[2018] Dekanduwala Bhikkhuni Dhamma Training & Meditation Center
[2018] New video of Dekanduwala Bhikkhuni Dhamma Training & Meditation Center, Horana, Sri Lanka
Website: www.bhikkhuni.center
Tel: +94 34 3300332
Email: info@bhikkhuni.center
[2018] New video of Dekanduwala Bhikkhuni Dhamma Training & Meditation Center, Horana, Sri Lanka
Website: www.bhikkhuni.center
Tel: +94 34 3300332
Email: info@bhikkhuni.center
Пікірлер: 239
අම්මෝ හිතට දැනුන ඒ සැනසිම කියන්න වචන නැහැ. මෙහෙම හරි දකින්න පිං කරලා මමත් ඒ සුන්දර දසුන් අනේ මට ඇත්තටම දකින්න ලැබේවා....
මාත් ආසයි මෙහෙනින් වහන්සෙලාට ඇපඋපස්තාන කරගෙන ඉන්න.
@onetwo3105
2 жыл бұрын
Oya dannawanam meheni aramayaka number 1k denna
@madhu3738
2 жыл бұрын
Math asai.man girl kenek.mata nam wiwaha jewithe den epa wela tinne
මම නිදුක් නිරෝගී සුවපත් වෙම්වා එමෙන්ම සියළු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා!
අනේ පින්"අත්වෙයි"මට මෙහි විස්තරයක් දෙන්න මට මහාණ වෙන්න ඔන මට ඔන මේ ලබපු මනුස්ස ජිවිතෙන් ප්‍රයෝජනයක් ගන්න බුදුසරණයි"
@mallikajasingha1973
2 жыл бұрын
Budusarani
@user-sv9ft2rj9l
Жыл бұрын
එන්න
මම me madyathanaye භාවනා වැඩසටහනක giya,2001 , e කාලේ වැඩ හිටියේ ආනන්ද ස්වාමීන් වහන්සේ , mata පින් නැති වුනා දිගටම රැඳෙන්නට ...sadu sadu sadu ..eth me නිවන බොහෝ දුර නොවේවා !!!!!
@madhushaedirisinghe3961
4 жыл бұрын
එතන මහන නොවි භාවනා එහෙම පුරුදු වෙන්න පුලුවන්ද ඒ දේවල් ඉගෙන ගන්න පුලුවද ජීවිතේ ගැන කලකීරිමක් තිබුනත් මට ඒ දේවල් ඉගෙන ගෙන නිවදි අවබෝඅවබෝධයක් ලබාගෙනයි මහනවෙන්න ඕන දන්න කෙනෙක් ඉන්නවානම් උදවු කරනවද....
@vijithapriyanthi1965
4 жыл бұрын
@@madhushaedirisinghe3961 තවත් ඕනෑ තරම් මෙහෙණි ආරාම තියෙනවා , හොයල balanna , මහමෙව්නාවේ හොඳට උගන්වනවා සහ මහණ වෙන්න පුළුවන් ,තෙරුවන් සරණයි පුතේ
@madhushaedirisinghe3961
4 жыл бұрын
@@vijithapriyanthi1965 theruwan saranai
@shadinishadi2062
3 жыл бұрын
@@vijithapriyanthi1965 ane mata namber aka dennako
@vijithapriyanthi1965
3 жыл бұрын
@@shadinishadi2062 මම නොම්මමරේ දන්්න්නෙ නැහැ..අවු 20 ට කලින් ගියේ... හොරණ ට ගිිිිිිහින් දෙකදුවල භාවනා මධ්‍යස්ථානයට යන විිිදිය අහන්න.ඔයාට මේ search ගන්නනත් පඅළුවන් වෙයි ...තෙරුවන් සරණයි !!! උතුම් ධර්මාවබෝධයම ලැබේවා !!!
สงบมากสาธุๆๆ
හරිම ලස්සනයි 😍❤️
සාදු සාදු සාදු 🙏🏽🙏🏽🙏🏽
හිතට මාර සැනසීමක් දැනෙනවා වගේ...
මටත් මහණ වෙන්න අාසයි.හිත නිදහස් කරගන්න.එ්ත් ගෙදරින් අවසර දෙන්නෙ නැහැ.😔
@e.sdeepika7970
2 жыл бұрын
Math mahna wenna asi oya isthana tiyene keda
Theruwan saranai !!! Sadhu.. Sadhu.. Sadhu..
තෙරුවන් සරණයි
กราบสาธุสาธุสาธุ.เจ้าค่ะ
සම්මා සම්බුදු සරණයි!
💐🌼🙏! සාදූ සාදූ සාදූ!!!
Ane matat me pevidi jeevthaya gewanna Pina pahala wewa sadu 🙏 sadu sadu
මෙිවගෙ තැනක් දන්න කෙනෙක් ඉන්නවා නම් කියනවාද. මං කැමති මෙිහෙණින් වහන්සේලාට අවතෙව කරගෙන ඉන්න.. තෙරුවන් සරණයි සැමදෙනටම ☸️☸️☸️☸️ 🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷
@weluwanaramameheniaranyase4030
5 жыл бұрын
0765688822aramayak
@piyumiwasana8189
4 жыл бұрын
Oyata ehema thanak hamba unada mamath ehema thanak hoyanawa
@rangikasiriwardana9203
4 жыл бұрын
නා උයන ආරණ්‍ය සේනාසනයට සමගාමීව තියෙන ධම්මිකා ආශ්‍රමය... නා උයනෙන් විස්තර ගන්න. තමන් භාවනා කරගන්න ගමන් මෑණිවරුන්ටත් උපස්ථාන කරන් ඉන්න පුළුවන්
@piumimadushani3411
4 жыл бұрын
@@rangikasiriwardana9203 ane mt th kiynn puluwan da gihn bawana krala hitha niwagann thenak.
@vatapita2508
3 жыл бұрын
Matana maga akkat innava ayat mahana vala inna
තෙරුවන් සරණයි!
Namo buddaya🙏🙏🙏 Siyalu sathwayo niduk wethwa.. Nirogi wethwa... Suwapath wethwa....
Suwapath wewa......
Itha hoda wedak
小比丘训练营 感恩戴德 阿弥陀佛 阿弥陀佛 阿弥陀佛
මමත් ආසයි මහන වෙන්න
මා හට මහන වීමට අවශ්‍ය යි....මා හට උදව්වක් අවශ්‍ය යි......මේ ආරාමයේ මං මහන වීමට කැමති .......මේ ආරාමය සම්බන්ද කරගන්න විදිහක් හොයලා දෙන්න
Sadhu Sadhu Sadhu Anumodhami...
Taruwan saranai Matath asai obawahansala akka akatuwanna mata Pon nambarayak labaganna puluwannam godaaak pin
Ane matathmahana wenna ona 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Awasarai meniyani....ane math godak aasai mahanawenna...ane pin mata udaw karanna.
Nambarayak thiyenawanam denna matath asai mehenin wahanse kenek wenna
Theruwan saranai matath me wasara keti kara ganna ona pin aithi wei wistharayak denna me thena gena
tiruwan saranae sadu sadu
Vandami mataji
Sadhu Sadhu Sadhu! 🙏🙏🙏
අවසරයි.🙏 මා ද කැමතියි ඔබ වහන්සේලා යටතේ දර්මය ඉගෙනගෙන පැවිදි වෙන්න. මට උදව් කරන්න. තෙරුවන් සරණයි !
@upekharanasinghe1005
3 жыл бұрын
Ane maha a VENNA tenaki labunada.?
@upekharanasinghe1005
3 жыл бұрын
Matath udawwak karana mahanawenna
Siyaluma lankawasi sith tula nirmala budu dahama thanpath wawa siyalu sith niduk wathwa,nirogiwathwa,suwapathwathwa ,wairanatho wathwa bs
Namo Buddhaya
Sadu sadu sadu
Ane saduuuu ....
Mamath asai mehenin wahanselata awathewakan kara gena inna......
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
මට වයස 15 යි ..මමත් එනවා ලගදීම 😇 ...මාස කියකින්ද මහන කරන්නෙ හාමුදුරැවනෙ 🙏
Me bikshuni arame koheda thiyenne.
,🙏🙏🙏🙏🙏🙏mage hithe thyn lokuma asawak..e hine sebewewaa🙏🙏🙏🙏
මටත් ආසයි ඔතනට එන්න. ඒත් මේ බැදීම් වලින් නිදහස් වෙන්නේ කොහොමද?
@hansihansi1658
3 жыл бұрын
තාවකාලික ලෝකයේ සදාකාලික බැදීම් වලට ඉඩ නොදී අපි සියලු බැදීම් ටිකෙන් ටික මග අරිමු
@madhu3738
2 жыл бұрын
@@hansihansi1658 matath me bedim epa wela.jewithe widawanawa witarai.mn girl kenek.wiwahaya hitana taram sundara ne.minissunge saba rupe eliyata enne eka wahalak yatata awata passe.etakota wedak ne.loketa penna hari boruwata widawamin jewat wenna wenawa
Sadhu Sadhu Sadhu
නම්බර් එකක් නැද්ද 🥺මටත් එන්න ආසාවක් තියනවා 🥺🙏🙏
පෝන් නම්බර් එකක් ගන්න පුලුවන් වෙයිද මට මන් ගොඩක් ආසවෙන් ඉන්නේ ගොඩක් පින් අනේ මට කියන්න අපි ගිහින් විස්තර දැනගන්න ඔනෙද නැත්තම් දුරකතන මාර්ගෙන්ද දැනගන්න ඔනේ
Me koheda kiyanna .4no.damnako.budusarani
Math godak kanathi mahana wana
Math asai meheni kenek wenna me sasara dukin midenna. Address eka hari nu eka hari danaganne kohomada
@chathumihimaya9114
2 жыл бұрын
Oyata hamba unada ehema thenak gana ane pin sidda wei sansare purawatama mtth e gana wisthara kiynna puluwnda
4n number akak nedda
Man bedala masa 5 ka babak innawamata mahana wenna barida ? Pls kiyanna . Gihi badim atha arala matath mahana wenna one
Phone number eka ona aya description eka check karanna
🙏🙏🙏
Nibbana parama sukayen sukitha thara wethwa
Mata denaganna puluwanda
මමත් mahana wenna asai mata me arame gana wistara danna kenek kiyanawada me arameta sambanda wenne කොහොමද kiyanawada
Phone nb ekk nadda sambanda karagnna..pls danna kenk ennwanm ewanwada
Me arame koheda thiyenne..
Pohon number ekak nedda
Ma aramayak matat anna puluwanda ai gannawada
Methan nub ekk tiynwda plz
Sadu Sadu Sadu 🙏🙏🙏
මහණ දම් පුරමින් සංසාරෙන් එතෙර වෙන්න පිංවත් ඔබ වහන්සේලාට පුලුවනිද උදව් කරන්න මා හට....
🙏
Me tiyanna kohada mata kiyanna
🙏🙏🙏🙏
Matath asai mahana wenna udau karannako
අනේ දන්න කෙනෙක් කියනවද? කොහොමද මෙතන්ට යන්නේ කියලා. පින් සිද්ද වෙයි අනේ!.. කියන්නකො කවුරුහරි!..
Ane mata me araamayeta yanne kohomada kiyala kiyanna ලොකු mehenin wahanseewa සම්බන්ධ karala denna 🙏🙏🙏🙏🙏
මේ ආරාමයේ දුරකතන අංකය ලබාදෙන්න.පින්...
Ane mata mahana wenn oni.....kohed me aramaya tiynne
Ana me aramaya addas aka danna kanak dannako piz
🌷🙏🌷🙏🌷🙏🌷
සාඳු,,,,, කොහෙද මෙි
Methana mahana karanne nadda ganuaya
Ane methana 4n nmb ekai adras ekai dennko danna kenek
Math asai mahana wenna.gedarin awasara gannam oneda. Mage kemeththata berida. Pahada denna
සද්ධර්මය අවබෝධ වේවා!!!
අවසරයි මාවත් මගේ දරුවත් මහන කරගන්න අපි දෙදෙනා තනිවෙලා ඉන්නේ තෙරැවන් සරනයි
🌸🙏
Pls mata kiyana me aramaya koheda thiyenne..phone no eakak denna godak pin
Komad mhana wenne 🙄mata wisthara dena gnna puluwanda
Matath therila thiyenne gihi jiwithaya dukak mamath asai mahana wenna me wage aramayaka mata mahana wenna puluwan unoth edata mama anga sampurnai theruwan sarani !
Ane mata methana addres ekai no denna.godak pin
Matat mahana wenna one nattan mahanin wahandelata upasnana karanna puluwannam mata keyanna godak pen
Sasara Gamana Keti Karaganna Mata ona Dharmaya Anuwa Yannata Mata Udaw Karanna.Oba wahanseta Theruwan Saranai.Mata No 1 Danna.
Mata adama Enna oni namba ekak danna puluwanda godak pin
මමත් ආසයි මෙහෙණි සාසනයට බැදෙන්න කාට හරි මග පෙන්වන්න පුළුවන් ද .
Sadu sadu saaadu
Matath asai mahana wenna me sasara kataren ethera wenna oni
Sadu Sadu Sadu
Number ekak nadda.matath mahana wenna oni.kohomada sambanda wenne
Me koheda address eka ewanwda kauru hari
Apata mema madyastanaya sambanda Kara Ganna one . Phon number ekak ewnn puluwanda
සම්බන්ධ වෙන්න පුලුවන් කොහොමද 🙏🙏
Noumber eka denna
Ane mt address ekk hri contact num ekk hri dennkooo kuruhriii.... godk pin
Contac nu ekak ekka