දවසක් ඒවි යලිත්..2021A/L BEST MEMORIES

Contact : 074 178 3886
2022 Early Revision :t.me/+L4uluS_7kX9kZmU1
2023 Theory : t.me/+6H0WwyE8ZSw3YjQ1
2024 Theory : t.me/anuradhaperera2024al

Пікірлер: 175

  • @i.a.i9027
    @i.a.i90272 жыл бұрын

    ජිවිතේදි දැකපු සුන්දරම සරලම මිනිස්සුන්ගෙන් කෙනෙක් තමයි අපේ අනුරාධ සර්...❤️‍🔥🙏

  • @Ahiivlogs

    @Ahiivlogs

    2 жыл бұрын

    Aniwa ❤️

  • @kmyt5888

    @kmyt5888

    2 жыл бұрын

    Aniwa♥️♥️

  • @thushari661

    @thushari661

    2 жыл бұрын

    Aniwarenma 🥺❤️❤️

  • @Loverandnature

    @Loverandnature

    2 жыл бұрын

    Aniwa ...... ❤️👍

  • @sachinichamilka20

    @sachinichamilka20

    Жыл бұрын

    Attamai

  • @kermitthefrog4325
    @kermitthefrog43252 жыл бұрын

    ජීවිතේ වෙනස් කරේ සර්."ඔයාලට බැරි නම් කාටවත් බෑ" ආයෙ මොන සැඩ සුලං ආවත් හෙන ගැහුවත් නොහෙල්ලෙන නොවැටෙන මනුස්සයෙක් කරේ සර්.හැමදාම හදවතේ උඩින්ම ඉන්නවා අනිවාරෙන් ❤🤟

  • @thushari661
    @thushari6612 жыл бұрын

    Sir 🥺❤️ හිතින් වැටුණු හැමවෙලේම අපේ හිත් හැදුවේ සර් තමයි , "අපිට බැරිනම් කාටවත් බෑ" ඒ වචන ඇහෙද්දිත් හිතට ලොකු හයියක් එනවා. බොහොම ස්තුති සර්, කවදාවත් අමතක නොවන සුන්දර මිනිසුන් සිටින තැන " ජීවිතයට physics ❤️❤️‍🔥.........

  • @kimcrash7063
    @kimcrash70632 жыл бұрын

    සර් නැත්තම් 21 අපි game එක අතෑරලා ගොඩක් කල් 🥺🥺 අම්මා තාත්තා වගේ වැටෙන්න නොදි අපේ හයිය උනේ සර් තමයි ජීවිතේ හමු උනු හොදම ගුරුවරයා❤️

  • @doodle11995
    @doodle11995 Жыл бұрын

    පාඩම් කර කර ඉද්දි කම්මැලි හිතුනාම සර්ගෙ videos බලනවා..ඊට පස්සේ ආය එනවා අලුත් ගැම්මක්🥺motivation හෑලි ඕනි නැ සර්ගෙ photo එකක් දැක්කත් ඇති 🥺♥️

  • @kavidissanayaka6567
    @kavidissanayaka65672 жыл бұрын

    "ජීවිතයට Physics" ඒක දැන් බ්‍රෑන්ඩ් එකක් වෙලා ඉවරයි

  • @gayathrivishmika5925
    @gayathrivishmika59252 жыл бұрын

    මා මේ තාක් දුටු ගුරුවරයෙකුට එහා ගිය මා අදහන දෙවි කෙනෙකි .සර් නැත්නම් මන් මේ shy එක skip කරනවා නොඅනුමානයි.අපිව මගින් අත නොහැර අවසානය තෙක් අප සමග රැදී ඉදිමින් අපට සවියක් උන ගුරු දෙවිදුනි සර්ට බුදු බව අත් වෙන්න ඕනෙ.🙏🥺❤

  • @yasirurk9563
    @yasirurk95632 жыл бұрын

    #අපිට_බැරිනම්_කාටවත්_බෑ ❤️ Thank you for everything sir....❤😍

  • @ashokapriyadarshani2298
    @ashokapriyadarshani22982 жыл бұрын

    නිහතමානී , සරල , බුද්ධිමත් ගුරුවරයෙක් ... විෂයක් විදියට physics උපරිමයෙන් ම උගන්නන එකට අමතරව ජීවිතේ වැටෙන වෙලාවක නැගිටල බය නැතුව ඉස්සරහට යන්න කියාදුන්න ආදරණීය ගුරුවරයෙක් .🙏 තවත් ලමයි දහස් ගානකගෙ ඇස් පාදන්න හැකියාව දර්‍යය ලැබෙනව වගේම සර්ට නිරෝගිමත් ජීවිතයක් ගතකිරීමට හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.🙏🙏🙏🙏

  • @poojachamindi
    @poojachamindi2 жыл бұрын

    වැරදුන දවසට හේතු අහන්න කවුරුත් නෑ❤️... අපිට බැරි නම් කාටවත් බෑ🔥......ඒ වචන හැමදාටම වටිනවා සර් ගොඩක් ස්තුතියි # ජීවිතයට Physics ❤️🔥#

  • @--thishu--2637
    @--thishu--26372 жыл бұрын

    හිතින් වැටුන ඕනිම වෙලාවක..සර්ගෙ වචනෙකුත් ඇති ආයෙ නැගිටින්න.🙏🙏🙏❤️❤️ජීවිතේට ලැබුන..වටිනම..කවදාවත් අමතක නොවෙන ගුරුවරයෙක්.🙏❤️❤️සර්ගෙ උපරිමෙන් අපිට විශය ඉගැන්නුව විතරක් නෙමෙයි..සර්ගෙන් ජීවිතේ ගැන ඉගන ගත්ත දේවල් වචන වලින් කියන්න බැරි තරම්.❤️🙏 හැමෝම එකතු වෙලා..එක පව්ලක් වගේ ගොඩයන්න වැඩ කරන්න කියල දුන්න පන්තිය.❤️🙏🙏 හැමදාම ආදරෙයි සර්.🙏 බුදුසරණයි අපේ සර්ට.❤️🙏

  • @h.d6127

    @h.d6127

    2 жыл бұрын

    aniwarenm..asama guruwaraya.❤️🙏

  • @lushanvlogs3963

    @lushanvlogs3963

    2 жыл бұрын

    Aniwa.❤️

  • @deema877
    @deema8772 жыл бұрын

    #දිනනකන්_අතඅරින්න_එපා ජීවිතේ වෙනස් කරපු ගුරුවරයෙක්❤️ Thank you Anuradha sir🙏

  • @imaajayasinghe2001
    @imaajayasinghe20012 жыл бұрын

    💗sir....තාමත් අල්ලන් ඉන්නේ sir නිසා අපිට බැරිනම් කාටවත් බැහැ 🙌

  • @senurikaweesha3837
    @senurikaweesha38372 жыл бұрын

    පිසික්ස් විතරක් නෙමෙයි සර් අපිට ජීවිතයම කියල දුන්න....❤🥺🔥හිතින් වැටුනු වෙලාවක සර්ගෙ වචනෙකුත් ඇති ආයෙ නැගිටින්න.....ගැම්මෙන් වැඩ ටික පටන් ගන්න...ජීවිතේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා සර් නිසා.....සර්ගෙ උපරිමයෙන් අපිට ඉගැන්නුවට ගොඩක් පින් සර්....🙏❤ "ජීවිතයට පිසික්ස්".....ඇත්තටම මේක බ්‍රෑන්ඩ් එකක් සර්.....සර්ගෙ වචන නිසා තමයි තාමත් නොවැටී ඉන්නෙ......pure පේපර් එකේ දන්න දන්න ටික කරල ආයෙ මොකුත්ම බෑ කියල හිතින් වැටුනු වෙලාවෙ සර්ගෙ වචන ටික මතක් වෙලා දෙවෙනි පාරත් පේපර් එක ලියන්න ගත්තා සර් ගැම්මෙන්.....ඒ නිසා තමයි මට පුලුවන් උපරිමය ලියා ගත්තේ..."අපිට බැරි නම් කාටවත් බෑ"..මේ වචන ටිකම ඇති සර්......ජීවිතේ හම්බුනු හොදම ගුරුවරයෙක්....... අපි වගේම තව ලමයි දහසකගෙ දෑස් පාදන්න සර්ට ශක්තිය ලැබේවා!... සර්ට ගොඩක් පින්.....අපිට ජීවිතේම කියල දුන්නට.......🥺❤🙏🔥

  • @gimhaniupeksha1446

    @gimhaniupeksha1446

    2 жыл бұрын

    Sir class karanne gampahadaa?

  • @imakumarasinghe2593
    @imakumarasinghe25932 жыл бұрын

    ඒ වචන වල gemmata තමයි nowetii ඉන්නේ තාමත්.. 🥰🥰🥰🥰🥰ආදරෙයි sir💪🏻💪🏻💪🏻💪🏻මම dekapu adaraneeyama lamai gena hithana gurawaraya🥰🥰🥰🥰thank u sir hemadetm😍

  • @hashiniamarasinghe
    @hashiniamarasinghe2 жыл бұрын

    ඇත්තටම සර් ගැන නම් කියන්න වචන මදි.... හිතින් වැටිලා ඉන්න වෙලාවක සර්ගෙ එක වචනයක් ඇති ආයේ නැගිටින්න.....මට ජීවිතයේ හමුවූ හොඳම ගුරුවරයා......සර් අපිට physics විතරක් නෙවෙයි ජීවිතයත් කියා දුන්නා❤ සර්ට ගොඩක් පින්.... බුදු සරණයි සර්❤🙏 #අපිට_බැරිනම්_කාටවත්_බෑ_#

  • @chamudisankalpani1666
    @chamudisankalpani16662 жыл бұрын

    " ඔයාලට බෑ නම් කාටවත් බැ , ගැම්මෙන් වැඩ ටික කරන් යන් " එ වචන ටික කවදාවත් අමතක වෙන්නැ ☺️❤️

  • @irukamaduvantha5051
    @irukamaduvantha50512 жыл бұрын

    ❤️🌸 sir 🙏🙏🙏 වචනෙන් නොව ක්‍රියාවෙන්ම ජීවිතයට පිසික්ස් 1000% ☑️☑️☑️

  • @chandupaavishka2185
    @chandupaavishka21852 жыл бұрын

    හොද ආකල්ප,මනුෂ්‍යත්වය,සමානාත්මතාවය වගේ මනුස්සයෙක්ට තියෙන්න ඕනම දේවල් එයා ලග ඉන්න හැම කෙනෙක්ටම ඇති කරන එකට එයා ගොඩක් මහන්සි උනා...විශයානුකූලව ගත්තම සර්ගේ ඉගැන්වීම් ගැන කියන්න වචන නෑ..විශයට අමතරව ඊට සමාන්තරව ජිවිතයේදි මුහුන දෙන්න වෙන අභියෝග වලදි වැටෙන් නැතුව අල්ලන් ඉන්න,උත්සහයෙන් වැඩ කරන්න අපේ හිත් හැදුවෙ වෙනස් කරේ අනුරාධ සර්..මාන්සිකව වෙටෙන ඕනම වෙලාවක එක නැති කරලා අපිව ශක්තිමත් කරන්න සර්ගේ එක වචනයක් අති...මේ ඔක්කොම ගත්තම සර් තමයි හොදම ගුරුවරයා..physics කියන විශය එපාම කරපු එකක් වෙලා තිබ්බේ..සර් ලගට අවිල්ලා සති 2ක් යද්දි ඒක ආසම විශය උනා...A/L වල වටිනාකම තදින්ම දැනුනා...2021 batch eke Clz ඉවර උනාට සර් තාමත් අපිව දිරිමත් කරනවා..තාමත් අපිත් එක්ක ඉන්නව..මගේ ජිවිතේ මට හම්බුන හොදම ගුරුවරයා💛

  • @kayiladisanayaka5872
    @kayiladisanayaka58722 жыл бұрын

    #අපිට_බැරිනම්_කාටවත්_බෑ💓. ඒ වචන වැටුණු හැම වෙලාවකම ආයෙ අයෙත් නැගිටින්න ලොකු හයියක් උනා.ගොඩාක් පින් සර් 💓💓....

  • @techageek8136
    @techageek81362 жыл бұрын

    'අපිට බැරිනම් කාටවත් බෑ ..'ඒ වචනේ හිතට මාර ගැම්මක් sir.

  • @ruvindushihara2142
    @ruvindushihara21422 жыл бұрын

    ජීවිතයට Physics අනුරාද පෙරේරා ,❤️❤️💛❤️🧡🧡💚💛💛 physics විතරක් නෙවෙයි ජීවිතයත්, ජීවිතය දිනන විදියත් කියල දුන්න ගුරු දෙවියෙක්,සර්ගෙ වචන ඇහුන විතරයි ඇගේ හිරිගඩුත් පිපුනා ,ඒ තරන් ගැම්මක් ඒ වචන වල තියනව 🙏🙏🙏

  • @nimeshaudari434
    @nimeshaudari4342 жыл бұрын

    ජීවිතයට පිසික්ස් විතරක් නෙවෙයි මුළු ජීවිතයම ඉගැන්නුවා සර් ❤️❤️❤️❤️

  • @gayanimadhushani8271
    @gayanimadhushani82712 жыл бұрын

    සර් නැත්නම් exam අතඇරලා ගොඩක් කල්..වැටුන හැමවෙලේම නැගිට්ටේ සර් නිසා 🥺🥺exam අමාරු උනත් කොහෙන් හරි ලකුනු එකතු කරා උපරිම...සර්ගෙන් ලැබුනු support එකනම් කොච්චරද කියන්න බෑ..thank uu සර්..අපේ මුලු පන්තියම එකම පවුලක් වගේ ඒ හැමදේම සර් නිසා..clz eke ඉන්න අයනම් දන්නවා කවදාවත් දැකලා නෑ ඒත අපි ඉන්න විදිහ..🥰🙏🙏godak pin sir

  • @SiMaKuB
    @SiMaKuB Жыл бұрын

    මගේ ජීවිතයේ මට හම්බුණ හොදම ගුරුවරයා තමයි අනුරාධ සර්❤❤❤❤ජීවිතයට physics ❤❤❤අපිට බැරි නම් කාටවත් බෑ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @navodkodikara2306
    @navodkodikara23062 жыл бұрын

    මෙන්න නියම ගුරුතුමෙක්..විශය උගන්නනවා නෙමේ කොටලා පොවනවා..අදත් මේ ගම්පහ revision එකට ගිහින් ආවේ සර්ගෙ..physics නම් Anuradha සර් .ආයෙ කතා දෙකක් නෑ...අපරාදෙ කලින් පාර සර් ව හම්බුනානම් revision ගැන හිතන්නවත් ඕනෙ නෑ...Highly recommended ..The best physics teacher in sri lanka..❤️

  • @kethminimunasinghe5617
    @kethminimunasinghe56172 жыл бұрын

    එපා නොවුන එකම ඔන්ලයින් පන්තිය🥺❤️ ජීවිතේට හරි ලස්සන මතක... හොදම හොද අනිත් අය ගැන හිතන ලොකු යාලුවො ටිකක් මුණ ගැහුනු තැන❤️🥺 #ඔයාලට බැරිනම් වෙන කාටවත් බෑ කියන වචන ටික තමයි වැටුන හැම වෙලවකම ආයෙත් ගේම් එකට එන්න ලොකුම හේතුව.... සර්ගෙ වචන ඒ වචන ටික ඇත්තම ඇත්තක්... අම්ම තාත්ත වගේ... අපි වෙනුවෙන්ම කැපවුන අන්තිම තත්පරේ වෙනකන්ම අපිව අතාරින්නැතුව ඉදපු, ඉන්න කෙනෙක් සර්🥺❤️🙏 #ජීවිතයටPhysics වගේම ජීවිතේට තව පාඩම් ගොඩක් දුන්නට ස්තූතියි සර්🙏❤️ සර්ට වගේම සර්ගෙ ලග ඉදන් අපිට උදව් කරපු හැමෝටමත් ස්තූතියි ❤️🙏

  • @d2680
    @d26802 жыл бұрын

    අපේ සර් 😎❤️ වචනයක් ඇහුනත් ඇති හිතට ගැම්මක් එනවා ✨️

  • @sandu9971
    @sandu99712 жыл бұрын

    හිත් හයිය කරන්න සර් ගාව තියෙන ඒ මැජික් එක වෙන කා ගාවවත් නෑ ...🥺❤️...

  • @ash.......1082
    @ash.......10822 жыл бұрын

    මගේ ජීවිතය වෙනස් කරපු ගුරුවරයා.....මොන තරම් ප්‍රශ්න ආවත් අත් අරින්නේ නැතුව ගේමෙම ඉන්න කියලා සර් හැමදාම කියනවා...සර් නොහිටින්න මේ වෙද්දී මම exm අතඇරලා...සර් ගැන ඇත්තටම කියන්න වචන නෑ..විශය විතරක් නෙවෙයි මුලු ජීවිතයම ගොඩ දාගන්න කියලා දෙනවා..තවම ඇස් දෙකට දැකලා නෑ...හැබැයි මේ පාර හොඳම result එකක් දාලා අනිවාරෙන්ම සර්ව බලන්න එනවා...ඒ වගේම කියන්න ඕනේ සර් සර්ගේ clz එකේ ඉන්න ලමයි ගැනත්,මන් මේ වෙනකන් දැකපු හොඳම ලමයි ඉන්න cls එක,ඒ ලමයින්ගේ මනුස්සකම හරි ඉහලයි...සර් cls එක පටන් ගත්ත කාලේ හිටපු ලමයි නෙවෙයි ටික කාලයක් ගියාම හිටියේ....ඉගෙනගන්න ගන්න දේවල්වලට විතරක් නෙවෙයි ඕනිම දෙයකට ඕනම වෙලාවක උදව් කරන කාගෙවත් වචනයකින්වත් හිත රිද්දන්නේ නැති හරිම හොඳ ලමයි ටිකක් ඉන්න පන්තියක්..ලමයි හැමෝම ඒ ගානට හදලා ගත්තේ සර් ......සර්ට පින් දුන්නත් මදි කවදාවත් අමතක වෙන්නෙ නෑ සර් කියපුවා...ඕනිම පීඩනයක් දරාගන්න පුළුවන් තැනකට දැන් ඔලුව හැදිලා තියෙන්නේ සර් නිසා..සර්ට ගොඩක් පින් මෙච්චර කාලයක් අපි වෙනුවෙන් කරපු හැම දෙයකටම ❤️❤️❤️❤️

  • @janumindi
    @janumindi2 жыл бұрын

    මගේ ජීවිතයේ හම්බුන හොදම ගුරුතුමා🙏🔥😘😘😘😘

  • @gihanwijenayaka1773
    @gihanwijenayaka17732 жыл бұрын

    මා දුටු සාර්ථක ගුරුවරයෙක් ඔබ, අනුරාධ ❤

  • @rashmibalasooriya8979
    @rashmibalasooriya89792 жыл бұрын

    වචන නෑ කියන්න මේ ගැන නම්.. ❤️ ජීවිතයේ හමුවුණු හැම අතින් ම "හොඳම ගුරුවරයා" ❤️❤️ ලමයි කී දාහක් හිටියත් ඒ හැමෝගෙම ආදර්ශවත් ම මිත්‍රයා ❤️❤️ Thank you very much sir 🔥 ❤

  • @sm_rtw_rk9428
    @sm_rtw_rk94282 жыл бұрын

    Physics එපා වෙලා තියෙද්දී Physics ජීවිතය කරපු එකම ගුරුතුමා.. Phy6 ගුරුවරු 2න් නෙක් ගාවට ගියා සර් ගාවට එන්න කලින් . ඒත් සර් තමයි හරිම දේ කලේ.. සමහර සර් ලා ගනන් කටපාඩම් කරද්දී ගනන් හදන්න ඉගැන්නුවා තර්ක කරලා.. Physics පුලුවන් නම් හැම විෂයක් ම පුළුවන් . කියපු දේ ඇත්තටම ඇත්තක් කියලා තේරුම් කලේ සර්.. කම්මැලි නැතුව පන්තයේ ඉදගෙන සර්ගේ විෂය ඉගෙන ගන්න පුලුවන් විදියට ඉගැන්නුවා කවදාවත් පන්ති යෙන් යන්න හිතුනේ නෑ. ඒ තරම් හොදට සර් ඉගැන්නුවා පේපර්ස් කරලා ලකුනු අඩු වෙන වෙලාවල් එද්දි සර් ගෙ වචන තමයි අපිව වැටෙන්න නොදී අල්ල ගත්තේ.. -අපිට බැරි නම් කාටවත් බෑ- මගේ ජීවිතය වෙනස් කරපු සර් කෙනෙක්. සර් ට ස්තූතිය 🙏 ගොඩක් -- ජීවිතයට physics අනුරාධ පෙරේරා - 😍🙏

  • @imeshanimanthi2321
    @imeshanimanthi23212 жыл бұрын

    ජීවිතයට physics . Thank you sir 🙏🙏

  • @Sanuslmusic
    @Sanuslmusic2 жыл бұрын

    ඇත්තටම මම 8 වසරේ ළමයෙක්.මගේ සහෝදරියක් ඉන්නවා මේ class එකේ. ඒ practical එකෙන් ගොඩක් මට දුක හිතුනා. ඒ යගුලිය වැදුනනම් අද සර් ගොඩක් දුක් විඳිනවා. ඒ තරම් risk එකක් ගත්ත මේ වගේ සර් කෙනෙක්ට අපි හැමදාමත් ආදරෙයි❤️

  • @nandundasanayke3218
    @nandundasanayke32182 жыл бұрын

    Me video eka balana hamawelawawema mara gammac enne..jaya wewa ape sirta🤟

  • @sandunifernando9305
    @sandunifernando93052 жыл бұрын

    Ape sir🙏❤🔥watena hamawelamaa ethanin nagitaganna sirge eka wachanayak unath athiii😍"gammen hariyata wada tika karan yanna"💪"oyalata bari nam meka katawath ba"🔥❤hamada hithe radena a wachana ekka soduru mathakaya🔥❤p6 witharak nemeiii jiiwithayath iganuu ape kale guruthuma🙏❤wadagathma watinama de anith manussayawa pagagena issarahata gihin wadak na kiyanaa eka harii lssnata apita kiyla dunnaa😍🔥❤online badiim thawakalika unath me hamadema hamadamaa mathakaye radewiii❤🔥Thank u sir api wenuwen karapu hamadetamaa😍🔥thank u very much mulu AP p6 team ekatamaa🤗😍🔥🙏❤

  • @samadhidedduwage5570
    @samadhidedduwage55702 жыл бұрын

    ජීවිතයට physics 💛💛💛thank you sir . exam eke paper eka welawe amarui kiyala hithunath ayeth mathak une sir kiuwadee apita barinam kathawath bane ah gammen paper eka puluwan gammen kara Sir. Godak pin Sir

  • @dilshanisamaranayake2760
    @dilshanisamaranayake27602 жыл бұрын

    කියන්න දෙයක් nh යාලු මේ dewiya neththm අද අපි අඬනවා physics අමාරුයි kiyla wena lamy වගේ eth e paper එක dekkam api mara fit eke paper eka ලිව්වේ goddaaaaaaaaak pin sir🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Sir buduwewa කියලා ළමයින්ගේ katin pitawenna thrma sir අපිට vishya withrk nme jiwithe kiyala dunna❤️❤️❤️❤️

  • @dilmikapriyashan6189
    @dilmikapriyashan61892 жыл бұрын

    Lot of love from 2022 early revesion ❤️

  • @rashmikaNavod
    @rashmikaNavod2 жыл бұрын

    ජීවිතයට physics ❤️🔥🙏

  • @milannimesha2585
    @milannimesha25852 жыл бұрын

    ජීවිතයට physics කියන්නෙ.. නිකන් නෙවෙයි..😜

  • @Ameliarosefernandes
    @Ameliarosefernandes2 жыл бұрын

    සර් හිංද තමයි උසස් පෙල කරන්නේ ජීවිතේම වෙනස් කරපු ගුරුතුමා ගොඩක් පිං සර්💫

  • @maneesharukmali8080
    @maneesharukmali80802 жыл бұрын

    Sir හදන්නේ physics විතරක් නෙවෙ..අපේ මුලු ජීවිතේම..🙏❤🙏

  • @thilakarathnaiks3429
    @thilakarathnaiks34292 жыл бұрын

    අපේ සර් අපිට ජීවිතෙත් එක්කම රහට පිසික්ස් ලේ වලටම දුන්නා ❤️

  • @janaliamarasinghe602
    @janaliamarasinghe6022 жыл бұрын

    Thank you for everything sir ♥️🥺

  • @kavinduumayangajayasinghe5795
    @kavinduumayangajayasinghe57952 жыл бұрын

    Sir eka maru🥺❤️

  • @sidagana1210
    @sidagana1210 Жыл бұрын

    thamath hithin wetuna welawata meka balana mama 🥺🥺🥺ape sir #ජීවිතයට Physics අනුරාද පෙරේරා ❤❤❤❤❤❤

  • @eranganishadini2293
    @eranganishadini22932 жыл бұрын

    thank you sir hemdektm sirge vachnyk unth hitht hayyk ❤🥺

  • @thaminduvirochana8919
    @thaminduvirochana89192 жыл бұрын

    🔥ජීවිතේ දැකපු හොදම ගුරුවරයා💫❤️

  • @Sanuslmusic
    @Sanuslmusic2 жыл бұрын

    අනේ මේ සර් ගොඩක් හොඳ කෙනෙක්. වචන වලින් නිම කරන්න බැරි තරම්. මේ වගේ ලොකු risk අරන් මේ වගේ practical කරා. ඉරිසියාකාරයෝ නම් කියයි copy කරා කියලා කරපු practical එකට

  • @d2d860
    @d2d8602 жыл бұрын

    Sir ❤️🙏

  • @rivindudulan8021
    @rivindudulan80212 жыл бұрын

    සමහර ගුරුවරු ඉගැන්නුවේ විෂය විතරක්ම නෙවේ 🥺❤❤

  • @div3480
    @div34802 жыл бұрын

    අපිට බැරි නම් කාටවත් බෑ❤💯

  • @kaushalyamanahari2990
    @kaushalyamanahari2990 Жыл бұрын

    අනුරාධ සර්....ජිවිතේ වෙනස් කරන එක චරිතයක්....වැඩ නොකර ඉදලා වැරදුන දවසට කවුරුවත් ඔය හේතු අහන්න එන්නෙ නෑ.ඔයාලට බැරි නම් කාටවත් බෑ ❤️💪🖤..අපේ සර්..ජීවිතයට physics

  • @venuripramodhya6054
    @venuripramodhya60542 жыл бұрын

    Ape sir. Mage jiwithe wenas karapu dewiyo sir thamai sir. Godak pin sirta❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @streamnanana9689
    @streamnanana96892 жыл бұрын

    The most phenomenal teacher I've ever come across in my entire life❤️ really greatful to know abt you sir. Thankyou so much for every single thing... Really means a lot. Thankyou...

  • @nisuli6553
    @nisuli65532 жыл бұрын

    thank you sir. hithin watuna hamawelawema sir thama pihita une.sir loku haiiyak apita dunna . paper eka iwara wenakanma apith ekka hitiya.hama welawema a/l gana kiyanne sir meeka ape wade kiyala. sir supiri. class ekath supiri. apita barinam katawath baha.

  • @Sanuslmusic
    @Sanuslmusic2 жыл бұрын

    #anuradhapereraphysics මම 2028 A/L කරන කෙනෙක්. මම තාම 8 වසරේ. මගේ අක්කයි, අයියයි මේ class එකේ ඉන්නේ. මම දැක්කා sir අර කරපු practical එක.මට එකෙන් ගොඩක් දුක හිතුනා sir ගැන. ඒ යගුලිය වැදුනනම් අද සර් ගොඩක් දුක් විඳිනවා. පව් sir. මම ගොඩක් ආදරෙයි ❤️

  • @imalshabandara805

    @imalshabandara805

    Жыл бұрын

    😂

  • @chathu2228
    @chathu22282 жыл бұрын

    ❤️🙏🏻🙏🏻🌹 thank you sir🙏🏻

  • @Lloyd-q4t
    @Lloyd-q4t2 жыл бұрын

    Jeewithe muna gahunu marama hoda nihathamani gruwarayek thama anuradha sir.Hama welema lamainge side eke idan sir katha karnne.apita sir marama loku strength ekak...Thank you sir.meka thama mn dakapu hodama clz eka

  • @udarikawshalya6399
    @udarikawshalya63992 жыл бұрын

    Ape sir🥰🥰.Guruwaryekugen eha giya paramadarshi charithayk.Jeewithyt hamu una hodm guruwraya "ANURADHA SIR"

  • @shalomisusana7337
    @shalomisusana73372 жыл бұрын

    Thank you so much sir ❤️🔥

  • @hkkkkjhhhum
    @hkkkkjhhhum Жыл бұрын

    Apee hith hadapu guruthuma. Sir karana kiyana hema deyakma hariyanna oni sir... wetila indapu welaawe haiyak une sirge wachana tika. Sirta pin

  • @ekuwijesinghe276
    @ekuwijesinghe2762 жыл бұрын

    budusaranai ape chuti sirta.jayama wenna oni dawasaka physics leader wenw aniwaren

  • @i.a.i9027
    @i.a.i90272 жыл бұрын

    Sir....❤️🙏

  • @achininethmini7705
    @achininethmini77052 жыл бұрын

    Thank you sir..❤️❤️

  • @Alexyyyy123
    @Alexyyyy1232 жыл бұрын

    Niyama මනුස්සයෙක්..Niyama ගුරුවරයෙක්..♥️

  • @sanjanainfumini4977
    @sanjanainfumini4977 Жыл бұрын

    මගේ ජීවිතේ ට munu gahanu.. මගේ ol maths sirgen පස්සෙන් හමුවුණු මගේ ජීවිතේ දෙවෙනි තාත්තා💕❤️ වැටිලා හිටියේ මන් Al ගැන හීනය අත් හැර ල දාලා හිටියේ මන් .... Sirge motivation එකක් ඇහුවා මන් දවසක් එකෙන් තමයි මට මගේ ගමන යන්න ආයෙත් ආස හිතුනේ.. ❤️❤️❤️❤️❤️ගොඩක් පින් sir...

  • @ahashmithaa2294
    @ahashmithaa22942 жыл бұрын

    බුදුසරණයි sir

  • @nimeshhettiarachchi1038
    @nimeshhettiarachchi10382 жыл бұрын

    වෙනස් උන තැන ❤️

  • @dinuwaniamarasingha8683
    @dinuwaniamarasingha86832 жыл бұрын

    ජීවිතයට physics ❤❤❤ Thank you so much sir ... ❤❤🔥

  • @hiruninawodya8186
    @hiruninawodya81862 жыл бұрын

    Thank you sir ❤ 🥺

  • @nisalaloka431
    @nisalaloka4312 жыл бұрын

    ජීවිතයට Physics ❤️ 2022 AL

  • @achinidiwarathna.
    @achinidiwarathna. Жыл бұрын

    Jeewithe hadaganna kiyala dunnu dewiya❤️🥺🥺

  • @thamuu9958
    @thamuu99582 жыл бұрын

    Sir ♥️💫🌸

  • @hansanadissanayake5216
    @hansanadissanayake52162 жыл бұрын

    Anee sir 🥺..sirta godaaaaaaak pin api wenuwen krna deewal walata 🥺...godaaaaaak pin 🥺❤️

  • @adeepapremathilaka3091
    @adeepapremathilaka30912 жыл бұрын

    Thank you sir 😍❤️🙂

  • @Ahiivlogs
    @Ahiivlogs2 жыл бұрын

    ❤️🤗😘 sir ❤️

  • @Zenith_arts
    @Zenith_arts2 жыл бұрын

    Best teacher 👨‍🏫

  • @chulaniapsara4434
    @chulaniapsara44342 жыл бұрын

    Ape Sir...😍❤🙏

  • @Sanju-hy5xr
    @Sanju-hy5xr2 жыл бұрын

    *__* jivitheta hambunu hadawathe guruwarayek😊❤😊❤😊

  • @Sanuslmusic
    @Sanuslmusic2 жыл бұрын

    #anuradhaperera sir ගොඩක් හොඳයි🎀

  • @imeshaadhikari682
    @imeshaadhikari6822 жыл бұрын

    Physicsnm anuradha perera withrai eka brand ekak hama lmyekgema hithe hmadama nomakena...

  • @sashinivihara4617
    @sashinivihara46172 жыл бұрын

    aneeee ape sir ❤️

  • @Sanuslmusic
    @Sanuslmusic2 жыл бұрын

    #ANURADHAPERERAPHYSICS මම අනිවාර්යයෙන්ම sir ගේ Class 2028 දී එනවා. මම දැනටමත් sir ව බලන්න ගිහින් තියෙනවා අයියයි, අම්මයි, තාත්තයි එක්ක 🎀❤️

  • @navinamisha7387
    @navinamisha73872 жыл бұрын

    Sr....🤗🙏

  • @dilharawijesiri3884
    @dilharawijesiri38842 жыл бұрын

    Sir physics vitharrak name jeevithayada kiyala dunna hama atharunu mohathakama thava balaporothuvak athi bava pennala dunna jeevithayata physics hamadama mathake redevi 🙏🙏🏆️

  • @psravi4350
    @psravi43502 жыл бұрын

    Sir 💖❤️🙏

  • @p.t.superbtech4490
    @p.t.superbtech44902 жыл бұрын

    Sir...🙏🔥

  • @yasararavishan6213
    @yasararavishan62132 жыл бұрын

    Ape sir❤️🔥

  • @Vinumi_de_Silva
    @Vinumi_de_Silva Жыл бұрын

    සර්....❤

  • @sm_rtw_rk9428
    @sm_rtw_rk94282 жыл бұрын

    2021 අපි 😍🥺🙏

  • @Schnxnx
    @Schnxnx2 жыл бұрын

    Sir.. 🥺❤️‍🔥

  • @shamaliwithanachchi8461
    @shamaliwithanachchi84612 жыл бұрын

    Sir ❤🔥

  • @benurawickramanayake5179
    @benurawickramanayake51792 жыл бұрын

    Sir 💗

  • @chamodikavishkaramanayake3603
    @chamodikavishkaramanayake36032 жыл бұрын

    Ape Sir 🙏❤

  • @Ravinga_Didulantha
    @Ravinga_Didulantha2 жыл бұрын

    🔥❤️

  • @nethud9298
    @nethud92982 жыл бұрын

    ජීවිතයට physics පවුල ❤ අකුරු කරලා ඉවර කරන්න බැරි ලොකුම ලොකු භක්තියක් ආදරයක් සර් වෙනුවෙන් තියෙන්නේ..මෙච්චරටම ලමයි එක්ක සමීප,මෙච්චරටම ලමයි ගැන හිතන ගුරුවරයෙක් මට හම්බුනාමයි..සර්ට වැඩි වැඩියෙන් හරියන්න ඕනී අපිට හැමදේම කියලා දෙනවට අපිත් එක්ක හැමදාම ඉන්නවට...❤

Келесі