කොස්‌පොත ආරණ්‍ය සේනාසනය, නා උයන, ගලේවෙල 2022.05.19 උදෑසන දානය෴

ගම්පහ, ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචි, ලලිත් මහත්මාත් අනුරාධා මහත්මියගේත්, තවත් හිතවතුන් රාශියකගේත් අනුග්‍රහයෙන් ගලේවෙල කොස්‌පොත ආරණ්‍ය සේනාසනයේ භාවනානුයෝගීව වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේලාට පිරිනමන ලද උදෑසන පිණ්ඩපාත දානය. 2022 වෙසක් මස (මැයි) 19 වන බ්‍රහස්පතින්දා.
දැක බලා සතුටු වී මේ සියලු පින සියලුදෙනා අනුමෝදන් වෙත්වා !!!
พระภิกษุสงฆ์ในวัดป่าโกสโปธา บิณฑบาตเพียงวันละครั้ง เป็นเช้าเวลา 07.30 น. แล้วภิกษุก็กลับเข้าป่า ป่านี้อยู่ในทิวเขา ห้องที่แยกออกมาหนึ่งห้องสำหรับพระภิกษุหนึ่งรูปในป่า อันที่จริง ที่แห่งนี้เป็นสถานที่ในอุดมคติของภิกษุผู้พบพระนิพพาน เราจึงเห็นพระสงฆ์จากประเทศต่างๆ ทั่วโลกที่นี่
Monks living in Kospotha forest monastery taking alms only for one time a day.
It is morning at 7.30am.
Then monks go back to the forest. This forest is situated in a mountain range.
One isolated room is for one monk in the forest.
Actually, this is an ideal place to a monk whose finding nibbana.
So, we can see here monks from countries all over the world.

Пікірлер: 58

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw2 ай бұрын

    අහො අශ්චර්යයි මා සසරේ කොච්චර පිං. කරා ද ආර්ය න් වහන්6ස් ලා සරණ යාම සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🌹💐🌹💐 මාද සතුටින් අනුමොදන් කරගනිම් 🙏❤️❤️💐❤️❤️💐

  • @R_Ekanayake

    @R_Ekanayake

    2 ай бұрын

    ඔබ ඒ අනුමෝදන් වූයේ කෙනෙකුට කලාතුරකින් දැකිය හැකි පුණ්‍ය කර්මයක්. එය අනුමෝදන් වීමට ඔබ නිහතමානි වීමත්, පෙර පින් සහිත වීමත් සතුටකි. ඔබට සෙත් වේවා!

  • @k.pathirana.8868
    @k.pathirana.8868Ай бұрын

    සාදු 🙏. සා~දු 🙏. සා~~දු 🙏.

  • @R_Ekanayake

    @R_Ekanayake

    Ай бұрын

    ඔබගේ පහන් සිත ආරක්ෂා වේවා!

  • @chandaniranathunga2859
    @chandaniranathunga28593 ай бұрын

    🙏🙏🙏

  • @tironpathirana3719
    @tironpathirana37199 ай бұрын

    සිල්වත් මාහානුන් හට දේන දානය ....මාහාත්පල ඉ...මාහානි සන්ස ඉ......සාදු සාදු සාදු...🌹🌹🌹🌹

  • @mouliyahampath9888
    @mouliyahampath9888Ай бұрын

    Sadu sadu sadu

  • @R_Ekanayake

    @R_Ekanayake

    Ай бұрын

    ඔබට පුණ්‍යානුමෝදනා වේවා!

  • @bimalkarathnayake7877
    @bimalkarathnayake78774 ай бұрын

    Dakeemath sathutak.Theruwan saranai

  • @R_Ekanayake

    @R_Ekanayake

    3 ай бұрын

    තෙරුවන් සරණයි

  • @wasanthipadmalatha4018
    @wasanthipadmalatha401810 ай бұрын

    Sadu sadu මමත් මෙම කුසල කර්මය අනුමෝදන් kere ගතිමි .

  • @dumindamudalige9206
    @dumindamudalige92069 ай бұрын

    දානය සසර පුරුද්දක් බවට පත් කරගන්න අප සැමට වාසනාව උදාවේවා.තෙරුවන් සරණයි!!!

  • @damayanthikumari6621
    @damayanthikumari66215 ай бұрын

    සාදූ සාදූ සාදූ මේ උතුම් සද්ධර්මය දේශනා කල පිංබලයෙන් පිංවත් ස්වාමීන් වහන්සේට උතුම් ප්‍රඤ්ඤාවම පහළ වේවා උතුම් නිවනින් සැනසීම උදාවේවා තෙරුවන් සරණයි 🙏💐🙏💐🙏💐🙏💐🙏

  • @R_Ekanayake

    @R_Ekanayake

    5 ай бұрын

    නමෝ බුද්ධාය!!!

  • @damayanthikumari6621

    @damayanthikumari6621

    5 ай бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 පිංවත් ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @R_Ekanayake

    @R_Ekanayake

    3 ай бұрын

    සෙත් වේවා!!!

  • @dilrukshijayalath877
    @dilrukshijayalath8772 жыл бұрын

    Maha sangarathnayata nithi dan pan labewa....

  • @PiyalKumarasiri-ln4qg
    @PiyalKumarasiri-ln4qg3 ай бұрын

    Pau chana Sara hamuduro Thanbi eliyata danawa hamuduro riman karanawa

  • @R_Ekanayake

    @R_Ekanayake

    3 ай бұрын

    ඔන්න ඔහොමයි අද තත්ත්වය.

  • @bimalkarathnayake7877
    @bimalkarathnayake78774 ай бұрын

    🙏🙏🙏sathutin apith anumodan wemu.

  • @R_Ekanayake

    @R_Ekanayake

    3 ай бұрын

    චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා

  • @R_Ekanayake

    @R_Ekanayake

    3 ай бұрын

    ඔබගේ යහපත් ප්‍රාර්ථනාව ඉටු වේවා

  • @amsadikari386
    @amsadikari3865 ай бұрын

    SaduSaduSadu NamaskarayaWewa!!!Anumodayami

  • @priyadarshanachandrasena2062
    @priyadarshanachandrasena206210 ай бұрын

    Sadu...sadu...sadu!!!

  • @dayawasala4315
    @dayawasala43159 ай бұрын

    Theruwan sarani❤ sadu,sadu,sadu

  • @R_Ekanayake

    @R_Ekanayake

    7 ай бұрын

    පුණ්‍යානුමෝදනා වේවා

  • @sameeraarunadeepa8338
    @sameeraarunadeepa83387 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @dayawasala4315
    @dayawasala43159 ай бұрын

    Me pinada anumodam karami anumodam wewa

  • @R_Ekanayake

    @R_Ekanayake

    7 ай бұрын

    පුණ්‍යානුමෝදනා වේවා

  • @mangalanawinna5495
    @mangalanawinna5495 Жыл бұрын

    🙏🙏🙏🙏

  • @Julian_1990
    @Julian_19907 ай бұрын

    මෙතන සිදුවෙන මේ අති උතුම්ම දානය මමත් ඉතා ආදරයෙන් අනුමෝදන් වෙමි. සාධූ..සාධූ..සාධූ. මටත් හැකි ඉක්මනින්ම මෙවැනි ප්‍රණීත පිරිසිදු දානයක් භාවනායෝගි සිල්වත් සංඝරත්නයට පූජා කර ගැනීමට ආර්ථික ශක්තිය හැකියාව වාසනාව ඉතා ඉක්මනින්ම ලැබේවා.

  • @R_Ekanayake

    @R_Ekanayake

    7 ай бұрын

    ඔබට එසේම හැකියාව ලැබේවා.

  • @user-es9sd7rw7s
    @user-es9sd7rw7s8 ай бұрын

    🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹 သာဓုသာဓုသာဓုပါအရှင်ဘူရားများ ကျန်းမာပါစေချမ်းသာပါစေ အသက်တော်120မကသာသနာကို စောင့်ရှောက်ပေးတော်မူပါအရှင်ဘုရားများ ဆွမ်းအလူရှင်များလည်းကျန်းမာချမ်းသာအသက်120မကရှည်ပါစေ 🙏🙏🙏🌹🌹🌹သာဓုသာဓုသာဓုပါ

  • @R_Ekanayake

    @R_Ekanayake

    7 ай бұрын

    Thank you! Rejoice merit!

  • @sajithchandima-qo6ov
    @sajithchandima-qo6ov Жыл бұрын

    Mn baluwa.ape හාමුදුරුවෝ innawa.

  • @hemanthasameera7671

    @hemanthasameera7671

    Жыл бұрын

    මෙ ආරනයෙ නමිබර් එකක් තියෙද

  • @R_Ekanayake

    @R_Ekanayake

    9 ай бұрын

    මැල්සිරි්පුර නා උයන අාරනය සේනාසනයෙන් තමයි මේ අාරනයය පාලනය වෙන්නෙ. ඉන්ටනෙට් එකේ, නා උයන අාරණ්‍ය සේනාසනයේ අංකය තියනව. එතනට කතා කරල, මේ අාරණ්‍ය සේනාසනයේ අංකය ලබා ගන්න පුලුවන්.

  • @user-cb8lj6zz4s
    @user-cb8lj6zz4s5 ай бұрын

    ខ្ញុំព្រះករុណាពិតជាជ្រះថ្លាណាស់🙏🙏🙏

  • @R_Ekanayake

    @R_Ekanayake

    5 ай бұрын

    Anumodana, Sadhu!!!

  • @user-jb7kq3hh1v
    @user-jb7kq3hh1v10 ай бұрын

    Tp නො දෙන්න. 🙏🙏🙏

  • @R_Ekanayake

    @R_Ekanayake

    9 ай бұрын

    මැල්සිරි්පුර නා උයන අාරනය සේනාසනයෙන් තමයි මේ අාරනයය පාලනය වෙන්නෙ. ඉන්ටනෙට් එකේ, නා උයන අාරණ්‍ය සේනාසනයේ අංකය තියනව. එතනට කතා කරල, මේ අාරණ්‍ය සේනාසනයේ අංකය ලබා ගන්න පුලුවන්.

  • @mouliyahampath9888
    @mouliyahampath9888Ай бұрын

    May aramaye durakatana ankaya laba denna puluwannda Theruwansarani

  • @R_Ekanayake

    @R_Ekanayake

    Ай бұрын

    ඔබට පුණ්‍යානුමෝදනා වේවා! ඔබ අදහස් කරන්නේ දානයක් දීම සඳහා කතා කිරීමට දුරකථන අංකයක් ද?

  • @pradeepaperera8611
    @pradeepaperera86115 ай бұрын

    මෙහෙට යන්නෙ කොහොමද . පෝංනොමිිමරයක් නැද්ද අාරනයයේ.

  • @R_Ekanayake

    @R_Ekanayake

    5 ай бұрын

    කුරුණෑගල සිට ගලේවෙල හරහා යන ඕනෑම බසයක නැගී, කුරුණෑගල සිට පිළිවෙලින්, ඉබ්බාගමුව, ගොකරැල්ල, මැල්සිරිපුර පසුකර, ගලේවෙල ට කිලෝ මීටර 5ක් පමණ පෙර ඇති, වම් අතට තාර දැමූ පාරක් ඇති, හන්දියෙන් බැස, එම වම් අතට පැත්තට ඇති පාරේ කිලෝමීටර් 2ක් පමණ ගිය විට, නැවතත් වම් අත පැත්තට ඇති බොරළු පාර ආරම්භ වන තැන, කොස්පොත ආරණ්‍ය සේනාසනයට ලෙස සදහන් පුවරුවක් දැකිය හැකිය. එම පාරේ කිලෝමීටර් 1ක් පමණ ගිය විට, ඔබට මෙම ආරණ්‍ය සේනාසනයට ළඟා විය හැකි.

  • @amithauyangoda9490
    @amithauyangoda94909 ай бұрын

    කරුණාකරලා මේ සෙනසුනේ නො දෙන්න පුලුවන්ද,,තවත් අයෙකුට දානයක් දීල පිනක් කරගන්න,, තෙරුවන් සරණයි

  • @R_Ekanayake

    @R_Ekanayake

    7 ай бұрын

    පුණ්‍යානුමෝදනා වේවා. ලේකම් මහතා සම්බන්ධ වන්න. 0711345612 සම්බන්ධ කර ගැනීමට නොහැකි වුවහොත්, ඔබගේ අංකය පහත අංකය වෙත වට්ස්ඇප් මගින් එවීමෙන් සම්බන්ධ කර දීමට හැකි ය.

  • @R_Ekanayake

    @R_Ekanayake

    7 ай бұрын

    0752811797 වට්ස්ඇප්

  • @thanujawijeweera9992
    @thanujawijeweera999210 ай бұрын

    මෙතන number එක ගන්න පුළුවන් ද ? අපිට ත් දානය ක් දෙන්න ආස හිතුණා ....🙏

  • @R_Ekanayake

    @R_Ekanayake

    9 ай бұрын

    මැල්සිරි්පුර නා උයන අාරනය සේනාසනයෙන් තමයි මේ අාරනයය පාලනය වෙන්නෙ. ඉන්ටනෙට් එකේ, නා උයන අාරණ්‍ය සේනාසනයේ අංකය තියනව. එතනට කතා කරල, මේ අාරණ්‍ය සේනාසනයේ අංකය ලබා ගන්න පුලුවන්.

  • @beetajayatilka4058
    @beetajayatilka405812 күн бұрын

    🙏🙏🙏

  • @R_Ekanayake

    @R_Ekanayake

    7 күн бұрын

    ඔබට යහපතක්ම වේවා!

  • @PlanetLifePula
    @PlanetLifePula21 күн бұрын

    🙏🙏🙏

  • @R_Ekanayake

    @R_Ekanayake

    21 күн бұрын

    ඔබට යහපතක්ම වේවා!

  • @pubudumalakajayasundara
    @pubudumalakajayasundara23 күн бұрын

    🙏🙏🙏

  • @R_Ekanayake

    @R_Ekanayake

    22 күн бұрын

    ඔබට පුණ්‍යානුමෝදනා වේවා!

  • @R_Ekanayake

    @R_Ekanayake

    22 күн бұрын

    ඔබට පුණ්‍යානුමෝදනා වේවා!

  • @R_Ekanayake

    @R_Ekanayake

    22 күн бұрын

    තෙරුවන් සරණයි!!!

Келесі