ලොව බලගතුම ට්‍රක් රථ 20 මෙන්න ට්‍රක් පිස්සන්ට විශේෂයි | The 20 most powerful trucks in the world

The 20 most powerful trucks in the world
Wishma Lokaya Contact - 070 - 3978326 / 070 - 2190209
Our Facebook Page - / wishmalokaya
Tiktok - / wishma_lokaya_offcial
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

Пікірлер: 87

  • @anjudesilva5884
    @anjudesilva58842 ай бұрын

    නම්බර් 12 නිසා car වලට තිබුන ආසවත් ගියා. මම කෝටිපතියෙක් උනා නම්, මම ආතල් එකට පදින්න ගන්නෙ නම්බර් 12. ඒක නම් ගැම්මක්❤

  • @SusaliDilhari

    @SusaliDilhari

    2 ай бұрын

    Thada bro

  • @pradeepanushka3025

    @pradeepanushka3025

    2 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤සුපිරියි

  • @gayanmax8969
    @gayanmax89692 ай бұрын

    ඔක්කොම සුපිරි එත් ඉන්ජින් කැපැසිට්.ගෙනියන්න පුලුවන් බර.. එවත් විස්තර කරානම් මරු

  • @Ceylon_44

    @Ceylon_44

    2 ай бұрын

    Volvo 750hp Scania 730hp Daf 530hp Man 640hp Benz 625hp Iveco 560hp Renault 520hp Engine capticy

  • @user-ln8he1ry3x
    @user-ln8he1ry3x2 ай бұрын

    මම ගොඩක් මූවිස් වල දැකලා තියෙන බ්‍රෑන්ඩ්ස් ටිකක් තමයි Peterbilt, Kenworth, Mack, Freightliner, Iveco, Volvo වගේ Truck. අනිත් ඒවා Rc(Radio control) වලින් තමයි දන්නේ. Mb actross, Man, Scania , Ivoco, volvo, mack, Liebherr, cat, Komatsu වගේ ඒවා. ❤❤❤❤❤❤❤❤❤❤

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi20372 ай бұрын

    අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍

  • @dilshantharusha51
    @dilshantharusha512 ай бұрын

    Super space cab neve eke nama Daf cf 😊

  • @Mr.subukaputa
    @Mr.subukaputa2 ай бұрын

    👍 👍 නියමයි

  • @dammikagunarathna2203
    @dammikagunarathna22032 ай бұрын

    Man denan hitiye benz ekai caterpillar ekai witharai appa...niyamai wishma lokaya..❤

  • @GAYIYA132
    @GAYIYA1322 ай бұрын

    මෙතන තියෙන ඔක්කොම truk ටික world truk driving simuletor ගේම් එකේ තියෙනවා ඇත්ත විදිහටම

  • @captainnemo3958

    @captainnemo3958

    2 ай бұрын

    ඔව්😊

  • @Ceylon_44

    @Ceylon_44

    2 ай бұрын

    Euro truck simulator 2 American truck simulator

  • @Bigbongbass-go3qd
    @Bigbongbass-go3qd2 ай бұрын

    Hodai 😊😊

  • @user-ie7ub4jy6c
    @user-ie7ub4jy6c2 ай бұрын

    බොක්කලා ❤❤

  • @EuropeanVehicleLovers
    @EuropeanVehicleLovers2 ай бұрын

    ❤❤euro truck game aken godk danagaththe❤❤❤

  • @Ceylon_44

    @Ceylon_44

    2 ай бұрын

    Yes

  • @geethikagamage2712
    @geethikagamage27122 ай бұрын

    TATA...කීවෙනි තැනද...

  • @supunchandana9711
    @supunchandana97112 ай бұрын

    ගේමි එකක් උනත් ඇත්තම ට්‍රක්එකෙ තියන කොලිටිය ඒ විදියටම තියේ. එකෙන් තමා දැනගත්තෙ ඒ වාහන කොච්චර සුපිරිද කියල...😊❤❤😮

  • @Ceylon_44

    @Ceylon_44

    2 ай бұрын

    Euro truck simulator 2

  • @RasikaPriyadarshani-tx5sg
    @RasikaPriyadarshani-tx5sg2 ай бұрын

    13ක්

  • @SrinathBandaraSamaranayake
    @SrinathBandaraSamaranayake2 ай бұрын

    Volvo Trucks ❤️🔥❤️ 🇸🇪

  • @supunchandana9711
    @supunchandana97112 ай бұрын

    ස්කානියා. වොල්වෝ .මෑන් . ඩෆ්. ඔය සෙටිඑකම පැද්දා යුරෝ ට්‍රක් සිමියුලේටර් එකෙ මං....😊😊❤❤

  • @Ceylon_44

    @Ceylon_44

    2 ай бұрын

    American truck simulator

  • @sonalkss6973
    @sonalkss69732 ай бұрын

    Optimus Prime.❤❤

  • @brayan-tq3id
    @brayan-tq3id2 ай бұрын

    ලෝකෙ හොදම කෝච්චි 10 ගැන ඕනේ

  • @chathuramadushan5048
    @chathuramadushan50482 ай бұрын

    Ela

  • @raniduk.dissanayaka5904
    @raniduk.dissanayaka5904Ай бұрын

    2nd one excellent 👌

  • @sewangalaapi7788
    @sewangalaapi77882 ай бұрын

    හිතුනොත් එකක් අරන් දානවා..😊

  • @shanilkawalikala9282
    @shanilkawalikala92822 ай бұрын

    😍

  • @anushakumari5103
    @anushakumari51032 ай бұрын

    Caterpillar , ❤🇺🇸 Made in U.S.A. .....

  • @dunith305
    @dunith3052 ай бұрын

    👍👍👍👍

  • @shericlasnaka4584
    @shericlasnaka45842 ай бұрын

    🔥💖

  • @user-fz1nj4gi3j
    @user-fz1nj4gi3j2 ай бұрын

    Good ❤️

  • @pradeepkumara5292
    @pradeepkumara52922 ай бұрын

    🤗🤗💖💖

  • @amaachamodi8847
    @amaachamodi8847Ай бұрын

    Train gana video ekak

  • @user-hb4eu1sy1l
    @user-hb4eu1sy1l2 ай бұрын

    Mack truck එක දැක්ක ම කාටද මතක් උනේ lighting mcqueen ඉන්න cars movie එකේ මැක් ව.

  • @GAYIYA132

    @GAYIYA132

    2 ай бұрын

    මට

  • @user-hb4eu1sy1l

    @user-hb4eu1sy1l

    2 ай бұрын

    @@GAYIYA132 👍

  • @rajithapiumali1005

    @rajithapiumali1005

    2 ай бұрын

  • @user-hb4eu1sy1l

    @user-hb4eu1sy1l

    2 ай бұрын

    @@rajithapiumali1005 👍

  • @ravinduhasanga8229
    @ravinduhasanga82292 ай бұрын

  • @kalukumaraya4520
    @kalukumaraya4520Ай бұрын

    බස් පිස්සන්ටත් වීඩියෝ එකක් ගේන්න

  • @DevinsShaggyswithgames
    @DevinsShaggyswithgames2 ай бұрын

    I like drive trucks.But, I am child.

  • @SanjanaKaushan
    @SanjanaKaushan2 ай бұрын

    Mamanam scania volvo thamai

  • @ArtCafe-my5mm
    @ArtCafe-my5mm2 ай бұрын

    විස්තර දැම්මානම් හොදයි...ගෙනයන්න පුලුවන් බර...හදන රට ඒවගෙ ඒවා🥲

  • @AdmiringMusicalInstrumen-jj2hp
    @AdmiringMusicalInstrumen-jj2hp2 ай бұрын

    මිල ගනන් දාන්න

  • @Ballageburuwa

    @Ballageburuwa

    2 ай бұрын

    ඔව්

  • @ShinhalaFillm
    @ShinhalaFillm2 ай бұрын

    First comment plz reply 😢❤

  • @nilupachathurani7759
    @nilupachathurani77592 ай бұрын

    5:15 මේකේ නම super space cab නෙවෙයි. මේක DAF XF කියන model එක. Super space cab කියන්නේ මේකේ high roof එක්ක cabin එකේ ඉඩ වැඩි model එක.

  • @menukaprimemoverlover

    @menukaprimemoverlover

    2 ай бұрын

    ඔව්❤

  • @heshanthathsara2764
    @heshanthathsara27642 ай бұрын

    CAT 💛🖤

  • @kavinduheshan691
    @kavinduheshan6912 ай бұрын

    පට්ට👍👊

  • @chamaraprasath8452
    @chamaraprasath84522 ай бұрын

    19 ක් දන්නව ❤❤❤

  • @lasavijaya2
    @lasavijaya22 ай бұрын

    ඉන්දියාවේ අශෝක් ලේලන්ඩ් කෝ😮😮

  • @chamindulakmalramanayake3727

    @chamindulakmalramanayake3727

    2 ай бұрын

    😂

  • @sllovidu2992

    @sllovidu2992

    2 ай бұрын

    😂

  • @Binance8747
    @Binance87472 ай бұрын

    කෝ ඩීමෝ බට්ටා....

  • @user-uc7zj8yd9i
    @user-uc7zj8yd9i2 ай бұрын

    12 නම් ඉතින්

  • @adithyapiyumajith2663
    @adithyapiyumajith26632 ай бұрын

    Optimus prime ge truck ekath thibba ne

  • @Priyanthagamage-uw9mc
    @Priyanthagamage-uw9mc2 ай бұрын

    12onee❤

  • @nilupachathurani7759
    @nilupachathurani77592 ай бұрын

    ඇයි මේකේ scania 770S truck එක නැත්තේ. ඒක තමයි දැනට ලෝකේ powerfull ම prime mover truck එක. මේ list එකේ තිබුන scania 730R එකට වඩා hosepower 40 ඒකෙ වැඩී.

  • @kanchukanadeeshan4423

    @kanchukanadeeshan4423

    2 ай бұрын

    එතකොට volvo FH gena mokadda kiyanne oya

  • @menukaprimemoverlover
    @menukaprimemoverlover2 ай бұрын

    SCANIA R770 තමයි scania වලින් බලවත්ම. අනික 12 වෙනි එකට DAF XF Euro 06 කිව්වනම් හරි. එතකොට VOLVO FH 750hp හරි අලුතින් ආපු 780Hp කෝ volvo ගැන දන්නෙවත් නැද්ද .

  • @sport.lk2450
    @sport.lk24502 ай бұрын

    1st comment LiKE 10 plzz

  • @thisarusandaruwankumara4051
    @thisarusandaruwankumara40512 ай бұрын

    Shacman

  • @SanjuEdirisinghe
    @SanjuEdirisinghe2 ай бұрын

    1

  • @EuropeanVehicleLovers
    @EuropeanVehicleLovers2 ай бұрын

    ❤❤ asama scania and volvo❤❤

  • @NavinduNethmina-et7iq
    @NavinduNethmina-et7iqАй бұрын

    අංක 3 1

  • @RavinduLakshan-nj9sm
    @RavinduLakshan-nj9sm2 ай бұрын

    අංක 1 මම දන්නවා මීට කලින්

  • @nipunsadaruwan6902
    @nipunsadaruwan69022 ай бұрын

    Ko kamaz ural maz tatra

  • @user-zq6yt2gf8c
    @user-zq6yt2gf8c2 ай бұрын

    Leylend tiiper pisso ko❤❤

  • @gonefreez9540
    @gonefreez95402 ай бұрын

    Kamaz? Tata Tatra Leyland Rheinmetall?

  • @miraculousmarinette2590
    @miraculousmarinette25902 ай бұрын

    20 ❤😢🎉😂😢😅😅😊

  • @gayashanmayura6728
    @gayashanmayura6728Ай бұрын

    volvo FH780 nane

  • @LazitNimsara
    @LazitNimsara2 ай бұрын

    ඔතනට තව අඩු Volvo fh 16 750⚡️

  • @menukaprimemoverlover

    @menukaprimemoverlover

    2 ай бұрын

    එකනෙ 😂 දන්නො මගුලක්

  • @GunathilakaGunathilaka-rl6vp
    @GunathilakaGunathilaka-rl6vp2 ай бұрын

    අංක 7නම් පිස්සුවක්

  • @NayomiNisansala-dv6dl
    @NayomiNisansala-dv6dlАй бұрын

    Llll

  • @jagathkaru4790
    @jagathkaru47902 ай бұрын

    Mokakda yako wahana aithi rata kiyanawa oi

  • @JananjayaRajapaksha-tl1rz
    @JananjayaRajapaksha-tl1rz2 ай бұрын

    Bageta bagayak boru 😂

  • @nilupachathurani7759
    @nilupachathurani77592 ай бұрын

    Euro truck simulator game එකේ මේ truck ඇත්තම engine power එක්කම ඇත්ත විදියටම තියෙනවා

  • @Ceylon_44

    @Ceylon_44

    2 ай бұрын

    Math gahanawa

  • @SusaliDilhari
    @SusaliDilhari2 ай бұрын

Келесі