ඔන්න එහෙනම් අදූරා කතා මාලාවේ අවසානය 😱🔥| අදූරා 2023 Movie Sinhala Review | Ruu Cinema Horror

Ойын-сауық

Note: We want to give full credit to the respective owners of the movies we analyze. If you see any content on our channel that you believe infringes your copyright, please let us know so we can promptly address the issue.👇
Email : contact.ruuswara@gmail.com
Hi Friends
This Video is ඔන්න එහෙනම් අදූරා කතා මාලාවේ අවසානය 😱🔥| අදූරා 2023 Movie Sinhala Review | Ruu Cinema Horror
ඔබගේ ව්‍යාපාරය , KZread Channel එක , Website එක Promote කරගැනීමට අවශ්‍යද?
WhatsApp Massage එකක් දාන්න 👉077 10 99 808
Ruu Socials ✨👇
🔰Telegram Channel - t.me/ruucinema
🔰Telegram Group - t.me/RuuCinemaFamily
🔰Our Facebook Page - / ruucinemaoff. .
🧑‍💼Ruu Manager - Kusal
🟣IG - / rush__yo
🔵FB - / kusalkavishkaofficial
🎙️ Ruu Voice - Hasintha
🟣IG - / xhasintha
🔵FB - / xhasintha
Keywords-
Indian movie review in Sinhala, English movie review in Sinhala, inception movie review in Sinhala, Romantic movie review in Sinhala, Hindi movie review in Sinhala,
Zombie movie review in Sinhala, Horror movie review in Sinhala, Tamil movie review in Sinhala, Korean movie review in Sinhala, English movie review, movie review, movie review in Sinhala, movie explanation in Sinhala, movie review in Sinhala, Sinhala movie review, movie review Sinhala, Sinhala review in movie, film review Sinhala, best action movies explanation in Sinhala, Sinhala film review,
Sinhala movie, review movie in Sinhala, explanation movie, movie explain Sinhala, ruu Cinema, Sinhala sub
LIKE | COMMENT | SHARE
#MovieReviewInSinhala #MovieRecapSinhala #RuuCinema

Пікірлер: 586

  • @RuuCinema
    @RuuCinema3 күн бұрын

    bit.ly/RuuCinema777 Promo code- cinema7

  • @purnikaushalya
    @purnikaushalya3 күн бұрын

    උදේ ඉදන් විඩියෝ එක දලාද කියලා බලපු මන් වගේ අය තවත් ඉන්නවාද

  • @sewminidilhara9606

    @sewminidilhara9606

    3 күн бұрын

    Apith ehema tama

  • @KasunPiyadarsana

    @KasunPiyadarsana

    3 күн бұрын

    Mamath.

  • @user-ne9iv7vb4u

    @user-ne9iv7vb4u

    3 күн бұрын

    Ai mama

  • @dimuthunilanga5038

    @dimuthunilanga5038

    3 күн бұрын

    Innwa 🤟

  • @chaniaththanayaka8922

    @chaniaththanayaka8922

    3 күн бұрын

    Innoo

  • @NethmikaSanjaya
    @NethmikaSanjaya3 күн бұрын

    දානක්ම් බලන් ඉදපු කට්ටිය මේ කොනට ❤

  • @user-te2ym8jn8g

    @user-te2ym8jn8g

    2 күн бұрын

    Kon karayo wada wela ne thawama innawa

  • @erandijhewage-wy5bi
    @erandijhewage-wy5bi3 күн бұрын

    කී සැරයක් මේක දාලාද බලන්න ආවද 😍

  • @user-jaanuganegodaavi
    @user-jaanuganegodaavi3 күн бұрын

    බනිනකම් ඉන්නෙ නැතුව එපිය දාපු ඔබට මාගේ හදපිරි මෙව්ව එක..❤❤❤

  • @Madhuranga99
    @Madhuranga993 күн бұрын

    මං බලපු හොඳම ෆිල්ම් රිවීව් එක .❤කතා තේමාව horror එකක් වුනත් ගන්න පුලුවන් ආදර්ශ ගොඩක් තියෙනවා .සමහර සිදුවීම් අත්භූත ඒවා වුනත් වැරදි කරපු අයට කිසිම සමාවක් නෑ කියලා මේ කතාව පෙන්නුම් කරා.ඒත් එකම දේ hospital එකේ සහ policy එකේ අයව හේතුවක් නැතුව නිනාත් මරපු එක .සමහර විට එයාට බාධාවක් වුන නිසා එහෙම කරන්න ඇති

  • @udeshiruwanpura4751
    @udeshiruwanpura47513 күн бұрын

    ආස හිතෙනවා ඒ යාලුවකමට... හේතුව මට කවදාවත්ම එහෙම යාලුවෙක් ඉඳලා නෑ....

  • @kevinavishaka1477
    @kevinavishaka14772 күн бұрын

    රූ සිනමා එක්ක එකතු වෙච්ච දවසේ ඉදන් බලපු film serious වලින් හොදම serious එක තමා අදූරා.❤ හරිම සංවේදී film serious එකක්. 😢 ඉස්සරහටත් රූගෙන් අපි මේ වගේ ලස්සන filn serious බලාපොරොත්තු වෙනවා.❤️

  • @nethmaleakanayake2001
    @nethmaleakanayake20013 күн бұрын

    Thanks රූ සිනමා මේවගේ සුපිරියක් ගෙනාවට 3 ම බලලම comment kara. 😮😮

  • @sithara469
    @sithara4693 күн бұрын

    මගේ පාසල් ජිවිතයෙත් මට ඉදියා ලමයි විසින් කොන් කරන ගුරුවරු පවා කොන් කරපු😢 ලමයෙක් මන් විතරයි එයා වෙනුවෙන් ඉදියෙ හරියට ආදි වගේ කවදම හරි ඒ ලමයව අපහසුතාවට පත් කරපු අයට ධර්මයට අනුව පඩිසන් දෙයි ❤ මූවි එක හුගක් ලස්සනයි❤

  • @hansanidesilva9766

    @hansanidesilva9766

    2 күн бұрын

    ඔයාට තිබුණා එයා වෙනුවෙන් නැගී සිටින්න

  • @sithara469

    @sithara469

    6 сағат бұрын

    @@hansanidesilva9766 නැගී සිටින්න ගිහින් වලියක් දා ගත්තෙ නැති ටික විතරයි girls school වල තත්වෙ දන්නවනෙ ඊටපස්සෙ වෙන කතන්දර හදයි 😒

  • @YCmiyagaming
    @YCmiyagaming3 күн бұрын

    තැන්ක්ස් ඔයාගෙ මහන්සියට, සුබ පතනවා ❤

  • @PavithraGeethanjali
    @PavithraGeethanjali3 күн бұрын

    ඉස්සරහට ත් මේ වගේම සීරියස් අරන් එමු.ජය වේවා ..!

  • @sachithraprasadini4503
    @sachithraprasadini45033 күн бұрын

    එතෙක් මෙතෙක් බලපු හොදම කතාව👍

  • @user-hv6mo4pm6e
    @user-hv6mo4pm6e3 күн бұрын

    දානකං whutto හිටියෙ❤

  • @aselakumari2683

    @aselakumari2683

    3 күн бұрын

    නියමයි

  • @RansikaDissanayaka
    @RansikaDissanayaka3 күн бұрын

    අම්මොහ් නොටිෆිකේශන් එනකන් බලන් හිටියේ🥰

  • @Yasi149
    @Yasi1492 күн бұрын

    🥺💔 මං මේ movie එකේ පලවෙනී video ඉදන් අන්තිම වෙනකන් බැලුවේ පුදුම shok එකකින් මොකද මගේ ජිවිතේ මේ වගේම දෙයක් වුනා. මම පුංචි කලේ ඉදලාම හිටිය යාලුවෙක් ඉදියා අපි දන්නා school ,clz ,දහම් පාසල් මේ ඔක්කොමට එකට ගියේ අපි දන්නා තමයි හොදම යාලුවො පුංචි කාලේ ඉදලම එත් එක දවසක් මගේ හිතුවක්කාර කමට මං එයා එක්ක තරහා වුනා ඊට පස්සේ අපි කතා කලේ වත් නෑ ඔහොම අවු:3 ගියා එත් එක දවසක හරි අවසන්ත විදියට එයා බයිසිකල් එක හැප්පිලා මැරුනා එදා ඉදලා මට මං ගැන ම තියෙන්නේ කල කිරිමක් එදායි අපි තරහා වුනාට පස්සේ එක වචනයක් වත් කතා කරන්න බැරි වුනා මං අදට පසු තැවෙනාව වගේ ම එදා වෙච්ච shok එකට තමත් මං බෙහෙත් බොනවා . මට නම් ඒ ඔක්කොම හිනයක් වගේ මට එයාගෙන් එක පාරක් සමාවගන්න තිබ්බා නම් ඇතී. මේ movie එක පාටන් ගත්ත තැන ඉදන් මම අඩපු එකමයි කලේ . ඇත්තටම මට මේ වගේ movie එකක් තියෙද කියලා හිතා ගන්නවත් බැ 😢💔🥺

  • @WathsalaHansamali

    @WathsalaHansamali

    2 күн бұрын

    hammooo😢

  • @Yasi149

    @Yasi149

    Күн бұрын

    @@WathsalaHansamali 🥺💔

  • @ImashiAnuththara-kt9ld
    @ImashiAnuththara-kt9ld3 күн бұрын

    ඉක්මනට මෙක දැම්ම එකට මාගෙ උනුසුම් හද පිරි මෙව්වා එක 🤩

  • @hansidil6213
    @hansidil62133 күн бұрын

    මාරම ලස්සන ස්ටෝරියක් අයියා දිගටම මේ වගෙ මූවිස් ගෙන්න♥ තැන්කිව් අයියා🩷💝

  • @eranginirmali344
    @eranginirmali3442 күн бұрын

    කතාව ඉවර වෙනකම් කමෙන්ට් එකක් දැම්මෙ නෑ ..ඒත් අද දානවා ..කුතුහලය උපරිම තිබුණු නිසා ..Horror movie එකක් උනත් ..මම හරි ආස උනා කතාවට ..❤❤ඔයාගෙ voice එකත් නියමයි ..Good job 🎉🎉..ඊළඟට කොරියන් tv siries ekak දෙන්න පුළුවන් නම් හුගක් හොඳයි ...😊

  • @Fm-dm9mc
    @Fm-dm9mc3 күн бұрын

    ඒවගේ තව ෆිල්ම් එකක් ඕනෙ බොක්ක..ආදරේ හැමදාම❤️

  • @rukaiyatharik2832
    @rukaiyatharik28323 күн бұрын

    Ane lassana kathavak...I almost cried..thank you...❤supiri explanation and lassana voice ekak..man oyageee lokuuu fan❤

  • @Nissankatharupathi32
    @Nissankatharupathi323 күн бұрын

    මේ වගේ සීරීස් දිගටම ගේන්න රූ සිනමා 😍❤️❤️ කතාව මාර ලස්සනට, සුපිරියට Explain කරනවා ඔයාලා 😍

  • @sumuduharshani6081
    @sumuduharshani60813 күн бұрын

    අවසාන වීඩියෝ එක දානකම් බලාගෙනම හිටියේ

  • @Skyni2001
    @Skyni20013 күн бұрын

    මම මේ කොටස දානකන් උදේ ඉදන් බලන් හිටියේ 😢 පිස්සුවක් ⁣වෙලා මේකත් දැන් ❤😂😁 😢😢😢නොටිවිකෂන් එක දැක්ක වෙලේ දැනුණු සතුට ❤😂 ආදරෙයි ruuu

  • @irankahewavitharana7772
    @irankahewavitharana77722 күн бұрын

    මේ තරම් දිග කතාවක් කොටස් තුනකට දාලත් අපිට මතක හිටින විදිහට කියපු එක නං සුපිරි. ඔයා හැබෑම දක්ෂයෙක්.තව මේ වගේම කතා ගේනව නං හොදයි. ඔබට ජය 👌👌👌

  • @miira487
    @miira4872 күн бұрын

    බලපු ලස්සන series එකක් ඒ වගේම ඔයාගේ voice එකත් ගොඩාක් ලස්සනයි🖤

  • @SLCricket201
    @SLCricket2013 күн бұрын

    හැම දාම එක move එකක් දාන්න ගොඩක් ආදරෙන් ආසාවෙන් අපි බලන් ඉන්නවා...!❤

  • @roshanmendis-kz4jx
    @roshanmendis-kz4jx2 күн бұрын

    supiri malli . ❤apita oya ekkamata mulu film tikama dunnata godak pin ❤ puduma asavakin api me film tikama baluve supiri.isarahath me vage supiri film tikak genna malliyo❤

  • @lovelygirl4087
    @lovelygirl40873 күн бұрын

    1/2 එපිසෝඩ් දැන් තමා බලල ඉවර කරෙ 🙈කීවත් වගේ අන්තිම එපිසෝඩ් එකත් ගෙනාව නේද අයියෙ🤗 රිවීව් එක සුපිරිම සුපිරි 😘

  • @DakshaThishee
    @DakshaThishee2 күн бұрын

    ❤Thank u ruu cinema😊 godak adinne nathiwa ikmanin awasan kotasa dammata. Asawen baluwe anith kotas dekama ❤❤ mekath danakan balan hitiye...

  • @AlokaPramojanie
    @AlokaPramojanie2 күн бұрын

    Thanks ruu❤❤❤ කතාව වගේම ඔයාගේ ඉදිරිපත් කිරීමත් ගොඩක් ලස්සනයි..perfect job..best of luck ruu...

  • @chanukalakpriya2373
    @chanukalakpriya23732 күн бұрын

    eka maru tnx brother

  • @TharushiKawindi-hm5tw
    @TharushiKawindi-hm5tw2 күн бұрын

    අන්තිම කොටස එනකන් පිස්සුවෙන් වගේ ඉදියේ...🤭😇👌

  • @malshaperera8920
    @malshaperera89203 күн бұрын

    Video eka danakam hitiye..... Thanks brother 👍🏻

  • @lahiruwithmaldivesmaldives4415
    @lahiruwithmaldivesmaldives44153 күн бұрын

    Thank you so much

  • @AnuradhiNayomika
    @AnuradhiNayomika2 күн бұрын

    Ekanam niyamai malli. Me wage katha thaath genna.❤❤❤

  • @dinalimadushika6470
    @dinalimadushika64703 күн бұрын

    Thank you very much for quick response 👍👍👍👍

  • @duleeshadalumuragama4388
    @duleeshadalumuragama43883 күн бұрын

    Supirii...issarahatath mee wagema ewa onii..🥰🎉🎉

  • @SriyaniAmarasinghe-g7d
    @SriyaniAmarasinghe-g7d2 күн бұрын

    Review eka lassanai . Thanks me seris eka dunnata 🥰🥰

  • @ishiiiiiiiii0306
    @ishiiiiiiiii03063 күн бұрын

    Thank you Ruu♥️ BEST as always!

  • @user-hj1kn5nk9e
    @user-hj1kn5nk9e2 күн бұрын

    අම්මෝ මාරම ලස්සනයි අයියේ .ආයෙ ඉක්මනට තව එකක් ඕන ❤

  • @dsdula2177
    @dsdula21772 күн бұрын

    patta digatama karagena yamu. god luck

  • @hshdhdhdhhhshdbbxxbd6376
    @hshdhdhdhhhshdbbxxbd63763 күн бұрын

    Thank you

  • @beutyvlogs981
    @beutyvlogs98123 сағат бұрын

    Me wage katha genna digatama supiri ❤ thanx apita mewage film hodata pahadiliwa aran enawata

  • @nadeekadilhani3340
    @nadeekadilhani33403 күн бұрын

    Palaweni comment eka magen ❤godak lassanai ❤❤❤❤❤

  • @NayanaSahamali-yv1zh
    @NayanaSahamali-yv1zh10 сағат бұрын

    ගොඩක් ලස්සනයි මේ වගේ දේවල් වෙන්නේ නැත්නම් කියලා හිතෙනවා දුකයි මන් ඔයාලගේ ෆිල්ම් හැමදාම බලනවා ලස්සන කතා තියෙන්නේ අලුත් එකක් බලාපොරොත්තු වෙනවා බුදුසරණයි 🙏🏻ඔයාලට ❤️

  • @user-wl4kn3ts8i
    @user-wl4kn3ts8i2 күн бұрын

    Thanks රූ සිනමා

  • @user-sr7dr1pu3s
    @user-sr7dr1pu3s2 күн бұрын

    අනේ වීඩියෝදාන්නෙ හිතන්නැති වෙලාවටනෙ🤧❤️‍🩹

  • @chathurikaushalya4879
    @chathurikaushalya48793 күн бұрын

    Thanks ru..❤

  • @kumarihewage8298
    @kumarihewage82983 күн бұрын

    Harima lassanai ❤ thanks 💐

  • @ChanukiOmaya
    @ChanukiOmaya2 күн бұрын

    Thank uu ruu cinema❤

  • @kaushi948
    @kaushi9483 күн бұрын

    Niyamai❤️ godk mhnsi wela😊❤️thnx🙏

  • @vishmiweerasekara7701
    @vishmiweerasekara77013 күн бұрын

    Ruu cinema eke review krpu supirima film ek. Good job ❤❤❤❤🎉🎉🎉🎉

  • @nimalchanbrasiri2990
    @nimalchanbrasiri29903 күн бұрын

    Thank u so much🖤

  • @malizaperera
    @malizaperera2 күн бұрын

    Thank u

  • @asankawickramasinghe443
    @asankawickramasinghe4432 күн бұрын

    Thanks for the movie . Nice story ❤

  • @nilushaniliyanage2383
    @nilushaniliyanage23833 күн бұрын

    Thanks

  • @angelalowe1069
    @angelalowe10692 күн бұрын

    ලස්සනයි ..මේවගෙ horror movies serious ගේන්න .. thank you ...❤

  • @ShiromiRankothge
    @ShiromiRankothge3 күн бұрын

    Thanks ruu...aluth film .,serious review oni ekak hamadama danna..man ahanawa..❤❤❤digu gamanakata suba pathum..❤❤

  • @ShanikaUdayangani-jz7rl
    @ShanikaUdayangani-jz7rl2 күн бұрын

    Film එක නම් නියමයි.ෆිල්ම් එක ඔයා පැහැදිලිව කියන නිසාම ඒක ගොඩක් ආසාවෙන් බලන්න,පුළුවන් ..thnaks oyata 💖

  • @ChamindaLakshman-gb7ee
    @ChamindaLakshman-gb7ee3 күн бұрын

    Nice story, thank you dear

  • @chathu__bbh
    @chathu__bbh2 күн бұрын

    Anthima episode eka kiyalat amathaka una...supiri ❤

  • @AmaWikkramathilaka-ux5ru
    @AmaWikkramathilaka-ux5ru2 күн бұрын

    සුපිරියි ❤. සිය පාරකට වඩා බැලුව වීඩියෝ එක දාලද කියල .. මන් බලපු ලස්සනම රීවිව් එකක් මේක .. තෑන්ක්ස් රූ... ❤

  • @DilanidilrukshiJayathunga
    @DilanidilrukshiJayathunga2 күн бұрын

    Thanks ru sinama

  • @user-px2es5kz7p
    @user-px2es5kz7pКүн бұрын

    මේ වගේ සීරීස් නම් තව ඕනේ මල්ලී ..නියම ෆිල්ම් එකක් ..ආදරය සෙනෙහස වෛරය .හැමදේම අතරේ සදාකාලික මිතුදම හැබැයි හොස්පිට්ල් ස්ටාෆ් එකයි පොලීසිය අය අපරාදෙ මැරුවෙ..

  • @SachiniSewwandi-kc2sm
    @SachiniSewwandi-kc2sm3 күн бұрын

    Thank you ruu me wage ewa genna

  • @user-kx3lh9ok9m
    @user-kx3lh9ok9m2 күн бұрын

    මේ කතාවනම් කවදාවත් අමතක වෙන්නේ නැහැ. පොඩි එකා නිහඩ රංගනය රගපානවා ලෙසටම. මේ වගේ කථා තමා ඕනා. රූ එකෙන්ම 👌👌

  • @supunmadushan9805
    @supunmadushan98053 күн бұрын

    Thanks ❤

  • @sithumchen
    @sithumchen3 күн бұрын

    thanks

  • @pubudunadeesha3771
    @pubudunadeesha37712 күн бұрын

    හැමදාම වගේ නියමයි රූ... ඉස්සරහාට ත් මේ වගේම ඒවා ඕන...❤

  • @user-px3ic2vn9b
    @user-px3ic2vn9bКүн бұрын

    මටත් මේ වගේ වෙනස් කම් වලට මුහුණ දෙන්න පාසලේදී සිදු වුණා. මගේ දුප්පත් කම පොහොසත් ළමයින්ගේ උසුළු විසුළු වලට පත් වුණා. නමුත් මම හිත හයිය කරගෙන මගේ ගමන ආවා අදටත් මම තමයි මට ඉන්න හොඳම යාළුවා. ඒ නිසා මම කවුරු කොහොම මොනවා කිව්වත් කලාත් මම ඉන්නේ මගේ විදිහට. ❤❤❤❤❤❤❤❤❤

  • @ErandiErandi-tr3bf
    @ErandiErandi-tr3bf3 күн бұрын

    Thanks aiye ude idan balan hitiye.

  • @AmilaHarshana-v6j
    @AmilaHarshana-v6j2 күн бұрын

    Thank❤️

  • @user-hz7nw2li6k
    @user-hz7nw2li6k3 күн бұрын

    Niyamai ❤

  • @lakmalivlog6050
    @lakmalivlog60502 күн бұрын

    අහම්බෙන් දැක්කෙ මේ චැනෙල් එක 1/2/3 පිළිවෙලට බැලුව ඒ ෆිල්ම් එක ලස්සනයි එකම දවසෙ පැය තුනක් එක තිබ්බත් බලන්න ආසයි

  • @IsuruYasas-hi3tl
    @IsuruYasas-hi3tl2 күн бұрын

    🎉🎉Madarasa pattanam🎉🎉 full movie eka explain karanna puluwanda saho...

  • @ishuharsha6983
    @ishuharsha6983Күн бұрын

    අවසානය ලස්සනයි අයියේ. ඔයාගේ Review කරන විදියත් ලස්සනයි. ❤️😊

  • @menakadulanjali3924
    @menakadulanjali39242 күн бұрын

    thanks ❤

  • @viduravishalsathsaravidura4199
    @viduravishalsathsaravidura41993 күн бұрын

    ගැම්මක් ඈ 💪💪💪

  • @slrox4085
    @slrox40852 күн бұрын

    Thankss❤❤❤😂

  • @rashikamadushani8239
    @rashikamadushani82392 күн бұрын

    Thank you Ruu cinema තවත් මේ වගේ ලස්සන films ගේන්න

  • @wathsaladilrukshi4064
    @wathsaladilrukshi40642 күн бұрын

    ගොඩක් ලස්සනයි ❤

  • @nimeshasewwandi284
    @nimeshasewwandi2843 күн бұрын

    Thank you ❤..oyalage mahanciyata 😊🙏

  • @lapi1790
    @lapi17902 күн бұрын

    Thx godak

  • @rajunudara7009
    @rajunudara70092 күн бұрын

    Niyamai ❤❤

  • @user-rg6ie9ri8m
    @user-rg6ie9ri8m2 күн бұрын

    හරිම ලස්සනයි.ජය වේවා

  • @ChamilasenarathneHerathMudiyan
    @ChamilasenarathneHerathMudiyan3 күн бұрын

    Thank you Ruu cinema ❤🎉

  • @kmcrochetdesigns
    @kmcrochetdesigns2 күн бұрын

    Me wage video idiriyatat ona.supiri film ekak.❤❤❤

  • @anastraperera2317
    @anastraperera23172 күн бұрын

    Oyage video asawen baln aya athre enna kenek mn oyata 🙏issarahatath lassan aluth videos genna jp

  • @RandimaSeuwandi-jn5sz
    @RandimaSeuwandi-jn5sz3 күн бұрын

    Ane thenks❤❤❤

  • @esandiesandi6967
    @esandiesandi69673 күн бұрын

    හරිම ලස්සනයි ..තව මේ වගේ ඒව දාන්න ❤

  • @Kiushi152
    @Kiushi1523 күн бұрын

    Thank you ruuuuuuu ❤

  • @udanianuththara44
    @udanianuththara443 күн бұрын

    Thanks ikamanata aran awata bala bala idiye anthima episode eka dakam 🤩😍

  • @KaveeSheha
    @KaveeSheha3 күн бұрын

    Thank u ❤

  • @tusharikadilani423
    @tusharikadilani4232 күн бұрын

    wow ඒක නම් මරු ඒවගේ තව ලස්සන කතා දාන්න❤❤

  • @user-ns3nh1gb1x
    @user-ns3nh1gb1x2 күн бұрын

    ඒක සුපිරිම සුපිරි movie එකක් .👍👍 රූ ඔයා නියමෙටම review කරා. ලස්සනයි නියමයි 💖💖💖

  • @suranjithsanju1338
    @suranjithsanju13382 күн бұрын

    Super explanation ❤😊

  • @asankasameera6397
    @asankasameera63973 күн бұрын

    Patta lassanai brother ❤❤❤

  • @user-ri1ww1vt6n
    @user-ri1ww1vt6n3 күн бұрын

    අනේ Thanks දානකන් බලන් හිටියෙ අදම දැම්මට ගොඩක් ආදරෙයි හැමදාමත් ❤

  • @n.h.withanapathirana2201
    @n.h.withanapathirana22012 күн бұрын

    හරිම ලස්සනයි ❤

Келесі