2023 Trending Sinhala Old Songs Collection - Manoparakata sindu - Sinhala Sindu [Slowed + Reverb ]

Музыка

2023 Trending Sinhala Old Songs Collection - Manoparakata sindu - Sinhala Sindu [Slowed + Reverb ]
#sinhalasongs #songs #manoparakata #old #oldsong #oldisgold #pitakaware #sanjeewlonliyes #wawannabene #wedimalobehithata #Anthimamohothedi #keruwemulawakkiyala ‪@DewBoyMusic‬
🎧 Playlist 🎙️🎶
00:00 වාවන්න බෑනේ
04:16 වැඩිමල් ඔබේ හිතට
08:44 අන්තිම මොහොතේදී
14:55 කෙරුවේ මුලාවක් කියලා
___ END ___
[Slowed + Reverb ] මනොපාරකට (use hedphone)
#foryou #sinhala #song #manoparakata
official Facebook account
profile.php?...
official Tik Tok account
www.tiktok.com/@dew_boy_statu... (2.7 Millions LIKE) 200k Follows
Thanks you❤️ I"dewboy

Пікірлер: 662

  • @user-hz8ql6kw3p
    @user-hz8ql6kw3p6 ай бұрын

    කමෙන්ට් බලන්න ආව අය මේ පැත්තට ❤😊

  • @lakmalrajapaksha815
    @lakmalrajapaksha815Ай бұрын

    කෝ බලන්න එක පාරකට දෙපාරකට වැඩිය මේ සින්දු හතර අහපු අය🙂

  • @user-mj7fn6oe4j

    @user-mj7fn6oe4j

    24 күн бұрын

    Mama innawa suddah

  • @shalikashalika2512
    @shalikashalika25123 ай бұрын

    ආදරේ කරලා තනි වුණ අයට මන් ප්‍රාර්ථනා කරනවා හොද අවන්ක ආදරයක් හම්බෙන්න කියලා🙏🙏🙏

  • @dayanipriyanthi6465
    @dayanipriyanthi64653 ай бұрын

    කියන්න දේවල් දාහක් තිබ්බත් ලොකු හුස්මක් අරන් නිහඩ වුණ වාර අනන්තයි •••🥺❡🍃

  • @nethmitharuka1037
    @nethmitharuka10375 ай бұрын

    Boot කාලා නෙමෙයි මං මේවා අහන්නේ.... මං හිතින් boot එකක් කාපු feeling එක අරං මේ දුක් වෙවී අහන්නේ🙂😁

  • @nimashisanjana827

    @nimashisanjana827

    3 ай бұрын

    Same..😂😁

  • @kavisnsannimeensandeepa4666

    @kavisnsannimeensandeepa4666

    Ай бұрын

    මමත් ඵහෙමයි. එ සින්දු හරි ලස්සනයි.☺🙄

  • @vishakagayan6254

    @vishakagayan6254

    Ай бұрын

    Mm

  • @vishakagayan6254

    @vishakagayan6254

    Ай бұрын

    Sira kathava mamath ehemai😂😅❤

  • @sadunichathuri6208
    @sadunichathuri62084 ай бұрын

    මේ වෙලාවෙත් ආදරේ නිසා කිදෙනෙක් දුක් විදිනවා ඇද්ද 😢 මේ මම වගේ 😊

  • @ChamikaRukshan-kk2ec

    @ChamikaRukshan-kk2ec

    4 ай бұрын

    🥺❤️

  • @ruwanimenaka1690

    @ruwanimenaka1690

    4 ай бұрын

    🥺💔

  • @PanchaliKavya

    @PanchaliKavya

    4 ай бұрын

    💔🥺🥺

  • @user-vo4gh2uk2x

    @user-vo4gh2uk2x

    4 ай бұрын

    😢

  • @user-qx9tz9ll4s

    @user-qx9tz9ll4s

    3 ай бұрын

    🙂💔

  • @user-yz2qm7eh5l
    @user-yz2qm7eh5l3 ай бұрын

    ❤🙂හැමොම ආදරෙ ගැන එක එක කමෙන්ට් දලා තියෙනවා ...ආදරෙ දැනෙන්න ඔන තැන දැනෙනවා වයස ,සල්ලි,ලස්සන අදාල නැහ් ....මමත් දුප්පත් කොල්ලෙක් 🙂...එත් මගෙ කෙනා මාව තනි කලෙ නැ ..හම්බුනෙ ස්කුල් එකෙන් ...මම තැනකට එනකම් බලම් ඉන්නවා ...මට එයා පුලුවන් විදිහට උදවු කරනවා ..මගෙ හැමදෙම එයාට කියනවා ...ප්‍රශ්න උනා වෙනවා වෙයි ...එවා විසදම් ඉස්සරහට යමු ...ආසම වචනෙ ... එයා කිඋවෙ එම ...මම දන්නවා මගෙ පලවෙනි හා අවසාන ආදරය එය ...❤🙂....ගෙදරින් කෙස් වෙන හැම කොල්ලෙක්ට කියන්න තියෙන්නෙ කෙල්ලගෙ ගෙදරින් ප්‍රශ්න එද්දි එයා ඔයා ලග ඉන්නවනම් ඔයාව බලාගන්නවනම් එ බලාප්‍රොත්තු කඩ කරන්න එපා ...කවදහරි එ කෙල්ලට පුලුවන් උපරිම සතුට දෙන්න ❤❤❤...හැම කපල් එකකටම හරි යන්න ඔනි ...❤🙂💭@nethu ... හැමදාම එකට ඉම් 💭🙂

  • @user-hg4no8ue2r

    @user-hg4no8ue2r

    3 ай бұрын

    P0

  • @udayanthashrimal4599

    @udayanthashrimal4599

    2 ай бұрын

    🥺❤

  • @DkumaraKumara

    @DkumaraKumara

    2 ай бұрын

    Aniva bn...ubata jaya...ube vagema thama mage ekath😇❤️❤️

  • @rohiniperira5153

    @rohiniperira5153

    2 ай бұрын

    නම ඔයාගේ

  • @user-pb2qo5em1f

    @user-pb2qo5em1f

    2 ай бұрын

    Uba patta wasanawantha kollek ban . Hamotama ohoma adarayak labenna ubata wage ❤ . Parissamen dennama sathutin idalla hamadamath ❤😊😊❤

  • @MAskChef-ph6ef
    @MAskChef-ph6ef7 ай бұрын

    ආදරේ නිසා කීදෙනෙක් විදවනවද ඒ අතර මාත් එක්කෙනෙක් 😪💔💯

  • @mayumidahami9791

    @mayumidahami9791

    5 ай бұрын

    ම්ම්ම් 😢

  • @user-zs2ol9cs2v
    @user-zs2ol9cs2v3 ай бұрын

    හිමිඋනොත් ලබාගන්න 🎉 අහිමිඋනොත් දරාගන්න එකදබන් උබල ඔයකියන ආදරේ 😢 මටනම් තේරෙන්නෑ බන් ඕව 🤕 අනේ මන්ද ඉතින් මේවෙනදේවලෙක්ක මටනම් කෙල්ලො එපා ඒස්තාවරේම ඉන්නෝ ඒම හිතන කට්ටිය ලයික් එකක් දාන් යන් ❤❤❤🥺💔💔😥🥵😔😔😔😔

  • @user-cz3oi1hu3m

    @user-cz3oi1hu3m

    2 ай бұрын

    ඇත්ත ඔයා හරි 😢

  • @MaduMadu-dh2hx
    @MaduMadu-dh2hx5 ай бұрын

    බූට් කාපු අයටනම් සුපිරී😢

  • @user-yl8lr5np3y
    @user-yl8lr5np3y5 ай бұрын

    තනිකම ගොඩක් දුරට හොදයි.කවුරැ ජිවිතෙට ආවත් දුක දුකම තමා දුක කියන්නේ උරැම දේයක් ඉතින් 😮

  • @user-ez3xx9oj6k
    @user-ez3xx9oj6k4 ай бұрын

    කියන්න දේවල් දාහක් තියාගෙන් ලොකු හුස්මක් අරන් නිහඩ උනු වාර අනන්තයි🥺🥺😟😖😖

  • @user-nm9kl3br3h
    @user-nm9kl3br3h4 ай бұрын

    මට අයිති නැති ඔයාගේ සෙනෙහසේ සුවද දැනුනේ...මතකය මා ලග නිසා..🙂💔

  • @user-ec3tc9ls2k

    @user-ec3tc9ls2k

    4 ай бұрын

    ❤️❤️

  • @shalikashalika2512
    @shalikashalika25123 ай бұрын

    අපේ ජිවිත වලට එන අය අපිව වනසලා යන්නත් පුලුවන් සනසලා යන්නත් පුලුවන් ඒ නිසා කවුරුත් ආදරේ කියන අකුරු තුනට රැවටෙන්න එපා ආදරේ කරන්න අපිව කවදාවත් තනි නොකරපු අපිව ලොකු කරලා හදා ගත්ත අම්මටයි තාත්තාටයි කවදාවත් වරදින් නැහැ ❤️😌🙏🙏

  • @prabathjayathilaka6531

    @prabathjayathilaka6531

    2 ай бұрын

    ek nam aththa kawadawathm eyl apiw thni krnne na onam dekatawath🥰

  • @user-eg6vo7lw5j
    @user-eg6vo7lw5j3 ай бұрын

    මගේ මතක අවුසපු සින්දුව ටිකක් 😔 එයාව ගොඩක් මතක් වෙනවා 😔 💔

  • @user-ph6pz3ud8p

    @user-ph6pz3ud8p

    3 ай бұрын

    😢😂🙊

  • @_dinu-116
    @_dinu-116Ай бұрын

    මේවා දිහා බැලුවම ලවු කරන්නෙ පවු ගෙවන්නද කියලා හිතෙනවා 🙂💔

  • @_dinu-116

    @_dinu-116

    Ай бұрын

    @Achalakemindha2005 💔🙂

  • @chaliff7825
    @chaliff78256 ай бұрын

    අනේ එයා මගේ උනොත් දැනුනේ එයාව විතරයි ... 🥺❤️‍🩹 කිසිම කෙල්ලෙක් කොල්⁣ලෙක්ට කිසිම දුකක් වෙන්න හොද නෑ 🥺🙏❤️‍🩹

  • @kumarageseetha9249
    @kumarageseetha92492 ай бұрын

    බූට් කන්නෙ නැතුව මම මේව අහනව කියන්නෙ බූට් එකක් කෑවම මම මොනාද අහන්න ඕනි 😢😅

  • @nethmiahinsha4965

    @nethmiahinsha4965

    2 ай бұрын

    Bana😢😢😢

  • @user-sx5eo8id9l

    @user-sx5eo8id9l

    2 ай бұрын

    0:40 0:4

  • @keshawaawasith1591

    @keshawaawasith1591

    Ай бұрын

    අඩෝ මාත් එහෙමයි✋😅.බූට් කන්නෙ නැතුවත් පට්ට ආසවෙන් අහනවා❤

  • @LithuliLehansa

    @LithuliLehansa

    Ай бұрын

    Aththa a ❤

  • @NethmiKaushalya-dn9tz
    @NethmiKaushalya-dn9tz5 ай бұрын

    *දහසක් දේ පැවසීමට,* *එක් වැළඳගැනීමක් පමණක් ප්‍රමාණවත්ය...🫂🖤"*

  • @PanchaliKavya
    @PanchaliKavya4 ай бұрын

    පරණ මතක අවුස්සන ලස්සන song ටිකක් 🥺🥺💔

  • @user-nu5ce3wf9n
    @user-nu5ce3wf9n4 ай бұрын

    පිස්සු හැදෙන්න නැති එක පුදුමයි 🥺 සුපිරි සින්දු ටික 😢😢

  • @janakavijesuriya6716
    @janakavijesuriya67164 ай бұрын

    හිතට වැදුනා එයාව මතක් වෙනවා ❤❤❤ තවත් මෙවගෙ දෙවල් දෙන්න

  • @user-jx4ku1ns6x
    @user-jx4ku1ns6x6 ай бұрын

    ආදරය නිසා දුකෙන් ඉන්න හැම හිතකටම සතුටක් ලැබෙන්න ඔනි❤️😩

  • @user-kf5vn1qc8w
    @user-kf5vn1qc8w5 ай бұрын

    මන් දන්නෙ නැ එයා ඇයි මට එහෙම කරේ කියල එත් මන් එක දෙයක් දන්නව🙂එයා නැතුව මට ජීවත් වෙන්න බැරි වෙයි😔🥺ඉතින් එයාට මන් ආදරෙයි💕

  • @user-jr4lc4uu2s

    @user-jr4lc4uu2s

    5 ай бұрын

    පිස්සු ද බං ඔක්කොම ඔහොම තමයි❤

  • @MadushaSewwandi-sh5dq
    @MadushaSewwandi-sh5dq5 ай бұрын

    වාවගන්න බෑ අදටත් ජීවිතේ ගෙවපු දුක් හැමදාම විදවනවා තනිකම ජීවිතේ කරගෙන විදවන තරම් කවදාවත් ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න පුරුදු වෙන්න එපා මිනිස්සු පිස්සෝ වෙනවා 💔🥺 එච්චරයි 🥺🙏

  • @user-nr8tl8rw8q

    @user-nr8tl8rw8q

    5 ай бұрын

    Ou bn😢

  • @hashinikawindi1147

    @hashinikawindi1147

    5 ай бұрын

    😢😢😢❤

  • @user-rf4sq6xy3b
    @user-rf4sq6xy3b6 ай бұрын

    මේවා ඇහුවා කියලා අයේ එන්නෙ නෑ බන් එයා 🥺💔😔

  • @Mashi_906
    @Mashi_9062 ай бұрын

    එයා මාව දාලා ගියත් මන් කාත් එක්කවත් තම යාලු උන්නැ🙂එයාට දිපු තැන වෙන කාටවත් දෙන්න හිතක් නැ🥺😓මට එයාව තරම් වෙන කාවවත් දැනෙන්නෙ නෑ😇❤💯 මව ගොඩක් රිද්දපු එයා එක්ක මන් කිසිම තරහක් නැ😇එයා නිසා අදටත් මන් විදවනවා😇

  • @mobimobi3524
    @mobimobi35245 ай бұрын

    වාවාන්න බෑනෙ කදුලුයි තනිය මැකුවෙ සමූ ගත් දා පටන් ඔයා තාමත් ඔයාගෙ සතුටයි මන් පතන්නෙ තරහක් නෑ හිතෙ සදා මා විදිනා මේ දුක ඔබගෙ සතුට වේවා....!!🥺💗💐

  • @HimashaHimasha-ts6bz
    @HimashaHimasha-ts6bz2 ай бұрын

    වැඩිමල් ඔබේ හිතට මම ලන් වෙලා දැන් දුක් විදිනවා රත්තරන්🥺❤️‍🔥

  • @kusumsirisumanapala7454
    @kusumsirisumanapala74548 ай бұрын

    නිදාගද්දි හෑන්ෆ්‍රී ගහන් නිතරම අහන සින්දු සෙට් එකක් 😊❤️🍃

  • @Yasi650
    @Yasi6505 ай бұрын

    ඉදලා ඉදලා කෙල්ලෙක්ට කැමති වුණා ඒකත් අද හරි ගියෙ නැ එකි හිතින් වෙන කොල්ලෙක්ට ආදරේ කරනවා 😒

  • @user-ei7hn6og5n

    @user-ei7hn6og5n

    5 ай бұрын

    Hemoma ehema ne

  • @user-ph6pz3ud8p

    @user-ph6pz3ud8p

    3 ай бұрын

    😬Kellone mchan😅

  • @KavindayaSewmini-tz1ny
    @KavindayaSewmini-tz1ny4 ай бұрын

    මේ හිතට ආයේ කවුරුත්ම නැ ආයේ ඔනෙ මගෙ පන ඔබමයි සැමදා 😢😢 p....❤️😭

  • @user-os3xp2sb1w
    @user-os3xp2sb1w3 ай бұрын

    මට මේ සින්දු අද්දි මට සුදුව මතක් වෙනවා😢 ඔයා සතුටින් ඉන්න sudu 😥😥

  • @supun___x_lyrics1502
    @supun___x_lyrics15022 ай бұрын

    ආදරෙ ලස්සනයි නම් කොහෙන්ද මෙච්චර විඩා බර හිත් 💔🤧

  • @user-yz3wi3py5w
    @user-yz3wi3py5w3 ай бұрын

    Godak adaren hitiye ❤ eth mata eyaw atharinna una ❤ mage ledak nisa eya duk widinawa balanna bari una 😢 ithin eyagen ath una eth eya mata thamath adarei 😔😔

  • @dilakshanahesara5823

    @dilakshanahesara5823

    3 ай бұрын

    Ado😢

  • @SHADOW_PASIYA
    @SHADOW_PASIYA3 ай бұрын

    වාවන්න බැනේ කදුලුයි තනිය මැකුවේ 🥺🖐️❤️

  • @VimukthiKasun-cd7zl
    @VimukthiKasun-cd7zl2 ай бұрын

    තාමත් ඔයාගේ සතුටයි මං පතන්නේ...❤ තරහක් නෑ හිතේ සදා....❤️😟🥀

  • @shalikashalika2512
    @shalikashalika25123 ай бұрын

    ආදරේ කරනකොට පරිස්සමෙන් කවුරුත් අපිට ඇත්තටම ආදරේ කරනවා කියලා හිතුවට එයාලා අපිට ආදරේ කරන්නේ අවස්තාවට.........💔 ඒ නිසා පරිස්සමෙන් 🙏🙏

  • @suti__doni02
    @suti__doni023 ай бұрын

    ආදරේ වේදනාවක් 🥺❤️

  • @user-kd6pb6jd1f

    @user-kd6pb6jd1f

    3 ай бұрын

    Ehemada

  • @suti__doni02

    @suti__doni02

    3 ай бұрын

    @@user-kd6pb6jd1f Hm ow 🙂💔

  • @suti__doni02

    @suti__doni02

    2 ай бұрын

    Ow 🙂

  • @user-kd6pb6jd1f

    @user-kd6pb6jd1f

    2 ай бұрын

    අනේ එඅැයි

  • @suti__doni02

    @suti__doni02

    2 ай бұрын

    @@user-kd6pb6jd1f em thmi 🙂

  • @UserChathu286
    @UserChathu286Ай бұрын

    මමත් මුලදි ආදරෙ ගොඩක් ලස්සනට වින්දා 🥺💗එයාගෙන් ඈත් වෙලා ගියා වෙන කෙනෙක් ළගට 🥺💔එයා ළග ඉද්දි ගෙදරට ඒක අහු වෙලා ෆෝන් එක ගත්තා...🥺💔ඒ ආදරේ දවස් දහයක්වත් තිබුණෙ නෑ.. ඊටපස්සේ මම ඉස්කෝලෙ පිරිමි ළමයෙක්ට කැමති උනා පස්සෙන් ඇවිත් වද දෙන නිසා...මං එයාට කොච්චර ආදරේ කරත් එයා මාව අපි ආදරේ කරලා මාස දෙකක් විතර ගියාට පස්සේ මගැරියා..😓💔එහෙම අවුරුද්දක් ගියාට පස්සෙ එයා මාව රිජෙක්ට් කරන්න පටන් ගත්තා...🥲💔මම එයාට පිස්සුවෙන් වගේ ආදරේ කලේ...ඒත් ඒ කාලෙදි මේ දෙන්නම එක්ක ඉද්දි මට හිතුනා මෙයාලා දෙන්නටම වඩා කලින් හිටපු කෙනා මට කොච්චර ආදරේ කලාද කියලා...🥺💞 පස්සෙ අර කෙනා මාව අතෑරියා... මං එහෙම දුක් විදිද්දි මං මගේ යාලුවා එක්ක කලින් කෙනා ගැන කියලා ගොඩක් ඇඩුවා...🥺💔අන්තිමට යාලුවා එයාට කතා කරලා තිබුනා...මට කිව්වා එයාට මැසේජ් එකක් දාන්න කියලා..මම එයාට මැසේජ් එකක් දාලා සමාව ගත්තා..🥺එයා ඒ වෙනකම්ම මගෙ මතක එක්ක ජීවත් වෙලා තිබ්බෙ...🥺❤️එයා මට සමාව දුන්නා ..මොකද මං එයාව දාලා යන්නත් එයාගෙ පොඩි වැරැද්දක් හේතු වුනා...දැන් මං ඉන්නෙ එයා ළග..🥺💞මං දැන් ඕනවටත් වඩා සතුටින් ඉන්නවා...☺️💖මොන ප්‍රශ්නෙ ආවත් දැන් අපි දෙන්නා දරාගෙන අපි වෙනුවෙන් වැඩ කරනවා...😊💗කවදාමහරි අපි දෙන්නගෙම හීන දිනන ඒක තමා අපේ අරමුණ...🥰❤️එයා තමා දැන් මගේ හැමදේම...🥰❤️🌏ඉතින් ජීවීන්ගේ අන්තිම තැනටම කඩා වැටිලා හිටපු මට ආයේ අලුත් , ලස්සන ජීවීතයක් දුන්නාට ඔයාට ගොඩක් පිං රත්තරං..🥺❤️🙏මං ඔයාට ගොඩාක් ආදරෙයි ළමයෝ..🥺❤️✊(Y)😘🙈💗

  • @user-xv2sr9tk9m
    @user-xv2sr9tk9m4 ай бұрын

    අනෙ මනික මව දල යන්නෙ නෑ නෙ😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤

  • @RajabodirathnaBodirathna

    @RajabodirathnaBodirathna

    4 ай бұрын

    🥺🥺පරිස්සමෙන් කොල්ලෝ කෙල්ලන්ව විස්වාස කරන්න හොද නා ඔනාවට වඩා🥺🥺 🥺🥺 මේ මොහොතේ එයා මාව දාලා ගියේ 😔😔😔

  • @RanminiThisara-kx3tf

    @RanminiThisara-kx3tf

    3 ай бұрын

    කවදාවත් ඒම හිතන්න එපා.මිනිස්සු වෙනස් වෙන්වා.කවදාහරි එය ඔයාව දාලා යන්නත් පුලුවන් කියලා හිතගෙන ආදරේ කරන්න.ඒ වගේම කවදාවත් එයාගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා.අඩුම තරමේ ආදරේවත්...🥀

  • @darshanasandakelum
    @darshanasandakelum6 ай бұрын

    පරන දේවල් මතක් වේවිනී නොමැරී හිටියොත්😔💔🥺

  • @user-nf3ff7xc5w
    @user-nf3ff7xc5w4 ай бұрын

    මේ හිතට ආයේ කවුරැත් නෑනෙ ඔනේ මගෙ පන ඔබමයි හැමදා [ ᴛ ] 💔🥺

  • @HeshanKavishka-co4yr
    @HeshanKavishka-co4yrАй бұрын

    slowly song කියන්නෙ හිත නිවන පිස්සුවක්😊

  • @user-gq7tu5uv3s
    @user-gq7tu5uv3s2 ай бұрын

    වැඩිමල් උනත් ඔයාට මන් පන වගේ ආදරේ කරේ දාලා යන්නෙ නැති වෙයි කියලා මැනිකේ. ඒත් ඔයා මන් දුප්පත් හින්දා යන්න ගියා සතුටින් ඉන්න රත්තරනේ ❤රියල් චූටියා❤

  • @user-ow1fn5od8l
    @user-ow1fn5od8l2 ай бұрын

    වාවන්න බෑනේ කදුලුයි තනිය මැකුවේ😊😊 මාරම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kanishkalakshan-rl1su
    @kanishkalakshan-rl1su3 ай бұрын

    ආදරේ ගැන දැන ගන්න ආදරෙ කරන්නම වෙනවා 😓පස්සේ තමයි හිතෙන්නේ ආදර නොකර හිටියනම් කියලා 😓

  • @ridmishehara9685

    @ridmishehara9685

    3 ай бұрын

    ඔව් ආශ්‍රය කරන්න ඔන මිනිස්සු කවුද කියලා අදුනගන්න 😢😢

  • @user-sh7xt8uy5i
    @user-sh7xt8uy5i4 ай бұрын

    හිතටම වැදුනා එක ❤

  • @user-sf6vs9xf7s
    @user-sf6vs9xf7s2 ай бұрын

    ආදරෙය කියන්නෙ විටෙක සුන්දර උවද විටෙක අපව අන්ත අසරණ භාවයට පත් කරන දෙයකි... ඒ නිසා ආදරේදි ගොඩාක් පරිස්සමෙන්... 😢💔

  • @vibushanasaundaraja868

    @vibushanasaundaraja868

    2 ай бұрын

    😂😂

  • @RdKamalawathy-ns3uz
    @RdKamalawathy-ns3uz3 ай бұрын

    සමහර අය අාදරේට වෙෙර කරනවා අැති එත් අපිට ජිවත් වේන්න අාදරේ ඔනි ......මිනිස්සු තමන්ට දැනුනු තැන අසරණ වෙනවා සැහෙන්න ......අාදරේ නිසා විදවන හිත් සැනසෙන්න ඔනි පුංච් ප්‍රර්ථනාවක්😔❤💚🙏

  • @nilangaroshini4352
    @nilangaroshini43528 ай бұрын

    පණ මතක් කරාට තැන්කියු😢❤

  • @shenhusain9619
    @shenhusain96198 ай бұрын

    තව ඕනි බොස් ගැම්මට කරන් යමන් අපි ඉන්නො

  • @chathurikaasangi4816
    @chathurikaasangi48166 ай бұрын

    සැරටම බුට් එකක් කලා ඉන්නෙ😢

  • @xLegendFFX

    @xLegendFFX

    6 ай бұрын

    ආදරෙ ඇති තැනක එයා ලස්සනට පීපෙයි සුද්දා❤

  • @SheneeRidma
    @SheneeRidma3 ай бұрын

    වාවන්න බෑනේ කදුලයි තනිය මැකුවේ..🖤🧟

  • @nethmisawmiya2198
    @nethmisawmiya21982 ай бұрын

    අාදර කතා ලස්සනට තියෙයි හරි කෙනා හම්බ උන දවසට 😊❤

  • @nirosahalakmali259

    @nirosahalakmali259

    Ай бұрын

    ම්ම් 🥺🥀💔

  • @Sayrunathsara

    @Sayrunathsara

    Ай бұрын

    Mm

  • @NuwanRajapaksha-hj6vm

    @NuwanRajapaksha-hj6vm

    Ай бұрын

  • @user-gq6rj9ku3d

    @user-gq6rj9ku3d

    26 күн бұрын

    Ow❤

  • @user-os4qy3eb1q
    @user-os4qy3eb1q6 ай бұрын

    අස්තීර ලොකෙ ස්තීර කිසිවක් නැත..😊

  • @ThaminduDimuth
    @ThaminduDimuth2 ай бұрын

    පිස්සු වැටෙනවා ban සුපිරියක් බන් 🥰🥰🥰🥰

  • @user-rashli133
    @user-rashli1333 ай бұрын

    🙂🥺මේකනම් පිස්සුවක් කී පාරක් ඇහුවද කියලවත් මතක නැ ඒ තරම් ඇහුවා 🥺🙂❤️‍🩹

  • @LakshithaHashan-us2cb
    @LakshithaHashan-us2cb3 ай бұрын

    අම්මට මාර ෆීල්ඩින් එකක් ඕයි 😢

  • @ChamikaKarunarathna-pz7vs
    @ChamikaKarunarathna-pz7vs7 ай бұрын

    එයාව මතක් වෙනවා හැමවෙලෙම එත් එයා වෙන කෙනෙකුට ලන් වෙලා අවුරුද්දක් එත් ඒ අවුරුද්දට වෙන කෙනෙකුට ආදරෙ කරන්න හිත හදාගන්න මට පුලුවන් කමක් නැ එත් එයාට පුලුවන් උනා කමක් නැ එයගෙ සතුටනෙ හැබැයි සුදු මන් ඔයාට තාමත් ආදරෙයි අලුත් කෙල්ල එක්ක සතුටින් ඉන්න.😢

  • @Warashani
    @Warashani3 ай бұрын

    මම නම් දැන් මාරම අසරණ වෙලා ඉන්නේ 😢😢😢🥺🥺🥺🥺🥺

  • @AshokParanamanage-zm7hy
    @AshokParanamanage-zm7hy2 ай бұрын

    අනේ මම එයාට ගොඩාරියක් අාදරෙයි ❤

  • @ChalaniHimaya
    @ChalaniHimaya2 ай бұрын

    හිතට තදින්ම දැනෙනවා..... එයාව ගොඩක් මතක් වෙනවා... ඒත් එය අද මං ලඟ නැ😢😔💔

  • @user-gu8mk2ud8g
    @user-gu8mk2ud8g6 ай бұрын

    වාවාන්න බැනේ එයාත් ගියා මාව තනිකරලා....💔🥺මට නැ මැනික් ඔයාගේ ගේල පලද.වන්න සිත් සේ මා දුප්පත් නිසා...😔😔

  • @gehansamudalige-wz5nu

    @gehansamudalige-wz5nu

    5 ай бұрын

    😢

  • @ruwanimenaka1690
    @ruwanimenaka16904 ай бұрын

    අනෙ ඒයාව මතක් වෙනවා 😢😖💔

  • @malithanirmana9380
    @malithanirmana93806 ай бұрын

    කෙනෙක්ට බලාපොරොත්තුවක් දෙනකොට .ඒ ගැන හොදට හිතල මතල දෙන්න මොකද ඒ බලාපොරොත්තුව .එයාගෙ ජීවිතේම කරන් ඉවරයි ඒකයි😢😢

  • @sandu936

    @sandu936

    5 ай бұрын

    හ්ම්ම්😢🥺😔

  • @rasika3854

    @rasika3854

    4 ай бұрын

    හ්ම් 😢😢😢

  • @user-cs2qu5vn3g

    @user-cs2qu5vn3g

    4 ай бұрын

    🥺💘

  • @Warashani
    @Warashani3 ай бұрын

    බොරු ජොදනා නම් කාටවත් කියන්න එපා එ දුක දන්නේ තමුන් ම විතර යි😢😢😢😢😢

  • @UdithDilhan-le8ou
    @UdithDilhan-le8ou26 күн бұрын

    හැම් කෙල්ලම කොල්ලම් සතුටින් ජීවිතේ ගෙවන්න ඔනේ...🎉

  • @dasunshiwantha1453
    @dasunshiwantha1453Ай бұрын

    ආදර කතා ලස්සනට තියෙයි හරි කෙනා හම්බ උන දවසට💓🤍

  • @seeneka9672
    @seeneka96726 ай бұрын

    හිතට වදිනෝ සුපිරියට 😢😢😢

  • @mohamednusran2873
    @mohamednusran28735 ай бұрын

    Aluth sinduvalata ba kavadavath mevata gahanna 🥺

  • @user-jr4lc4uu2s
    @user-jr4lc4uu2s5 ай бұрын

    ඒ ඇඩුනා😢😢😢😢😢😢😢😢❤❤

  • @sachinthaakash6686
    @sachinthaakash66866 ай бұрын

    ලැබිය යුතු 💐තැනට ආදරෙ නොකර නොලැබෙන තැන ආදරෙ දැනුන එකයි ... අද විදවන හැමෝගෙම විදනවන්න හෙතුව ..😊 දුක් විදින හැම හිතකටම නොසෑහෙන්න සතුටු වෙන්න ලැබෙන්න ඔනි.....💓💫🪄

  • @user-tk6hs4sr3h
    @user-tk6hs4sr3h6 ай бұрын

    එයාට මගේ ආදරේ දැනුනොත් ඇති .මට ආදරේ කරේ නැති උනාට කමක් නෑ මම හැමදාම ආදරෙයි 🙂❤️

  • @Free.f191
    @Free.f1916 ай бұрын

    *🧸 මං එයාට ආදරේ තරම* *🧸 මට එයාව මතක් වෙන තරම* *🧸 මට එයාව ඕනි වෙන තරම* *🧸 එයා ළග නැති උනාම දැනෙන පාලුව* *කොටින්ම කිව්වොත් මට එයාගෙන් තොර ලොවක් නෑ කියල එයා දැනගත්තු දවසට එයාට මම ගැන චූටි අනුකම්පාවක් හරි ඇතිවෙයි සමහරවිට ... ♥️😊*

  • @user-rm1pc3xr8s

    @user-rm1pc3xr8s

    5 ай бұрын

    😢

  • @sandu936

    @sandu936

    5 ай бұрын

    එයා ඒක හොදටම දැනගෙනත් රිද්දනවා😔දරාගන්න අමාරුයි කෑගහලා අඩන්න හිතෙන වාර අනන්තයි😫

  • @user-jr4lc4uu2s

    @user-jr4lc4uu2s

    5 ай бұрын

    හම්

  • @Warashani
    @Warashani3 ай бұрын

    නොකරපු වැරදි වලට බැනුම් ඇහුවා එයා දැන් නෑ එක නිසා අයෙ මම පස් සෙ යන් නද ආයෙත්

  • @RanminiThisara-kx3tf

    @RanminiThisara-kx3tf

    3 ай бұрын

    ඔයා වැරදි කරේ නැත්තම් ඔයාට කවදාවත් වරදින්නෙ නෑ....🥹

  • @sujithbandara5133
    @sujithbandara51333 ай бұрын

    සීරියස් ආදරේ කරන කෙල්ලෙක් දාලා දීපන් 😢එතකොට හැමදාම සතුටින් ඉන්න පුලුන්වෙයි කියලා හිතාගමු❤😢😮

  • @NimashaDilrukshi-hl1dl

    @NimashaDilrukshi-hl1dl

    2 ай бұрын

    Pana wge adre krlth mth ekk kth krn gmn eya wen knekge une.hemdm sathutin kiynne kohomd itim😢

  • @lakshansasidu6403
    @lakshansasidu64033 ай бұрын

    නොදැනුවත්කම පෙරදා මම ඔබට පෙම් කෙරුව හින්දා දහස් වාරයක් දැන් හදවතින් තැවෙනවා 😫💔

  • @user-oo3lr6kz9b
    @user-oo3lr6kz9bАй бұрын

    වැඩිමල් ඔබේ හිතට මන් ලන්වෙලා😢

  • @dushan-vn9df
    @dushan-vn9df5 ай бұрын

    ❤adaraya Kara uthuranna😢 awasanedi thanikama witharai

  • @PasindiAshara
    @PasindiAshara8 ай бұрын

    හිත හොයන්නෙම නිවෙන තැන් ♥️🎧,♥️

  • @DewBoyMusic

    @DewBoyMusic

    8 ай бұрын

  • @chuty_00
    @chuty_002 ай бұрын

    වැඩිමල් උබේ හිතට මන් ලන් වෙලා පනටත් වඩා ඔබට මා පෙම් කරා❤️‍🩹💐

  • @IsuruIduwara

    @IsuruIduwara

    2 ай бұрын

  • @Imashadewmini-df5fb

    @Imashadewmini-df5fb

    2 ай бұрын

    ❤💝

  • @ireshapathmamali6931
    @ireshapathmamali693126 күн бұрын

    මන් එයාට තාම ආදරේයි එයා ඔල්ලායින් ඉන්නවා මගෙ මැසෙජ් සින් නොකර ඔෆ්ලායින් යනවා මට ඒක වාව ගන්න බෑ රත්තරන් 💔😩

  • @MilanDanushka-lq4np
    @MilanDanushka-lq4np2 ай бұрын

    හ්ම්ම් මේ සින්දු ටික මරම ලස්සනයි ❤😢

  • @sktdinu5062
    @sktdinu50623 ай бұрын

    sudu man oyata adareyi 🥺💔 s🥺❤️

  • @HansikaDewmini-xx8lx
    @HansikaDewmini-xx8lx2 ай бұрын

    වාවන්න බෑනේ කදුළුයි තනිය මැකුවේ සමුගත්ත දා පටන් ඔයා.....😔❤️‍🩹😔

  • @rashmibaggya8396
    @rashmibaggya83965 ай бұрын

    මෙ සින්දු ටික අහද්දි එයාව මතක් වෙන තරම් ආයෙත් එයා ගාවට යන්න හිතෙනවා😥💔😭

  • @Inokapriyadarshani-qe3kz
    @Inokapriyadarshani-qe3kzАй бұрын

    මමත් කලින් නන් අදරය එපා වෙලා හිටියෙ දැන් අදරය විදිනවා

  • @nirashakumari4624
    @nirashakumari46242 ай бұрын

    මෙකෙ මෙ සිංදු කියන ගායකයාගෙ නම මොකක් අනෙ කියන්නකො 🥺ඒ කටහඩනම් භාවනාවක්.එ හඩේ වෙදනාව පිරිලා තියෙනවා.🥺🥺😔

  • @maleeshatheekshana4373
    @maleeshatheekshana4373Ай бұрын

    මට නැතත් ආදරේට ආදරෙ කරන කෙනෙක් හැමකෙනාටම හම්බෙන්න ඕනි.🙂💔🥀

  • @user-nr2yx9kq6j
    @user-nr2yx9kq6j25 күн бұрын

    නැතිවුනු දේවල් වලට දුක් වෙන්න එපා තියෙන දෙවල් රැක ගන්න😊 හැමෝගෙම ආදර කතා ලස්සන වෙන්න ඕනි❤

  • @Amilasilva2007
    @Amilasilva20076 ай бұрын

    කී වෙනි පාරටද මේ අහන්නෙ කියලා මතක නෑ ...මේ දවස් ටිකේම මේකමයි...🥺💗 එයාව මතක් උනා🥺

  • @RdKamalawathy-ns3uz
    @RdKamalawathy-ns3uz3 ай бұрын

    00.15 හිතට වදින ලස්සන සිංදු ටිකක් .....දුක කියන දේ මගේ ජිවිතෙන් අයින් කරලා ඉවරයි අාදරේ මගේ ජිවිතේම ලස්සනට දැන් හැදෙන ගමන් තියෙන්නේ කාලයක් මාත් අාදරේ කියලා හිතලා ගොඩාක් අයට රැවටුනා හැබැයි නපුරැ ලස්සන හුරතල් හොද කොල්ලෙක් මට හම්බවුනා එ් ලමයා දැන් මගේ හස්බන් ....ඉතිම් අනිවාර්යෙන්ම අාදරේ නිසා විදවන දුක් වෙින හැමොටම හොද කෙනෙක් අනිවාර්යෙන්ම ලැබෙන්න ඔනි ....😌❤💙මම මේක අැත්තටම කියන්න ඔනි comment එක දන්නෙත් මම ගැන කියන්න .....මම කවදාවත් එ් කාලේ හිතුවේ නැ කවුරැත් අය මට අාදරේ කරයිද මම කාටවත් අාදරේ කරයිද කියලා එ් තරම්ම මගේ ජිවිතේ මම අසරණ වුන තැන් ගොඩායි .......අාදරේ නිසා ඔයාට කවුරැහරි දුක් දෙනවානම් රිද්දනවානම් අකමැත්තෙන් හරි එතනින් අයින් වේන්න ....මොකද නැත්නම් ඔයාට හැමදාම විදවන්න වේනවා ....මම අයින් වුනා එ් හැමදෙයින්ම ඉතිම් අගයක් නැති බැදිම් එක්ක ඔට්ටු වේන්න එපා ....නැතිවේලාම යන්න දෙන්න ......😊💆❤💙අහම්බෙන් හරි මගේ ජිවිතේට අාපු ඔයාට මම සැහෙන්න අාදරෙයි .....අාදරෙදි ප්‍රශ්ණ එනවා මම දන්නවා හැබැයි මම ඔයා එක්ක හැමතැනකදිම ඉන්නවා ......ලමයෝ N .......👦❤💚

  • @VimukthiKasun-cd7zl

    @VimukthiKasun-cd7zl

    2 ай бұрын

    හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන ඔය දෙන්නට 🙏❤️🌻

  • @RdKamalawathy-ns3uz

    @RdKamalawathy-ns3uz

    2 ай бұрын

    @@VimukthiKasun-cd7zl 😊❤

  • @sewminiyashodha7916
    @sewminiyashodha79166 ай бұрын

    🙂🌻මනුස්සයෙක්ට පුලුවන් මහ ලොකු ආදරේ පෙන්නලා.මනුස්සයෙක්ව අතරින්න..ඒ හැමදෙඅ බොරු කියලා දැනෙද්දි කොච්චර දුකක්ද..මිනිස්සු ඇය් එච්චර නපුරු..🙂🌻..එයා සතුටින් .. මම සින්දු අහ අහ දුක් විදිනවා..🙂🌻 මිනිස්සුන්ට අවංකවම ආදරෙ ලබන්න සැහෙන්න පින්ක් ඔන..🙂.. සමහර විට අවංක වැඩි ඇති. සමහර විට.. මන් කැත ඇති..🙂 ආදරේ කියන්නේ කැතම කැත වචන හතරක් 🙂👍

  • @KING_SITHUU

    @KING_SITHUU

    6 ай бұрын

    හ්ම් ඒකනම් ඇත්ත 🥺💔

  • @sandu936

    @sandu936

    5 ай бұрын

    අපිට ආදරේ උරුම නැතුව ඇති කෙල්ලෙ😔.ඒත් දුක අඩුවක් නෑ🙂.හැමදේම වෙන්නෙ හොදට යාලුවා🙂ඒක විශ්වාස කරන්න

  • @user-tg7ty9ju7j
    @user-tg7ty9ju7j3 ай бұрын

    😢 patta wednai mathk wenkota 😢. 😢😢 apitm ai mehema wenne 😢

  • @dinethkaveesha456
    @dinethkaveesha4568 ай бұрын

    හිතට වැදුන ඒයාව මතක් වෙනවා 🥺😪

  • @NimeshaRukshani

    @NimeshaRukshani

    8 ай бұрын

    ම්ම් ඔව් 😢

  • @DewBoyMusic

    @DewBoyMusic

    8 ай бұрын

    💔😣

  • @gehansamudalige-wz5nu

    @gehansamudalige-wz5nu

    8 ай бұрын

    😢

  • @NeelSadaruwan-sd6nm

    @NeelSadaruwan-sd6nm

    8 ай бұрын

    Ow❤

  • @user-se6pt4lm6h

    @user-se6pt4lm6h

    7 ай бұрын

    Hmmm😢

  • @nisalasaduwa8248
    @nisalasaduwa8248Ай бұрын

    කියන්නද දෙයක්..උරුම දේ ලැබෙනකම් .හැම හමුවීමම තාවකාලිකයි..❤️😶

  • @user-cy2lc4qp1e

    @user-cy2lc4qp1e

    29 күн бұрын

    අනිවාර්යයෙන්ම ඔව්

  • @user-ep8xm3tl5b

    @user-ep8xm3tl5b

    15 күн бұрын

    ❤❤❤❤Aththa bro

  • @user-br4ll5zz9m
    @user-br4ll5zz9m2 ай бұрын

    Hithata danunuaya riddan dewal lassanatakara😭😔

  • @dilhanthanusha5944
    @dilhanthanusha59443 ай бұрын

    ❤❤😊

  • @HR3jdm
    @HR3jdm2 ай бұрын

    මාත් මුලින් හිටුයෙ ආදරේ හරි ලස්සන එකක් කියල.ඒත් පස්සෙ තමයි තේරුනේ ඊට වඩා දුකක් වෙන නෑ කියල.එයා මාව දාල වෙන කෙනෙක් ලගට ගියා.දැන් ඒ දෙන්න මගෙ ඉස්සරහම ඉන්නව

Келесі