2021 බූට් සිංදු සෙට් එකට DJ Fun එකක් | හිතට වදින්න DJ Nonstop | 2021 New Dj Nonstop

Музыка

Пікірлер: 194

  • @user-xw8ox3if5x
    @user-xw8ox3if5x Жыл бұрын

    බූටක් කාල නෙමේ ඒත් හිතට සැනසීමක්🙂❤️ ලස්සනයි😊💙

  • @madu773
    @madu773 Жыл бұрын

    හැමදාම රෑට මතක් වෙලා අඩනවා...මේවා අහලා නිමෙනවා😥

  • @SL4crafts

    @SL4crafts

    Жыл бұрын

    💕

  • @thilinadilshan3007
    @thilinadilshan30072 жыл бұрын

    මෙි වගේ සිංදු කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ දුක හිතෙනවා😭😭😭

  • @shashigimhani763
    @shashigimhani7632 жыл бұрын

    ඉස්සර දවස්වල ආදරෙයි කියලා මැරෙන්න හැදුවට දැන් ඉන්නවද මැරිලද කියලවත් ගානක් නෑ.මට මේ හම්බ උනු දුක නම් කාටවත් ලැබෙන්න එපා දෙවියනේ.මේ ලෝකේ තියෙන හැම ආදර කතාවක්ම සතුටින් තියන්න.අවංකව ආදරේ කරන කාටවත් රැවටෙන්න දෙන්නෙපා.බුදුසරණයි

  • @sulagamusic3542

    @sulagamusic3542

    2 жыл бұрын

    අවංක ආදරේ ඉක්මනටම ඔයාව හොයන් එයි.. ❤️

  • @musicshow1512

    @musicshow1512

    2 жыл бұрын

    aniwaren

  • @hirunikaveesha3271

    @hirunikaveesha3271

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම 😖🙏😪💔

  • @wijerathna9671
    @wijerathna96712 жыл бұрын

    🥺 තමන්ගෙ කෙනා තමන්ගෙම හොදම යාලුවාගෙන් යාලු වෙන්න අහලා දෙන්නා එකට අතින් අල්ලගෙන .එකට ඇවදිද්දි තමන්ව ගනන් ගන්නෙ නැතුව තමන්ට කිව්වහම මම ඔයාට කැමති වෙලා හිටියේ නෑ කියල 🥺දැනෙන දුක කියා ගන්න බෑනේ ???????🥺🥺🥺🥺

  • @h.kdhammika8590

    @h.kdhammika8590

    2 жыл бұрын

    එක අපේ නොලැබීම ආදරේ කියන්නේ වේදනාවක් විතරයි දෙන්නෙක් විදිනකොට තව කෙනෙක් විදවනවා💔💔😥😥😥😥

  • @namalnamal6104

    @namalnamal6104

    2 жыл бұрын

    Ou e wedanawa kiyaganna be yaluwot karanne ekata idan apitama kelawana eka ❤️‍🔥

  • @sujanipriyadarshani1124

    @sujanipriyadarshani1124

    Жыл бұрын

    😢😢😢

  • @user-or3gj2cw2v
    @user-or3gj2cw2v2 жыл бұрын

    ආදරෙන් වේදනා විදින මං වගේ අසරන අයගේ හිත් දුකින් මිදේවා ඒ වගේ දුකක් නම් කාටවත් දැනෙන්න එපා 😖🤧😭

  • @chuti4154

    @chuti4154

    2 жыл бұрын

    😰ඇයි මාත දුකිම 😣😣😣😰

  • @user-or3gj2cw2v

    @user-or3gj2cw2v

    2 жыл бұрын

    @@chuti4154 එයා මාව මග අරිනවා අනේ 😥😭 ඒකයී ඇයි ඔයා දුකින් 🙄

  • @SL4crafts

    @SL4crafts

    2 жыл бұрын

    @@chuti4154 ❤️❤️

  • @SL4crafts

    @SL4crafts

    2 жыл бұрын

    ❤️❤️

  • @slcreation7263

    @slcreation7263

    2 жыл бұрын

    @@user-or3gj2cw2v මාව හොයාගෙනම ඇවිල්ලා ජිවිතෙ ගොඩක් දුර ආවට පස්සෙ මාව මග ඇරලා අද මාව දාලා ගියා 😞💔🥀

  • @damithpriyankara1748
    @damithpriyankara17482 жыл бұрын

    මන් මෙහෙම දුක් උනාට.ඵයානම් ගොඩාක් සතුටින්.දුප්පත් මාව තේරැම් ගන්න කෙනෙකුත් අැතිනෙ කොහේ හරි.ඵතකල් සිංදුවක් අහල හිත හදා ගන්නව.දුක් සිංදු අලුත් ඵකක් ඔන.ඔබට සදා ජය

  • @sewwandisewwandisewwandi3410

    @sewwandisewwandisewwandi3410

    2 жыл бұрын

    අනිවා😌😌😌😌😌😌😌😘😘😘😘❤️❤️

  • @sujanipriyadarshani1124

    @sujanipriyadarshani1124

    Жыл бұрын

  • @newsontv2211
    @newsontv22112 жыл бұрын

    ආදරෙයි ආදරෙයි කියල පන ඇරන් හදවතේ උඩින්ම තියන් ඉදල.. කාලයක් ආදරේ කරල.. එයා වෙන කෙනෙක් මැරිකරන්න යන්නෙ කියල දැන ගත්තම දරාගන්න අමාරුයි .. 🙏😔💔

  • @h.kdhammika8590

    @h.kdhammika8590

    2 жыл бұрын

    😥😥😥😥😥😥😥😥😥 ආදරේ කියන්නේ වේදනාවක් එක නිසා කොහොම හරි සතුටින් ඉන්න බලන්න ඔන 💔💔😥💔😥💔

  • @sithmipramodya3737
    @sithmipramodya3737 Жыл бұрын

    අවන්කව අදරෙ කරපු අයට අවසානෙ ඉතිරි වෙන්නෙ දුක විතරයි 💔💔💔💔

  • @saliyabandara1811
    @saliyabandara18112 жыл бұрын

    Mama nam boot kala ne eth sindu lassanai mama ahanne ma e sindu 🤘🤘🤘

  • @hirunikaveesha3271
    @hirunikaveesha32712 жыл бұрын

    ගෙදර අකමැති වෙලා කැඩුනු හිත් කොච්චර ඇතිද 😪💔💔💔💔💔💔💔💔

  • @hirunikaveesha3271

    @hirunikaveesha3271

    2 жыл бұрын

    කාටවත් එහෙම වෙන්න එපා

  • @dinithisadunikasadunika5788

    @dinithisadunikasadunika5788

    Жыл бұрын

    Ammo ou eka nam aththa 🥺🥺🥺🥺🥺🥺🥺😭😭😭😭😭😭😭😭😭

  • @asokaidunil5681

    @asokaidunil5681

    Жыл бұрын

    මමත්

  • @ajithjayathiaka7262
    @ajithjayathiaka72622 жыл бұрын

    පට්ට අයියෙ 🤟😎♥️🔥

  • @wimukthianuradha6476
    @wimukthianuradha64762 жыл бұрын

    කාටවත් මෙ වගේ දුකක් හිමි වෙන්න එපා. මොකද දාල යන කෙන සතුටින් යද්දී අනිත් කෙනා පට්ට ට විදවනව💔💔💔😔

  • @sadilAkash12
    @sadilAkash122 жыл бұрын

    ටිකක් හිත හදා ගත්තා

  • @isurumanodya6155
    @isurumanodya6155 Жыл бұрын

    හම්මෝ ආයෙත් ඒ අතීතෙට ගියාවගේ .පපුව පිච්චෙනව මේව අහනකොට.අනේ මගෙ දෝනි......😞😭

  • @sonalichaturika2195
    @sonalichaturika2195 Жыл бұрын

    අම්මා තාත්තලා කියන දේ අහනැතුව හැගිම් වලට වගල් වෙලා .ජිවිතේ දුක් විදින මිනිස්සු කොච්චර ඇතිද..හින වෙල කොච්චර හිටියත් පොඩි දෙත් ඇති එ දෙවල් අයි අයි මතක් කරලා දෙන්නා..

  • @sulagamusic3542

    @sulagamusic3542

    Жыл бұрын

    ඒ කතාව ඇත්ත.. 😔

  • @thushi525

    @thushi525

    Жыл бұрын

    Ow den duk vidinawa hitin 😔😔

  • @ramanisriya6568
    @ramanisriya65682 жыл бұрын

    Adare ta වේදනාව wrumai. E wage dukak kata wath noma වේවා සමහරු adare කරන්නේ විනෝද yata 💗💗💗💚💚💚💛💛💛

  • @piumiprebodya8190
    @piumiprebodya81902 жыл бұрын

    මාත් දැන් හොයන්නේමා බූට් සිංදු..😥😥 මොකද මාත් ලොකු බූට් එකක් එකක් කෑවා...😭😭😭 ඒයා ලොකු බොරුවක් රැවැටීමක් කරල මාව දාලා යන්න ගියා...😭😭😭

  • @aaaaaa7684

    @aaaaaa7684

    2 жыл бұрын

    anee😕

  • @h.kdhammika8590

    @h.kdhammika8590

    2 жыл бұрын

    හැම කෙනාම එක වගේ නෑ හැම කෙනාම අපිට ආදරේ නෑ එක හොඳින් තෙරැන්ගන්න ඔන 💔💔😥😥

  • @sulagamusic3542

    @sulagamusic3542

    2 жыл бұрын

    අවංක ආදරේ ඉක්ම්න්ට හම්බවෙයි.. 😔🙏❤️😊

  • @lakminichathurika1329

    @lakminichathurika1329

    Жыл бұрын

    අවන්කවම ආදරේ කරන කෙනෙක් ඉක්මනටම හම්බ වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා

  • @tharushagaming4348
    @tharushagaming43482 жыл бұрын

    මතක් වෙනො😑♥️

  • @lasindunaveen2055
    @lasindunaveen20552 жыл бұрын

    අපිටත් කෙලවුනා 😞🙁🤧

  • @asanthikahansamali5877

    @asanthikahansamali5877

    2 жыл бұрын

    අන්නේකයි 🙂💔

  • @user-pp2ly2uw4m
    @user-pp2ly2uw4m2 жыл бұрын

    මම නමි තව බුටි එකක් කලා නැ ...එත් කේලවෙියිද දන්නේ නැ😔

  • @sulagamusic3542

    @sulagamusic3542

    2 жыл бұрын

    😊❤️

  • @h.kdhammika8590

    @h.kdhammika8590

    2 жыл бұрын

    😍😍

  • @h.kdhammika8590

    @h.kdhammika8590

    2 жыл бұрын

    මොනදේ උනාත් හැමදාම සතුටින් ඉන්න

  • @saliyabandara1811

    @saliyabandara1811

    2 жыл бұрын

    😁😁😁😁😁😁😁😁😁😁

  • @musicshow1512

    @musicshow1512

    2 жыл бұрын

    @@saliyabandara1811

  • @user-qt1mb7od9w
    @user-qt1mb7od9w2 жыл бұрын

    පරණ අතීතේ මතක් උනා😔

  • @surajsankalpa1387

    @surajsankalpa1387

    2 жыл бұрын

    😌👍

  • @sulagamusic3542

    @sulagamusic3542

    2 жыл бұрын

    ❤️❤️

  • @musicshow1512

    @musicshow1512

    2 жыл бұрын

    @@sulagamusic3542

  • @malkiprasadi289
    @malkiprasadi289 Жыл бұрын

    මට ආදරේ විඳින්න පිං කරලා නැති....උනාට ආදරය නිසා‌ මැරි මැරි විඳවන්න පව් කරලා තියෙනවා මම...මම ආදරේ කරන හැමෝම මගින් ඇත් වෙනවා.මම ආදරේ කරන්න ගත්තෙ මේ අවුරුද්දෙ....මම තනිව දුක් විදිනවා...ඒ දුක නැති කර ගන්නෙ සිංදු අහනවා... ඒ වගෙම ඒ සිංදු මම කියනවා...කියද්දි මම ඇඩෙනවා...

  • @malkiprasadi289

    @malkiprasadi289

    Жыл бұрын

    මේ සිංදු ටික හොඳයි...♥️♥️😔😔😔💔💔💔

  • @sulagamusic3542

    @sulagamusic3542

    Жыл бұрын

    ආදරේදි දුක්වෙන්නෙ, අඩන්නේ අවංකව ආදරේ කරපු අය... බොරුවට ආදරේ කියල රගපාපු අයට ඒ දුක දැනෙන්නේ නෑ... ඒකයි ඔයා අද දුක්වෙන්නෙ.. 💕..

  • @priyanthakusumsiri9174

    @priyanthakusumsiri9174

    Жыл бұрын

    Aththa thamay

  • @priyanthakusumsiri9174

    @priyanthakusumsiri9174

    Жыл бұрын

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️😣😣😣🤩🤩🤩🤩🤩

  • @imesha1524
    @imesha15242 жыл бұрын

    Aniwa dukak nam kiyaganna ba machooo e tharam dukai adanna hodama sindu tika hitha hadaganna puluwan🥺😔💔

  • @chathuranishshanka6166
    @chathuranishshanka61662 жыл бұрын

    👍👍👍👍❤️

  • @vilasinigunathilaka5334
    @vilasinigunathilaka53342 жыл бұрын

    ❤️

  • @darshikakahingala7138
    @darshikakahingala71382 жыл бұрын

    Parana athithe lassanata inna aiye hadama 🥺🥺🥺🙏🙏 giyata kamak ne 😔😔😔😔

  • @supunsanjitha5730
    @supunsanjitha57302 жыл бұрын

    ලස්සනයි

  • @sachii-yw9oe
    @sachii-yw9oeАй бұрын

    ලස්සන සින්දු ටික ❤❤

  • @surekaudayanganee9823
    @surekaudayanganee9823 Жыл бұрын

    මාරම විදිහට හිතට දැනුන සින්දු ටිකක් අයියේහ්🙂💔

  • @nethmidivya3804
    @nethmidivya3804 Жыл бұрын

    බුට් කලා දැන් මේ සින්දු අහපුවහම හිතත් හැදුන. හිමිවෙන්න තියෙන දේ මොන දේ උනාත් හිමිවෙනවා.හිමිනැති දේ හැමදාම හිමි නෑ.ඒ වෙනුවෙන් කාලේ නාස්ති කරන එකත් පිස්සුවක්.❤🥲😖😟😞😔🥺

  • @shyamaliekanayaka3459
    @shyamaliekanayaka34592 жыл бұрын

    Good luck 🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇴🇲🇴🇲🇴🇲🇴🇲

  • @tharukadewmini9905
    @tharukadewmini99052 жыл бұрын

    Dala yannanm kawadawath adare karanna epa 🤧💔💔

  • @sulagamusic3542

    @sulagamusic3542

    2 жыл бұрын

    ❤️❤️ අවංක ආදරේ හැමදාම දුකේ යාලු ❤️

  • @tharukadewmini9905

    @tharukadewmini9905

    2 жыл бұрын

    ❤️❤️

  • @ajanthachandrani2006
    @ajanthachandrani2006 Жыл бұрын

    තාම බූට් කෑවේ නෑ ඒත් එයා නැති විනාඩි ටිකට හිත නිවෙන්න අහනවා 😔

  • @hansamalihapuarachchi-gg5kz
    @hansamalihapuarachchi-gg5kz Жыл бұрын

    ( සිතයි කයයි දමනය කරපු මට කොල්ලෝ කියන්නේ තවත් එක සත්තු ජාතුයක් විතරයි කියලා )හිත හදාගෙන ඉන්නේ බං 💔

  • @gesadubometh9701
    @gesadubometh9701 Жыл бұрын

    හරිම ලස්සනයි 😍😍😍😍😍😍😍😍😍😍😍😁😍😍😍😍😍😍😍😍😍

  • @SL4crafts
    @SL4crafts2 жыл бұрын

    🤘👍😎

  • @RashmiRashmi-oj1wo
    @RashmiRashmi-oj1wo Жыл бұрын

    Lasseni. ...........❤❤❤❤😊

  • @rashu_manika0715
    @rashu_manika0715 Жыл бұрын

    2023 මාර්තු 03 අහන්නෙ මම ඒත් පට්ට බූට් සින්දු සෙට් එකක් 🥺

  • @DJMUSICSL
    @DJMUSICSL Жыл бұрын

    මගෙන් ලස් සින් ඔෆ් කරල මම ඔන්ලයින් දැක්කහම එයා ඔෆ් ලයින් යනවා එත් එයා මාව අත ඇරියට මම තාම එයාට මගෙ පන වගෙ ආදරෙයි. මොනදේ උනත් එය වෙන කෙනෙකුගෙ උනත් මම එයට ආදරෙයි.අනේ ඔයාගෙ සින්දු ලස්සනයි.එව ඇහුනහම හිතත් හැදුන.❤😔❤🥀💫🎧

  • @thushi525
    @thushi525 Жыл бұрын

    Eya mawa magaharinawa 😭😭

  • @h.kdhammika8590
    @h.kdhammika85902 жыл бұрын

    ❤❤❤❤❤❤🎵🎵🎵😥😭

  • @g.d.sudarshanigunathilaka3738
    @g.d.sudarshanigunathilaka3738 Жыл бұрын

    තමන්ට ආදරේ කරලා පස්සෙන් ඇවිත් තමන්ගෙ යාලුවන්ගෙන් යාලු වෙන්න අහලා තමන්ව එපා කියන ආදර කතා තව ගොඩක් ඇති🥺

  • @agampodiweerarathna3645
    @agampodiweerarathna3645 Жыл бұрын

    Apinam but kala na sindu tikata ahai

  • @pradeepkumara6086
    @pradeepkumara60862 жыл бұрын

    Dawasaka therei eyata adare tharama

  • @DasunNilnuwan-ec4qh
    @DasunNilnuwan-ec4qh Жыл бұрын

    2023ත් අහනව

  • @chamindathusitha4852
    @chamindathusitha4852 Жыл бұрын

    🤕😵My fevorite song with boot songs 🥺💔

  • @sujanipriyadarshani1124
    @sujanipriyadarshani1124 Жыл бұрын

    hamadama nida gnna giyama mekama ahanawa😢😢❤❤❤

  • @nikeshaladilrukshi2776
    @nikeshaladilrukshi2776 Жыл бұрын

    Masa 6 love karala mawath dala giya mage kollath

  • @sulagamusic3542

    @sulagamusic3542

    Жыл бұрын

    😣යන අයට යන්න දෙන්න. හිතහදාගන්න අමාරුවෙයි.😑 අමරුවෙන් හරි හිත හදාගන්න..😇 ඔයාටත් අවංක ආදරයක් ඉක්මන්ට ලැබෙයි.. 💕හැමදාම ලග ඉන්න ආදරයක්..🥰

  • @thushi525

    @thushi525

    Жыл бұрын

    Oya masa hayai man auruddai 😔😭😭

  • @sadilAkash12
    @sadilAkash122 жыл бұрын

    😣😣😣😣

  • @gamingsachi8673
    @gamingsachi8673 Жыл бұрын

    සිල් මලක් වගෙ ඔබ හිිටියෙ ඇස් පානාපිටම සිල් බින්දෙ😩😪

  • @himalichamalshakarunarathn8649
    @himalichamalshakarunarathn8649 Жыл бұрын

    Hemadema kepa krala adare kara.mawa dala thniyma punchi durakatawath ynne nha kiypu mage pana mwa dala giya...

  • @sulagamusic3542

    @sulagamusic3542

    Жыл бұрын

    හැම දේම හොද විදිහට සිද්ද වෙයි යාලුවා.. 💕

  • @samanthapushpakumara6970
    @samanthapushpakumara6970 Жыл бұрын

    ඇඩෙනවා අයියෝ 😭😭😭😭😭😭😭

  • @nipunnipun8316
    @nipunnipun8316 Жыл бұрын

    Apinama rawatuna enisa ahanne

  • @nethmirajasinha1661
    @nethmirajasinha1661 Жыл бұрын

    Math mage panata ගොඩක් ආදරෙය kara eth eya mawa dala ගියා eya den wena කෙනෙකුට ආදරෙය karanawa mage sudu මහත්තයා 😭😭😭😭😭😭😭😭😭😭😭

  • @sulagamusic3542

    @sulagamusic3542

    Жыл бұрын

    හැමදේම හොදවිදිහට සිද්ද වෙයි.. ඔයාට ඉක්මන්ට අවංක ආදරයක් හමබවෙයි.. 😇💕

  • @darshikakahingala7138
    @darshikakahingala71382 жыл бұрын

    😔😔😔😔😔🥺🥺🥺🥺🥺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RomashiKawindiya
    @RomashiKawindiya3 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @dammikapriyanthi9914
    @dammikapriyanthi99142 жыл бұрын

    මට

  • @AjzjziHshsjs
    @AjzjziHshsjs Жыл бұрын

    ❤❤🥺🥺

  • @avdinesh6205
    @avdinesh62052 жыл бұрын

    🤩🤩✌✌🤟🤟🤟🤙👍👍👍👍

  • @nisansalasanjewani797
    @nisansalasanjewani7972 жыл бұрын

    😕🤫🤫🤫🤫🤫🤫

  • @gesadubometh9701
    @gesadubometh9701 Жыл бұрын

    eya wena kenek ekka yalu 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @sanjewakumara-vo2ge
    @sanjewakumara-vo2ge Жыл бұрын

    Dj

  • @NelushaMihisarani
    @NelushaMihisarani11 күн бұрын

    🥺💔

  • @udeshikalakmali8234
    @udeshikalakmali8234 Жыл бұрын

    🥲

  • @Mmaneldilrukshi-wb8jg
    @Mmaneldilrukshi-wb8jg Жыл бұрын

    💔💔💔💔

  • @rathnayakarathnayaka2391
    @rathnayakarathnayaka2391 Жыл бұрын

    මාස4 ක් ආදරේ කරා අද එයා වෙන කෙල්ලෙක් එක්ක එකට වෙන බස් එකක යනවා ඒ තරම් වෙදනාවක් දරාගන්න බෑ............. මේ වගෙ දෙයක් කාටවත් වෙන්න එපා😭😭🙏🙏

  • @priyanthakusumsiri9174

    @priyanthakusumsiri9174

    Жыл бұрын

    😣😣😣😣😣

  • @kavindiransala8496
    @kavindiransala8496 Жыл бұрын

    A

  • @supunmnathunga8468
    @supunmnathunga84682 жыл бұрын

    කඩාගත්තු නංගිලා ගොඩයිනෙ 😂

  • @gamingsachi8673

    @gamingsachi8673

    Жыл бұрын

    එහෙම කියන්න එපා බං

  • @thushi525

    @thushi525

    Жыл бұрын

    Adare karapu hema ekama kadn innawa kiyalada uba hithan inne uba wage eun ekka yalu unoth thama kedenne bn 🤢🤢🤮

  • @rameshikaprabodani3422
    @rameshikaprabodani3422 Жыл бұрын

    💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @nethumnethsara-ns4mh
    @nethumnethsara-ns4mh Жыл бұрын

    😥B-)🌹

  • @gaminikumara2493
    @gaminikumara2493 Жыл бұрын

    ටිකක් හිත හදා ගත්තා

  • @presadikaroshini3289
    @presadikaroshini32898 ай бұрын

    ❤❤❤❤❤❤❤

  • @isurukavinda1424
    @isurukavinda1424 Жыл бұрын

Келесі