝකෝත්තර සම්මා සතියෙන් යුක්ත කෙනෙක් ... මෙයාගේ රහත් භාවය අමූලික බොරු බව හොදින්ම පැහැදිලියි

  • @manikegunarathna8023
    @manikegunarathna8023Ай бұрын

    ඔබ වහන්සේ ට දීර්ඝ ආයුෂ ලැබේ වා සාදු.සාුදු..සාදු

  • @chandrapanditharathna3084
    @chandrapanditharathna308428 күн бұрын

    🙏🙏🙏

  • @wimalakadupitige1549
    @wimalakadupitige1549Ай бұрын

    Sadu sadu sadu mage namasksraya weva paramanibbana suwayen senasewa

  • @daraniranawana5443
    @daraniranawana5443Ай бұрын

    Uthum arahathun wahanseta niduk neerogi suwapath bhawaya adittan karami🙏🙏

  • @gnanaweerasinghe-xu3vv
    @gnanaweerasinghe-xu3vvАй бұрын

    ඔබ වහන්සේට නිරෝගි සුව අධ්ෂ්ඨාන කරමි .......!🌹🕯️🙏🙏🙏.......!

  • @senanisamarasooriya2778
    @senanisamarasooriya2778Ай бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏 garu arahathun wahanseta niduk neerogi deergau sampatha lebewa🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @user-xx9rk6wj5k
    @user-xx9rk6wj5kАй бұрын

    Arahatunwahansa budunwahansay jeewamanawa innawa wagay danaynawa swabadahama rakadethwa

  • @kapilsiri9850
    @kapilsiri985026 күн бұрын

    ❤❤❤

  • @ChamindaLaksiri-gr2md
    @ChamindaLaksiri-gr2mdАй бұрын

    අනුබුදු පියාණන් වහන්සේට කායික නිරෝගී සුව අදිට්ඨාන කරමි

  • @amalgunasekara2692
    @amalgunasekara2692Ай бұрын

    මහා තෙරුවන් වහන්සේට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝ යුත් අධිෂ්ඨාන කරමී. සුවපත් වේවා 🙏🙏🙏

  • @manikegunarathna8023
    @manikegunarathna8023Ай бұрын

    සාදු.සාදු.සාදු

  • @praveenanishadi3877
    @praveenanishadi3877Ай бұрын

    ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා අරිහතුන් වහන්ස 🙏🙏🙏

  • @user-tw4dn4km5v
    @user-tw4dn4km5vАй бұрын

    🙏🙏🙏🙏🙏

  • @anugreenlife7541
    @anugreenlife7541Ай бұрын

    තෙරැවන් සරණයි සියලු දෙනාට

  • @sitharageethmi7644
    @sitharageethmi7644Ай бұрын

    😊🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉 ඔබ වහන්සේ ට කායික නිදුක් නිරෝගී සුවය අධිෂ්ඨාන කරමි අරහත් ගුරු පියාණනි .... !!! පරම සත්‍යය මතු වේවා .... !!!

  • @user-et6rv3yt4m
    @user-et6rv3yt4mАй бұрын

    අපගෙ ස්වාමීන් වහන්සේ ට දිර්ග ආයුශ ලැබේවා සාදු සාදු සාදු

  • @somathilaka9726

    @somathilaka9726

    Ай бұрын

    රහත් වන්න ඛුදු වෙන්න මේ කාලයේ පුලුවන් කියල මම සිතුවෙ නෑ..නෑ

  • @shriyalathws4792
    @shriyalathws4792Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @skolesuresha5233
    @skolesuresha5233Ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sumanarathnama6530
    @sumanarathnama6530Ай бұрын

    Suwapath weva 🌻🌻🌻🙏🙏🙏

  • @user-ff7hq5hq1w
    @user-ff7hq5hq1wАй бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාධු සාධු

  • @avindusamadhi
    @avindusamadhiАй бұрын

    🌸🙏🌸

  • @hitihaminilagevimala6639
    @hitihaminilagevimala6639Ай бұрын

    🎉🙏🙏🙏🌹🌹🌹🌹

  • @user-py8kd8hy8u
    @user-py8kd8hy8uАй бұрын

    අපි ඔබ සමගඑ

  • @malidesilva7504
    @malidesilva7504Ай бұрын

    OUR ARAHATHUN WAHANSETA NIDUK NEEROGI SUWA 🙏 LABEVA !!!

  • @nimalpadmasiri153
    @nimalpadmasiri153Ай бұрын

    අරිහතුන්වහන්සෙට නිදුක් නීරෝගී සුවය දිර්ගයුස අදිස්ටාන කරමි තවතවත් මේහෙතුපල දර්මය දෙසනා කරන්න තිර ජිවනය අදිසටාන කරමි සියලු ලොකසත්වයො සසරදුක්‍රෙන් එතෙර වේවා

  • @nalin8903

    @nalin8903

    Ай бұрын

    මෙයා අරහත් කියලා ඔබ දන්නෙ කොහොමද්?

  • @Yoraj2
    @Yoraj2Ай бұрын

    🙏 🙏

  • @user-qm4wh3uv1w
    @user-qm4wh3uv1wАй бұрын

    Oba wahansata dergausa,neroge bawaya adestanaya karame.

  • @GaminiVijayantha
    @GaminiVijayanthaАй бұрын

    Oba.wahansata.dergausa.labava

  • @sadunsadun1195
    @sadunsadun119526 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐🙏🙏🙏Arihathun wahaseta niduk niroogi kaika suwaya adishtana karami Sadu Sadu Sadu 🙏🙏🙏💐💐💐🌹🌹🙏🙏

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🌸🙏🙏🙏🙏🌺🙏🙏🙏

  • @edmunddek6214

    @edmunddek6214

    Ай бұрын

    ගොතම බුද්ධ සමය නිසා කෙලෙස් පහානය කළහැකි අයට මහා පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් පරිදි නිවන් මග අවබෝධ කර ගත හැකියි.

  • @ShamlieAberatnaKehelkotuwe
    @ShamlieAberatnaKehelkotuweАй бұрын

    🎉🙏🙏🙏🎉

  • @kumaricool4123
    @kumaricool4123Ай бұрын

    Ane.sabadaham.matawani.meeniwaradi.darmaya.ikmaning.ismatu.wewa..sadu.sadu.sadu

  • @ashokaranathunga6109
    @ashokaranathunga6109Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @udithmihindukulasuriya2067
    @udithmihindukulasuriya2067Ай бұрын

    ❤️🙏🙏🙏❤️

  • @DaramaSujatha-wz6pk
    @DaramaSujatha-wz6pkАй бұрын

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹

  • @praveenanishadi3877
    @praveenanishadi3877Ай бұрын

    Sadhu sadhu sadhu 🙏🪷🪷🪷🙏🪷🙏

  • @nandasenapitiye9664
    @nandasenapitiye9664Ай бұрын

    Siyalusathwayo suwapathweva

  • @bandaramanike7603
    @bandaramanike7603Ай бұрын

    හෙළයේ සත්‍ය, ඉතිහාසය ඉක්මනින් හෙළිදරව් වේව

  • @wineetharanwala1116
    @wineetharanwala1116Ай бұрын

    ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවයත් දීර්ඝායුෂත් අධිෂ්ඨාන කරමි 🙏

  • @StarSoundsNZ
    @StarSoundsNZАй бұрын

    Sahathika aththa hamuduruwane.

  • @wasananiranjalee2595
    @wasananiranjalee2595Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐

  • @menikwelagedara1934
    @menikwelagedara1934Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamindakmgedara6401
    @chamindakmgedara6401Ай бұрын

    🙏🙏🙏 sadu sadu.

  • @tharangananayakkara3114
    @tharangananayakkara3114Ай бұрын

    Sadu Sadu Sadu

  • @AmithapaliTheraniya
    @AmithapaliTheraniyaАй бұрын

    Mamath adistana karanne iknanata wajjrasanaya viurthawewa kiyala. Hamadenatam yahapathakmawewa.

  • @AIHHerath-su7lg
    @AIHHerath-su7lgАй бұрын

    දර්මය සගවලා තිබ්බේ ආරක්ශාවට ,,,,,

  • @user-kl7uz3ge8n
    @user-kl7uz3ge8nАй бұрын

    උතුම් අරහතතුන්වහන්සේ මේ උතුම් සිරිසද්දරමය අපට දේශනාකර අවබෝධ කරවන්නට කෙතරම් මහන්සි යක් ගන්නවාද.ඒ උතුම් අරහතතුන්වහන්සේට කාගේවත් දෝෂාරෝපණය ක් ඇතිනොවේවවායි අදිශ්ටාන කරමි .උතුම් අරහතතුන්වහන්සේට කායික නිදුක්නිරෝගිසූවපත්බාවය අදිශ්ටාන කරමි .

  • @s.wijesinghe4183
    @s.wijesinghe4183Ай бұрын

    🌼🌼🌼🌼🌼

  • @nandasiriweerasinghe2893
    @nandasiriweerasinghe2893Ай бұрын

    ඔබ වහන්සේ ට දීර්ඝ ආයුෂ ලැබේවා.🙏🙏🙏

  • @modineemadurasinha2956
    @modineemadurasinha2956Ай бұрын

    Sadu! Sadu! Sadu!

  • @MenikeAriyawathi

    @MenikeAriyawathi

    Ай бұрын

    Yahapatham we wa🙏🙏🙏🙏🙏🙏

  • @samanthibotheju2482
    @samanthibotheju2482Ай бұрын

    🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @Isha5579-s8d
    @Isha5579-s8dАй бұрын

    🕊️🕊️🕊️🙏🙏🙏🙏🙏🕊️🕊️🙏

Келесі