යම් කිසි කෙනෙක් නිවන් දැකිමටනම් අභ්‍යාස කලයුතු ධර්මතාවයන් හතර (2024-04-07)

Ойын-сауық

බුද්ධ භාවනාවක් කරන්නට අවශ්‍ය දහම් දැනුම
යම් කිසි කෙනෙක්ට නිවන් දැකිමටනම් යුතු අභ්‍යාස කලයුතු ධර්මතාවයන් හතර
බුදු හාමුදුරුවෝ නිර්දේශ කල දිට්ටේව ධම්මේ නිබ්බාණන්
බුදුහාමුදුරුවෝ පනස් හය වරක් අවධාරණය කල රාගක්ඛයෝ, දෝසක්ඛයෝ, මෝහක්ඛයෝ නිබ්බාණන්
පරම දිට්ට ධම්ම නිබ්බාණ වාදිත්ව - පරම නිබ්බාණ යනු
අත්ත ව්‍යාබාදායති, පර ව්‍යාබාදායති, උබය ව්‍යාබාදායති
#මීරිගම #බුද්ධ_භාවනා #අති_ගෞරවනීය_මීවනපලානේ_සිරි_ධම්මාලංකාර_හිමියන්_සමග කරනලද_දහම්_සාකච්චා
සිරි සද්ධර්මය
/ @nava-kit
/ nava.kit.5
stream.zeno.fm/erpp7oddd3ktv (සිරි සද්දම්ම රේඩියෝව ඇසීමට )
stream.zeno.fm/dpjdjptsqzouv (සිරි අරියවිමුත්ති හිමි රේඩියෝ )
stream.zeno.fm/kigkryfw7setv (සිරි සද්දම්ම සාකච්චා රේඩියෝ )
stream.zeno.fm/azzprhosuuxuv(... සුමංගල හිමි රේඩියෝ )
parama.nibbana.dharmayathanaya@gmail.com
www.sirisaddharmaya.net
www.deshana.sirisaddharmaya.net - ධර්ම දේශණා (MP3)
www.guwana.sirisaddharmaya.net - ධර්ම දේශණා (ගුවන් විදුලි)
www.atuvawa.sirisaddharmaya.net - දහම් ගැටළු
www.helabima.sirisaddharmaya.net - මේ උතුම් හෙළබිමෙහි සත්‍යය හෙළිදරව්ව
www.helayugamehewara.com
/ @nava-kit
මෙම ලින්ක් එකෙන් බුද්ධ භාවනා පොත බාගත කරගන්න ඉන්පසු භාවනා වැඩසටහනේ යන සූත්‍ර දේශනා පොතත් සමග බලන්න සුවපත් වේවා / 545936662784989

Пікірлер: 62

  • @sajeewanprasanga4504
    @sajeewanprasanga45043 ай бұрын

    සැම සියලු දෙනාට මත් උතුම් සිරිසද්දර්මය අසා දැන දැක ගන්නට හැකි වේවා .මෙතරම් සරල ව පැහැදිලි ව දහම දේශනා කරන අතර එයත් තේරුම් ගන්නට බැරි මිනිසුන් නමුත් මෙය හොඳින් තේරුම් ගත යුතුය . කිහිප වාරයක් ,වතාවක් ඉවසීමෙන් ඇසිය යුතුය . ආර්යන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා

  • @Sila553

    @Sila553

    3 ай бұрын

    @sajeewanprasanga4504 ප්‍රථම කෝසල සූත්‍රය ඇත්තේ මෙසේයි. මහණෙනි, පරමදෘෂ්ටධර්‍ම නිර්‍වාණවාද ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. එය අසත්‍ය බවයි බුදුන් වදාළේ. උන්වහන්සේ අවබෝධ කල රහත් බව පරමදෘෂ්ටධර්‍ම නිර්‍වාණය පනවන්නවුන් අතුරෙන් අග්‍ර බව තමයි සුත්‍රයේ තියෙන්නේ. පරමදෘෂ්ටධර්‍ම නිර්‍වාණවාදය දිට්ඨි 62 ට අයත්. ඒ වාදී ඇති අය ක්‍රම 5 කින් නිවන් කියත් කියා සඳහන්. "ඒ මහණ බමුණෝ මේ ආත්මයේදී නිවන කියන්නෝ මේ කරුණු පහෙන් සත්ත්වයන්ගේ මේ ආත්මයේදී නිවන ප්‍රකාශ කරත්. ඔවුන්ට මෙබඳු ගති, පරලොව ගෙනදෙන්නාහුයයි තථාගතයෝ දනිති."-----තථාගතයෝ වේදනා ඉපදීමද, බැසීමද, භුක්තිවිඳීමද, ප්‍රතිඵලද, නිවනද ඇතිසැටි දැන තථාගතයෝ කෙලෙසුන්ගෙන් මිදුනෝය. ------එයට මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඔය වැරදි බණ පස්සේ යන්න එපා. මේ පොඩි හාමුදුරුවෝ නොමග ගිහින් ඉන්නේ.

  • @Sila553

    @Sila553

    3 ай бұрын

    , පරමදෘෂ්ටධර්‍ම නිර්‍වාණය කියන්නේ. බ්‍ර්හමජාල සුත්‍රයේ ඇති මිථ්‍යා දිට්ඨිවාද 62 ට අයත්. මෙලොවදීම නිවන් ලැබී යයි සිතන බමුණෝ සිතන ක්‍රම 5ක්. රහත් බව කියන්නේ ඊට වෙනස් දෙයක්. එයට මාර්ගය ඔය කියන නිබ්බාන සුත්රයේම තියෙනවා. “ඇවැත්නි මේ නිර්වාණය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මේ ආර්යඅෂ්ටාඩ්ගික මාර්ගය වෙයි. ඇවැත්නි, නිර්වාණය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස මේ මාර්ගය වෙයි. මේ ප්‍රතිපදාව වෙයි.” එනම් රාග දෝෂ මෝහ දුරු කිරීමේ මාර්ගය. එය පිළිවෙලින් වඩන්න, ප්‍රතිපදා පුරන්න ඕනේ.

  • @malaniramanayake7313
    @malaniramanayake73133 ай бұрын

    ආර්‍ය්යන්වහන්ස උතුම් සදහම් අනුකම්පා සිතින් දේශනා කරමින් සුවපත් වන්නට මගපෙන්වන ඔබ වහන්සේට නීරෝගි සුවය ලැබේවා සාදු සාදු සාදු වාසනාවකි පාදපත්ම නමදිමි සාදු සාදු සාදු

  • @Sila553

    @Sila553

    3 ай бұрын

    @malaniramanayake7313 පරමදෘෂ්ටධර්‍ම නිර්‍වාණය කියන්නේ, බ්‍ර්හමජාල සුත්‍රයේ ඇති මිථ්‍යා දිට්ඨිවාද 62 ට අයත්. මෙලොවදීම නිවන් ලැබී යයි සිතන බමුණෝ සිතන ක්‍රම 5ක්. රහත් බව කියන්නේ ඊට වෙනස් දෙයක්. එයට මාර්ගය ඔය කියන නිබ්බාන සුත්රයේම තියෙනවා. “ඇවැත්නි මේ නිර්වාණය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මේ ආර්යඅෂ්ටාඩ්ගික මාර්ගය වෙයි. ඇවැත්නි, නිර්වාණය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස මේ මාර්ගය වෙයි. මේ ප්‍රතිපදාව වෙයි.” එනම් රාග දෝෂ මෝහ දුරු කිරීමේ මාර්ගය. එය පිළිවෙලින් වඩන්න, ප්‍රතිපදා පුරන්න ඕනේ.

  • @roshanajayasekera9560
    @roshanajayasekera95603 ай бұрын

    උතුම් වූ ආර්ය්‍යන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @jinadasabangamuwage3980
    @jinadasabangamuwage39803 ай бұрын

    සියළු ලෝක සියළු සත්වයටම මේම සත්‍ය අවබෝධ වේවා සාදු සාදු සාදු

  • @thamarabasnayake8950
    @thamarabasnayake89503 ай бұрын

    ආර්යයන් වහන්සේ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා

  • @wimalawathiwa7594
    @wimalawathiwa75943 ай бұрын

    ගෞරවනිය ආර්යයන් වහන්සේ ගේ පැහැදිලි කිරිම අපට ඉතාමත් වැදගත් .ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවපත් වෙිවා .

  • @rew.dammadssana1617
    @rew.dammadssana16172 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏 මේ දහම සියලු දෙනාටම වැටහේවා සියලු ලොක සියලු සත්වයො පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා

  • @wineetharanwala1116
    @wineetharanwala11163 ай бұрын

    ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවයත් දීර්ඝායුෂත් අධිෂ්ඨාන කරමි 🙏

  • @dissapiyathilake1217
    @dissapiyathilake12173 ай бұрын

    සාදු සාදු සාදු!!! සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!!!

  • @prabhashinawodya1732
    @prabhashinawodya1732Ай бұрын

    ඔබවහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා !!!

  • @carmenperera152
    @carmenperera1523 ай бұрын

    අරිය තුන් වහන්සේට තව තවත් සත්‍ය ධර්මය දෙශනා කිරිමට ලැබෙවායි අධිෂ්ඨාන කරමි.සුවපත් වෙවා.🙏🙏🙏🙏🙏

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068Ай бұрын

    අප සැමට කල්‍යාණ මිතුරෙක් වී සිරි සද්ධර්මය දේශනා කර වදාරන ඔබවහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය පුද කරමි. ඔබවහන්සේ ට නිදුක් , නීරෝගී, සුවපත් භාවයත් දීර්ඝ ආයුෂත් ලැබේ වායි මම අධිෂ්ඨාන කරමි.

  • @wimalakadupitige1549
    @wimalakadupitige15493 ай бұрын

    Sadu sadu sadu mage namasksraya weva paramanibbana suwayen senasewa

  • @a.h.m.aberathne2312

    @a.h.m.aberathne2312

    3 ай бұрын

    අරහත් බුදු පියාණන් ගේ දේශනා ප්‍රාතිහාර්‍යය හා සමනවම දේශනා ප්‍රාතිහාර්‍යය පෙන්නුම් කරන ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවයම වේවා යි අදිඨ්ටාන කරමි ..🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Sila553

    @Sila553

    3 ай бұрын

    @@a.h.m.aberathne2312 පරමදෘෂ්ටධර්‍ම නිර්‍වාණය කියන්නේ. බ්‍ර්හමජාල සුත්‍රයේ ඇති මිථ්‍යා දිට්ඨිවාද 62 ට අයත්. මෙලොවදීම නිවන් ලැබී යයි සිතන බමුණෝ සිතන ක්‍රම 5ක්. රහත් බව කියන්නේ ඊට වෙනස් දෙයක්. එයට මාර්ගය ඔය කියන නිබ්බාන සුත්රයේම තියෙනවා. “ඇවැත්නි මේ නිර්වාණය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මේ ආර්යඅෂ්ටාඩ්ගික මාර්ගය වෙයි. ඇවැත්නි, නිර්වාණය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස මේ මාර්ගය වෙයි. මේ ප්‍රතිපදාව වෙයි.” එනම් රාග දෝෂ මෝහ දුරු කිරීමේ මාර්ගය. එය පිළිවෙලින් වඩන්න, ප්‍රතිපදා පුරන්න ඕනේ. නිවැරදි බන අහන්න.

  • @user-wy3ml5rb9v
    @user-wy3ml5rb9v3 ай бұрын

    අතිඋත්තම අරිය විමුක්ති මහා ස්වාමින්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා දීර්ඝායුශ ලැබේවා උතුම් සිරි සද්ධර්මයෙන් ලොව බැබළේවා 🙏❤🙏❤🙏❤

  • @ranjanimanike8285
    @ranjanimanike82853 ай бұрын

    දේශනා කරනලද ධර්මය ඉතා පැහැදලීයි සංසාර ගමන නවතිමු දේශකයානණ් වහන්සේ ට දින දින මේමොහතේ පටන් පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා අධිෂ්ඨාන කරමු අපද එම මාර්ගය අවබෝද යෙන් ධාරනයෙන් සසර පරම නිබ්බන සුවෙන් සුවපත් වෙමුයි අධිෂ්ඨාන කරමු සාදු සාදු සාදු❤

  • @ChamindaLaksiri-gr2md
    @ChamindaLaksiri-gr2md3 ай бұрын

    අරිය උත්තමයන් වහන්සේට කායික නිරෝගී සුව අදිට්ඨාන කරමි

  • @malanikodikara8181
    @malanikodikara81813 ай бұрын

    අරිහතුන් වහන්සේට දීර්ඝායුෂ අදිටිඨාන කරනවා 🙏🙏🙏සාදු සාදු සාදු මමද සියලු ලෝක සියලු සත්වයො පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @lakshmisithari4721
    @lakshmisithari4721Ай бұрын

    තෙරුවන් සරණයි

  • @LalithaGodigamuwa
    @LalithaGodigamuwa3 ай бұрын

    Oba Vahanseta niďuk nirogi dirga ayush labeva!!

  • @upalipermadasa9885
    @upalipermadasa98853 ай бұрын

    Siyalu looka siyalu sathwayo Nibbana suwayen suwapath wewa sadu sadu sadu

  • @KamaniGuruge-oi9vg
    @KamaniGuruge-oi9vg3 ай бұрын

    Atyan wahanseta niduk nirogi bawa labewa.me utum darmadanaya oba wahansetamagapala poornaya karaganiemata hethu wasana wewa.!!!

  • @user-nz1ob8mm9x
    @user-nz1ob8mm9x3 ай бұрын

    🎉🎉🎉🎉🎉🎉🎉Sadu, sadu , sadu

  • @Hometutor6558
    @Hometutor65583 ай бұрын

    Onna bananam bana, not baila,Timely and priceless- Thanks!

  • @nihalself327
    @nihalself3273 ай бұрын

    Pinwath ariyathun wahanseta niduk nirogi suwa adittana karami 🙏🙏🙏 Samata parama niddana suwayen suwa ath wewa🙏🙏🙏

  • @Sila553

    @Sila553

    3 ай бұрын

    @nihalself327 ප්‍රථම කෝසල සූත්‍රයේ ඇත්තේ මෙසේයි. මහණෙනි, පරමදෘෂ්ටධර්‍ම නිර්‍වාණවාද ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. එය අසත්‍ය බවයි බුදුන් වදාළේ. උන්වහන්සේ අවබෝධ කල රහත් බව පරමදෘෂ්ටධර්‍ම නිර්‍වාණය පනවන්නවුන් අතුරෙන් අග්‍ර බව තමයි සුත්‍රයේ තියෙන්නේ. පරමදෘෂ්ටධර්‍ම නිර්‍වාණවාදය දිට්ඨි 62 ට අයත්. ඒ වාදී ඇති අය ක්‍රම 5 කින් නිවන් කියත් කියා සඳහන්. "ඒ මහණ බමුණෝ මේ ආත්මයේදී නිවන කියන්නෝ මේ කරුණු පහෙන් සත්ත්වයන්ගේ මේ ආත්මයේදී නිවන ප්‍රකාශ කරත්. ඔවුන්ට මෙබඳු ගති, පරලොව (එනම් විපාක)ගෙනදෙන්නාහුයයි තථාගතයෝ දනිති."-----තථාගතයෝ වේදනා ඉපදීමද, බැසීමද, භුක්තිවිඳීමද, ප්‍රතිඵලද, නිවනද ඇතිසැටි දැන තථාගතයෝ කෙලෙසුන්ගෙන් මිදුනෝය. ------රාග දෝෂ මෝහ වැනි කෙලෙස් දුරු කරන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඔය වැරදි බණ පස්සේ යන්න එපා. මේ පොඩි හාමුදුරුවෝ නොමග ගිහින් ඉන්නේ. මට සියලු ධර්ම කරුණු මෙහි ලියන්න බැ, දිග වෙනවා. බ්‍රහ්මජාල සුත්‍රය කියවන්න. තෙරුවන් සරණයි.

  • @kanthirajapaksha8255
    @kanthirajapaksha82553 ай бұрын

    Sadu sadu sadu suwa path weve

  • @nandasenapitiye9664
    @nandasenapitiye96643 ай бұрын

    Siyalusathwayo suwapathweva

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka22063 ай бұрын

    පෙරපින් ඇති අය මෙතන ශ්‍රවනය කරමින් ඇති.

  • @user-fy6mu3di2m
    @user-fy6mu3di2m2 ай бұрын

    🙏🙏🙏

  • @nandhawadimunna5040
    @nandhawadimunna50402 ай бұрын

    අරහතුන්ගේ ධර්මය ගෝචර වෙන්නේ ප්‍රඥාවන්තයින්ටයි

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne23122 ай бұрын

    Uthum sirisaddharmaya wetahenne nethnam kamaknehe.asabhya wachana walin kament karamin thamange nuugath kama pradarshanaya karanna epa. Deweshaya duruwewa....mohaya duru.wewa..yahapath sithuwiliathiwewa...mayithriya wedewa...sitha pirisiduma wewaaaa

  • @Siri_Sathdamma_Sewhela
    @Siri_Sathdamma_Sewhela3 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @chamaraweerasingha7839
    @chamaraweerasingha78393 ай бұрын

    🙏🙏🙏🎉

  • @ShamaliPushpakumari-xh9qb
    @ShamaliPushpakumari-xh9qb3 ай бұрын

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @renukasmanmalee4867
    @renukasmanmalee48673 ай бұрын

    🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼

  • @LalithaGodigamuwa
    @LalithaGodigamuwa3 ай бұрын

    Oba Vahanseta niďuk nirogi dirga ayush labeva!! 😅😊

  • @srimadeepani2321
    @srimadeepani23213 ай бұрын

    නොතේරෙන අන්ද භක්තිමත් අයට me පාරට වැටීm pera කල Akusalak නිවැරැදි ධර්මය දේශනා අහන්න ලැබීma වාසනාවකි .මේ මොකද දේශනා කරන්න ධර්මය අහන්න නොලැබෙන අයට හොඳයි ..ය

  • @rohinirathnayake1938
    @rohinirathnayake19383 ай бұрын

    Suvapath weva

  • @njwije4094
    @njwije40943 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RaniRupaRupa
    @RaniRupaRupa3 ай бұрын

    ❤❤❤❤❤❤❤SADU❤❤❤❤😂😂 1:21:17

  • @pkshapksha9638
    @pkshapksha96383 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @DASENE
    @DASENE3 ай бұрын

    ප්‍රකාශය බුද්ධ දේශනාවේ විනයට නොගැළපෙයි. එබැවින් අන්ධ සංසාර ගමනෙහි අතරමං වීමට හේතු වෙයි. The statement is inconsistent with the discipline of the Buddha's teachings. Hence the blindness leads to getting lost in the worldly journey.

  • @kanthisriyalatha1573

    @kanthisriyalatha1573

    3 ай бұрын

    මේ දේශනාව තුළ විනයට නොගැලපෙන දේ පෙන්නා දෙනව නම් හොඳයි . මොකද මේ දේශනා කරන්නෙ බුදුන් වහන්සේ දේශනා කළ නිවන් දකින ධර්ම . නිවන වැහෙන්නේ රාග ද්වේශ මෝහ කියන " තේසං හේතුං තථාගතෝ ආහ තේසංචයෝ නිරෝධෝ ඒවං වාදිමහා සමනෝ " මේ බුද්ධ දේශනාව යි අපේ ආර්‍ය්න් වහන්සේ දේශනා කරන්නෙ. පිරිවෙන් අධ්‍යාපනය සහ බුද්ධ ඝෝෂ හාමුදුරුවන් ගේ පොත් වල ඇති විනයට නොගැලපෙන නමුත් බුද්ධ දේශනාවට හේතු ඵල දහමට ණය විනයට හොදින් ගැලපෙනව . ඔබ කියන විනය පැහැදිලි කරනවනම් කැමති . සුවපත් වේවා සෙතක් ශාන්ති යක්ම වේවා

  • @dilrukshijayalath877

    @dilrukshijayalath877

    3 ай бұрын

    Me monawada me miniha kiyanne me utththamayata nathi winaya mokakda ayi heluwen hitiyada

  • @KamaniGuruge-oi9vg

    @KamaniGuruge-oi9vg

    3 ай бұрын

    Ane dewdath nodutu mokpura..!!!

  • @nama4266

    @nama4266

    3 ай бұрын

    අනේ ඔයාට තේරෙන දෙයක් අහන්න .

  • @Sila553

    @Sila553

    3 ай бұрын

    @@kanthisriyalatha1573 ප්‍රථම කෝසල සූත්‍රය ඇත්තේ මෙසේයි. මහණෙනි, පරමදෘෂ්ටධර්‍ම නිර්‍වාණවාද ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. එය අසත්‍ය බවයි බුදුන් වදාළේ. උන්වහන්සේ අවබෝධ කල රහත් බව පරමදෘෂ්ටධර්‍ම නිර්‍වාණය පනවන්නවුන් අතුරෙන් අග්‍ර බව තමයි සුත්‍රයේ තියෙන්නේ. පරමදෘෂ්ටධර්‍ම නිර්‍වාණවාදය දිට්ඨි 62 ට අයත්. ඒ වාදී ඇති අය ක්‍රම 5 කින් නිවන් කියත් කියා සඳහන්. "ඒ මහණ බමුණෝ මේ ආත්මයේදී නිවන කියන්නෝ මේ කරුණු පහෙන් සත්ත්වයන්ගේ මේ ආත්මයේදී නිවන ප්‍රකාශ කරත්. ඔවුන්ට මෙබඳු ගති, පරලොව (එනම් විපාක)ගෙනදෙන්නාහුයයි තථාගතයෝ දනිති."-----තථාගතයෝ වේදනා ඉපදීමද, බැසීමද, භුක්තිවිඳීමද, ප්‍රතිඵලද, නිවනද ඇතිසැටි දැන තථාගතයෝ කෙලෙසුන්ගෙන් මිදුනෝය. ------රාග දෝෂ මෝහ වැනි කෙලෙස් දුරු කරන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඔය වැරදි බණ පස්සේ යන්න එපා. මේ පොඩි හාමුදුරුවෝ නොමග ගිහින් ඉන්නේ. මට සියලු ධර්ම කරුණු මෙහි ලියන්න බැ, දිග වෙනවා. බ්‍රහ්මජාල සුත්‍රය කියවන්න. තෙරුවන් සරණයි.

  • @user-xn1ed4eb3f
    @user-xn1ed4eb3f3 ай бұрын

    paka keri mivana huththage un maka beviya

  • @ranuranu1234
    @ranuranu12343 ай бұрын

    ආර්යන් වහන්සේට නිදුක් නිරෝගී සුව සවිය ශක්තිය ධෛර්යය ලැබේවා ❤❤දෙශනා ප්‍රාතිහාර්ය ටම මග සැලසෙවා

  • @LalithaGodigamuwa
    @LalithaGodigamuwa3 ай бұрын

    Oba Vahanseta niďuk nirogi dirga ayush labeva!!

  • @chithranijayasinghe7708
    @chithranijayasinghe77083 ай бұрын

    🙏🙏🙏

  • @pushpananayakkara1081
    @pushpananayakkara10813 ай бұрын

    🙏🙏🙏

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara61853 ай бұрын

    🙏🙏🙏

Келесі