2014 ට පෙර සහ පසු අපේ ක්‍රිකට් වල තත්ත්වය |

Ойын-сауық

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZread නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 17

  • @rashansilva1425
    @rashansilva142518 күн бұрын

    හරිනේ ඉතින් ශම්ම්යා පත්වුනේ 2013 ඉදලනේ.මේ වෙනකම් ඌ ගානට ක්‍රිකට් විනාශ කරගෙන ගියා.

  • @gamerxvc3055

    @gamerxvc3055

    16 күн бұрын

    Ithin yako eeta Kalin hitiye dan uge boss thilangayane. U thama muwa dala Ain une. 😂😂😂

  • @sdvlog69
    @sdvlog6916 күн бұрын

    ඕකේ ගන්න ඕනෑ absolute strike rate එක. 2015 ඉස්සෙල්ලා අපි ගහල තියෙන්නේ හොඳම කණ්ඩායම් එක්ක, හැබැයි 2015 පස්සේ ගහල තියෙන්නේ පොඩි කණ්ඩායම් එක්ක. හැබැයි ඒ strike rate එකම තමයි තියෙන්නේ.

  • @Aabbc306
    @Aabbc30617 күн бұрын

    2014 ට කලින් වෙන ටිම් වලට ලංකාව දැක්කත් රෙද්දෙ රෙවෙනවා

  • @DassasCricket94
    @DassasCricket9418 күн бұрын

    දැන්වත් මේක බලල හරි සිරිලංකන් ක්‍රිකට් එක හදපිය මොකෙක් හරි.

  • @sajithapriyadharshana7206
    @sajithapriyadharshana720618 күн бұрын

    GOLDEN ERA 😂😂😂

  • @BanukaSenarathne
    @BanukaSenarathne18 күн бұрын

    #තපත්තුව, #ෂාන් අබේසිංහ යා යට ගහන කාරණාව තමයි එකම ප්ලේයර්ස් මැනේජර් #සංක #ජේවර්ධන ගේ දසුන්, දනංජය, දික්වැල්ල, ගුණතිලක, මෙන්ඩිස් වගේ අය තමයි ඔය අසාර්ථක ක්‍රීඩකයෝ ඒක තමයි කණ්ඩායමේ ඇවරේජ් එකට, ස්ට්රයික් රේට් එකට අතයට ගණුදෙනු වලින් බලපෑවේ. ඒක මුන් යට ගහලා කෝච් කරන අයට බෝලේ පාස් කරනවා.

  • @nalindasuriyampola2539
    @nalindasuriyampola253916 күн бұрын

    2014 n passe kabbo iwath karala beluwe ndda?

  • @mahawelakadetiuson1603
    @mahawelakadetiuson160318 күн бұрын

    වඩාත්ම කැපවෙන පාලක මණ්ඩලයක් හා ක්‍රිඩකයන් හොද විනයක් ඇතිව සෙල්ලම් කලොත් තව අවුරුදු හතරක්වත් යනවා අද බංග්ලාදේශය ඉන්න තැනට ලංකාවට එන්න.

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca978418 күн бұрын

    මාවන්ම කියනව නම් අපි tech අතින් පහලින් කියලා තව කවර කතාද

  • @user-ej8vs5ec7g
    @user-ej8vs5ec7g18 күн бұрын

    අතපත්තුව රෙද්දක් ඇදන් ලෝකෙත් එක්ක ඉස්සරහට ගියේ නෑ කියනවා මූ තමයි ඒ විනාශ කරන්න පටන් ගත්තේ.

  • @user-hw7tz2tb5b

    @user-hw7tz2tb5b

    17 күн бұрын

    පලයන් මෝඩයෝ ජෝක් එකක් නොවී මේකෙ බොරු ලියන්නැතුව බූරුවා

  • @todaysworld3061

    @todaysworld3061

    17 күн бұрын

    උම්බ දන්න පක

  • @dilshanpeirs8801

    @dilshanpeirs8801

    16 күн бұрын

    ​@@user-hw7tz2tb5bබොරු නෙමේ ඕකා coach ඉත්දී ඉන්දියා අකිස්ථන් ge lankawata awith gahala giye 2015😅

Келесі