2023 11 16 | එක අරමුණක් කෙරෙහි සිත තබා ගන්නේ කොහොමද? | විනිවිද | Vinivida

දිනපතා මෙවැනි දේශනා නැරඹීමට Jayamaga Deshana KZread නාලිකාව Subscribe කරන්න.
විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීමට,
ජය TV ප්‍රධාන කාර්යාලය අමතන්න +94 117 110 712
JAYA TV ON SOCIAL
Join Our Facebook page : / jayatv.lk
Follow on TikTok : / jayaz_tv
Follow on Instagram : / jaya_televi. .
Subscribe on KZread : kzread.info?su...
Watch Jaya TV Live : / jayatvlive_. .
Jaya TV Media Network - All Rights Reserved
#Jayatv #Jayamagadeshana #dharmadeshana #vinivida #ududumbarakashyapathero #vinivida #vinivida #vinividadshana #jayamagadeshana #deshana #deshanavinivida

Пікірлер: 27

  • @ranjaniwijesundara3563
    @ranjaniwijesundara35638 ай бұрын

    අසරණ වූ අපව සසරින් එතෙර කරන්න පහල වූ ඔබවහන්සේට නිවන් භවන බොහෝ දුර නොවේවා !!!

  • @PSK-Roma-16
    @PSK-Roma-168 ай бұрын

    ඔබ වහන්සේ මේ කරන්නාවූ ධර්ම දානයේ බලයෙන් මේ ගෞතම බුද්ධ ශාසනයේදීම ඔබ වහන්සේ පතන්නා වූ බෝධියකින් පහසු පටිපදාවකින් මේ සසර දුකින් අත මිදී නිර්වාණාවබෝධයටම මේ පින් කුසල් හේතුවාසනාවේවා! තෙරුවන් සරණයි

  • @jayanthama6689

    @jayanthama6689

    7 ай бұрын

    S adu

  • @vihangasithumvs
    @vihangasithumvs8 ай бұрын

    ජිවිතය සාර්ථක කරගැනීමට ඉතා වටිනා දේශනාවක් සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadithakassapa
    @nadithakassapa8 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 ගරු ස්වාමීන්වහන්සේ ඇතුළු සියලු දෙනාට බොහෝ පින් අත්වේවා🙏

  • @msd9461
    @msd94617 ай бұрын

    අපමණ පින් පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු මේ ධර්ම දානය සදහා උපකාර කල සැමට ...

  • @shiromipushpakanthi5200
    @shiromipushpakanthi52007 ай бұрын

    🌻🌻🌻🙏🙏🙏🌻🌻🌻 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !! 🌻🌻🌻🙏🙏🙏🌻🌻🌻

  • @indrakalyanawathie5817
    @indrakalyanawathie58177 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏼🙏🏼🙏🏼

  • @lasanthaamila1996
    @lasanthaamila19968 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nimalles2228
    @nimalles22288 ай бұрын

    ඉතාම වටිනා ධර්ම දේශනාවක්. ඒත් අපේ හාමුදුරුවනේ මට තේරෙන්නෙම නෑ ආනාපානසතිය වඩන්න. කරන්න පුලුවන් එකම භාවනාව මෛත්‍රි භාවනාව විතරයි

  • @ruparohini733
    @ruparohini7337 ай бұрын

    🙏🙏🙏⚘️⚘️⚘️Theruwan Saranai ape pinwath Swaminwahanseta. Mage namaskaraya wewa.

  • @renukapathirana7812
    @renukapathirana78128 ай бұрын

    ස්වාමින් වහන්ස..ලෞකික ලෝකෝත්තර වශයෙන් අපගේ ජීවිතය සාර්ථකත්වයෙන් සාර්ථකත්වට ආලෝකයෙන් ආලෝකයට සිහියෙන් නුවනින් වීර්‍යයෙන් සතුටින් සැහැල්ලුවෙන් පියවරෙන් පියවර ඉදිරියට යන්නට ඔබ වහන්සේගේ මග පෙන්වීම අපට මහා භාග්‍යක්. උතුම් සද්ධර්මය ඔස්සේ අපව අදුරෙන් ආලෝකයට අලෝකයෙන් ආලෝකයට ‍යන්නට මග පෙන්වා දෙන ඔබ වහන්සේට අපගේ උතුම් නමස්කාරය වේවා..නිදුක් නීරෝගි සුවයෙන් චතුරාර්‍ය සත්‍ය සුවසේම අවබෝධ කරන්නට ඔබ වහන්සේට වාසනාව ලබේවා..

  • @samandissanayake848

    @samandissanayake848

    8 ай бұрын

    ⁰⁰⁰⁰⁰0⁰⁰⁰⁰⁰⁰⁰0⁰⁰⁰⁰⁰⁰⁰⁰⁰⁰⁰⁰⁰p0⁰000

  • @samandissanayake848

    @samandissanayake848

    8 ай бұрын

    😊0⁰0⁰⁰⁰⁰0⁰⁰⁰⁰p😊😊😊😊😊😊😊😊😊

  • @vimalarathnayaka7237
    @vimalarathnayaka72377 ай бұрын

    Sadu........sadu.......sadu.......

  • @ashok0abandara687
    @ashok0abandara6878 ай бұрын

    🙏🙏🙏🌹🌺🌹

  • @AbeygodaS-me5zf
    @AbeygodaS-me5zf8 ай бұрын

    Sadu sadu sadu namaskara wewa ane obawahasege saha anith swamin wahanselage darma desana nisa me hitha koi tharam Dan hemin hemin awabodaya kara yanawa me bawayema sowan margayawath laba ganna weeriyawadanawa theruwansaranai

  • @kumudenirajanayake5914
    @kumudenirajanayake59148 ай бұрын

    🙏🙏🙏🌹🌷🌹🙏🙏🙏

  • @buddhinieyapadahanayake5169
    @buddhinieyapadahanayake51698 ай бұрын

    Most venerable Swaminwahanse 💐💐💐🙏🙏🙏 Can you please say these in English? I really need these words to be heard by my son. Theruwan Saranai Swaminwahanse’s 🙏🙏🙏

  • @senaniaruna6710
    @senaniaruna67108 ай бұрын

    Sadu..sadu🙏🙏🙏

  • @asankadesilva8819
    @asankadesilva88198 ай бұрын

    🙏🙏🙏

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe72178 ай бұрын

    🌹🙏🙏🙏🌹

  • @senaniaruna6710
    @senaniaruna67108 ай бұрын

    Hama kenek ahanna oona darma deshanawa ape hamuduruwane..apiwa hadala thuyenne oya widiyata aththatama ada,dewal theru giyath...prasga,walin goda enna,barida hugaak duk widinawa mama...ape demawpiyo danuwath wenna oona..daruwanta dena saba adaraya eyala,swadeena karNa,eka..

  • @w.k.rukmal879
    @w.k.rukmal8798 ай бұрын

    Sadu Sadu Sadu 🙏🙏🙏🪷💐🌺

  • @KW-tb5nw
    @KW-tb5nw7 ай бұрын

    Mama pita rataka jeewath wena kenk. Meweni darma deshanawak sadaha dayaka wenne kohomada kiyala kiyana puluwan da? Theruwan saranai

  • @jayamagadeshana

    @jayamagadeshana

    7 ай бұрын

    0117110712 ජය රූපවාහිනී ප්‍රධාන කාර්යාලය

  • @ramyathenuwara8552
    @ramyathenuwara85528 ай бұрын

    Aka.aramunak.sihiyehi.randawa.ganimin.prabhalawa.nokadawa.kala.menehi.kirimedi..sihiyehi.noselena.sthirathawaya.shakthimathwi.akaggrathawayata.pathwime..mohotha.samanga.athivu.sathuta.sehelluwa.pramodhaya.dharmaya.mata.labadun.dayadayaki.aramuna.mada.nodenuwathwa.a.mohothehi.athurudahan.vi.thibuni.sihiyehi.pramodhaya.sewanellak.men.hema.nimeshayakama..manasehi.missravi.rendi.pawathi.me.suwayen.mage.mulu.jeewithayama.amuthu.wenasakata.pathvi.wachanayen.kiwa.noheki.akaggrawa.pawathna.sihiya.ma.semada.araksha.karami.a.dayadaya.labadun.sri.saddharmayata.upades.labadun.garu.kalyana.miththrayanan.wahanse.samakota.mama.wandana.karami.sadhu!.sadhu!.sadhu!.sema.sithakatama.samatha.bhawana.wedimen.sansun.vu.sihiyehi.pramodhaya.akvu.akaggrathawa.lebewa.prarthana.karami.oba.wahanseta.uthum.vu.niwanehi.shanthasuwa!.deerghau.!.

Келесі