2023 උසස්පෙළ භූගෝල විද්‍යාව පේපර් එක මේ විදියට ගොඩදා ගන්න (දැනටමත් විෂය අතෑරලා දාපු සිසුන්ට විශේෂයි)

2023,2024 සහ 2025 අපගේ පන්ති සඳහා සහභාගී වීමට බලාපොරොත්තු වන අය 0704347629 යන වට්ස්ඇප් නම්බර් එකට ඔබේ නම සහ ඔබ උසස් පෙළ කරන වර්ෂය සඳහන් කර කෙටි පණිවිඩයක් යොමු කරන්න.
ඔබ තවමත් අපගේ සමූහයන් තුළට සම්බන්ධ වී නොමැති නම් පහත ලින්ක් වලින් එම සමූහයන්ට සම්බන්ධ වන්න.👇
🌍WhatsApp Group Link එක🌍
chat.whatsapp.com/EPGF0lVUhgH...
🌍You Tube Channel Link එක🌍
kzread.info/dron/xEg.html...
🌍Facebook Page Link එක🌍
profile.php?...

Пікірлер: 160

  • @user-du3yk7jb2q
    @user-du3yk7jb2qАй бұрын

    2024 බලන අය කො, සුපිරි මිස් ❤

  • @Chathuragamingyt
    @Chathuragamingyt8 ай бұрын

    මාත් කරන්නේ භූගෝලවිද්‍යාව 😊 ඔයා කියාදෙනවෙ තැන්ක් මිස් 😊😊 මේකට ලයික් 100 ඕනි ❤❤

  • @kumudusandamali8493
    @kumudusandamali84934 ай бұрын

    මං 2024 එලෙවල් ලියන්න ඉන්නෙ මමත් දැන්ම ඉදන්ම පාඩම් කරන්න ගත්තා අැත්තටම මටත් මං ගැන ෂුවර් එකක් දැනෙනවා මට මෙ විෂය ගොඩ දාගන්න පුලුවන් කියලා😊😊

  • @rajithadilshan9237
    @rajithadilshan923710 ай бұрын

    ඇත්තටම 2023අයියලා අක්කලාට මිස් ගෙං දායක වෙන33% උපරිමයෙන් දීලා තියෙනවා කියලා මූනෙන්ම පේනවා මහන්සි පාට.. ❤❤❤❤ so, all the best 2023ayiyala akkalaa ඔයාලට වගේම අපිට ලැබිලා ඉන්නෙ දෙවියෙක්...🥺❤️❤️❤️❤️❤️❤️❤️(2025 a/l)

  • @nadeeraviraj1648

    @nadeeraviraj1648

    10 ай бұрын

    😮😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😊

  • @Dhg100
    @Dhg1003 ай бұрын

    මිස් ගොඩක් පින් ඔයාට..මන් 2024 A/l කරන්නෙ....මන් කරන්නෙ ,sinhala ,politikal geography මාත් බයෙන් හිටියේ මට geography ගොඩ දාගන්න බැරි වෙයි කියලා....ඒත් දැන් හිතෙනවා geography ලේසියී කියලා....මාත් අද ඉදන්ම පාඩම් කරනවා..මිස් කියපු විදියටම ..🙏🙏🙏

  • @vimarshanarasanjale5163
    @vimarshanarasanjale516310 ай бұрын

    ඇත්තට මට දැන් තමා geography ගොඩදාගන්න පුලුවන් කියලා බලාපොරොත්තු වක් ආවේ thanks teacher 🥺❤️ අහම්බෙන් දැක්ක වීඩියෝ එක

  • @Thiwankamdesilva
    @Thiwankamdesilva10 ай бұрын

    මිස් ගොඩක් පිං ඔයා කියල දෙන හැම වචනයක්ම හොදට තේරෙනවා....මාරම හයියක් මිස්ගෙ වචන වලින් ආවෙ 🥺 කිසිම දෙයක් පාඩම් කරල තිබ්බෙ නෑ 😖 අද ඉදන් වැඩ කරනවා

  • @Netuu224
    @Netuu2249 ай бұрын

    කියන හැම වචනයක්ම මාරම පැහැදිලි මිස් හොදට තෙරෑනා ❤️ එ වගේම හරියටම පාඩම් ටිකත් දැන ගත්තා මිස්ට ගොඩක් පිං 2023 අපි වෙනුවෙන් මෙහෙම කතා කරලා අපිට හයියක් උනාට .... ❤️🥺

  • @user-kb9yo6xu3x
    @user-kb9yo6xu3x10 ай бұрын

    මාත් පහතට වැටිල මොනා කරගන්නද කියල හිතාගන්න බැරුව හිටියේ මැඩම් මෙ විඩියෝ එකෙන් මාර ගැම්මක් ආව තැන්ක්ස් මිස් ගොඩක් පින්❤

  • @RaveeshaMethu-uo8rr
    @RaveeshaMethu-uo8rr10 ай бұрын

    බොහොම ස්තූතියි මැඩම් ඒනම් අපි ගේමක් ගහමු ආහ් ❤️🦋

  • @user-xb5wn2mg3u
    @user-xb5wn2mg3u7 ай бұрын

    තැන්ස් ටිච ගොඩක් පිං දැන් තමා පාඩම් කරන්න හිත දුන්නෙ ගොඩක් පාඩම් කරන්න බෑනෙ මතක නැති වෙනවා 😫😫 මෙහෙම උදව් කරනවාට පිං ගොඩක් 🥺🥺

  • @chamudradewmini3609
    @chamudradewmini36099 ай бұрын

    ඇත්තටම සුපිරිම සුපිරි මිස් හොදට තේරෙනවා කියා දෙන දේවල් 👍👍

  • @nilanthisamarawickrama3024
    @nilanthisamarawickrama30246 ай бұрын

    ඇත්තටම හොදා මේ වීඩියෝ එක මාරම වටිනවා.

  • @user-pj7sd8yq1i
    @user-pj7sd8yq1i10 ай бұрын

    බොහොම ස්තූති මිස් geo අත්හැරලම හිටියෙ ඒත් මෙ වීඩියෝ ඒක නිසා මාර ආසාවක් ඇති උනේ මිස්

  • @hasithalakshan8016
    @hasithalakshan801610 ай бұрын

    ගොඩක් වැදගත් 👍❤️

  • @paviththrasenani-kh9rt
    @paviththrasenani-kh9rt10 ай бұрын

    අැත්තටම මට තිබුණු ලොකුම ප්‍රශ්නයක් ලිහිල් වුනා.තැන්ක් යූ..මිස්.ගොඩක් පිං

  • @hashiniudayangani6720
    @hashiniudayangani672010 ай бұрын

    Thankyou mis🙏❤️ meka baluwata passe padam karanna asawak athiuna mista godak pin❤

  • @anuradhinuwanthika4632
    @anuradhinuwanthika46329 ай бұрын

    Godak watina video ekk..❤️❤

  • @IsharaNethmisara
    @IsharaNethmisara10 ай бұрын

    Thenk you මිස්.ගොඩක්ම පිං.මේ විදිහට තමයි වැඩකරන්න ඔනෙ කියල තේරුනා.exam එකට තව වැඩි කාලයක් නැ මහන්සි වෙනවා උපරිමයෙන් ම ❤❤❤❤

  • @ranushayoshan
    @ranushayoshan6 ай бұрын

    හරිම වටින වීඩියෝ එකක් කියපු හැම දේම පැහැදිලිව තේරැනා ගොඩාක් ස්තූතියි මිස් ❤️🙏

  • @DimithriMavindi-pi4xf
    @DimithriMavindi-pi4xf6 ай бұрын

    ඇත්තටම හරිම වටිනව මිස්❤️බුදුසරණයි.🙏

  • @nipunishanika4691
    @nipunishanika46919 ай бұрын

    Ane godak pin mis. kiyala denawediya hodata therenawa. geo epa wela hitiye. ath misge vedio beluwama asa hithuna. budu saranai mis.🙏🙏💝💝

  • @FashionSchoolWithJay
    @FashionSchoolWithJay8 ай бұрын

    You are so down to earth❤ clear explanation❤

  • @musicproduction2328
    @musicproduction232810 ай бұрын

    බොහොම ස්තූතියි මිස්❤

  • @Slonerm
    @Slonerm10 ай бұрын

    Thank you miss idea ekk labuna dannm kohomada kara ganne kiyala ,godak pin missta ❤️🥺

  • @tarushikavya9009
    @tarushikavya90099 ай бұрын

    Ane thank you miss .harima පැහැදිලි wala kiyala dunna .apita wada tika piliwalata karaganna ගොඩක් udaw wenwa

  • @MuthuMuthu-fh8hq
    @MuthuMuthu-fh8hq9 ай бұрын

    අනේ ගොඩක් පිං මිස්ට.ගොඩක් අසරණ වෙලා ඉදියෙ.🙏

  • @bubudupadukka907
    @bubudupadukka90710 ай бұрын

    බොහොම ස්තූතියි මිස්

  • @lahiruhemamal2024
    @lahiruhemamal202410 ай бұрын

    මාරම ගැම්මක් ආවේ මිස් 🙂

  • @darshiishara4180
    @darshiishara4180Ай бұрын

    Mis මම 2024 ලියන්න ඉන්න කෙනෙක් .මිස් ගෙ මේ 2023 video එක දකිනකොට ඒ අවුරුද්දේ අක්කලාට අයියලාට මේක ගොඩාක් වැදගත් කියලා හිතුනා .මටත් ඒක වැදගත් උනා.❤❤❤මිස් ට පුලුවන්නම් මේ පාරත් මොනවගේ පාඩම්ද අපි බලන් යන්න ඔනෙ කියලා video එකක් කරන්වද ? 2024 geography guessing පාඩම් ටික please මිස් 😢

  • @dilupachandani668
    @dilupachandani6682 ай бұрын

    ගොඩාක් ස්තූතියි මිස්.. ❤

  • @user-rv6wk1hn4d
    @user-rv6wk1hn4d8 ай бұрын

    Godak thank you akki❤ mehema kiyala dunnata

  • @charuninipunika3337
    @charuninipunika33378 ай бұрын

    ඇත්තටම මිස් මන් o/l geo කරේ නැ ඒත් C මට්ටමේ ලකුනු තියේ geo වල එක්සෑම් එකට හරියටම මොන පාඩම්ද එන්නෙ කියලා සුවර් එකක් තිබ්බේ නැ මිස් මිසගෙ විඩියෝ එක බලලා තමා ඒ ගැන අදහසක් ආවෙ මිස්ට ගොඩක් පිං🙏 මේ විදියට ලමයින්ව උනන්දු කරවන එකට thanks you soo much මිස් 🥺❤

  • @user-eq9ud5vp7x
    @user-eq9ud5vp7x7 ай бұрын

    Thnk you miss godk vtin video ekk❤

  • @osadiwathsala2077
    @osadiwathsala20779 ай бұрын

    Godak thankz mis ♥️👍

  • @dilakshidilakshimadavi3102
    @dilakshidilakshimadavi310210 ай бұрын

    නියමයි😍❤️‍🔥

  • @shenushenu1191
    @shenushenu119110 ай бұрын

    Ane loku udawwak mis.thank you ❤

  • @sashiniseuwandi2274
    @sashiniseuwandi22749 ай бұрын

    ගොඩක් පින් ටීච..මොකුත් බැරුව හිටියෙ.භූගෝලය අත් හැරලම හිටියෙ,එපාම වෙලා හිටියෙ.ටීච නිසා දැන් හොදට තේරුනා කොහොමද ගොඩ දාගන්න ඕන කියල..😢

  • @user-eq8jr9wl5z

    @user-eq8jr9wl5z

    7 ай бұрын

    මාත් එහෙමයි

  • @kawindumadushan1242
    @kawindumadushan124210 ай бұрын

    Thank you akki godak hodai pahadilii

  • @v.n4065
    @v.n406510 ай бұрын

    ඇත්තට ම පිං මිස්❤

  • @nadeeshanadee6555
    @nadeeshanadee65557 ай бұрын

    Geography pdam krnne kohomd kiyl hithddi ahmben me video ek hmbune. Balgnn one pdm tik kiyl dunnm mata hithuna kohomhri mek goda dagnn පුළුවන් kiyla. Godak pin mis.❤🥺

  • @wijayanthipathirana2478
    @wijayanthipathirana24786 ай бұрын

    ගොඩක් පින් මිස් 💗🌷

  • @kamaljayasingha6503
    @kamaljayasingha650310 ай бұрын

    තැන්ක් යූ මිස්..🌺❤️

  • @nirupasandeepani637
    @nirupasandeepani63710 ай бұрын

    සුපිරි .😍👍

  • @thalaniamasha3210
    @thalaniamasha321010 ай бұрын

    මට තේරෙන්නෙ නැතුව හිටියේ කොහොමද කරගන්නෙ කියල... පාඩම් කරන්න ගත්තත් තේරෙන්නෙ නැ කොහොමද කරන්නෙ කියල ...😭 දැන් නම් පොඩි විශ්වාසයක් තියෙනව මට c එකක් ගන්න පුලුවන් වෙයි කියල .... ඇත්තටම ගොඩක් වටිනව ...බොහොම ස්තූතිය මිස් ❤🙏

  • @isharapriyadarshani8283
    @isharapriyadarshani82838 ай бұрын

    අනේ ගොඩක් tnx teacher😇❤️

  • @imashasathsarani3433
    @imashasathsarani343310 ай бұрын

    Thank you miss🥰❤️

  • @user-gr6ze6tv4p
    @user-gr6ze6tv4p4 ай бұрын

    Godak pin oyata oya nisa thama hamadema ❤❤

  • @thasminimesha8500
    @thasminimesha85007 ай бұрын

    අනේ පින් අක්කේ🥺කොහොමද මේක කරගන්නේ කියලා හිත හිත හිටියේ😢🙏❤

  • @user-ed4hb2gy2t
    @user-ed4hb2gy2t10 ай бұрын

    Thank you miss

  • @madushagamage3553
    @madushagamage35538 ай бұрын

    ගොඩක්ම පින් ටීචර් .geo එපා වෙලා තිබ්බේ

  • @sadaminipabasara6879
    @sadaminipabasara687910 ай бұрын

    Thank you mis ❤

  • @ImashiUmaya-dh7fk
    @ImashiUmaya-dh7fk10 ай бұрын

    Thank you teacher ❤️

  • @piyumimaheshika8434
    @piyumimaheshika843410 ай бұрын

    Thank you miss 🥰

  • @ashinshanawarnakulasooriya5390
    @ashinshanawarnakulasooriya539010 ай бұрын

    thank you madam ❤❤

  • @wasanasandamali2027
    @wasanasandamali202710 ай бұрын

    Thanku miss ❤

  • @sathyawanisathya298
    @sathyawanisathya29810 ай бұрын

    Thank you miss❤

  • @upekshaupeksha9722
    @upekshaupeksha972210 ай бұрын

    Thank you miss api වෙනුවෙන් me.krm udauwt

  • @kalshikapiumali8592
    @kalshikapiumali85926 ай бұрын

    ගොඩක් පිං ටීචර් 🙏

  • @dishanichamathka3492
    @dishanichamathka349210 ай бұрын

    Thank you mis

  • @ridminiruththara3217
    @ridminiruththara32175 ай бұрын

    Thankyou teacher🙏

  • @nethu6925
    @nethu692510 ай бұрын

    Thank you mis❤

  • @nethmiamodya2015
    @nethmiamodya20159 ай бұрын

    ඒක මාරම හයියක්...❤️👊

  • @nethmithathsarani1959
    @nethmithathsarani19598 ай бұрын

    අනේ thanxu mis මං හිටියේ fail මට්ටමේ mis කියා දුන්න විදිහට මාර එනජී එකක් අවා thanxu mis ❤️ මාරම වටිනවා

  • @kavishkasandeepaaththanaya49
    @kavishkasandeepaaththanaya496 ай бұрын

    Thanks madom 🥺💓

  • @user-ol3jw3zz1c
    @user-ol3jw3zz1c10 ай бұрын

    Thank you miss...ගොඩක් බයෙන් ඉන්නෙ විශය ගැන..විශය අත්හැරලම හිටියේ..දැන් නම් අඩුම B එකක් ගන්න හරි මහන්සි වෙනවා..නෝට් කිසිම දෙයක් නැති නිසා අසරන වෙලා ඉන්න වෙලාවක තමා මිස්ගෙ විඩියො එක බලලා හිත හැදුනෙ... Thank you so much miss..🥺

  • @nipunimadushika4871

    @nipunimadushika4871

    10 ай бұрын

    Oya 203 karana kenekda

  • @manindukavishan7982

    @manindukavishan7982

    8 ай бұрын

    note dennm mn thino tikak

  • @DTgirl2005
    @DTgirl20057 ай бұрын

    Thank you teacher 🙏❤️✨️

  • @shehanyohan7344
    @shehanyohan734410 ай бұрын

    thanks mis🥰

  • @user-np3ww6kw6j
    @user-np3ww6kw6j6 ай бұрын

    Thanks ❤️

  • @ShehanChamika-hs8dq
    @ShehanChamika-hs8dq7 ай бұрын

    ගොඩක් පින් මිස් මාත් ඉන්නේ S,C මට්ටමක මිස් කියපු පාඩම් වැඩියෙන් බලාගෙන ගියොත් අඩුම B එකක්වත් ගන්න පුලුවන් කියලා දැනෙනවා මිස්ට ගොඩක් පින් ❤🎉 අනුමාන ප්‍රශ්න ගැනත් (2023) වීඩියෝ එකක් ගේන්නකෝ මිස්

  • @BinathDeshitha

    @BinathDeshitha

    7 ай бұрын

    Mt

  • @jagath1973g
    @jagath1973g9 ай бұрын

    Daruwanta loku udawak. Godak pin miss

  • @isharasewwandhi6923
    @isharasewwandhi69235 ай бұрын

    Ane mis godak pin.❤

  • @doniemellica5410
    @doniemellica54108 ай бұрын

    ගොඩක් පිං මිස්

  • @rash6311
    @rash63117 ай бұрын

    Thanks 👍 ❤

  • @NishikaNilakshi
    @NishikaNilakshi9 ай бұрын

    තෑන්ක්ස් මිස්

  • @user-eq8jr9wl5z
    @user-eq8jr9wl5z7 ай бұрын

    Ane godak pin.geography epa vela hitiye.😇😇

  • @VijithakumaraVijitha
    @VijithakumaraVijitha2 ай бұрын

    ඇත්තටම godak hodai teacher . Mn padam karala thinbe na..mn me 2024 liyanne.A/l . Mn adama padam karanna gannawa කොහොම hari A ekak danawa😊.

  • @Isurumax-xv2io
    @Isurumax-xv2io6 ай бұрын

    Thank you teacher

  • @user-tc1en9gv9z
    @user-tc1en9gv9z7 ай бұрын

    Godak pin teacher❤️

  • @NidukiRandili-gr3oq
    @NidukiRandili-gr3oq9 ай бұрын

    Thanks teacher godak udawwask

  • @prarthanamaduwanthi6015
    @prarthanamaduwanthi60156 ай бұрын

    Marm watinw mek❤️😊

  • @dilankadilanka4886
    @dilankadilanka48869 ай бұрын

    Ayyata ma maru thank you mis❤

  • @Sandeeshz
    @Sandeeshz10 ай бұрын

    Supiri❤

  • @user-ro3cm2rp8j
    @user-ro3cm2rp8j7 ай бұрын

    Miss apita exam ekedi issella labenne mcq ekth ekk pactrical paper ekada nthnm rachana ekada miss

  • @GayathriHettiarachch
    @GayathriHettiarachch9 ай бұрын

    Mis mata 2022 A/l වලින් geography B . Mis මට මේ පාර A එකක් ගන්න පුළුවන් වෙයිද දැන් exam එකට ready වෙන්න ආයේ පටන් ගත්තොත් 😢

  • @dasunithilona5258
    @dasunithilona52588 ай бұрын

    මෙන්න ගුරුවරු ♥️

  • @chandanavithanage9197
    @chandanavithanage91979 ай бұрын

    Tnq mis❤

  • @hirushanethsara725
    @hirushanethsara725Ай бұрын

  • @techgeekacademy3906
    @techgeekacademy39069 ай бұрын

    ටීච දෙවෙනි දවසේ තියෙන ප්‍රශ්න 5ට හරියටම ලියන විදිහත් කියලා දෙන්නකෝ 🥺

  • @nilakshiudawaththa4594
    @nilakshiudawaththa45948 ай бұрын

    මිස් කර්මාන්ත ස්ථානගත වීමේ සාධක එහෙම අපිට මතක තියාගන්න පුලුවන් ලේසි සාධක 3ක් වගේ මතක තියාගත්තාම හරි නේද? 2nd paper ekata liyanna

  • @LishanaR
    @LishanaR6 ай бұрын

    Thanks miss😢❤

  • @anileanile1445
    @anileanile144510 ай бұрын

    ගොඩාක් පින් ඔයාට❤️❤️❤️

  • @manindukavishan7982
    @manindukavishan79828 ай бұрын

    mis ethakota oya dapu tikada anumana aniwaren enne exam ekata oya tika padam kara gattama athida

  • @sunilranjithiddamalgoda5070
    @sunilranjithiddamalgoda50706 ай бұрын

    Ane මෙට්‍රික් සිතියමේ anithima prashna 2kt uththara liyana hati poddak kyl dennako🤕

  • @KamalKamal-cl9wi
    @KamalKamal-cl9wi9 ай бұрын

    Kiynn deyak nathi tharam.. duwe... Oya me krna de.. hugak watinawa🥰

  • @hansanianuththara-gs6ky
    @hansanianuththara-gs6ky8 ай бұрын

    Tnx you miss 🥺😢❤

  • @KaviKavi-np1wc
    @KaviKavi-np1wc9 ай бұрын

    Godak pin madam

  • @DommaDoom
    @DommaDoom5 ай бұрын

    Heta exam eka dn dakke amoo deiyek wage teachernm ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hirushadilshan7375
    @hirushadilshan73759 ай бұрын

    ❤❤❤❤

  • @slgosip9736
    @slgosip97369 ай бұрын

    🙏

Келесі